මගේ දෙවන මනමාලයා ඔහුයි – 10 කොටස

196
4276

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

10 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

එහෙම කියලා අමායා ඇස් වලට කඳුලු පුරවගත්තේ යුමි දිහා බලමින්..

ඒත් එක්කම වගේ දිපිකා එතනට ආවේ අමායට දෙන්න බඩු වගයක් අරන්..

අක්කායි නංගී ඉන්න විදිය දැක්කම දීපිකාටත් නොදැනිම ඇස් වලට කඳුලු ආවේ තමන්ගෙ ඇස් දෙක වගේ ඉන්න කෙල්ලෝ දෙන්නාගේ ආදරේ දැකලා.. අමායා යනවා වගේම යුමීත් කවදාම හරි යනවා කියලා දන්න නිසා..

” ලොකු දූ.. “

” ආ අම්මා.. බඩු ටික ගෙනාවද.. “

කඳුලු හංගගෙන අමායා කතා කලේ බොහොම අමාරුවෙන්..

” ම්ම්… මොකෝ දෙන්නා මෙතන කරන්නේ”

” මුකුත් නෑ අම්මා.. “

අමායා ඒක කියලා අහක බලාගත්තේ දුක හංගමින්…

” ලොකූ .. “

අම්මා ලොකු කතාවකට මුල පුරන බව අමායාට වගේම යුමීටත් තේරුනේ අම්මා ලොකූ සුසුමක් පිට කරපු නිසා..

” ම්ම්ම්.. අම්මා”

” මගේ දුවේ ඔයාලා දෙන්නව මන් හැදුවේ මගේ මේ ඇස් දෙක වගේ.. ඉතින් ලොක්කීයේ ඔයා හෙට යන්නේ අලුත් ජීවිතයක් පටන් ගන්න.. ඒ ජීවිතේට මගේ ලොකූ දූ පුරුදු වෙන්න ඕනේ.. හෙට ඉදන් ඒ පවුල තමයි මගේ දුවේ ඔයාගේ පවුල.. හෙට ඉඳන් මහත්තයා ගේ හැම දේම මගේ දූ වගකීමෙන් කරන්න ඕනේ.. හිතුවක්කාර නෑ මගේ කෙල්ල මන් එක දන්නවා ඒත් දුවේ මොන ප්‍රශ්නේ ආවත් මගේ කෙල්ල ඉවසීමෙන් දෙන්නා එක්ක කතා කරලා විසඳගන්න ඕනේ.. ගෙයි ගින්දර පිටට දෙන්න එපා කිසිම වෙලාවක මගේ දෝනී.. අද ඔයාලාගේ තාත්තා හිටියනම් මගෙ කෙල්ලෝ දෙන්නා ඉන්න තැන ගැන දැකලා ගොඩාක් සතුටු වෙයි.. අපේ කරුමෙට ඒ මනුස්සයා නැති වුනා.. ඉන්න තැනක ඉඳන් ඒ මනුස්සයා සතුටු වෙයි මගේ කෙල්ලෝ දෙන්නා ගැන.. හෙට ඉදන් ලොකු කෙල්ල නැතී පාලුව දැනෙයි අපිට ඒත් මගේ දූ අලුතින් පටන් ගන්න ජීවිතේට පරන දේවල් ගෙදරම තියලා යන්න ඕනේ තේරුනාද.. අම්මලා දෙන්නයි මගේ දුවට හෙට ඉදන්.. තාත්තා කෙනෙක් නැති අඩුව මනුජ පුතාගේ තාත්තා දැනෙන්න දෙන එකක් නෑ.. ඉතින් මයේ පුතේ කෙල්ලෙක් හැදුවොත් අනිවාර්යයෙන් මේ වගේ දවසක් එනවා ඉතින් මගේ දුවට චූටි කාලෙ ඉදන් කියලා දීලා තියන ඒවා මතක තියාගෙන එහේ ගිහින් වැඩ කරන්න.. මගේ කෙල්ලට බුදුසරණයි .. “

එහෙම කියලා දීපිකා අමායව තුරුළු කරගෙන හැඬුවේ හිතේ තියන දුක වගේම හොද ලමයෙක් හැදුව සතුටත් තියාගෙන..

අම්මත් අක්කත් දිහා බලාගෙන හිටිය යුමී එක වරම..

” හා හා දැන් ඇති සීරියස් මූඩ් එකෙන් අයින් වෙන්න … අයියෝ අම්මා මෙතන හොටු පෙරන්නේ නැතුව රෑට කන්න මොනා හරි හදන්නකෝ ගිහින් .. මේ මල වදකාරී හෙට යනවා දුක සතුට සමරන්නත් එපැයි අම්මා ..”

යුමී මෙහෙම කිව්වේ හිතේ තියෙන දුක හිර කරන් හිනැහෙමින්…

දීපිකා කඳුලු පිහදලා යුමී දිහා තරවටු බැල්මක් දැම්මේ ලා හිනාවක් මුවගේ තියාගෙන..

” අනේ අනේ අක්කට ඔහොමද කතා කරන්නේ.. මම කියලා තියෙනවා චූටී ඔයත් දැන් පොඩි ළමයෙක් නෙමෙයි .. “

” මේ අම්මා මේ මට පොඩි ළමයෙක් නෙවෙයි කියන්න එපා ..තාම අම්මගෙ චුටි දෝණි ඉතින් අම්මා කොහොමද කියන්නෙ මම පොඩි නැහැ කියලා .. අනික අක්කා ඉක්මනට බැඳලා ගියාට මම නම් එහෙම එකක් ගැන හිතන්නේ වත් නෑ මොකද ඔය කොල්ලො කියන ජාතිය මට ඇලජික් නේ.. “

” ඔව් ඔව් අම්මා බලාගන්න පුළුවන් රාජ කුමාරයා ආවහම මෙයාගේ ඔය කතා.. “

” අනේ අනේ මේ මටනම් එපා ඔය රාජ කුමාරයෝ මට ඔනේ ගමේ කොල්ලෙක්.. 😂😂”

” හා හා දැන් ඇති .. තව රෑ වෙන්න කලින් කෑම කාල දෙන්නත් එක්කම නිදාගන්න .. පාන්දර දෙක වෙනකොට සැලූන් එකෙන් එනවා කිව්වා .. ලොකු රෑ වෙනකන් ඇහැරන් ඉන්නේ නැතුව නිදා ගන්න .. “

එහෙම කියලා දීපිකා එතනින් ගියේ අමායාගේ ඔලුවත් අත ගාලා…

ඒත් එක්කම අමායාගේ 4න් එකට කෝල් එකක් ආවේ මනුජගෙන්.. යුමී 4න් එක උදුරලා අරන් කනේ තියාගත්තේ මනුජව බයිට් කරන්න හිතාගෙන..

” අමායා මේ මූ බොනවා අද.. ඔන්න අපි කිව්වා බොන්න එපා කියලා අහන්නේම නෑ.. තනියම ඉන්නේ අද දවසේ විතරයි අර උරචක්කරමාලාව හෙට ඉදන් කරේ එල්ලෙනවා කිය කිය බොනවා මූ… 😂😂😂😂 “

මනුජගේ 4න් එකෙන් කතා කලේ වෙන කවුරුත් නෙවේ කේෂ්. .

” කන මදයා වගේ බීගෙන තව අපේ මස්සිනා ගැනත් වැරදී කියනවා.. තමුසෙට ඇත්තටම පිස්සුද .. “

යුමී තරහෙන් බැන්නේ හිතට ආව කේන්තීය නිසා..

” ආ මේ නෑනානේ අපේ එකාගේ.. හායි ස්වීටී කෝමද.. අම්මේ ටකරං වොයිස් එක ඇහෙනකොට ආසාවේ බෑ.. 😂😂😂😂 .. මන් කතා කලේ අපේ එකාගේ වයිපරේට ඔයාට නෙවේ.. සො අයින් වෙලා පයිම් යන්න ටකරමී.. “

” මොකක්ද තමුන් කිව්වේ #ඩම්බෝ අහු වෙනවකො මට දත් ටික බඩට යන්න දෙන්නේ.. “

” හා හා හා 😂 වෙලා යයි කුමාරිහාමි මට එහෙම ගහන්න.. සද්ද එපා හරී මේ කේෂ් එක්ක හොදට හොදයි නරකටත් හොදයි ප්‍රශ්ණ නෑ.. 😂😂.. “

කේෂ් ඒ ටික වෙරි මරගාතෙම කියලා මහ හයියෙන් හිනා වුන විදියට යුමීට තවත් කේන්තී…

” ඉඩියට්.. කිසිම හැදියාවක් නෑ.. “

අමායා මේ කතාව දිහා බලන් හිටියේ මෙහෙම බනින්නේ කේෂ් ට කියලා දන්න නිසා.. බැරිම තැන අමායා 4න් එක යුමීගෙන් උදුරලා ගත්තෙ මේ දෙන්නගේ වලිය අහගෙන ඉන්න බැරිම තැන..

යුමි අමායා ෆෝන් එක ගත්තහම අමායටත් ගස්සලා කාමරෙන් එලියට ගියේ කේන්තියෙන්

” කේෂ් දෙන්න මනූට ෆෝන් එක.. “

” ආ අපේ අමා පැටියා.. කෝමද අර ටකරමීට පාඩුවේ ඉන්න කියන්න හරී.. මාව යකා කරගන්නේ නැතුව.. “

” කේෂ් මම එක පාරක් කිව්වා දෙන්න මනූට ෆෝන් එක.. “

අමායා ඒ ටික නම් කිව්වේ කේන්තියෙන්…

” ඕකේ රයිට් අමායා මේන් ඉන්නවා වෙන්න හබි. . “

” කේෂ් බලාගෙන යකෝ උඹව වැටෙයි.. “

මනුජ එහෙම කිව්වේ කේෂ්ව අල්ල ගන්න ගමන්..

” හරි එල මනමාලයෝ අපි කැපුනා..”

එහෙම කියලා කේෂ් වැනී වැනීම ගිහින් කාර් එකට නැගලා පුදුම තරම් වේගෙන් එතනින් ගියේ මනුජවත් බය කරමින්..

” සුදූ.. “

මෙච්චර වෙලා ලයින් එකේ ඉඳන් අමායා හැම දේම අහන් හිටියේ නොරිස්සුම් හිතින්..

” ම්ම් ..කියන්න මනූ.. “

” මම මේ චුට්ටක් බොනවා කියලා කිව්වා නේද මගේ පනට .. “

” ම්ම්.. ඔව් මන් දන්නවා මහත්තයෝ .. එත් මම මේ කල්පනා කලේ කේෂ් ගැන.. ඔහොම බීලා බීලා ඔය කොල්ලට මොනවා වෙයිද මනූ.. “

” අනේ මන්දා සුදූ මූට මොනවා වෙලාද කියලා.. කේන්තී ගන්න එකයි.. ක්ලබ් ගානේ යන එකයි බොන එකයි දැන් මූගේ පුරුද්ද වෙලා.. මට තේරෙන්නේ නෑ.. “

” ම්ම්… අනේ මන්දා කෝල් එකක් දීලා බලන්න මනූ කේෂ්ට දැන් රෑ වෙලා… මාත් තියන්නම්.. “

” හරි මැනික.. බුදුසරණයි .. “

” ම්ම්.. බුදුසරණයි මනූ.. “

ඔය අතර යුමී හිටියේ දරාගන්න බැරි තරම් කේන්තියකින්..

” මට ඔය #ඩම්බොව හම්බෙයිනෙ බෙල්ල මිරිකන්නයි හිතෙන්නේ.. මී හරකා.. “

කෙල්ල කියව කියව කාමරේ එහෙට මෙහෙට ගියේ කේන්තියෙන්..

” නංගා.. “

එහෙම කියාගෙන එතනට ආවේ අමායා . .

” ම්ම්.. අක්කා.. “

” මොකෝ අවුල.. “

” මුකුත් අවුලක් නෑ අක්කා.. මොන අවුල්ද මේ යුමී කෙල්ලට.. 😂😂 “

යුමි මවාගත්ත හිනාවකින් කිව්වේ අමායාගෙ කරටත් අත දාන ගමන්..

” නංගි ඔයා මට ද බොරු කරන්නේ .. අමතක කරන්න එපා මම ඔයාගේ අක්කා .. “

” සිරාවටම අවුලක් නැහැ අක්කේ .. කේන්තියක් තියෙන්නේ “

“දැන් මොකටද ඔයා කේන්ති ගන්නේ .. “

” මට අර කේෂ් ව පෙන්නන්න බැහැ ..”

” ඔයාලා දෙන්නා ඔය තරම් වෛර බඳින්න මොකක්ද සුදු උනේ “

” විශේෂ දෙයක් නැහැ අක්කා ඒ උනාට මට එයාව පෙන්නන්න බෑ …”

” ඒක හරි කතාවක්නෙ යකෝ . . ඒකට ඔයාව පෙන්නන්න බෑ ඔයාට ඒකව පෙන්නන්න බෑ .. දෙයක් කියන්නම් නංගා ඔය කේන්තිය අඩු කරගෙන දැන්වත් හොඳට ඉන්න බලන්න.. මම ගියාට පස්සේ අම්මිව බලාගන්න ඕනේ ඔයයි නංගා.. “

” ඔව් ඔව් තමුසේ යන එකමයි හොද අක්කා.. “

යුමි දුක හංගගෙන කිව්වේ හිනැහෙමින්..

” මේකිට නම් ඇත්තට සීරියස් වෙන්නම බෑනේ.. මන් යනවා යන්න.. මන් නැති වුනාම තේරෙයි මගේ අගේ ගස් ගෙම්බී.. “

අමායා ගස්සගෙන කාමරෙන් එලියට ගියේ මාවගත්ත කේන්තියෙන්..

තත්පර , විනාඩි වෙලා පැය ගනන් ගෙවිලා ගිහින් අමායා මනාලියක් වෙන වෙලාව ආවේ අමායාගේ අවුරුදු ගානක ආදරයේ සතුටුම මොහොත උදා කරමින්..

අමායා සැරසුනේ බටහිර මනාලියක් විදියට. වේල් එක දාලා පියෝ වයිට් සාරිය පබලු වලින් පිරිච්ච , සිම්පල් ඩ්‍රස් කෝඩ් එකක් තමයි අමායා තොරගෙන තිබ්බේ.. ලස්සන මනාලියක් විදියට අමා ලෑස්තී වෙනකොට

දෙවනි මනමාලියන් විදියට යුමී, පියවි , ඕමී ලෑස්තී වුනේ රත්තරන් පාට සාරි තුනකින්.. නෝමල් හෙයා ස්ටයිල් එකක් දාලා දෙවනි මනාලියන් තුන් දෙනාගේ තිබුනේ අමුතුම ලස්සනක්..

මල් කුමාරියන් තුන් දෙනත් රත්‍තරන් පාට ගවුම් තුනකින් සැරසුන නිසා අමායාගේ කන්ඩායමට ගෙනාවේ පුදුම ලස්සනක්..

ඔය අතරේ දීපිකා කාමරේට ආවේ අමායට වේල් එක තියන්න..

” අනෙ මගේ ලොක්කිගේ ලස්සන.. ඇස් වහක් කටවහක් වදින්න එපා මගේ කෙල්ලට බුදුසරණයි .. “

එහෙම කියලා දීපිකා ඇහැට උනපු කඳුලක් අරන් අමායාගේ කන පිටි පස්සෙන් තිබ්බේ උතුරා ගිය මව් සෙනෙහසින්..

හැම දේම ලෑස්තී කරගෙන ඉවර වුනාට පස්සේ මල් බොකි එක මනමාලිට දෙන එක දෙවනි මනමාලයාගේ රාජ කාරිය වුන නිසා මල් බොකි එක දෙන වෙලාවට එතනට ආවේ කේෂ්..

අමායාට බොකි එක දීලා ඊලඟට කේෂ් ආවේ සයුමි ලඟට..

කොල්ලා ඇඳලා හිටියේ රත්‍තරන් පාටට හුරු ෆුල් කිට් එකක්.. කේෂ් ගේ කඩවසම් බව එකට තවත් කැපිලා පෙනුනා.. කේෂ් එක්ක ගයාන්, සමීර දෙන්නා ආවේ අනිත් දෙවන මනාලයන් විදියට.. තව මල් කුමාරයො දෙදෙනත් එකම විදියට ෆුල් කිට් වලින් සැරසිලා තිබුනේ මුලු කණ්ඩායමම ලස්සන කරමින්..

යුමි ව දැක්ක විතරයි කේෂ් ගේ හිත ගැස්සිලා ගියේ අද කෙල්ල ඒ තරම්ම ලස්සන නිසා..

කෙල්ලගේ අතට මල් බොකි එක දුන්න කේෂ් කෙල්ලගේ මූන සිම්බේ ආදරෙන්.. අනිත් හැම කෙනාම මූන ටච් කරනකොට කේෂ් විතරක් යුමිව සිම්බ එක කැමරා කාචයට අහු වුනේ හරිම ලස්සනට..

මේ වෙලාවේ කේන්තී ගන්න බැරි නිසා යුමි හිටියේ හිත ඇතුලෙන් දැවෙමින්…

කේෂ් ලා ඒ ටික දීලා ගියේ ගංගාරාමෙට..

අමායලා නැකතට ගෙදරින් එලියට බහින්න හැම දේම ලෑස්තී කරලා ඉන්නකොට….

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

• මොකක්ද වෙන්නේ.. ➡️➡️
• සඳුදට බලමු.. ➡️➡️


හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

~~~~~~~~~~~~~~~

අද කතාව කොහොමද ?
+1
3
+1
110
+1
8
+1
4
+1
0
+1
0
+1
0

196 COMMENTS

  1. I blog frequently and I seriously appreciate your information. Your
    article has truly peaked my interest. I am going to take a note of your website and
    keep checking for new details about once a week.
    I opted in for your RSS feed too. asmr 0mniartist

  2. When I initially commented I clicked the “Notify me when new comments are added” checkbox and
    now each time a comment is added I get three emails with the same comment.
    Is there any way you can remove me from that service?
    Thanks a lot! 0mniartist asmr

  3. Simply wish to say your article is as astonishing.

    The clearness in your post is simply great and i can assume you’re an expert on this subject.
    Fine with your permission allow me to grab your RSS feed to keep updated
    with forthcoming post. Thanks a million and please keep up the enjoyable work.

  4. I don’t even know the way I finished up right here, however I thought this submit was great.
    I don’t recognise who you are but definitely you are going to a famous blogger when you aren’t already.

    Cheers!

  5. My partner and I stumbled over here different web address and thought I should check things
    out. I like what I see so now i’m following you. Look forward to checking out your web page
    yet again.

  6. Its like you read my mind! You seem to know so much about this, like you wrote the book in it or something.

    I think that you could do with some pics to drive the message home
    a little bit, but other than that, this is fantastic blog.
    An excellent read. I’ll definitely be back.

  7. Howdy, i read your blog occasionally and i own a similar one and i was just wondering if you get a lot of spam comments?
    If so how do you reduce it, any plugin or anything you can recommend?
    I get so much lately it’s driving me mad so any assistance is very much appreciated.

  8. whoah this weblog is wonderful i like studying your posts.
    Stay up the good work! You realize, many people are searching round for this information, you can help them greatly.

  9. scoliosis
    Excellent weblog right here! Also your website quite a
    bit up fast! What web host are you the use of? Can I get your associate link
    on your host? I wish my web site loaded up as quickly as yours lol scoliosis

  10. scoliosis
    Hi there! This post could not be written any better! Reading through this
    post reminds me of my previous room mate! He always kept talking about this.
    I will forward this article to him. Pretty sure he will have a good read.

    Thank you for sharing! scoliosis

  11. I don’t even know the way I stopped up here,
    but I believed this post used to be good. I don’t recognize who
    you are but certainly you are going to a famous blogger for those who aren’t already.
    Cheers!

  12. This is very interesting, You are an overly professional blogger.

    I’ve joined your rss feed and stay up for in the hunt for extra of your fantastic post.
    Also, I’ve shared your site in my social networks

  13. Hey very cool website!! Guy .. Excellent .. Amazing ..
    I will bookmark your web site and take the feeds additionally?
    I’m glad to find a lot of useful info right here in the publish, we need work out extra techniques in this
    regard, thank you for sharing. . . . . .

  14. Hi! I just wanted to ask if you ever have any trouble with hackers?
    My last blog (wordpress) was hacked and I ended up
    losing many months of hard work due to no data backup. Do you have any methods to prevent hackers?

  15. Undeniably consider that which you said. Your favourite reason seemed to be on the net the simplest thing to be aware of.

    I say to you, I certainly get annoyed at the same time as folks consider issues that they plainly do not recognize about.
    You controlled to hit the nail upon the top as neatly as outlined out the entire
    thing without having side-effects , other people could take a
    signal. Will probably be back to get more.
    Thanks

  16. naturally like your web-site but you need to check the spelling on several of your posts.
    Many of them are rife with spelling issues and I to find it very troublesome to tell the
    reality however I’ll certainly come back again.

  17. Every weekend i used to pay a visit this website, because i wish for enjoyment,
    for the reason that this this site conations truly nice funny
    material too.

  18. Hey there! This is my 1st comment here so I just wanted to give a quick
    shout out and say I truly enjoy reading through your posts.
    Can you recommend any other blogs/websites/forums that cover
    the same topics? Thanks a lot!

  19. I don’t even know the way I finished up here, but I believed this put up was great.
    I don’t understand who you are but definitely you are going
    to a famous blogger if you are not already. Cheers!

  20. Appreciating the time and effort you put into your website and in depth information you offer.
    It’s nice to come across a blog every once in a while that isn’t the same outdated rehashed material.
    Great read! I’ve bookmarked your site and I’m adding your RSS feeds to
    my Google account.

  21. Hey there, You have done an excellent job. I’ll certainly digg it and personally recommend to my friends.
    I’m confident they will be benefited from this web site.

  22. After I originally left a comment I seem to have clicked the -Notify me
    when new comments are added- checkbox and now each time a comment is added I get 4
    emails with the exact same comment. Is there an easy method you can remove
    me from that service? Thanks a lot!

  23. This design is steller! You definitely know how to keep a reader entertained.
    Between your wit and your videos, I was almost moved to
    start my own blog (well, almost…HaHa!) Wonderful job. I really loved what you had to
    say, and more than that, how you presented it.
    Too cool!

  24. Hey I know this is off topic but I was wondering
    if you knew of any widgets I could add to my blog that
    automatically tweet my newest twitter updates. I’ve been looking for a plug-in like this for quite some time and
    was hoping maybe you would have some experience with something like this.
    Please let me know if you run into anything. I truly enjoy reading your blog and I look forward to
    your new updates.

  25. Hi! Quick question that’s completely off topic. Do you know how
    to make your site mobile friendly? My website looks
    weird when viewing from my iphone4. I’m trying to find a theme or plugin that might be
    able to fix this problem. If you have any suggestions, please share.
    Many thanks!

  26. I’m not that much of a internet reader to be honest but your blogs really nice,
    keep it up! I’ll go ahead and bookmark your site to come back later on. Many thanks

  27. Its like you learn my thoughts! You appear to understand so much approximately this, like you wrote the book
    in it or something. I feel that you could do with some p.c.
    to force the message house a little bit, however instead of that, that is magnificent blog.

    A great read. I’ll certainly be back.

  28. Good day! I could have sworn I’ve been to this blog before but after looking at a few
    of the posts I realized it’s new to me. Nonetheless, I’m certainly
    happy I stumbled upon it and I’ll be book-marking it and checking back often!

  29. This design is incredible! You certainly know how to keep a reader entertained.

    Between your wit and your videos, I was almost moved
    to start my own blog (well, almost…HaHa!)
    Great job. I really loved what you had to say, and more than that, how you presented it.

    Too cool!

  30. Hi there, I found your site via Google while searching for a similar topic,
    your site got here up, it appears good. I have bookmarked it in my google
    bookmarks.
    Hello there, simply was alert to your weblog through Google, and
    found that it’s truly informative. I am going to watch out for brussels.
    I will be grateful in case you continue this in future.
    Many people shall be benefited out of your writing. Cheers!

  31. Good post. I learn something new and challenging on sites I stumbleupon every day. It’s always helpful to read through articles from other writers and practice a little something from their websites. |

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here