තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…
┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓
💏💏 සප්රයිස් එක 💏 💏
මායි එයයි යාලුවෙලා අදට අවුරැදු 3ක් වෙලා. ගල් හිතක් තිබුන එයා එක්ක අවුරැදු 3ක් හිටියා කිවිවම මටත් හරිම පුදුමයි. එයා මාත් එක්ක කොචිචර රණ්ඩු කලත් මං එයා එක්ක පැටලෙන්න ගියේ නෑ.
“රමී.. මේ අදවත් මාව ටිකක් ඇවිදින්න එක්කන් යනවද??. අද වගේ දවසකවත්..”
“අනේ මේ නිෂු අදත් වෙනදා වගේම දවසක් තමයි. ඔයා හිතන්නේ මට වැඩක් ඇත්තෙම නෑ කියලද.. ඔයාව එහෙ මෙහෙ එක්කන් යන්න තරමි..”
“එහෙම කියන්න එපා රමී.. මං ආස නිසානේ යමුද ඇහුවේ..”
“මේ මොකද ලගකදි ඉදන් මට රමී රමී ගාන්නේ..”
“ආදරේටනේ අයියේ..”
“බමිබු ආදරේ.. මට හරි නමක් තියෙනවා. ඒක කියනවා..”
කෙල්ලගේ හූමි සද්දයක්වත් නෑ. කියව කියව හිටිය මේකිට මොකද වුනේ. අද කතා කලා සැර වැඩිද මංදා..
“නිෂු ඔයා ඉන්නවද..”
“මිමිමි.. ඔවි රමීන් කියන්න.. මං අහන් ඉන්නේ. .”
මෙන්න කෙල්ල ඒ පාර නම කියලම කතා කරනවා.
“හරි හරි හවස 3ට නුගේගොඩ හන්දියට ඇවිත් ඉන්නවකෝ. මං එන්නමි ගන්න..”
“වාවි… ඔය ඇත්තමද .. ඔයාගේ ගල් හිත අද වගේ දවසක හරි උණුවුන එක ගැන සතුටුයි..”
“ඇති ඇති බටර් පාර. ඔයා දන්නවනේ කෙල්ලේ මට තත්පරෙත් කෝටියක් වටිනවා කියලා…
“අපෝ මං ඒක දන්නවා හොදට. එහෙනමි මං 3 වෙද්දි ඇවිත් ඉන්නමි..”
“මිමි.. අදට අපි යාලුවෙලා අවුරැදු 3ක් වෙනවනේ. මං මොනාහරි ගේන්නමි. ටිකක් නිදහසේ ඉමු..”
“නිදහසේ කිවිවේ රමී..”
“නිදහසේ කිවිවේ නිදහසට.. වැඩි දේවල් අහලා මගේ යකා අවුස්සන්න එපා..”
♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡
හවස 3 වෙද්දි කෙල්ල ආවා නුගේගොඩ හන්දියට. නපුරැ මාන්නක්කාරයා තවමත් නෑ. කෙල්ල කීප සැරයක්ම කොල්ලට ගත්තත් කොල්ලා ෆෝන් එක ඉස්සුවේ නෑ. ටිකක් වෙලා යද්දි කොල්ලා ආවා.
“නිෂු නගින්න කාර් එකට..”
කෙල්ලගේ ලග නතර වුනු රමීගේ කාර් එක දැකලා කෙල්ලට පුදුම තරමි සතුටක් දැනුනා. කෙල්ල කාර් එකට නැගලා ටිකක් දුර යනකන් කිසි කතාවක් දෙන්නා අතර ඇති වුනේ නෑ..
“රමී.. මේ කොයිද මේ.. අපි වෙනදා යන තැන නෙමෙයිනේ..”
“හැමදාම බීචි ගානෙයි පන්සල් ගානෙයි යන්න බෑනේ. ඒකයි මෙතන්ට ආවේ..”
“ඒත් මට බෑ මේවට යන්න. අනික කවදාවත් ඔයා මෙහෙම නෑ. මේ ඇයි අද..”
කොල්ලට ඕනි වුනෙත් කෙල්ලගෙ හැසිරිම පරික්ෂා කරන්නයි.
“මේ විකාර බහුබූත දොඩවන්න එපා. තමුසේ මට ඇත්තටම ආදරේ නමි මාව විශ්වාස නමි ඇයි මාත් එක්ක ඉන්න බය..”
“බයක් නෙමෙයි රමී.. මං ආස නෑ කියලා ඔයා දන්නවනේ. දැන දැනත් මෙහෙම . අනික තාම ගෙවල් වලින් දන්නෙවත් නෑ..”
“කෙහෙල්මල තමයි. විකාර ආදරේ..”
කොල්ලා බොරැ තරහක් අරං කෙල්ලට දිගින් දිගටම බනින්න ගත්තා. කොල්ලට ඕනි වුනේ අද කෙල්ලට ලොකු සප්රයිස් එකක් දෙන්න. කොල්ලා ආයෙත් පටන් ගත්තා.
“තමුසෙවයි තමුසෙගේ ආදරෙයි මං අද හොදට දැන ගත්තා නිෂු. මට දැං මේ මගුල ඇති වෙලා තියෙන්නේ..”
“එහෙම කියන්න එපා රමී. මං ඇත්තටම ඔයාට පණ වගේ ආදරෙයි රත්තරං..”
♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡
දැන්නමි කොල්ලට කෙල්ල ගැන ඇත්තටම දුකයි. කොල්ලා කොහොමහරි කෙල්ලගේ ෆෝන් එක ගත්තේ බොරැවට චෙක් කරන්න වගේ. කොල්ලට ඇත්තටම ඕනි වුනේ කෙල්ලගෙ අමිමගේ නමිබර් එක ගන්න.
කෙල්ල නමි කියලා තිබිබේ කෙල්ලගේ අයියා ගොඩක් වසයි කියලා. ඒ නිසා රමී ගැන ගෙදරට කියන්න කෙල්ල පණ බයේ හිටියේ. කොල්ලගේ වැඩේ හරි. කෙල්ලගෙ ෆෝන් එකේ “Amma” කියලා සේවි කරලා තියෙනවා. කොල්ලට හිතින් හිනා. කොල්ලා නමිබර් එක කට පාඩමේ තියා ගත්තේ පටිට අමාරැවෙන්. මොකද කොල්ලට අමතක වෙන ලෙඩක් තිබිබා.
“රමී ඔයා කවදාවත් මගේ ෆෝන් එක අරං ඔහොම බලලා නෑනේ..”
“ඇයි තමුසෙට මට හොරා තව කොල්ලෝ ඉන්නවද… මාටිටු වෙයි කියලා බය වුනාද…”
“ආ….. තියා ගන්නවා. නග්ග ගත්තු තැනින්ම ආයේ ගිහිං දාන්නමි අපරාදේ මගේ වෙලාව..”
කෙල්ලට වචනයක් කියන්නවත් කොල්ලා ඉඩක් තිබිබේ නෑ. කෙල්ල හිතුවෙවත් නැති වේගෙන් කොල්ලා කාර් එක පාරට දැමිමා. නග්ග ගත්ත තැනින්ම කාර් එක නවත්තපු කොල්ලා මෙහෙම කියනවා.
“නිෂු තමුසෙට මාව සැකයි. විශ්වාසයක් නැතුව තවත් මේක ඉස්සරහට අරං යන එකේ තේරැමක් නෑ. මං මේක නවත්තනවා. තමුසෙට මට වඩා හොද සීලවන්තයෙක් ලැබෙයි රෑමි ගානේ එක්කන් යන්නේ නැති. දැන්වත් බහිනවා හලෝ මගේ කාර් එකෙන්.
කෙල්ලට පාරෙදිම ඇස් වලට කදුලු එන්න ගත්තා. කෙල්ල කාර් එකෙන් බැස්සේ කිසි දෙයක් හිතා ගන්න බැරැව. බැහැලා යන කෙල්ල දිහා කොල්ලා බලන් හිටියේ පටිට දුකෙන්. තව පොඩිඩක් දුකින් ඉන්න බබා. මං ඔයාට ආයේ කවදාවත් දුකක් දැනෙන්නවත් දෙන්නේ නෑ.
♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡
කෙල්ල ගෙදර එන අතරේ කොල්ලා කෙල්ලගෙ අමිමට කතා කලා.
“හෙලෝ.. මේ නිෂුගේ අමිමද…”
“ඔවි කතා කරනවා.. මේ කවුද..”
“මං රමීන්. අමිමා මට අමිමගේ දුව නිෂු ගැන අදහසක් තියෙනවා. කලබල වෙන්න එපා අමිමා. මං අමිමව ඇවිත් හමිබෙලා කතා කරන්නමි..”
“ඒක හොදයි. මේ වගේ කතා කරනවට වඩා හමිබෙලා කතා කරන එක හොදයි. තාත්තා ඉන්න වෙලාවකම එන්න ගෙවල් එහෙම දන්නවානමි..”
“මං නංගිගෙන් අහගෙන හෙටම ඇවිත් යන්නමි අමිමා..”
කොල්ලා අමිමා එක්ක කතා කරලා කෙල්ලට කෝල් කලේ ගෙදර ආවද බලන්න. මාර වැඩේ. කෙල්ල ෆෝන් එක ඔෆ් කරගෙන. මේ අතරේ කෙල්ල දුකින්ම ගෙදර එනවා.
කෙල්ල ගෙදර ආවේ පටිට දුකෙන්. ආපු ගමන් කාමරේ දොර වහං කෙල්ල අඩන්න පටන් ගත්තා. විනාඩි පහලවක් ගිහිං අමිමා දොරට ගහනවා.
“ලමයෝ.. මේ දොර අරින්න ..”
අමිමගේ වදේට කෙල්ල දොර ඇරලා මුකුත් නොවුනා වගේ හිනාවක් දැමිමා.
” අද කොයිද ගියේ..”
“ඇයි අමිමා මං කිවිවේ හංසිගේ ගෙදර යනවා කියලා..”
“ඇත්තද හංසි එක්කද කාර් එකක් ඇතුලේ හිටියේ..”
අමිමත් චන්ඩියා වගේ කතා කරන්නේ රමී අමිමට සමිපූර්ණ විස්තරේ කියලා තිබිබ නිසා. අමිමා කිවිව දේට නිෂුගේ ඇස් දෙක දොබ ගෙඩියක් තරමි ලොකු වුනා.
“දෝණි මේ තවත් මට බොරැ කියන්න එපා. අවුරැදු 3ක් මේක හංගගෙන තවත් හංගන්නද ලෑස්ති වෙන්නේ. මට රමීන් පුතා කතා කරලා හැමදේම කිවිවා.”
“රමීන් අමිමට කතා කලා..”
“ඔවි කතා කලා. හෙට ඒ ලමයා අපේ දිහා එනවා කිවිවා අප්පචිචියි අයියයි ඉද්දි ඔයා ගැන කතා කරන්න..”
කෙල්ලට හිතා ගන්න බෑ. කෙල්ල කමිබුලට ගහ ගත්තා. අත කොනිත්ත ගත්තා. ඒ මේ හිනයක්ද හැබෑවක්ද බලන්න. අමිමා කෙල්ලගේ හිත හදලා ගියාට පස්සේ කෙල්ල නපුරැ කුමාරයාව අල්ල ගන්න හිතන් බෑග් එකෙන් ෆෝන් එක අරං ඔන් කර ගත්තා. මෙන්න මිස් කෝලුයි මැසේජ්නුයි පෝලිමක් එනවා.
” කොහොමද මැණික මගේ සප්රයිස් එක…..”
කෙල්ලට මැසේජ් එක දැකලා පුදුම හිනාවක් ගියා. කෙල්ල කෙලින්ම ගත්තා කොල්ලට කෝල් එකක්.
♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡
“හෙලෝ .. සුදු මහත්තයා මේ තරමි දෙයක් මං හිතුවෙවත් නෑ. හරි නරකයි ඔයා. මාව ඇඩෙවිවා..”
“මට සමාවෙන්න මගේ සුදු නංගි. මං ඔයාට ගොඩාක් දුක් දුන්නා. මං ඔයාට ගොඩාක් වැරදි කලා. හිත රිද්දුවා. ඒත් අද මං දැන ගත්තා ඔයා කොහොම කෙනෙක්ද කියලා.”
“ඒ කිවිවේ මගේ අයියේ..”
“ඒ කිවිවෙද … ඒ කිවිවේ බී. මට කියන්නත් බැරි වුනානේ..”
” ඒ මොකක්ද රමී..”
“හැපි ඇනිවසරි මැණික..”
“මිමි.. ඇතියන්තමි දැන්වත් කිවිවා..”
“මේ හෙට මට එන්න පාර හරියට කියන්න හොදේ..”
“අපොයි හරි හරි මං කියන්නමි…. හී.. හී..”
“හිනා නෙමෙයි. මොකද පාර වැරදුනොත් අපරාදේ.. දන්නවනේ මට තත්පරෙත් කෝටියක් වටිනවා කියලා..”
දෙදෙනාටම සිනා ගියේ එකවරය.
♡♡♡♡♡ සමාප්තයි ♡♡♡♡♡
උපුටාගැනීමකි.

First off I would like to say fantastic blog! I had a quick
question in which I’d like to ask if you don’t
mind. I was curious to find out how you center yourself
and clear your thoughts prior to writing. I’ve had trouble clearing my thoughts in getting
my ideas out. I truly do enjoy writing but it just seems
like the first 10 to 15 minutes tend to be wasted just trying to figure out how
to begin. Any suggestions or tips? Kudos! 0mniartist asmr
hello there and thank you for your info – I have
definitely picked up something new from right here. I did however expertise a few technical points using this site, as I experienced to reload the site lots of
times previous to I could get it to load properly.
I had been wondering if your hosting is OK?
Not that I’m complaining, but sluggish loading instances times will often affect
your placement in google and could damage your quality score if
advertising and marketing with Adwords. Well I’m adding this RSS to
my email and can look out for a lot more of your respective interesting content.
Ensure that you update this again very soon. 0mniartist asmr
Howdy just wanted to give you a quick heads up. The words in your post seem to
be running off the screen in Ie. I’m not sure if this is a formatting issue or something to do with web browser compatibility but I thought
I’d post to let you know. The design look great though!
Hope you get the problem resolved soon. Thanks asmr 0mniartist
Hi it’s me, I am also visiting this website on a regular basis, this web site is
truly good and the visitors are actually sharing
fastidious thoughts. 0mniartist asmr
Excellent post. I certainly appreciate this site.
Continue the good work! 0mniartist asmr