සිරකාර ආදරය – 12 කොටස

144
2395

💘 සිරකාර ආදරය 💘

✍️ මේධී භාෂිනී

12 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ හවස 06 ට
☆━━━━━━━━ – ━━━━━━━☆

සිරකාර ආදරය 12
✩───── ❁🖤❤️🖤❁ ─────✩



” ප්ලීස් මන් එක්කම ඉන්න මිහාදි.. ප්ලීස් මන් එක්කම ඉන්න.. මට කිසි දෙයක් හිතා ගන්න වත් කරන්න වත් බෑ.. ඔයාට පුලුවන් නේද මට උදව් කරන්න..ප්ලීස් මගේ යාලුවෙක් වෙන්නකෝ ඔයා.. පින් සිද්ද වෙනවා මිහාදි.. ප්ලීස් “

තමා දෙස හැරී දෑත් එකකර පවසන ඔහුගෙ වදන් ඇයව ගොලු කර දැමුවා.. මිතුරෙක් වන්න.. ඔහු අසල සිටින්න.. එය කෙසේද කරන්නේ… ඇයට නම් කිසිවක් සිතා ගන්නට බෑ.. හද ගැස්ම නතර වී ගියා වගෙයි දැනුනේ ඇයට..

” අනේ බෑ කියන්න නම් එපා.. ඔයාව දැක්කේ පොඩි දවසක් උනාට..කතා කරේ පොඩි මොහොතක් වුනාට මට දැනෙන්නේ ඔයාව මන් දන්නවා කියලමයි මීට කලින් ඉදන්.. පිරිමියෙක් වුනත් ඔයාගේ ලගදි අඩන්න බැරි කමක් නෑ මට.. මං තනි වෙලා මිහාදි.. දන්නවද අද මං ඔෆිස් ගියත් හිටපු පරන අය මන් දිහා බැලුවේ පිලිකුලෙන්.. ඔයා හිතන්නේ මට මගේ හීන වලට යන්න ලේසී කියලා.. නෑ මිහාදි නෑ… මං අද තේරුම් ගත්තා කතා පොත් වල තියෙන ලෝක ඇත්ත ජීවීතේ නෑ කියලා.. “

සත්‍යයි ඔහු පවසන වදන්.. කතා පොතකින්.. සිනමා පටයකින් අපි කියවනා දකිනා සමාජය නොවෙයි සැබෑම ලෝකය.. මේ සමාජය බොහෝ වෙනස්.. අපි සිතෙන් මවන් සිටින ලොවෛන් කොයිම හෝ මොහොතක සැබෑ ලොවට පැමිනි විටයි දැනෙන්නේ අප ජීවත් වූයේ මනෝ ලෝකයක බව.. එහි අපි පැතූ කිසිවක් අපිට සැබෑ ලොවෙහි සොයා ගත නොහැකි බව… මනෝ ලොවන් මවා ගෙන ජීවත් වන කොතරම් අය සැබෑ ජීවීතය විනාශ කර ගන්නවද… අද සමාජේ තරුනියන් ගත හොත් බොහෝ තරුනියන් පතන්නේ කතන්දර පොත් තුල අප විසින් මවන ආදරවන්තයන් නොවෙද ! කොතෙරම් සල්ලාලයෙකු වුවත් ආදරයක් සිතුනොත් වෙනස් වී ගොසින් ඇයව ඔහු ඔඅන මෙන් රකින බව සිතා කෙතරම් නම් රැවටෙනවා ඇතිද ! ලස්සන යනු සමේ වර්නය යැයි සිතා කොතෙරම් නම් මිල මුදල් විනාශ කරමින් සදාකාලික රෝගින් බවට පත් වනවා ඇතිද ! … අප ජීවත් විය යුතුයි ඒ සැබෑ ලොව මිස මනෝ ලොවක නොවෙයි ..සිතේ නිදහස වනුවෙන් ඒ ලෝකයන්හි ජීවත් වන්න..නමුත් තරයෙ සිහි තබා ගන්න සැබෑ ලොව බොහෝ වෙනස් බව…

” ආශීර් ඒත්..ම.මන් කොහොමද ..”

” ඔව් ඔයා තමයි..ප්ලීස් බෑ කියන්න එපා.. මං ලගින් ඉන්න බැරි නම් මගේ යාලුවා වෙන්න.. ඒක මට ලොකු සැනසීමක් වෙයි..”

මිතුරෙකු ලෙස ලගින් සිටින්න.. නමුත් සිත… තමන් මොහොතකට පෙර ගත් තීරනය එවිට.. මිතුරෙකු ලෙස ආශීර් අසල සිටියත් කිසිදා ඔහුගෙ සෙනෙහ වන්තිය ලෙස සිටිය නොහැකි වී යයි.. එසේනම් අන් කල හැක්කක් නෑ..ඔහුගෙ දිවිය වෙනුවෙන්.. අවසන් වතාවට ඔහු අසලින් සිට ඔහුගෙ සිහිනයන් සැබෑ කල යුතුයි.. එයින් පසු සියල්ල හැරදා නික්මිය හැකියි.. කිසිදා ඔහුට හදෙහි කිසිදු හැගුමක් වත් දැන ගන්නට ඉඩ නොතැබිය යුතුයි… එයයි ඇය සිතා ගත්තේ…

” හරි ආශීර් මන් ඉන්නවා.මන් ඔයාගේ හොදම යාලුවා වෙන්නම්..ඔයාගේ හීනෙට යන්න මන් ඉන්නවා…”

හදපුරා සුන්දර සිනහවකින් මුව සරසා ගනිමින් ඇය සිනහ සී පැවසුවෙ ඔහුගෙ ඒ අලු දෑස් දෙසම බලන්..

” ඊට පස්සෙ මන් යන්නම යනවා ආශීර්..ඔයා ගැන තියෙන ආදරේ හැමදාම මේ පපුව අස්සෙ තියේවී…”

අවසන් වදන් කිහිපය සිතින් මුමුනන් තවත් සිනහ සුනේ අස්තීර අනාගතයකට දොර ගුලු විවර කරමින්…

━━━━━━━━━ 💚🖤💚

සංසාර සාගරේ පුරා…
නුබටම පේ වීලා..
ඉන්නම් සදා…
සැමදා තුරුලු වීලා…

පැතුවේ ඔබමයි…
සැමදාම පේවී…
නික්ම ගියත් පෙරදා…
නෑ අමතක වී ගියේ කිසිදා..

පැමිනියේ නැවතත්…
නුබව සොයමින්..
ආදරෙයි සැමදා..
ඉමු මැන මෙලසින්..
සමු ගන්නා මොහොත
දක්වාම….

රාත්‍රීයෙහි ඇගේ දින පොත ගෙන සිතට පැමිනි වදන අකුරු කරේ ආශීර්ගේ අලු දෑස් මවා ගනිමිනුයි…

නිහඩ බව රජයන නිවස තුල මේ මොහොතේ දැනුනේ ඇගේ සිතට නිදහසක්… ගත මෙන්ම සිතත් ගිලන් වී තිබුනත් මේ මොහොත ඇගේ සිතට සහනයක් ගෙන දුන්නා.. කවුරුවත් නෑ ඇය ගැන විමසීමට.. ඇය මතක් කරේ සමු ගන්න මොහොතක් තියා ආශීර් ඇගේ හිස අත ගෑ මොහොතයි… ඒ සුලු මොහොතෙ දැනුන හැගීම.. වදන් වලට පෙරලන්න වත් බෑ ඇයට…

*” ඔව් ආශීර් මන් ඉන්නවා මේ වගේම.. ඒත් ඔයා ඔයාගේ හීනෙට ගියාම මන් යන්නම යනවා ආශීර්.. මන් මෝඩ ඇති.. ඒත් මට ඕනී නෑ ඔයාට කවදාවත් මගේ ආදරේ කියන්න වත් දැනෙන්න දෙන්න වත්.. මන් ඔයාට වඩා වැඩිමල්.. ඒ වගේම මන් දන්නවා තාමත් ඔයා ආදරේ දිහංසිට කියලා … ඔයාගේ හිතේ එයා ගැන තිබුන ආදරේ මට තාමත් මතකයි… අපි බලමු ඉතින්.. “*


කවි පේලිය පාමුල දැනුන හැගීමත් වදන් වලට පෙරලලා පොත වසා දැම්මේ සුසුමක් මුදා හරිමින්…

මේ ලෝකෙත් හරිම පුදුමාකාරයි.. අපේම ඉරනම අපි එක්ක සෙල්ලම් කරන්නේ පුදුම විදියට.. මිහාදිට හිතුනෙත් එයම පමනයි…

ඉමක් කොනක් නොමැති සිතුවිලි ලොවක අතරමංව සිටි ඇගේ කල්පනා ලොව බිදි ගියේ එක් වරම ඇසුන දුරකථනයෙහි හඩ නිසයි… තුරුලු කරන් සිටි පොත මේසය මත තබා ඇය හඩ නගන දුරකථනය අතට ගත්තේ තවත් වරක් සුසුමක් පිට කරමින්… එහි සදහන්ව තිබුනේ……

…………………………………………………

හිතම හිරි වට්ටන…
ආදරය ලස්සන…
දැනෙන දෙහිතක් ලග…
ඒ සෙනෙහෙ පිදුවම…
මගේ හිත ගැස්සෙන…
නුබේ සුසුමන් ලග…
කියන්නට බැරි පෙම…
තියෙනවා හැංගුන…
විදින්නට නුබ ලග…
ආසයි මටත් පෙම…
සංසාර ස්නේහය…
නුබටමයි ලියවුන…
🖤💚🖤💚🖤💚🖤💚🖤💚🖤💚🖤💚

මිහාදි…..
───── ❁🖤❤️🖤❁ ─────

(Nimesha Madushani අක්කි ගොඩාක් තැන්කිව් ආශීර් වෙනුවෙන් දුන්න ආදරේට.❤️ )


මොකද්ද තිබුනේ ????

අනේ මන් හොස්පිටල් ඉදලා ආව ගමන් මේ ටයිප් කරේ.. අද මට කියන්න ඕනි වුන ටික දැනුනද මන් දන්නේ නෑ..

මට කියන්න ඕනී වුනේ අපේ කතා පොත් වලින් මවන ලෝකෙට වඩා ඇත්ත ලෝකෙ වෙනස් කියලා.. රැවටෙන්න එපා ඒ කතා පොත් වල මනෝ ලෝකවලට..

මන් #මේධී….

අද කතාව කොහොමද ?
+1
3
+1
45
+1
10
+1
1
+1
2
+1
1
+1
6

144 COMMENTS

  1. My programmer is trying to persuade me to move to .net from
    PHP. I have always disliked the idea because
    of the expenses. But he’s tryiong none the less. I’ve been using
    Movable-type on various websites for about a year and am concerned about
    switching to another platform. I have heard fantastic things about blogengine.net.
    Is there a way I can transfer all my wordpress content into it?
    Any kind of help would be greatly appreciated! 0mniartist asmr

  2. Wow that was unusual. I just wrote an very long comment but after
    I clicked submit my comment didn’t show up. Grrrr… well I’m
    not writing all that over again. Anyway, just wanted to say superb blog!
    asmr 0mniartist

  3. You’re so cool! I do not believe I’ve truly read through something like this before.

    So great to discover somebody with some original thoughts on this issue.
    Really.. thanks for starting this up. This web site is one thing
    that is needed on the internet, someone with a little originality!

  4. Wonderful goods from you, man. I have understand your stuff
    previous to and you’re just too wonderful. I actually
    like what you’ve acquired here, certainly like what
    you are saying and the way in which you say it.
    You make it entertaining and you still care for to keep it smart.

    I can’t wait to read much more from you. This is really a great website.

  5. Hey there outstanding website! Does running a blog such as this take a large
    amount of work? I have no expertise in programming
    but I had been hoping to start my own blog in the near future.
    Anyway, if you have any ideas or techniques for new
    blog owners please share. I know this is off topic nevertheless I simply had to ask.
    Thanks!

  6. scoliosis
    Hey there! I know this is sort of off-topic but I needed to ask.
    Does running a well-established website such as yours require a large
    amount of work? I’m completely new to operating a
    blog but I do write in my diary everyday.
    I’d like to start a blog so I will be able to share my personal experience and feelings online.
    Please let me know if you have any kind of recommendations or tips for brand
    new aspiring bloggers. Appreciate it! scoliosis

  7. wonderful post, very informative. I wonder why the other specialists of this sector do not understand this.
    You should continue your writing. I am sure, you’ve a huge readers’ base already!

  8. Hey There. I found your blog using msn. This is an extremely well written article.
    I will make sure to bookmark it and come back to read more of
    your useful info. Thanks for the post. I’ll definitely comeback.

  9. Hey there, I think your blog might be having browser compatibility issues.
    When I look at your blog site in Opera, it looks fine but when opening in Internet Explorer, it has some overlapping.

    I just wanted to give you a quick heads up!

    Other then that, excellent blog!

  10. I do consider all the ideas you’ve introduced on your post.
    They’re really convincing and will certainly work.
    Nonetheless, the posts are too short for beginners. May you please
    lengthen them a little from next time? Thank you for the post.

  11. With havin so much written content do you ever run into any problems of plagorism or copyright violation? My site has
    a lot of completely unique content I’ve either written myself or outsourced but it appears a lot of it is popping it up all
    over the internet without my authorization. Do you know any methods to
    help reduce content from being stolen? I’d genuinely appreciate it.

  12. Wonderful items from you, man. I’ve be aware your stuff previous
    to and you are just extremely fantastic. I actually like
    what you have received right here, really like what
    you’re saying and the way in which by which you are saying it.
    You’re making it entertaining and you continue to care for to stay it wise.
    I can’t wait to learn much more from you. This is really a great
    web site. https://buszcentrum.com/priligy.htm

  13. Please let me know if you’re looking for a writer for your site.
    You have some really great articles and I feel I would be a good asset.
    If you ever want to take some of the load off, I’d really like to write some
    content for your blog in exchange for a link back to mine.
    Please send me an email if interested. Many thanks!

  14. Heya! I realize this is somewhat off-topic but I needed to ask.
    Does managing a well-established blog like yours require a lot of work?

    I am completely new to blogging but I do write in my journal every day.
    I’d like to start a blog so I will be able to share my personal experience
    and views online. Please let me know if you have any kind of ideas or tips for brand new aspiring blog
    owners. Thankyou!

  15. Fantastic goods from you, man. I’ve have in mind your stuff previous to and you
    are just too magnificent. I really like what you’ve bought here, really like what you’re stating and the
    best way by which you assert it. You are making it entertaining and you still care for to
    keep it sensible. I can’t wait to read far more from you.
    That is actually a great web site.

  16. Howdy! This article could not be written any better! Going through this post reminds me
    of my previous roommate! He always kept preaching about
    this. I will send this article to him. Pretty sure he will have a good read.
    I appreciate you for sharing!

  17. Heya i’m for the first time here. I came across this board and I find It really useful & it
    helped me out much. I hope to give something back and help
    others like you aided me.

  18. After exploring a few of the blog articles on your website, I truly like
    your technique of blogging. I added it to my bookmark site list and will
    be checking back soon. Take a look at my web site too and let me know how you feel.

  19. Do you mind if I quote a few of your posts as long as
    I provide credit and sources back to your site? My website is in the very same niche as
    yours and my visitors would certainly benefit from a lot of the information you present here.
    Please let me know if this okay with you. Thanks!

  20. My programmer is trying to persuade me to move to .net
    from PHP. I have always disliked the idea because of the expenses.

    But he’s tryiong none the less. I’ve been using Movable-type on various websites for about
    a year and am nervous about switching to another platform.
    I have heard very good things about blogengine.net.
    Is there a way I can transfer all my wordpress content into it?
    Any kind of help would be greatly appreciated! http://herreramedical.org/cialis

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here