මගේ දෙවනි මනමාලයා ඔහුයි – 03 කොටස

188
4820

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

03 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේම උදේ 08ට
☆━━━━━━━━ – ━━━━━━━☆

” ආ මිස්ට කේෂ් අර තියෙන්නේ වොශ් රූම් එක යන්න.. “

ඒත් එක්කම යුමී නොහිතුව වෙලාවක කේෂ් කෙල්ලව ඇදලා ගත්තේ තමන් ලඟට.. එහෙම්මම එතන තියන බිත්තියට යුමීව හේත්තු කරපූ කොල්ල කෙල්ල දිහා බලන් හිටියේ කේන්තියෙන්..

” තමුසේ මට මේ කරපු දේ මන් කවදාවත් අමතක කරන්නේ නෑ.. “

” ඉතින් අමතක කරන්න එපා.. “

කෙල්ල කේෂ් කියපූ කිසිම දෙයක් ගනන් නොගෙන කතා කරපූ නිසා කේෂ්ට තවත් කේන්තී ගියා..

” තමුසෙට මම…”

එහෙම කියලා කෙල්ලගේ බඳවටෙන් අත දාලා ලඟට ගත්ත කොල්ලා කෙල්ලගේ මූනට එබුනේ ඇස් රතු කරන්..

” මේ මිස්ට කෙෂ් කරුණාකරලා මට යන්න දෙනවා නැත්නම්…”

” ඇයි මැඩම් නැත්නම් මොකද.. “

කේෂ් හඬ බාල කරලා ඇහුව්වේ යුමීගේ මූනට තවත් එබෙමින්..

” නැත්තම් මන් කෑ ගහනවා තමුන් මාව රේප් කරනවා කියලා.. “

” අම්මෝ එහෙමට එකී මේකී.. “

එහෙම කියලා කේෂ් යුමීව අත ඇරියේ රවමින්..

ඒ ලැබුන අවසරයෙන් කෙල්ල දුවලා ගියේ පල්ලේහාට.. නිකන්ම නෙවේ කේෂ්ගේ පැත්තට හැරිලා අත් දෙක ඔලුවේ තියලා දිව දික් කරමින්…

කේෂ් කෙල්ලගේ පැත්ත හැරිලා තොලත් හපාගෙන ඇඟිල්ල දික් කලේ පස්සේ අල්ලගන්නම් කියලා ඇස් වලින් කියමින් …

හැමෝම අමාගෙත් , මනුජගෙත් වෙඩින් එක ගැන කතා කරගෙන යන්න ගියේ.. යුමිවත්, අමාවත් දීපිකාවත් තනි කරමින්..

” චූටී දුව හෙට අර N Y S ෆැශන් එක එක්ක මීටින් එක.. හෙට ඔයා යන්න ඕනේ එකට…මන් යනවා ෆැක්ට්‍රී එකට.. මොකද එයාලා එක්ක ගහන ඇග්‍රීමන්ට් එක ඔකේ උනොත් අපේ බිස්නස් එක තවත් දියුණු කරගන්න පුලුවන්… කොහොම හරි ඔඩර් එක දිගටම එනවනේ එතකොට… “

” ම්ම්ම්.. හරි අම්මා මන් යන්නම්..”

” ලොකූ දූ ඔයා දැන් ලෑස්තී වෙන්න ඕනේ වෙඩින් එකේ වැඩ වලට නට නට ඉඳලා බෑ නංගී එක්ක.. “

“අනෙ අම්මා… මන් කොහොමද ඔයාලා දෙන්නව තනි කරලා යන්නේ.. “

අමායා ඇස් වල කඳුලු පුරවගෙන කියන්න ගත්තේ එවලේ බැඳලා යනවා වගේ…

” අපෝ මල වදේ මෙතන හොටු පෙරන්න ගත්තේ දැන් යනවා වගේනේ.. තමුසේ ඉක්මනට යනවකෝ අක්කා මට එතකොට මේ ගෙදර තනියම හැම දේම කරගන්න පුලුවන් අනික තව දෙයක් අම්මීගේ ඔඩොක්කුවෙත් මෙන්න මෙහෙම තනියම ඉන්න පුලුවන්.. “

එහෙම කියලා යුමී පැන්නේ දීපිකාගේ ඔඩොක්කුවට..

” අනේ අනේ චූටී මොනවා කරනවද මන්දා පොඩි උන් වගේ.. මගේ කොන්දත් කඩනවා මේ කෙල්ල.. කෝ ලොකුත් එන්න.. “

අමායාත් ඇවිත් දීපිකාට තුරුලු වුනේ ආදරෙන්..

” ලොකූ, චූටී දන්නවද මේ ඉන්නේ මගෙ ඇස් දෙක.. ඔව් උඹලා දෙන්නා තමා මගේ ඇස් දෙක මගේ කෙල්ලෝ දෙන්නම කවදා හරි මේ ගේ දාලා යනවා කියලා දැන දැන තමා මන් මේ තරම් දුරට උස්මහත් කලේ… “

දීපිකා ඒ ටික කිව්වේ නම් ඇස්වල කඳුලු පුරවන්..

යුමීට සීරියස් වෙලාවක සීරියස් වෙනවා කියන්නේ කරන්න අමාරූ වැඩක් නෙවේ කරන්න බැරි වැඩක්..

” අම්මා මේ අපි ඇස් දෙක නම් ඔය තියන ඇස් දෙකත් එක්ක ඇස් හතරක් වැඩී නැත්ද අම්මා.. නෑ මන් මේ නිකමට අහන්නේ.. නරකද දන් දුන්නොත් ඇස් දෙක ඔය තියන.. “

කෙල්ල එහෙම කියලා ඔඩොක්කුවෙන් අයින් වුනේ දීපිකාගෙන් ගුටි කන්න වෙනවා කියලා දන්න නිසා..

“😂😂😂”

අමායට හිනා ගියේ නංගිගේ මේ වැඩ වලට..

යුමී අම්මටත් අක්කටත් දිව දික් කරලා දිව්වේ කාමරේට..

~~~~~~~

ඔය අතරේ කේෂ් හිටියේ ගෙදරම බැල්කනී එකට වෙලා බියර් එකක් බොන ගමන්..

” ශිට් අරකි මගේ තේ එකට ලුණු දාලා පෙව්වනේ.. වෙන කෙල්ලෝ ඔහොම කරන්නේ නෑ මට කවදාවත් අල්ලගන්න බලනවා මිසක් මේකී යකො.. “

කොල්ලා එහෙම හිත හිත තනියම බියර් බෝතලයක්ම හිස් කරලා නින්දට ගියේ යුමී ගැන හිතන ගමන්…

~~~~~~~

යුමී කොච්චර රෑ වුනත් නිදාගන්න කලින් ෆේස්බුක් එකට යන එක පුරුද්දක් වෙලා තිබ්බේ 4න් එක ගත්ත දවසේ ඉඳන්මයි..

ඒ නිසාමයි කෙල්ල අදත් ඒ දේම කලේ..

” කව්ද බලමූ ඉන්නේ.. “

“හෑ මේ පෙන්නන්නේ අර ආව #ඩම්බෝ නෙද.. මූ යකෝ හැන්ඩියනේ..එල හරකා.. “

කෙල්ල කට ඇද කරලා අර කේෂ්ගේ ෆොටෝ බැලුවත් රික්වෙස්ට් එකක් නම් දාන්න ගියේ නැත්තේ කොල්ලොන්ට රික්වෙස්ට් දාන එක යුමීගේ තියරියේ නැතී නිසා…

යුමීට එහෙම්ම නින්ද ගියේ උදේ කරන්න තියන වැදගත් වැඩේ මතක් වෙලා…

~~~~~~~~~~~

තත්පර විනාඩී වලටත් විනාඩී පැය වලටත් වේගයෙන් ගිහින් පාන්දර වුනේ යුමීගේ හිතේ වගේම කේෂ්ගේ හිතෙත් අලුත් බලාපොරොත්තු එක් කරමින්…

යුමි අම්මා කිව්ව විදියටම සාරියක් ඇඳලා ලෑස්තී වුනේ අද කරන්න යන ඩීල් එක ගොඩක් වැදගත් නිසා…

” අම්මා … “

එහෙම කියාගෙන පඩිපෙල බහින කෙල්ල දිහා අමායා වගේම දීපිකාත් බලන් හිටියෙ ඇස් ලොකු කරන්..

කහා පාට සාරී එක ඇඳලා , ගෝල්ඩ් කලර් හැට්ටෙට කොන්ඩේ උස්සලා දාලා ඉන්න යුමීගේ ලස්සන ඕනවටත් වැඩියෙන් අද තිබුනා…

” හේයි මයි ගර්ල්ස් මොකෝ මේ.. “

එහෙම කියලා යුමී අත්පුඩිය ගැහුව්වම අමායත් අම්මත් මූනට මූන බලාගත්තේ මේ කෙල්ලගේ ලස්සන කියලා ඇස් වලින් පෙන්නමින්..

” ඔන්න අම්මී අදනම් නංගාව කව්රු හරී උස්සන් යනවා ශුවර්.. “

යුමීට ඇහැක් ගහලා අමා කිව්වේ හිනැහෙමින්…

” අනේ නිකන් යනවා හලෝ යන්න.. “

කෙල්ල එහෙම කියලා අම්මට වැන්දේ තවත් පරක්කු නොවී යන්න ඕනේ නිසා..

” මගේ කෙල්ල බුදුසරණයි …අද වැඩේ අපිට ලැබෙනවා ශුවර් … “

” ඔව් ඔව් අම්මා අනිවා ඒකේ ඉන්න බොසා තරුණනම් අනිවාර්යයෙන් මේකීට දෙයි වැඩේ.. “

යුමී අමාට රව රව අමාටත් වැන්දේ පුරුද්දක් විදියට අම්මටයි අක්කටයි වදින නිසා..

” මගේ සුදු නංගී කරන වැඩ සාර්ථක වෙන්න කියලා මේ අක්කා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා වගේම.. අනන්තෙන් පියබාගෙන එන තරු කුමාරයෙක් මගේ නංගිව ඩැහැගන්න කියලත් පතනවා එස් වා පු..”

අමායා එක කිව්වේ ඇක්ශන් එකක් දාන ගමන්..

” අනේ අක්කා මේ…. “

අක්කගෙයි නංගිගෙයි මේ බොරු රන්ඩූ ඇතුලේ තියන ආදරේ දිහා දීපීකා බලන් හිටියේ සතුටු කඳුලු ඇස් තුල තියාගෙන..

“හා හා දෙන්නම නවත්ත ගන්නවා දැන්.. “

කෙල්ලෝ දෙන්නම කතාව නැවැත්තුවේ දීපිකාගේ කෑ ගැහිල්ලට…

” මන් යනවා අම්මා.. “

එහෙම කියලා යුමී එතන තිබ්බ ස්කූටියේ යතුර ගන්නකොටම ..

” දෝනී ඔයා අද කාර් එකේ යන්න.. මන් අක්කා එක්ක යන්නම් බයික් එකේ.. “

” අනේ අම්මා මට බෑ මන් මේකේ යන්නම්ම්.. “

” එක පාරක් කිව්වා මන් ආයේ කියන්න තියන්න එපා මේ අම්මාට… “

යුමී මූනත් ඇඹුල් කරගෙන කාර් එකට නැග්ගේ අම්මා කියන දේට පිටින් ගිහින් බැනුම් අහන්න බැරි නිසා..

කෙල්ල කාර් එකට නැගලා වේගෙන් කාර් එක පාරට දැම්මේ තරහින්..

ඒත් එක්කම ටික දුරක් යනකොට අතුරු පාරකින් දාන කාර් එකක් කෙල්ලගේ කාර් එක ගැටෙන්නේ යුමීට හිතන්නවත් වෙලාවක් නොදී….

කෙල්ල කේන්තීයෙන් කාර් එකෙන් බහිනකොට දකින්නේ…


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

• හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

අද කතාව කොහොමද ?
+1
32
+1
122
+1
20
+1
9
+1
6
+1
2
+1
2

188 COMMENTS

  1. Heya excellent website! Does running a blog such as this require a great deal of work?
    I have virtually no knowledge of coding but
    I was hoping to start my own blog soon. Anyway, should you
    have any recommendations or techniques for new blog owners please share.
    I know this is off topic nevertheless I simply needed to ask.

    Appreciate it! asmr 0mniartist

  2. No matter if some one searches for his necessary thing, thus he/she needs to be available that in detail, therefore that thing is maintained over here.
    asmr 0mniartist

  3. I’ve read several excellent stuff here. Definitely worth bookmarking
    for revisiting. I surprise how a lot attempt you set to create this type of great informative website.
    asmr 0mniartist

  4. Hello there! This is my first comment here so
    I just wanted to give a quick shout out and say I
    genuinely enjoy reading through your articles. Can you suggest
    any other blogs/websites/forums that go over the same
    topics? Appreciate it! asmr 0mniartist

  5. I was recommended this web site by means of my cousin. I am
    not certain whether or not this publish is written by means of him as
    no one else realize such distinctive about my problem.
    You’re wonderful! Thanks!

  6. I don’t even know how I ended up here, but I thought this post was
    good. I do not know who you are but definitely you are
    going to a famous blogger if you aren’t already 😉 Cheers!

  7. I’ve been browsing online more than three hours lately, but I never found any fascinating
    article like yours. It’s pretty value sufficient for me.
    In my opinion, if all web owners and bloggers made good
    content material as you probably did, the internet will be a lot more useful than ever before.

  8. scoliosis
    It’s amazing to pay a quick visit this web site and reading the views
    of all colleagues on the topic of this piece of writing,
    while I am also eager of getting experience. scoliosis

  9. scoliosis
    Hiya very nice site!! Guy .. Beautiful .. Superb ..
    I will bookmark your website and take the feeds also?
    I am happy to find numerous helpful information right here
    within the submit, we’d like develop extra techniques in this regard, thanks for sharing.

    . . . . . scoliosis

  10. What i don’t understood is in truth how you are no
    longer really much more well-preferred than you might be right now.
    You’re very intelligent. You recognize thus considerably
    in the case of this topic, produced me in my view believe it from so many numerous angles.
    Its like men and women don’t seem to be interested except it’s one thing to do with
    Lady gaga! Your own stuffs excellent. Always maintain it up!

  11. I think that is one of the so much vital information for me.
    And i’m satisfied studying your article. But wanna commentary on some
    general issues, The website taste is ideal, the articles is in point of fact great :
    D. Good job, cheers

  12. Hi there! This post couldn’t be written any better!
    Looking through this article reminds me of my previous roommate!

    He constantly kept talking about this. I’ll forward this article to him.
    Fairly certain he will have a very good read. Many thanks for sharing!

  13. Hi there, i read your blog occasionally and i own a
    similar one and i was just curious if you get a lot of spam remarks?
    If so how do you protect against it, any plugin or anything you can suggest?

    I get so much lately it’s driving me insane so any assistance is very much
    appreciated.

  14. My brother recommended I would possibly like this website.
    He was entirely right. This put up truly made my day.
    You cann’t believe just how so much time I had spent for this
    info! Thank you!

  15. Pretty nice post. I just stumbled upon your blog and wanted to say that I have really enjoyed surfing around your blog posts.
    After all I will be subscribing to your feed and I hope
    you write again very soon!

  16. I wanted to thank you for this excellent read!! I absolutely loved every little bit of it.
    I have you book-marked to check out new things you post…

  17. This is the right webpage for anyone who would like to find out about this topic.
    You know so much its almost hard to argue with
    you (not that I personally will need to…HaHa).

    You certainly put a new spin on a topic that has been written about for years.
    Great stuff, just great!

  18. Hello there, just became alert to your blog through Google, and found that it’s really informative.
    I am gonna watch out for brussels. I will appreciate if you
    continue this in future. Many people will be benefited from your writing.
    Cheers!

  19. Hey I am so glad I found your website, I really found you by error, while I was browsing on Aol for something else, Regardless I am here now and would just like to
    say thanks a lot for a remarkable post and a all round enjoyable blog (I also
    love the theme/design), I don’t have time to read through it all at the minute
    but I have saved it and also included your RSS feeds, so when I have time I will be back to read a lot more, Please do keep up
    the fantastic b.

  20. Hey! This is my 1st comment here so I just wanted to give a quick shout
    out and say I really enjoy reading your articles.
    Can you recommend any other blogs/websites/forums that cover the same subjects?
    Thank you!

  21. Unquestionably believe that which you said. Your favorite reason seemed to be
    on the web the easiest thing to be aware of. I say to you, I definitely
    get irked while people think about worries that they plainly do not know
    about. You managed to hit the nail upon the top and also defined out the whole thing without having side-effects ,
    people could take a signal. Will likely be back to get
    more. Thanks

  22. Hi there, just became alert to your blog through Google, and
    found that it is truly informative. I am going to watch out
    for brussels. I’ll be grateful if you continue this in future.
    Lots of people will be benefited from your writing. Cheers!

  23. I don’t even know how I ended up here, but I
    thought this post was great. I do not know who you are but
    definitely you are going to a famous blogger if you aren’t already 😉 Cheers!

  24. Hi! This is kind of off topic but I need some
    guidance from an established blog. Is it difficult to set up
    your own blog? I’m not very techincal but I can figure things out pretty quick.

    I’m thinking about making my own but I’m not sure where to start.
    Do you have any ideas or suggestions? Thanks

  25. Hi I am so happy I found your weblog, I really found you by mistake,
    while I was browsing on Aol for something else, Anyhow I am here now and would
    just like to say many thanks for a incredible post and a all round enjoyable blog (I also love
    the theme/design), I don’t have time to go through it all at the minute but I have book-marked it and also added in your RSS feeds,
    so when I have time I will be back to read a lot more, Please do
    keep up the fantastic work. quest bars http://bitly.com/3jZgEA2 quest bars

  26. hello my lovely stopforumspam member

    What are the Types of Loans in Ohio depending on the purpose
    Specific purpose payday loans in Ohio. Funds received in debt may be spent only for a specific purpose specified in the loan agreement.
    Non-purpose loan. The debtor may spend the money received at his discretion.
    Most popular specific purpose payday loans in Ohio are:

    House loan. The most common, of course, is a mortgage when the purchased property acts as collateral for a loan. Sometimes a youth loan is issued, with lighter conditions for debtors. Still quite common is a housing loan that does not imply purchased housing in the form of collateral.
    Car loan – payday loans in Ohio to a car or similar vehicle. The key is often the purchased goods, making the terms of the loan better. Also, loan conditions are improved: car insurance, life and health insurance of the borrower, and receiving a salary to the account of the creditor bank.
    Land loan. To purchase a plot for construction or agricultural activities.
    Consumer. For purchases in modern supermarkets, equipment stores, you can take a personal loan right at the point of sale. Often, specialists located there can contact the bank and get a regular or fast payday loans. Borrowed funds automatically pay for the goods, and the consultant explains when and how to re-pay the debt.
    Educational loan. It is issued to students, as well as to applicants who have passed the competition, to pay for tuition at universities, colleges, etc.
    Broker loan. For the circulation of securities, payday loans in Ohio are issued to an exchange broker, se-curities are purchased securities.
    Others. Objectives not related to those listed, but agreed and approved by the creditor.

  27. hello my lovely stopforumspam member

    Welcome to Grosvenor Casinos, where you can play a wide range of casino games, from slots to poker, blackjack, and roulette! There’s something for everyone here – become a member of the casino to have the best of online casino gaming. Our Sportbook offers a range of sports betting odds and is available for pre event or in play bets 24/7 and 365 days of the year. Whether you’re here for football tournaments or the latest betting odds for horse racing, Tennis, Golf, Cricket and even Rugby Union, you are covered.

  28. Güncel Coin Haberleri Bir Tık UzaktaKripto para günümüzde çok sayıda insanın ilgi alanını oluşturuyor. Bunun için insanlar kripto paralara dair gelişmeleri takip etmek istiyorlar. Paylaşım platformu olarak hizmet veren coinkolay güncel coin haberlerinin yayınlanmasını sağlıyor. İnsanların bilgilendirilmesini amaçlayan platformda haberler tarafsız ve özgün habercilik anlayışıyla paylaşılıyor.En Çok Okunan Coin Haberleri Coin haber paylaşım platformunda bitcoin, altcoin, defi ve blockchain bölümleri yer alıyor. Bu bölümler sayesinde kişiler sadece ilgi duydukları coin hakkındaki haber ve detaylara ulaşabiliyorlar. Ayrıca platformda sayfa yöneticilerinin ve ünlü analistlerin yapmış oldukları coin analizleri yayınlanıyor. Bu analizler sayesinde yatırımcılar hangi kripto paraları tercih edebileceklerini ve ilerleyecekleri yolları belirleme konusunda fikir sahibi olabiliyorlar. Analiz bölümünde dot coin, shiba coin, bitcoin, cgs coin analizleri ve ripple gibi kripto paraların fiyat tahminleri paylaşılıyor. Ayrıca platformu inceleyenler son eklenen içerikleri takip ederek güncel durumların nasıl olduğunu öğrenebiliyorlar. Buna ek olarak paylaşılan haberler ve yapılan analizlere yorumlarını ekleyebiliyorlar. kaynak https://altkoinhaberleri.blogspot.com/

  29. Hi there are using WordPress for your blog platform?

    I’m new to the blog world but I’m trying to get started and set up my own. Do
    you need any html coding knowledge to make your own blog?
    Any help would be greatly appreciated!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here