කෙටි කතාවක් – නොකිලිටි මලක්

6
1987

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

නොකිලිටි මල්

“වයස කීයවුණත් කමක් නෑ බං…
ඕන එකියක්ව එවපං මං ගාවට…”

“කෙල්ල තාම පොඩී වගේ පෙනුමෙන් නම්…
මං හිතන්නෙ දහ අටක් විතර ඇති…
අවුලක් නෑනෙ බොසා…”

“ලොකුද පොඩිද වැඩක් නෑ යකෝ…
හෙට රෑට රශාට එන්ජෝයි කරන්න ඕනෙ කෑල්ලක්…
ඌ මට සලකන විදියට මට මේකවත් කරන්න බැරිනම් වැඩක් නෑනෙ…”

රනුක ඔහුගේ මිතුරෙකුට ඇමතුමක් ගෙන එසේ පැවසුවේ කාලෙකින් පිටරට සිට පැමිණෙන ඔහුගේ සමීපතම මිතුරාට අවශ්‍ය දේවල් මොනවාද යන්න හොඳින්ම දන්නා නිසා.

රශාන් පැමිණීමට දින දෙකක් තිබුණද, රනුක ඔහුගේ නිවසේම සියල්ලක්ම අඩුවක් නොකර සූදානම් කරන්නට විය. මිල අධිකම මත්පැන් වර්ග, දුම්වැටි මෙන්ම මත්ද්‍රව්‍යත් රශාන්ටම වෙන්කෙරූ කාමරයේම තැබුවේ ඔහුගේ පහසුවටයි.

🥀_________________🥀

“අනේ මට යන්න දෙන්නකො…
මං…මං… මගෙ අම්මාව හොයාගන්න මෙහාට ආවෙ…
අනේ ප්ලීස් මට යන්න ද්..දෙන්න…”

ඇය නමින් මිහින්දි. චාම් සරල පෙනුමක් තිබූ ඇය තනිවම කොළඹට තබන්නේ මීට මාස දෙකකට පෙර කොළඹට පැමිණි ඇගේ මව සොයාගෙනයි.

බේබදු මිනිසෙකු වූ තම පියාගෙන් ඵලක් නොමැති නිසාම මිහින්දිගේ මව රස්සාවක් කිරීමට කොළඹට පැමිණෙන්නේ ඇගේත් මිහින්දිගේත් කුසගින්න නිවාගැනීමට කීයක් හරි සොයාගන්නයි.

“උඹේ අම්මත් ඔය කොහාටහරි වෙලා මේ රස්සාවම කර කර ඇති යකෝ…
උඹලා වගේ හිඟන ගෑණුන්ට මේක ඇරෙන්න වෙන මොන රස්සාද කොළඹ ආවාම…”

හැඩිදැඩි පිරිමියෙක් එසේ පවසා මිහින්දිව සිර කර තිබූ කාමරයේ දොර වසාදමා යන්නට ගියේ ඇය බිත්තිය මුල්ලකට ගුලිවී ඉකිබිඳිද්දි.

“අනේ අම්මේ ඔයා කොහෙද ඉන්නෙ…
පුලුවන් විදියට කාලා බීලා අපි දෙන්නාට එකට ඉන්න තිබුණා අම්මේ…
මේ නොදන්න කොළඹට ඇවිල්ලා අම්මා කොහේ ඉන්නවද, මොනවා කරනවද කියලා මං දන්නෙ නෑ…
ඒත් මට තේරෙණවා මගේ ජීවිතේ අපායක් වෙන්න යන්නෙ කියලා අම්මෙ…
ඇයි අම්මෙ මිනිස්සු මෙච්චර නපුරු…”

අඬලා අඬලාම සිහිසුන්ව ඇද වැටෙනකන්ම මිහින්දි තනිව මුමුණමින් සිතුවෙ ඇගේ දෛවය කුමන ආකාරයේ සරදමක් කරන්නට සැරසෙනවාද කියායි.

“කෝ කෙල්ල…
උඹලා කන්න බොන්න එහෙම දුන්නානෙ…
නැත්තම් අරූ හිතයි මං මළ මිනියක් ඌට ලෑස්තිකරලා තිබ්බෙ කියලා…”

“ඔව් බොසා…
ඒ ගැන බයවෙන්න එපා, කෙල්ල ඉන්නවා සැපට…”

“එහෙනම් ඕකෙ…
මං අද හවස යනවා රශාව ගන්න…
රශාට කෙල්ලව ඕනෙ අද රෑ වෙන්න කලින්…”

“හරි බොසා…”

රනුක ඔහුගේ මිතුරෙකු වූ රශාන්ව එක් කරගෙන ඒමට ගුවන්තොටුපළ වෙත ලඟාවිය. රශාන් වෙනුවෙන්ම ඔහුට හිතේ හැටියට විනෝද වීමට ගැහැණු ළමයෙකු වුවමනා බව රනුක ඔහුගේ තවත් මිතුරෙකු වන දිලන් නොහොත් පළාතම බය කරගෙන ඉන්න මැර වැඩ කරන මැර කල්ලියේ නායක ගල්කිස්සෙ දිලාට කියූ සැණින් දිලා ඔහුගේ ගෝලයන් ලවා කෙල්ලෙක් සොයාගන්නට විය.

දිලාගේ ගෝලයන්ද දිලාව අනුගමනය කරමින් ඔහු කියූ සැණින් කොළඹ වටේ කරක් ගසා කුමන හෝ තරුණියක් පැහැරගෙන ඒම ඔවුන්ට දැන් පුරුදු කාර්යයක් විය.

වතගොත නොසොයාම ඒ නිසා මිහින්දිව දුටු සැණින් ඇයව පැහැරගෙන එන්නට වූවේ මේ රාජකාරිය කළක් පටන් සිදුකරන හුරු පුරුදු ක්‍රියාවක් නිසායි.

“කලින් තිබ්බා වගේමයි, කිසි වෙනසක් වෙලා නෑ…
මං හිතුවා රනුවා දැන්වත් උඹ හැදිලා ඇති කියලා…
යකෝ අපි වගේ යාලුවො ඉද්දි උඹ මෙතන උපාසකයා වගේ ඉන්න එක හරි නෑ මචං…”

රශාන් රනුකගෙ නිවසට පැමිණි මොහොතේම වටපිය බලා එසේ පැවසුවේ රනුක පිලිවෙලට ජීවත්වෙන පුද්ගලයෙක් නිසා

රශාන් වගේම රනුකගෙ අනෙක් මිතුරනුත් මත්පැන්, මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවද රනුකට තිබුණේ ඔවුන්ගෙන් වෙනස් වූ ඔහුටම ආවේණික වූ ගතිපැවතුම්.

“උඹ තාම කෑල්ලක් දාගත්තෙ නැද්ද රනුවා…”

“මොන කෑලිද රශා…
උඹ ගිහින් වොශ් එකක් දාගෙන වරෙන් පහළට…
අමුතුවෙන් රූම් එක පෙන්නන්න ඕනෙ නෑනෙ…”

රනුක එසේ පැවසූ විට කට කොනකින් සිනාසී රශාන් පඩිපෙළ නැග යන්නට වුණේ වසරක් පාසාම ඔහු ලංකාවට පැමිණෙන විට ඔහුටම වෙන්කෙරෙන කාමරය දන්නා නිසායි.

🥀___________________🥀

“ලොක්කා කෙලව අරන් එන්නද…”

රනුකට ලැබුණු දුරකතන ඇමතුමට සම්බන්ධ වූ ඔහු පැවසුවේ ඇයව නිවසට රැගෙන එන ලෙසයි.

තත්පර විනාඩි ගෙවී ගොස් හෝරා භාගයක් ගතවන්නට විය. ආගිය තොරතුරු කතාබහ කරමින් උන් රනුක සහ රශාන්ගේ කතාබහට බාධාවක් වූවෙ නිවසේ විදුලි සීනුවේ නාදයයි.

“මොකාද බං රනුවා අපිට ඩිස්ටර්බ් කරන්නෙ ආහ්…”

පදමට පත්පැනින් මත්වූ රශාන් එසේ පවසන්නට වූවේ සෝෆාව මතම එහෙට මෙහෙට වැනි වැනියි.

“ඉඳහන් මම බලලා එන්නම්…
සමහරවිට උඹට ගිෆ්ට් එකක් වෙන්නත් පුලුවන්…”

එසේ පවසා රශාන්ගේ පිටට තට්ටුවකුත් දමාගෙනම නැගිට ගිය රනුක දොර විවර කරනවිට ඔහුගේ ඉදිරියේ සිටියේ උස මහත පිරිමි හතරදෙනෙක්.

“බොස්, ඔන්න කිව්ව විදියටම කෙල්ලව ගෙනාවා…
බොස්ම බලන්නකො, දැක්කගමන් සිල් බිඳෙනවා…”

එක් අයෙකු එසේ පවසමින් සිනාසෙද්දි රනුක පැවසුවේ ඇයව රශාන්ට වෙන්කර ඇති කාමරයට රැගෙනයන ලෙසයි. දෑත් බැඳ සිහිසුන්ව සිටි ඇගේ මුහුණ ආවරණය වී ඇති නිසා රනුක ඇගේ මුව නොදකින්නට විය.

“එහෙනම් බොසා අපි ගියා…”

තවත් විනාඩි ගණනාවකට පසුව රශාන් උමතුවෙන් කියවන්නට වුණේ ඔහුට අවශ්‍ය කුමක්දැයි රනුකට වැටහෙද්දි. ඒ නිසාම කට කොනකින් සිනාසුනු රනුක ඔහු අසළට ගොස් රශාන්ගේ කර වටේ දෑතක් යවා ඔහුව නැගිටුවාගෙන රැගෙන ගියෙ ඔහුටම වෙන්වූ කාමරයටයි.

“හැමදාම උඹ ලංකාවට ආවාම එන්ජෝයි කරන්න හොටෙල් ගානෙ දුවනවානෙ…
අද මං උඹට ගෙදරටම කෑල්ලක් ගෙනාවා…”

ඇඳමත නිසලව වැටී සිටින ඇය දෙසට බැල්මක් හෙලමින් රනුක පවසද්දි රනුකවත් අතහැර වැනි වැනිම ඇයවෙතට ලඟා වූ රශාන් තත්ත්පරයට දෙකට ඔහුගේ වතරැඳි ඇඳුම් උනාදමා ඇයව බැඳ ඇති ලණු ලිහා දමා මූණ වැසී ඇති රෙදි කැබැල්ලද පසෙකට විසිකරේ පියවි සිහියෙන් තොරවයි.

“එහෙනම් උඹ එන්ජෝයි කරපං…
මං ගියා…”

කාමරයෙන් පිටවීමට ගිය රනුක නැවත හැරී ඇයදෙස බැලුවේ හිතට දැනුන ක්ෂණික සිතුවිල්ල නිසා වූවත් ඔහුගේ ලය මදකට රිදුම්දෙන්නට වුණේ ඇගේ වෙහෙසකාරී අහිංසක වත දුටුනිසා වන්නට ඇති.

රනුක බලා සිටියදීම රශාන්ගේ දෑතින් ඇය නිරුවත් වන්නට විය. කාම පිපාසිතයෙකු මෙන් වේගවත්ව ඇගේ දෙතොල් සිපගන්න රශාන් දෙස බලාසිටි රනුක බර සුසුමක් පිටකර යන්නට සැරසෙනවාත් එක්කම ඇගේ මුවින් සිහින් කෙඳිරිල්ලක් පිටවූවේ නැවත රනුකගේ දෙපා එකතැනම ගල් ගැසෙද්දි.

“ම්…හ්…”

ඇගේ කෙඳිරිල්ල නොතකාම රශාන් ඇගේ දෑත් සයනය මතට තබා තදකර ඇගේ ශරීරයේ අඟලක් නෑරම ඔහුගේ මත්වූ දෙතොලින් තෙත් කරද්දි ටිකෙන් ටික සිහියලද මිහින්දි එක්වරම කෑ ගසන්නා වුණේ ඇගේ සිරුර මතට ගොඩවී සිටින රශාන්ව දැකීමෙන්.

“අනේහ් එපාහ්…
අනේ ම්…මාව බ්..බෙරග්..ගන්නකො…
අනේ… ම්..මට ය්…යන්න ද්…දෙන්න…”

පළවෙනි වතාවට මෙවැනි සිදුවීමක් රනුකගෙ දෑඅ ඉදිරියේ සිදුවුණේ මිහින්දිගේ ඇඬුම් නොතකාම රශාන් ඔහුගේ ඕනෑ එපාකම් ඇගෙන් පියවාගන්නට සැරසෙද්දි.

රශාන් සමඟ පොරබදින මිහින්දිගෙ ගත අප්‍රාණිකව ගියේ රශාන් සමඟ ඔට්ටු වීමට ඇයට නොහැකි නිසායි. සිවිලිම දෙස බලා ඇය මහ හඬින් ඉකි බිඳිද්දි එක්වරම ඒ අසළට ආ රනුක රශාන්ගෙ දෙවුරෙන් අල්ලා ඔහුව පසෙකට තල්ලුකරේ තවත් බලාසිටීමට නොහැකි නිසායි.

පියවි සිහියක් නොමැති නිසාම රශාන් පසෙකට විසිවී සයනයේ අනෙක් පසට වැටෙද්දි රනුක මිහින්දිගේ දෙකම්මුල් දෝතට ගෙන ඇය දෙස බලන්නට වූවේ බරපතල අපරාධයක් කළ අයෙකු ලෙසයි.

“ම්…මට ස්..සමාවෙන්න…”

බිඳුණු හඬකින් රනුක එසේ පවසද්දි වැලමිටට බරදි නැගිටගත් මිහින්දි බෙඩ්ශීට් එක පපුවටම ගුලිකරගත්තෙ ඇඬුම් හඬ එන්න එන්නම වැඩිවෙද්දි.

දෙවරක් නොසිතාම ඇගේ හිස පිටුපසින් දෑතක් යවා ඇගේ හිස ඔහුගේ පපුතුරෙහි හොවාගත්තේ ඇයට සිදුවන්නට ගිය ඩ්ජෙයට ඔහුගේ සිතම ඔහුට දෝෂාරෝපණය කරද්දි.

“හරි මේ අහන්නකො…
ආයෙ ඔයාට කරදරයක් වෙන්නෙ නෑ…
මට සමාවෙන්න ම්…මං… ම්..මං…”

වචන ගලපාගත නොහැකිව ඇගේ හිස පිරිමදින රනුකගේ පපුවට ගුලිවී අඬන ඇය පළමුවරට ඔහුගේ සිත සොලවන්නට සමත් විය.

🥀_______________🥀

“බයවෙන්න දෙයක් නෑ දැන්…
එහෙම කිව්වට බය ඇති තාමත්…
වොශ් එකක් දාගෙන ඔය ඇඳුම් ඇඳගෙන ඉන්න…
බයනම් කාමරේ දොර ලොක් කරගන්න ඇතුළෙන්…”

සුහදව රනුක එසේ පැවසුවත් ඔහුගේ සිත අඬන්නට වූවෙ වරදකාරී හැඟීමක් සිත වෙලාගත් නිසායි. ඔහුගේ කාමරය මිහින්දිට පෙන්වා ඔහු නික්මගොස් නැවත පැමිණියේ උණුවෙන්ම නූඩ්ල්ස් පිඟානක් එක්ක වතුර බෝතලයක් රැගෙනයි.

“මේ මං…
ටිකකට දොර අරින්නකො…”

දොරට තට්ටුකරත් කිසිම ප්‍රතිචාරයක් නොමැති නිසාම රනුක හඬ අවදිකර විනාඩියකට පමණ පසු දොර විවර වන්නට විය.

“බයටද දොර ඇරියෙ නැත්තෙ…
මේක කාලා නිදාගන්න ටිකක්…”

එපමණක් පවසා කෑම පිඟාන හා වතුර බෝතලය ඇය අතට දී ඔහු නැවත පිටවූවේ රශාන් සිටින කාමරයටයි. ඒ වනවිටත් රශාන් ගැඹුරු නින්දක සිටින්නට විය.

“උඹ මගේ හොඳම යාලුවා වෙන්න පුකුවන්…
ඒත් උඹ අමු තිරිසනෙක් රශා…
උඹේ තිරිසන් වැඩවලට අද මමත් හවුල් වුණා…
මට මාවම අප්පිරියයි යකෝ…”

රනුක එසේ පවසා පහළට ගොස් සෝෆාව මත හිඳගත්තේ දෑතින්ම හිසකෙස් අවුල්කරගනිමින්.

“දිලා උඹ රශා ගැන දැන දැනම එව්වෙ මෙහෙම පොඩි එකියක්ද බල්ලො…
මං කිව්වෙ ඌට එන්ජෝයි කරන්න කෑල්ලක් එවපං කියලා…
උඹ මෙතන පොඩි කෙල්ලෙක් එවලා මොනාද බල්ලො කරේ…”

“මේ මේ රනුවා…
උඹ කිව්වා වගේම මං කෑල්ලක් එව්වා…
ලොකුද පොඩිද කියලා උඹට අදාල නෑනෙ…
අනික ඔය පත්තිනි අම්මලා වගේ හිටියට ඕකුන් සැප කඳවල් බං…”

දුරකතන ඇමතුම විසන්ධි කෙරූ රනුක කල්පනා කරන්නට වුණේ දිලා කියූ පරිදිම ඇයත් එවන් තරුණියක්ද කියායි.

“වෙන්න ඇති එක්කො…
මම දන්නෙ නෑනෙ ඔය සීන් ගැන වැඩිය…”

සෝෆාව මතම නින්දට වැටුන රනුක නැවත අවදි වූවෙ රශාන්ගේ හඬටයි.

“උඹ මොකද්ද ඊයෙ රෑ කරේ…
හිතුවෙ මට මතක නෑ කියලාද රනුවා…
මට ගෙන්නපු කෑල්ලව උඹ ගත්තාම හරිද එකපාරටම…
උඹ හොඳටම දන්නවා මං ඩ්‍රග්ස් අරන් ඉන්න වෙලාවට මට #### කරන්න ඕනෙ කියලා…
තෝ එහෙම වෙලත්…”

“රශා අහපංකො…”

“ඕන රෙද්දක් කරගනිං…
ආයෙ උඹට මං නෑ කියලා මතක තියාගනිං…”

රශාන් වියරුවෙන් මෙන් කෑ ගසන්නට වුණේ ඔහුගේ ගත දවාලන කාම ගින්න නිවාගන්න නොහැකි වූ නිසායි. රනුකගේ වදන් නොතකාම නිවසින් පිටවගිය රශාන් සුපුරුදු පරිදි හෝටලයකට ගොඩ වූවෙ සිත් පරිදි ඔහුගේ ආශාවන් සංසිඳුවාගන්නයි.

“උඹ නිසා මට ඌව නැතිකරගන්න උනා…
ශිට්….
මටත් ඉන්න බැරි අමාරුවක් ආවානෙ…
අහිංසක මූණක් පෙන්නන් මාව ගොනා කරා උඹ…”

රශාන් තමාගැන වරදවා වටහාගෙන පිටව ගිය කෝපයෙන් කවදාවත් නොමැතිව රනුක මත්පැන් බෝතලයක් එක හුස්මට බීගෙන ගියේ බුර බුරා නැගෙන කෝපය මැඩගැනීමටයි.

“ඇරපං මේ දොර…”

මත්පැන් වලින් මත් වූ රනුකට එතරම් එය ඔරොත්තු නොදුන්නේ ඔහු මීටපෙර මෙවැනි ආකාරයට මත්පැන් නොගන්නා නිසායි.

“උඹ… උඹ තමයි හැමදේම කරේ…”

දොරට පයින් ගසා ඇරගත් රනුක මිහින්දිගේ කෙස්වැටියෙන් අල්ලාගෙන තල්ලුකරේ ඇය සයනය මතට වැටෙද්දි.

“අනේහ් එපා..හ්…”

පියවි සිහිය මදින් මද ඔහුගෙන් ඈතට යත්ම සියලු වැටකඩොලු කඩා දමා රනුක ඔහුටත් නොදැනිම මිහින්දිගේ මුලු සිරුරම අත්පත් කරගන්නට විය.

🥀___________________🥀

“ම්…මං… මං… මේ මොකද්ද කරලා තියෙන්නෙ…”

හෝරා කීපයක් ගෙවී ගිය පසු අවදි වූ රනුක දෑතින් හිස බදාගෙන අවදි වූවෙ දැනුන අධික හිසරදය නිසායි. එක්වරම තමාට එහාපසින් නිරුවත්ව වැතිරී සිටින මිහින්දිව දුටු රනුකගේ දෑස් නලලට ගියේ තමා අතින් මෙවැනි දෙයක් වූවාදැයි සිතාගත නොහැකිව.

“ශිට් බීපුවාම මෙච්චර හරියක් වෙනවද…
අවුලකුත් නෑ හැබැයි මේ කෙල්ලව යූස් කරපු පළවෙනි එකා මම නෙවෙයිනෙ…”

තම සිත සනසාගනිමින් එසේ පවසා රනුක සයනයෙන් බැස නැවත මිහින්දි දෙස බැලුවත් ඔහුගේ දෑස් නතරවූවේ තැනින් තැන විසිරී ඇති රුධිර බිඳු මතයි.

“මොකක්…”

ඉබේම එසේ මුවින් පිටවූ පසු රනුක මිහින්දි අසලට ගොස් ඇගේ කම්මුල්වලට සෙමෙන් තට්ටු කරත් ඇය සිහිසුන්ව සිටින්නට විය.

“එතකොට මේ කෙල්ල #නොකිලිටි_මලක්
ම්..මංද මේ කෙල්ලව…”

කොපුල් තෙමාගෙන ගලාගිය කඳුලු බිඳුවක් මිහින්දිගේ මුව මත පතිත වූවේ රනුකගේ දෑත්වලින් ඇයව ඔහුගේ පපුතුරට තුරුල්කරගද්දි.

🥀 මළගිය මල් තලා දල කරලති සිදුරු__
මලකට පිපෙනු බැරි බිම කොහොමද
සොඳුරු__🥀

සමාප්තයි

උපුටාගැනීමකි. අයිතිය මුල් කතෲ සතුය.

අද කතාව කොහොමද ?
+1
2
+1
38
+1
10
+1
1
+1
13
+1
1
+1
4

6 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here