හනිමුන් නැති විවාහය – කෙටි කතාවක්

1764
12683

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

හනිමුන් නැති විවාහය

දුව තම ඔය සාරිය ඇද ගත්තෙ නැද්ද

අනේ අම්මේ මට දැම්ම කවුරුත් එපා.

ඔයා මේ මොනවද කියන්නෙ දන්නවානෙ අප්පච්චිගේ හැටි එ ළමයා දැ මග එනවාත් ඇති.

ඇයි අම්මේ මට මගේ පඩුවෙ ඉන්න නොදෙන්නෙ ජිවත් වෙන්න කසද බඳින්නම ඔනෙද.ඇයි මගේ ජිවිතෙ මට කැමති විදිහට ගෙනියන්න දෙන්නෙ නැත්තෙ.

ඔයට ඔවා දැම්ම තෙරෙන්නෙ නැහැ ජිවිතෙ ඉදිරියට ගෙනියන්න සහා කරුවෙක් ඔනෙමයි.ලස්සන දරු පවුලක් හදගන සතුටින් ඉන්න තරම් දෙයක් තවත් නැහැ.

මං දන්න දවසෙ ඉදන් අම්මා තාත්තාගෙ නිති ඔක්කොටම යටත් වෙලා ඉන්නෙ අම්මාගේ කියලා මොකක්ද මේ ගෙදර වෙන්නෙ.

ළමයො ඉක්මනිම් මේක ඇද ගන්න නැත්තම් අපි දෙන්නාටම අද ලොකු වින්නැහියක් වෙන්නෙ.

අම්මා මගේ හිත සනසන්න පවුල් ජිවිතෙ තරම් දෙයාක් නැහැ කියලා මට ඇගෙව්වාත්.අම්මා එ ජිවිතයෙන් ගත කරෙ කටුක ජිවිතයක්.කෑමක් හැදුවාත් අප්පච්චිට ඔන කෑමක් විතරයි.ඇදුමක් පැලදුමක් වුනාත් අප්පච්චිට ඔන ඇදුමක් විතරයි.කොටිම්ම කිව්වොත් පොල් ගහාක් වුනාත් අප්පච්චි කිව්වොත් එක තල් ගහාක් කියලා අපි පිළිගන්නම වෙනවා.එ විදිහ පවුල් ජිවිතයක තමයි මයි අම්මායි නංගි ජිවත් වුනෙ.

මං කවදා හරි දවසක අදරෙ කරලා බඳිනවා කියලා තමායි හිතාගන හිටියෙ.මොකද ප්‍රපොසල් එක්කින් අම්මා කසද බැඳලා ගත කරන ජිවිතෙ දැක්කාම.එත් අදරෙ කරලා බදින ජිවිතෙ ඉට වඩා කලකිරිමක් වෙද්දි තනිකඩ ජිවිතෙ මේ දෙකට වඩා හොදයි කියලා මට හිතුනා.

එත් අපි හිතුවාට තනිකඩව ඉන්න එකාත් ලෙසි නැහැ.අම්මා ගැන හිතලා සාරිය එහෙම් මෙහෙන් ඇදගත්තාත්.මට ඔන කම තිබුනෙ මේකෙන් ගැලවෙන්න.මගේ හිත ඉට විකල්ප හෙව්වා.

දුව හරි නෙද අන්න අර ළමයා අවා.දැ දුව එනකම් තමයි බලාන් ඉන්නෙ.

පළවෙනි පාර හෙප්පුව අරන් යන්න ලැජ්ජාවකුත් නොතිබුනා නෙමේ.හරි වැඩක්නෙ හැම දෙම පිරිමින්ට ඔන විදිහටද වෙන්න ඔනෙ පොඩ්ඩක් ඔහෙ බලාන් හිටපු දෙන්.

දුව එ ළමයා දැක්කානම් ඔහොම කියන එකක් නැති වෙයි ගිහින් බලාන්නකො.

මොනවා බලාන්නද අප්පච්චිනෙ හෙව්වෙ අප්පච්චි වගේම ඇති.

පිරිමි ගැන මගේ හිතෙ තිබුනෙ කලකිරිමක් තරහාක් වෛරයක්.මුලින් කලකිරිම ඇති කරෙ මගේ අප්පච්චි.අප්පච්චිගෙන් පිට මං ජිවිතෙ හෙව්වා එකෙන් ලැබුනෙ මට තරහා වෛරෙ විතරායි.අම්මාගේ බල කිරිම නිසාම බැරි බැරි ගතෙ මං හෙප්පුව අරාන් ඉස්සරහාට ගියා.

බි බලාගන බැල්කනියෙ ඉදන් පඩියෙන් පඩිය බහින ගමන් හොරෙන් ඇස් දෙක කෙලින් කරනවා කවුද ඇවිත් ඉන්නෙ කියලා බලන්න.යකො මු කවදාවත් කෙල්ලෙක් දැකලා නැහැ වගේනෙ මං දිහා බලන් ඉන්නෙ පට්ට ලැජ්ජාවෙ බැ.බිම් බලාගනම හෙප්පුව අල්ලලා තියෙන්නෙ මනමාලයාගේ තාත්තාට.අම්මා හිමින් තට්ටු කරලා කියනවා දුව දුව ඔය මනමාලයාගේ තාත්තා ඔලුව උස්සලා බලන්න .

එතකොටායි ඇස් හරියට කෙලින් කරලා බලලා මනමාලයා ගවට ගියෙ.එ ඇස් දිත්තිමත් වෙවි මගේ ඇස් ඉස්සරහා දැවටුනාත් කට පුරාම ඇත්තෙ හිනාවක්.එතකොටයි මං හොරෙන් වට පිටට මුණ හැරෙව්වෙ ඔක්කොම හිනා වෙනවා.අපේ තාත්තා මගේ මුන දිහා බලලා කට ඇදකරගන අහාක බලා ගත්තෙ ලැජ්ජාවට කියලා මට තෙරුණා.ඔක්කොම හිනා වෙද්දි මට පුදුම ලැජ්ජාවක් මව වට කරගන මට හිනා වෙනවා වගේනෙ.

හෙප්පුවත් මනමාලයාගෙ ඔලුවෙ ගහලා කමරෙට දුවාන් යන්න හිතුනාත් කරබාගන මනමලයාට හෙපුපව දිලා පැත්තකින් ඉදගත්තා.

ලැජ්ජාවට බිම් බලාගන ඇවිත් මහාත්තයාට නෙද හෙප්පුව ඇල්ලුවේ.හරි සිරියාවන්ත දුවෙක් අපේ පුතාටම කපාපු පලුව.

මනමාලයටත් කලින් අම්මා කැමැත්ත දිලා ඉවරායි එක මගේ කරුමේ.මං හිතින් දෙයියාන්‍ට කියනවා අනේ දෙයියනෙ මේ කනම් වෙන්න ඉඩ තියාන්න එපා.

මනමාලයාගේ අම්මාගේ කතාවත් එක්ක අප්පච්චි වර්ණා කරනවා.

දුවලා දෙන්නා විතරයි මට ඉන්නෙ ඇස් දෙක වගේ මෙච්චර කල් රැක්කෙ.ඉල්ලන ඉල්ලන දෙ දිලා සැපට හැදුවා.

අපේ අප්පච්චිගේ පුරුද්දක් තමා කවුරු හරි ඉස්සරහා.දරුවාන්ට එයා තරම් අප්පච්චි කෙනෙක් නැහැ.බිරිදට එයා තරම් අදරණිය සැමියෙක් නැහැ කියලා අගවන එක.

අපිට දුවගේ මුණ දිහා බලාද්දි කියාන්න පුලුවාන් හොදට හදලා තියනවා කියලා.කොච්චර පිං කරාන්න ඔනෙද මේ වගේ තාත්තෙක් ලබාන්න.අපිට ඉන්නෙත් දුවායි පුතායි දුව කසාද බැඳලා එ පුතාත් එක්ක රට ගියා.අපිත් දරුවො දෙන්නා හොදට හදා ගත්තා.අපි කොච්චර කිවාත් වැඩක් නැහැ දෙන්නගේ අදහස් කොහොමද කියලා බලාන්න දෙමු නෙද.

ආ එක හොදායි.දුව එහෙනම් පුතාත් එක්ක නිදහස් තැනකට ගිහින් දෙන්නා කතා කරගන්නකො.

මගේ හිත මටම කියනවා මොනවා කතා කරාන්නද මං කැමති නැහැනෙ කියලා.එත් ඉතින් මගේ හිතෙ කැමැත්තට ඉඩක් නැහැනෙ.මං එපා වෙන විදිහට කතා කරොත් මනමාලයා මට අක මැති වෙයි එක තමා වෙලාවෙ හැටියට කරාන්න පුලුවන් එකම දෙ.

ම් කියාන්නකො ඔයාගේ නම මොකාක්ද කියලා.

ඇයි මං ගැන කතා කරපු කෙනාගෙන් නම අහගන නෙමේද අවේ.

අම්මො ඇස් දෙකෙන් අහිංසක කම තිබුනාට කට සැරයිනෙ.

පිටි පෙනෙන හැම දෙම ඇතුලාන්තෙ නැහැනෙ.

ම් එකනම් ඇත්ත.එත් ඉතින් ඇයි තරහා කාරයෙක්ට වගේ මත් එක්ක සැරෙන් කතා කරාන්නෙ.

මට ඔන නිසා

මන්නම් ඔයාට කැමති එත් ඔයානම් කැමති නැහැ වගේයි කතාවෙන් පෙන්නෙ.

හරියටම හරි කිව්වා.මං කැමති නැහැ ඇත්තටම

ඇයි ඔයාට වෙන කවුරු හරි ඉන්නවාද

එහෙම නැහැ.

එහෙම නැත්තන් මට කැමති නැත්තෙ මං කැතායිද ඔයාට ගැලපෙන්නෙ නැහැ කියලා හිතෙනවද.

ඇත්තටම මං කසාද බඳින්න කැමති නැහැ එක මහා විකාර වැඩක්.

එ වුනාට ඔයාට කසාද බඳින්නම වෙයි.අද මට කැමති නැත්තන් වෙන කෙනෙක්ට හරි බන්දලා දෙවි.

බලාන් යද්දි එයා කියන දෙත් ඇත්ත මේ මගුල හරි ගියෙ නැත්තාන් තව එකක් හොයයි කි දෙනෙක්‍ට කියලා හෙප්පුව අල්ලාන්නද

එකාත් එහෙමද.මං ඔයාට කැමති වෙනවා එක කොන්දෙසියාක් උඩ.කොන්දෙසිය කියාන්න කලින් එකට කැමතිද කියාන්නකො.

මං ඔයාට මුලිම්මනෙ කැමති කිව්වෙ අදරෙ නාමයෙන් ඔන කොන්දෙසියකට එකග වෙනවා

ආ හරි එහෙනම්

1 මට තරහා යනවා.මට තරහා ගියා කියලා ඔයා තරහා ගන්න බැහැ.

2මව කසාද බැන්ඳා කියලා මව දාසියාක් වගේ තියාගන්න ලැස්ති වෙන්න එපා.

3මට කැමති ගමන් බිමන් යන්න ඔනෙ නිති දාන්න බැහැ.

4මට ඔයාව දැනිලා අදරෙ ඇති වෙනකාන් මගේ ඇගෙන් අල්ලාන්නත් බැහැ එක ඇදෙ නිදා ගන්නත් බැහැ.

5 මං අතින් කොච්චර වෙනාස්කම් උනාත් වෙන අය එක්ක සම්බන්ධ කම් බැහැ.ඔන්න.මගෙන් හරස් ප්‍රශ්ණ අහාන්නත් බැහැ. ඔය ටික තමායි තියෙන්නෙ.

අම්මෝ කොන්දෙසි ගොඩ කසාද නොබැඳ ඉන්න එකයි එ කොන්දෙසි අතර වෙනසාක් නැහැ නෙද.

එක ඔයාගේ කැමැත්ත අදරෙ කියන දෙ මේ දැ ඇති වෙලා කසාද බඳින තත්වෙට තිරණෙ කරනවානම් මං හිතන විදිහට එක අදරෙ නෙමේ.

මං එක දන්නවා මං කැමති ඔයාගේ කොන්දෙසි වලට.මං එක දෙයාක් විශ්වාස කරනවා කසාද බැන්දාට පස්සෙ ඉක්මනින් ඔයාට මං ගැන ආදරෙ ඇතිවෙයි කියලා.

එක කියාන්න බැ අදරෙම තමායි එක දන්නෙ.

දිනුක මාව බලන්න ඇවිත් මාස පහාකට පස්සෙ අපි කසාද බැන්ඳා.හැමොම හිතාන් හිටියත් හනිමුන් එක අපි හොදට සමරනවා කියලා එක එහෙම එකාක් වුනෙ නැහැ.ඇදවාල් දෙක්කට වෙලා දෙපැත්ත හැරිලා නිදා ගත්ත එකායි අපි කරෙ

දිනුකගේ අම්මාට මගේ පිරිසිදු කම පෙන්නාන්න ඔන නිසා දිනුක එයාගේම කකුල කපාගන ලේ සුදු රෙද්දට දැම්මා.දිනුක එහෙම කරා කියලා මට පොඩ්ඩක්වත් දුක හිතුනෙවාත් කරුණාවක් ඇති වුනෙවත් නැහැ.ලොකෙට පෙන්න අපි හොද ජොඩුවක් වගේ හිටියා.හදවත ඇතුලෙන් කවදාවත් දිනුකට හොද නොනා කෙනෙක් වෙන්න බැරි බව මං දැනාන් හිටියා.එත් දිනුක විශ්වාස කරා ඉක්මනිම් මං එයාට අදරෙ කරලා හොද බිරිදක් වෙයි කියලා.

අපි කසාද බැඳලා වෙනම ගෙදරක පදිංචි වුනා.දිනුකට කාර් සෙල් එකක් තිබුනා එ නිසා සල්ලි පැත්තෙන් කිසිම අඩුවාක් තිබුනෙ නැහැ.දිනුක මට පණ ඇරලා අදරෙ කරත් මගේ වචනෙකවත් අදරෙ කියන දෙ ගැවිලා තිබුනෙ නැහැ.අපි වෙනම කාමර දෙක්ක තමායි නිදා ගත්තෙ එ දිනුක මට වුන පොරොන්දුවාක් නිසා.

බබා ඔය දොර අරින්න අටටාත් කිට්ටුයි මේ කිරි එක බිලා ඉන්න.එ අපි බැඳලා ගෙදර පදිංචියට ඇවිත් රැය පහාන් කරපු පළවෙනි දවස.

මොකාක්ද අනෙ මේ මළ කරදරෙ නිදිය ගන්නවත් දෙන්නෙ නැද්ද මට පොරොන්දු වුනා නෙද.

හරි හරි මේ කිරි එක බිලා නිදා ගන්නකො.මට සෙල් එකට යන්නත් තියනවානෙ.

ඔයා යන්න මට ඔන වුනාම හදාගන බොන්නම්.

හරි හරි මගේ කම්මැලි කෙල්ලනෙ එහෙනම් ඔන වුනාම හදාගන බොන්නකො.මං උදෙ කෑම එක එවාන්නම්.

මං මේච්චරටම නපුරු වෙන්න දිනුක මට කරපු වරද මොකක්ද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවාන් දිනුකට වුනාත් එහෙම හිතෙනවා ඇති.

පැටියො දැ බැඳලා මසයක් වුනා තාම ඔය හිතෙ මං ගැන පොඩිවාත් ආදරයාක් ඇති වෙලා නැද්ද.

දිනුක මගේ කරෙන් අත තියලා එහෙම ඇහුවාම මට තරහා අවා.මේ මගේ ඇගට අත තියාන්න එපා මං කියලා තියනවානෙ. නැ දෙයියනෙ නැහැ පොඩ්ඩක්වත් ඇති වෙලා නැහැ..

ඉතින් ඔයා වෙන අය අපුවාම ඔයා මගේ ඇගෙන් අල්ලාන්නෙ

එ අල්ලන එකට මං දහාස් වතාවක් පිළිකුල් කරනවා අත හොදට හොද ගන්නවා.

මං එච්චරටම පිළිකුල් කරාන්න තරම් ඔයාට කරපු වරද මොකාක්ද.

මං ඔයාගේන් පොරොන්දුවක් ගත්තානෙ මගේන් ප්‍රශ්න අහාන්න එපා කියලා මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න.

හරි හරි පැටියො මං ඉන්න දෙන්නම් මං වෙනුවෙන් එක දෙයාක් කරාන්න පුළුවාන්ද.කඩ කෑම කලා එපා වෙලා පුළුවාන්නම් කැම ටික හදාන්න.

උස්සහා කරලා බලාන්නම්

දිනුක ගෙනත් දෙන දෙයක් කලා එක්කො හොදට නිදිය ගන්නවා නැත්ත ට්වි එක බලනවා.අතු පතු ගාන දෙයාක්වත් මං කරෙ නැහැ.මං විවහා වුනෙ මගේ වුවමනාවට නෙමේයිනෙ. මට ඔන වෙලා තිබුනෙ තනිකඩ වෙලා ඉන්න.දිනුක අපු නිසානෙ මට එයාව බදින්න වුනෙ එ ගැනත් තිබුනෙ මට තරහාක්.

දිනුක කිව්වාත් මං කියපු ගමන් උයාන්න ගියෙ නැහැ.එක කියලා මසෙකට විතර පස්සෙ මං දවසක් උයලා තිබ්බා.

අම්මො ගෙට්ටුවෙන් ඇතුලට එද්දිම මාර සුවදාක් අවේ.හරි පුදුමායි මෙන්න මෙයා උයනවා.

දැ මං උයන එකද වැරැද්ද ආ ඔයා කියපු නිසා නෙමේයි මං ඉවෙ කඩෙ කෑම කලා මටත් එපා වෙලා නිසා.

මොකක්ද බබො මෙකෙ තෙරුම මං වැරදි දෙයාක් කිවෙ නැහැනෙ.අපි කවදාද හොදින් සතුටින් ඉන්නෙ.ඔයාට හිතෙන්නෙ නැද්ද අපි සතුටින් ඉන්න ඔනෙ කියලා අපි දැ නිතියෙන් විවහා වෙලා.තාම ඔයා පිරිසිදු ගැහැණියෙක් මං ඔයාගේ අතින්වාත් අල්ලන්න නැතුව කොච්චර දුකාක්ද විදින්නෙ මං ගැන පොඩ්ඩක්වත් අනුකම්පාවක් නැද්ද ඔය හිතට.

ආ මෙන්න අත අල්ලන්න ඇති වෙනකාන් එතකොට ඔයාට සතුටක් දැනෙවිනෙ.

ඔයා සතුටින් නෙමේයිනම් ඔය අත දික් කරාන්නෙ මගේ වචනෙට එ නිසා එපා

ආ එහෙනම් පාඩුවෙ ඉන්න.

දිනුක මොනවා කිවාත් කරාත් එ හැම මොහොතකම මං කතා කරෙ නුහුරටමායි කිසිම බුරුලක් පෙන්නුවෙම නැහැ.අපි කසාද බැදලා අවුරුද්දකුත් ගත වුනා එත් අපි අතරෙ කිසිම බැඳිමක් නැහැ.මට එහෙම වෙන්න වුවමනාවක් තිබුනෙත් නැහැ.මං හිතුවෙ බැදිම් වලින් ඇත් වුනාම කිසිම දුකාක් නැහැ කියලා.

රත්තරං දැ අවුරුද්දකටත් වැඩි.යළුවො අහානවා දරු පැටියෙක් හදන්නෙ නැදද දැම්ම කියලා.දෙමාවුපියො අහානවා දරුවො නැද්ද කියලා මං මාර උගුලක පැටලිලා ඉන්නෙ.දරුවෝ හදන්න තියා මං ඔයාගේ ඇග කලුද සුදුද කියලාවත් දන්නෙ නැහැ.

කාටවත් ඔනෙ විදිහටද අපි දැ ජිවත් වෙන්න ඔනෙ කවුරුත් කියන වෙලාවටද අපි දරුවෝ හදාන්න ඔනෙ.

කාටවත් ඔනෙ වෙලාවට තියා අපිට ඔන වෙලාවටවත් මොකුත් නැහැනෙ මැණික.ඔයාව කසාද බැඳලා අවුරුද්දකුත් ගෙවිගෙන යනවා.වචනෙකින්වාත් ඔයා මට අනුකාම්පාවෙන් කතා කරලා නැහැ.මට පුදුමයක් නැහැ මගේ හිත මෙහෙම ශක්තිමත් කරන් ඉන්න එක ඔයාට පණටාත් වඩා අදරෙ කරන නිසා.එත් තව කොච්චර කාලයක් කියලා බලාන් ඉන්නද.මොකාක් හරි ප්‍රශ්ණයාක් තියනවානම් මට කියාන්න.

කිසිම ප්‍රශ්ණයාක් නැහැ.මං ඔයාට කිව්වානෙ මුලිම්ම හරාස් ප්‍රශ්ණ අහාන්න එපා කියලා.මට ඔය කියන තරාම් අදරෙනම් අදරෙ වෙනුවෙන් ඔන කාලයක් බලාන් ඉන්න පුළුවාන්නෙ.

මට ගොඩාක් දුකායි මේච්චර අදරෙ කරලාත් මගේ අදරෙ ඔයාට පොඩ්ඩක්වත් නොදැනෙන එකට.මං දන්නෙ නැහැ ඔයාට කවදා මං ගැන අදරයක් ඇතිවෙයිද කියලා.සමහාරක් විට මැරෙණ තුරුම මට ඔයාගේ අදරෙ හිමි නැති වෙයි.

ඔව් එවා කියාන්න බැහැ මට හිතාක් පපුවක් නැති කෙනෙක්නෙ.සමහාරක් විට මැරෙණ තුරුම නැති වෙයි.

මගේ හිතෙ පිරිම් ගැන ඇදිලා තිබුනෙ වෛරයක් තරහාක්.මං ඔයාට පණටාත් වඩා අදරෙයි,ඔයා මගේ පණ,ඔයා ඇර මට වෙන ජිවිතයාක් නැහැ,එ වචන මගේ හිතෙ ඇති කරෙ තරහාක් වෛයිරයාක් බොරුවක් විදිහට විතරායි.

ආ කව්ද මෙ බෙල් කරාන්නෙ කියලා බැලුවෙ අම්මායි තාත්තායිනෙ කොල් එකාක්වත් දුන්නෙ නැහැනෙ එනවා කියලාවත්.

අපි මේ හදිස්සි වැඩකට අපු ගමාන් ගොඩවෙලා යන්න අවේ දුවේ.කො පුතා ඉන්නවාද.

ඔව් අම්මෙ ඉන්නවා. මහාත්තයො පොඩ්ඩක් එන්නකො මෙන්න අම්මායි තාත්තායි ඇවිත්.

හරිනාම් දැ මේ ගෙදර දරු පැටියෙක්ගෙ හුරතලෙ දකින්න ඔනෙ.හොද ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා බැලුවොත් මොකද.

මං කොච්චරනම් දිනුකට කියනවාද අපි දරුවෙක් හදමු කියලා තව ටිකාක් ඉවසමු කියාන්නෙ.

අපිටත් ඔකමනෙ කියාන්නෙ දුවේ.එහෙම කියලා පුලුවන්ද වයස යනවා අල්ලලා තියා ගන්න පුලුවන්ද.

එකනෙ අම්මෙ මං කොච්චර කියනවාද දැ මටාත් කියලාම ඇති වෙලා.

ආ අම්මලා කොහෙ හරි යන ගමන්ද අවේ.

ඔව් පුතෙ අපි මේ දුවාත් එක්ක කතා කර කර හිටියෙ දරු පැටියෙක් ඇයි නැත්තෙ මේ ගෙදරට කියලා.පුතා දරු පැටියෙක් හදන එක කල් දානවා කියාන්නෙ.

තව ටික දවසාක් අපි දෙන්නා මෙහෙම ඉදලා ඉට පස්සෙ දරුවෙක් හදනවා.ඉන්න මං බොන්න මොනවා හරි හදාගන එනකන්.

පෙනවාද දුවෙ ආදෙක් වගේ ලිස්සලා යන්න හදන හැටි.

අනෙ මහාත්තයො ඔයා අම්මලාත් එක්ක කතා කර කර ඉන්න මං හදාගන එන්නම් මොනවා හරි.

මැණික දෙමාවුපියො යළුවො ඉස්සරහා මට අදරෙන් කතා කරාද්දි මගේ හිත ගැස්සිලා යනවා.අපේ දෙමාවුපියො හරි ඔයාලගේ දෙමාවුපියො හරි හැමදාම අපි ගාව ඉන්නවානම් කොච්චර හොදායිද ඔයා බොරුවට හරි මට අදරෙන් කතා කරනවානෙ.

අනෙ මෙ විකාර කියවාන්නෙ නැතුව ඉන්න.එහෙම වුනොත් එහෙම කතා කරපු ගානට මට තරහා යයි වෛරයක් හිතෙයි එයලා නැති දවසක.

මේකනම් සංසාර ගත තරහාක් වෛයිරයාක්ද කොහෙදො නැත්තන් මේ තරමටම ඔයා මව පිළිකුල් කරායිද.

මගේ දෙමාවුපියො අපු දවසට ගොඩාක් දුරට දවසාක් දෙකාක් ඉදලා යන්නෙ එහෙම දවස් වලට මටායි දිනුකටායි එක කාමරෙක නිදාගන්න වෙන්නෙ.එ අවස්තාවට මුණ දුන් පලවෙනි දවසෙ මායි දිනුකායි එක ඇදෙ නිදා ගත්තෙ කොට්ටෙකින් දෙපැත්ත වෙන් කරලා.එත් පහුවදා බැලින්නම් දිනුක මගේ ඇග උඩින් කකුලකුත් අතකුත් දාගන මට තරහා අවා.

මේ මොන මළ විකාරයක්ද මට උන පොරොන්දු කැඩුවා නෙද.ඔය දෙවාල් වලින් මට වෙන්නෙ තව තව ඔයාව පිළිකුල් වෙන එක විතරායි.

අනෙ සමාවෙන්න රත්තරං මං හිතලා නෙමෙයි එහෙම කරෙ මන්වත් දන්නෙ නැ එහෙම කොහොම දාගත්තාද කියලා.

අනෙ නිකාන් යන්න බොරු කියාන්නෙ නැතුව.ඔය කියන විදිහට වෙන ගැණියක් හිටියොත් ඇදෙ දන්නෙ නැතුව ඔය විදිහම කරායිනෙ

ඔයා ඉද්දි ඇයි මං වෙන ගැණියක් ඇදෙ තියා ගන්නෙ එක කවදාවත් වෙන්නෙ නැති වැඩක්නෙ

අනෙ මං දන්නෙ නැද්ද පිරිමිගේ හැටි කියන දෙම කරන මිනිස්සුනෙ.

හැම පිරිමියාම එකම කොණෙකින් බලාන්න එපා පැටියො.

එ වුන වචන හුව මාරුවෙන් පස්සෙ දෙමාවුපියො ඉන්න දවසට දිනුක මට ඇද දිලා බිම නිදාගත්තෙ.අපි කසාද බැඳලා අවුරුදු දෙකකටත් කිට්ටු වුනාත් අපි අතර තිබුන දුරාස් බාවය කිසි වෙනසක් වුනෙ නැහැ.කල් යන්න යන්න දරුවො නැති එකට දිනුකට තමයි ඇගිල්ල දික් වුනෙ එ නිසා දිනුකාත් වෙනාස් වුනා.

වෙනදා මං කොච්චර දුරාස් බාවයකින් හිටියාත් මව හොයාන් ගෙට ගොඩ වුනෙ.දැ අපු ගමාන් කාමරෙ ඇතුලට රිග ගන්නවා.සමහාර දවසට එන්නෙත් රැ දෙගොඩ හරියෙ.එ මදිවට හොදටම බිලා.එ මොනවා වුනාත් මට වචනෙකින්වත් හිරි හැරයක් කරෙ නැහැ.

මොකද මෙච්චර රැ වෙනකාන් අනික හොදටම බිලා.

කිසි කතාවක් නැහැ කාමරෙට ගියා දොර වහා ගත්තා.රැ වෙලා එන හැම මොහොතකම මං එකම දෙ අහානවා එත් උත්තරයාක් නැහැ.දවසක් උදෙ ගිය පිම්ම ගෙදර අවෙ දවස් දෙක්කට පස්සෙ එ වෙලෙනම් මට තරහා ගියා.

කොහෙද ගියෙ මෙ හෙලො ඔයාගෙන් අහාන්නෙ මෙ ගෙදර ඔයායි මයි ඇරෙන්න වෙන කවුරුත් නැනෙ.

වෙනදා වගේම මොකුත් නොකියා කාමරෙට ගිහින් දොර වහා ගන්න හැදුවාත් මත් දොර තල්ලු කරාන් කාමරෙ ඇතුලට ගියා.

එහෙම යන්න දෙන්න බැහැනෙ.එක පාරක් දෙපාරක් නෙමෙයිනෙ.එන්නෙ රැ දෙගොඩ හරියෙ කට ගොන්නක් බිගන එ මදිවට දැ ගෙදර එන එකාත් අඩු කරලා මට ඉන්න බැහැ මෙ ගෙදර තනියෙන්.මං දිනුකගෙ කරෙන් අත තියලා මගේ පැත්තට හරවන ගමාන් ඇහුවෙ.

දිනුක එක පාරම මගේ පැත්ත හැරෙනවාත් එක්කම උරිස් දෙකට අත තියලා මාව ඇදට පෙරලගන මගේ ඇග උඩ නැගලා අත් දෙක තද කර ගත්තා මගේ ඔළුව උස්සාන්න බැරි වෙන්න මං හිතුවා අදනම් හරි තමායි කියලා.

අත ඇරප මව උඹෙ පස්සෙන් ඇවිත් උඹ ගැන අහාපු නිසා මං අදරෙයි කියලා හිතුවාද.මට මොකුත් කරාන්න ලැස්ති වෙන්න එපා ගොඩක් විදවාන්න වෙයි එහෙම වුනොත්.

මට දෙයාක් කරාන්න ඔන්නම් මෙච්චර කල් බලාන් ඉන්නෙ නැහැ.උඹෙන් ඇත් වෙන්න කියලා කොන්දෙසි දැම්මා.මං එ විදිහට හිටියා.ඇයි දැ මට මගේ පාඩුවෙ ඉන්න දෙන්නෙ නැත්තෙ.මං අවාත් නැතාත් මොනවා කරාත් ඔහෙට මොකද.ඔහෙ මගේ කවුද.මුද්ද ඇගිල්ලට අස්සන පොතට ව්තරායි කියලා දුන්නෙ ඔයාමයි නෙද.මේ ගෙදරට අය දවසක මිනි පෙට්ටියකින් මට එන්න වුනාත් ඔය පාපුවටනාම් කිසිම වෙදනාවක් දැනෙන්නෙ නැති විත්තිය මං දන්නවා.

මං මෙ ගෙදර හිටියාත් නැහැ වගේ තමායි මං ජිවාත් වුනෙ.ඔයා මට ඔහොම සල කද්දි මට ඔයාව ගහලා පාන්නාන්න තිබුනා.ඇයි මට මොනවාගෙන්ද අඩු තව ගැණියෙක් ගන්න බැයිද.එත් මගේ හිත එහෙ මෙහෙ දුවන හිතාක් නෙමෙයි.වෙන කෙනෙක්නම් ඔයාට ගහලා පන්නලා.දරුවෙක් හදාන්නෙ නැත්තෙ මං කියලා මගේ පිට දාද්දි මං මොකුත් නොකියා උඹේ වචන වලට උදාවු කරෙ උඹට අදරෙ නිසා මට කියාන්න තිබුනා හැමොටමං උඹ තාමත් පිරිසිදු ගැණියෙක් කියලා.හොදට බලපාන් මෙ ඇස් දිහා.කෙනෙක්ගෙ සතුටු දායකම දවස බැදිම් එකතු කරලා රන් හුයෙන් දැගිලි බැදෙන දවස.

අපි කවදාවත් වෙන්වෙන්නෙ නැහැ අපි අපිට ගොඩාක් අදරෙන් ඉන්නවා උඹට හොද මහාත්තයෙක් වෙනවා.මං ලොකු හුස්මක් පිට කරලා උඹට නොකිවාට හිතින් හිතුවා.උඹෙ පිරිසිදු කම දෙන්න බැ කිව්වාම.මං මගේ කකුල කපාගන ලේ දාද්දි උඹට නොදැනුනෙ කොහොමද මගේ අදරෙ.

මං උඹට කොච්චර අදරෙ කරාද උඹ මට කොච්චර බැන්නාද වෙනාස්කම් කරාද.එත් මං උඹට වෙනසාක් නොකරෙ ඇයි.උඹට මහමෙරක් තරම් අදරෙ හින්දා.මනුස්සයෙකුටත් ඉවසිමෙ සිමාවක් තියනවා.එ සිමාව ඉක්මවලා ගිහින් තියෙන්නෙ.ඔනි කාලයක් මෙ ගෙදර ඉන්න හිටියා වගේ මගේන් කිසි බාධාවක් නැහැ.නමට හරි මගේ කසාද ගැහැණිනෙ.මට ඔන්නෙ නැති දෘරු පවුලක් නැහැ.ඔයාගේ මයිල් ගහාකටවත් මගේ හානියාක් නැහැ. .මට ඔයා ගැන කිසිම හැගිමාක් නැහැ.සමාවෙන්න මෙ ජරා අත්වලින් ඔයාව අල්ලලා තුරුල් කර ගත්තාට.මං වෙනුවෙන් අන්තිම පාරට සබාන් දාලා ඔය ඇග හොද ගන්න.

අපි අතර කිසිම බැඳිමක් නැහැ.එක ගෙදර හිටියාට අපි දෙන්නෙක් කියලා ඔයා දහාස් වාරයක් අගවලා ඉවරායි මගේ හිතට දැ එක හැම මොහොතකම මතාක් කරලා දෙනවා.පිලිස් එ නිසා මට මගේ පඩුවෙ ඉන්න දෙන්න ඔයා මගේන් බලා පොරොත්තු වුන ජිවිතෙ ඔයාට දැ ලැබිලානෙ තියෙන්නෙ🙏

දිනුක කියාන්න තියන හැමදෙම කියලා මගේන් ඉවාත් වෙලා ගියාත් මං ඇදෙ හිටපු ඉරියාව් වෙන්ම උඩ බලාගන හිටියා.මටත් නොදනි මගේ ඇස් දෙක දෙපැත්තෙන් කදුළු ගලනවා.මගේ හිත ගොළු වෙලා. මං මටම බැනගන වෛර කරන තත්වෙකට පත් වෙලා.මගේ වෙනස් කම් නිසා එ හිත කොච්චර රිදිලාද එහෙම කියලා මට වෙනාස්කම් කරෙ නැහැ.මගේ වෙනාස්කම් වලට මව ගහලා පන්නාන්න තිබුනා.නැත්තාම් මගේ දෙමාව්පියාන්ට චොදනා කරාන්න තිබුනා.සමහාර පිරිමි දැවැද්ද මදි වුනොත් දෙමාව්පියාන්ට බ‍යිනවා.හනිමුන් එක එනකාන් ඉවසිල්ලක් නැහැ එත් දිනුක අවුරුදු දෙකාක්ම ඉවසුවා.එ හිතෙත් කොච්චර බලා පොරොත්තු තියාන් ඉන්න ඇද්ද.මගේ පපුවෙ අදරෙ දොර ගලාන්න ගත්තා පපුව පැලෙන්න තරම් දැනෙන්න ගත්තා.මං ඇදෙන් නැගිට්ට ගමාන් ගෙ පුරාම දිනුක හොයාන්න ගත්තා.

දිනුක මගේ රත්තරං මහාත්තයො ඔයා කොහෙද.මට ඔයාත් එක්ක ටිකාක් කතා කරාන්න ඔනෙ.අනෙ මගේ මහාත්තයො මෙ කලකාන්නි ගැණිට දස දහාස් වාරයක් සමාවෙන්න.සමාව දෙන්න බැරිබව මං දන්නවා කැමති දඬුවමක් දෙන්න රත්තරං සතුටින් මං බාර ගන්නවා කො ඔයා.

එත් ගෙදර කොහෙවාත් දිනුක හිටියෙ නැ.මං ඉස්සරහාට වෙලා මටම ශාප කර ගන්න ගමාන් දිනුක එනකාන් බලාන් හිටියාත් අවෙ නැහැ.මං දන්නෙම නැතුව මට පුටුවෙම නින්ද ගිහින් කවුදො කතා කරන සද්දෙට අමාරුවෙන් ඇස් ඇරලා බැලුවේ.

නෝන මහාත්තයා මං දිනුක මහාත්තයා ගව වැඩ කරන කෙනෙක් මං මෙහෙම කිව්වාට හිත කලබල කර ගන්න එපා.

ඇයි දෙයියනෙ මොකද වුනෙ මට කියන්න දිනුකට කරදරයාක්වද්ද.

ඔව් නොනා මහාත්තයාට අනතුරක් වෙලා හෝස්පිටල් එකේ.

අනේ දෙයියනෙ කියාන්න මගේ දිනුකට ගොඩාක් අමාරුද නැ නැ එහෙම වෙන්නෙ නැහැ.

තාම සිහිය අවේ නැහැ මහාත්තයාට නෝනා.

නැ නැ මගේ රත්තරං මහාත්තයාට මොකුත් වෙන්නෙ නැහැ මං ඉන්නකාන්.

මං ඇදාන් ඉන්න ඇදුම පිටින්ම ඉක්මනිම්ම හොස්පිටල් එකට ගියා.අනෙ මගේ රත්තරං මහාත්තයාගේ හුස්ම මැසින් එකට බාර දිලා.අනෙ මං නිසා නෙද මහාත්තයො මෙ හැමදෙම.මං දිනුකගෙ අතින් අල්ලගන අඬා වැලපෙනවා.

කොහොම හරි හවාස් වෙද්දි දිනුකට සිහිය අවා.මං දිනුකගෙ අත අල්ලාන් කට තද කරගෙන අඬනවා.දිනුක පුදුමෙන් වගේ මං දිහා බලාගන ඉන්නවා.මං මගේ අත් දෙකෙම්ම කෑම සුප් හදාගන ගිහින් එයාට කැව්වා හැබැයි අපි අතරෙ කතා බහාක් නැ මොකද කොතනින් පටන් අරාන් කොතනින් ඉවර කරාන්න වෙයිද දන්නෙ නැහැ.අනික දිනුක ඉන්න තාත්වෙත් එක්ක සුදුසු වෙලාව මෙක නෙමෙයි කියලා මට හිතුනා.

මෙච්චර කාල් පපුවෙ හිරකරන් හිටපු දෙ දිනුකට කිව්වාම.මාව එපාම වෙලා යයි.යකො මෙකි මෙච්චර වෙනාස්කම් කරලා තව මෙච්චර බොරුවකුත් කරාද කියලා.එත් කමාක් නැහැ.දෙපැත්තට වෙලා දෙන්නා කොච්චර කාලයක් දුක් විදින්නද.එක පාර වෙන දෙයාක් වෙලා ඉවර වෙයිනෙ.මට රත්තරං පපුවක් තියන දිනුකට දුකාක් දෙන්න බැහැ.

දවස් ගනකට පස්සෙ දිනුකව ගෙදර එක්කාන් යන්න පුළුවාන් උනා.මහාත්තයො පරිස්සමින් කාමරෙට ය.

මට යන්න පුළුවාන් මෙතන කවුරුත් නැහැ අම්මා අපු වාහනෙ ගාව.එ නිසා රඟ පාන්න ඔන වෙන්නෙ නැහැ.

දෙයියනෙ දිනුක හිතලා තියෙන්නෙ මං මෙවතාවෙත් එයාට කැව්වෙ පෙව්වෙ ඇඬුවෙ වෙන අයට පෙන්න කියලාද.ඔව් එහෙම හිතන එකෙ කිසි වරදාක් නැහැ.

දිනුකලාගෙ දෙමාවුපියො ටික දවසක් හිටපු හින්දා මට කියාන්න ඔන දෙ කියාන්න බලාන් ඉන්න වුනා.

මහාත්තයො මෙ සුප් එක බොන්නකො.

ම් අම්මලා ගියා නෙද

ඔව් ඔව් ගියා.

එහෙනම් මෙ සුප් එකාක් හදාන් අවේ රඟ පැම ඉවර කරෙ නැතුවාට බැලුවේ.

අනේ මහාත්තයො මට සමා වෙන්න මට කවදාවත් ඔයාට හොද බිරිදක් වෙන්න බැහැ මැරෙන තුරාවටම.

ම් මං එක දන්නවා ඔයාට එහෙම බැහැ කියලා කසාද බැඳපු දවසෙ ඉදාන්ම පෙන්නුවානෙ මගේ හිත දැන් හුරුයි.

මහාත්තයා හිතනවා ඇති මට හිතාක් පපුවක් නැති අදරෙ අදුරාන්නැති කෙනෙක් කියලා.මං හොදට අදරෙ අදුරනවා.ලස්සන දරු පැටවු හදලා අම්මි කියාගන දුවගන එනවා දකින්න අසායි.එ හැම හීනයාක්ම නැති වුනා දැ අවුරුදු ගානකට කලින්.හීනයක් නැති කිසිම බලාපොරොත්තුවක් නැති මළ කදක් වගේ ජිවිතයක් මට තියෙන්නෙ.

මං ලොකු වැරැද්දක් කරෙ.මහාත්තයාට වෙන කෙනෙක් බදින්න ඉඩ තියලා.විසදුමක් නැති මගේ ප්‍රශ්න වලින් බෙරෙන්න කොහෙ හරි මට යන්න තිබුනා මට සමාවෙන්න දහාස් වාරයක් මං ඔයාගෙ ජිවිතෙත් විනාශ කරා නෙද.

මෙලොකෙ විසදුමක් නැති ප්‍රශ්ණ නැහැ.කොහෙ හරිම තියනවා.එවා හොයා ගන්නකම් ප්‍රශ්ණ ප්‍රශ්ණම තමායි.දැ අඬන්නෙ නැතුව කියාන්නකො.

හා මහාත්තයො මහත්තයාට මේක කිව්වාම තරහා යයි මව පිළිකුල් හිතෙයි එත් කමාක් නැහැ මහාත්තයො ඔනම දඬුවමකට මං ලැස්ති.

මං කෙනෙක්ට ගොඩක් ගොඩාක්ම අදරෙ කරා අපි දෙන්නාට අපි දෙන්නාවත් නැතුව ඉන්න බැරි තරම් හිටියෙ.එයා මගේන් බලා පොරොත්තු වෙන්නෙ මොනවාද මං දෙපාරක් හිතුවෙ නැහැ එයාට දුන්නා මොකද මං එයාට එ තරම්ම අදරෙයි.එයා හැම මොහොතකම කිව්වෙ මං නැතුව එයාට කවදාවත් ජිවත් වෙන්න බැහැ කියලා මටාත් එහෙම තමායි.මට එයාගේ අතින් දෙයාක් වුනා එත් මං පොඩ්ඩක්වත් දුක්වුනෙ නැහැ එ තරම්ම මට එයාව විශ්වාස නිසා.

අපි හම්බෙන හැම දාකම අබු සැමියාන් විදිහට හිටියා.එත් කාලයක් යද්දි එයා මව මග අරින්න ගත්තා මං ඇහුවාම මොකාක් හරි බොරුවාක් කියලා බෙරෙනවා.පස්සෙ පස්සෙ මං අහාපුවාමත් එයාට තරහා යනවා.මට තෙරුනා මව ටික ටික මග අරිනවා කියලා.මං එයාට කිව්වා ඔයාගවට ඇර මට වෙන කෙනෙක් ගවට යන්න බැහැ.මට ජිවිත කාලෙම දුක් විදින්න වෙයි කියලා.එයා ඉට පස්සෙ කිව්වා මගේ උවමනාවට විතරක් වුන දෙයාක් නෙමේනෙ කියලා.මං කිව්වා මව නැතුව මොහොතක්වත් ඉන්න බැ කිව්ව ඔයා කොහොමද දැ මං නැතුව ඉන්නෙ කියලා.එවාට එයාට උත්තර නැහැ.

ඉස්සර එක දිගට කෝල්ස් ගන්න එයා.පස්සෙ පස්සෙ ගන්නෙම නැතුව ගියා.මං කෝල්ස් දහායක් විතර ගන්න ඔනෙ එයාත් එක්ක කතා කරාන්න.එ ගත්තාත් මට බනිනවා කරදර කරනවා කියලා.

ඔය කාලෙම තමායි රොට් නම්බරෙකින් මට කෝල්ස් එන්න ගත්තෙ.එයා රුසිරු වෙන කෙනෙක්ට ගත්ත කෝල්ස් එකාක් මට අවෙ කිවා.මං හා කියලා ෆෝන් එක තිබ්බාත් එයා මට දිගටම කෝල්ස් ගත්තා.මගේ කට හඩ එයා අදරෙ කරපු නංගිගේ වගේලු එයා දැ ජිවතු අතර නැහැ.මගේ කට හඩ ඇහෙද්දි එයාට දරාගන්නත් බැහැ කිව්වා.

රුසිරු අයියා කතා කරෙත් හරිම නිවිච්ච විදිහට.මට හිතුනා එයා දුකෙන් ඉන්නෙ කියලා.මත් එයාත් එක්ක කතා කරා.එයා එයාගෙ girls ගැන එයාගේ තොරතුරු කියනවා.මටාත් මගේ දුක කියාන්න කෙනෙක් හිටියෙ නැහැනි .මත් රුසිරු අයියාට මගේ විස්තර කිව්වා.

එ වෙද්දි සදුන් අයියා සම්පුර්ණයෙන් මත් එක්ක කතා කරන එක නවාත්තලායි තිබුනෙ.රුසිරු අයියා මත් එක්ක කතා කරන එක හිතට පොඩි සැනසිමක් තිබුනා.මොකද මං දුකින් ඉන්න හැම වෙලෙම මගේ හිත හැදුවා.සමාජෙ ගැන මට ගොඩාක් දෙවාල් කියලා දුන්නා.එ නිසාම රුසිරු අයියා ගොඩාක් හොද කෙනෙක් කියලා මට හිතුනා.

කාලයක් අපි යළුවො වගේ කතා කරා.ඉට පස්සෙ රුසිරු අයියා කිව්වා මව නැතුව එයාට ඉන්න බැහැ මගේන් දකින්නෙ එයා අදරෙ කරන කෙනා කියලා මට ගොඩාක් අදරෙයි කිව්වා.මං එක පාරටම මොකුත් කියාන්න ගියෙ නැහැ.මොකද මං අනාත කෙල්ලෙක් කියලා එයාට කියලා නැති නිසා.

රුසිරු අයියා දිගින් දිගටම මගේන් උත්තරයාක් බලා පොරොත්තු වුන නිසා.මං කිව්වා මං අනාත කෙල්ලෙක් මගේන් ලබා ගන්න දෙයාක් නැහැ කියලා.එයා එ වෙලෙ කිව්වා මගේ එහෙම දෙකට නෙමේ අදරෙ කරෙ මගේ මුණ දැකලාත් නෙමේනෙ කියලා.මට හිතුනා රුසිරු අයියා මට ඇත්තටම අදරෙයි කියලා.

අපි අදරෙ කරා හම්බුනා.දවසක් එයා කිව්වා තනියෙන් මත් එක්ක කතා කරාන්න ඔනෙ කියලා මං අදි මදි කරාද්දි එයා කිව්වා.මට එ තැන් වලට ගිහින් හුරුයිනෙ මගේ දුකෙදි ලග හිටපු එයාව අවිශ්වාසද ඇහුවා.මං කිව්වා මට බයායි කියලා.එයා ඉට පස්සෙ කිව්වා අයියො බය වෙන්න එපා පැටියො මං සදුන් අයියා වගේ නෙමේ අනික නැව් ගියාට පාරවල් හිටින්නෙ නැහැනෙ කියලා.

එ විදිහට තමායි මං රුසිරු අයියාත් එක්කත් හිටියෙ.මුල් කාලෙම එයා හොදින් හිටියා.පස්සෙ එයාට මත් එක්ක ඉන්න ඔන වුනාම මං මොනදෙ කරලා හරි එන්න ඔනි නැත්ත බනිනවා.එ විතරක් නෙමෙයි අදික ලිංගික හිංසන වලට මං ලක් වුනා.එත් මං ඉවසුවා එයා නැතිවෙයි කියලා.

එයා විඩියො කරාන්න හිට හැදුවා මං එත් එකටනම් ඉඩ දුන්නෙ නැහැ.එ පාර එයා කිව්වා එහෙනම් එයාගෙ හොද යළුවාත් එක්ක අනිත් දවසෙ ඉන්න ඔනෙ කියලා.මං බෙරෙන්න ඔනැවට හා කිව්වා.

මට තෙරුනා රුසිරු අයියාත් මගේන් දෙයාක් ලබාගන්නකන් රඟ පැමක් කරලා තියෙන්නෙ කියලා.පහුවදා එයා යළුවෙක් එක්ක මාව ගෙන්න ගන්න කොච්චර උස්සාහා කරාත් මං ගියෙ නැහැ.එහෙම ගියානම් එයා තව තව අයාත් එක්කත් මට ඉන්න කියලා මව හපයාක්ම කරලා දායි.

මං ගියෙ නැති හින්දා එයා රෑ වෙලා හොදටම බිලා බිලා යළුවොත් එක්ක කෝල්ස් අරන් මට කියපු දෙවාල්.මට මුලිම්ම ගත්තෙ හොලෝ බඩුව කොහොමද.උඹ හිතුවාද මං උඹව බඳි කියලා.වෙන උන් කාපු පිගාන් කන්න තරම් මං ගොනෙක් වගේද පෙන්නෙ කියලා ඇහුවා.උඹට කරපු දෙවාල් මතකද.උඹට දැ මදි අලියෙක් හොයා ගනින් කිව්වා.

එයාගේ යළුවො එක්ක කියපු දෙවල් මට කියාන්න බැහැ මට පිස්සු හැදෙයි.තව දෙයාක් කිව්වා.සදුන් අයියාලු මගේ නම්බරෙ දුන්නෙ ටොක් කරලා පුළුවාන්නම් වැඩක් ගනින් කියලා.දෙයියනෙ මට පණටාත් වඩා අදරෙ කරලා මගේ පොඩි අසනිපෙකදි වුනාත් ගොඩාක් කලබල වුන එයා කොහොමද මගේ ජිවිතෙ මේ තරම්ම නැති කරාන්න දරුනු වුනෙ කියලා මට හිතුනා.

මගේ ෆෝන් එකට අදුරාන්නෙ නැති එක එක නම්බර් වලින් කෝල් අවා මට හිතුනා මව නැති කරලා දාන්න මගේ නම්බර් එක සදුන් අයියායි රුසිරු අයියායි වටෙටම දිලා කියලා.

මං මගේ ෆෝන් එකාත් අල්ලලා පොළවෙ ගැහුවා.මං හිතුවා මට අය කවුරුත් ඔනෙ නැහැ.ජිවිත කාලෙම තනිකඩ ඉන්නවා කියලා.තව කෙනෙක් ගාවට ගියොත් මට වෙන්නෙ ඔය ටිකමනෙ.කොතනද අනාත කෙල්ලෙක්ට තැනක් තිබුනෙ.බඩුව වෛසි කියලා හවඩු ගහනවා ඇරෙන්න.

මට අම්මාට තාත්තාට කියාන්න පුළුවාන්ද දෙන්නෙක් අතින් අනාත වුනා කියලා.අප්පච්චි දැන ගත්තානම් අම්මායි මාවයි මරලා දායි.මොකාක් හරි දෙයාක් වුනොත් පිරිමි කරාන්නෙ ගැණුන්ට සම්පුර්ණ වැරැද්ද පටවන එකනෙ.එ තැන මගේ අප්පච්චිත් හිටියා.

මං පිරිම්න්ට ගොඩාක් වෛර කරා මට වුන අසාදාරනෙට.මං විදෙව්වා ගොඩාක්.මං දැනාන් හිටියා මට ලස්සන අනාගතයක් නැති බව.ලස්සන දරු පවුලක් කියාන්නෙ මට හීනයාක් විතරායි.

කාලයක් යද්දි අපේ තාත්තා මට ඔයාව හෙව්වා.මට කියාන්න පුළුවාන්ද මං අනාත කෙල්ලෙක් එ නිසා මට කාවවත් බදින්න බැහැ කියලා.මගේ අසරණ කමට මං කොන්දෙසි දලා ඔයාව බැන්දෙ.මගේ අසරණ කමට මං ඔයාට නපුරු වුනෙ.මට කවදාවත් කියාන්න පුළුවාන්ද මං අසරණ කෙල්ලෙක් කියලා.ඔයා වගේ කෙනෙක්ට මට වඩා කොච්චර හොද කෙනෙක් බඳින්න පුළුවාන්ද.මං ඔයාට ලොකු බොරුවාක් කරා මට කැමති දඬුවමක් දිලා මව දික්කාසද කරලා දන්න රත්තරං.මං වගේ කෙනෙක් වෙන මොනවා කරාන්නද මහාත්තයො.

පට්ට බැල්ලි උඹ මාව විනාශ කරා මදිවට.මට ලොකු කමුත් දැම්මා කියායි කියලා හිතුවද සුදු මැණික.ඔයා ගොඩාක් පවු මං ඔය තාත්වෙ හිටියානම් මත් ඔයා වගේ තිරණ ගන්නෙ කියලා හිතාන්න බැරි තාත්වෙක නෙමේයි මං ඉන්නෙ.කලින් මට කියාන්න තිබුනෙ එහෙම වුනානම් අද අපි කොච්චර සතුටින්ද.කමාක් නැහැ. මාත් එ වගේ කියලා හිතාන්න එපාය.ගිණි පෙල්ලෙන් බැට කාපුවාම කලා මැදිරි එළියටාත් බයායිනෙ.මේ මොහොතෙ ඉදාන් එ හැමදෙම අමතක කරලා මට හොද බිරිදක් වෙන්න පුළුවාන්ද.

එත් මං

ඇති ඇති එ කිසි දෙයාක් අය කියාන්න ඔනෙ නැහැ.මං එ දෙවාල් වලට නෙමේ අදරෙ කරෙ එහෙනම් කසාද බැඳලා අවුරු දෙකාක්ම ඉවසනවාද.මව හම්බෙන්න කලින්නෙ එ දෙවාල් වුනෙ.එ නිසා මට කිසිම දුකාක් නැ එ ගැන.දැවත් අත් දෙක දික් කරපුවාම පිළිකුලක් නැතුව මව තුරුල් කර ගන්න පුළුවාන්ද.

පුළුවාන් මහාත්තයො.දිනුක අත් දෙක ඇත් කරාම මං මොහොතක්වත් හිටියෙ නැහැ දුවාන් ගිහින් තුරුල් කරාන් නලල ඉබගන ඉබගන ගියා.මං කොච්චර රත්තරං හදවතාක්ද පැරුවේ ම මටම කියා ගය්හ්තා.

මහාත්තයො

ම්

අපි ඉක්මනිම්ම දරු පැටියෙක් හදමුකො.ඇයි මහාත්තයො මෙ අඬන්නෙ.

නැහැ මැණික ඔයා කිව වචනෙට මට එහම වුනා.ඔයාට නැති වුන හීන බලා පොරොත්තු අය ඇති වෙලා.අපි ඉක්මනිම් හදමු මැණික…

නැගිටින්න මැණික මේ මොකද.

ඔයාට වැන්දා පවු නැහැ රත්තරං මහාත්තයො.

දිනුක මවත් හරහට වඩාගන කාමරෙට ගියෙ ඉදිරි අනාගතෙ ගැන හින දකිමින්.

නිමි..

පිරිමියෙක් එක්ක නිදාගන අනාත වෙන කෙල්ල බඩුවක් වෙන අතර. පිරිමියා පොරක් වෙයි.මේ කතාවෙ වගේ කි දෙනෙක් ඉන්නවාද අනාත වෙලා ගෙවාල් වලට කියා ගන්න බැරුව.කි දෙනෙක් ජිවිතෙ හොය හොයා අතින් අතට යනවාද.මේ කතාව එහෙම අය කි දෙනෙක් බලනවාද.එකක් මතක තියා ගන්න ඔනි මේ කතාවෙ වගේ දිනුකල
හොයන එක ලෙසි නැහැ කලු ගල් අතර තියන දිය මන්ති වැනිය.එහෙම අනාත වුන කෙනෙක් ඉන්නවානම් තවත් කෙනෙක් විශ්වාස කරලා යහාන් ගත වෙන්න කලින් පොඩ්ඩක් හිතාන්න.එකත් වැරදුනොත් ඉලගට එන එකා හිතාන්නෙ වටෙ ගිය බඩුවක් විදිහට.මෙතනින් එහා මොකුත් කියාන්නෙ නැහැ .මගේ කතා බලලා නැති කෙනෙක්නම් හොයාගන බලාන්න ජිවිතෙට හැම කතාවකම දෙයක් ඉතුරු කරලා තියනවා.

උපුටාගැනීමකි.
නිර්මාණ අයිතිය මුල් හිමිකරු සතුය.

අද කතාව කොහොමද ?
+1
38
+1
38
+1
6
+1
3
+1
3
+1
2
+1
0

1764 COMMENTS

  1. Skincell Pro has actually been referred by some individuals as the excellent skin conditioner.
    It is a preferred serum which contains all the required components to
    make your skin smooth as well as even-textured. The serum
    is likewise a scientifically confirmed formulation which
    assists boost your skin structure, even-toned, and
    also even-moisturize. I chose to use this product
    for myself to eliminate the mole on my left ear. http://gatherbookmarks.com/story8530432/how-much-is-a-bottle-of-skincell-pro

  2. Hello there! Would you mind if I share your blog with my twitter
    group? There’s a lot of people that I think would really appreciate your
    content. Please let me know. Thanks asmr 0mniartist

  3. When I initially commented I clicked the “Notify me when new comments are added” checkbox and now each time
    a comment is added I get four emails with the same comment.
    Is there any way you can remove me from that service?
    Appreciate it!

    my web-site: delta 8 thc

  4. Amazing blog! Is your theme custom made or did you download it from somewhere?
    A design like yours with a few simple adjustements would really make my
    blog shine. Please let me know where you got your theme. Thanks a lot

    Feel free to surf to my web-site :: cbd products

  5. I blog quite often and I genuinely thank
    you for your content. This great article has truly peaked my interest.
    I am going to take a note of your blog and keep checking for new details about once a week.

    I opted in for your Feed too.

    Here is my web page: cbd products

  6. Great – I should definitely pronounce, impressed with your web site. I had no trouble navigating through all the tabs as well as related information ended up being truly simple to do to access. I recently found what I hoped for before you know it at all. Reasonably unusual. Is likely to appreciate it for those who add forums or something, website theme . a tones way for your customer to communicate. Nice task.

  7. It’s appropriate time to make some plans for the future and it’s time to be happy.
    I’ve learn this publish and if I may I wish to suggest you some interesting things or tips.

    Maybe you can write subsequent articles relating
    to this article. I want to learn even more things about it!

  8. Hello there, I found your web site by means of Google whilst looking for a similar subject, your web site got here up, it seems to be great.

    I’ve bookmarked it in my google bookmarks.
    Hi there, just turned into aware of your weblog via Google,
    and located that it’s truly informative. I’m going to watch out for brussels.
    I will appreciate in case you continue this in future.
    Lots of folks will be benefited out of your writing. Cheers!

  9. Greetings from Colorado! I’m bored to death at work so I decided to check
    out your blog on my iphone during lunch break. I love the information you present here and can’t wait
    to take a look when I get home. I’m amazed at how quick your blog loaded on my mobile ..
    I’m not even using WIFI, just 3G .. Anyhow, superb blog!

  10. certainly like your web site however you have to test the spelling on several of your posts.
    Several of them are rife with spelling problems and I in finding it very bothersome to tell
    the reality nevertheless I’ll surely come again again.

  11. I have been surfing online more than 3 hours today, yet I never found any interesting article like
    yours. It’s pretty worth enough for me. In my opinion, if all webmasters and
    bloggers made good content as you did, the internet will be much more useful than ever before.

  12. I will right away grasp your rss as I can’t find your email subscription link or e-newsletter service.

    Do you’ve any? Kindly allow me recognise so that I may subscribe.
    Thanks.

  13. It is appropriate time to make some plans for the
    future and it’s time to be happy. I have read
    this post and if I could I desire to suggest you some interesting things or suggestions.
    Perhaps you could write next articles referring to this article.
    I wish to read more things about it!

  14. Good day I am so grateful I found your site, I really
    found you by accident, while I was searching on Google for something else, Nonetheless I am here now and would just like to say kudos for a
    marvelous post and a all round interesting blog (I
    also love the theme/design), I don’t have time to
    look over it all at the moment but I have saved
    it and also added your RSS feeds, so when I have time I will be back
    to read more, Please do keep up the superb job. asmr 0mniartist

  15. I’ve been surfing online more than 2 hours today, yet I never found any interesting
    article like yours. It is pretty worth enough for me.
    Personally, if all webmasters and bloggers made good content as you did, the net will be
    a lot more useful than ever before.

  16. It’s perfect time to make some plans for the future and it is
    time to be happy. I have read this post and if I could I want to suggest you few interesting things or tips.
    Perhaps you can write next articles referring to this article.

    I desire to read more things about it!

  17. Wonderful goods from you, man. I have understand your stuff previous to and you
    are just too excellent. I actually like what you have acquired here,
    certainly like what you’re saying and the way in which you say it.
    You make it entertaining and you still care for to keep it wise.
    I can’t wait to read far more from you. This is actually a great
    website.

    my website delta 8 thc

  18. It’s the best time to make a few plans for the longer term and it is time to be
    happy. I’ve learn this publish and if I could I wish to recommend you some interesting
    issues or tips. Perhaps you could write next articles regarding this article.
    I wish to read more issues approximately it!

    Feel free to surf to my homepage … best delta 8 thc carts

  19. Its like you learn my thoughts! You seem to understand
    a lot approximately this, like you wrote the e
    book in it or something. I feel that you can do
    with some percent to force the message house a little bit, but other than that, this is fantastic blog.
    An excellent read. I will certainly be back.

  20. I’ve been surfing on-line more than 3 hours as of late, but I by no means discovered any fascinating article like yours.

    It is lovely price sufficient for me. In my view, if all web owners and bloggers made
    good content as you did, the web shall be much more helpful than ever before.

  21. Howdy just wanted to give you a quick heads up. The words in your post seem to be running off the screen in Safari.
    I’m not sure if this is a formatting issue or something to do with internet browser compatibility but I figured I’d post to let you know.
    The layout look great though! Hope you get the issue solved soon. Thanks

  22. I’ve been browsing online more than 2 hours
    today, yet I never found any interesting article like yours.
    It is pretty worth enough for me. In my opinion, if all website owners and bloggers made good content as you did, the net will
    be a lot more useful than ever before.

  23. Greetings from Colorado! I’m bored at work so I decided to
    check out your site on my iphone during lunch break.
    I really like the knowledge you present here and can’t wait to take a look when I get home.

    I’m amazed at how quick your blog loaded on my cell phone ..
    I’m not even using WIFI, just 3G .. Anyways, awesome site!

  24. Hola! I’ve been reading your site for a long time now and finally got the bravery
    to go ahead and give you a shout out from Porter Tx!
    Just wanted to tell you keep up the great job!

  25. It’s appropriate time to make some plans for the future and it’s time to be happy.

    I’ve read this post and if I could I want to suggest you few interesting things or tips.
    Perhaps you can write next articles referring to this article.
    I wish to read even more things about it!

  26. I have been browsing on-line more than 3 hours these days, yet I never found any attention-grabbing article like yours.

    It’s pretty value enough for me. In my opinion, if all webmasters and bloggers made good content as you did, the internet will
    likely be much more useful than ever before.

  27. I feel that is among the such a lot important information for
    me. And i am satisfied studying your article. However wanna remark on few basic things,
    The site style is wonderful, the articles is actually excellent : D.
    Good task, cheers

  28. It is the best time to make some plans for the future and it is time to be happy.
    I have read this post and if I could I want
    to suggest you some interesting things or suggestions.
    Perhaps you could write next articles referring to this article.
    I want to read even more things about it!

  29. It’s the best time to make some plans for the future and it’s time to be happy.
    I’ve read this post and if I could I wish to suggest you some interesting things or suggestions.
    Perhaps you can write next articles referring to this article.
    I wish to read even more things about it!

  30. I’ve been browsing on-line more than three hours nowadays, but I by
    no means discovered any attention-grabbing article like yours.
    It is beautiful value enough for me. In my opinion, if all web owners and bloggers made good content material as you probably did, the net shall be much more helpful
    than ever before.

  31. Thanks for the marvelous posting! I quite enjoyed reading it,
    you might be a great author.I will always bookmark your blog and
    will come back later on. I want to encourage you continue your great work,
    have a nice afternoon!

  32. A motivating discussion is worth comment. I think that you ought to write more about this subject matter,
    it may not be a taboo matter but typically people don’t discuss
    these subjects. To the next! Best wishes!!

  33. Heya i’m for the first time here. I found this board and I in finding It really useful & it helped me
    out a lot. I am hoping to offer something again and help others like you helped me.

  34. Heya i am for the first time here. I came across this board and I find It
    truly useful & it helped me out much. I hope to give something back and aid others like you aided
    me.

  35. Have you ever thought about creating an ebook or
    guest authoring on other blogs? I have a blog centered on the same
    subjects you discuss and would love to have you share some
    stories/information. I know my visitors would value your work.
    If you are even remotely interested, feel free to send
    me an e mail.

  36. Türkiyenin en güvenilir takipçi satın alma sitesinden en uygun fiyatlara takipçi satın alabilirsiniz, Takipçi
    satın alma işlemlerinde sizden kesinlikle şifre istemiyoruz Instagram, twitter, tiktok gibi soysal
    meyda platformların da takipçilerinizi arttırmak için artık
    uzun uzun beklemeye ve sürekli post paylaşmanıza gerek yok.

    Instagram takipçi satın alarak sıfır dan gerçek ve Türk takipçilere sahip
    olabilirsiniz. Sitemiz de bot takipçi satışı yoktur.

    Takipçi SATIN Al için takip2018 i
    Herkes tercih ediyor!

  37. HC Retinol Serum: Bir A vitamini formu olan Retinol, ince
    çizgilerin ve yaşlanma belirtilerinin görünümünü azalttığı klinik olarak kanıtlanmış güçlü bir aktiftir.

    Retinol aynı zamanda leke oluşumuna ve ciltteki ton eşitsizliklerine karşı mücadele eder.

    Canlı, taze ve daha genç bir cilt görünümü kazandırmaya yardımcı olur.

    HC Retinol Serum’un, en ileri düzeyde konsantre edilmiş saf Hyaluronik Asit,
    Pentavitin (Saccharide Isomerate), Anadenanthera Colubrina Bark Extract ve Bisabolol ile güçlendirilmiş aktif içeriği, güçlü nemlendirici ve
    canlandırıcı özelliği sayesinde cildi sıkılaştırmaya yardımcı olur.

    HC Retinol Serum akneli ve yağlı ciltlerde, lekelerde ve
    ciltte oluşan A Vitamini eksikliğinde kullanılır.

    Bu tür ciltlerde daha iyi bir etki alınabilmesi için HC Çay Ağacı (Tea Tree) Temizleme Jeli ile
    birlikte kullanılması tavsiye edilir.

    Retinol SeruM

  38. Takipçi Al Itibarın Artsın

    Instagram takipçi konusu oldukça büyümüştü
    kişiler tarafından itibar görmekte. Instagram kullanıcılarının yakından ilgilendiği bu hizmetler sayesinde, kullanıcılar Instagram kapsamında ki tüm desteğe sahip olmaktadır, Bu sebepten takip2018.com tercih sebebidir eğer kaliteli takipçilere ulaşmak için hemen Takipçi Satın AL sitesine giderek
    istediğiniz kadar instagram takipçilere ulaşabilirsiniz.

  39. Wonderful blog! I found it while surfing around on Yahoo News.
    Do you have any suggestions on how to get listed in Yahoo
    News? I’ve been trying for a while but I never seem to get there!

    Thank you

  40. Takipçi Satın Alma Hizmetleri

    İnstagram’da bir hesabın takipçi adedi, ve o hesabın takipçi sayısı sizi müşterilerinize daha iyi
    tanıtmış olmaktadır, ve bu prestije sahip olmak isteyen iş sahipleri İnstagram takipçisini çoğaltmak isteyenler bunun vakit içerisinde kendi kendine olmasını beklemeleri boşa çıkmaktadır.

    Çünkü takipçi adedi az olan bir hesabı kimse takip etmek istemeyeceği amacıyla kısır döngüye girilir.

    Takipçi satın al seçenekleri bireylerin beklentilerine
    göre çok çok detaylı olabilmektedir.

    https://rebrand.ly/takipcisatinaltr

  41. En İyi Saç Uzatan Şampuan Önerileri ile Yaza Sağlıklı Saçlarla Girin

    Saçlarda kullanılan boya, balyaj, perma gibi kimyasal işlemler,
    sık fön çektirme gibi alışkanlıklar saçları
    hızlı bir şekilde yıpranma sürecine sokmaktadır.
    Üstelik sağlıksız beslenme düzenine sahip iseniz saçlarınızın bakımsız, kırılgan, mat ve yavaş uzayan saçlar olması da çok normaldir.

    Peki, Sağlıklı saç uzatmanın sırrı nedir? Saç uzatan şampuanlar işe yarıyor mu?
    Saç uzatan şampuan kullananlar ne diyor? Tüm bu soruların cevapları ve en iyi saç uzatan şampuan önerileri yazımızın devamında yer alıyor.

    https://m2.tc/OStr

  42. İnstagram takipçi satın almak isteyenler bunun vakit içersinde kendi
    kendine olmasını beklerlerse hata ederler.
    Çünkü takipçi adedi az olan bir hesabı kimse takip etmek istemeyeceği
    amacıyla kısır döngüye girilir.
    Bu döngüyü kırmanın en basit yolu ise İnstagramtürk en iyi siteden takipçi almaktır.
    Takipçiniz bu şekilde bir anda artış gösterir. Ardından ise
    zincirleme şekilde
    İnstagram takipçileri gelmeye başlar. Hesabınız daha basit
    keşfedilir ve daha çok sayıda insana ulaşırsınız.
    .
    https://linkbook.bio/instagram-takipcitr diyerek bir arayışınız
    buluyor ise hemen linkteki siteye giriş yaparak dilediğiniz
    paketi alabilirsiniz.

  43. scoliosis
    Hi there just wanted to give you a quick
    heads up and let you know a few of the pictures aren’t loading correctly.

    I’m not sure why but I think its a linking issue.

    I’ve tried it in two different internet browsers and both show the same results.
    scoliosis

  44. Appreciating the persistence you put into your website and
    in depth information you offer. It’s awesome to come across a blog every once in a while that isn’t the same unwanted rehashed material.

    Excellent read! I’ve saved your site and I’m adding your RSS feeds to
    my Google account.

  45. Hi, I do believe this is an excellent site. I stumbledupon it 😉 I may come back yet again since I bookmarked it.
    Money and freedom is the best way to change, may you be rich and continue to help others.

  46. Wonderful beat ! I would like to apprentice while you amend your site, how could
    i subscribe for a blog web site? The account helped me a acceptable deal.
    I had been tiny bit acquainted of this your broadcast provided bright clear concept

  47. Simply desire to say your article is as astounding.
    The clearness in your post is simply great and i could assume you are an expert
    on this subject. Well with your permission let me to grab your feed to keep up
    to date with forthcoming post. Thanks a million and please
    continue the gratifying work.

  48. I don’t even know the way I finished up here, but I believed
    this publish was once good. I don’t realize who you
    might be however certainly you’re going to a well-known blogger should you aren’t already.
    Cheers!

  49. What’s Going down i am new to this, I stumbled upon this I have discovered It absolutely helpful and it has
    helped me out loads. I’m hoping to give a contribution & aid different users like its helped me.

    Good job.

    Feel free to surf to my blog post slot online

  50. I’ve been exploring for a little bit for any high-quality
    articles or weblog posts in this sort of area . Exploring in Yahoo I eventually stumbled upon this
    site. Studying this information So i’m happy to exhibit that I’ve a very
    good uncanny feeling I found out exactly what I needed.
    I most definitely will make certain to do not fail
    to remember this site and give it a look on a relentless basis.

    My web-site; buy thc gummies

  51. My Assignment Help Now is a valuable source of getting experts’ help for academic papers. Connecting with the well-qualified professionals helps you to score top grades. Students who have no ideas about how to start their papers, they can search for our superior assignment help service to compose their documents.