කෙටි කතාවක් – ලඳුනේ

152
2704

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

ලඳුනේ…….

වේලාව මධ්‍යම රාත්‍රී 12.30….. සේවා මුරයට මා පොලිස් ස්ථානයට පැමිණියෙමි…පිරමි පුද්ගලයන් දෙදෙනෙකු හා කාන්තාවන් තිදෙනෙකුද කුමකට හෝ අත් අඩංගුවට ගෙන ඇති බව පෙනේ…

“සිල්වා මේ අය මොනාටද ගෙනත් තියෙන්නෙ….”

“සර් මේ කොල්ලො දෙන්නා ගෙනාවේ ෂෙඩ් එක කොල්ල කන්න ගිහින්…එතකොට මේ ගෑණු තුන්දෙනා බ්ලූ වර්ල්ඩ් හොටෙල් එකේදි ඇරෙස්ට් කරේ ගණිකා සේවයේ යෙදිලා….”

එතැන සිටි කාන්තාවන් බියෙන් වෙව්ලමින් බිම ඉඳගෙන සිටි.එහෙත් එක් කාන්තාවක් මුහුණ බිමට නැඹුරු කරගෙනම සිටී…නැත මගේ දෑසට ඇය හුරුය.මා ඒ කාන්තාවන් අසලට ලං වුණෙමි.මාගේ දිලිසෙන සපත්තු යුගලය මට හුරු ඇගේ මුහුණ ඉදිරියෙනි…

“තමුන්ලා තුන්දෙනාගෙම නම් කියනවලා බලන්න වයසත් එක්කම”

මගේ හඬ දැඩි විය…ඒ ඇගේ මුහුණ බැලීමට ඇති උවමනාවටය…

“සර් මගේ නම කාංචනා….වයස තිස් හතරයි…..”

මට දැනුනේ මෙවැනි සිද්ධීන් ඇයට හුරු පුරුදු බවය…ඇය මා ගණනකට නොගෙන පිළිතුරු දුන් ආකාරය එය මට පසක් කරවිය….

“මේ මේ සර් මගේ න න නම නිශාදි…වයස විසි එකයි….”

ඇය නම් බියගුල්ලියකි…ඇගේ හඬ මෙන්ම ඇයද වෙව්ලයි….

එහෙත් තවමත් මා බලාපොරොත්තු වූ ඇගේ මුව විවර වූයේ නැත…තවමත් ඒ හිස බිමට බරවීමය…
මට ඇතිවූයේ සුලු කෝපයෙකි….

“ඇයි තමුන්ගෙ කට නැද්ද…ආ…කියනවා මොකද්ද නම…වයස කීයද…?”

රාත්‍රිය නිහඬය….මගේ දැඩි හඬ පොලිස් ස්ථානයේ දෙදුරුම් දුනි….

ඇය කෙමෙන් හිස එසවිය….ඒ දෑස ඒ මොහොතේ මගේ දෑස ආක්‍රමණය කරන්නට විය…

“මගේ නම උමායා…වයස විසි පහයි….”

ඒ හඬ මට ඇසුනිද සැකය…එය එතරම්ම අවමය…
එහෙත් ඒ රුව…
හදවත සියුම් ලෙස පිලිස්සෙනවා මෙන් දැනුනි….

————————————

“මචං සුපිරි එකක් බැහැලා අලුතෙන්.ගත්තා මරු ආතල් එකක් ඊයේ….අද උඹ පලයං දැන් තව ටිකකින් ඒකි බහිනවා මෙතෙන්ට…..”

———————–

ඒ මිතුරෙකු විසින් ඇයව මුලින්ම හඳුන්වා දුන් අවස්ථාවයි….

—————————-

“පැය කීයද මහත්තයා….ගාන අපේ මැඩම් එක්ක කතාකරන්න….”

ඒ ඇගේ හඬ ඇසි මුල්ම වතාවයි.
හුරුබුහුටි ඇගේ පහස මට අවැසිය… සුදෝ සුදු නැත…ඇය දුඹුරු ලඳකි…ඒ දුඹුරු පැහැය මගේ ගතට තවරගන්නට අවැසිය…එයට මාගේ පිරිමි ඉවසීම සීමාව පන්නා ඇත….තවත් කල් නොයවා මට ඇගේ පහස උරා ගන්නට අවැසිය ….

“මේ පැයක් ඇති……”

“යං මහත්තයා ඇතුලට….”

ඇය ආශ්වාදය පුදන මැශිමකි….මත් බඳුනකි… ඒ මත් බඳුන මා බී අවසන සිත ගත තෘප්තිමත්ව සිනාසේ….ඇගේ දුරකථනයේ එලාම් හඬ ඇසෙයි….
පැයට තව විනාඩි දෙකකි….ලෝබ කමින් ඒ ගතින් මා ගත වෙන්කර ගත්තෙමි…
ඇගේ නිර්වස්ත්‍ර සිරුර දක්ශ කලාකරුවෙකුගේ සිතුවමක නිමාවක් දැයි මට සිතුනි….කාන්තා ලාස්ය ඇයට ඕනෑවටත් වැඩියෙන් දෙවියන් පුදකර ඇත…එතරම්ම හැඩ සිරුරක් මේ නෙතට කිසිදා මුණගැසී නැති බව නම් විශ්වාසය ….ඒ හැඩයෙන් මා වැනි පිරිමින් ඇය වෙත ඇදෙන්නේ කාන්දමක් ලෙසට විය යුතුය….

“මේ මොකද්ද නම…වයස කීයද…ගොඩක් කල් ඉඳලද මේවා කරන්නේ…”

ඇඳුම් ගත දවටන ඒ නිමේෂයද මට වටින බව හැඟුණි..ඇගේ තොරතුර විමසන්නට සිතක් පහල වූයේ මන්ද නොදනිමි….

ඇගේ අමුතු බැල්ම මා දෙසටය…

“මහත්තයා පොලීසියේ කියල නම් දන්නවා…හැබැයි මගේ විස්තර අහන්නෙ කූඩුවේ දාන්න වෙන්න බෑ…”

ඇගේ බිය නොමැති වදන් මගේ මුවගට සිනාවක් ගෙන් වීය.

“කූඩුවට දාන්න නම් නෙමෙයි තමයි ඒත් ආස හිතුණා තොරතුරු දැනගන්න….”

දැන් නම් ඇගේ සිනහව උපහාසාත්මකය…

“ඔය ආසාව තොරතුරු දැන ගන්න නෙමෙයි මහත්තයා….මගෙන් තවත් දවසකට සතුටු
වෙන්න…”

ඇත්තය මේ එයට ඇති ආශාව නොවේද….ලැජ්ජාවක් දැනුනත් එයට වඩා සිත පිරී ඇත්තේ ඇගෙන් ලැබුණු පහසටය…

දොර අසලට ගොස් ආපිට හැරුණු ඇගේ බැල්ම නැවතත් මා දෙසටය….

“නම උමායා වයස විසි තුනයි….මේ රස්සාවට අවුරුදු හතරයි…. “

“ආ….තව එකක් මහත්තයා ආය මාව ඕන නම් මැඩම්ගෙන් උමායාව ඉල්ලන්න එපා…කවුරුත් උමායව දන්නෙ නෑ….හැමෝටම මම මායා….”

ඇය කටකාරය….පුංචි කෙල්ලකි…..අවසන ඇය නික්මිය.ඒ එදිනට පමණකි….

වසර දෙකක් පුරා විටින් විට ඇගේ පහස සොයා ගිය හැටි මට මතකය…..

අද ඇය අසරණව පොලීසියේ කූඩුව අභියස සිටී….ඒ කටකාර කම වෙනුවට ඇත්තේ නිහඬ බවකි ….

කාන්තාවන් තිදෙනාම කූඩුවට රැගෙන ගියේ මා අසලිනි…ඇගේ වාරයේදී ඇය මා අසලට අසරණව පැමිණ නතර විය…

“මහත්තයා මගෙ දරුවා මං එනකම් බලාගෙන ඇති……..”

එපමණක් පවසා ඇය කූඩුව තුලට ගමන් කලාය….

ඇයට දරුවෙකුද සිටී…ඇය පැවසු අනර්ථයේ අර්ථය මා වටහා ගත්තෙමි…ඒ ඇයට අවැසි මෙතැනින් ඇගේ නිදහසයි….ඇගේ පහස වින්ඳාට ඇය කලගුණ ඉල්ලයි….

————————-

මසක් ගෙවුණි….ගංගාරාම පන්සල බැතිමතුන්ගෙන් පිරී ඇත….ආදරණීය බිරිඳ සහ දරු දෙදෙනා කැටුව අපිරිසිදු සිත පිරිසිදු කර ගන්නට පන්සලට පැමිණියෙමි…..

———————

යලිත් වරක් ඒ රුවය……එදා මගේ මැදිහත් වීමෙන් ඇප ලබා ඈ නික්මුණු මොහොතේ ඒ මුහුණේ තිබූ තුති පූර්වක බැල්ම ඒ ලෙසටම ඒ මුහුණේ ඇඳී ඇත….එහෙත් ඇය තනිව නම් නොව සුරතල් දියණියකුත් සමගය….ඇගෙන් මා දුටුවේ රාත්‍රීයේ ඇය තුලින් දකින සංකර බව නොව පින්සර බවකි…සුදෝ සුදු දිග ගවුමට ඇය පින්සරය….

බිරිඳව මග හැර ඇය අසලට ගියේ ඇගෙන් කුමක් හෝ වදනෙන් දැන ගැනීමටය…

“කොහොමද මායා මේ දුවද…?”

“මේ වෙලාවට මං උමායා මහත්තයා…..ඔව් මේ දුව තමයි….”

“ඇත්තටම දුවෙක් කොහොමද ඔයාට….”

එය නම් මා ඇසුවේ තරමක චකිතයෙනි…..

“මේ රස්සාව කරන්න පටන් ගත්ත මුල් කාලෙමයි දුව ලැබුණේ…..”

“හ්ම්ම් උමායා දැන් ඒ දේවල් කරන්නෙ නැද්ද”

“ඇයි නැත්තෙ කරනවා….හිතුවත් අත් අරින්න බෑ මේ රස්සාව…..”

“එහෙනම් පන්සල් ආවේ….”

“ඇයි මහත්තයා අපිට පන්සල තහනම්ද…?…මට නෙමෙයි මගෙන් උරුම උන ජාතකයට දුවට පින් රැස් කරන්නයි පන්සල් ආවේ….”

නිතරම ඇගේ මුහුණේ ඇති සිනහව සමගින්ම
එසේ පවසා ඇය පිටවුණේ මටත් ඔබටත් යමක් සිතන්නට ඉඩ තබා යි…..ඇත්තෙන්ම ඇගේ දරුවාද මා වැනි පිරිමියෙකුගේ නෝවේද….?

එදා ඇය වෙනුවට පොලිස් කූඩුවේ ලැගිය යුත්තේ මා වැනි දිනෙන් දින ඇගේ පහස සොයා යන පිරිමින් නොවෙද…..එහෙත් ඒ පිරිමින්ගේ පාප කඳට දුක් විඳින්නේ ඇය නොවේද?

ඕනෑතරම් පිරිමින් ඇයව සොයා එයි…එහෙත් ඇයට සැමියෙක් නැත….කිසිදු වරදක් නොකල ඇය වැරදිකාරියකි…..ඇය පිරිමි පව් වලට පින් සොයන්නීය…මේ එවන් එක් ලඳක් පමණි…..මේ ජීවිත ගමනේ මෙවැනි ලඳුන් අනන්ත අපට හමුවනවා ඇත.

පිරිමින් නැති තැන කොයින්ද වෛශ්‍යාවන්………

——————————————————————

ලඳුනේ…ලඳුනේ…
ඔබේ දෑස දැක ගත්තෙමි..
සැඳෑ කලෙක ලඳුනේ…ලඳුනේ
දෙනෝදහක් අත ගත්තද
සැමියෙකු නැති ලඳුනේ
නෑයෙක් නෑකම් නොකියන
වීදි සරණ ලඳුනේ…ලඳුනේ…

තෙල් මල් ගෙන දෝත පුරා
මුනිකුටියට පියමං වන
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ලඳුනේ…ලඳුනේ…

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම් යන පාර අහන
ඔබද පටාචාරාවකි
ඔබද කිසාගෝතමියකි….

පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ලඳුනේ…
අඳුරේ පව් කරන දනා
එලිය රවන ලඳුනේ…

ලැම පමණක් ලොවට පෙනෙන
ලය නොපෙනෙන ලඳුනේ…
කුහුඹුවෙකුට වරදක් නැති
වැරදිකාර ලඳුනේ…
ලඳුනේ….

ගුවන් විදුලියේ අමරසිරි පීරිස් මහතාගේ “ලඳුනේ” ගීතය ඇසීමෙන් ඇතිවූ සිතුවිල්ලකට ලිවූ කෙටි කතාවකි….එහෙත් එම ගීතයේ වස්තු බීජය තරමක් වෙනස්ය….එහි ගීත රචකයා මුහුණ දුන් සත්‍ය සිදුවීමක් රසවත් ලෙස ගීතයකින් අප රස විඳී …..මෙය මාගේ සිතුවිල්ලක් වූවත් අත්තිවාරම එම ගීතයයි…


කතාවෙන් රසවින්දනයක් නැතුව ඇති…රසවින්දනයකට එහා ගිය පණිවියකුයි මට ලබා දෙන්න ඕනකම තිබුනේ…..
අදහසක් කියන්න….

ස්වප්නා…….

උපුටාගන්නා ලදි

අද කතාව කොහොමද ?
+1
3
+1
45
+1
8
+1
2
+1
3
+1
3
+1
1

152 COMMENTS

  1. Hey, I think your site might be having browser compatibility
    issues. When I look at your blog site in Chrome,
    it looks fine but when opening in Internet Explorer,
    it has some overlapping. I just wanted to give you a quick
    heads up! Other then that, awesome blog! asmr 0mniartist

  2. Hello there! Would you mind if I share your blog with my twitter group?

    There’s a lot of folks that I think would really enjoy your content.

    Please let me know. Thanks asmr 0mniartist

  3. Thanks for one’s marvelous posting! I really
    enjoyed reading it, you’re a great author. I will make certain to bookmark your blog and will
    often come back from now on. I want to encourage yourself to continue
    your great job, have a nice morning! 0mniartist asmr

  4. Pretty section of content. I just stumbled upon your website and in accession capital to assert that I
    get in fact enjoyed account your blog posts. Any way I will be subscribing to your augment and even I achievement you access consistently rapidly.
    asmr 0mniartist

  5. Howdy! I know this is kinda off topic however , I’d figured I’d ask.
    Would you be interested in trading links or maybe guest authoring a blog post or vice-versa?
    My website goes over a lot of the same topics as yours and I believe we could greatly benefit
    from each other. If you are interested feel free to send me an email.
    I look forward to hearing from you! Excellent
    blog by the way!

  6. Hello, Neat post. There is an issue with your website in web
    explorer, might check this? IE still is the marketplace chief and a
    large part of folks will pass over your magnificent writing because
    of this problem.

  7. Please let me know if you’re looking for a writer for your site.
    You have some really good articles and I believe I would be a good asset.
    If you ever want to take some of the load off, I’d absolutely love to write some content for your blog in exchange
    for a link back to mine. Please shoot me an email if interested.
    Cheers!

  8. Simply wish to say your article is as surprising.
    The clearness in your post is simply great and i can assume you
    are an expert on this subject. Well with your permission let
    me to grab your RSS feed to keep up to date with forthcoming post.
    Thanks a million and please carry on the enjoyable work.

  9. Today, I went to the beach with my kids. I found a sea shell and gave it to my 4
    year old daughter and said “You can hear the ocean if you put this to your ear.”
    She placed the shell to her ear and screamed. There was a hermit
    crab inside and it pinched her ear. She never wants to go
    back! LoL I know this is entirely off topic but I had to tell
    someone!

  10. Greate pieces. Keep posting such kind of info on your page.

    Im really impressed by your site.
    Hello there, You have done an incredible job. I’ll definitely digg
    it and for my part recommend to my friends. I’m sure they’ll be benefited from this site.

  11. I just like the valuable information you supply
    for your articles. I’ll bookmark your weblog and take a look at once more right here
    regularly. I’m slightly certain I will learn a lot of new stuff right here!
    Best of luck for the following!

  12. I think that everything wrote was actually very logical.
    But, consider this, suppose you were to write a awesome title?
    I ain’t suggesting your content is not good, but
    suppose you added something that grabbed a person’s attention? I mean කෙටි කතාවක් –
    ලඳුනේ | welcome to kathaniwahana.com is a little plain.
    You might peek at Yahoo’s front page and watch how they
    create post titles to get viewers interested. You might add
    a related video or a related picture or two to grab people interested about everything’ve written. Just my opinion, it could make your website a little bit more interesting.

  13. scoliosis
    Have you ever considered about including a little bit more than just
    your articles? I mean, what you say is valuable and everything.
    Nevertheless just imagine if you added some great images or videos
    to give your posts more, “pop”! Your content is excellent but with images and videos,
    this site could undeniably be one of the best in its field.
    Amazing blog! scoliosis

  14. scoliosis
    Do you mind if I quote a few of your articles as long as I provide credit and sources back to your website?

    My blog is in the exact same niche as yours and my users would genuinely
    benefit from some of the information you provide here. Please
    let me know if this okay with you. Thanks! scoliosis

  15. It is appropriate time to make a few plans for the future and it’s time
    to be happy. I’ve read this publish and if I could I wish to recommend you
    some attention-grabbing issues or advice. Perhaps you
    could write next articles regarding this article. I want
    to read even more things approximately it!

  16. Hello! I know this is kinda off topic however , I’d figured I’d ask.
    Would you be interested in trading links or maybe guest authoring a
    blog article or vice-versa? My site goes over
    a lot of the same subjects as yours and I believe we could greatly benefit from each other.
    If you happen to be interested feel free to shoot me
    an email. I look forward to hearing from you!
    Excellent blog by the way!

  17. Howdy this is kind of of off topic but I was wanting to know if blogs use
    WYSIWYG editors or if you have to manually code with HTML.
    I’m starting a blog soon but have no coding knowledge so I wanted to get
    guidance from someone with experience. Any help would be
    greatly appreciated!

  18. Howdy great blog! Does running a blog like this take a great
    deal of work? I’ve very little understanding of computer programming but I was hoping to start my own blog in the near future.
    Anyways, if you have any ideas or tips for new blog
    owners please share. I understand this is off topic however I just needed to
    ask. Thank you!

  19. Undeniably believe that which you said. Your favorite justification seemed
    to be on the web the simplest thing to be aware of.
    I say to you, I certainly get annoyed while people consider worries that they just
    don’t know about. You managed to hit the nail upon the
    top and also defined out the whole thing without having side effect , people could
    take a signal. Will likely be back to get more. Thanks

  20. Hey great website! Does running a blog similar to this take a massive amount work?
    I have very little expertise in programming but I was hoping to start my own blog in the near future.
    Anyhow, if you have any suggestions or tips
    for new blog owners please share. I understand this is off topic nevertheless I simply wanted to ask.
    Kudos!

  21. I simply could not leave your web site prior to suggesting that I actually loved the usual info a person supply to your visitors? Is going to be back frequently to check up on new posts.

  22. After going over a handful of the blog posts on your web page, I honestly appreciate your technique of writing a blog.
    I book marked it to my bookmark website list and will be checking back soon. Please check out my
    website too and tell me what you think.

  23. Hello There. I discovered your weblog the usage of msn.
    That is a very neatly written article. I will make sure to bookmark it and return to
    learn extra of your helpful info. Thank you for the post. I will certainly
    comeback.

  24. Hello there! This is my first visit to your blog! We are a
    team of volunteers and starting a new project in a
    community in the same niche. Your blog provided us beneficial information to work on. You have
    done a extraordinary job!

  25. Greetings, There’s no doubt that your site might be having browser compatibility issues.
    Whenever I take a look at your website in Safari, it looks fine however,
    when opening in IE, it’s got some overlapping issues. I simply wanted to
    provide you with a quick heads up! Apart from that, excellent website!

  26. With havin so much content and articles do you ever run into
    any problems of plagorism or copyright violation? My site has a lot
    of completely unique content I’ve either created myself or outsourced but it looks like
    a lot of it is popping it up all over the internet without my agreement.
    Do you know any solutions to help prevent content from being stolen? I’d certainly
    appreciate it.

  27. Unquestionably believe that which you stated. Your favorite
    justification seemed to be on the net the simplest thing to be aware of.
    I say to you, I definitely get annoyed while people think about worries that they
    plainly don’t know about. You managed to hit the nail upon the top as well as defined out the whole thing without having side
    effect , people could take a signal. Will probably be back to get more.

    Thanks asmr https://app.gumroad.com/asmr2021/p/best-asmr-online asmr

  28. Wow, marvelous blog format! How long have you been blogging for? you made running a blog glance easy. The entire look of your website is wonderful, let alone the content material!

  29. Its like you read my mind! You appear to know a lot about this, like you wrote the book in it or something. I think that you can do with some pics to drive the message home a bit, but instead of that, this is wonderful blog. A fantastic read. I will certainly be back.

  30. After research just a few of the weblog posts on your website now, and I actually like your approach of blogging. I bookmarked it to my bookmark web site record and will be checking back soon. Pls check out my website as effectively and let me know what you think.

  31. Greetings! I know this is kinda off topic however , I’d figured I’d ask. Would you be interested in trading links or maybe guest writing a blog article or vice-versa? My website addresses a lot of the same topics as yours and I think we could greatly benefit from each other. If you’re interested feel free to send me an e-mail. I look forward to hearing from you! Great blog by the way!

  32. I loved as much as you will receive carried out right here. The sketch is tasteful, your authored subject matter stylish. nonetheless, you command get got an edginess over that you wish be delivering the following. unwell unquestionably come further formerly again since exactly the same nearly very often inside case you shield this increase.

  33. I know this if off topic but I’m looking into starting my own blog and was wondering what all is required to get setup? I’m assuming having a blog like yours would cost a pretty penny? I’m not very internet savvy so I’m not 100 certain. Any suggestions or advice would be greatly appreciated. Thanks

  34. Does your website have a contact page? I’m having a tough time locating it but, I’d like to send you an e-mail. I’ve got some ideas for your blog you might be interested in hearing. Either way, great site and I look forward to seeing it grow over time.

  35. Today, I went to the beach with my children. I found a sea shell and gave it to my 4 year old daughter and said “You can hear the ocean if you put this to your ear.” She placed the shell to her ear and screamed. There was a hermit crab inside and it pinched her ear. She never wants to go back! LoL I know this is completely off topic but I had to tell someone!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here