කෙටි කතාවක් – පසුතැවීම

195
3344

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

පසුතැවීම😔


“මිහිදි…”

“එනවා මහත්තයා”

“කෝ ගෑණියේ මගේ කොල පාට අලුත් ෂර්ට් එක?”

“එ්ක මේ..මගෙ අතින් මදිනකොට පිච්චුනා”

චටාස්…

“බැල්ලී උඹ දන්නවද එ්ක කොච්චර වටිනවද කියලා. කොහෙද මගෙ කරුමෙට මූසලියක් කරේ එල්ලලා අපේ ගෙදර මිනිස්සුත්..ෂිට්”

තේජාන්ගේ කම්මුල් පහරින් අැය විසිවී ගොස් දොර අයිනට අැද වැටුනාය.සෙමින් නැගිටගත් අැය කිසිවක් නොපවසමින් ඉවතට ගියේ දෙනෙතට නැගුනු කඳුලු පිසිමිනි.

අැය මිහිදි සකුන්තලාය.සාමාන්‍ය පවුලක වැඩිමහල් දියණිය වු මිහිදි යොජිත විවාහයකින් මීට වසර 4ට පෙර තේජාන් සමරනායක සමඟ විවාහ වුයේ දෙපාර්ශවයේම අාශිර්වාදය මැදයි.

විවාහ වූ මුල් අවුරුදු 2 ඉතා අාදරයෙන් සිටියත් දරුවෙකු නැති නිසා ටිකෙන් ටික ඔවුන්ගේ කැදැල්ල දෙදරා ගියේ තේජාන්ගේ මව සහ නැන්දනියගේ දියණිය තිලිනිගේ මැදිහත්වීම නිසාය.

මවගේ දෝෂාරෝපනත් රැකියාවේ ප්‍රශ්නත් නිසා පීඩාවට පත් තේජාන් සියලු තරහවන් පිට කලේ මිහිදි හරහාය.

තිලිණි පෙර සිටම තේජාන්ට කැමැත්තක් දැක්වුවත් බොහෝ පිරිමින් අැසුරු කරන අැයට තේජාන් අකමැති විය.අැයට මිහිදි පෙනුනේ තමාගේ අයිතිය රැගෙන යන්නට අා හැතිරියක් ලෙසයි. තේජාන්ගේ මව සමඟ එකතු වී අැය කෙල්ලට අැති තරම් වද දුන්නාය.

තේජාන් දරුවන්ට ඉතාමත් කැමැත්තක් දැක්වුයේය. මිහිදිට ඔහු අාදරය කලේය නමුත් සියල්ලෝමගේ බලපෑම් නිසා අැයට ගුටිබැට දෙන්නටත් ඔහු පෙළඹිනි.

දිනක් රාත්‍රියේදී තේජාන් අසලට පැමිනි මිහිදි
” මහත්තයා”
“ම්ම්”

“අපි දොස්තර කෙනෙක්ට පෙන්නමුද මොකක්හරි ප්‍රශ්නයක් නම් බෙහෙතක් හරි ගන්න”

“අම්මලා කැමති නෑනෙ මිහිදි”

“එ්ත් එහෙම කරලා අපිට දරුවෙක් හරිගියොත්?”

“ම්ම් හරි අපි හෙට හවස යමු”

සිත කොනක අලුත් බලාපොරොත්තුවක් නැගෙද්දී ඔහු කෙල්ලව තුරුල් කරගත්තේ අැය ගැන අනුකම්පාවක් නැගෙද්දීය.

“ඔයාට මං සලකන විදිහ වැරදී සුදූ”

කාලෙකින් ලැබුනු අාදරණීය අැමතුමෙන් මිහිදිගේ දෙනෙතට කඳුලු පිරුනි.කෙසේ හෝ දරුවෙකු හදාගැනීමට අැය සිතාගත්තේ තේජාන්ගේ අාදරයට ලෝබකමිනි.

පසු දින වෛද්‍යවරයෙකු මුණගැසුනු දෙදෙනා නිවසට පැමිණියේ ගිය අයුරින් නොවේ.තේජාන් කෝපයෙන් කලකිරීමෙන් වෙව්ලමින් උන් අතර මිහිදි හඬාවැලපෙමින් උන්නාය. රිය මිදුලේ නතර කල වහා කෙල්ලව අැදගෙන අවුත් සාලය මැද අතහැරියේ කම්මුල හරහා වේගවත් පහරක් එල්ලකරමිනි.එයින් අැගේ තොල අග පැලී ලේ විසිරිනි.

“මොකද පුතා මේ..”

“මේකි… මේකි මහ ජරා ගෑනියක් අම්මා…”

“මං…එහෙම..”

“කටවහපන් මට උඹව එපාම උනා”

“මොකද්ද උනේ කියලා කියන්න පුතා”

“මේකි දරුවො නැති වෙන්න බෙහෙත් ගන්නවලු අම්මා.මං මෙච්චර දරුවෙක් වෙනුවෙන් බලන් ඉන්නකොට මේකි නැතිවෙන්න බෙහෙත් බොනවලු”

“අැත්තද මේ කියන්නෙ”

“නෑ අම්මා.මං”

“කටවහපන් ඔය ජරා කටින් මට අම්මා කියන්න එපා.අපිත් රැවටුනානෙ මුන්ගෙ මහ එවුන්ගෙ බොරුවලට.ඉස්සර ඉඳන්ම නාඩගන් නටලා පුරුදු අැති”

තමා අතින් පලමු රැයේදි අැය ගැහැණියක් වුවත් එයත් රැවටීමක්දැයි පලමු වරට ඔහුට සැකයක් අැතිවුනි.

කෙල්ල කල්පනා කලේ මෙය කෙසේ වූවාද කියාය.
අැය කෙදිනකවත් එලෙස කිසිවක් ලබාගෙන නොමැත. තේජාන්ට තරහයෑම සාධාරණ යැයි අැය සිතුවාය.අැයට සැකයක් දැනුනේ උදෑසන තිලිනි සාදන තේ එකයි. කිසිවෙක් විශ්වාස නොකරන නිසා නිහඬව සිටි අැය සෑම දිනම තේ කෝප්පය හොරෙන් විසිකලාය.

නමුත් වෛද්‍යවරයා හමුවූ දින පටන් තේජාන් අැයව යහනට ගැනීම ප්‍රතික්ෂේප කලේය.තේජාන් නිවසට එන්නේ බෝහෝ රෑවු පසුයි.එ් අාවත් මිහිදිට රිදෙන්නට තිලිනි සමඟ සිනාසෙමින් අැගේ කාමරයේ පවා සිටිනු දකින කෙල්ල දහස්වර සිතින් හඬාවැලපුනාය.

මිතුරෙකුගේ සාදයකට ගිය තේජාන් කෙදිනකවත් නොවූ අයුරින් බීමත්ව පැමිනියේය.එදින මාස ගනනාවකට පසු ඔහු කෙල්ලව යහනට අැද ගත්තේ වෙරිමතිනි.

මාස ගනනකට පසු දැනුනු ඔහුගේ ස්පර්ශය රළු වුවත් අැය ඉවසා උන්නාය.

පසු දින අගේ සිරුරේ වූ සැපීම් සීරීම් නිසා ලේ පුරා තිබෙනු දුටු තේජාන් දුක්වූවත් නිහඬවම පිටව ගියේය. මොන වරද කලත් අැයව වෙන් කිරීමට ඔහුට තවමත් සිත හදාගත නොහැකිවිනි.

මෙලෙස මාසයක් පමණ ගතවූ අතර තිලිනි පෙම්වතා නිසා ගැබ්ගෙන තිබුනි.නමුත් ඔහු අැයව මඟහැර දමා විදේශගතව අැති බව දැනගත් අැය බියවූයේ තමාට දරුවෙකු සමඟ තනිවන්නට වේයැයි බියෙනි.

අැය සැලැස්මක් සැකසුවාය.දික්කසාද ලියවිලි මිතුරෙකු මාර්ගයෙන් ලබාගත් තිලිනි තම වෛද්‍යවාර්තාවත් රැගෙන මිහිදිගේ කාමරයට ගියාය.

“මිහිදි”

“අහ් අැයි තිලිනි අක්කා”

“මේක කිව්වා කියලා කලබල වෙන්නෙපා.”

“මොකද්ද අක්කා”

“තේජාන් නිසා මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා”

“මොනවාහ්”අැගේ මුලු ලොවම දෙපා මුල කඩා වැටුනි.
“මගෙ පණ අැයි ඔයා එහෙම කලේ”අැය තම සිතින්ම අසාගත්තාය.එකදු කඳුලක් නොහෙලූ අැය කිසිම ප්‍රතිචාරයක් නොදැක්වූවාය.

.”එයා අද නුවර යනවා කිව්වා.
එයාට මේක කෙලින්ම කියන්න බැරිනිසා මගෙ අතේ ඔයාට මේ ටික දෙන්න කියලා එව්වා” තිලිනි දික්කසාද ලියකියවිලි අැය අත තැබුවාය.

අැය කිසිවක් නොපවසාම සියල්ල අත්සන් කලාය.

තිලිනි පිටව ගියේ ප්‍රීතියෙන් ඉපිලෙමිනි.

දහවල් පිටතට පැමිණි තේජාන් දුටුවේ ෆාමසියකින් පිටවන තිලිනිවයි. ඔහුගේ මිතුරෙකුගේ ෆාමසියක් වූ එයට අැතුලු තේජාන් මිතුරාගෙන් අැසුවේ අැය කුමක් මිලදී ගත්තේද යන්නයි. නිවසේ කිසිවෙකු හෝ අසනීප වී අැතැයි ඔහු බියවුයේය.

අැය නිතරම දරුවන් නැති කරන බෙහෙත් ලබාගන්නා බවය.

තේජාන්ට දැනුනේ දරාගත නොහැකි කෝපයකි.
“මගෙ අහිංසකීට මේ ජරාව දුන්නෙ උඹද එහෙනම් බැල්ලී” ඔහු සියලු වැඩ පසෙකලා කෝපයෙන් නිවසට ගියේ වේගයෙනි.

ගිය වේගයෙන්ම තිලිනිගේ කාමරයට ගියත් අැය නොසිටියෙන් තම නිදන කාමරයට ගියේ නිකරුනේ වැරදිකාරියක වී දුක් විඳින මිහිදිව දැකීමටයි.

යහන මත ගුලිවී නිදා සිටින කෙල්ලව දුටු ඔහුට දැනුනේ හදවත පත්ලෙන් නැග එන වේදනාවකි.

“පව් මගෙ අහිංසකී මං මොනතරම් වද දුන්නද මගෙ අස්සෙම ඉන්න අාස කෙල්ලව මාස ගානක් මං අෑත් කරලා තිබ්බා.මගෙ පණ උඹ කොහොමද මේවා දරාගත්තෙ රත්තරං”

ඔහු නිදා සිටින කෙල්ලව තම ළයට තදකරගත්තේ දෑසට පිරුණු කඳුලු කමිස අතින් පිසදාගනිමිනි.කෙල්ලගේ වෙනසක් දැනුනු ඔහු අැයව තම තුරුලෙන් මෑත් කලේ වෙනදා තමන් තුරුල් කරගත් පසු පූස් පැටියෙක් මෙන් ගුලිවෙන කෙල්ල අද නිසොල්මන්ව උන්නේ අැයිදැයි සිතමිනි.

අැගේ ගෙල පසෙකට කඩා වැටුනේ තේජාන්ගේ හදගැස්ම වේගවත් කරමිනි.මුලු සිරුරම සීතලය.අැගේ දුර්වල නාඩි වැටෙන පපුතුර හුස්ම වැටෙනුයේ නොදැනෙන තරම් සෙමිනි.

“මගෙ මැණික කතා කරන්න රත්තරං මාව බය නොකර” සොලවා බැරිතැන අැයව දෝතට ගත් ඔහු හඬමින් අැයව රෝහලකට ගෙන ගියේ අධික වේගයෙනි.

රෝහලට අැතුලත් කල අෑ අත තිබු කඩදාසියක් හෙදියක් පැමිණ තේජාන් අත තැබීය.ඔහු එය විවර කලේ වෙව්ලන සුරතිනි.

“මගේ සුදු මහත්තයෝ,
මාව මෙච්චර කාලයක් අාදරෙන් බලාගත්තට පිං ඔයාට. දරුපැටියෙක් දෙන්න මට වාසනාවක් නැතිවෙන්න අැත්තෙ කලින් අාත්මෙක කරපු ලොකු පවක් නිසා වෙන්නැති.එ් වාසනාව තිලිනි අක්කට දුන්නට මං මහත්තයා එක්ක කවදාවත් තරහා වෙන්නෙ නෑ රත්තරං.ඔයා එවපු ඩිවෝස් පේපර්ස් මං අත්සන් කලා එ්ත් මට එ් වෙලේ මගෙ හදවත ගලවනවා වගේ දැනුනා මගෙ පණ මට දරාගන්න බෑ ඔයා වෙන කෙනෙක් තුරුලට ගත්තා කියන එක ඔයා එ්වා අත්සන් කරලා තිබිබෙ මාව එපා නිසා නෙවෙයි ඔයාගෙ දරුවා ඔනි නිසා නේද?මං දන්නවා ඔයා එහෙම කලේ දරුපැටියා නිසා කියලා.අනේ මටත් පැටියෙක් ලැබුනා නම්….එ්ත් ඔයා වරදක් කලේ නෑ මහත්තයො පව්කාර මූසලියක් උන මගෙයි වරද. තිලිනි අක්කාවයි ඔයාගෙ පැටියවයි හොඳින් බලාගන්න.මේ අාත්මෙ මං ඔයාව එයාට දීලා යනවා.එ්ත් ඉපදෙන අනිත් හැම අාත්මෙකම ඔයා මගේ විතරයි.මං මේ අාත්මෙ පව් කරලා නෑ කරපු හැම පිනකින්ම ඔයා මගෙම වෙලා පැටව් ගොඩාක් එක්ක සතුටින් ඉන්න ලැබෙන්න ඔනි අනේ ඔයා එහෙම ප්‍රාර්තනා කරනවා නේද මහත්තයෝ.මගෙ පපුව පැලෙන්න වගේ රිදෙනවා.මට මහන්සි රත්තරං මං යන්නම් අායෙ එන්නෙ නෑ කවදාවත් මේ මූසල ගෑණි ඔයාගෙ ජීවිතේට.හැමදාම සතුටෙන් ඉන්න.අාදරෙයි මං මගෙ සුදු මහත්තයට ගොඩාක්.බුදු සරණයි.

මීට මිහිදි

කොල්ලා ලිපිය කියෙව්වේ හිත හත් අඩකට පැල්න්නට තරම් වේදනාවක් දැනෙද්දීය.තමා කෙල්ලට රිද්දන්න තිලිනිට ලං වූ වරද නිසා කෙතරම් විනාශයක් සිදුවීද තිලිනි දෙස අනවශ්‍ය බැල්මක්වත් හෙලා නැති තමන් ගැන කෙල්ල එසේ සිතුවේ අැයි?

“සේරම අර බැල්ලි කරන්න අැත්තෙ ඩිවෝස් පේපර්ස්… මගෙ අහිංසකී උඹ කොහොමද මැණික දරාගත්තෙ.නෑ උඹට දරාගන්න බැරි නිසයි මෙහෙම කරගත්තෙ මාව දාලා යන්න නම් හිතන්නෙපා මගෙ පණ මං වෙන ගෑණියක් ළඟට ගියේ නෑ තාම උඹේ විතරයි”තේජාන් ඉකිගසමින් මිමිණුවේ වේදනාවෙනි.ඔහුගේ උරහිසට කව්රුන් හෝ
අත තැබීය.

“ඩොක්ටර්”

“අයෑම් සොරි පුතා ඔයාගෙ වයිෆ්ව බේරගන්න බැරි උනා අපට.එයා ගියේ ඔයාගෙ මාසයක් විතර වැඩුන දරුපැටියත් එක්කමයි අපි උපරිමෙන් උත්සහ කලා”

ඉතින් අැය නිසංසලේ තම ලේ උරුමයත් ගෙන නික්ම ගොස් අැත.…💧💧

නිමි.

උපුටාගන්නා ලදි

අද කතාව කොහොමද ?
+1
7
+1
55
+1
5
+1
1
+1
10
+1
2
+1
10

195 COMMENTS

  1. It’s appropriate time to make some plans for the future and it
    is time to be happy. I’ve read this post and if I could I
    want to suggest you some interesting things or suggestions.
    Maybe you can write next articles referring to this article.
    I want to read more things about it! asmr 0mniartist

  2. I was wondering if you ever considered changing the structure of your site?
    Its very well written; I love what youve got to say.
    But maybe you could a little more in the way of content so people
    could connect with it better. Youve got an awful lot of
    text for only having one or 2 images. Maybe you could space it out better?
    0mniartist asmr

  3. I’m not that much of a internet reader to be honest but your blogs
    really nice, keep it up! I’ll go ahead and bookmark your site to
    come back later on. Many thanks

  4. Its like you read my mind! You appear to know
    so much about this, like you wrote the book in it or something.
    I think that you can do with some pics to drive the message
    home a little bit, but instead of that, this is magnificent blog.
    A fantastic read. I will certainly be back.

  5. Hi there I am so thrilled I found your blog,
    I really found you by accident, while I was researching on Google for something else, Anyhow
    I am here now and would just like to say many thanks
    for a tremendous post and a all round exciting blog (I
    also love the theme/design), I don’t have time to read
    through it all at the minute but I have saved it and also included
    your RSS feeds, so when I have time I will be back to read a great deal more, Please do keep up the excellent job.

  6. hello there and thank you for your information – I’ve certainly picked up anything
    new from right here. I did however expertise a few technical issues using this
    web site, as I experienced to reload the website many times previous to I could get it to load
    correctly. I had been wondering if your web host is OK?
    Not that I’m complaining, but slow loading instances times will
    sometimes affect your placement in google
    and can damage your high-quality score if advertising and marketing with Adwords.

    Anyway I am adding this RSS to my email and can look out for a lot more of your respective interesting
    content. Make sure you update this again soon.

  7. What i don’t realize is in reality how you
    are now not actually much more neatly-preferred than you may be now.
    You’re so intelligent. You know thus significantly
    with regards to this subject, made me personally consider it from
    a lot of various angles. Its like women and men don’t seem to be interested until it is something to do with Woman gaga!
    Your own stuffs nice. At all times maintain it up!

  8. scoliosis
    Excellent article. Keep writing such kind of info on your blog.
    Im really impressed by your site.
    Hello there, You have done an excellent job.
    I will certainly digg it and in my view suggest to my friends.

    I am confident they will be benefited from this web
    site. scoliosis

  9. scoliosis
    Can I simply say what a comfort to discover a
    person that genuinely understands what they are discussing on the net.
    You definitely know how to bring an issue to light and make it important.
    A lot more people must check this out and
    understand this side of your story. I was surprised that you’re not more popular
    since you certainly have the gift. scoliosis

  10. scoliosis
    Pretty part of content. I just stumbled upon your weblog and in accession capital to
    assert that I get in fact loved account your weblog posts.
    Any way I will be subscribing for your augment and even I fulfillment you get entry
    to persistently quickly. scoliosis

  11. dating sites
    Hello! This is kind of off topic but I need some guidance from an established blog.
    Is it tough to set up your own blog? I’m not very techincal but I can figure things out pretty
    quick. I’m thinking about setting up my own but I’m not sure where to start.
    Do you have any tips or suggestions? Appreciate it
    dating sites

  12. Hello, Neat post. There’s an issue together with your website in internet
    explorer, may test this? IE still is the market leader and a good part
    of people will leave out your fantastic writing because of
    this problem.

  13. Wow that was unusual. I just wrote an really long comment but after I clicked submit my comment didn’t appear.
    Grrrr… well I’m not writing all that over again. Regardless, just wanted to say superb
    blog!

  14. I’m impressed, I have to admit. Rarely do I come across a blog that’s both equally educative and interesting, and without a doubt,
    you’ve hit the nail on the head. The issue is something too few folks are speaking intelligently about.
    Now i’m very happy that I stumbled across this in my hunt for something relating to this.

  15. I’ve been browsing on-line greater than three hours as of late,
    but I never discovered any fascinating article like
    yours. It’s beautiful price sufficient for me. In my view, if all website owners and bloggers made
    excellent content material as you probably did, the net will be much more useful than ever before.

  16. You actually make it seem really easy along with your presentation but I find this topic to be actually something that I think I would by
    no means understand. It sort of feels too complicated and extremely wide for
    me. I am having a look forward in your subsequent
    publish, I’ll attempt to get the hold of it!

  17. I do not even know how I ended up here, but I thought this post
    was great. I don’t know who you are but certainly you are going to a famous blogger if you
    aren’t already 😉 Cheers!

  18. When I originally commented I clicked the “Notify me when new comments are added” checkbox and now each time a comment is added I get three emails with the same comment.

    Is there any way you can remove people from that service?

    Thank you!

  19. Right here is the right site for anyone who wants
    to understand this topic. You know a whole lot its almost tough to argue with you (not that
    I actually would want to…HaHa). You certainly put a fresh spin on a topic that’s
    been discussed for many years. Excellent stuff,
    just great!

  20. Thanks for another informative web site. Where else may I get that type of information written in such a
    perfect means? I’ve a undertaking that I am simply
    now working on, and I have been at the glance out for such information.

  21. Greate pieces. Keep posting such kind of info on your blog.

    Im really impressed by your site.
    Hello there, You have done an incredible job.

    I’ll definitely digg it and personally recommend to my friends.
    I’m confident they will be benefited from this website.

  22. I am extremely impressed with your writing skills and also with the layout on your weblog.
    Is this a paid theme or did you modify it yourself?
    Anyway keep up the nice quality writing, it is rare to see a nice blog like this one these days.

  23. Good day I am so happy I found your webpage, I really
    found you by mistake, while I was browsing on Yahoo for something else, Nonetheless I am here now and would just like to say many thanks
    for a incredible post and a all round interesting blog (I also love the
    theme/design), I don’t have time to read through it all at the minute but I have saved it and also added your
    RSS feeds, so when I have time I will be back to read a lot more, Please
    do keep up the great job. http://www.deinformedvoters.org/hydroxychloroquine

  24. Howdy, i read your blog from time to time and i own a similar one and i was just curious if you get a
    lot of spam feedback? If so how do you protect against it, any plugin or anything you can advise?
    I get so much lately it’s driving me insane so any assistance is
    very much appreciated.

  25. My programmer is trying to persuade me to move to .net from PHP.
    I have always disliked the idea because of the expenses.
    But he’s tryiong none the less. I’ve been using WordPress
    on a variety of websites for about a year and am nervous about switching to another platform.
    I have heard excellent things about blogengine.net. Is there a way I can transfer all
    my wordpress content into it? Any kind of help would be greatly
    appreciated!

  26. I’m impressed, I have to admit. Rarely do I come across a blog that’s equally educative and amusing,
    and without a doubt, you have hit the nail on the head.
    The issue is something that not enough men and women are speaking
    intelligently about. Now i’m very happy that I came across this during my hunt for something regarding this.

  27. Thanks , I’ve recently been looking for info approximately this topic
    for a long time and yours is the greatest I have found
    out so far. However, what about the conclusion? Are you sure concerning the
    supply?

  28. It’s perfect time to make some plans for the future and
    it’s time to be happy. I’ve read this put up and if I may just I want to counsel you few
    fascinating things or tips. Maybe you can write subsequent articles regarding this
    article. I desire to learn even more issues about it!

  29. Hey would you mind letting me know which hosting company
    you’re using? I’ve loaded your blog in 3 completely different web browsers and I must say this blog loads a lot faster then most.
    Can you recommend a good hosting provider at a reasonable price?
    Many thanks, I appreciate it!

  30. The other day, while I was at work, my cousin stole my apple ipad and tested to see if it can survive a 40
    foot drop, just so she can be a youtube sensation. My apple
    ipad is now broken and she has 83 views. I know this is completely off topic but I had to share it
    with someone!

  31. Greetings from Colorado! I’m bored to tears at work so I decided to browse your blog on my iphone during lunch
    break. I enjoy the knowledge you present here and can’t wait to take a look when I get home.

    I’m amazed at how quick your blog loaded on my cell
    phone .. I’m not even using WIFI, just 3G .. Anyways, excellent blog!

  32. Having read this I thought it was really informative.

    I appreciate you finding the time and effort to put this informative article together.

    I once again find myself spending way too much time both reading and commenting.
    But so what, it was still worthwhile!

  33. Its such as you read my thoughts! You appear to grasp a lot about this,
    like you wrote the e-book in it or something. I feel that you just
    can do with some percent to force the message home a bit, however other than that, that is magnificent blog.
    A great read. I will definitely be back. ps4 https://j.mp/3z5HwTp ps4

  34. Heya are using WordPress for your site platform? I’m new to the blog world but I’m trying to get started and create my own. Do you require any coding knowledge to make your own blog? Any help would be greatly appreciated!|

  35. Hello, Neat post. There is a problem with your website in web
    explorer, might test this? IE still is the market
    chief and a good part of people will pass over your fantastic writing due to this problem.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here