කෙටි කතාවක් – සෙල්ලක්කාරයා

173
3075

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

සෙල්ලක්කාරයා

තිසර කියන්නේ සෙල්ලක්කර ජිවිතයක් ගත කරන කසාද බැදපු කෙනෙක් .හැබැයි තිසර ජීවත් උනේ වෙනම ලොකෙක…..ඒ ලොකේ නානප්‍ර්රකාර අය හිටියා……….ඒ අය අතරින් තිසරගේ බිරිද නිමාලි නිමාලිට මේ ලොකේ හිටියේ තිසර විතරයි..නිමාලි තිසරයි ජිවත් උනේ තනියම වෙනම ගෙදරක……..

අනේ තිසර ඇති දැන් හුරතල් උනා ම්ම්ම්ම්

අනේ මේ මෙන්න මේහෙ එනවා…මගේ පැටික්කි ආදරේයිනේ මැනික මම ම්ම්ම්ම්ම්.අම්මෝ මේ මේවට තමා මම මේ වෂි උනේ..එහෙම කියලා තිසර ඒ තොල් තමන්ගේ ග්‍රරහනයට නතුකරගත්තේ.තිසරගේ ජිවිතේ සමහර දේවල් අමතක කරලා…..

අන්න අන්න ඔයාලා හිතුවා නේද මේ තිසර තමන්ගේ ග්‍රරහනයට ගත්තේ නිමාලි කියලා…..නෑ නෑ මේ වෙන කෙනෙක්…..තිසර කියන්නේ අධික කමාශාවෙන් පෙලෙන රොගියෙක් වගේ……

තිසරගේ ජිවිතේ ලස්සන බිරිදක් හිටියත් නිමාලිගෙන් විතරක් සැනසෙන්න තිසරට බැරි උනා තිසර නිමාලිට සැලකුවේ හරියට පිට ගෑනියෙක්ට වගේ……….

නිමාලි තිසරට ආදරේ කරේ පිස්සුවෙන් වගේ එකයි තිසර කරන හැමදේම ඉවසගන නිමාලි හිටියේ මේ ලොකේ නිමාලිට ඉන්නේ තිසර විතරක් නිසා…….

තිසර අපි දැන් මැරි කරලා අව්රුදු 3 වෙනවා..මටත් මේ ගෙදර තනියම ඉන්න හරිම කම්මැලි තිසර අපි බබෙක් හදමු….😊

තමුසෙගේ ඔලුව හොදනැද්ද අයිසේ.ඔවා කරදර වැඩ අනික මට තව ටික කාලයක් නිදහසේ ඉන්න ඔන …..තිසර යක්ෂාවේශයක් ගත්තේ නිමාලි කියපු කතාවට…………එතනින් එහා නිමාලි කිසිත් නොකියන්න වග බලාගත්තා…

තිසර හැමදාම ඔය ප්‍රරශ්න මග අරින්නේ ඇයි කියලා නිමාලි දැනගන හිටියේ නෑ…..තිසර ආසා කරේ කම් සැප විදින්න විතරයි ඔන කරේ ….නිමාලිට තිසරගේ වැඩ ගැන ටික ටික සැක හිතුනත් නිමාලි හිතුවේ නෑ තිසර නිමාලිව රවට්ටන්න්නවා කියලා…මොකද තිසරගේ ආදරේට වහා වැටිලා හිටියේ නිමාලි……..

නිමාලිට නින්ද ගියාම තිසර කරන්නේ වෙන වෙන උන් එක්ක කතා කර කර හුරතල් වෙන වෙන එක……

බබා මට ඔයාව දැන් බලන්න ඔන මම එන්නද ම්ම්ම්ම්.

අනේ ඔයා දන්නවනේ ඔයාට ඔනම වෙලාවක එන්න පුලුවන්.මමත් මග බලන් ඉන්නේ ඔයා එනකම් ම්ම්ම්ම්…….

නෑ නෑ අද ඔයා මේහේ එන්න ..ම්ම්ම් හාද උදේට මම එක්කම යන්න පුලුවන්නේ ම්ම්ම් .

ඔකේ …….

තිසරට ගැලපෙන ඒ වගේම සක්කරවට්ටමක් හිටියා…..නිමාලි මේ කිසිත් නොදැන හොදටම නිදි..මොන මිනිහටද පුලුවන් තමන්ගේ ගෙදරම තමන්ගේ ගෑනි නිදාගන්නකම් ඉදලා වෙන එකේක් ගෙන්න ගන්න තිසරටනම් එක ඒ තරම් අමාරු එකක් නේවෙයි…

තිසර ඔයා ෂොයි අනේ ….හැමදාම ඔයා එක්ක මෙහෙම ඉන්න තිබ්බනම්..

මේ මේ නිමාලි නැගිටින වෙලාව හරි ඉක්මනට ඇදගන්නවා යන්න ඔන ..

අනේ තව ටිකක් ඉන්නකෝ……කියමින් තිසරගේ අනියම් පෙම්වතිය පෙරත්ත කරේ තිසරගේ සෙල්ලම් නිසා ඒ සක්කරවට්ටමත් වල් මත් වෙලා ඉන්නේ…


ඇයි මදිද එලි වෙනකම් දාපු සෙල්ලම්.ම්ම්ම් කෝ කෝ යං යං …


අනේ මගේ ඔලුව පුපුරන්න වගේ ඔලුව දැතින්ම අල්ලගන නිමාලි අවදි උනේ දරාගන්න බැරි හිසේ කැක්කුමකින්….අනේ වෙලාව 8.30 වෙලා මට මෙචර වෙලා නිදාගත්තද….තිසරට අදත් තේ එකවත් දෙන්න බැරි උනා….අනේ පව් තිසර 😥😥

නිමාලි හැමදාම නැගිටින්නේ ඔලුව බදාගන දරගන්න බැරි හිසේ කැක්කුමකින් ..එක තිසරට කිව්වත් තිසර ගනන් ගත්තේ නෑ…නෑහුනා වගේ ඉන්නවා….බෙහෙත් ගන්න යමු කිව්වත් තිසර එක මග අරිනවා…

අනේ තිසර මම නිසා මොන තරම් දුක් විදිනවද ..මට උදේට තේ එකවත් දෙන්න වෙන්නේ නෑ……නිමාලි තිසර ගැන හිතලා දුක් උනේ..බිරිදගෙන් හස්බන්ට වෙන්න ඔන යුතුකම් නිමාලි අතින් මග ඇරෙනකොට …. .

නිමාලි මේ නිසාමයි ඩොක්ටර් කෙනෙක් ගාවට ගියේ තමන්ගේ ප්‍රශ්නය කියලා බෙහෙත් ගන්න තිසරට කිව්වොත් යන්න නොදෙන නිසා තිසරට නොකියා නිමාලි ගියා………

———————————————————————
තිසර අද මම එන්නද ම්ම්ම්ම්ම්

අම්මෝ මේක මටම ගැලපෙනවා..

ම්ම්ම් ඔව් ඉතින් ඔයා තමයි මාව පිස්සු වැට්ටුවේ

ඇත්තද..ඔයාගේ හස්බන් ආවාම මාව ඔන වෙන එකක් නෑ..නේද සරෝ .

අනේ මේ මට ඔන ඔයාව විතරයි අනික එයා එන්න තව කල් තියනවා…….

සරෝ කියන්නේ තිසරගේ තව එක කමාශාවන් පිරිමහගන්න පාවිච්චි කරන එක සෙල්ලම් බඩුවක් විතරයි තිසරට කෙල්ලො කියන්නේ සෙල්ලම් බොනික්කෙක් වගේ අද තව එකක් හෙට තව එකක්……………….තිසරට තියන කමාශාවන් සන්සිදවන්න කාටවත් පුලුවන් කමක් නෑ…..

😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

නිමාලි තිසර එනකම් බලන් හිටියේ ආසාවෙන් එත් තිසර නිමාලිව ගනන්වත් ගන්නේ නැතුව ඇතුලට ගියා….

ඇයි තිසර ඔයා මම එක්ක කතා නොකරන්නේ..මම මොකක්ද කරපු වරද..

මම උදේට වැඩට යනකොටත් තමුසේ නිදි.ම්ම්ම්ම් අඩුම තරමේ මට තේ එකක්වත් හදලා දෙන්න ඔන කියලා නැගිටිනවද තමුසේ අහ්හ්හ්

අනේ තිසර මම දන්නේ නෑ මට මොනවා වෙනවද කියලා..සමාවෙන්න තිසර

අනේ මේ යනවා අයිසේ යන්න….

තිසර නිමාලිට කෑහුවට තිසර නිමාලිවත් තමන්ගේ ග්‍රරහනයට ගන්නවා…..හැමදම තිසරට නිමාලි කියන්නෙත් සෙල්ලම් බඩුවක් විතරයි ………

පැය කිපයකට පසු..

නිමාලි පුරුදක් විදියට හැමදාම නිදාගන්න කලින් කිරි එකක් බොනවා වෙනදා විදියටම නිමාලි කිරි එක හදලා ගත්තේ බොන්න නිමාලි කිරි එක මේස උඩින් තියලා බාත්රුම් එකට ගියා…..නිමාලි බාත්රුම් එකට ගිහින් එනකොට දැක්කා තිසර කිරි එකට මොනවද දාලා නිදාගන්නවා……..

නිමාලි එදා කිරි එක බිව්වේ නෑ තිසරට හොරෙන් එක විසි කරලා නිදාගත්තා ….

===========

ඒ එක්කම තිසරගේ පොන් එක රින්ග් උනා ..

නිමාලි නිදිද කියලා සනාත කරගන්න තිසර නිමාලිට කතාකරේ නිදිද බලන්න…..නිමාලි නිදි වගේ හිටියේ සැක හිතුන නිසා……

හේලො බබා …කෝ ඔයා ආවද.
තිසර් වෙනදා වගේම සරෝව තමන්ගේ ගෙදරට ගෙන්නගත්තා……සරො ආපු ගමන් තිසර එක්කා වෙන කාමරේකට ගියා……

මේ හෑමදේම නිමාලිට හිනයක් වගේ මුලු ඇගම පන නෑ වගේ නිමාලිට දැනුනේ….තිසර නිමාලිට මෙහෙම කරන්නේ අද ඊයේ ඉදන් නොවන බවනම් නිමාලිට වැටහෙන්න මහා වෙලාවක් ගියේ නෑ…………….

නිමාලි හොරෙන්ම ගියේ තිසරයි සරොයි ඉන්න කාමරේ ලගට කාමරේ දොරවත් වහලා නොතිබුන නිසා නිමාලි සිද්ද වෙන සියල්ල දිහා බලාගන හිටියේ මුලු ලොකේම තමනෙගේ කකුල් දෙක ගාව කඩා වැටෙනකොට……

තිසර ව්‍යරුවෙන් වගේ සරෝගේ ඇදුම් එකින් එක උනා දාන්නේ සරෝගේ මුලු සර්වාන්ගේම ස්පර්ශ කරමින්……….සරොගේ හා තිසරගේ ශරිරයේ නුල් පොටක්වත් නැතිව අහල පහල වෙන කිසිම දෙයක් නැදැන ඔව්න් ඔව්න්ගේ ලොක වල…..මේ සියලුම දේ නිමාලි තමන්ගේ ඇස් දෙකෙන්ම දැකගත්තේ අතිතයද සිහි කරමුන්…….තිස්‍රා හැමදාම නිමාලිට නිදි පෙති නිමාලිගේ කිරි එකට දාලා විවිදාකාර ගැනු ලග කාමපිසාචයෙක් වගේ හැසිරුනු හැටි නිමාලිට වැට හෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ………තිසර හැමදාම කරේ නිමාලිට මේ දේ කියලා හිතේනකොටත් නිමාලි තිසර ගැන දැනුනේ අප්පිරියාවක් අප්‍ර්රසන්න කමක්……………………..

තිසර වෙන ගැනියෙක් එක්ක දකිනකොට පපුව පිච්චිලා ගියා …..නිමාලිට නිමාලිගේ කදුලු නවත්තගන්න පිලුවන් උනේ නැ…නිමාලිට මේලොකේ තමන්ගේ කියලා හිටියේ තිසර විතරයි……

නිමාලිට තවත් ඒ දෙවල් බලන් ඉන්න පුලුවන් කමක් තිබ්බේ නෑ….නිමාලි කාමරේට වෙලා පුලුවන් තරම් ඇඩුවා..එත් තිසර ඒ දෙවල් ඇහෙන්න නැතුව ඇති ඇහුනත් නිමාලිව තේරුම් ගන්න තිසරට බැරිවෙයි…….කාටද පුලුවන් තමන් පන වගේ ආදරේ කරන කෙනා මේ වගේ ඉන්නවා දකින්න…නිමාලි වින්ද වෙදනාව කාටවත් තේරුම් ගන්න බෑ…….නිමාලිට මැරෙන්න හිතුනත් නිමාලි එලි වෙනකම් ඉවසන් හිටියා… නිමාලි උදේම නැගිටලා තේ තුනක් හැදුවා…..තේ තුනම අරන් ගියේ තිසර සරෝ ඉන්න කාමරේට…….ඒ යනකොට තිසර සරෝව තුරුල් කරගන හොදටම නිදි…….ඇස් වල කදුලු පුරොගන යකඩ ගැහැණියක් වගේ තිසරව ඇහැරෙව්වා නිමාලිව දැකපු තිසර ඉහමොල රත් උනා…

නි…නි මාලි ඔයා.

ඔව් තිසර මම හැමදාම නිදිපෙති දිලා නිදිකරවලා හැමදාම ඔයා කරන සෙල්ලම මම දන්නවා තිසර මම මගේ ඇස්දෙකෙන්න එ දෙවල් දැක්කා තිසර දැක්කා…….😥😥😥😥මම අහන්නේ නෑ ඇයි එහෙම කරේ කියලා අහලා වැඩක් නෑ……..

සරෝ දඩි බිඩි ගාලා බෙට්සිට් එක ඔතාගන යන්න හැදුවේ බාත්රුම් එකට…

කොහේද යන්නේ ….ඔතනින් අඩියක්වත් තිබ්බොත් මම උඹව මරනවා……..නිමාලි හොද සිහියකින් නෙවෙයි කියලා තිසර දන්නවා..මොකද ඔනම ගැනියෙක් ඔය වගේ දෙයක් උනාම කරන්නේ මිනවද නැත්තේ මොනවද කියලා දන්නේ නෑ……..

මම කට්ටියටම තේ ගේනවා බොන්න…….නිමාලිගේ අතේ තිබුන තේ ….

නිමාලි ඔයාට මේ මොකද වෙලා තියෙන්නෙව් ඇයි තිසර ඔයා මටබ්මෙහෙම කරේ මගෙ මොනවද අඩු උනේ ඔයාට තිසර කියන්න ඔයාට මගෙන් මොනවද අඩු උනේ ඔයාට මතකද තිසර මාව මැරි කරපු දවසේ ඔයා මට දුන්නු පොරොන්දු කවදාවත් මාව අමතක කරන්නේ නෑ කිව්වා කවදාවත් මට දුකක් දෙන්නේ නෑ කිව්වා මතකද ..ඔයාගේ ලෝකේ ඉන්නේ මම විතරයි කිව්වා..දන්නවද තිසර මම හිතුවේ මට ලොඩක් කියලා මම කොච්චර දුක් උනාද මගේන් වෙන්න ඔන දේවල් මග ඇරෙනකොට මම නැගිටිනකොට ඔයා ගිහින් මම ම.ම හිතුවා මට අසනිපයක් කියලා .එත් ඔයා මට මෙහෙම කරයි කියලා මම හිනෙකින්වත් හිතුවේ නෑ.

මම ඩොක්ටර් ගාවට ගියේ නැත්තම් මම හැමදාම මෙහෙම ජිවත් වෙයි..ඔයාට ඔන උනේ මාව පිස්සියක් කරන්න්ද ආහ්හ්හ් කියන්න මට මෙහෙම කරලා ඔයා එක එක ගෑනු එක්ක චික්ක්ක්ක් තිසර ඉයා මේ තරම් පහත් කෙනෙක්ද තිසර 😥😥😥😥😥

අව්රුදු ගානක් ආදරේ කරලා මේ වගේ පහත් විදියට ඔයාට මාව රවට්ටන්න පුලුවන් උනේ කොහොමද ..කොහොමද…

නිමාලි කියව කියව පිස්සියක් වගේ අඩන්නේ හිතේ තියන වෙදනාවට ….

නිමාලි අඩන්න එපා නිමාලි අනෙ සොරි නිමාලි

පැත්තකට යනවා මාව අල්ලන්නවත් එපා…ඔය ජරා අත්දෙකෙන් …….

මම මෙතනට හැමොටම අඩගහන්න කලින් මේක බී පල්ලා අහ්හ් බිපල්ලා ඉතින්.

….බිපල්ලා ඔක නැත්තම් මම හැමොටම කතා කරලා මෙතනට එන්න කියනවා …..තිසරගේ වගේම සරෝගේ ඇගේත් නුල් පොටක්වත් නොතිබුන නිසා දෙන්නම බය වෙලා හිටියේ මෙතනට කව්රු හරි ආවොත් කියන බයට දෙන්නම නිමාලි ගෙනාපු තේ බිගන බිගන ගියේ බයට….දෙන්නම බිව්වට පස්සේ නිමාලි අනිත් තේ එක බිව්වේ …තිසරගේ ඇස් දිහා බලාගන කියාගන්න බැරි වෙදනාවකින්..ඇයි තිසර මට මේ වගේ දුකක් දුන්නේ .😥😥😥😥😥😥😥😥😥😥😥

අව්රුදු කිපයකට පසු

තිසරට වගේම සරෝට එදා තේ එකේ වස දාලා දුන්නේ නිමාලි නිමාලිත් එකම බිව්වත් නිමාලි ජිවත් වෙන්න වාසනාවන්ත උනා…නමුත් තිසරත් සරෝත් ඝාතනය කරපු වරදට අව්රුදු ගානක් නිමාලි දඩුවම් වින්දා……..

ඒත් අද නිමාලි කියලා කෙනෙක් නෑ…..නිමාලිට සිද්ද උන දෙවල් එක්ක නිමාලිට හැමදේම එපා උන නිසාමදෝ..නිමාලි ගිහි ජිවිතයට සමු දිලා පැවිදි උනා…………

සමාප්තයි

කමාශාවන් නිසා තමන්ගේ ජිවිතය විනාශ උන කතා බොහොමයක් අපි දැකලා තියනවා……..ආශා කරන්න තමන්ගේ බිරිදට තමන්ගේ ස්වාමියාට විතරක්…මොකද අනියම් සබදතා නිසා බොහො අයගේ ජිවිත විනාශය කරායි ලං කරන්නේ….එක නිසා තමන්ට පන වගේ ආදරය කරන කෙනෙක් කවදාවත් රවට්ටන්න එපා……අපි ජිවත් වෙන්නේ බොහොම පොඩි කාලයයි ඒ කාලය විදවන්නේ නැතුව ජිවිතේ විදින්න…..හැමොටම තෙරුවන් සරනයි.🙏

උපුටාගැනීමකි.

අද කතාව කොහොමද ?
+1
3
+1
42
+1
8
+1
1
+1
14
+1
1
+1
2

173 COMMENTS

  1. Do you have a spam issue on this website; I also am a
    blogger, and I was curious about your situation;
    many of us have created some nice methods and we are looking to
    swap methods with other folks, be sure to shoot me an email if interested.
    0mniartist asmr

  2. Good day! I could have sworn I’ve been to your blog before but after going through many of
    the articles I realized it’s new to me. Regardless, I’m definitely happy I stumbled upon it and I’ll be bookmarking it and checking back frequently!
    asmr 0mniartist

  3. An interesting discussion is worth comment. I think that you ought to write more on this topic, it may not be a taboo matter but generally people do
    not speak about these topics. To the next! Best wishes!!

  4. I loved as much as you’ll receive carried out right here.
    The sketch is attractive, your authored subject matter stylish.
    nonetheless, you command get bought an edginess over that you wish be delivering the following.
    unwell unquestionably come further formerly again since exactly the same nearly a lot often inside case you shield this hike.

  5. I’m impressed, I have to admit. Seldom do I encounter a blog
    that’s equally educative and amusing, and without a doubt,
    you have hit the nail on the head. The problem is something that not
    enough people are speaking intelligently about.
    I am very happy I came across this in my hunt for something
    concerning this.

  6. I am not sure the place you’re getting your info, but good topic.
    I must spend a while learning more or figuring out more.
    Thanks for great information I was in search of this info for my
    mission.

  7. Hello there, just became aware of your blog through Google, and found that
    it is really informative. I am going to watch
    out for brussels. I will appreciate if you continue this in future.
    Lots of people will be benefited from your writing. Cheers!

  8. You really make it seem so easy with your presentation but I find this topic to be
    actually something that I think I would never understand.
    It seems too complex and very broad for me. I’m looking forward for your next post, I’ll try to get the hang of it!

  9. Wow, superb weblog layout! How lengthy have you ever been running a blog
    for? you make blogging glance easy. The whole look of your site is excellent, let
    alone the content material!

  10. I am curious to find out what blog system you happen to be utilizing?
    I’m having some small security problems with my latest website and I’d like to find
    something more safe. Do you have any recommendations?

  11. scoliosis
    Right now it looks like BlogEngine is the top blogging platform out there right now.
    (from what I’ve read) Is that what you’re using
    on your blog? scoliosis

  12. scoliosis
    Hello there! This is kind of off topic but I need some guidance from an established blog.
    Is it tough to set up your own blog? I’m not very techincal
    but I can figure things out pretty fast. I’m
    thinking about creating my own but I’m not sure where to begin. Do
    you have any points or suggestions? Thanks scoliosis

  13. I am curious to find out what blog system you happen to be
    working with? I’m experiencing some minor security problems with my latest blog and I
    would like to find something more secure. Do
    you have any solutions?

  14. Wonderful items from you, man. I have keep in mind your stuff prior to and you’re simply
    extremely wonderful. I actually like what you’ve
    acquired here, certainly like what you’re stating and the best way wherein you assert it.

    You’re making it enjoyable and you continue to take care of to stay it wise.
    I cant wait to learn far more from you. That is really a terrific site.

  15. I will immediately take hold of your rss feed as I can not find your email subscription hyperlink or newsletter service.
    Do you’ve any? Kindly allow me recognize so that I may just subscribe.
    Thanks.

  16. Good day I am so grateful I found your website, I really found you by
    error, while I was researching on Aol for something else, Regardless I am here
    now and would just like to say cheers for a tremendous post and a
    all round thrilling blog (I also love the theme/design), I don’t have time to go through it all at the minute but I have bookmarked it and also added in your RSS feeds, so when I have time I will
    be back to read more, Please do keep up the awesome job.

  17. Hi there, just became aware of your blog through Google, and found that it’s really informative.
    I am gonna watch out for brussels. I’ll appreciate if you continue this in future.

    A lot of people will be benefited from your writing.
    Cheers!

  18. I’m amazed, I must say. Seldom do I come across a blog that’s
    equally educative and interesting, and let me tell you, you’ve hit
    the nail on the head. The issue is something that too
    few folks are speaking intelligently about. Now i’m very happy I came across this during my hunt for something relating to this.

  19. Write more, thats all I have to say. Literally, it seems as though
    you relied on the video to make your point. You obviously know what youre talking about,
    why throw away your intelligence on just posting videos to your site when you could be giving
    us something informative to read?

  20. This design is wicked! You definitely know how to keep a reader
    entertained. Between your wit and your videos, I was almost moved
    to start my own blog (well, almost…HaHa!) Great job.
    I really loved what you had to say, and more than that,
    how you presented it. Too cool!

  21. Thanks for your personal marvelous posting!
    I genuinely enjoyed reading it, you happen to be a great author.I will make sure to bookmark your blog and definitely will come back in the
    future. I want to encourage continue your great work, have a nice
    day!

  22. I was recommended this blog through my cousin. I’m not certain whether or not
    this post is written via him as no one else recognize such exact
    about my problem. You are amazing! Thank you!

  23. I loved as much as you will receive carried out right here.

    The sketch is attractive, your authored subject matter stylish.
    nonetheless, you command get got an shakiness over that you wish be
    delivering the following. unwell unquestionably come further
    formerly again as exactly the same nearly very often inside case you shield this increase.

  24. I was excited to uncover this web site. I want
    to to thank you for your time for this wonderful read!!
    I definitely savored every part of it and i also have you saved to fav to check out new
    things on your web site.

  25. Usually I do not learn post on blogs, but I wish to say that this
    write-up very compelled me to check out and do so! Your writing style has been amazed me.
    Thanks, very nice post.

  26. What’s Happening i’m new to this, I stumbled upon this I
    have discovered It positively useful and it has helped me out loads.
    I hope to contribute & assist different customers like its helped me.
    Great job.

  27. Hello, I think your website might be having browser compatibility issues.
    When I look at your website in Opera, it looks
    fine but when opening in Internet Explorer, it has some overlapping.
    I just wanted to give you a quick heads up! Other then that,
    very good blog!

  28. Global Gerçek İnstagram Takipçi Satın Al
    Hem gerçek hem de kalıcı sosyal medya takipçisine ulaşmak oldukça zordur.

    Bu sayı 10 bin olduğunda çok daha zordur.

    Takip2018 uzman ekip üyeleri tarafından sağlanan gerçek ve kalıcı takipçiler ile sosyal medya
    hesabınız kısa sürede Keşfet sayfasında yerini alabilir.

    Siz de İnstagram takipçi satın al kategorisinde yer alan 10 bin yurt içi ve
    yurt dışı takipçinin yer aldığı paketimizi tercih edebilirsiniz.

    Diğer tüm paketleri görebilmek adına instagram takipçi satın al
    linkimiz ; instagram takipçi satın al

  29. Greetings! This is my first visit to your blog! We are a collection of volunteers and starting a new project in a community in the same niche. Your blog provided us useful information to work on. You have done a outstanding job!|

  30. Hello there! I know this is kinda off topic but I’d figured I’d ask.
    Would you be interested in trading links or maybe guest writing a blog post or vice-versa?
    My site addresses a lot of the same topics as yours and I believe we could greatly benefit from each other.
    If you are interested feel free to send me an e-mail.

    I look forward to hearing from you! Great blog by the way!

  31. You actually make it seem so easy along with your presentation however I in finding this topic to be actually something which I believe I’d by no means understand. It kind of feels too complicated and extremely huge for me. I’m having a look forward on your next post, I will try to get the grasp of it!|

  32. Wonderful site you have here but I was curious about if you knew of any user discussion forums that cover the same topics discussed in this article? I’d really like to be a part of community where I can get responses from other knowledgeable people that share the same interest. If you have any suggestions, please let me know. Many thanks!|

  33. My spouse and I stumbled over here by a different page and thought I may as
    well check things out. I like what I see so now i am following you.

    Look forward to looking at your web page repeatedly.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here