කෙටි කතාවක්

336
3585

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓


සිල් බිද ගත් පතිනියක ද මා…

කියපන්..තෝ මාව බදින්න කලින් කි දෙනෙක එක්ක නැටුවාද..කියපිය..

මගේ කම්මුලට වේගයෙන් පාරක් ගහපු චේතන ⁣මගේ දිගු කොන්ඩෙ අතේ පටලගෙන ඇහුවා.රැයක් පුරාම ආදරෙන් මගේ ගතේ සිතේ ආධිපත්‍යය පැතිරූ ඔහු යකෙක් වගේ ඇස් දෙක රතුකරගෙන කැගැහුවා.

අනේ මහත්තයෝ…අතාරින්න මගේ කොන්ඩෙ…අනේ…

කියපිය…තෝ මට ඇත්ත නොකිවුවේ ඇයි..

මොන ඇත්තද මහත්තයෝ…මොනාද මේ කියවන්නේ..

මං චේතනගෙන් ගැලවෙන්නට හදමින් කිවේය.

බලපන් ඇද දිහා..

මාව අතැරලා චේතන කිව්වා.මං බයවෙලා ඇද රෙද්ද දිහා බැලුවා.හැමදේම මට තේරුනා.එත් මං ගැහැනියක වුනේ චේතන අතින්.

දැන් තෝ මොකද කියන්නේ..එක තමයි අවුරුදු තිහක් වෙනකම් ගෙදර හිටියේ..මං වගේ බූරුවෙක් හම්බ වෙනකම්..තෝ දැන්ම මෙහෙන් යන්න ඕනේ..මේ කසාදෙ මෙතනින් ඉවරයි..

කතා කරලා පලක් නොවන නිසාම මං නාන කාමරයට වැදිලා සෝදගත්තා.පිරිසිදු කම ඔප්පු කරගත නොහැකි නිසාම සිල් බිදගත් පතිනියක වෙලා.ගැහැනියකට පිරිසිදු කම මනින්න මේ මිනුම් දන්ඩ හොයාගත්ත කෙනා නම් අදහන්න වටිනවා.

මං සංසාරි සංවේදනා රත්නායක .මට ඉන්නෙ අප්පච්චි විතරයි.අම්මා මං පොඩි කාලේම සරපයෙක් දෂ්ඨ කරලා නැති වුනා.අප්පච්චි කලේ ගොවිතැන.මහ ලොකු සල්ලියක් නැතත් මාව බඩගින්නේ නොතියා අප්පච්චි මට ඉගැන්නුවා.මහ පොලොව එක්කම හැප්පිලා එයා දුර්වල වෙලා.එ නිසාම ලැබුන විශ්ව විද්‍යාලයේ වරම අහිමි කරගෙනම මං මරදගහමුල කොමාර්ෂල් බැංකුවේ ලිපිකාරිනියක් විදියට වැඩ කලා.අප්පච්චි නිසාම මං අවුරුදු තිහක් වෙනකම් විවාහයක් ගැන හිතුවෙ නැ.දෙපාරක් හැරිලා බලන ලස්සනක් මට තිබුනත් දුප්පත්කම ලග මං නිහඬ වුනා.

මං මැරුන දාකට උඹට යන කල දවස මොකක්ද පුතේ…

එක එදාට බලමු අප්පච්චි…තාම ඔයා ඉන්නවා නේ..

මං හිනාවෙලා කිව්වා.අපි වගෙ හිගන කෙල්ලෙක්ට මොන කසාදද..

එත් අලුතින් බැංකුවේ වැඩට ආපු දේවක මගෙන් ආදරෙ ඉල්ලලා පස්සෙන් එද්දී මං කිවුවෙ අප්පච්චි හම්බ වෙන්න කියලා.එයා මං තරම් ලස්සන නැතත් අප්පච්චිගේන් අවසර ගත්ත නිසාම මං කැමති වුනා.අපේ පවුල් පසුබිමෙහි ලොකු වෙනසක් නැ..පුංචි පාටියක් අරන් මං දේවකගේ පතිනිය වෙලා දිවුලපිටිය සෙනුරි හෝටලයට ගොඩාක් පැතුම් පොදි බැදගෙන අවා.

කෙල්ලෙක් ජිවිතේ පලමු වතාවට කොල්ලෙක්ට තමන්ගේ මුලු ආත්මය⁣ ලබාදෙන එ සියුම් වේදනාවක් එක්ක එන සුන්දර මොහොත හෝරාවෙන් හෝරාවට ගෙවි යද්දී මං දේවකගේ පතිනිය වුනා.

එත් එලිය වැටෙන මොහොතට මගේ දෛවය තීරණය වුනා.ලේ බිංදුවක් වෙනුවෙන් එක දවසින් මගේ කුලගෙය ගිනි ගද්දි මං හැමදේම දරාගෙන ම⁣ගේ අප්පච්චි හොයාගෙන අවා.

😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃

උඹ කොච්චර ඇඩුවත් වුන දේ වෙනස් වෙන්නෙ නැ මගෙ පුතේ..උන් මොනවා කිවුවත් මගේ කෙල්ල ගැන මං දන්නවා..

අැදට වෙලා අඩ අඩා ඉන්න මගේ ඔළුව අතගලා අප්පච්චි කිව්වා.කාගෙන්වත් වචනයක් නාහ මාව හදපු අප්පච්චිට ලොකුම අපහාසයත් අහන්න වුනා.මං ඇඩුවා.

මේ අහන්න..ගැනියෙක් කියන්නේ ඔනේම දෙයක් දරාගන්න පුලුවන් හිතක් තියෙන කෙනෙක්..අපි නැගිටිමු..ඔයා වැරදි නැ කියලා දැනෙන්න අරින්න..එකට එලියට එන්න.. වැඩට යන්න තේරුනාද..

අනේ..හ්..අප්පච්චි..

ගැනියෙක් දුක ලග අඩන්න ඕනේ..රන්ඩු කරන්න ඔනේ..අසාධාරණයක් වුන තැන කතා කරන්න ඕනේ..තව කෙනෙක්ට ජිවිතයක් දෙන්න ඕනේ..

අප්පච්චි ගොඩාක් දෙවල් තේරුම් කලා.

😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃

විවාහයෙන් සතියකට පස්සේ මං වැඩට යන්න ලැස්ති වුනා.එ වගේම ගෙයින් එලියට යන පලවෙනි වතාව.ගෙදරට වෙලා ඉදන් මට මං වැරදි නැ කියලා කාටවත් තේරුම් කරන්න බැ.එන ඔනේම දේකට මුන දෙන්න හිතාගෙන මං බැංකුවට අවා.එ හැමොම මං දිහා අමුතු සතෙක් දිහා බලනවා වගේ බැලුවා.මං බිම බලාගත්තා.

හිටියේ නම් පිරිමියෙක්ගේ හුස්මක් වත් වැදලා නැ වගේ..බලන් ගියාම දහඅට පාලියම නටලා.

එ හඩ දේවකගේ කියලා දන්න නිසාම මම බිම බලාගෙන මගේ පුටුවට ඇවිත් වාඩිවුනා.ලේ බිංදුවක් ලග මගේ ජිවිතේ ලංසුවට තියපු මිනිහෙක් ලග කදුලු පෙන්නලා අනුකම්පාවක් ලබාගන්න මට ඕනේ නැ.ආදම් ඒවගේ සිටම අපහස වින්දේ ගැහැනිය කියලා මං දන්නවා.අවජාතක දරුවෙක් බඩට ආවාම බැන්නේ ගැහැනියට.දරුවෙක් නොමග ගියාම බැනුම් අහන්නෙ අම්මා වුන ගැහැනිය.අප්පච්චි කිව්වා වගේම මං ඉවසනවා.මං දේවකට ආදරෙ කලා.එයා මට අපහස කලා.

😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃

දින සති මාස ගෙවෙද්දී මං දේවකගේ නින්ද අපහස වලට පුරුදු වුනා.මටයි අප්පච්චිටයි ජිවත් වෙන්න තියෙන එකම රස්සාව මං නැති කරගන්නේ නැ.බැංකුවේ දි හිත තද කරගෙන හිටපු මං දුක නැතිවෙන්ඩත් එක්කම ගෙදර ඇවිත් හොදටම අඩනවා.

අනේ මගේ අප්පච්චි..ඇයි මටම මෙහෙම වුනේ..

අද මොකද වුනේ..

හැමොම දේවකට පවු කියනවා..මං එයාව රැවැට්ටුවට මට හොදක් වෙන්නේ නැහැලූ..මං මේතරමටම පවුකාරියක්ද…අප්පච්චි..අද අලුත් මැනේජර් කෙනෙක් අවා.මාව කොන් කරලා වගේ එයාට මාව හදුන්වලා දුන්නෙත් නැ..

මං හයියෙන් ඇඩුවා.

අඩන්න…ඇති වෙනකම් අඩන්න..ඊට පස්සේ හිත හරියයි..

එහෙම කියලා අප්පච්චි ගියා.එත් මට හිත හදාගන්න බැ.

ඇයි මහත්තයෝ මෙහෙම කරන්න නම් පැත්තකට වෙලා හිටපු මගේ ජිවිතේට ආවේ..මං දන්න එකම පිරිමියා අප්පච්චි.නැතිව මං කවදාවත් පිරිමියෙක්ට ලංවෙලා නැ..මට තවත් ඉවසන්න බැ..අම්මා ගිය ලොකේටම යනවා.මං…මට සමාවෙන්න අප්පච්චි..

අප්පච්චි එයාගේ එළවළු වලට ගහන්න ගෙනාපු මැහි තෙල් බෝතලය අරගෙන ඇවිත් කටට හලා ගත්තා.

අනේ මගෙ කෙල්ල…

අප්පච්චි අමාරුවේන් දුවගෙන ඇවිත් මගෙ අතට ගැහුවා.

😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃

සතියක් විතර රොහලේ හිටපු මං ගෙදර අවා.මගේ අප්පච්චි හැපි හැපි අඩපු විදියට මං නොමැරි ජිවත් වුනා.

මගෙ රත්තරන් ඇයි උඹ අප්පච්චිව දලා යන්න හැදුවේ..

මගේ ඇද ලගට ඇවිත් අප්පච්චි අඩනවා.

මට සමාවෙන්න…මගේ අප්පච්චි..

මාත් අප්පච්චි එක්කම ඇඩුවා.

ගෙදර කවුද…ගෙදර කවුද..

කදුලු පිහිදගෙන අප්පච්චි ඉස්සරහාට ගියා.එත් එයා අවේ තනියම නෙමෙයි කියලා මට දැනුන නිසා මං කාමරයේ දොර දිහා බැලුවා.

දේ..දේවක…

සංසාරි…

දේවක ඇදෙන් වාඩි වුනා.අප්පච්චි කාමරයේන් එලියට ගියා.

දැන් කොහොමද…

හොදයි..

ඇත්තටම මට ආයෙත් දේවක දකින්න වත් ඕනේ නැ.ලේ බිංදුවක් වෙනුවෙන් එයා මගේ ජිවිතේ විනාශ කලා.අපි දෙන්නම ගොලුවා් වගේ හිටියා.

මට සමාවෙන්න..

ඇයි..

මං එකපාරටම ඇහුවා.

මං ලගට එන්න කැමතිද..

අදහන්න මට දැනුනේ සතුටක් නෙමෙයි කියාගන්න බැරි කේන්තියක්.

මොකක්ද..

මං එ තරහෙන් ම ඇහුවා.

මට ඔයා ගැන දුකයි..එක නිසාම මං ඔයාට සමාව දෙනවා.

ඇයි මට සමාව දෙන්නේ..මං වරදක් කරලා නැ..

ඇයි නැත්තේ…බදින්න කලින් මිනිහෙක් එක්ක ඉන්න එක හරි කියලාද කියන්නේ…

එ වචන ඇහෙනකොට මගේ ඉවසිමේ සිමාව පැන්නා.

මොකක්ද මිනිහෝ තෝ කිවුවෙ..කෙල්ලෙක්ගේ පිරිසිදු කම ලේ බිංදුවකින් මනින්න කියලා දුන්න මිනිස්සු එ ලේ බිංදුව නැතිව ඉපදෙන කෙල්ලොත් ඉන්නවා කියලා කිවුවෙ නැද්ද..අනික බදින්න කලින් පිරිසිදු කම රකින්න ඕනේ ගැනියෙක් විතරද…තමුසෙගේ පිරිසිදු හොයන්නෙ කොහොමද …

කවදාවත් නැතිව මං ඇගෙ අමාරුව අමතක කරලා ගේ දෙක වෙන්න කැගැහුවා.එ සද්දෙට අප්පච්චි දුවගෙන අවා.එයා එක්ක තව කෙනෙක් හිටියත් මට එක දැනුනේ නැ.දේවකත් මගෙ දිහා පුදුමයෙන් බලන් ඉන්නවා.

තමුසෙ මහ ලොකුවට ඉගෙනගත්තා නේ..ඇයි කෙල්ලෙක් බයිසිකලේ පැද්දත්..ගස් නැග්ගත් ඔය මහ ලොකු පටලය බිදෙන්න තියෙන හැකියාව වැඩි කියලා දන්නෙ නැද්ද…හොදට බලනවා..

මම අප්පච්චිව පෙන්නුවා.

මේ ඉන්නෙ මගේ අම්මා නැති වුනාම මාව හදපු පිරිමියා.මගේ අතින් හරි අල්ලපු එකම පිරිමියා.එදා ඇහුවා නේද අවුරුදු තිහක් මං නොබැද හිටපු හේතුව..එකත් අහගන්නවා..මට ඉන්නෙ අප්පච්චි විතරයි…එයාව තනි කරන්න මට හිතුනෙ නැති නිසා..නැතිව තමුසෙ කියන විදියට මිනිස්සු එක්ක බුදියපු නිසා නෙමෙයි..

මං කැගැහුවා.මේ වෙනකම් විදපු දුක කෝපයක් වෙලා මගේ මුවින් පිට වුනා.

සංසාරි..

සොරි මිස්ට දේවක..මං කරපු පවකට ඔය ලේ බිංදුව මට පිහිටන්න නැතිව ඇති..මුළු ලෝකේම මට අපහස කරද්දී මගෙ අප්පච්චි මාව විශ්වාස කලා.මට එ ඇති..ආපු දොර තාම අැරිලා තියෙන්නෙ…යන්න පුලුවන්…මං මැරිලා..ගිහින් දානයක් දෙනවා..

මං ආයෙත් ඇදට වැටිලා හොදටම ඇඩුවා.

😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃

හැමදේම අමතක කරලා මං ආයේ වැඩට ආවා.දේවක මං එක්ක කතා කරන්න හැදුවත් මං හැරිලාවත් බැලුවේ නැ.එයා මට පේන්න අලුතින් බැංකුවේ වැඩට ආපු විහාරා එක්ක යාලු වුනා.එත් මට රිදුනේ නැ.

සංසාරි..

මං කොම්පියුටර් එකේ වැඩක් කරන කොට මාත් එක්ක වැඩ කරන සකුරා මට කතා කලා.

ඔයාට සර් එන්න කිව්වා..

මට…

හ්ම්ම් යමන්…

දැන් මාව කොන් කරපු අය මාත් එක්ක හොදට කතා කරනවා.මං බැංකු කළමනාකරුගේ කාමරයට ආවා.

එක්ස් කියුස් මී…සර්..

ආ..එන්න …වාඩිවෙන්න..

මං වාඩිවෙලා සර් දිහා බැලුවා.ඇත්තටම හිත ඇදිලා යන ලස්සනක්..

සර් මට එන්න කිවුවෙ..

මාව බදින්න කැමති ද අහන්න..

මේ මිනිහාට පිස්සුද ..මං මගෙන්ම ඇහුවා.

සර් විහිළු කරනවාද..

අපෝ නැ..මං හරිම බයයි…එදා දැක්කා මං මේ අහිංසක කමට ඉන්න කෙල්ලගේ සද්දෙ..අම්මෝ…එදාමාත් බය වුනා.

එ කිවුවෙ සර්…සර් …

මට පුදුම හිතුනා.

හ්ම්ම්…මං තමයි එදා හිටියේ..මෙිකි ගාණ්ටාරේ ගහන කොට මං බයේ හැංගුනා…මේ මතක් වෙද්දී මාව ගැහෙනවා..

මට සිනාගියා.මොනවත් නොකියා මං කාමරයෙන් පිටවුනා.

😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃

නිවාඩු දවසක් නිසා මං මගේ පුංචි ගෙදර ඉස්තොප්පුවේ බිම ඉදගෙන හිටියා.දේවකගේ බයිසිකලේ මිදුලේ නවත්තද්දි මං එහෙම හිටියා.

සංසාරි..

හ්ම්ම්…

තාමත් වෙනස් වුනේ නැද්ද ..

ඇයි මං වෙනස් වෙන්නේ..

මමත් ප්‍රශ්නයක් ම ඇහුවා.

ඔයා තාම මගේ බිරිඳ…එක මතක තියාගන්න.

නැ එ අයිතිය එදාම නැති වුනා..අනික කෝ විහාරා…

මං හයියෙන් කිව්වා.එ සමගම බැංකුවේ කළමනාකරු වු විශ්වගේ කාරය මිදුලේ නැවැත්තුවා.

ආ…මෙයාද උඹෙ මනමාලයා…එකද ⁣ගනන්.. මෙි මහත්තයෝ ලැජ්ජා නැද්ද අනුන්ගේ ගැනුන්ට බැල්ම දාන්න…

එ කතාවට මට හොදටම කේන්ති ගියා.විශ්වගේ කා එකෙන් අප්පච්චිත් බැස්සා.

අප්පච්චි..

මොකද පුතේ..

දේවක කියනවා මං එයාගේ බිරිඳ කියලා..එත් එයාට කියන්න අප්පච්චි මං විශ්ව මහත්තයාට ආදරෙයි කියලා…

මං එහෙම කියන කොට විශ්ව මං දිහා පුදුමයෙන් බැලුවා.මං කියන්නේ බොරු නෙමෙයි.මගේ ඇස් දෙක එයාට කියන්න ඇති.එයා මං ලගට ඇවිත් මගේ අතින් අල්ලගත්තා.

සංසාරි …ඇත්තටම ද මැනික..

ඔව් මහත්තයෝ ඔව් . මං ඔයාට ආදරෙයි..

දේවක ගැන නොතකා විශ්ව අප්පච්චි ඉස්සරහාම ගොඩාක් ආදරෙන් මගේ නලලත සිපගත්තා.

ස්ටිකර් කමෙන්ට් ටිකක් දාලා ශෙයා කරන්න යාලුවනේ

නිමි.

අනු අනුරාධා කොඩිතුවක්කු..


උපුටාගැනීමකි.

අද කතාව කොහොමද ?
+1
8
+1
108
+1
12
+1
3
+1
1
+1
1
+1
5

336 COMMENTS

  1. Hi there! I could have sworn I’ve been to this website before but after browsing
    through some of the post I realized it’s new to me. Nonetheless,
    I’m definitely glad I found it and I’ll be bookmarking and checking back frequently!

  2. I’m no longer positive the place you are getting your information, but
    great topic. I needs to spend a while studying more or working out more.
    Thanks for great information I used to be looking for this info for my mission.

  3. Hello are using WordPress for your site platform? I’m new to the blog world but I’m trying to get
    started and create my own. Do you require any coding expertise to make your own blog?
    Any help would be greatly appreciated!

  4. I’m not that much of a internet reader to be honest but your
    sites really nice, keep it up! I’ll go ahead and bookmark your site to come back in the future.

    Many thanks

  5. I needed to draft you this little bit of observation to thank you very much over again for
    the fantastic concepts you have shared here. It’s incredibly open-handed with people like you giving freely exactly what a number of people could
    possibly have offered for sale for an e book to generate some cash
    for their own end, principally now that you might well have done it if you
    ever considered necessary. These concepts as well acted like the easy way to fully grasp that
    other individuals have similar dream just as my very own to grasp very much more concerning this matter.
    Certainly there are thousands of more pleasurable periods ahead for those who read
    through your site.

    My site – Alpha Extracts Review

  6. Great – I should definitely pronounce, impressed with your website.
    I had no trouble navigating through all the tabs as well as
    related information ended up being truly easy to do to access.

    I recently found what I hoped for before you know it at all.
    Reasonably unusual. Is likely to appreciate it for
    those who add forums or something, website theme . a tones way for your customer to communicate.
    Excellent task.

    Feel free to surf to my web site Rhino Spark Review

  7. Thank you a bunch for sharing this with all of us you really recognize what you’re talking about!
    Bookmarked. Please also consult with my web site =).
    We could have a hyperlink exchange agreement among us

  8. Having read this I thought it was rather enlightening.
    I appreciate you finding the time and energy to put
    this short article together. I once again find myself personally spending
    a significant amount of time both reading and posting comments.

    But so what, it was still worth it!

    Here is my webpage DFine8 Review

  9. Hey I am so delighted I found your website, I really found you
    by error, while I was looking on Aol for something else,
    Regardless I am here now and would just like to say thank you
    for a incredible post and a all round interesting blog (I also love the theme/design), I don’t have time to
    read it all at the minute but I have bookmarked it and also added your RSS feeds, so
    when I have time I will be back to read a lot more, Please do keep up the awesome job.

    Also visit my web site – Re ViVium Age Rescue Cream

  10. I have been surfing on-line greater than three hours these days, but I by no means discovered any attention-grabbing article like yours.
    It is pretty value sufficient for me. In my view, if all
    webmasters and bloggers made good content material as you probably did, the web will be a lot more useful than ever before.

    Here is my blog post: IQ SuperCharger Review

  11. Hi, I do think this is a great website. I stumbledupon it 😉 I will return yet again since i have book marked it.
    Money and freedom is the greatest way to change, may you be rich
    and continue to help other people.

    Here is my blog :: Viag Rx

  12. I’ve been exploring for a little for any high quality articles or blog posts on this
    sort of space . Exploring in Yahoo I eventually stumbled upon this site.
    Reading this info So i’m happy to express that I
    have an incredibly excellent uncanny feeling I discovered just what I needed.
    I such a lot for sure will make certain to do not fail
    to remember this web site and provides it a glance on a continuing basis.

  13. Wonderful beat ! I would like to apprentice while you amend your web site, how can i subscribe for
    a blog site? The account helped me a acceptable deal.
    I had been a little bit acquainted of this your broadcast offered bright
    clear idea

  14. Greetings! I know this is kinda off topic nevertheless I’d
    figured I’d ask. Would you be interested in trading
    links or maybe guest authoring a blog article or vice-versa?

    My blog covers a lot of the same subjects as yours and I think we
    could greatly benefit from each other. If you are interested
    feel free to send me an email. I look forward to
    hearing from you! Fantastic blog by the way!

  15. Having read this I thought it was really enlightening.
    I appreciate you finding the time and effort
    to put this information together. I once again find myself personally spending a significant amount of time
    both reading and leaving comments. But so what, it
    was still worthwhile!

  16. Wow that was odd. I just wrote an very long comment but
    after I clicked submit my comment didn’t show up. Grrrr…

    well I’m not writing all that over again.
    Regardless, just wanted to say excellent blog!

  17. What i don’t realize is in fact how you’re now
    not actually a lot more smartly-liked than you may be right now.
    You’re very intelligent. You realize thus significantly in terms of
    this subject, produced me for my part imagine it from a lot of various angles.
    Its like women and men don’t seem to be involved except it’s one thing to
    accomplish with Woman gaga! Your own stuffs great. Always handle it up!

    Feel free to surf to my web page … Bio Wellness CBD Gummies Reviews

  18. Needed to draft you this bit of remark to thank you the moment again with
    your pleasant opinions you have shown above.

    It’s so tremendously generous with people like you giving unhampered what exactly numerous people could possibly have
    made available for an e book to earn some bucks for themselves, mostly
    now that you might have tried it in case you desired. The suggestions also served
    like a good way to be certain that other people online have the identical eagerness much like mine to find out a lot more regarding this issue.
    I am sure there are some more pleasant opportunities up front for people who
    look into your website.

    Also visit my web page: Zenzi CBD Gummies

  19. I love your blog.. very nice colors & theme. Did you create this website yourself or did you hire someone
    to do it for you? Plz reply as I’m looking to create my own blog and would like to find out where u got
    this from. thanks a lot

  20. I’m not sure why but this site is loading extremely slow for
    me. Is anyone else having this issue or is it a issue on my end?
    I’ll check back later and see if the problem still
    exists.

  21. Its like you read my mind! You seem to know so much about this, like you wrote the book in it or something.
    I think that you could do with a few pics to drive the message home a little bit, but other than that, this is fantastic blog.
    An excellent read. I’ll definitely be back.

  22. I got this web site from my buddy who told me on the topic of this web site and at the moment this time
    I am browsing this web site and reading very informative articles or reviews at this time.

  23. We would like to thank you yet again for
    the gorgeous ideas you gave Janet when preparing her own post-graduate
    research and also, most importantly, with regard to providing many of the ideas in one blog post.

    If we had known of your web site a year ago, we will have been kept from the unnecessary measures we were choosing.
    Thank you very much.

    Also visit my page MegaXL

  24. Hello! Quick question that’s completely off topic.
    Do you know how to make your site mobile friendly?
    My website looks weird when viewing from my apple iphone. I’m trying to find a theme
    or plugin that might be able to fix this problem.
    If you have any recommendations, please share. Cheers!

    Feel free to surf to my page … Captive Skin Face Cream

  25. My partner and I absolutely love your blog and find most of your post’s
    to be just what I’m looking for. Does one offer guest writers to
    write content available for you? I wouldn’t mind producing a post or elaborating on a few of the subjects you write regarding here.
    Again, awesome blog! cheap flights http://1704milesapart.tumblr.com/ cheap flights

  26. Woah! I’m really digging the template/theme of this blog.
    It’s simple, yet effective. A lot of times it’s hard to get that “perfect balance” between usability and visual
    appeal. I must say that you’ve done a excellent
    job with this. Also, the blog loads extremely fast for me on Firefox.
    Excellent Blog! ps4 https://j.mp/3nkdKIi ps4

  27. After I initially left a comment I appear to have clicked on the -Notify me when new comments are
    added- checkbox and from now on each time a comment
    is added I get 4 emails with the exact same comment. Perhaps there is a means
    you can remove me from that service? Thanks!

    Visit my web-site; Keto Rapid Trim

  28. Great goods from you, man. I have understand your stuff prior to and you’re simply extremely great.
    I actually like what you have bought right here, really like what you’re
    stating and the way through which you assert it.
    You’re making it entertaining and you continue to take care of to stay it wise.
    I cant wait to learn much more from you. This is actually a
    tremendous web site.

    my homepage eating diet plan

  29. I loved as much as you will receive carried out right here.
    The sketch is tasteful, your authored subject matter stylish.
    nonetheless, you command get got an shakiness over that
    you wish be delivering the following. unwell unquestionably come more formerly again since exactly the same
    nearly very often inside case you shield this increase.

    Here is my webpage better sex making

  30. I loved as much as you’ll receive carried out right
    here. The sketch is tasteful, your authored subject matter stylish.

    nonetheless, you command get got an shakiness over that you wish be delivering the following.
    unwell unquestionably come more formerly again as
    exactly the same nearly a lot often inside case you shield this increase.

    Also visit my web site how to improve lovemaking

  31. Hi there, I found your site via Google at the same time as searching for a related matter, your site got
    here up, it seems great skin care.
    I’ve bookmarked it in my google bookmarks.[X-N-E-W-L-I-N-S-P-I-N-X]Hi there, simply turned into alert
    to your blog through Google, and located that it’s truly informative.
    I am gonna be careful for brussels. I will be grateful when you
    proceed this in future. A lot of other folks will be
    benefited from your writing. Cheers!

  32. When I originally commented I seem to have clicked the -Notify me when new comments are added- checkbox and now each time a comment is
    added I recieve four emails with the same comment. Is there a means you can remove me from that service?
    Thank you!

    Also visit my site … seeds require

  33. I wanted to visit and allow you to know how , very much
    I appreciated discovering your blog today.
    We would consider it a real honor to operate at my workplace and be able to make use of the tips shared on your site and also be a part of visitors’ feedback like this.
    Should a position associated with guest article writer become on offer at your end, i highly recommend you let me know.

    Stop by my webpage :: email marketing

  34. You are so awesome! I don’t believe I’ve read something like this before.

    So nice to find someone with some genuine thoughts on this topic.
    Seriously.. thank you for starting this up. This website is one thing
    that is needed on the internet, someone with a bit of originality!

    Also visit my web page 79.96.178.225

  35. It is perfect time to make some plans for the long run and it’s time to
    be happy. I have read this publish and if I could I wish to counsel
    you few attention-grabbing things or advice. Perhaps you can write subsequent articles relating to this
    article. I want to learn even more things approximately it!

    Also visit my webpage – skin care methods

  36. My spouse and I absolutely love your blog and find many of your
    post’s to be precisely what I’m looking for.

    Does one offer guest writers to write content available for you?

    I wouldn’t mind publishing a post or elaborating on a
    number of the subjects you write regarding here. Again,
    awesome web site!

    My web blog; anti wrinkle skin

  37. A lot of thanks for every one of your efforts on this site.
    My mother take interest in making time for investigation and it’s really easy to understand why.
    My partner and i know all of the powerful manner you convey informative information on the
    web blog and in addition cause contribution from other individuals on this content plus our own daughter
    is in fact studying a great deal. Take pleasure in the rest
    of the year. You are performing a pretty cool job.

    My webpage: http://163.30.42.16/~health2017/userinfo.php?uid=5316610

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here