කෙටි කතාවක් – සප්‍රයිස් එක

171
3300

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

💏💏 සප්‍රයිස් එක 💏 💏

මායි එයයි යාලුවෙලා අදට අවුරැදු 3ක් වෙලා. ගල් හිතක් තිබුන එයා එක්ක අවුරැදු 3ක් හිටියා කිවිවම මටත් හරිම පුදුමයි. එයා මාත් එක්ක කොචිචර රණ්ඩු කලත් මං එයා එක්ක පැටලෙන්න ගියේ නෑ.

“රමී.. මේ අදවත් මාව ටිකක් ඇවිදින්න එක්කන් යනවද??. අද වගේ දවසකවත්..”

“අනේ මේ නිෂු අදත් වෙනදා වගේම දවසක් තමයි. ඔයා හිතන්නේ මට වැඩක් ඇත්තෙම නෑ කියලද.. ඔයාව එහෙ මෙහෙ එක්කන් යන්න තරමි..”

“එහෙම කියන්න එපා රමී.. මං ආස නිසානේ යමුද ඇහුවේ..”

“මේ මොකද ලගකදි ඉදන් මට රමී රමී ගාන්නේ..”

“ආදරේටනේ අයියේ..”

“බමිබු ආදරේ.. මට හරි නමක් තියෙනවා. ඒක කියනවා..”

කෙල්ලගේ හූමි සද්දයක්වත් නෑ. කියව කියව හිටිය මේකිට මොකද වුනේ. අද කතා කලා සැර වැඩිද මංදා..

“නිෂු ඔයා ඉන්නවද..”

“මිමිමි.. ඔවි රමීන් කියන්න.. මං අහන් ඉන්නේ. .”

මෙන්න කෙල්ල ඒ පාර නම කියලම කතා කරනවා.

“හරි හරි හවස 3ට නුගේගොඩ හන්දියට ඇවිත් ඉන්නවකෝ. මං එන්නමි ගන්න..”

“වාවි… ඔය ඇත්තමද .. ඔයාගේ ගල් හිත අද වගේ දවසක හරි උණුවුන එක ගැන සතුටුයි..”

“ඇති ඇති බටර් පාර. ඔයා දන්නවනේ කෙල්ලේ මට තත්පරෙත් කෝටියක් වටිනවා කියලා…

“අපෝ මං ඒක දන්නවා හොදට. එහෙනමි මං 3 වෙද්දි ඇවිත් ඉන්නමි..”

“මිමි.. අදට අපි යාලුවෙලා අවුරැදු 3ක් වෙනවනේ. මං මොනාහරි ගේන්නමි. ටිකක් නිදහසේ ඉමු..”

“නිදහසේ කිවිවේ රමී..”

“නිදහසේ කිවිවේ නිදහසට.. වැඩි දේවල් අහලා මගේ යකා අවුස්සන්න එපා..”

♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡

හවස 3 වෙද්දි කෙල්ල ආවා නුගේගොඩ හන්දියට. නපුරැ මාන්නක්කාරයා තවමත් නෑ. කෙල්ල කීප සැරයක්ම කොල්ලට ගත්තත් කොල්ලා ෆෝන් එක ඉස්සුවේ නෑ. ටිකක් වෙලා යද්දි කොල්ලා ආවා.

“නිෂු නගින්න කාර් එකට..”

කෙල්ලගේ ලග නතර වුනු රමීගේ කාර් එක දැකලා කෙල්ලට පුදුම තරමි සතුටක් දැනුනා. කෙල්ල කාර් එකට නැගලා ටිකක් දුර යනකන් කිසි කතාවක් දෙන්නා අතර ඇති වුනේ නෑ..

“රමී.. මේ කොයිද මේ.. අපි වෙනදා යන තැන නෙමෙයිනේ..”

“හැමදාම බීචි ගානෙයි පන්සල් ගානෙයි යන්න බෑනේ. ඒකයි මෙතන්ට ආවේ..”

“ඒත් මට බෑ මේවට යන්න. අනික කවදාවත් ඔයා මෙහෙම නෑ. මේ ඇයි අද..”

කොල්ලට ඕනි වුනෙත් කෙල්ලගෙ හැසිරිම පරික්ෂා කරන්නයි.

“මේ විකාර බහුබූත දොඩවන්න එපා. තමුසේ මට ඇත්තටම ආදරේ නමි මාව විශ්වාස නමි ඇයි මාත් එක්ක ඉන්න බය..”

“බයක් නෙමෙයි රමී.. මං ආස නෑ කියලා ඔයා දන්නවනේ. දැන දැනත් මෙහෙම . අනික තාම ගෙවල් වලින් දන්නෙවත් නෑ..”

“කෙහෙල්මල තමයි. විකාර ආදරේ..”

කොල්ලා බොරැ තරහක් අරං කෙල්ලට දිගින් දිගටම බනින්න ගත්තා. කොල්ලට ඕනි වුනේ අද කෙල්ලට ලොකු සප්‍රයිස් එකක් දෙන්න. කොල්ලා ආයෙත් පටන් ගත්තා.

“තමුසෙවයි තමුසෙගේ ආදරෙයි මං අද හොදට දැන ගත්තා නිෂු. මට දැං මේ මගුල ඇති වෙලා තියෙන්නේ..”

“එහෙම කියන්න එපා රමී. මං ඇත්තටම ඔයාට පණ වගේ ආදරෙයි රත්තරං..”

♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡

දැන්නමි කොල්ලට කෙල්ල ගැන ඇත්තටම දුකයි. කොල්ලා කොහොමහරි කෙල්ලගේ ෆෝන් එක ගත්තේ බොරැවට චෙක් කරන්න වගේ. කොල්ලට ඇත්තටම ඕනි වුනේ කෙල්ලගෙ අමිමගේ නමිබර් එක ගන්න.

කෙල්ල නමි කියලා තිබිබේ කෙල්ලගේ අයියා ගොඩක් වසයි කියලා. ඒ නිසා රමී ගැන ගෙදරට කියන්න කෙල්ල පණ බයේ හිටියේ. කොල්ලගේ වැඩේ හරි. කෙල්ලගෙ ෆෝන් එකේ “Amma” කියලා සේවි කරලා තියෙනවා. කොල්ලට හිතින් හිනා. කොල්ලා නමිබර් එක කට පාඩමේ තියා ගත්තේ පටිට අමාරැවෙන්. මොකද කොල්ලට අමතක වෙන ලෙඩක් තිබිබා.

“රමී ඔයා කවදාවත් මගේ ෆෝන් එක අරං ඔහොම බලලා නෑනේ..”

“ඇයි තමුසෙට මට හොරා තව කොල්ලෝ ඉන්නවද… මාටිටු වෙයි කියලා බය වුනාද…”

“ආ….. තියා ගන්නවා. නග්ග ගත්තු තැනින්ම ආයේ ගිහිං දාන්නමි අපරාදේ මගේ වෙලාව..”

කෙල්ලට වචනයක් කියන්නවත් කොල්ලා ඉඩක් තිබිබේ නෑ. කෙල්ල හිතුවෙවත් නැති වේගෙන් කොල්ලා කාර් එක පාරට දැමිමා. නග්ග ගත්ත තැනින්ම කාර් එක නවත්තපු කොල්ලා මෙහෙම කියනවා.

“නිෂු තමුසෙට මාව සැකයි. විශ්වාසයක් නැතුව තවත් මේක ඉස්සරහට අරං යන එකේ තේරැමක් නෑ. මං මේක නවත්තනවා. තමුසෙට මට වඩා හොද සීලවන්තයෙක් ලැබෙයි රෑමි ගානේ එක්කන් යන්නේ නැති. දැන්වත් බහිනවා හලෝ මගේ කාර් එකෙන්.

කෙල්ලට පාරෙදිම ඇස් වලට කදුලු එන්න ගත්තා. කෙල්ල කාර් එකෙන් බැස්සේ කිසි දෙයක් හිතා ගන්න බැරැව. බැහැලා යන කෙල්ල දිහා කොල්ලා බලන් හිටියේ පටිට දුකෙන්. තව පොඩිඩක් දුකින් ඉන්න බබා. මං ඔයාට ආයේ කවදාවත් දුකක් දැනෙන්නවත් දෙන්නේ නෑ.

♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡



කෙල්ල ගෙදර එන අතරේ කොල්ලා කෙල්ලගෙ අමිමට කතා කලා.

“හෙලෝ.. මේ නිෂුගේ අමිමද…”

“ඔවි කතා කරනවා.. මේ කවුද..”

“මං රමීන්. අමිමා මට අමිමගේ දුව නිෂු ගැන අදහසක් තියෙනවා. කලබල වෙන්න එපා අමිමා. මං අමිමව ඇවිත් හමිබෙලා කතා කරන්නමි..”

“ඒක හොදයි. මේ වගේ කතා කරනවට වඩා හමිබෙලා කතා කරන එක හොදයි. තාත්තා ඉන්න වෙලාවකම එන්න ගෙවල් එහෙම දන්නවානමි..”

“මං නංගිගෙන් අහගෙන හෙටම ඇවිත් යන්නමි අමිමා..”

කොල්ලා අමිමා එක්ක කතා කරලා කෙල්ලට කෝල් කලේ ගෙදර ආවද බලන්න. මාර වැඩේ. කෙල්ල ෆෝන් එක ඔෆ් කරගෙන. මේ අතරේ කෙල්ල දුකින්ම ගෙදර එනවා.

කෙල්ල ගෙදර ආවේ පටිට දුකෙන්. ආපු ගමන් කාමරේ දොර වහං කෙල්ල අඩන්න පටන් ගත්තා. විනාඩි පහලවක් ගිහිං අමිමා දොරට ගහනවා.

“ලමයෝ.. මේ දොර අරින්න ..”

අමිමගේ වදේට කෙල්ල දොර ඇරලා මුකුත් නොවුනා වගේ හිනාවක් දැමිමා.

” අද කොයිද ගියේ..”

“ඇයි අමිමා මං කිවිවේ හංසිගේ ගෙදර යනවා කියලා..”

“ඇත්තද හංසි එක්කද කාර් එකක් ඇතුලේ හිටියේ..”

අමිමත් චන්ඩියා වගේ කතා කරන්නේ රමී අමිමට සමිපූර්ණ විස්තරේ කියලා තිබිබ නිසා. අමිමා කිවිව දේට නිෂුගේ ඇස් දෙක දොබ ගෙඩියක් තරමි ලොකු වුනා.

“දෝණි මේ තවත් මට බොරැ කියන්න එපා. අවුරැදු 3ක් මේක හංගගෙන තවත් හංගන්නද ලෑස්ති වෙන්නේ. මට රමීන් පුතා කතා කරලා හැමදේම කිවිවා.”

“රමීන් අමිමට කතා කලා..”

“ඔවි කතා කලා. හෙට ඒ ලමයා අපේ දිහා එනවා කිවිවා අප්පචිචියි අයියයි ඉද්දි ඔයා ගැන කතා කරන්න..”

කෙල්ලට හිතා ගන්න බෑ. කෙල්ල කමිබුලට ගහ ගත්තා. අත කොනිත්ත ගත්තා. ඒ මේ හිනයක්ද හැබෑවක්ද බලන්න. අමිමා කෙල්ලගේ හිත හදලා ගියාට පස්සේ කෙල්ල නපුරැ කුමාරයාව අල්ල ගන්න හිතන් බෑග් එකෙන් ෆෝන් එක අරං ඔන් කර ගත්තා. මෙන්න මිස් කෝලුයි මැසේජ්නුයි පෝලිමක් එනවා.

” කොහොමද මැණික මගේ සප්‍රයිස් එක…..”

කෙල්ලට මැසේජ් එක දැකලා පුදුම හිනාවක් ගියා. කෙල්ල කෙලින්ම ගත්තා කොල්ලට කෝල් එකක්.

♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡

“හෙලෝ .. සුදු මහත්තයා මේ තරමි දෙයක් මං හිතුවෙවත් නෑ. හරි නරකයි ඔයා. මාව ඇඩෙවිවා..”

“මට සමාවෙන්න මගේ සුදු නංගි. මං ඔයාට ගොඩාක් දුක් දුන්නා. මං ඔයාට ගොඩාක් වැරදි කලා. හිත රිද්දුවා. ඒත් අද මං දැන ගත්තා ඔයා කොහොම කෙනෙක්ද කියලා.”

“ඒ කිවිවේ මගේ අයියේ..”

“ඒ කිවිවෙද … ඒ කිවිවේ බී. මට කියන්නත් බැරි වුනානේ..”

” ඒ මොකක්ද රමී..”

“හැපි ඇනිවසරි මැණික..”

“මිමි.. ඇතියන්තමි දැන්වත් කිවිවා..”

“මේ හෙට මට එන්න පාර හරියට කියන්න හොදේ..”

“අපොයි හරි හරි මං කියන්නමි…. හී.. හී..”

“හිනා නෙමෙයි. මොකද පාර වැරදුනොත් අපරාදේ.. දන්නවනේ මට තත්පරෙත් කෝටියක් වටිනවා කියලා..”

දෙදෙනාටම සිනා ගියේ එකවරය.

♡♡♡♡♡ සමාප්තයි ♡♡♡♡♡

උපුටාගැනීමකි.

අද කතාව කොහොමද ?
+1
12
+1
80
+1
18
+1
2
+1
1
+1
1
+1
5

171 COMMENTS

  1. First off I would like to say fantastic blog! I had a quick
    question in which I’d like to ask if you don’t
    mind. I was curious to find out how you center yourself
    and clear your thoughts prior to writing. I’ve had trouble clearing my thoughts in getting
    my ideas out. I truly do enjoy writing but it just seems
    like the first 10 to 15 minutes tend to be wasted just trying to figure out how
    to begin. Any suggestions or tips? Kudos! 0mniartist asmr

  2. hello there and thank you for your info – I have
    definitely picked up something new from right here. I did however expertise a few technical points using this site, as I experienced to reload the site lots of
    times previous to I could get it to load properly.
    I had been wondering if your hosting is OK?

    Not that I’m complaining, but sluggish loading instances times will often affect
    your placement in google and could damage your quality score if
    advertising and marketing with Adwords. Well I’m adding this RSS to
    my email and can look out for a lot more of your respective interesting content.
    Ensure that you update this again very soon. 0mniartist asmr

  3. Howdy just wanted to give you a quick heads up. The words in your post seem to
    be running off the screen in Ie. I’m not sure if this is a formatting issue or something to do with web browser compatibility but I thought
    I’d post to let you know. The design look great though!
    Hope you get the problem resolved soon. Thanks asmr 0mniartist

  4. Hi it’s me, I am also visiting this website on a regular basis, this web site is
    truly good and the visitors are actually sharing
    fastidious thoughts. 0mniartist asmr

  5. Right here is the right webpage for everyone who wants to find out about this topic.
    You know so much its almost hard to argue with you (not that I really will need to…HaHa).
    You certainly put a fresh spin on a topic that’s been written about for ages.
    Great stuff, just great!

  6. Hi, i think that i saw you visited my website so i came to “return the favor”.I am attempting
    to find things to improve my web site!I suppose its ok
    to use a few of your ideas!!

  7. We are a group of volunteers and opening a new scheme in our community.

    Your site provided us with valuable info to work on.
    You’ve done a formidable job and our whole community will be grateful
    to you.

  8. Wonderful post but I was wondering if you could write a litte more on this topic?
    I’d be very thankful if you could elaborate a little bit more.
    Appreciate it!

  9. I blog often and I truly thank you for your content.
    The article has truly peaked my interest. I will take a note of
    your blog and keep checking for new details about once per week.
    I opted in for your Feed too.

  10. scoliosis
    I’m amazed, I have to admit. Seldom do I come across a blog
    that’s equally educative and interesting, and without a doubt, you’ve hit the nail on the head.
    The problem is something which not enough folks are speaking intelligently about.
    Now i’m very happy that I found this in my
    search for something regarding this. scoliosis

  11. Hi there this is somewhat of off topic but I
    was wondering if blogs use WYSIWYG editors or if you have to manually code with HTML.
    I’m starting a blog soon but have no coding know-how so
    I wanted to get guidance from someone with experience. Any help
    would be greatly appreciated!

  12. I’m really impressed along with your writing skills as smartly as with the format on your blog.
    Is this a paid subject matter or did you
    customize it yourself? Either way stay up the nice quality writing, it’s
    uncommon to look a nice weblog like this one nowadays..

  13. Whats up are using WordPress for your site platform?

    I’m new to the blog world but I’m trying to get started and create my
    own. Do you require any coding expertise to make your own blog?
    Any help would be really appreciated!

  14. Neat blog! Is your theme custom made or did you download it from somewhere?
    A theme like yours with a few simple adjustements
    would really make my blog jump out. Please let me know where you got your theme.
    Thanks a lot

  15. Having read this I thought it was really informative.
    I appreciate you spending some time and effort to put this article together.
    I once again find myself spending way too much time both reading and leaving comments.
    But so what, it was still worthwhile!

  16. Have you ever thought about adding a little bit more than just your
    articles? I mean, what you say is important and everything.
    However think of if you added some great pictures or
    video clips to give your posts more, “pop”! Your content is excellent but with images and clips, this site could definitely
    be one of the most beneficial in its niche. Amazing blog!

  17. I do not even know how I ended up here, but I thought this post was
    great. I do not know who you are but definitely you are going to a
    famous blogger if you aren’t already 😉 Cheers!

  18. obviously like your web-site however you need to test the
    spelling on several of your posts. Several of them
    are rife with spelling problems and I find it very troublesome to
    tell the truth however I’ll certainly come again again.

  19. I used to be recommended this website by way of my cousin. I’m now not
    certain whether or not this post is written by
    him as no one else recognise such special about my problem.
    You’re incredible! Thank you!

  20. Hey just wanted to give you a quick heads up.
    The text in your content seem to be running
    off the screen in Chrome. I’m not sure if this is a format issue or something to do with browser compatibility but I figured I’d post to let you know.
    The style and design look great though! Hope you get the
    problem resolved soon. Kudos

  21. Hi! I just wanted to ask if you ever have any trouble with hackers?
    My last blog (wordpress) was hacked and I ended up losing a few months of hard
    work due to no backup. Do you have any solutions to protect against hackers?

  22. You actually make it appear really easy together with your presentation but
    I find this topic to be really something which I
    feel I would never understand. It kind of feels too complex and extremely wide for me.
    I am taking a look ahead on your subsequent submit,
    I will try to get the grasp of it!

  23. Wow, wonderful blog format! How lengthy have you ever been running a blog for?

    you made running a blog look easy. The overall glance of your site is wonderful,
    as smartly as the content material!

  24. Hi there! This is my first comment here so I just wanted
    to give a quick shout out and say I truly enjoy reading through your articles.

    Can you suggest any other blogs/websites/forums that deal with the same topics?
    Thanks!

  25. What i do not realize is if truth be told how you
    are not actually much more well-preferred than you may be right now.
    You’re very intelligent. You recognize therefore significantly on the subject of this subject, produced me personally consider it from
    so many various angles. Its like men and women are not interested unless it is something to do with Lady gaga!
    Your individual stuffs excellent. At all times deal
    with it up!

  26. hello my lovely stopforumspam member

    What are the Types of Loans in Ohio depending on the purpose
    Specific purpose payday loans in Ohio. Funds received in debt may be spent only for a specific purpose specified in the loan agreement.
    Non-purpose loan. The debtor may spend the money received at his discretion.
    Most popular specific purpose payday loans in Ohio are:

    House loan. The most common, of course, is a mortgage when the purchased property acts as collateral for a loan. Sometimes a youth loan is issued, with lighter conditions for debtors. Still quite common is a housing loan that does not imply purchased housing in the form of collateral.
    Car loan – payday loans in Ohio to a car or similar vehicle. The key is often the purchased goods, making the terms of the loan better. Also, loan conditions are improved: car insurance, life and health insurance of the borrower, and receiving a salary to the account of the creditor bank.
    Land loan. To purchase a plot for construction or agricultural activities.
    Consumer. For purchases in modern supermarkets, equipment stores, you can take a personal loan right at the point of sale. Often, specialists located there can contact the bank and get a regular or fast payday loans. Borrowed funds automatically pay for the goods, and the consultant explains when and how to re-pay the debt.
    Educational loan. It is issued to students, as well as to applicants who have passed the competition, to pay for tuition at universities, colleges, etc.
    Broker loan. For the circulation of securities, payday loans in Ohio are issued to an exchange broker, se-curities are purchased securities.
    Others. Objectives not related to those listed, but agreed and approved by the creditor.

  27. hello my lovely stopforumspam member

    Welcome to Grosvenor Casinos, where you can play a wide range of casino games, from slots to poker, blackjack, and roulette! There’s something for everyone here – become a member of the casino to have the best of online casino gaming. Our Sportbook offers a range of sports betting odds and is available for pre event or in play bets 24/7 and 365 days of the year. Whether you’re here for football tournaments or the latest betting odds for horse racing, Tennis, Golf, Cricket and even Rugby Union, you are covered.

  28. you’re in reality a just right webmaster. The website loading velocity is amazing. It seems that you are doing any distinctive trick. Also, The contents are masterpiece. you have done a magnificent activity in this subject!|

  29. I like the helpful info you provide for your articles.
    I’ll bookmark your blog and take a look at once more here frequently.

    I’m moderately sure I’ll be informed lots of new stuff right here!
    Good luck for the following!

  30. I was wondering if you ever considered changing the structure of your site? Its very well written; I love what youve got to say. But maybe you could a little more in the way of content so people could connect with it better. Youve got an awful lot of text for only having one or 2 pictures. Maybe you could space it out better?|

  31. Have you ever thought about including a little bit more than just your articles? I mean, what you say is fundamental and all. However just imagine if you added some great graphics or videos to give your posts more, “pop”! Your content is excellent but with pics and clips, this site could definitely be one of the best in its field. Great blog!|

  32. Aw, this was an exceptionally good post. Finding the time and actual effort to create a
    really good article… but what can I say… I hesitate a lot and don’t seem to get anything done.

  33. What you wrote was very logical. But, what about this? suppose you were to write a awesome post title? I ain’t suggesting your content is not solid., however suppose you added something to maybe grab folk’s attention? I mean BLOG_TITLE is kinda plain. You ought to glance at Yahoo’s home page and watch how they create article headlines to get viewers to open the links. You might add a video or a pic or two to grab people interested about what you’ve written. Just my opinion, it could make your posts a little livelier.|

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here