මගේ දෙවනි මනමාලයා ඔහුයි – 13 කොටස

60
3499

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

13 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆


ඒත් එක්කම එතනට ආවේ දීපිකා..

” අම්මා ගෙදර ගියා නේද අම්මා මොකද මෙතන.. “

යුමී එහෙම ඇහුව්වේ අම්මට ලං වෙන ගමන්..

” අනේ ඔව් චූටී බලන්නකෝ මට අමතක වුනානේ කියන්න.. ඔයාට මතකද N Y S ෆැශන් එකේ ඕඩර් එක .. “

” ඔව් ඉතින් අම්මා ඒක අපි ඉවර කරලා දුන්නනේ… දැන් ආයේ මොකෝ.. “

” නෑ මේකයි චූටී ඊට පස්සේ මම එකේ වැඩ කලානේ ආයෙම.. ඉතින් කේෂ් පුතා එක්ක ඇග්රිමන්ට් එකක් ගැහුවා මැලේශියාවල යෙලෝ කියලා කම්පැනියකට අපි දෙගොල්ලෝ එකතු වෙලා ප්‍රොජෙක්ට් එකක් විදියට ඕඩර් එකක් දෙන්න.. එතකොට එතන ලැබෙන මුදල දෙකට බෙදෙනවා.. අපේ කම්පැනි එකට ලොකු නමක් නැති නිසා කේෂ් ලාගේ කම්පැනි එක එක්ක එකතු වෙලා තමයි ඕඩර් එක යවන්නේ.. එතනදි අපේ කම්පැනි එකට වගේම පුතාලගේ කම්පැනි එකටත් ලාබයක් වෙනවා.. “

” හරී දැන් අම්මා මොකක්ද කියන්නේ..”

” ඉතින් දෝනී අක්කාගේ වෙඩින් එකේ වැඩ එක්ක මට අමතක වුනා ඒක.. ඔයාට යන්න වෙනවා මේ ප්‍රසන්ටේශන් එක පෙන්නන්න.. මේ තියෙන්නේ ඒක.. “

එහෙම කියලා යුමීගේ අතට අම්මා දුන්නේ ලැප් එක එක්ක ෆයිල් ගොඩක්..

” අම්මා නම් මේ ඇග්‍රිමන්ට් එක ගැහුව්වේ අම්මා ඔයානේ යන්න ඕනේ.. අනික දැන් කවදද යන්න ඔනේ.. “

” අද දෝනී .. “

” මට බෑ අම්මා…”

යුමී එහෙම කිව්වේ අත් දෙක බැදගෙන මුනත් පුලුටු කරගෙන.. මොකද කේෂ් එක්ක ලඟින් ඉන්න යුමී පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ..

” දෝනී මට යන්න පුලුවන් එකක් නම් මන් යනවනේ.. හොද වෙලාවට කේෂ් පුතාට මතක තිබිලා තියනවා මේක ඒ නිසා එයා ටිකට් දාලා … අක්කයි අයියයි යන නිසා ගිහින් එන්න.. මට බයක් නෑ.. කේෂ් පුතාත් ඉන්නවනේ.. “

” අනේ ඔව් ඔව් මහ ලොකූ නල්ල මලේ පුතා.. මම යන්නේ නෑ ඔය උරුලෑවා එක්ක.. සයූ අපි යමු. . “

එහෙම කියලා කෙල්ල හැරුනේ යන්න..

” බලෙන් කාවවත් එක්කන් යන්න ඔනේ නෑ ආන්ටී.. අනික මේක බිස්නස් එකට ආදාල දෙයක්නේ .. ඒක තේරුම් ගන්න බෑ මේ කෙල්ලන්ට.. අනික ආන්ටී ඔයානේ මේක ගොඩ නැගුවේ මහන්සියෙන්.. ඒ මහන්සියෙන් කාලා බීලා හිටිය අය ඒකේ වේදනාව දන්නේ නෑ.. “

කේෂ් ඒ ටික කියාගෙන එතනට ආවේ කේන්තියෙන්.. මොකද කේෂ් කොච්චර දේවල් කලත් බිස්නස් එක්ක කිසිම දෙයක් පටලව ගන්න ජාතියේ කෙනෙක් නෙවේ.. එකමයි කොල්ලට කේන්තී ගියේ යුමීගේ මේ මුරන්ඩූ කම ඉස්සරහා.. අනික කොල්ල මේ ඩීල් එක AY ෆැශන් එකත් එක්ක ගැහුව්වේ දීපිකාට හයියක් වෙන්න හිතාගෙන.. කොච්චර දඩබ්බර වුනත් කේෂ් හරි කැමති තව කෙනෙක්ට උදව් කරන්න.. ඒකමයී දීපිකාගේ උත්සහය දැකලා කේෂ් උදව් කරන්න හිතන්නේ..

” අනේ මේ මිස්ටර් නිකේෂ් ඔයාට වැඩක් නෑනේ අපේ පවුලේ දේවල් ඔයා පාඩුවේ ඉන්න.. 😏😏😡😡 “

” මට තමුන්ගේ පවුලේ දේවල් අදාල නෑ .. ඒත් මට මේ ඩීල් එක ගොඩක් වැදගත්..මට තව කම්පැනි නැතුව නෙවේ NY ෆැශන් එක්ක මේක කලේ .. මේ ආන්ටී නිසයි මම මේක කලේ.. මනූවා මන් යනවා.. යන අය පල්ලෙහාට එන්න.. පරක්කූ වෙනවා.. ලේ දුන්නට මොලේ දෙන්න බෑනේ.. ශිට්.. ආන්ටී මේක ඕනේ නැත්නම් අත අරින්න…මන් වෙන කම්පැනි එකක් එක්ක ඩීල් එක කරන්නම්.. දැන් කොල් කරලා ගෙන්න ගන්න ඕන තරම් ඉන්නවා.. “

එහෙම කියලා කේෂ් දොරට ගහගෙන යන්න යනකොටම නැවැත්තුවේ දීපිකා..

“පොඩ්ඩක් ඔහොම ඉන්න පුතා.. අපි මේ ඩීල් එක කරනවා.. අනික චූටී මොකද ඔය මේ අයියට කතා කරන විදිය ආ.. මන් හැමදාම කියනවා ඔය විදිය වෙනස් කරගන්න කියලා.. මොකක්ද පුතේ යන්න ලෑස්තී වෙන්නකෝ.. “

” මට බෑ අම්මා.. අම්මා යන්න.. “

” චූටී මගේ කේන්තී අවුස්සගන්න හදන්නේ.. මට ඕවා ඉදිරිපත් කරන්න පුලුවන්නම් මන් යනවනේ.. අනේ ඇත්තමයි හැදුවනේ මාත් මෙහෙම කෙල්ලෙක්.. දැන්ම යනවා ගිහින් ලෑස්තී වෙනවා.. ඔයා අද අක්කලා එක්ක යනවා එච්චරයි .. “

දීපිකා ගෙ තීරනේ අවසාන තීරනේ වුනේ ඒ විදියට..

යුමී කේෂ්ටත් රවාගෙන බාත්රූම් එකට ගියේ කේන්තියෙන්..

කේෂ් පල්ලෙහාට ගියෙත් ඒත් එක්කමයි..

” මේ බූරුවා ඔක්කොම ප්ලෑන් කරලා අන්තිමට කියන්නේ..රෙද්ද.. මටනම් ඇත්‍තමයි…”

කෙල්ල තනියම කියව කියව නා ගන්න ගත්තේ දවසම තෙහෙට්ටූ නිසා..

නාලා කලූ කලිසමට සුදු අත් දිග ශර්ට් එකක් ඇදලා කොන්ඩේ කඩලා දාලා කෙල්ල ආවේ හිතේ තියන කේන්තියෙන්මයි..

කෙල්ල එනකොටත් දීපිකයි අමායි විතරයි කාමරේ හිටියේ..

” දෝනී.. “

දීපිකා ලඟට ඇවිල්ලා කතා කලත් කෙල්ල නෙවේ ඒ දිහා බැලුවේ..

” දෝනි ඔච්චර මුරණ්ඩු වෙන්නෙ ඇයි ළමයෝ.. මේ අහන්නකො පුතේ.. මේ ඩීල් එක නිසා අපිට ලොකු වාසියක් වෙන්නේ .. “

” මට ඩීල් එක ගැන ප්‍රශ්නයක් නැහැ අම්මා.. මට අර භූතයා එක්ක යන්න බෑ.. “

” ඔක්කොටම කලින් ඒ ළමයට කතා කරන්න ඉගෙන ගන්නවා චූටි.. මම මෙච්චර වෙලා බලාගෙන හිටියෙ.. මොකක්ද ඔයාට ඔච්චර ඒ ළමයත් එක්ක තියෙන තරහ .. අනික මේක බිස්නස් එකක් මිසක් වෙන දෙයක් නෙමෙයිනේ.. ඒ නිසා පාඩුවේ ගිහින් එන්න… “

“කොහොමත් අම්මා අම්මා කියන දේනේ කරන්න ඕනේ…හැබැයි එක දෙයක් මං මේ ගමන යන්න කැමති නෑ… “

“ඔයාගෙ කැමැත්ත අකමැත්ත වැඩක් නැහැ චූටී .. මේ ඩීල් එක අපිට ලැබෙන්න ඕනේ එච්චරයි.. පරිස්සමෙන් ගිහින් එන්න.. “


“වැඩේ ඉවර උන ගමන් අනිත් ෆ්ලයිට් එකේ මම එනවා අම්මා..”

” හා ගිහින් වැඩේ කරන්නකෝ.. “

යුමී අම්මටත් වැදලා එලියට ආවේ හිත හොදකින් නෙවේ..

” ලොකු දූ නංගි ගැන පොඩ්ඩක් බලන්න.. මම මේ ගමන බය නැතුව එයාව යවන්නේ ඔයාලත් යන නිසයි.. “

” හරි අම්මා අපි පරිස්සමට ගිහිල්ලා එන්නම්.. “

” නංගි හිතුවක්කාරකමට එන්න දඟලයි .. ඔයාලා එක්කම එනවා නම් තමා මම කැමතියි.. බලලා හොද දෙයක් කරන්න ලොකු දූ.. “

එහෙම කියලා දීපිකා ලොකු සුසුමක් පිට කළේ යුමී ගැන හිතමින්..

” හරි අම්මා.. “

” අම්මා යන්න පරක්කූ වෙනවා.. අපි යමූ නේද අමා.. “

එහෙම කියාගෙන එතනට ආවේ මනුජ ..

” ඔව් පුතා එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න මාත් යනවා.. “

” අම්මා කොහොමද යන්නේ.. “

” මන් වාහනේ ආවේ පුතා.. “

” හරි අම්මා පරිස්සමෙන් … අපි ගිහින් කෝල් කරන්නම්.. “

” හරී පුතේ ඔක්කොමලා පරිස්සමෙන් ගිහිල්ලා එන්න.. “

” හරි අම්මා..”

එහෙම කියලා මනුජ අමා එක්ක කාර් එකේ පිටි පස්සට නගින්න දොර ඇරියේ සතුටින්..

යුමී හිටියේ සැරෙන් සැරේ එන ඔලුවේ කැක්කුම නිසා පිටිපස්සේ ශීට් එකේ ඉඳගෙන ඔලුව දොරේ හේත්තු කරගෙන..

කේෂ් ඉස්සරහ ශීට් එකේ ඉඳගෙන ලොකු කල්පනාවක හිටිය නිසා අවට ගැන අවදානයක් තිබුනේ නෑ..

අමායා වගේම මනුජත් ටික දුරක් යනකන් කතා නොකරේ දෙන්නගේම හැටි දන්න නිසා..

” සුදූ බලන්නකො නිකන් මැරිච්ච වුන් ගානට යන්නේ මුන් නිකන්. . “

එහෙම කිව්වේ මනුජ.. අමායාගේ කර වටේ අත දාන ගමන්..

” ම්ම්.. ඒක තමා මනූ.. “

මේ කතාව යුමීට ඇහුනත් ඇහුනේ නැති ගානට හිටියේ ඔළුව පුපුරන්න තරම් වේදනාවක් දැනුණු නිසා..

” කේෂ් ඔය ප්ලේයර් එක ඔන් කරහන්.. “

මනුජ එහෙම කිව්වමයි කේෂ් පියවී සිහියට ආවේ..

එහෙම්ම ප්ලේයර් එකත් ඔන් කරලා කේෂ් ආයෙම ඇස් පියාගත්තේ හිතේ මහ බරක් තියාගෙන..

හයි වේ එකට පිං සිද්ද වෙන්න කේෂ්ලට ඉක්මනින් එන්න පුලුවන් වුනා..

ඔක්කොමලම එයාපෝට් එකෙන් බැස්සේ කිසිම කථාවක් නැතුව. .

” ඔයා යන්න මන් එන දවසට කියන්නම් .. “

කේශ් එහෙම කිව්වේ එයාලගේ ඩ්‍රයිවර්ට..

“හොදයි පුංචී මහත්‍තයා.. “

කේෂ් ඇඳලා හිටියෙත් කලු කලිසමට සුදු ශර්ට් එකක්.. යුමී එක්ක කථා වෙලා ඇන්දා වගේ තිබුනා..

එහාට වෙන්න අමායලා එක්ක ඉන්න කෙල්ලගේ මූන දිහා බැලුවම කේෂ් ට තේරුනේ කෙල්ලගේ මූනේ වෙනසක්. . ඒ තේරුනත් කොල්ල හිතුවේ මේ ගමනට අකමැත්තෙන් ආව නිසා කියලා..

” යමූ නේද බන් ඇතුලට.. “

” ම්ම්ම්.. යමන්.. “

මුලින්ම අමා, මනු එක්කත් ඊට පස්සෙන් යුමීත්, ඊටත් පස්සෙන් කේෂුත් ආවේ ඔවුන්ගේ කල්පනා වල. .

” මේ කෙල්ලට මොනවා වෙලාද කතාවක්වත් නෑ . . අසනීපයක්ද මන්දා.. “

එහෙම හිතුවේ කේෂ් ..

” අනෙ මගේ ඔලුව පුපුරන්න වගේනේ දෙයියනේ.. මට තේරෙන්නේ නෑ.. මන් බෑ කියලා කිව්ව නිසා මට මේ ගමන එන්ජෝයි කරන්න බැරි වෙන්නද කොහෙද මේ වැඩේ වෙලා තියෙන්නේ.. සෑ මට මේ #ඩම්බොව අවුස්සන්නවත් කතා කරගන්න බෑනේ.. පුදුම මහන්සියක් තියෙන්නේ… දෙවනී මනාලී වෙන එක මෙහෙම වේදනාවක්නම් මනාලි වෙච්ච එකීට කොහොම අමාරු වෙන්න ඕනේද යකෝ.. ඒත් අපේ එකී අර ඉන්නේ සිරික්කිය දාගෙන.. “

යුමී එහෙම හිත හිත ගිහින් ශක්තිමත් ශරීරෙක වැදිලා බිමට පතබෑවෙන්නේ නැතුව බේරුනේ අනූ නවයෙන්..

මෙතන තනිකරම වැරැද්ද යුමීගේ ඒ නිසාමයි යුමී අහිංසකයා වගේ ඒ මූන දිහා බැලුවේ..

” ආ මැඩම් මගේ ඇඟේම වදින්නේ මොකෝ මේ.. “

එතන හිටියේ ඩිශාන් ..

” ඔහ් තමුන්.. “

” ඔව් ඔව් මම තමා.. 😂😂😂 “

” ආ මම මේ වෙන කල්පනාවක ආවේ .. සොරී හොදේ.. ” .

” එහෙම සොරි කියලා බේරෙන්න බෑ නම්කී මගෙන්.. “

ඩිශාන් එහෙම කියලා ලං වෙනකොටම කෙල්ල තව ටිකක් එහාට ගියේ කේන්තියෙන්..

” යන යන තැන පස්සෙන් එනවා බූරුවෙක් වගේ.. 😡”

කෙල්ල කුටු කුටු ගගා බනින්න ගත්තේ තමන්ට යන්න නොදී හරස් කරන් ඉන්න නිසා..

” මොනවද කුටු කුටු ගාන්නේ.. “

යුමී ගස්සලා අහක බලාගත්තේ කේන්තියෙන්මයි..

” ගැස්සුවත් ලස්සනයිනේ මෙයා.. “

ඩිශාන් මනමාල බැල්මෙන් කිව්වේ යුමී ලඟට ලං වෙමින්..

එත් එක්කම කේන්තියෙන් එතනට ආවේ කේෂ් . .

” ආ මිස්ටර් ඩිශාන්.. “

එහෙම කියාගෙන ඩිශාන් ලඟ ඉන්න කෙල්ලගේ කරට අත දාලා තම සිරුරට ලං කරගත්තේ කේන්තියෙන්මයි..

” ආ මිස්ටර් නිකේෂ් .. කොහෙද යන්නේ මේ.. “

” මැලේශියා යනවා බිස්නස් වැඩකට .. “

” ඔහ් මාත් යන්නෙ මේ යෙලෝ කම්පැනි එකේ වැඩකට.. “

” ආ එහෙමද එහෙනම් අපි යනවා.. අපිත් ඒකටම තමා ආවේ.. “

” ඕකේ .. එහෙදි හම්බෙමූ.. “

එහෙම කියලා ඩිශාන් එතනින් ගියා විතරයි කේෂ් කෙල්ලව අතින් ඇදන් ගිහින් බිත්තියකට හේත්තූ කරලා ඒ මූනට එබුනේ කේන්තියෙන් ..

” මම තමුසෙට ආයේ ආයේ කියන්නේ නැ ඔය ඩිශාන් කාරයා එක්ක ඇවිලෙන්න යන එක නවත්තනවා.. “

කෙල්ලගේ මූන ලඟටම ඇඟිල්ල ලං කරලා කිව්වේ හුස්මක දුරින් ඉඳන්..

” 😂😂😂 ඒයි මේ ඔයාගේ ඔලුව උඩ කැරපොත්තෙක්.. “

” 😱 බුදු අම්මෝ.. “

කොල්ලා කෑ ගැහුව්ව විදිහට එයාපෝට් එකේ ඔක්කොම කොල්ල දිහා බැලුවේ පුදුමෙන්…

” 😂😂😂 මහ ලොකූ #ඩම්බෝ.. “

කෙල්ල ඈතට ගිහින් අත් දෙක ඔලුව උඩින් තියලා දිව දික් කලේ කේෂ්ට හිනැහෙමින්..

එහෙම්ම කෙල්ල පස්සෙන් ගිය කොල්ලට කෙල්ලගේ මේ වැඩේ නිසා තිබ්බ තරහා තවත් වැඩි වෙන්නේ කොල්ල කොහොමත් කේන්තී කාරයා නිසා..

ඒත් කෙල්ලගේ මේ දඟ වැඩ එක්ක කොල්ලට කෙල්ල ගැන හැඟීමක් ඇතී වෙන්නේ නොදැනිමයි..

ඒකමයි කේන්තියෙන් පස්සෙන් ගියත් ආයෙම මුකුත් නොකියා කෙල්ලගේ පිටිපස්සෙන් ගිහින් අත් දෙක පිටි පස්සට අල්ලලා යුමීගේ උරහිසින් ඔලුව තියලා කොල්ල කනට කරලා කියන්නේ..

” මතක තියා ගන්න #කූනිච්චී මේවට රිටන් එක ලැබෙනකොට වේදනාවක් දැනෙයි හොදේ.. “

කේෂ් එහෙම කිව්වේ ලා හිනාවකින්..

එලියෙන් බලන ඕන කෙනෙක්ට පේන්නේ හරිම ආදරනීය කපල් එකක් කියලා..ඒත් කෙල්ල හිටියේ අමාරුවෙන්.. මොකද අත පිටිස්සට කරලා අල්ලන් ඉන්න නිසා..

” අත අරිනවා #ඩම්බෝ මගේ අත.. “

එහෙම්ම කේෂ් කෙල්ලගේ මූනට කිස් එකක් දීල අත ඇරියේ කෙල්ලව රතූ කරමින්..

” තමුසෙට මම.. “

එහෙම කියලා හැරෙන්න යනකොට කොල්ල ඇස් වලින් කිව්වේ ඊලඟට චෙකින් වෙන්න ඉන්නේ යුමී කියලා..

ඒ නිසා කෙල්ල චෙකින් වෙලා කේෂ් එක්කම බෝඩින් රූම් එකට ගිහින් අක්කලා ලඟින් වාඩි වුනෙ කේෂ් ට රවමින්. .

” කොහෙද චූටී හිටියේ.. “

එහෙම ඇහුව්වේ අමායා..

” එකෙක්ගේ ඇඟේ වැදිලා ඒ මිනිහා තව ටිකෙන් මැරෙනවා .. මේ #කූනීච්චිගේ ඇගේ වැදිලා.. ඉතින් ඒක සෙට්ල් කරලා එනකොට පරක්කූ වුනා.. “

කේෂ් ඒ ටික කිව්වේ යුමී දිහා බලන ගමන් හිනැහෙමින්..

” අක්කා දන්නේ නෑනේ එක්කෙනෙක්.. “

කියනකොටම කේෂ් පැනලා කෙල්ලගේ කට වැහුව්වේ කතා කරගන්න බැරි වෙන්න..

ඇයි අප්පා මොන ලැජ්ජාවක්ද කැරපොත්තෙක් ට බයයි කිව්වම.. 😂😂😂😂😂

” කට වහගෙන ඉන්නවා තමුසේ.. “

” මොකද බන් ඔය අපේ නෑනගේ කට අත ඇරපන්.. හුස්ම ගන්න බෑ යකෝ කෙල්ලට.. “

ඇස් වල කඳුලු පිරුන කෙල්ලව එහෙම්ම ඇස් පියවිලා කේෂ්ගේ ඇගට හේත්තූ වුනේ කේෂ් ගැස්සිලා යනකොටයි..

” සයුමී..”

කේෂ් එහෙම කියලා කෙල්ලට කතා කලත් කෙල්ල එහෙම්ම ඉන්න නිසා කොල්ලට වගෙම අමාට මනූට වුනත් දැනුනේ බයක්…

ඒත් එක්කම කේෂ් කලබලෙන් මූන එහෙ මෙහේ කරලා කෙල්ල දිහා බලනකොට දැක්කේ කෙල්ල හුස්ම ගන්නේ අමාරුවෙන් කියලා..

” යුමී. . “

එ නිසාමයි කොල්ල කෙල්ලගේ මූනෙන් අල්ලා හොලවන්නේ..

ඒත් එක්කම කේෂ් දකින්නේ ඇස් පිය තද කරන් ඉන්න යුමීව.. එකෙන්ම කොල්ලට තේරෙනවා මේකී කරන්නේ මේ බොරුවක් කියලා ..

” මනුවා කෘතිම ස්වසනය දෙන්න වෙන සීන් එකක් තියෙන්නේ බම්.. “

එහෙම කිව්වේ මනූට ඇහැක් ගහමින්..

” ඒක තමා උඹම දීපන්.. “

” 😱 බුදු අම්මෝ එපා.. “

එහෙම කියලා යුමී එහාට ගියේ හිනැහෙමින්..

” චූටී කන පලාගන්න එපා ඔය වගේ බොරු කරලා මේ තාම මාව ගැහෙනවා.. “

අමායා ඒ ටික නම් කිව්වේ සැරෙන්..

අමායා එහෙම කියනවා එක්කම කේෂ් යුමී ලඟට ගිහින් ……..


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 මොනා වෙයිද.. ?

👉 ඊලඟ කොටස තවත් රසවත්.. හාද…. 😂😂😂

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

අමායගෙන් යුමීට
~~~~~~~~~~~~~~~~
දහසක් පැතුම් මල් ඵල ලබලා
හීන රැසක් එක පොකුරක ගැට ගසලා
රන් හුයෙන් දෑගිලී එක් කරලා
යනවා ඔහුගේම පතිනිය වීලා

දෑසට කදුලු ඉනුවේ මව සොයුරිය සිහි වීලා
මතකයි පියා නැතුවත් රජ සැප දුන්නා
බොරුවට රණ්ඩු වුවත් සෙනෙහස වැඩිවා
කොහොමද යන්නේ ඔබ දෙන්නව අත හැරලා

පන වගේ ආලේ කේරුවත් ඔහුගේ වේන්න
හිතුවේම නෑනේ ඔබලාගෙන් වෙන් වෙන්න
දුක ඉරිතලා මගේ හදවත කකියන්නේ
කොහොමද ඔබලා නොමැතිව හෙට දින ඉන්නේ

නංගියේ මගේ මේ ටික අහන්නකෝ
පොඩ්ඩක් ඔබේ දග වැඩ ටික නවත්තලා
අම්මට මාව නැති අඩුවත් නොදැනෙන්න
අම්මව බලා ගන්නකෝ ඇස් දෙක මෙන්ම

කෙල්ලේකුට උරුමය ලෙස අද දවසේ
පොඩි කල සිටන් සිටි ගේ දොර අත් හැරලා
සේනේහස පිරි අපි වුන් තැන් දාලා
මා අද යනවා ඔහුගේ පතිනිය ව්ලා

නංගියේ ඔහොම නුබ හඩනා ව්ට තුරුලේ
කොහොමද අක්ක යන්නේ අය්යා එක්ක
අද මා නික්ම පති කුලයට ගිය නමුදු
හැමදා නුබේ අක්කාමය දිව් තිබේන තුරු

යන්නට නික්මිලා ඔහුගේ සෙවන වෙත
දෑසේ කදුලු සගවා මට අවසර දෙන්න
වැදලා මවුගේ පා කමලත් සිබිමින්නේ
මා නික්මි යනවා අද යුග දිව් අරභන්න…..

👉 Saduni Mal Kumari Pathiranage අක්කීගෙන් මේ ආව කමෙන්ට් එක… ඇත්තමයි මෙහෙම කමෙන්ට් එනකොට පුදුම ශක්තියක් එන්නේ.. ඇත්තටම මට පුදුම සතුටක් ආවේ මේ කමෙන්ට් එක දැක්කම.. තැන්කිව් අක්කී පැටියෝ…. මගේ කතාවට ඔයා කොයි තරම් ආදරෙයි ද කියලා මං දන්නවා.. ලියන අපිට මේවගේ එක කමෙන්ට් එකක් ඇතී ලොකූ හයියක් වෙන්න..

හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

~~~~~~~~~~~

අද කතාව කොහොමද ?
+1
8
+1
126
+1
4
+1
6
+1
0
+1
0
+1
1

60 COMMENTS

  1. It is appropriate time to make some plans for the future and it is
    time to be happy. I’ve read this post and if I could I desire to suggest you some interesting things or advice.
    Perhaps you could write next articles referring to this article.
    I wish to read more things about it!

  2. Fantastic beat ! I wish to apprentice while you amend your website,
    how could i subscribe for a blog web site? The account aided
    me a acceptable deal. I had been a little bit acquainted of this your
    broadcast provided bright clear concept

  3. I loved as much as you’ll receive carried out right here.
    The sketch is tasteful, your authored subject matter stylish.

    nonetheless, you command get bought an impatience over that
    you wish be delivering the following. unwell unquestionably come further
    formerly again since exactly the same nearly a lot often inside case you shield this increase.

  4. Hello There. I found your blog using msn. This is a very well written article.
    I’ll make sure to bookmark it and return to read more of your useful info.
    Thanks for the post. I will certainly return.

  5. I loved as much as you’ll receive carried out right here.
    The sketch is tasteful, your authored material stylish.

    nonetheless, you command get got an impatience over that you wish be delivering the following.
    unwell unquestionably come more formerly again as exactly the same nearly very often inside case you shield this hike.

  6. Hello just wanted to give you a quick heads up. The words in your article seem to be
    running off the screen in Chrome. I’m not sure if this is a format issue or something to do
    with internet browser compatibility but I figured I’d post to let
    you know. The design look great though! Hope you get
    the issue resolved soon. Thanks

  7. I am really impressed with your writing skills as neatly as with the format for your blog.
    Is this a paid topic or did you modify it yourself?
    Anyway stay up the excellent high quality writing, it’s uncommon to look a nice blog like
    this one nowadays..

  8. Just wish to say your article is as astonishing. The clearness in your post is just nice and i
    can assume you are an expert on this subject. Well with your permission let me to grab your
    feed to keep updated with forthcoming post. Thanks a million and please continue
    the rewarding work. ps4 games https://tinyurl.com/45xtc52b ps4 games

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here