❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️
✍️ දවිත්රි ඉසංකා
16 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆
යුමී… 💛💛💛
ඉරිසියයි මට දන්නවද නුඹ
කූනිච්චි මං ආදරෙයි අද
වෙනත් හුස්මක් වදිනවාවත්
බලන්නටනම් බැරිය මා හට…
ඉවසාන මගෙ හදේ රිදවුම්
පෙන්නුවේ පමණකි නපුරුකම්
දරන්නට බෑ සෙනෙහෙ අදනම්
කොහොම පවසන්නේ නුඹට මං…
බයයි නුඹ මා පිළිගනීදැයි
සැකයි නුඹ මා වෙතට එයිදැයි
ඇවැසි මට නුඹෙ හදේ සෙනෙහෙයි
ලැබෙයිදෝ එය දන්නෙ නුඹමයි…
කේශ්… 💙💙💙
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ තැන්කිව් Dilakshani Chamodya ❤️❤️
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
“ඔයා ඔයා මොකද මෙතන කරන්නේ… “
ඒත් එක්කම ආව කෙනා කෙල්ල ලඟට එන්නේ කෙල්ලව තවත් අඩියක් පස්සට තල්ලූ කරමින්…
ඒ වෙන කවුරුත් නෙවේ ඩිශාන්..
” මම ඇයි මොකද මැඩම් පුදුමෙන්.. ටිකක් කතා කරන්න තනියම ඉන්න වෙලාවක් බලලා ආවේ… මොකද ඔච්චර ගෑස් අර නිකේෂ් නිසාද.. ඇතුලට අඬගහන්නේ නැත්ද ඉතින් මිස් සයුමී.. “
” මොකක්ද වෙන්න ඕනේ කියන්න මිස්ටර් ඩිශාන්.. අපි යමූ පල්ලෙහා ලොබි එකට..කතා කරන්න දෙයක් තියනවනම්.. මොකද කාමර ඇතුලේ කතා කරන්න ඕනේ නෑනේ.. “
කෙල්ල එහෙම කිව්වේ ස්ථීර හඬින්.. .
” අන්න ඔය කෙලින් කතාවට තමා මන් කැමති ස්වීට්.. “
” හරී දැන් මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ.. “
යුමී ඇහුව්වේ අත් දෙකත් බැඳගෙන..
” ප්‍රශ්නයක් නම් නෑ.. මන් කැමතී ඔයාලාගේ කම්පැනී එකත් එක්ක ඩීල් එකක් කරන්න.. “
” ඔහ් මිස්ටර් ඩිශාන් එකට නම් අම්මා එක්ක කතා කරන්න වෙනවා .. මොකද NY ෆැශන් එකේ ඕනර් අපේ අම්මී.. “
” ඒකත් එහෙමද මිස් සයුමී.. එහෙනම් මන් අම්මගෙන්ම අවසර ගන්නම්කෝ.. “
එහෙම කියලා ඩිශාන් එතනින් ගියේ යුමිට ඇහැකුත් ගහමින්..
” තූ නොදකින් ඇබලයා ආවා මෙතන රූම් අස්සේ රිංගන්න ජරා සතා.. මට මුන් එකෙක් වත් පේන්න බෑ.. ශිට් .. “
කෙල්ල තනියම බැන බැනම ඇඳට ගියේ කේන්තියෙන්..
ඔය අතර යුමීගේ රූම් එක ලඟ ඉඳන් ඩිශාන් යනවා දැක්ක කේෂ් හිටියේ විදගන්න බැරි තරම් කේන්තියකින්..
ඒ නිසාමයි කොල්ලා වෙරි වෙන්නම බොන්නේ.. අවසානේ කොල්ලා බීලා වැඩි කමට එතන ඉන්න කෙල්ලෙක් එක්ක රූම් එකකට යන්නේ මත් වෙලා වැඩි කමින්..
කෙල්ලෙක්ගේ කරට අත දාගෙන රූම් එකට යන කොල්ලව යුමී දකින්නේ කේෂ් ව හම්බෙන්න එලියට එනකොටමයි..
” ශිට් පිරිමි ඔක්කොම එකයි.. “
යුමි එහෙම කියාගෙන කාමරෙට ගිහින් දොර වහගන්නේ කේන්තියෙන්..
කේෂ් වෙරි මතින්.. කියන්නේ මොනවද කරන්නෙ මොනවද කියලා දන්නේ නැතුව හැඟීම් වලට වහල් වෙලා..
බොන එක ප්‍රශ්න වලට උත්තරයක්ද නෑ කවදාවත් නෑ…
ඒ රැය යුමීට දැනෙන්නේ සෑහෙන්න දිගූයි කියා…
අමායා වගේම මනුජත් ඔවුන්ගේ ලෝකයේ තනි වෙන්නේ මධුසමය ඔවුන්ගේම කරගනිමින්..
යුමීගේ හිතට දැනෙන්නේ ලොකු වේදනාවක්. . ඒ ඇයි කියන්න කෙල්ල දන්නේ නැ..
කාලය තත්පර පැය වලට හරවමින් ගෙවිලා යන්නේ මැලේශියා වලට ඇවිල්ලා තුන් වෙනි දවස උදා කරමින්…
යුමීට නින්ද ගියේ පාන්දර නිසා කෙල්ල ඇහැරුනේ නම් නැ…
ඔය අතරේ කේෂ් හිටියේ ඊයේ වෙච්ච සිද්දි මතක් කරමින්.. දැඩිව දැනුන ඔලුවේ කැක්කුමෙන්..
තමන්ගේ එහා පැත්තේ නිදාගෙන ඉන්න යුවතියව දැක්කම කොල්ලාට එකින් එක මතක් වෙන්නේ හීනෙන් වගේ..
ඒ අතරේ තමන් ඒ කෙල්ලට වාරු වෙලා එනකොට යුමී ඈත ඉඳන් බලන් හිටිය විදිය මැවිලා පේන්න ගත්තේ චිත්‍රයක් මෙන්.. …
” ඕ ශිට් මං වගේ බූරුවෙක්.. “
එහෙම කියලා එතන තිබ්බ මල් වාස් එක පොලවේ ගැහුව්වේ හිතේ තමන් ගැනම ඇතී වුන කේන්තිය නිසයි…
” හලෝ ප්ලීස් ගෙට් අප් ඇන්ඩ් ගෙට් අවුට්.. “
කොල්ලා අර යුවතියට බැන වැදුනේ මූනත් රතු කරගෙනමයි.. කේෂ් ගේ සද්දෙට කලබල වුන යුවතිය බාගෙට ඇදුම් ඇඳගෙන දුවන්නේ බයෙන්…
කේෂ් ගේ ඔලුව පුපුරු ගහන තරම් වේදනාවක් දැනෙන්නේ ඊයේ බිව්ව මත්ද්‍රව්‍ය වල සැර වැඩි කමටයි..
” හෙලොව් .. අයි වොන්ට් වන් ලෙමන් ජූස්.. “
කේෂ් හොටෙල් එකේ දුරකතනයෙන් කතා කරලා කියන්නේ දැඩි ලෙස ඔලුවෙන් එන වේදනාවත් එක්කමයි…
එහෙම්මම වේදනාවෙන් කේෂ් ගියේ නාන කාමරේට..
ගිහින් ශවර් එකට ඔලුව ඇල්ලුවේ ඔලුව උඩ කලු ගලක් තියලා වගේ බර ගතියක් දැනෙන නිසා. .
හොදට නා ගත්ත කේෂ් එලියට එනකොට ලෙමන් ජූස් එක වගේම , උදේ කෑම එකත් ඉල්ලුව විදියටම ගෙනල්ලා තිබුනා..
ලෙමන් ජූස් එක බීලා කෑවට පස්සේ කේෂ් ගේ ගතේ තිබ්බ වෙහෙස වගේම ඔලුවේ තිබ්බ බරත් ටිකක් අඩු වුනා..
ඒත් එක්කම කොල්ලට මතක් වුනා අද යන්න තියන මීටින් එක ගැන..
වෙලාව බලනකොටත් තවත් විනාඩී 15කින් එතනට යායුතුයි.. ඒ නිසාමයි කොල්ලා ඉක්මනට ලෑස්තී වෙලා හොටෙල් එකෙන් පිටත් වුනේ කලබලෙන්…
ඔය අතර යුමී නැගිට්ටෙත් දැඩි ඔලුවේ කැක්කුමකින්.. ..
” අයියෝ මොන කරුමයක්ද ඔලුව මල වදේ.. ශිට්.. “
ඒත් එක්කම යුමීගේ ෆෝන් එක රිං වෙන්නේ යුමීව කේන්තී ගස්සමින්..
“මේ උදේ පාන්දර මොකාද මල වදේ..”
කියව කියව ෆෝන් එක හොයන්න ගත්තේ ඇඳ උඩ..
” ආ මෙයානෙ..”
එහෙම හිතලා කෙල්ල ෆෝන් එක ආන්සර් කලේ හිනැහෙමින්..
” ගුඩ් මෝනිං මස්සිනා.. “
” ගුඩ් මෝනිං නෑනෝ.. මොකෝ බන් තාම නිදිද.. “
” දැන් ඇහැරුනේ අයියා.. “
” මේ ඒක නෙවේ කේෂ් ව දැක්කද.. රූම් එක ලඟට ගියා ඌ නෑනේ.. ෆෝන් එක ගන්නෙත් නෑ.. “
” අනේ මන් දන්නේ නෑ එයා ගැන.. මොකෝ මගේ කවුරුත් නෙවේනේ එයා.. 😏😏 “
යුමි එහෙම කිව්වේ කේන්තියෙන්..
” අම්මෙ නෑනෝ උබලා දෙන්නටම කොහිල කවන්න ඕනේ.. “
” හා හා මන් කොහිල කන්නම්කෝ.. ඔය #ඩම්බෝ ගැන අහන්නද ගත්තේ.. “
” 😂😂😂😂😂😂 ඔව් ඔව්.. “
මනුජ එහෙම කියලා හිනා වුනේ මහා හයියෙන් …
” හැක හැක තමා .. 😏😏😏 “
යුමි එහෙම කිව්වේ කට ඇද කරමින්..
” නෑනෝ මොකෝ කියන්නෙ ටුවින් ටවර් එක බලන්න යමුද.. අද නම් බෑ කියන්න එපා බම්.. “
” හා හා යමූ ඕනේ දිහාවක.. මටත් මැලේශියන් කාරයෙක් හරි සෙට් වෙයිනේ.. “
යුමී කිව්වේ හිනෑහෙමින්..
” 😂😂😂 තෝව නිකන් දුන්නත් ගන්නේ නෑ යකූ කවුරුත්. “
මනුජ මහා හයියෙන් හිනැහෙමින් එහෙම කිව්වේ යුමීව අවුස්සන්න හිතාගෙන..
” අයියා අහු වෙනවකෝ මට .. කන පලාගන්න එපා හලී… “
” බිත්තර කට්ටක් හොයා ගන්නම් ඒයි මන්..😂😂 අනේ පලයන් නෑනෝ යන්න තව පැය බාගෙන් එනවා අපි ඔතනට ලෑස්තී වෙලා හිටාම්.. මූන කට හෝදගෙන හඩු යවාගෙන… “
” අයියා මන් තමුසෙට… 😏😏😏😏 .. තියාම් ෆෝන් එක.. “
එහෙම කියලා යුමී ෆෝන් එක කට් කලේ බොරු තරහකින්..
කේෂ් ඉක්මනින්ම හැමදේම ඉවර කරගෙන හොටෙල් එකට එන්නේ තවමත් ඉවර වුනේ නැති දැඩි ඔලුවේ කැක්කුමෙන්..
ඒ එනකොට යුමීගේ රූම් ඩෝ එක ඇරලා නිසා ඒ පැත්ත බැලුවේ නිකමට වගේ..
මනුජ වගේම අමායා එතන ඉන්න නිසා කොල්ලා කාමරේ ඇතුලට ගියේ වේගෙන්..
” ආ මේ එන්නේ කුමාරයා.. “
මනුජ එහෙම කිව්වෙ රූම් එකට ආව කේෂ් දිහා බලාගෙන..
ඒ වෙනකොට යුමී හිටියේ කලු ශෝට් කලිසමට නිල් පාට හිනී පටි තියන ටී එකක් ඇඳලා ශූස් දාලා .. හයි පෝනී ටේල් එකක් දාලා.. කණ්නාඩිය ඉස්සරහා මුනට පවුඩර් දාන ගමන්.. කෙල්ල හොරෙන් බැලුවේ කන්නාඩියෙන් පේන කේෂ්ගේ රූපේ දිහා..
කෙල්ලගෙ තිබ්බේ දඟකාර ලස්සනක්…
කොල්ලා ඒ දිහා බැලුවේ වශී වෙලා වගේ… .
” අඩෝ කේෂ් මොකද යකෝ හොල්මනක් දැකලා වගේ.. “
” නෑ බන් ඔලුව රිදෙනවා.. “
” ඔව් ඉතින් බේබද්දෝ වගේ බිව්වම එහෙම වෙනවා.. “
එහෙම කියලා යුමී රවන්න ගත්තෙ කේෂ්ට මගේ කණ්නාඩිය දිහා බලාගෙන ..
අමායා මේ හැම දේම දිහා බලාගෙන හිටියේ ලා හිනාවකින්..
මනුජ වුනත් එහෙමයි…
ඒත් එක්කම කේෂ් යුමීගෙ බෙඩ් එකට පැනලා මනුජගේ උකුලෙන් ඔලුව තියාගත්තේ අමාරුවෙන්…
” මනුවා ඔලුව ටිකක් අත ගාපන්.. “
” අනේ මන්දා තෝ නම් .. “
එහෙම කියලා මනුජ කේෂ්ගේ ඔලුව මසාජ් කරන්න ගත්තේ යුමී දිහාත් බලන ගමන්..
” මේ අයියා බබ්බූ නලවන්න වෙලා නෑ අපි යමුකෝ.. “
යුමී කිව්වේ කේෂ්ට රවන ගමන් මනූ දිහා බලාගෙන..
” හිටාම් නංගී මූව මෙහෙම දාලා යන්න බෑනේ.. “
” ඔව් චූටී.. ඉමූ ටිකක්.. “
අමායත් මනු කිව්ව දේට එකඟ වුනේ කොල්ලා අමාරුවෙන් ඉන්න නිසා..
” ආ ඔයාලා දෙන්නා ඉන්න මන් යනවා.. මගුල.. “
යුමී එහෙම කියනකොටම කේෂ්
” උඹලා පලයල්ලා බන් මන් ඉන්නම්.. “
” එහෙම කොහොමද යකෝ… යමන් අපි එක්ක.. “
යුමී එතනින් ගියේ කේන්තියෙන්..
” සුදූ , නංගී ගියා පොඩ්ඩක් බලන්න.. අනේ මන්දා මුන්.. “
අමායා ගියේ යුමී ව හොයන්..
” උඹට මොකක්ද කේෂ් වුනේ.. “
“ටිකක් වැඩි වුනා බන්.. “
” අපේ නෑනා මොකෝ මේ තරම් උඹ එක්ක ඇරගන්නේ.. “
” කව්ද බන් දන්නේ මම දන්නේ නෑ.. “
කේෂ් ඒ ටික කිව්වේ ඕනවට එපාවට..
මනුජගේ මසාජ් එක නිසා ඔලුවෙ කැක්කුම ගොඩක් දුරට අඩු වුන නිසා කොල්ලත් කැමති වෙනවා ඇවිදින්න යන්න…
” හිටහන් මන් වොශ් එකක් දාගෙන කැශුවල් මාරු කරන් එන්නම්.. “
” හා හා මේ නෑනාගේ රූම් එක ලොක් කරලා යමන්.. “
මනුජ එහෙම කියලා රූම් එකත් ලොක් කරලා ලොබි එක ලඟට ගියේ අමායා වගේම යුමී එතන ඉන්න නිසා.. කේෂ් රූම් එකට ගියේ හිතේ ලොකු බරක් තියාගෙන…
” චූටී ඔයා ඔහොම කරන්න එපා මොකක්ද ඔයාගේ මේ කේන්තිය ආ.. “
අමායා යුමීට බනින්නේ මේ ආව වෙලේ ඉදන්..
” අක්කා මට ඒ යකාව පේන්න බෑ.. “
” එ මනුස්සයා ඔයාට මොනා කලාටද චූටී.. “
” මුකුත් නෑ.. ඒත් මට පේන්න බෑ.. “
යුමී එහෙම කිව්වේ මූනත් අකුලගෙන..
ඒත් එක්කම එතනට ආවේ මනුජ..
” කාවද කාවද පේන්න බැරී..”
” 😏😏😏 “
යුමී මනුජටත් රවන්න ගත්තේ කේන්තියෙන්..
” නංගී මොකද බන් අබ දැම්මොත් පුපුරන ගානට ඉන්නේ.. “
” 😏😏😏😡😡😡”
යුමී කතා කරනවා වෙනුවට ඔරවගෙන හිටිය එක තමයි කලේ…
” මෙයාට කියලා තේරුමක් නෑ මනූ.. “
” නෑ නෑ මගේ නෑනා එහෙම නෑ.. නෑනෝ මෙහේ එන්නකෝ.. “
එහෙම කියලා මනුජ යුමීව අතින් ඇදලා ඉන්දවගත්තේ තමන් ලඟින්..
” නංගී මේ ටික හොදට අහගන්න.. කේෂ් කියන්නේ මගේ චූටී කාලේ ඉඳලා යාලුවා හරී.. මගේ සහෝදරයට වැඩිය මන් ඌ එක්ක එකතුයි.. උගේ වැරදි වැඩ තියනවා.. ඒ ඌ හැදුන පරිසරය.. ඒත් ඌව හොද මාර්ගෙට ගන්න පුලුවන්.. ඒ ආදරෙන්… ඒක පැත්තකට දාන්නකෝ නංගී ඔයා කෙල්ලෙක්…ඔයා ඔහොම කේන්තී අරගන්න ගියොත් එකෙන් ඔයාට වෙන්නේ නරකක් ඒ නිසා මගේ නංගි ඉවසීමෙන් වැඩ කරන්න.. අපි හිතන තරම් මේ ලොකේ සුන්දර නෑ.. තේරුනාද මගේ නංගිට.. දැන් මට ඔයා මගේ නංගි ඒ නිසා මේ අයියා කැමති නෑ ඔයාට වැරැද්දක් වෙනවට… අනික අමා ඔයා නංගිට කෑ ගහන්න එපා.. දැන් එයාට අයියෙක් ඉන්නවා මන් බලාගන්නම් එයා ගැන.. “
මනුජ එහෙම කිව්වේ හදවතින්ම එන සහොදර බැඳීමෙන්..
අමායට මනූ ගැන තියන ආදරේ තවත් වැඩී වුනේ එ වචන ටික නිසා..
යුමී වුනත් කියන ටික අහගෙන හිටියේ… තමන් චූටී කාලේ ඉඳන් අයියා කෙනෙක්ට ආසාවෙන් හිටිය නිසා වගේම අක්කීගේ තේරීම හොදම තේරීමක් නිසා..
මනුජ කිව්ව ඒවා එක්ක යුමීගේ කේන්තිය අයින් වුන නිසා හිතට දැනුනේ සැහැල්ලුවක්..
මනුජගේ ඒ වචන වල තිබ්බේ ලොකු ආරක්ශාවක් වගේම ලොකු ආදරයක්..
ඉතින් කෙල්ල හිස වැනුවේ මනුජගේ කීමට එකඟ වෙමින්.. ඒත් එක්කම ඈතින් ආව කේෂ් මේ හැමදේම බලන් හිටියේ නිහඬවමයි…
කොට කලිසමට රෙඩ් ටී එක ඇඳලා හිටිය කේෂ්ට ගෙනාවේ වෙනස්ම පෙනුමක්..
ඒත් එක්කම මනුජ ලඟ හිටිය කෙල්ල නැගිට්ටේ හීයක වේගෙන් නැගිටල කේෂ් ලඟට ගිහින්….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
👉 මොනවා වෙයිද ලමයි.. ?
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
👉මොනවා කියන්නද අක්කී පන.. මේ ආදරේට ආදරෙයි මන් පැලෙන්න.. Saduni Mal Kumari Pathiranage 👇👇
නපුරු කම් කෙරුවාට
මටම දුක් දුන්නාට
මගේ හිත නුබ රිද්දුවාට
ආදරේ වගේයි මට
ගත දවටා සිටි සාරිය පිටින්ම
සයනයේ වැතිරුනේ හිස රදෙන්ම
වැසුව දොරේ කවුලුවකින් දුටුව නුබ
කඩා පැන්නේ යක්ෂයෙකු ලෙසින්ම
නයයි මුගටියයි වාගේ ඉන්නේ ඉතින්
නුබේ සිත සෑම වේලේ මා වටේ එතේන්නේ
නොතේරුනා සේ මා තව හිදින්නේ
නුබට රිද්දවා සතුටක් ලබන්නේ
අහිංසකයි හොද හැටියට අනේ මම
නිතරම නුබයි මගේ ලේ ටික පුච්චන්නේ
කවර දොෂක් දෝ මාගේන් වුයේ
නුබනම් මේමට දැන් ඇණයක් ව් ඇත්තේ
මටත් කලින් මගේ අම්මට කොල් කර
මා පැවසිය යුතු දෙය කියන්නේ
දෙන්නට හිතයි දත් ටිකනම් ගැල වේන්න
එත් ඉතින් ඉවසා මා සිටින්නේ
ඔහුගේ අයිතියක් වාගේයි රකින්නේ
පොඩි දෙටත් තරහින් පිපිරෙන්නේ
කට මගේ තද කරේ ඒ හැඩ් දැඩ් අතින්නේ
තවමත් වේදනයි උහුලන්නට බෑනේ
හැදේනව අනේ ඉවසන්නට බැරි හිසරදය
තව වද දෙනව ඩම්බෝ ඇව්ත් මට
සිහි වේනවා නිතරම අම්මාව මට
ඉගිලිලා එන්න හිතයි මවු ඇකට..
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
• හමුවෙමු තවත් කොටසකින්
#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..
#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..
ඔයාලා හැමෝටම,
බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

you’re truly a just right webmaster. The web site loading pace is amazing.
It kind of feels that you’re doing any unique trick. In addition, The contents are masterpiece.
you have done a excellent job in this subject!
I am truly delighted to read this blog posts which contains tons of
useful information, thanks for providing such information.
Also visit my website 1 wm casino (Earle)
What i don’t realize is in reality how you are not actually much
more well-preferred than you may be now. You are so intelligent.
You already know therefore significantly with regards to
this subject, made me in my opinion consider it from a lot of various angles.
Its like men and women are not involved until it’s something to do with
Woman gaga! Your personal stuffs outstanding. Always maintain it up!
My web page; Calibet Download
You’re so cool! I do not believe I’ve read through a single
thing like that before. So wonderful to discover someone with a few
genuine thoughts on this issue. Seriously.. many thanks for starting this up.
This site is something that is needed on the web, someone with some originality!
Stop by my page … 918kiss plus game list (918kiss-m.com)
Does your website have a contact page? I’m having trouble locating
it but, I’d like to shoot you an email. I’ve got some
ideas for your blog you might be interested in hearing.
Either way, great blog and I look forward to seeing it improve over time.
Feel free to visit my web page – free download wukong333
Way cool! Some extremely valid points! I appreciate you writing this article and the
rest of the website is very good.
Also visit my homepage … 3Win8 ios
With havin so much content and articles do you ever run into any problems of plagorism or copyright
violation? My site has a lot of unique content I’ve either authored myself or outsourced but
it seems a lot of it is popping it up all over the web without my agreement.
Do you know any ways to help reduce content from being stolen? I’d
certainly appreciate it.
Having read this I believed it was very informative. I appreciate
you spending some time and energy to put this content together.
I once again find myself personally spending a significant amount of time both reading and commenting.
But so what, it was still worthwhile!
My spouse and I stumbled over here different web address
and thought I may as well check things out.
I like what I see so now i’m following you. Look forward to finding out about your web page for a second time.
Pretty! This was a really wonderful article. Many thanks for providing these details.
I visited multiple websites however the audio quality for audio songs
present at this site is truly superb.
Somebody necessarily assist to make critically articles I would state.
That is the first time I frequented your web page and thus far?
I surprised with the analysis you made to create this actual submit extraordinary.
Fantastic activity!
For latest information you have to pay a quick visit web and on the web I found
this web site as a best web site for latest updates.
Hi, its fastidious post concerning media print, we all understand media is
a great source of data.
whoah this blog is wonderful i really like reading your articles.
Stay up the great work! You understand, lots of people are
hunting around for this information, you can help them greatly.
You actually make it appear so easy along with your presentation however I
find this topic to be really something that I think I might never understand.
It kind of feels too complex and very broad for me. I am looking ahead for your next post, I’ll
attempt to get the cling of it!
Thank you for the good writeup. It in reality was a enjoyment account
it. Glance complex to far added agreeable from you! However,
how can we keep up a correspondence?
Hi there! I know this is kind of off topic but I was wondering if
you knew where I could find a captcha plugin for my comment form?
I’m using the same blog platform as yours and I’m having difficulty finding one?
Thanks a lot!
Hi, I do believe this is a great site. I stumbledupon it 😉 I will come back yet again since I saved as a
favorite it. Money and freedom is the greatest way to change, may you be rich
and continue to help other people.
I like the valuable information you provide in your articles.
I will bookmark your blog and check again here regularly.
I am quite certain I will learn many new stuff
right here! Good luck for the next!
I visit day-to-day some sites and blogs to read articles,
except this web site presents quality based
articles. 0mniartist asmr
Thanks for finally talking about > මගේ දෙවනි මනමාලයා ඔහුයි – 16 කොටස | welcome to kathaniwahana.com < Loved it! asmr 0mniartist
Very good info. Lucky me I came across your website by chance (stumbleupon).
I have book marked it for later!
Check out my web page; kiss918 download
We’re a group of volunteers and starting a new scheme in our community.
Your website offered us with valuable information to work on. You’ve done a formidable job and our entire community will be grateful to you.
asmr 0mniartist
Hi there every one, here every one is sharing such know-how,
so it’s fastidious to read this web site, and I used to visit this blog daily.
0mniartist asmr
You have made some good points there. I checked on the
internet for more information about the issue and found most
individuals will go along with your views on this site.
0mniartist asmr