මගේ දෙවනි මනමාලයා ඔහුයි – 09 කොටස

30
3541

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

09 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

එහෙම කියලා කෙල්ල ලඟට ලං වුන කේෂ් මූන අල්ලන්නේ නැතුව මිරිකනවා වගේ අත් දෙක දික් කරලා එහෙම්ම හැරිලා කාර් එකේ බොනට් එකට ගැහුව්වේ වේගෙන්…

” 😂😂😂😂 “

යුමී හිටියේ හිනැහෙමින්..

වාහනේට ගහලා හැරෙනවත් එක්කම එතනට ආවේ මනුජ එක්ක අමා…

” මොකද අරූ කුලප්පූ වෙලා නෑනෝ.. “

මනුජ එහෙම ඇහුව්වේ යුමීගෙන් හිමීට..

” කොයි වෙලෙත් එහෙමනේ.. “

යුමි එහෙම කිව්වේ හිනැහෙමින්..

” මනුවා යමන් මට තව වැඩක් තියනවා.. “

කේෂ් ඒ ටික කිව්වේ තරහෙන් මූන රතු කරන්..

කේෂ් කිව්වා විතරයි හැමෝම වාහනේට නැග්ගේ කිසිම කතාවක් නැතිව..

යුමීගේ ඔලුවේ කැක්කුම නිසා නින්ද ගියේ අක්කට හේත්තුවක් දාගෙනමයි.. යුමීගේ ගෙවල් ලඟට වෙනකන්ම වචන 10කට වඩා කාර් එක ඇතුලේ කතා නොකරන්න ඇතී..

” චූටී නැගිටින්න.. “

” අක්කා තව ටිකක් ඉන්න දෙන්නකෝ මෙහෙම..”

එහෙම කියලා යුමි තවත් අමායාට කිව්වේ අමායාට තුරුල් වෙමින්..

” අපෝ මේකී යකෝ නැලවෙන්නේ පොඩි එකෙක් ගානටනේ.. “

එහෙම කිව්වේ මනුජ..

අමායා හිනැහෙමින් හිමින් යුමීට කතා කරේ කාර් එකෙන් බහින්න..

” මේ බබාලා නලවන්න මෙතන වෙලා නෑ.. බහිනවනම් බහින්න කියපන් .. “

කේෂ් ඒක කිව්ව විදියටනම් යුමිට ඇහැරුනේ උඩ ගිහින්…

ඒත් එක්කම කෙල්ල ඔලුව අල්ල ගත්තේ දැඩිව දැනුන වේදනවා නිසා..

” චූටී ඇයි මැනික..”

” මුකුත් නෑ අක්කා.. ආයේ මේ වගේ වාහන වල මට යන්න අඬගහන්න එපා.. මස්සිනා බායි.. “

එහෙම කියලා යුමි බැහැලා ගියේ හිමීට ඔලුවත් අල්ලගෙන..

” සුදූ නංගී ගැන බලන්න ටිකක් එයා අමාරුවෙන් වගේ ගියේ.. මොනා හරිනම් කෝල් කරන්න මන් එන්නම්.. “

මනුජ ඒ ටික කිව්වෙ නම් තමන්ගේ සහෝදරියක් අසනීප වුනාම අයියා කෙනෙක් කියනවා වගෙ..

අමායා නම් සතුටු වුනේ තමන්ගේ අම්මටයි නංගිටයි මේ තරම් ආදරේ කරන මහත්තයෙක් ලැබුන එකට ..

මනුජ දැනටමත් අමායලාගේ පවුල ගැන හිතන්න අරන්.. නිකන්ම පවුලේ කෙනෙක් වෙලා ඉවරයි දැන් මනුජනම්…

” ම්ම්.. ඔව් නංගී ඉස්සර ඉඳන් ඔහොමයි මනු කිසි දෙයක් කියන්නේ නෑ.. ඉක්මනට කේන්තී ගන්නවා .. හැබැයි හිතේ තියාගන්නේ නෑ.. මූනට කියලා ඉවර කරනවා.. ඒ මගේ පන මනූ.. “

අමායා ඒ කිව්ව කතාවට . .

” කේන්තිය නිසා ඔයාගේ නංගී ලොකු විනාසයක් කරගන්නවා අමා .. මන් කිව්වේ නෑ කියන්න එපා.. “

කේෂ් ඒ වචන දෙක කියලා වාහනේ පන ගැන්වුවේ යන්න..

අමායා වාහනෙන් බැහැලා මනූටත්, කේෂ්ටත් සමුදීලා ගෙදරට ගියේ කේෂ් කිව්ව දේ ගැන හිතමින්..

~~~~~~~

” කේෂ් ඇයි බන් නෑනා එක්ක උඹ ඔච්චර තරහා.. “

වාහනේ යන ගමන් මනුජ හිතේ තිබ්බ දෙයක් කේෂ් ගෙන් ඇහුව්වේ කේෂ් යුමි එක්ක හිටිය හැම වෙලේම කේන්තියෙන් ඉන්නවා දැක්ක නිසා..

” එහෙම එකක් නෑ බන්.. “

කේෂ් ඕනවට එපාවට උත්තර දුන්නේ ඉස්සරහ බලාගෙන..

” නෑනා විතරක් නෙවේ උබත් ඔය කේන්තිය නිසා ලොකු දෙයක් කරගන්නවා .. “

මනුජ එහෙම කියලා කතාව නැවැත්තුවේ කේෂ් ගේ කේන්තියේ තරම දන්න නිසා..

~~~~~~~~~

යුමීට වමනේ යන්න ආව නිසා නාන කාමරේට ගිහින් වමනේ දැම්මේ අමාරුවෙන්..

” බුදු අම්මෝ වමනේ යන්නේ ඇයි අප්පා…”

කෙල්ල එහෙම්ම ගිහින් ඇඳට වැටුනේ ඇඟට පන නැති ගතියක් දැනුන නිසා..

කෙල්ල නින්ද ගිහින් ටික වෙලාවකට පස්සේ එතනට ආවේ දීපිකා එක්ක අමායා..

” මේ කෙල්ල නිදාගෙන ඉන්න විදියට දුකේ බෑ ලොකූ දූ.. “

” ම්ම්… නංගිට ඇඟට අමාරු ඇතී අම්මා.. “

” තුවාලත් වෙලානේ මගේ කෙල්ලට.. අනේ මන්දා මේ ලමයා හැම වෙලේම කලබලෙන් වැඩ කරන්නේ එකනේ.. “

දීපිකාට අමායත් යුමීත් කිව්වේ හයියෙන් යන්න ගිහින් වැටිලා ඔලුව තුවාල වුනා කියලා.. මොකද කේෂ් වේගෙන් ගිය නිසා කියලා කිව්වනම් අම්මා ආයේ කවදාවත් කේෂ් ලා එක්ක දෙන්නව නොයවන නිසාත් මනුජට හොද නැති නිසාත්…

” නිදියන් ඉන්නේ නිකන් හා පැටියෙක් වගේ අම්මා නංගී.. පව් අමාරූ ඇතී.. අපි යමූ අම්මා නිදා ගන්න දීලා.. “

” ම්ම්…ඔව් ලොකූ යමූ.. “

දීපිකා එතනින් ගියේ යුමීගේ ඔලුව ආදරෙන් අත ගාලා.. ඔලුවත් ඉබලා..

ඔය අතරේ කේෂ් හිටියේ ක්ලබ් එකේ..

” ඩාලිං කේෂ් තව ගන්න.. “

එහෙම කිව්වේ සල්ලී වලින් ඔලුව උදුම්මන් ඉන්න කෙල්ලෙක් වෙච්ච ටානියා.. ක්ලබ් එකෙ ඩාන්ස් කරන කෙල්ලට සල්ලී වලින් අඩුවක්නම් තිබ්බේ නෑ.. සංකර ඇඳුම් අදින කෙල්ල කොල්ලන්ව දැලේ දාගන්නනම් උපන් හැකියාවක් තිබ්බ කෙනෙක්… ඒත් කෙල්ල ගොඩක් ලන් වුනේ කේෂ් ට ඒකට හේතූ ගොඩක් තිබ්බා.. ඒ අතරින් එකක් තමයි කේෂ්ට උතුරන තරමට සල්ලී තිබුන එක..

” ඕ ඩාලිං ටානී මට ඇතී අදනම් වැඩී.. “

කෙලින් ඉන්න බැරි තරමට බීලා හිටිය කේෂ් කිව්වේ ටානීගේ බද වටේ අත දාන ගමන්..

” ඔහ් කමෝන් කේෂ් ඔයා මීට වඩා ගන්නවනේ.. “

” බෑ ඩාලීං යමු.. “

එහෙම කියලා කේෂ් ටානිවත් තුරුල් කරන් ගියේ ක්ලබ් එකේම තිබ්බ රූම් එකට.. එතනින් එහාට ටානී එක්ක සියලූම හැඟීම් බෙදා ගත්ත කේෂ් ගෙදර ගියේනම් පාන්දර වෙලා..

~~~~~~~

කාලය ගෙවිලා ගියේ වේගෙන්..

අමායා ගෙත් මනුජගෙත් විවාහයට තවත් ඇත්තේ දවසක් පමනයි..

” අක්කී ඔක්කොම හරිනේ.. “

එහෙම කියාගෙන එතනට ආවේ යුමී..

” හේ අක්කී මොකෝ මේ බුම්මන්.. “

” දුකයි චූටී.. “

එහෙම කියලා අමායා ඇස් වලට කඳුලු පුරවගත්තේ යුමි දිහා බලමින්..

ඒත් එක්කම වගේ..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

• මොකද වෙන්නේ➡️➡️


• හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

~~~~~~~~~~~~~~

අද කතාව කොහොමද ?
+1
13
+1
106
+1
11
+1
3
+1
2
+1
1
+1
2

30 COMMENTS

  1. Hello! I understand this is sort of off-topic however
    I had to ask. Does running a well-established
    blog such as yours require a lot of work? I am brand new to running a blog but I do write in my journal
    everyday. I’d like to start a blog so I will be able to share my personal experience and thoughts online.

    Please let me know if you have any kind of ideas or tips for brand new aspiring blog owners.
    Appreciate it! asmr 0mniartist

  2. I’m extremely pleased to uncover this site. I want to to thank you for ones time just for this fantastic read!!
    I definitely really liked every little bit of it and I
    have you saved to fav to see new things in your site.

  3. Nice blog here! Also your website loads up fast! What
    host are you using? Can I get your affiliate link to your host?
    I wish my web site loaded up as fast as yours lol

  4. My spouse and I stumbled over here by a different web page and thought I should check things out.
    I like what I see so i am just following you. Look forward to going over
    your web page repeatedly.

  5. Thank you a bunch for sharing this with all of us you really realize what you
    are talking about! Bookmarked. Please additionally talk over with my website =).
    We can have a hyperlink trade arrangement between us

  6. Hello! I know this is sort of off-topic however I had to ask.
    Does running a well-established blog such as yours take a lot of work?
    I’m brand new to operating a blog however I do write in my journal every day.
    I’d like to start a blog so I can easily share my own experience and views online.
    Please let me know if you have any kind of recommendations or tips
    for new aspiring blog owners. Thankyou!

  7. Hi there, I found your blog via Google whilst searching for a similar topic,
    your site got here up, it seems to be great. I’ve bookmarked
    it in my google bookmarks.
    Hi there, just was alert to your blog through Google, and located that it is really informative.
    I’m gonna watch out for brussels. I’ll be grateful for those who proceed this in future.
    Numerous other folks can be benefited from your writing.
    Cheers!

  8. scoliosis
    Have you ever considered creating an e-book or guest authoring on other websites?

    I have a blog centered on the same ideas you discuss and would love to have you share some stories/information.
    I know my viewers would appreciate your work.
    If you are even remotely interested, feel free to shoot me an e mail.

    scoliosis

  9. scoliosis
    Excellent post. Keep posting such kind of information on your page.
    Im really impressed by it.
    Hi there, You have done an incredible job. I’ll definitely digg
    it and individually suggest to my friends. I am sure they will be benefited from this website.
    scoliosis

  10. scoliosis
    This is really interesting, You are a very skilled blogger.
    I’ve joined your rss feed and look forward to seeking more of your wonderful post.
    Also, I have shared your web site in my social
    networks! scoliosis

  11. Wow, awesome blog layout! How long have you been blogging for?
    you make blogging look easy. The overall look of your web site is great, let alone the content!

  12. Hey! I know this is kinda off topic but I’d figured I’d ask.
    Would you be interested in trading links or maybe guest writing a blog post or vice-versa?
    My website covers a lot of the same topics as yours and I feel we could greatly benefit from each
    other. If you’re interested feel free to send me an email.
    I look forward to hearing from you! Fantastic blog by the way!

  13. We are a group of volunteers and opening a new scheme in our community.
    Your website offered us with valuable information to work on. You have done a formidable job and our whole community will be thankful
    to you.

  14. Pretty nice post. I just stumbled upon your blog and wanted to say that I have
    really enjoyed browsing your blog posts. After all I’ll be subscribing to your feed and I’m hoping you write again very
    soon!

  15. My partner and I absolutely love your blog and find nearly all of your post’s
    to be just what I’m looking for. Do you offer guest writers
    to write content for you personally? I wouldn’t mind writing a post or elaborating on many of the
    subjects you write in relation to here. Again, awesome
    web log!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here