කෙටි කතාවක් – නුඹ මට හීනයක්

32
2705

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

නුඹ මට හීනයක්

පේජ් එකට ලයික් එකක් දාල කියවන්න පටන් ගන්න හොදද 😉

අපූර්ව තමුසෙ ගිහින් බලාගන්නවා තමුසෙ හරියටම පිරිමියෙක් ද ගෑනියෙක්ද කියලා.. මොකද අවුරුදු දෙකක් යාලුවෙලා හිටපු මටත් සැකයි තමුසෙ ඒ වගේ එකෙක්ද කියලත්. මීටපස්සෙ මං ගැන හොයන්නැතිව ඉන්නවා..”

අපුර්වට මගෙ හොදම යාළුවා එ විදියට බනිනකොට මට අහගෙන ඉන්න බැරිවුණා.

“බබා.. ඒ.. ඒත්.. ඇයි ඇයි මේ.. “

ඇස්වල වහින්න ලං වුනු අහසක් වගෙ කදුලින් බරවුනු නෙත් දෙක හංගගෙන අපූර්ව අමාරුවෙන් මාධවීගෙන් ඒ වචන ටික දුකින් වෙවුල වෙවුල ඇහුවා..

“බබා…බබා… තමුසෙට තියෙන්නෙ ඔය වචන ටික විතරනෙ තමුසෙට ඔෆිස් එකට ගියාම නිකමට මාව මතකද ඒකෙ ඉන්නෙ ප්‍රියම්බිකාවො ටික වට කරගත්තම කොහෙද තමුසෙට මාව මතක… මගෙ අනිත් යාලුවොන්ටත් කොල්ලො ඉන්නවා අපූර්ව හැබැයි තමුසෙ වගෙ නෑ… තමුසෙ එක දවසක් මගෙන් අහලා තියෙනවද මං කැමති මොනවද අැස් ඇරලා බලනවා අපූර්ව . කොල්ලෙක් උනාම ඉගෙනගන්නවා කෙල්ලෙක්ට ඕන මොනවද එපා මොනවද කියලා.. දැන් යනවා අයේ මගෙ මූණටවත් හම්බෙන්නෙපා.. “

මාධවි යක්ෂාවේශ වුනාක් මෙන්න කේන්තියෙන් අපූර්වට බනිද්දි මගෙ හිත හොදටම රිදුනා.

ඒත්… ඒත්… බ.බා.. මට ඔයා නැතිව බැ මට ඔයා ඕන අනෙ මං මැරෙයි බබා වැරැද්දක් තියේනම් මට ගහන්න බනින්න.. මට බෑ බබා…. මං මැරෙයි දෙයියනේ..

නවත්තනවා අපූර්ව ඕක ගිහින් කියාගන්නවා තමුසෙගෙ…

මං මාධවිගේ අත කෙනිත්තුවා.

මං කියන්නෑ.. මෙන්න වැන්ද අපූර්ව ප්ලීස් මෙතනින් යනවා එක වචනයක් එපා මට මගෙ පාඩුවේ ඉන්න දීලා මැරිලවත් යනවා.. ප්ලීස් නැත්නම් මං මැරෙනවා”

කිසිම හිතක් පපුවක් නැති කෙනෙක් වගෙ ක්ලාස් එකෙ ළමයි ඉස්සරලා මාධවි කැගැහුවා.ටික වේලාවක් ඇය දෙස කදුලු පිරි දෙනෙතින් බලාගෙන හිටපු අපූර්ව අතේ ගුලි කරගෙන උන්න කොලය එහෙමම බිමදලා යන්න ගියා.මංඑක අහුලගත්ද්දි මාධවි මාවත් දාලා පන්තියෙන් එලියට ගියා.මං හෙමිට කොලය දිග ඇරියා.

රත්තරන්..මං එක්කම දුක විදගෙන හිටියට පින්..දැන් මමත් ලොක්කෙක්..ඔයාට ආඩම්බර වෙන්න පුළුවන්..හෙටම අපේ ගෙදර යං…මට පොමෝෂන් එක ලැබුනා..

මං ලිපිය අතේ ගුලි කරගෙන අපූර්ව ගිය දිහා බැලුවා.මාධවි මාව දාලා ගිය නිසාම මං ගෙදර ආවා.

මං නිදුකි රයානා මුතුකුමාරණ.මීගමුවේ රයානා පැෂන් හවුස් එක අයිති මහින්ද මුතුකුමාරණගෙ එකම හිතුවක්කාර දුව.මට සල්ලි වලන් කිසිම අඩුවක් නැ.මිනුවන්ගොඩ නාලන්දා බාලිකාවේ ජීව විද්‍යා අංශයේන් උසස් පෙල කරනවා.මගෙ අම්මා පිලිකාවකින් මාව අතැරලා ගිහිල්ලා අවුරුදු දෙකක් වෙනවා.මගෙ යාළුවා මාධවි නයනතාරා.මගෙ තාත්තාගේ හොදම යාළුවා වුන සාගර ගජවීරගෙ දුව.එයාට ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවක්.ඉතින් අපි දෙන්නම හොදම යාළුවෝ.අපූර්ව සස්මික අපේ ගම්පහ පන්තියට යද්දි හැමදාම අපි යන බස් එකේ ගිය අයෙක්.ඇත්තටම ලස්සන කොල්ලෙක්.මම මාධවිට වඩා ලස්සන වුනත් ඇයට වගෙ මට කොල්ලෙක් දැක්කම නලියන ගතිය නැ.

නිදූ..

ඇයි බං…

මං අර කොල්ලා එක්ක යාළු වෙනවා…බලපන්කෝ ලස්සන…මොනවාද ඔට්ටු….

හවස පන්ති ඇරිලා එන විටදි අපූර්ව පෙන්නලා මාධවි කිව්වා.

ඕනේ දෙයක් කරගනින්…

හරි බලපන්කෝ…

ඇත්තටම මාධවි එදා ඉදන්ම බලෙන්ම අපූර්ව එක්ක කතා කලා.එත් එයාගෙ ඇස් හැම වෙලේම මං පස්සේ ආවා.මගෙ හිතත් ගැස්සුනා.

දෙවියනේ මටත් පිස්සු..මං කොහොමද..මාධිගේ බෝයි ගැන හිතන්නේ…

මම මගෙ හිත එක්ක තර්ක කරන විට මගෙ ආදරය හිතේ පතුලෙම සගවන විට මාධවි අපූර්වගෙ පෙම්වතිය වුනා.මං අඩලා හිත හදාගත්ත.එයා ක්ලෝතබ් ආයතනයේ වැඩ පරීක්ෂක විදියට වැඩ කලා.ගොඩක් දුප්පත්.අම්මා විතරයි ඉන්නේ.

මාධි…

ඇයි බං…

ඇයි උඹ අර අහිංසකයා එක්ක සෙල්ලම් කරන්නේ…බලපන් එකා උඹට පන ඇරගෙන ආදරය කරනවා..උඹ දකින දකින එකා පස්සේ යනවා..

කවුද බං මේවා සිරා කරන්නේ..අනික එකා ලයිප් එකක් එන්ජෝයි කරන්න දන්නෙ නැ..මගෙ අතින් අල්ලන්නෙත් බයෙන් බං..

ඇත්තටම ආදරය කරද්දී එහෙම පරිස්සම් කරනවා තමයි බං..

බංබුව..

මාධවිට කියලා තේරුම් නැති නිසාම මං නිහඩ වුනා.අන්තිමට ඇය අපූර්වගෙ දුප්පත්කම ඇදලා අරගෙන එ රත්තරන් ආදරය පයින් ගහලා ගියා.

😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃

එදායින් පස්සේ මං අපූර්ව දැක්කෙම නෑ.කාලය ගෙවිලා ගිහිල්ලා මං විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරියක් වනවිට මාධවි කසාද බැන්දා.එත් මං හැමදේම කොයි මොහොතක හරි අපූර්ව මගෙ ඉදිරියට එනකම් බලාගෙන හිටියා.

බබී..තාමත් බදින්න අදහසක් නැද්ද..

හැමදේම තාත්තා අහන ප්‍රශ්නය අදත් රෝහලට යද්දි ඇහුවා.

තව ටිකක් ඉන්නම් තාත්තා..

හරි..වයසට ගිහිල්ලා හරි මට බෑනෙක් අරගෙන එනවා.

එහෙම කියලා තාත්තා මගෙ ඔළුව අතගලා ගියා.

අපූර්ව ඔයා නොදන්නවා වුනාට මං ආදරෙයි මහත්⁣තයෝ ගොඩක්..තාමත් මං බලාගෙන ඉන්නවා..යාළුවා හින්දා මට ඔයා නැතිවුනා…එත් මගෙ හිත ඔයාව හොයනවා…අපූර්ව..

එකපාරටම පාර හරහා වැටුන මිනිස් ජායාව නිසා මං ඉක්මනට තිරිංගය තද කලා.එත් ඔහු කා එකේ වැදුනා.ඉක්මනට කා නවත්තලා මං බිම වැටිලා ඉන්න ඔහු ලගට දිව්වා.සිහිය නැ.මුහුණ පුරාම රැවුල වැවිලා.එතන අයගෙ උදවුවෙන් මං ඔහුව මං වැඩ කරන රෝහලට අරගෙන ආවා.දකුණේ දනහිස ලගින් අස්ථි බිදිලා.අතේ බල නහර කැපිලා ලේ ගැලීම නවතන්නට පොඩි සැත්කමක් කලා.

😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃

තවමත් කවුද කියලා නොදන්නා රෝගියාට සිහිය එනකම් මම ඔහුගෙ රෝගි නිදන් පත පරික්ෂා කලා.

ව..ව..වතුර..

රෝගියාට පිටුපලා සිටි මම එකපාරටම ආපසු හැරිලා එ දිහා බැලුවා.පුළුන් කෑල්ලක් තෙමලා තොල්පට තෙත් කල මං ඔහු දිහා හොදට බැලුවා.මුහුණ දෙපලකම තුවාල වෙලා.බෙහෙත් දැම්මා.

නර්ස් මෙයාව බලන්න..

මං හෙදියට ඔහුව බාර දිලා ගෙදර ආවා.

එ මනුස්සයාට මොනවා හරි වුනා නම් මං මහ උළුගෙදර තමයි..

මොකද බබී ආපු වෙලේ ඉදන් කල්පනාව..

කාමරයට එබිලා තාත්තා ඇහුවා.

නැ තාත්තේ..

මං හිතුවේ මට බෑනෙක් ගෙනල්ලා කියලා..

අයියෝ තාත්තා…

ඉතින් මටත් කෙක් කෑල්ලක් කන්න ඕනේ..එක නෙවෙයි අන්න මාධවි කෝල් එකක් ගන්න කිව්වා..

එහෙම කියලා තාත්තා යන්න ගියා.මං මාධවිට ඇමතුමක් ගත්තා.

මාධි…

නිදූ..

මාධවිගේ දුක්බර කටහඩ ඇහුනා.

ඇ..අයි මාධි…

⁣අනේ නිදූ…

මාධවි අඩනවා.

ඇයි බං…

රවිදු මට ආදරේ නෑ බං…එයා මාව බැදලා තියෙන්නේ දේපල වලට…එයාට වෙන සම්බන්ධයක් තියෙනවා..

මාධවි අඩ අඩ කිව්වා.මට මේවා අදහන්න බැරිවුණා.රවිදු මාධවිට ගොඩක් ආදරය කලා නේ.එ කියන්නේ බොරුවට ආදරය කරලා තියෙන්නේ..

මාධි..මේ වෙලාවේ රවිදු නෙවෙයි බඩේ පැටියා ගැන හිතපන්..හරිද..මං උඹ හම්බ වෙන්නම්…

😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃

මාධවිගේ ප්‍රශ්නය නිසා මට මගෙ කා එකට හැප්පුන කෙනා ගැන බලන්න බැරිවුණා.අමාරුවෙන් කරුණු තේරුම් කරලා රවිදු ආයෙමත් මාධවි ලගට ගෙනාවා.එත් එක තාවකාලිකයි කියලා මං දන්නවා.රවිදු හදන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. අර අහිංසකයට කරපු දේ මාධවිට පල දුන්නා.මං එනවිට ඔහු ටිකක් කපාගෙන රෝහලෙන් ගිහිල්ලා.

පවු අසරණ මනුස්සයා.

මම ආපසු රෝහලේ කොරිඩෝව දිගේ ආවා.දැකලා පුරුදු රූපයක් මං ඉදිරියට එද්දී මං පුදුමයෙන් බැලුවා.ඔළුවෙ තුවාල ප්ලාස්ටරයක් තිබුනා.

ඩොක්ට..මේ ලෙඩාට අමාරුයි..ඉක්මනට ඔපරේෂන් තියටර් එකට එන්න කිව්වා.

හෙදියගෙ හඩින් මම හැරිලා බැලුවා.

⁣දෙ..දෙවියනේ මාධවි…ඇයි මේ..

ඩොක්ට මෙයා වහ බීලා..

හරියප් …ඉක්මනට ගන්න..

එත් මං පැරදුනා.මට මාධවිවත් නූපන් පැටියා වත් බේරගන්න බැරිවුණා.රවිදුගෙ නොනවතින සල්ලාලකම ලග මාධවි මරනයෙන් උත්තර හෙව්වා.එත් පරදින්නේ ඇයම කියලා ඇයට අමතක වුනා.

නි..නිදු…

කතා කරන්න එපා හොද නෑ…

නැ..මං කතා අ…අද කතා නොකලොත් පවුකාරයෙක් වෙනවා…දන්නවා..අපූර්ව ඔ…ඔයාගෙ නිදූ…

මාධවි අමාරුවෙන් කිව්වා.

පිස්සුද බං..මේ..ඕවා කියන වෙලාවක් ද…

ඔ..ඔව් නිදු..මං කියන⁣ දේ අහපන්..අපූර්ව ආදරය කලේ ඔයාට..මමයි ඔයාට බෝයි කෙනෙක් ඉන්නවා කියලා එයාව ඔයාගෙන් ඈත් ක…කලේ…මට වඩා උඹ ලස්සන නිසා මට ති..තිබුනේ තරහක්..මං..මං..අපූර්වට රිද්දුවේ එතකොට රිදෙන්නේ උඹට කියලා හොදටම දන්න නිසා..එ..එයාව හොයාගන්න..උඹෙ ආදරය එ…මට සමාවෙයන්..මට මං කරපු පව් පල දුන්නා.නි..නිදු…මං..

මාධවි කියපු එවා මතක් කර කර මං ගෙදරට ආවා.සාලයේ තාත්තා එක්ක කතා කර කර ඉන්න කෙනා දැක්කම මට මාවම අමතක වුනා..එතකොට මගෙ කා එකට හැප්පුනේ මෙයාවද..

දෙවියනේ අපූර්ව…

ආ…එන්න බබී..මේ අපූර්ව..අපේ බිස්නස් පාට්නර්..ඔයාගෙ ලයිප් පාට්නර්..කතා කරන දෙයක් කතා කරගන්නෝ..

එහෙම කියලා තාත්තා ගෙට ගියා.අපූර්ව නැගිටලා මං ලගට ආවා.

තාමත් ඔය ආදරය හංගනවාද මැනික…

අපූර්ව මගෙ ඇස් වලටම එබිලා ඇහුවා.

මගෙ මහත්⁣තයෝ..

මං අඩාගෙන එ පපුවට තුරුළු වුනා.

කවදාහරි එනකම් මං බලාගෙන හිටියේ මහත්⁣තයෝ..මට..මට..හිතාගන්න බෑ..

එහෙම තමයි මැනික..මමත් ගොඩක් බැට කෑවා..අම්මා නැති වුනාට පස්සේ අවුරුදු දෙකක් අබුඩාබි ඉදලා..එතනින් ආපු චාන්ස් එකකින් ඉතාලි පැනලා තමයි එ හොයපු සල්ලි යට කරලා පොඩියට මගෙ ගාමන්ට් එක පටන් ගත්තේ…දැන් මට ගාමන්ට් දෙකක් තියෙනවා..

එවා පස්සේ කතා කරමු මහත්⁣තයෝ ..ආයේ නම් යන්න එපා…

නෑ..රත්තරන්..මං ඔයා එක්කම ඉන්නවා..

ශෙයා කරන්න යාලුවනේ ස්ටිකර් කමෙන්ට් ටිකකුත් දාන්න

නිමි.

උපුටාගන්නා ලදි

අද කතාව කොහොමද ?
+1
5
+1
95
+1
10
+1
1
+1
1
+1
2
+1
1

32 COMMENTS

  1. I know this if off topic but I’m looking into starting my own weblog and
    was curious what all is required to get set up? I’m assuming having a blog like yours would cost a pretty
    penny? I’m not very internet smart so I’m not 100% sure.
    Any recommendations or advice would be greatly appreciated.
    Cheers asmr 0mniartist

  2. Heya i am for the first time here. I came across this board and I
    find It really helpful & it helped me out much. I’m hoping to offer something again and help others like you helped me.
    asmr 0mniartist

  3. Its like you read my mind! You appear to know a
    lot about this, like you wrote the book in it or something.
    I think that you could do with some pics to drive the message home a bit,
    but instead of that, this is fantastic blog.
    A fantastic read. I will certainly be back.
    0mniartist asmr

  4. Hey would you mind letting me know which hosting company you’re
    utilizing? I’ve loaded your blog in 3 completely different web browsers and I
    must say this blog loads a lot faster then most. Can you recommend
    a good hosting provider at a fair price? Thanks, I appreciate it!

  5. Unquestionably believe that which you stated.
    Your favorite justification appeared to be on the web the simplest thing to be aware of.
    I say to you, I certainly get annoyed while people consider worries that
    they plainly do not know about. You managed to hit the nail upon the
    top as well as defined out the whole thing without having side-effects , people can take a signal.
    Will likely be back to get more. Thanks

  6. Hey there! Do you know if they make any plugins to protect against
    hackers? I’m kinda paranoid about losing everything I’ve worked
    hard on. Any recommendations?

  7. This is very interesting, You are a very skilled blogger.

    I’ve joined your rss feed and look forward to seeking more of your great post.
    Also, I’ve shared your website in my social networks!

  8. Hello there! I could have sworn I’ve been to this site before but after reading through some of the post I realized it’s new to me.
    Anyways, I’m definitely delighted I found it and I’ll be bookmarking and checking back often!

  9. Woah! I’m really digging the template/theme of this
    website. It’s simple, yet effective. A lot of times it’s tough
    to get that “perfect balance” between user friendliness and visual appeal.
    I must say that you’ve done a awesome job with this. Additionally, the blog loads very quick for me on Opera.
    Superb Blog!

  10. scoliosis
    Hello there, You have done a fantastic job. I’ll definitely
    digg it and personally recommend to my friends.
    I’m sure they will be benefited from this web site.
    scoliosis

  11. scoliosis
    Thanks , I have recently been searching for info about this topic for a while and yours is the greatest I’ve discovered till now.
    However, what concerning the conclusion? Are you positive in regards to the source?
    scoliosis

  12. I’m really loving the theme/design of your blog. Do you ever run into any web browser compatibility problems?
    A number of my blog visitors have complained about my website not operating correctly in Explorer
    but looks great in Firefox. Do you have any suggestions
    to help fix this problem?

  13. Howdy, i read your blog from time to time and i own a similar one
    and i was just curious if you get a lot of spam comments?

    If so how do you prevent it, any plugin or anything you can advise?
    I get so much lately it’s driving me crazy so any help is very much appreciated.

  14. Hey there I am so thrilled I found your site, I really found
    you by accident, while I was browsing on Yahoo for something else, Regardless I am here now and would just like
    to say thank you for a tremendous post and a all round thrilling blog
    (I also love the theme/design), I don’t have time to look over it all at the moment but I have saved it and also included your RSS feeds, so when I have time I will be back
    to read much more, Please do keep up the awesome b.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here