මගේ දෙවනි මනමාලයා ඔහුයි – 07 කොටස

225
3972

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

07 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

ඒකයි කෙල්ල නැගිටින්න උත්සහ කරන්නේ.. කිසිම දෙයක් කරගන්න බැරුව කෙල්ල ඇස් අරිනවත් එක්කම දකින්නේ සුදු පාට මාස්ක් වලින් මුහුණු ආවරනය කරගෙන කෙල්ල ඉස්සරහ ඉන්න පිරිස.. ඇස් විතරක් පේන උන්ගේ ඇස් දැක්කම කෙල්ලට දැනුනේ බයක්..

කෙල්ල කෑ ගහන්න උත්සහ කරත් කරන්න බැරි වෙන්නේ කෙල්ලගේ කට වහගෙන කෙනෙක් හුස්ම ගන්න බැරි විදියට හිටිය නිසයි..

ඒත් එක්කම දොර ඇරෙන සද්දේ ඇහෙනවත් එක්කම එතන හිටිය අය දොර ඇරන් ආව කෙනාව දැක්ක ගමන් එතන හිටිය පිරිස දිව්වේ ආව කෙනාවත් තල්ලූ කරගෙන..

ඒ ආවේ වෙන කවුරුත් නෙවේ කේෂ්…

” ඕයි ඕයි… ඔහ් ශිට්.. “

කොල්ලා එහෙම කියලා ආව අය පස්සේ දිව්වත් කොහෙටද ඒ අය ගියේ කියන එක හොයාගන්න බැරි වුනා…

ඒ නිසාමයි කොල්ලා යුමී හිටිය රූම් එකට ගියේ..

ඒ යනකොට යුමී කොට්ටයක් බදාගෙන ඔහේ බලාගත්තූ අත බලන් හිටියේ බයෙන්..

” සයුමි.. “

ඒ හඬට ගැස්සිලා බැලුව කෙල්ලගේ හිතට සහනයක් දැනෙන්නේ එතන හිටියේ කේෂ් නිසා..

” ම්ම්ම්.. “

” කව්ද ඒ ආව අය.. “

” මම එයාලව දන්නවනම් මෙතන තියාගෙන කතා කර කර ඉන්නවනේ මෝඩයෝ .. අපො මේ මෝඩයට ඒකවත් තේරෙන්නේ නැ.. ශී.. 😏😏”

” කටනම් තියනවා මකර තොරණ වගේ.. හුම්ම්.. අරුන් ටික ඉන්නකොට බයේ මැරෙන්න ගියා.. “

කේෂ් එහෙම කිව්වේ කේන්තියෙන්…

” අනේ මේ මන් බය වුනේ නෑ.. ඇයි යකෝ කතා කරන්නේ කොහොමද හුස්ම හිර කරාම.. එකයි දැඟලුවේ…මහ ලොකු නිකේෂ් ඉන්න තිබ්බේ මෙතන .. ඉන්ජක්ශන් එකකට බය ගුල්ලා මෙතන එහෙම දෙයක් වෙනකොට හිටියනම් හුම්ම්ම්.. 😏😏”

කොච්චර අසනිප වුනත් යුමීටත් කට වහගෙන ඉන්නම බැරි වුනා..

” හා හා ඒවා වැඩක් නෑ …ලෑස්තී වෙනවා යන්න.. තමුන් මෙතනම ඉන්නද කල්පනාව.. එනවා යන්න.. අරුන් දෙන්නව සාරි ශොප් එක ලඟට දාලා මන් ආවේ.. මෙයාගේ වැඩ නිසා මගේ වැඩත් අද පාඩුයි.. “

” මොකක් ද මොකක්ද කිව්වෙ ආ.. මගේ වැඩ නිසා නෙවේ.. තමුන්ගේ වැඩ නිසයි මට මෙහෙම වුනේ.. බූරුවෙක් වගේ වාහනේ එලවගෙන ගිහින් තව ටිකෙන් ඔක්කොම විනාසයි . 😏😏 දැන් තව මට කියනවා මගේ වැඩ නිසාලු.. හුම්ම්ම්.. 😡😡 “

කේෂ් ට නොදෙවනි වෙන්න යුමී කියවගෙන ගියේ වේගෙන්..

ඒත් එක්කම කේෂ්ට ආව කෝල් එකක් නිසා ඒ කතාව නැවතුනේ නැත්නම් ඒ කතාව ඉවර වෙන්නේ මේ දෙන්නාගේ ලොකුම ලොකු වලියකින්..

” ඔව් කියන්න ටානී බබා මන් හවස එන්නම්.. මේ වාතයක් වාත වුනානේ…ඔකේ ක්ලබ් එකේදී මීට් වෙමු.. 😍😍”

කේෂ් ඒ ටික කිව්වේ ඕනවට වඩා ඇක්ශන් දාලා කියලායි යුමීට හිතුනේ..

” මේ යකා වාතේ කිව්වේ මටද. . මූට මම.. “

යුමී එහෙම හිතනකොටම..

” විනාඩි 5න් පල්ලෙහාට එනවා.. “

එහෙම කියලා ” දඩාස් ” ගාන සද්දෙන්ම දොරත් වහගෙන කේෂ් යන්න ගියේ යුමීට මුකුත් කියන්න ඉඩක් නොදී…

” මේ යකානම් මහා මොකෙක් ද මන්දා.. ටානී බබා මූ එක්ක කෝම ඉන්නවද දන්නේ නෑ.. “

අන්තිම ටිකනම් යුමි කිව්වේ කට ඇද කරන ගමන්..

යුමී හිමිට ඇඳෙන් බැහැලා කේෂ්ට බැන බැනම පල්ලෙහාට යනකොටත් කේෂ් වාහනේ හොස්පිටල් එක ඉස්සරහින් නවත්තලත් ඉවරයි..

කෙල්ලගේ ඔලුවේ වේදනාවක් දැනුනත් ඒක ගනන් නොගෙන ගිහින් හිමින් පිටි පස්සේ ශීට් එකෙන් ඉදගත්තේ ඇඟට දැනුන අපහසුවත් එක්ක..

” මේ මැඩම් ඉස්සරහට නගිනවද මාව ඩ්‍රයිවර් නොකර මගුල.. “

කේෂ් පිටිපස්ස හැරිලා කෙල්ලට කිව්වේ කේන්තියෙන්..

පිටිපස්සේ ශීට් එකට හේත්තු වෙලා ඇස් දෙක වහගෙන කිසි ගානක් නැතුව ඉන්න කෙල්ල දැක්කම කේෂ් ගේ කේන්තිය තවත් වැඩි වුනා..

” මේ ඕයි.. “

කාර් එක දෙවනත් වෙන්න කේෂ් කෑ ගැහුව්වත් යුමී ගනන් ගත්තෙවත් නෑ..

” ඇයි මිස්ට නිකේෂ් ආයේ මගේ ඔලුව වද්දල මගේ මතකයත් එක්කම ඩිස් මිස් කරන්නද හදන්නේ ආ.. අනේ මෙහෙම යනවනම් මන් එනවා.. නැත්නම් මන් මෙතනින් කැබ් එකක් අරන් යන්නම්.. “

” ශිට් මෙහෙම ගෑනූ.. “

එහෙම කියලා ස්ටියරින් වීල් එකට හයියෙන් පාරක් ගහපූ කේෂ් වේගෙන් වාහනේ අරන් ගියේ කේන්තියෙන්..

” මූනම් කවදා හරී කොහේ හරී ඇනගන්නවා.. ඒක ශුවර් අපෝ මේ යකා එක්ක එන්න හොද නෑ ගමන්.. 😡😏”

යුමී හිතුවට කියන්න ගියේ නම් නෑ..

කේෂ්ගේ ඩ්‍රයිවිං වල හොද කම නිසා වත්තල ඉඳන් පෙටා වලට එන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ…

සැරෙන් සැරේ එන ඔලුව කැක්කුම නිසා කෙල්ල හිටියේ අපහසුවෙන්..

ඒත් අක්කගේ වැඩ ටික හරියටම කරන්න ඕනේ නිසා කෙල්ල ඉවසගෙන හිටියා මිසක් කිසි කෙනෙකුට ඒ දේ කියන්න නම් ගියේ නෑ..

කේෂ් ගෙ එරවුම් ගෙරවුම් මැද්දේ.. අක්කාගෙයි මස්සිනාගෙයි ආදර වදන් මැද්දේ යුමී නම් හිටියේ ඔලුවේ දැඩි වේදනාවෙන්.. යුමී කියන්නෙ කොච්චර වේදනාවක් තිබුනත් පිටට පෙන්නන්නෙ නැතුව ඉන්න පුදුම හැකියාවක් තිබ්බ කෙල්ලෙක්.. ඒ නිසාමයි කෙල්ල විහිලූ කර කර හිටියේ…

අක්කට සාරී , ජුවලරී මේ හැම දේම අරගෙන ඉවර වෙලා කෙලින්ම ගියේ දෙවනි මනාලියට ඇදුම් හදන්න..

” අක්කා දැන් මන් විතරද ඉන්නේ දෙවනි මනාලිට… පියවී අක්කයි , ඕමී අක්කයි ගන්නේ නැත්ද… ?🤔🤔”

යුමී ඇහුව්වේ අමායාගෙන්… පියවී, ඕමී කියන්නේ අමායාගේ පොඩි කාලේ ඉදන් බොක්කේ ෆිට් දෙක.. ඉතින් මොනාවා කරත් උන් දෙන්නා එක්ක තමා අමායා හිටියේ…

” උන් දෙන්නවත් ගන්නවා නංගී …නැත්නම් මට ඉන්න නෙවේ.. අපි රෙදි අරන් යමූ.. උන් මැශිමන්ට් ගන්න ආවම ඇතී… “

” අහ් හා හා..එතකොට අයියගේ පැත්තෙනුත් කොල්ලො තුනක් ඇතී නේද.. ඒ කියන්නේ මේ උලමට අමතරව එන කොල්ලෝ දෙන්නාගෙන් එක්කෙනෙක් මට.. හා ද අක්කී.. “

යුමී ඒ ටික අමායට හොරෙන් කිව්වත් කාර් එකේ ඉස්සරහා ඉඳගෙන ඉන්න මනුජටත් , කේෂ්ටත් ඇහෙන එක නැවතුනේ නෑ… මොකද යුමී කොච්චර හිමින් කතා කරත් ඒක යුමීට කරන්නම බැරි වැඩක්…

” ඔව් ඔව් නෑනෝ ඉන්නවා.. 😂😂”

මනුජ එහෙම කිව්වේ අපිටත් ඇහුනා කියන එක පෙන්නන්න..

” හෑ ඔයාටත් ඇහුනද අප්පා ඒක.. ශෑ.. “

යුමි එහෙම කියලා අහක බලා ගත්තේ මනුජට රව රව..

හැම දේම අරන් ඉවර වුනාට පස්සේ කට්ටියම ගෙදර එන්න පිටත් වුනේ ගොල්ෆේස් එක පැත්තෙන්..

ගෝල්ෆේස් එක ලඟින් යනකොටම යුමී..

” ඒයි මේ #ඩම්බෝ ඕක නවත්තනවකො.. “

මහ හයියෙන් කෑ ගැහුව්වෙ නිකන් හරියට මොකක් හරි ඉස්සරහා තියනවා වගේ.. ඒ කෑගැහුව පාරට කේෂ් බ්‍රේක් පාරක් ගැහුව්වේ පිටිපස්සෙන් එන වාහන ගැන නොසිතා..

කේෂ් ගහපූ බ්‍රේක් එක නිසා අපහසුතාවයට පත් වුන වාහන කේෂ්ව පහු කරන් ගියේ බැන බැන..

” සයුමි තමුසෙට පිස්සුද 😠 😠 “

එහෙම කියනවා එක්කම කෙල්ල දොර ඇරගෙන දිව්වේ ගොල්ෆේස් එකේ පාර අයිනේ තිබ්බ බොම්බයි මොටයි ලඟට…

කෙල්ලගේ මේ වැඩ දිහා මනුජත් අමාත් බලන් හිටියේ හිනැහෙමින්..

ඒත් කේෂ් නම් හිටියේ කේන්තියෙන් ..

” සුදූ ඔයාගේ නංගී ලොකූ නඩුවක් ගේනවා.. 😂😂”

මනුජ එහෙම කියලා හිනා වුනේ හයියෙන්…

” එයා ඔහොම තමා මනූ පොඩි එකෙක් වගේ තාම.. අපිත් යමුකෝ කේෂ් ඒ පැත්තට වාහනේ අයිනට කරලා නවත්තලා.. “

අමායා කිව්ව විදියට කේෂ්ට ඒ ඉල්ලිම අහක දාන්න බැරිවුන නිසා කොල්ල වාහනේ අයිනට කරල නැවැත්තුවා..

” අංකල් බොම්බයිමොටයි දෙන්නකෝ තුන්සීයක.. “

කෙල්ල බොම්බයි මොටයි අරගෙන අත් දෙකෙන්ම ආවේ කාර් එක ලඟට..

” මස්සිනා කනවද.. “

” පොඩි කෑල්ලක් දීපන් නෑනො නැත්නම් බඩ යයි.. “

” ඔනෙ නම් සල්ලී දීලා ගන්න අර තියෙන්නේ.. මේ ඔක්කොම මට.. “

යුමී එහෙම කියල තනියම ගිහින් බංකුවක ඉඳගෙන කන්න පටන් ගත්තා..

කේෂ් නම් අත මිට මොලවගෙන හිටියේ කේන්තියෙන්..

අමාත් මනුජත් අත් අල්ලගෙන ඉස්සරහට ගියේ විනාඩියක් හරි ඔවුන්ගේ ලෝක වල තනි වෙන්න..

යුමී බොම්බයිමොටයි කකා පැත්තකට වෙලා හිටියේ වෙනමම ලෝකෙක..

ඔය අතර කේෂ් කාර් එකට හේත්තු වෙලා බලන් හිටියෙ යුමීගේ මේ වැඩ දිහා…

යුමී බොම්බයිමොටයි ටික ඔක්කොම කාලා ඊලඟට ගියේ වඩේ කරත්තයක් ලඟට..

ඉස්සෝ වඩේ කියන්නේ යුමීගේ ෆේවරිට්. .

යුමී වඩේ ටික අරගෙන හැරෙනකොටම එතනට ආව කෙනෙක්ගේ ඇඟේ වැදිලා වඩේ ටික බිමට වැටෙන්නේ යුමීව කේන්තී ගස්සමින්…

යුමී තිබ්බ කේන්තියට අත දිගැරලා කම්බුලට ගහන්නේ ඉන්නේ කව්ද කියලවත් බලන්නේ නැතුව..

යුමී ගහනවත් එක්කම දකින්නේ…

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

• බාල්දි සීසන් කමින් සූන් බේබීලා..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

~~~~~~~~~~~~~~~

අද කතාව කොහොමද ?
+1
15
+1
85
+1
13
+1
22
+1
3
+1
0
+1
0

225 COMMENTS

  1. I am really enjoying the theme/design of your site. Do you ever run into any web browser compatibility
    issues? A number of my blog visitors have complained about my site not working correctly in Explorer but looks great in Firefox.
    Do you have any tips to help fix this problem?

  2. After I originally commented I appear to have clicked
    the -Notify me when new comments are added- checkbox and now every time a comment
    is added I get 4 emails with the same comment.

    Perhaps there is a means you are able to remove me from that service?
    Thanks!

    My web blog: sky1388

  3. May I simply say what a relief to find someone who really
    knows what they are discussing on the web. You actually understand how to bring a problem to light and make
    it important. A lot more people must look at this and understand this side of the story.
    I can’t believe you’re not more popular given that you definitely have the gift.

    Also visit my web blog … www 918kayaapk

  4. Hi there! This is my first visit to your blog! We are a group
    of volunteers and starting a new initiative in a community in the same niche.
    Your blog provided us beneficial information to work on. You
    have done a extraordinary job!

    Here is my site – Gem Ntc33

  5. Woah! I’m really loving the template/theme of this website.
    It’s simple, yet effective. A lot of times it’s
    tough to get that “perfect balance” between user friendliness and appearance.

    I must say that you’ve done a awesome job with this. Also, the blog
    loads extremely fast for me on Safari. Excellent Blog!

    Feel free to surf to my blog; joker88 download

  6. Hi there! I just wanted to ask if you ever have any problems with hackers?
    My last blog (wordpress) was hacked and I ended up losing many months of hard work due
    to no data backup. Do you have any solutions to prevent
    hackers?

    Also visit my web site; download joker123 apk ios (918kiss-m.com)

  7. I’m really impressed with your writing talents and also with the format on your blog.
    Is this a paid topic or did you modify it your self?
    Either way stay up the excellent high quality writing, it
    is uncommon to see a great weblog like this one these days..

  8. Nice blog! Is your theme custom made or did you download it from somewhere?

    A theme like yours with a few simple adjustements would really make my
    blog stand out. Please let me know where you got your
    theme. Appreciate it

    My webpage 9188kiss

  9. magnificent put up, very informative. I’m wondering why the opposite experts of this sector don’t realize this.

    You should proceed your writing. I’m confident, you’ve a huge readers’ base
    already!

  10. It’s awesome to pay a visit this web page and
    reading the views of all colleagues regarding this post,
    while I am also zealous of getting experience.

  11. I was curious if you ever considered changing
    the page layout of your blog? Its very well written; I love
    what youve got to say. But maybe you could a little more in the way of content so people could connect
    with it better. Youve got an awful lot of text for only having one or 2 pictures.
    Maybe you could space it out better?

  12. What’s up, this weekend is pleasant for me, for the reason that this point in time i am reading this
    impressive informative piece of writing here at my home.

    Here is my page … cara menang 918kiss – Karl

  13. Oh my goodness! Impressive article dude! Thanks, However I am experiencing issues with your RSS.
    I don’t understand why I am unable to join it.

    Is there anyone else getting the same RSS problems?
    Anyone that knows the answer will you kindly respond?
    Thanx!!

  14. Aw, this was an incredibly nice post. Finding the
    time and actual effort to produce a top notch article… but what
    can I say… I hesitate a whole lot and never seem to get nearly anything done.

  15. Howdy! Do you know if they make any plugins to assist with
    SEO? I’m trying to get my blog to rank for some targeted keywords but I’m not seeing very good gains.
    If you know of any please share. Cheers!

  16. Thanks for ones marvelous posting! I really enjoyed reading it, you
    can be a great author. I will make sure to bookmark your blog and will come back from
    now on. I want to encourage you to continue your great posts,
    have a nice day!

  17. Pretty section of content. I just stumbled upon your weblog
    and in accession capital to assert that I get in fact enjoyed account your blog posts.

    Any way I’ll be subscribing to your feeds and even I achievement you access consistently fast.

  18. Excellent post. I was checking constantly this blog and I’m impressed!
    Extremely helpful info particularly the last part 🙂 I care for such information much.
    I was seeking this certain information for a very long time.
    Thank you and good luck.

  19. Howdy! This is kind of off topic but I need some advice from an established blog.
    Is it tough to set up your own blog? I’m not very techincal
    but I can figure things out pretty fast. I’m thinking about making my own but
    I’m not sure where to begin. Do you have any points or suggestions?

    Cheers

    Feel free to surf to my page: shaboxes.com

  20. hey there and thank you for your info – I’ve definitely picked up
    anything new from right here. I did however expertise some
    technical issues using this web site, since I experienced to reload the web site a lot of times
    previous to I could get it to load correctly. I had been wondering if your web hosting is
    OK? Not that I’m complaining, but sluggish loading instances times will very frequently affect your placement in google and could damage your high-quality score if ads and marketing with Adwords.
    Well I am adding this RSS to my e-mail and can look out
    for a lot more of your respective intriguing content.
    Make sure you update this again soon.

  21. It’s actually a nice and helpful piece of information. I
    am glad that you shared this helpful information with us.

    Please keep us informed like this. Thanks for sharing.

  22. Today, I went to the beach front with my children. I
    found a sea shell and gave it to my 4 year old
    daughter and said “You can hear the ocean if you put this to your ear.” She placed the shell to her ear and screamed.

    There was a hermit crab inside and it pinched her ear. She never wants to go back!
    LoL I know this is entirely off topic but I had to tell someone!

  23. Saya akan segera ambil rss Anda karena saya tidak bisa
    Ini adalah waktu sempurna untuk membuat beberapa rencana untuk
    jangka panjang dan sekarang waktu untuk bahagia. Saya baca posting ini dan jika saya boleh saya menasihati Anda sedikit menarik
    masalah atau saran . Mungkin Anda bisa menulis artikel berikutnya
    mengacu pada artikel ini. Saya ingin membaca
    lebih lagi hal tentang itu!

    Feel free to visit my site – Apk joker mobile (gameaco.com)

  24. Thanks for another great post. The place else could anyone get that type of info
    in such a perfect way of writing? I’ve a presentation next week, and I’m on the look for such information.

  25. The other day, while I was at work, my cousin stole my iphone and tested
    to see if it can survive a 40 foot drop, just so she can be a youtube sensation. My iPad is now
    destroyed and she has 83 views. I know this is completely off topic but I had
    to share it with someone!

  26. Hi there! I know this is kinda off topic but I’d figured I’d ask.
    Would you be interested in exchanging links or maybe guest authoring a blog article or vice-versa?
    My blog discusses a lot of the same topics as yours and I
    feel we could greatly benefit from each other. If you’re interested feel free to shoot me an email.
    I look forward to hearing from you! Excellent blog by the way!

    Check out my homepage … fivedollarclassifieds.com

  27. This is a very good tip especially to those new to the blogosphere.
    Simple but very precise information… Thanks for sharing this one.
    A must read article!

  28. This is a very good tip particularly to those new to the
    blogosphere. Simple but very accurate info… Thank you for sharing this
    one. A must read post!

  29. I was recommended this website by my cousin. I’m not sure whether this
    post is written by him as no one else know such detailed about my problem.

    You are wonderful! Thanks!

  30. Cool blog! Is your theme custom made or did you download
    it from somewhere? A theme like yours with a few simple
    adjustements would really make my blog stand out. Please let me know where you got your design. Appreciate it

    Feel free to surf to my web-site – June

  31. Hey I know this is off topic but I was wondering if you knew of any widgets I could add to my blog that automatically tweet my newest twitter updates.
    I’ve been looking for a plug-in like this for quite some time and was hoping maybe you would have some experience with something like this.
    Please let me know if you run into anything. I truly enjoy reading
    your blog and I look forward to your new updates.

    Here is my blog – physics-s3.org.uk

  32. I don’t leave a leave a response, but I looked at a few of the responses on මගේ දෙවනි මනමාලයා ඔහුයි – 07 කොටස | welcome to
    kathaniwahana.com. I actually do have a couple of questions for you if you do not mind.

    Could it be just me or does it appear like some of the remarks appear like they are left by brain dead individuals?

    😛 And, if you are posting on other online sites, I would like to follow you.
    Would you list of every one of all your social
    networking sites like your twitter feed, Facebook page or linkedin profile?

    Feel free to surf to my web-site … ultimatedunitedbrothersclub.com

  33. After exploring a few of the articles on your site, I really appreciate
    your way of writing a blog. I book-marked it
    to my bookmark site list and will be checking back soon. Please check out my website as
    well and tell me what you think.

    Also visit my web-site: equipifieds.com

  34. I got this web page from my buddy who told me regarding this site and
    at the moment this time I am visiting this website and reading
    very informative content at this time.

    Look at my page Tracie

  35. This design is steller! You certainly know how to keep a
    reader entertained. Between your wit and your
    videos, I was almost moved to start my own blog (well, almost…HaHa!) Excellent job.
    I really enjoyed what you had to say, and more than that, how you presented it.
    Too cool!

  36. Hey there! This is kind of off topic but I need some guidance
    from an established blog. Is it difficult to set up your own blog?
    I’m not very techincal but I can figure things out pretty
    quick. I’m thinking about making my own but I’m
    not sure where to start. Do you have any ideas or
    suggestions? With thanks

    My site; bu-rpg.info

  37. Excellent pieces. Keep posting such kind of info on your page.
    Im really impressed by it.[X-N-E-W-L-I-N-S-P-I-N-X]Hello there,
    You’ve performed an excellent job. I will certainly digg it
    and personally recommend to my friends. I am sure they’ll be benefited from this site.

    Here is my web site – yunke029.com

  38. We would like to thank you again for the lovely ideas you offered Jesse when preparing a
    post-graduate research and also, most importantly, with regard to providing each of the ideas in one blog post.
    If we had known of your web-site a year ago, we will have been saved the needless measures we
    were participating in. Thank you very much.

    Stop by my blog … http://www.funkyfreeads.com

  39. I wouⅼd like to thank you foor the efforts you have
    рuut in writing tһis site. I really hope to check
    out the same high-grade blog posts from you in the future
    as well. In fact, your creatiѵе writing abilities has inspired me to get my own blog now 😉

  40. Hey just wanted to give you a quick heads up and let you know
    a few of the images aren’t loading properly.
    I’m not sure why but I think its a linking issue.
    I’ve tried it in two different browsers and both show the same outcome.

    Feel free to surf to my blog – bgmobile.eu

  41. Thank you for the blog post. Thomas and I have been saving to get a new book on this topic and your short article has made us all to save all of our money.
    Your notions really responded all our inquiries.
    In fact, more than what we had thought of previous to the time we came across your superb blog.

    I no longer nurture doubts as well as a troubled mind because you have totally attended to all of our needs here.
    Thanks

    My web site: royaltooba.com

  42. Hello very cool blog!! Guy .. Excellent .. Superb ..
    I’ll bookmark your web site and take the feeds additionally?I’m glad to seek out so
    many useful information here within the post, we need
    develop more strategies on this regard, thanks for sharing.

    Here is my homepage: kebe.top

  43. Please let me know if you’re looking for a author for your site.
    You have some really great articles and I think I would be a good asset.
    If you ever want to take some of the load off, I’d love to write some material for
    your blog in exchange for a link back to mine.
    Please blast me an e-mail if interested. Regards!

    Also visit my webpage: kebe.top

  44. I intended to create you this tiny note so as to thank
    you over again considering the spectacular tricks you have shown in this article.
    This is really incredibly open-handed of people like you to deliver unreservedly exactly what a number of people
    could possibly have marketed for an e-book in making some cash for their
    own end, and in particular given that you might well
    have tried it if you ever desired. These things additionally acted
    like a great way to fully grasp other people have a similar passion really like my very own to understand
    a whole lot more with regard to this condition. I’m certain there are some more pleasurable situations
    in the future for individuals who read carefully your blog.

    Feel free to surf to my website kebe.top

  45. Currently it appears like Movable Type is the best blogging platform out there right now.
    (from what I’ve read) Is that what you’re using on your blog?

    Also visit my homepage :: Kayla

  46. It’s actually a nice and useful piece of information. I am glad
    that you just shared this helpful info with us. Please keep us up
    to date like this. Thanks for sharing.

    Feel free to surf to my web blog :: kebe.top

  47. Hello! This is kind of off topic but I need some guidance from an established blog.
    Is it hard to set up your own blog? I’m not very techincal
    but I can figure things out pretty fast. I’m thinking about making my
    own but I’m not sure where to start. Do you have any points or suggestions?
    Appreciate it

    Also visit my webpage logoloop.co

  48. Good day! Do you know if they make any plugins to help with Search Engine Optimization? I’m trying
    to get my blog to rank for some targeted keywords but I’m not seeing
    very good success. If you know of any please share. Cheers!

    My page: kebe.top

  49. Simply to follow up on the update of this subject on your blog and wish to let you
    know how much I loved the time you took to put together this valuable post.
    Within the post, you actually spoke of how to actually handle this matter with all comfort.
    It would be my own pleasure to build up some more concepts from your web page and come as much as offer other individuals what I have benefited from you.

    Thanks for your usual terrific effort.

    my web site; rftitanforge.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here