❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️
✍️ දවිත්රි ඉසංකා
06 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆
කේෂ් කෙල්ල එක්ක තිබ්බ තරහට වේගෙන් කාර් එක අරගෙන යන්න ගියත් ඒත් ඒක්කම ආව ට්‍රක් එක දැකලා
යුමීට කෑ ගැහුනේ හයියෙන්..
ඒත් එක්කම වගේ කේෂ් ගහපූ බ්රේක් පාර නිසා යුමීව ඉස්සරහට තල්ලූ වෙලා ගිහින් ඔලුව ඩෑශ් බෝඩ් එකේ වැදුනේ කිසිම කෙනෙකුට හිතා ගන්නවත් බැරි විදියට..
” චූටී… “
එහෙම කෑ ගැහුව්වේ අමා..
ඒ වෙනකොටත් යුමීගේ ඔලුව වැදුන පාර නිසා තුවාල වෙලා ලේ යන්න අරන් තිබුන නිසා කේශ් ඉක්මනට වාහනේ අයිනට කරලා නැවැත්තුවේ ශීට් බෙල්ට් දාගත්ත නැති එකට යුමීට හිතින් බනිමින්..
ඒ වැදුන පාර එක්ක යුමීට සිහි නැති වෙලා කියලා පෙනුනේ යුමී වැදුන විදියට එහෙම්ම හිටිය නිසා..
” සයුමි නංගී… “
ඒ මනුජ…
” සයුමී ඒ බන් නංගීට සිහිය නෑ වගේ.. “
ඒ කේෂ්..
” අනේ මනූ මට බයයි.. “
පොඩි දේටත් බය වෙන අමා අඬන්න ගත්තේ යුමී ලඟට වාහනෙන් බැහැලා යන ගමන්..
” අනේ මනූ මේ බලන්න හොදටම ලේ යනවා.. චූටී චූටී ඇස් අරින්නකෝ.. “
” අමා මැනික පොඩ්ඩක් කලබල නොවි වාහනේට නගින්නකෝ. . කේෂ් මෙහෙම්ම හේමාස් එකට ගෙනියමූ බන් නංගිව බලන්න.. “
” උබලා දෙන්න නැගපන්කො වාහනේට.. “
එහෙම කියලා සිහිය නැතිව ඉන්න යුමිව කේෂ් අත් දෙකෙන්ම උස්සලා අරගෙන ශීට් එක පිටිපස්සට නවලා මලක් තරම් පරිස්සමට කෙල්ලව ශීට් එකේ නිදි කෙරෙව්වේ කැලබුන සිතින්..
කොල්ලා වේගෙන් කාර් එක ගන්න යනකොටම..
” කේෂ් යකෝ හිමින් යමන් මේ වුන දේ මදිද.. උඹේ කුකුල් කෙන්තිය නවත්තගනින් බන්… මොකක් හරී එකක් වුනාම වාහනේ හයියෙන් යන එක උඹේ පුරුද්දනේ.. රෙද්ද.. “
මනුජ බනිනකොට කේෂ් කට වහගෙන අහගෙන හිටියේ තමන්ගේ අතෙත් වැරැද්දක් තියන නිසා..
” අනේ මට බයයි මනූ.. “
එහෙම කියලා අමා ඉකී ගහ ගහ අඬන්න ගත්තේ නංගී තමන්ගේ පන නිසා..
හැමවෙලේම තොරතෝංචියක් නැතිව කියවන කෙල්ල නිකන් කෙසෙල් කඳක් කඩන් වැටිලා වගේ ශීට් එකේ නිදියගෙන ඉන්නකොට මනුජගෙත් හිත ගැස්සිලා ගියේ දුකට…
කේෂ් නොකිව්වට කේෂ්ටත් දැනුනේ තමන් ගැන වරදකාරි හැඟීමක්…. කෙල්ල එවලේ කෑ නොගැහුව්වනම් අද මෙතන කිසිම කෙනෙක් ඉතුරු වෙන්නේ නම් නෑ..
ඒත් කේෂ්ට තියන ලොකුම අවුල තමයි කොහේවත් තිබුනේ නැතී ට්‍රක් එකක් කොහොමද ඔය විදියට ආවේ කියන එක..
අනික එක අහම්බයක් නෙවේ වත් ද කියලා හිත හිතම කේෂ් වාහනේ දැම්මේ වත්තල හේමාස් එකට..
වාහනේ නවත්තපූ ගමන් කේෂ් ඉස්සරහින් දොර ඇරලා කෙල්ලව ගන්න කලින්..
” මනුවා ගනින් වාහනේ පාක් කරලා වරෙන් .. මන් සයූමිව ගෙනියන්නම්.. අමායා යමූ මගේ එක්ක.. “
එහෙම කියලා කේෂ් අත් දෙකෙන්ම කෙල්ලව ගත්තේ මලක් තරම් පරිස්සමට.. අරන් දුවලා ගිහින් එතන තියන ට්‍රොලියකට කෙල්ලව දාලා ඩොක්ටර් කෙනෙක්ට කතා කලේ කෙල්ලව බාර දෙන්න..
ඒත් එක්කම ආව ඩොක්ටර් කොල්ලව හොදට දන්න කෙනෙක් වුන නිසා තවත් ඉක්මනට කෙල්ලට බෙහෙත් කරන්න පටන් ගත්තා..
අමා, මනුජ වගේම කේෂුත් ඩොක්ටර් කාමරෙන් එලියට එනකන් හිටියේ බයෙන්…
මොකද හොස්පිටල් එකට ගේනකොටත් කෙල්ලගෙ ඔලුවෙන් ලේ ගිහින් තිබුනේ..
කේෂ් කලබලෙන් එහෙ මෙහේ ඇවිදින දිහා මනුජ බලන් හිටියේ අමාවත් තුරුල් කරන් පුදුමෙන්..
” මූ මොකද මේ නෑනා වෙනුවෙන් මෙච්චර කලබල වෙලා.. “
මනුජ එහෙම හිතුවත් කියන්න ගියේ නෑ…
ඒත් එක්කම හොස්පිටල් රූම් එකෙන් එලියට ආවේ ඩොක්ටර් හිනා මුසු මුහුනෙන්..
” කේෂ් ශී ඉස් ෆයින්.. වැදුන පාරට පොඩි ශොක් එකක් ඇවිල්ලා.. තව ටිකකින් ගෙනියන්න පුලුවන්.. සිහිය ආව ගමන්.. මන් අවශ්‍ය ට්‍රීට්මන්ට් කරලා තියෙන්නේ.. “
” අනේ තැන්කිව් මචෝ ගයාන්.. “
” ඕක මොකක්ද බන් මගේ ජොබ් එකනේ.. කොහොමද වුනේ මේක.. රෝස මලක්නේ බන්.. “
ගයාන් ඒක කිව්වේ කේෂ්ට ඇහැක් ගහන ගමන්..
” අනේ එහෙම මගුලක් නෙවෙ බන් .. මනුජයගේ නෑනා.. “
” හම්මට එහෙමද… “
ගයාන් එහෙම කියනවා එක්කම එතනට ආවේ අමායා එක්ක මනුජ..
“අනේ ඩොක්ටර් මගේ නංගිට කොහොමද.. “
අඬ අඬම අමා ඇහුව්වේ දුකින්..
” අප්පෝ අඬන්න දෙයක් නෑ .. පොඩි තුවාලයක් ….ලේ ටිකක් නම් ගිහින් තිබ්බා.. ඒත් එයා හොදින් තව ටිකකින් ගෙනියන්න පුලුවන් වෙයි. . “
” ඒ අඩෝ ගයානයා මෙහෙද වැඩ බන්.. මන් මේ මෙයාගේ කතාව ඉවර වෙනකන් හිටියෙ.. දන්නේ නැත්ද ඉතින්.. “
” ආ කොල්ලා දැන්ම වයිපරේ යටතේ නේද.. 😂😂 “
ගයාන් එහෙම කියලා හයියෙන් හිනා වෙනකොට අමායාගේ මූන ලැජ්ජාවෙන් රතු වුනා..
” මේ එක නෙවේ කේෂ් උඹ මොකද අර දොර දිහා බලන් ඉන්නේ පලයන් පලයන් ඇතුලට.. මටත් වැඩ වගයක් තියනවා.. මනුවා නෑනා බලාගනින්.. මෙතන ඉන්නවා නිකන් කුකුලෙක්.. “
ගයාන් එහෙම කියලා එතනින් ඉක්මනින් ගියේ කේෂ්ගෙන් ඊලඟට හොද දෙකක් අහගන්න වෙන නිසා..
කේෂ් ගයාන් මනුජ කියන්නේ එකම ඉස්කෝලෙට ඉගෙන ගන්න ගිය අය.. තුන් දෙනාගේ රස්සාවල් නිසා තුන් දෙනා තුන් පැත්තට ගිහින් තියෙන්නේ බැඳීම් නැති කරගන්නේ නැතුව….
මනුජ කේෂ් කියන්නේ එකටම හිටිය නිසා ඒ යාලු කමනම් කවදාවත් අඩුවක් වුනේ නෑ.. කේෂ්ට මොන තරම් යාලුවෝ හිටියත් මනුජ කියන්නේ කේෂ්ගේ හොදම යාලුවා.. ඒක වෙනස් කරන්න නම් කිසි කෙනෙකුට බැරි වුනා…
අමායා එතන තියන දොර ඇරගෙන ඇතුලට ගියේ ගැහෙන සිතින්…
ඒ යනකොට දොර අරිනකොටම දකින දෙයින් කෙල්ලට හිනාවක් යන්නේ යුමී ඉන්න විදිය දැකලා..
ඇඳ උඩ ඉඳගෙන නර්ස් කෙනෙක් එක්ක කියව කියව ඉන්න කෙල්ලව දැක්කම තුන් දෙනාගෙම හිත් වලට සහනයක් ආවේ ඇති යන්තම් කියලා හිතමින්…
” ආ අක්කී එන්න එන්න… “
යුමී හිනැහෙමින් එහෙම කිව්වේ කිසිත් නොවුන ගානට..
” අම්මෝ චූටී අපි බය වෙච්ච තරමක්.. “
එහෙම කියලා අමායා කෙල්ලව බදාගත්තේ හිනැහෙමින්…
යුමී අක්කාගේ පිටි පස්සෙන් ඉන්න කේෂ් ව දැක්ක ගමන් අක්කාව අත ඇරලා..
” ආ මිස්ටර් නිකේෂ් ඇත්තටම තමුන්ට කව්ද ලයිසන් දුන්නේ ආ… පිස්සෙක් වගේ ඩ්‍රයිව් කරන්නේ.. ගෙදර ගෑනී තරහා වෙලා වගේ.. මගුල තව ටිකෙන් මන් වගේ කෙනෙක් මේ ලෝකේ දාලා යනවා.. කොච්චර අඩුවක් ද ඒක.. මුලූ ලෝකෙටම පාඩුවක්නේ.. තමුන්ගෙ ප්‍රශ්නේ මොකක්ද කියන්න මිස්ට කේෂ් මම නම් ආයේ එන්නේ නෑ තමුන් වගේ කෙයාලස් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක.. මනුජ අයියා වෙන කවුරුත් නැත්ද ඔයාගේ දෙවනී මනමාලයට ගන්න මෙහෙම ගියොත් ඔයාලට මගුලක් නෙවේ කරන්න වෙන්නේ… 😡😏😏😏😏 මොඩ මී හරකෙක්.. “
” බුදු අම්මෝ නෑනෝ හුස්ම හිරවෙයි උබේ… “
එහෙම කිව්වේ මනුජ ඇස් දෙකත් ලොකු කරන්..
” අනේ මේ මස්සිනා ගන්න එන්න එපා මහා ලොකූ යාලුවගේ පැත්ත … 😡😏😏”
යුමී එහෙම කිව්වේ මනුජට රවන ගමන්..
” අම්මො මන් නෑ ඕවට… දැන් යමුද මැඩම්… “
ඒත් එක්කම ආවේ නර්ස් කෙනෙක්..
” සයුමිට ඉන්ජක්ශන් එකක් දෙන්න කියලා කිව්වා ඩොක්ටර් ඒක ගහලා පැයක් යනකන් යන්න නම් බැරි වෙයි.. “
නර්ස් එහෙම කියනවත් එක්කම..
” ඉන්ජෙක්ෂන් මොකටද මෙයාට නර්ස්.. “
කලබලෙන් එහෙම ඇහුව්වේ කේෂ්..
” ඔයාට නෙවේ මෙයාටනේ ගහන්නේ ඉන්ජෙක්ෂන් .. ඔයා බය වෙලා ඉන්නේ නිකන් ඔයාට ගහනවා වගේනේ.. “
නර්ස් හිනා වෙවී කියනකොට කේෂ් අහක බලාගත්තේ ඔරවගෙන..
කොච්චර ලොකු වුනත් කේෂ් ඉන්ජෙක්ෂන් කියන වචනෙටත් බය කොල්ලෙක්…
ඒ නිසයි කොල්ලට එක පාරටම බය හිතුනේ..
කෙල්ලට ඉන්ජෙක්ෂන් එක ගහනකොට කේෂ් අහක බලන් හිටියේ දත් මිටි කාගෙන…
යුමීනම් හිනැහෙමින් අත දික් කරගෙන හිටියේ කේෂ්ට රවමින්..
” මහා ලොකු #ඩම්බෝ ආවා ඒත් මේ කූඹියෙක් කන වේදනාවට බයයි.. 😂😂😂”
යුමිට ඉන්ජෙක්ෂන් එක ගහන කන්ම කේෂ් හිටියේ අහක බලාගෙන..
” අමා මැනික මලිත්ට ගහනකොට ඇයි චංචලා අඬන්නේ… මේවා දැවෙන ප්‍රශ්න.. “
මනුජ කිව්ව කතාවට නර්ස් ටත් හිනා ගියේ ඉබේටම..
කේන්තියෙන් එතන තිබ්බ ජනේලේට ගහලා කේෂ් එතනින් යන්න ගියේ ඔක්කොටම රවමින් ..
” #ඩම්බොට කේන්තී ගියා… “
යුමී හිනැහෙමින් එහෙම කියනකොට ..
” #ඩම්බෝ “
මනුජ වගෙම අමාත් එකටම කිව්වේ පුදුමෙන්…
” සූ කෑ ගහන්න එපා ඒකා ආවොත් ඇහෙයි මන් දාලා තියෙන නම එයාට කොයි වෙලෙත් ඩොම්මගෙනනේ ඉන්නේ.. ඒකයි.. 😂😂😂 “
යුමීගේ ඒ කතාවට තුන් දෙනාම හිනා වුනේ මහා හයියෙන්..
නර්ස් එතනින් ගියාට පස්සේ අමා පුටුවක් අරන් නංගි ලඟ ඉදගත්තේ හිනා වෙලාම බඩ රිදෙන නිසා..
” මේ මැඩම් දැන් ඔහොම ඉඳ ගත්තා ම හරිද.. “
ඒ ඇහුව්වේ මනුජ..
” ඇයි මනූ මොකක්ද ප්‍රශ්නේ .. “
” අපි ආව වැඩෙ අමතකද මැට්ටී..”
” ඉතින් එහෙම කියලා චූටිව මෙතන තනියම දාලා යන්න බෑනේ… “
” හා හා අක්කී ඔයාලා යන්න.. පැයයිනේ ඊට පස්සේ මන් එන්නම්.. අමාරුවක් නෑ අක්කා.. “
” ඒ වුනාට… “
” එ වුනාට නෙවේ ඔයාලා යන්නකෝ .. මන් ටිකක් නිදාගන්නම්.. “
අමා අකමැත්තේන් වුනත් කෙල්ලව දාලා යන්නේ පැයෙන් ඇවිල්ලා ගන්නවා කියන පොරොන්දුව පිට…
අමායලා ගිහින් ටික වෙලාවකට පස්සේ නින්ද ගිය කෙල්ලට දැනෙන්නේ කවුරුම හරි තමන්ගේ හුස්ම හිර කරනවා වගේ දෙයක්..
ඒකයි කෙල්ල නැගිටින්න උත්සහා කරන්නේ.. කිසිම දෙයක් කරගන්න බැරුව කෙල්ල ඇස් අරිනවත් එක්කම දකින්නේ…..
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
• කොහොමෙයි ලමයි… ? මොනවා වෙයිද.. හිතෙන්නෙම බාල්දියක් පෙරලන්න… හාද…
• 👉 හෙට කොටස බලමූ..
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
• හමුවෙමු තවත් කොටසකින්
#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..
#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..
ඔයාලා හැමෝටම,
බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

Superb
No matter if some one searches for his essential thing, so he/she wishes
to be available that in detail, so that thing is maintained over here.
I am truly grateful to the holder of this website who has shared this impressive post at at this time.
Have a look at my web page ace333 test
obviously like your website but you have to test the spelling on quite a few of your posts.
A number of them are rife with spelling issues and I
find it very troublesome to tell the truth then again I’ll surely come again again.
my website: cara masuk id test 918kaya
Write more, thats all I have to say. Literally, it seems as though you relied on the video to make your
point. You definitely know what youre talking
about, why throw away your intelligence
on just posting videos to your blog when you could be giving us something enlightening to
read?
Here is my web blog; Mega888 Apk Ios Download
Hello to all, it’s genuinely a pleasant for me to go to see this web page, it consists of valuable Information.
Here is my web site live22 ios download
I loved as much as you will receive carried out right here.
The sketch is tasteful, your authored material stylish.
nonetheless, you command get got an edginess over that you wish
be delivering the following. unwell unquestionably
come further formerly again since exactly the same nearly very often inside case you shield this hike.
my site lionking888apk
These are actually enormous ideas in concerning blogging.
You have touched some nice factors here. Any way keep
up wrinting.
My web page; gaming world joker388 (918kiss-m.com)
Greetings! Very helpful advice within this post! It’s the little changes that make the most significant changes.
Thanks a lot for sharing!
Here is my web-site :: joker888 online
What’s up mates, how is the whole thing, and what you want to say
on the topic of this piece of writing, in my view its in fact amazing in favor of me.
Very nice post. I simply stumbled upon your blog and wished to say that I’ve really enjoyed browsing your weblog posts.
In any case I will be subscribing on your feed and
I hope you write again soon!
Thanks for sharing such a fastidious opinion, piece
of writing is nice, thats why i have read it fully
If you wish for to obtain much from this article then you have to
apply these methods to your won web site.
Greetings! Very useful advice in this particular post!
It is the little changes which will make the most
important changes. Many thanks for sharing!
magnificent put up, very informative. I’m wondering why the other specialists of this sector don’t understand
this. You must proceed your writing. I am confident,
you have a huge readers’ base already!
Your style is unique in comparison to other people I have read stuff from.
I appreciate you for posting when you have the opportunity, Guess I will just bookmark
this web site.
Terrific post however , I was wanting to know if you could
write a litte more on this topic? I’d be very grateful if you could elaborate a little bit more.
Thank you!
I’ve been exploring for a little for any high-quality articles or
weblog posts on this sort of house . Exploring in Yahoo I eventually stumbled
upon this site. Reading this information So i’m satisfied to express that
I have a very excellent uncanny feeling I found out exactly what I needed.
I so much definitely will make sure to don?t put out of your
mind this web site and give it a look on a relentless basis.
Hey I know this is off topic but I was wondering if you knew of any widgets I could add to my blog that automatically tweet my newest twitter updates.
I’ve been looking for a plug-in like this for quite some time and was
hoping maybe you would have some experience with something like this.
Please let me know if you run into anything.
I truly enjoy reading your blog and I look forward to
your new updates.
I really like your blog.. very nice colors & theme.
Did you design this website yourself or did you
hire someone to do it for you? Plz respond as I’m looking to create my own blog and would like to know where u got this from.
kudos
If some one wishes expert view concerning running a blog afterward i
suggest him/her to pay a visit this weblog, Keep up the fastidious work.
Hi there! I just wanted to ask if you ever have any problems with hackers?
My last blog (wordpress) was hacked and I ended up losing
a few months of hard work due to no backup. Do you have any
solutions to prevent hackers?
Hi! I’ve been following your blog for some time now and
finally got the bravery to go ahead and give you a shout out from Lubbock Texas!
Just wanted to say keep up the good job!
Thanks for a marvelous posting! I genuinely enjoyed reading it,
you’re a great author. I will be sure to bookmark
your blog and may come back in the foreseeable future. I want to encourage
one to continue your great posts, have a nice evening!
Incredible quest there. What happened after? Good luck!
Hi! I understand this is kind of off-topic however I had to ask.
Does operating a well-established blog like yours require a massive amount work?
I’m brand new to blogging however I do write in my diary everyday.
I’d like to start a blog so I will be able to share my own experience and
thoughts online. Please let me know if you have any kind of
recommendations or tips for brand new aspiring blog owners.
Thankyou!
I was wondering if you ever thought of changing the structure of
your blog? Its very well written; I love what youve
got to say. But maybe you could a little more in the way of content
so people could connect with it better. Youve got an awful
lot of text for only having one or two pictures. Maybe you could space it out better?
Generally I don’t learn post on blogs, however I wish
to say that this write-up very forced me to try and do
it! Your writing taste has been surprised me.
Thanks, quite great post.
Saya telah menjelajah online lebih dari 4 jam hari ini, namun saya tidak pernah menemukan artikel menarik seperti milik Anda.
It’s cukup berharga bagi saya. Dalam pandangan saya,
jika semua pemilik situs web dan blogger membuat konten yang
baik seperti yang Anda lakukan, net akan menjadi a jauh lebih berguna dari sebelumnya.
My web page; Joker123 versi terbaru (gameaco.com)
Hi, I do think this is an excellent blog. I stumbledupon it 😉 I
may revisit once again since I book marked it.
Money and freedom is the best way to change, may you be rich and continue to help other people.
Hi to every one, the contents existing at this web site are in fact amazing for people experience, well,
keep up the good work fellows.
We stumbled over here coming from a different web address and thought I should check
things out. I like what I see so now i am following you.
Look forward to going over your web page repeatedly.
Stunning story there. What occurred after? Take care!
Good day! I know this is kinda off topic but I’d figured I’d ask.
Would you be interested in exchanging links or maybe guest authoring a blog post or
vice-versa? My blog goes over a lot of the same
topics as yours and I think we could greatly benefit from each other.
If you are interested feel free to shoot me an email.
I look forward to hearing from you! Awesome blog by the way!
I know this website provides quality based posts and additional stuff, is there any
other web site which presents these information in quality?
In fact no matter if someone doesn’t be aware
of then its up to other viewers that they will assist, so here it happens.
Yes! Finally someone writes about website.
Heya! I just wanted to ask if you ever have any problems with hackers?
My last blog (wordpress) was hacked and I ended up losing several weeks
of hard work due to no back up. Do you have any solutions to protect against hackers?
0mniartist asmr
May I simply just say what a comfort to discover an individual who really knows what they are talking about on the net.
You certainly realize how to bring a problem to light and make it important.
A lot more people really need to check this out and understand this
side of your story. I was surprised you aren’t more popular given that you definitely possess the
gift. asmr 0mniartist
Incredible! This blog looks just like my old one!
It’s on a totally different subject but it has pretty much the
same layout and design. Wonderful choice of colors!
asmr 0mniartist
You need to take part in a contest for one of the best websites online.
I will recommend this site! asmr 0mniartist
I’m not positive where you’re getting your information, but good topic.
I must spend a while learning more or working out more.
Thanks for excellent info I was in search of this info for my mission. asmr
0mniartist