❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️
✍️ දවිත්රි ඉසංකා
17 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆
ඒත් එක්කම මනුජ ලඟ හිටිය කෙල්ල නැගිට්ටේ හීයක වේගෙන් නැගිටල කේෂ් ලඟට ගිහින් අත් දෙක බැදගෙන හිටගත්තේ කේෂ්ගේ මූන දිහා කෙලින් බලාගෙන..
අමායා වගේම මනුජ බලන් හිටියේ වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරිම තැන..
” ෆ්රෙන්ඩ්ස්”
යුමී එහෙම කියන්නේ කේෂ්ගේ පැත්තට දකුණු අත දික් කරමින්..
එහෙම කිව්වම කොල්ලගේ ඇස් ලොකු වෙන්නේ මෙච්චර වෙලා කොච්චී කරල වගේ එල්ලී එල්ලී හිටිය කෙල්ල මෙහෙම වෙනස් වුන එක දැකලා..
” ඕ යෙස්.. “
එහෙම කියලා කොල්ලා අත දික් කරන්නේ සතුටින්…
” අම්මෝ ඇති යන්තම්.. වයිරක් කාරයො දෙන්නා එකතු වුනා ටිකක් හරී… “
” හා හා මස්සීනා එහෙම කියලා මන් මෙයාට නපුරු කම් කරන එක අඩු කරන්නේ නෑ..හුම්ම්. 😏😏 “
යුමී එක කිව්වේ බොරුවට රවමින්..
” මම වුනත් එහෙම තමා.. “
කේෂ් එහෙම කිව්වේ මූන අමුතු කරගෙන…
” හා හා දැන් ආයේ යුද්ද කරන්නේ නැතුව යමන්.. “
එහෙම කියල අමායගේ කරට අත දාලා මනුජ කිව්වේ ආයෙම මුන් දෙන්නා ඇවිලෙන්න කලින්..
යුමී චූටි බෑග් එකත් කරේ දාගෙන හිමින් හෙමින් අඩි තිබ්බේ අමායා ගේ පිටුපසින්..
කේෂ් යුමීගේ ලඟින්ම ගියේ නිහඬවයි…
ඔය අතරේ යුමී හැන්ඩ් ෆ්රී එක කනේ ගහ ගත්තේ පාලුවක් දැනුන නිසා..
කොහොම හරී ටුවින් ටවර් එක ලඟට ගියේ හතර දෙනා වෙන වෙන ලෝක වල ඉඳගෙන..
දවස පුරාම ඇවිදලා ඇවිල්ලා පාක් එකක ඉඳගත්තේ කට්ටියටම මහන්සී නිසා..
එක එක විදියට සෙල්ෆී ගන්න අමතක කලෙත් නෑ..
යුමී නම් හිටියේ හරිම සැහැල්ලුවෙන්..
කේෂ්ගේ සමහරක් බැල්මවල් තේරුම් ගන්න යුමීට අපහසූ වුනා..
ඒ නිසාමයි කෙල්ල වැඩිය කේෂ් දිහා කෙලින් නොබලන්නෙ..
තුන් දෙනාම හොටෙල් එකට ආවේ මහන්සියෙන්..
” මනුවා හෙට මන් යන්න කියලා බැලුවේ.. උඹලට මෙහේ තියනවා ලංකාවී කියලා ප්ලේස් එකක් මෙහේ ඉදන් යන්න විනාඩී 45 ක් විතර යනවා ෆ්ලයිට් එකක යන්න ඕනේ.. මන් ඔක්කොම බුක් කලා හෙට උදේම ෆ්ලයිට් එක.. “
කේෂ් කියාගෙන යනකොට ඔක්කොම පුදුමෙන් බලන් හිටියේ ..
” අඩෝ උඹ කිව්වේවත් නෑනේ..”
” සප්රයිස් කිය කිය කරන්නේ නෑනේ බන්.. අනික ඒක හනීමූන් කපල් වලට පට්ට ප්ලේස් එකක්.. පලයන්කෝ එහේ හැමදේම ලෑස්තී කරලා තියෙන්නෙ.. “
” ම්ම්.. අනේ මන්දා උබත්.. “
යුමී හිටියේ අයිස් කොන් එකක් කන ගමන්.. මේ ගමන යන ටිකට යුමීගේ බඩ කටනම් හොදට පිරුනා.. ඇතී තරම් චොක්ලට් කෑවේ යුමීගේ ෆේවරිට් නිසා..
” එතකොට මැඩම් ඔයා මගේ එක්ක හෙට යනවා.. “
කේෂ් යුමීට කිව්වේ විදානයක් මෙන්..
” හරී එල මොකද ඉතින් මන් මෙයාලා එක්ක යන්නද.. හුම්ම්.. “
යුමී එහෙම කිව්වේ කේෂ්ට මහපට ඇඟිල්ල දික් කරමින්..
” අනේ මන්දා මුන් දෙන්නා..”
මනුජ එහෙම කිව්වේ කේෂ් දිහාත් යුමී දිහාත් බලන ගමන්..
” නංගී කොල්ලෙක් වගේ හැසිරෙන එක නවත්තන්නකෝ.. “
අමායා කිව්වේ තරවටු බැල්මෙන්..
” අනේ අක්කා මේ පාඩුවේ ඉන්නවකො වද නොදී.. මගුල.. “
යුමී එහෙම කිය කිය අතේ තිබ්බ චොකෝ එක කෑවේ අමායා කිව්ව ඒවා ගනන් නොගෙන..
කේෂ් ලා හිනාවකින් බලන් හිටියේ මේ කෙල්ලගේ කොලම් වැඩ වලට හදවතින්ම ආදරේ කරමින්..
කේෂ් කෙල්ලට මේ හැමදේම කියන්න සිතුන වාරනම් එමටයි ඒත් තවත් ඉවසුවේ කේෂ්ගේ තියරිය ටිකක් වෙනස් නිසා..
” හරි හරි.. අපි යනවා.. රූම් එකට.. කේෂ් රෑට සෙට් වෙමූ.. “
අමායා දිහා බලල ඇහැක් ගහන ගමන් මනුජ කිව්වේ අදට විතරක් බොන්නද අහන්න වගේ…
” හා හා බන්.. “
” බීලා බීලා මැරියං.. “
එහෙම යුමී කිව්වේ කේෂ්ගේ මූන දිහා එක එල්ලේ බලාගෙන.. එහෙම කිව්ව කෙල්ල එතනින් යන්නේ ගස්සගෙන..
” 😂😂😂 ඒ මොකද බන් ඒ වුනේ.. අමා ඔයාලාගේ නංගී නිකන් අහස වගේ.. කොයි වෙලේ වෙනස් වෙනවද මන්දා.. “
” නංගී කිව්වේ ඇත්ත තමා ඉතින්.. මොකද ඔහොම බොන්නේ කේෂ්.. “
” 😂😂 ආතල් එකට.. “
” ආතල් යයි අසනීපයක් හැදුනොත්.. “
” පස්න නෑනේ අපිට.. “
කේෂ් හැමදේම විහිලුවට අරන් කිව්වේ දඟකාර හිනාවක් මූනේ තියාගෙන..
” පස්නනම් නෑ තමයි . . ඒත් අනේ මන්දා කේෂ්.. “
අමායා එහෙම කිව්වේ කේෂ් දිහා බලාගෙන කම්මුලට අතකුත් තියාගෙන..
” මන් යනවා වොශ් එකක් දාගන්න… එන්න පල්ලෙහාට දෙන්නා එක්ක.. බීම එකක් හරී බොන්න බැරියෑ අමාටත්.. “
” ඔව් ඔව් මගේ මහත්තයා එක්ක මන් එනවා තමා.. 😏”
අමායා එහෙම කිව්වේ කේෂ් දිහා අමුතු බැල්මක් හෙලමින්..
” දැක්කනේ බන්.. 😂😂.. “
මනුජ ඒක කිව්වේ ඇහෙන් අමාව පෙන්නන ගමන්..
” හා හා යමූ බබා.. අපි එන්නම් 8 ට විතර බන්.. “
” ම්ම්… “
කේෂ් එහෙම කියලා ගියේ රූම් එකට.. යන ගමන් නිකමට හිතුනේ කෙල්ලට කතා කරන්න..
” සයුමී.. “
කියලා කතා කරලා බලන් හිටියේ කෙල්ල දොර අරිනකම්..
” ආ කෝමෙයි මතන්.. “
තාමත් කෙල්ල අතේ චොකලට් එකක්..
කේෂ් ඒක උදුරලා ගත්තේ කෙල්ල කෑ ගහනකොටමයි…
කේෂ් කෙල්ලට ඇහැකුත් ගහලා කෙල්ලගේ අවසරයක් නැතුවම ඇතුල් වුනේ කාමරේට..
කෙල්ල දුවගෙන ඇවිල්ලා කොල්ල ගේ අතින් චොක්ලට් එක ගන්න හැදුවත් කේෂ්ගේ උස එක්ක කෙල්ලට චොකෝ එක ගන්න තියා හිතන්නවත් බැරි වුනා…
කේෂ් 🍫 චොකලට් එක උඩට කරගෙන කාමරේ වටේ දුවන්න ගත්තේ නිකන් පොඩි උන් වගේ..
ඔහොම ඇඳ වටේ කැරකිලා කැරකිලා.. අන්තිමට කේෂ් කකුල පැටලිලා වැටෙන්නේ ඇඳ උඩට..
කේෂ් ගේ වටේ දුව දුව හිටිය යුමිත් එත් එක්කම වැටෙන්නේ කේෂ්ගේ ඇඟ උඩට නොහිතපු වෙලාවක..
දෙන්නගේම ඇස් එකට පැටලෙන්න යන්නේ තත්පරයකටත් වඩා අඩු කාලයක්..
කේෂ්ගේ ඇඟට වැටුන කෙල්ලට නැගිටින්නත් අමතක වෙන්නේ කේෂ්ගේ ඒ බැල්ම ඒ තරම්ම ආදරණීය නිසා….
කේෂ් ගේ හිතේ තියන හැඟීම් එකින් එක එලියට ඇවිත් කොල්ල ලං වෙන්නේ යුමීගේ මූන ලඟට හිත ආදරෙන් පුරවගෙන..
කෙල්ලගේ මුලු ඇඟම හිරි වැටිලා යන්නේ කේෂ්ගේ මේ ස්පර්ශය නිසා..
විනාඩි ගනනක් එහෙම හිටිය දෙන්නා පියවී සිහියට එන්නේ කේෂ්ගේ ෆෝන් එක රිං වුන නිසයි..
ඒ ලැබුන අවසරයෙන් කෙල්ල චොක්ලට් එකත් උදුරගෙන බැල්කනි එකට දුවන්නේ කේෂ්ව හිනා ගස්සමින්..
” අම්මා”
ෆෝන් එකේ සටහන් වුනේ එහෙම..
” හෙලෝ අම්මා.. “
” අම්මා නෙවේ තාත්තා කතා කරන්නේ පුතා.. “
” ආ තාත්තා.. “
” ආ තාත්තා තමා මේ අම්මා තරහා වෙලා ඔන්න ඔයා කතා කලේ නෑ කියලා.. “
” ආනේ මගේ ස්විට් හාට් ට කියන්න මන් ගොඩක් වැඩ එක්ක බිසී වුනා කියලා තාත්තා.. “
” ඔන්න මන් දන්නේ නෑ ඒවා අම්මා එක්ක කතා කරලා බේරගන්න පුතා.. වැඩ ටික මොකද වුනේ අහන්න මන් ගත්තේ.. “
” අවුලක් නෑ තාත්තා.. “
කේෂ් එහෙම කියලා බැලුවේ බැල්කනි එක පැත්ත..
යුමී එතන තිබුන පුටුවකට වෙලා චොකලට් කනවා.. බැල්කනි ඩෝ එකත් ලොක් කරලා..
කොල්ලා ඒ පැත්ත බලාගෙන ඉන්නකොටම කෙල්ලත් මේ පැත්ත බැලුව නිසා කේෂ් අහක බලාගත්තේ ඔරවලා..
කෙල්ල බැල්කනි එකට ගියේ පපුවේ අත තියාගෙනම..
” අනේ මන්දා මේ #ඩම්බොව නම් තේරුම් ගන්න බෑ.. අනික මං මොකටද ඒ උරුලෑවව තේරුම් ගන්නේ… යුමී ලිමිට් එකේ හිටපම්.. “
කෙල්ල තනියම කියව කියව චොක්ලට් එක කන්න ගත්තේ ඉක්මනින්…
කෝල් එකේ හිටියත් කෙල්ල දිහා කේෂ් බලන් හිටියේ තනියම කියව කියව ඉන්න නිසා..
” පුතා මන් කියන ඒවා ඇහුනද.. “
එ හඬට කොල්ලා ගැස්සිලා ගියේ තාත්තා කියපූ කිසිම දෙයක් ඇහුනේ නැතී නිසා.. රෙකෝඩ් දාලා තියන නිසා පස්සේ අහනවා කියලා හිතා ගත්තේ දැන් ඕක ආයේ ඇහුව්වොත් බැනුම් අහන්න වෙන නිසා..
” ඔව් තාත්තා ඇහුනා.. “
” හරි එහෙනම් පරිස්සමෙන් එන්න.. මේ අම්මා ඉන්නවා.. “
” ආ මයි ස්වීටී.. “
එහෙම කියනකොටම එතනට ආවේ යුමී..
” ස්විටිව මතක නෑනෙ.. කතා කරන්න එපා පුතා මගේ එක්ක.. “
” අම්මේ වස්තූ කැටේට කේන්තී ගිහින්නේ.. මන් වැඩ ගොඩකට හිර වෙලා හිටියේ රත්තරං ඒකයි කතා නොකලේ.. සමාව බාජනය කරනු මැන දේවිය.. “
කේෂ් ඒ ටික කිව්වේ ටිකක් ඇදලා කරලා එහෙම යුමීට පේන්නමයි..
” එක එක ගෑනූ එක්ක හුරතල් වෙන්න මෙතනට මොකට ආවද මන්දා.. 😏😏 “
යුමී කිව්වේ හිමීට වුනත් කේෂ්ට හොදට ඒක ඇහුනා..
එත් කේෂ් එහෙම කියලා කතාව නැවැත්තුවේ නෑ ඒ විදියටම අම්මා එක්ක කතා කලා..
” අර ලමයා ගියා නේද ඔයා එක්ක පුතා.. “
” කොයි ලමයද.. “
” අර අනේ එදා වෙඩින් එකේ ඔයා එක්ක දෙවනි මනමාලිට හිටියේ.. “
” ආ ඒ හෝන්තුවද ඔය ඉන්නේ උරුලෑවී වගේ.. “
” මොකක්ද චූටි පුතා ඔය කතා කරන විදිය.. කෝ ඉන්නවනම් දෙන්න ටිකක්.. “
” අනේ මට බෑ ඕනෙනම් ඔයාම එයාට ගන්න ස්වීට්… “
” මගෙන් ගුටි නොකා දෙනවා ෆෝන් එක.. “
අම්මා ඒ ටිකනම් කේෂ්ට කිව්වේ තරහින්..
” අපෝ දෙන්නම් ඉන්න.. “
යුමී වොශ් රූම් ගිහින් එලියට ආවේ ඒත් එක්කමයි…
” කූනිච්ච් මේ අපේ අම්මට කතා කරන්න ඕනෙලූ.. “
” මල හත්තිලව්වයි ඒ මොකටද.. “
කේෂ් ගේ ලඟට ඇවිල්ලා කෙල්ල කනට කරලා ඇහුව්වේ ඒක… ඒත් කොල්ලා උත්තර දුන්නේ මහ හයියෙන්..
” මම දන්නේ නැ ඒවනම්.. “
එතනින් එහාට කියාගන්න බැරි වුනේ යුමී කේෂ්ගේ කට තද කරලා අල්ලපූ නිසා.. ඒත් එක්කම කේෂ් අතේ තිබ්බ ෆෝන් එක උදුරලා අරන් බැල්කනි එකට දිව්වේ කිරිල්ලියක් වගේ..
” පිස්සු මගුලක් මේකනම්.. “
කේෂ් යුමීගේ පිටිපස්සෙන් හිමීට ගියේ එහෙම හිත හිත..
” දෝනී කොහොමද පුතේ.. “
” අනේ අම්මා මන් හොදින්.. අම්මට කොහොමද.. “
ඔය විදියට පටන් ගත්ත කතාව ඉවර වෙන්න විනාඩි 20කට වඩා ගියා..
කේෂ් බිත්තියට හේත්තු වෙලා අත් දෙකත් බැදගෙන හිතුවේ යුමී ගේ තියන ගතිගුණ ගැන.. කේෂ්ගේ අම්මාට අම්මේ කියලා කතා කරපු වෙලේම කොල්ලාට දැනුනේ පුදුම සතුටක්.. කොල්ලා ආශ්රය කරලා තියන කෙල්ලෝ දැක්කම යුමී ඉන්නවා ඒ හැමෝටම වඩා ඉහලින්..
” ඒ #ඩම්බෝ “
කොල්ලා පියවී සිහිට ආවේ එතකොටමයි..
” ආ මෙන්න ඔයාගේ ගඩොල් බාගේ.. “
එහෙම කියලා කෙල්ල රූම් එකට යන්න යනකොටම කේෂ් කෙල්ලව ඇදලා අරගෙන එතන තිබ්බ බිත්තියට හේත්තූ කරලා ලං වෙනකොටම කෙල්ල ඇස් වහගත්තේ කේෂ්ගේ ඒ බැල්මෙන් මිදෙන්න වගේ..
හා පැටියෙක් වගේ ගුලි වෙලා ඇස් වහගෙන ඉන්න කෙල්ල දැක්කම කේෂ්ට දැනුනේ මහා ලෝබ කමක්..
එහෙම්මම මූන ලඟටම ලන් වෙලා
” මුනෙන්ද කෑවේ චොක්ලට්.. “
එහෙම කියලා මූණ පිහදැම්මේ අතේ තිබ්බ ටිශූ එකෙන්…
එත් එක්කම කෙල්ලට දැනුනේ පන පිටින් වැලලෙනවා වගේ හැඟීමක් ඇයි යකෝ ඉතින් නෝන්ඩියනේ..
” ඇස් තද කරන් ඉන්නේ නිකන් මෙයා මන් මෙයාව ඉබී කියලා වෙන්න ඇති.. 😂😂 “
කේෂ් එහෙම කිව්වේ කින්ඩියට වගේ..
” අනේ නෑ මහ සෝනා ඉස්සරහට ආවා කියලා හිතිලා ඇස් වහගත්තේ.. “
එහෙම කියලා කෙල්ල ගස්සලා යන්න යනකොටම ආයෙමත් කේෂ් ඇදලා ගත්ත පාරටනම් කෙල්ලව ඇදිලා ගියේ කේෂ්ගේ පපුවට..
අත පිටි පස්සට කරලා අල්ලගෙන කේෂ් කෙල්ලගේ උරහිසින් ඔලුව තියලා…
” මන් ඔයාට දෙයක් කියන්න ආවේ.. “
” ඉතින් කියලා යනවකෝ වදේ මට වද නොදී.. 😏😏 “
ඒත් එක්කම කේෂ් කිව්වේ…
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
➡️➡️ කේෂ් මොනවා කියන්න ඇත්ද..
➡️➡️ කවින්දී මදුශා මැණික තැන්කිව් මගේ අකුරු වලට දෙන වටිනාකමට ආදරෙයි ..
එක මව් කුස තුල නොපිළසිඳගත්තද….
මාගේම නැගණියයි ඔබ….
ඉදින් ඔබේ දඟකාරකම් හමුවේ…
අවැසි රැකවරණය….
ලොවක් හමුවේ ලබාදෙන්නේ එක කුසින් ආ නැගණිය ලෙසටමයි….
සසරේ හැමදා මේ සොයුරු දම් සුරැකිව තියේ……
( මනුජ)
➡️➡️ගොඩක් තැන්කිව් අක්කී පන Saduni Mal Kumari Pathiranage… 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
දුටුවේ ඔහු ඉන්නව ඔබ අසල
දරන්නට බැරිව්ය හදවතේ රිදුම
හිතුනා ඇව්ත් ඔබ හට සැර වැර කරන්නට
ගිහින් නැවතුනේ බොතලයක් ලගනේ
මත් ව්ය හොද හැටියට
අමතක වුනේ හැම දේම සැනින්
පිට කෙල්ලෙකුගේ කර පිටින්
ආවේ බඹරෙකු ව්ලසයි මං
එළි වෙන වේලේ ටික ටික මත් ගති දුරු වුවා
සයනේ සිටින ඇය දුටු ව්ට තරු පෙනුනා
සැනකින් හිතේ කෙන්තිය වැඩ් වුවා
එකයි ඇයට බැන පන්නා දැම්මේ
දුටුව ව්ටදි කැඩ පතින්
නුබේ දගකාර වත
අමතක වුනා සැනින්
ලග සිටිනා සැම දෙනත්
උඹ මාගේ වටේ කැරකි කැරකි
හැදුවා හොද හැටියට ආදර පිස්සු
කෙන්තියෙන් සිටිය මුත් හැම තිස්සේ
ඔබ ලගමයි මට ඉන්න ඕනේ
කියනවා හෙටනම් මගේ ආදරය
බයත් හිතේනවා හිතද්දි
නුබ අතින් වුවොතින් මා ප්රතික්ෂේපය
සත්තයි මැරි යනවා මා නුබට පෙනෙන්නට
හමුවෙමු තවත් කොටසකින්
#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..
#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..
ඔයාලා හැමෝටම,
බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

This paragraph offers clear idea for the new viewers of blogging, that in fact how to do blogging and site-building.
I needed to thank you for this great read!!
I absolutely enjoyed every little bit of it. I have got you book marked to look
at new things you post…
Here is my web site – akaun test ace333
Asking questions are truly good thing if you are not understanding something fully, except this article offers
nice understanding yet.
Also visit my website – gema mega888
I blog quite often and I seriously appreciate your information. This
great article has truly peaked my interest.
I’m going to bookmark your site and keep checking for new information about once a week.
I opted in for your RSS feed too.
Also visit my web-site kiosk 918kaya vip
For the reason that the admin of this web site is working, no question very rapidly it will be well-known, due to its quality contents.
Also visit my webpage … game slot lpe88
I loved as much as you will receive carried out right here.
The sketch is tasteful, your authored material stylish. nonetheless, you command get got an impatience over
that you wish be delivering the following.
unwell unquestionably come more formerly again since exactly the same nearly
very often inside case you shield this hike.
Here is my blog – gema aaa1188
First off I want to say great blog! I had a quick question that I’d like to ask if you do not mind.
I was interested to know how you center yourself and clear your mind before
writing. I’ve had a tough time clearing my thoughts in getting my ideas out.
I do take pleasure in writing however it just seems like the first 10 to 15 minutes are lost just trying to figure out how to begin. Any recommendations
or hints? Appreciate it!
My site :: id test calibet (Heath)
Hey there! I’ve been following your web site for a while now and finally
got the bravery to go ahead and give you a shout out from Kingwood Texas!
Just wanted to mention keep up the good work!
Feel free to surf to my website rollex11 slot game list
Hi it’s me, I am also visiting this website regularly,
this web site is actually pleasant and the users are
in fact sharing nice thoughts.
Also visit my blog post :: joker338 mobile
Hello, its good post about media print, we all know media
is a enormous source of information.
Appreciate the recommendation. Will try it out.
Feel free to surf to my web site – slot game sky777 (https://918kiss-m.com/)
You can definitely see your skills within the work you write.
The world hopes for even more passionate writers such as
you who are not afraid to mention how they believe.
All the time follow your heart.
Also visit my page … https://oathbreakermtg.org/
Just want to say your article is as surprising. The clearness for your
post is simply spectacular and that i could
think you are an expert on this subject. Fine together with your permission allow me
to take hold of your RSS feed to keep updated with approaching post.
Thanks 1,000,000 and please carry on the enjoyable work.
My webpage: Game Wukong333
Nice post. I learn something totally new and challenging on sites I stumbleupon every day.
It’s always exciting to read through content from other authors
and use something from their websites.
Feel free to surf to my web-site; live22 apk latest (918kiss-m.com)
Hey! I’m at work surfing around your blog from my new iphone!
Just wanted to say I love reading through your blog and look
forward to all your posts! Keep up the outstanding work!
Also visit my blog; jackpot 918Kiss 2
Hi there, I would like to subscribe for this blog to take most up-to-date updates, therefore where can i do it please assist.
My site – joker1888 mobile
Hi, its nice article about media print, we all understand media is a impressive source of data.
My webpage – game wm casino
Hi there would you mind sharing which blog platform you’re using?
I’m looking to start my own blog in the near future but I’m having a hard time selecting between BlogEngine/Wordpress/B2evolution and
Drupal. The reason I ask is because your layout seems different then most blogs and I’m looking for
something completely unique. P.S My
apologies for being off-topic but I had to ask!
Also visit my blog; game playboy2 online
Keep this going please, great job!
My web site Akaun Test ntc33
What’s up, just wanted to mention, I loved this post. It was inspiring.
Keep on posting!
Feel free to visit my blog post; lionking888 slot game
My brother suggested I may like this website. He was
once totally right. This put up actually made my day.
You can not imagine just how a lot time I had spent for this
info! Thank you!
Also visit my website id akaun test 3win8 (918kiss-m.com)
I was able to find good information from your blog
posts.
Howdy! I could have sworn I’ve been to this site before but
after browsing through some of the post I realized it’s new to me.
Anyhow, I’m definitely glad I found it and I’ll be bookmarking and checking back
frequently!
As I website possessor I believe the subject material
here is real good, thanks for your efforts.
Also visit my webpage – http://shaboxes.com
I like the valuable information you provide in your articles.
I will bookmark your blog and check again here regularly.
I’m quite sure I will learn lots of new stuff right here!
Best of luck for the next!
Hi I am so ցlad І fⲟund your blog, I reaⅼly found you bby error, while I was searching on Diigg for something else, Anyhow I am here now
and would jusdt like to say many thanks for a incredіble pօst and
a all round entertaining blog (I also love the theme/design),
I don’t haνe timе tto read itt аll at the
momеnt but I have book-marked it and also added your RSS feeds, so when I have time I
will Ƅe back tto read a lot more, Ⲣlease do
keep up the aѡeѕome work.
Aw, this was a very good post. Taking the time and
actual effort to create a top notch article… but what can I say… I procrastinate a whole
lot and don’t seem to get anything done.
Thank you for sharing your info. I really appreciate your efforts and I
am waiting for your further post thank you once again.
Peculiar article, just what I wanted to find.
I know this if off topic but I’m looking into starting my own weblog and was curious what all is required
to get set up? I’m assuming having a blog like yours would cost
a pretty penny? I’m not very internet smart so I’m not 100% positive.
Any suggestions or advice would be greatly appreciated.
Many thanks
Hey would you mind letting me know which hosting company you’re working with?
I’ve loaded your blog in 3 completely different browsers and I
must say this blog loads a lot faster then most. Can you
suggest a good internet hosting provider at
a reasonable price? Cheers, I appreciate it!
Very good blog! Do you have any hints for aspiring writers?
I’m planning to start my own site soon but I’m a little lost on everything.
Would you recommend starting with a free platform like
Wordpress or go for a paid option? There are so many choices
out there that I’m completely overwhelmed ..
Any ideas? Thanks a lot!
Excellent blog here! Also your web site loads up fast!
What web host are you using? Can I get your affiliate
link to your host? I wish my web site loaded up as quickly as
yours lol
Quality articles is the key to interest the users to pay a quick visit the
web site, that’s what this web site is providing.
You are so cool! I do not suppose I’ve truly read through something like this before.
So great to find somebody with original thoughts on this issue.
Really.. thank you for starting this up. This web site is one thing that is required on the web,
someone with a little originality!
Hello, just wanted to tell you, I loved this blog post.
It was helpful. Keep on posting!
Hi there I am so happy I found your blog page, I really found you by error, while I was browsing on Bing for something else,
Regardless I am here now and would just like to say kudos for a remarkable post and a all round entertaining blog (I also love
the theme/design), I don’t have time to read it all at the moment but I have
saved it and also added in your RSS feeds, so when I have time I will be back to read a
great deal more, Please do keep up the awesome work.
Stunning story there. What happened after? Thanks!
It’s really a great and useful piece of info. I’m satisfied that
you simply shared this helpful info with us. Please keep us informed like this.
Thanks for sharing.
I all the time emailed this blog post page to all my contacts, since
if like to read it after that my friends will too.
I go to see day-to-day some web pages and blogs to read articles or reviews, however this blog offers
quality based content.
Truly no matter if someone doesn’t understand
after that its up to other people that they will assist, so here it occurs.
Feel free to surf to my web page forum.nobletronics.com
Hey just wanted to give you a quick heads up.
The text in your post seem to be running off the screen in Safari.
I’m not sure if this is a format issue or something to do with browser compatibility but I figured I’d
post to let you know. The style and design look great though!
Hope you get the issue fixed soon. Cheers
I don’t unremarkably comment but I gotta say appreciate it for the
post on this special one :D.
My web page :: kebe.top
Everything is very open with a precise description of the challenges.
It was really informative. Your site is very helpful. Thank you for sharing!
Review my webpage: http://www.rednewsonline.com
Thanks for sharing your thoughts on purchase hemp. Regards
Feel free to visit my page; gamegamma.com.tw
Thank you a bunch for sharing this with all of us you really
know what you’re speaking about! Bookmarked. Please also visit my web site =).
We may have a link alternate contract among us
Take a look at my blog post: https://trainingteachers.org.za/groups/if-i-were-selling-cocaine-or-cannabis-or-amphetamines-293921170
Genuinely no matter if someone doesn’t understand after that its up to other users that they will
help, so here it happens.
Here is my web-site … forums.draininggroundwaterforum.org
This is a topic that is near to my heart… Cheers! Where are your contact details though?
Have a look at my blog – illinoiszone.com
You are so awesome! I do not believe I’ve read through something like this before.
So good to discover another person with genuine thoughts on this topic.
Really.. thanks for starting this up. This web site is something that is needed on the
web, someone with a bit of originality!
Here is my blog post http://www.axholmeadvertiser.com/