කෙටි කතාවක් – පොඩි එකී

159
3014

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

පොඩි එකී…😍

මුලු ගෙදරම ඕඩිකොලොන් සුවඳයි. ඕඩිකොලොන් හදන ෆැක්ටරියවත් මෙච්චර සුවඳ නැතුව ඇති. මං සේප් එකේ කාමරයට ගිහිං බැලුවා.

‘ චේන කෝගයාහේ…. කුච්තෝ හෝගයා හේ…. තුම්සේ මිලනකේබාද දල්බර් ……’

ගම්බාර දෙයියනේ ඒක දැකලා ආව හිනාවට ආමාශගතවෙලා බාගෙට දිරවලා තිබ්බ උදේ කාපු පිට්ටු උගුරට ආවා. අපේ එකී නාලා කොන්ඩෙ කඩාගෙන තුවා කෑල්ලක් පටලගෙන කන්නාඩිය ඉස්සරහ නටනවා. බැඳලා අවුරුදු දෙකක් උනාට මොකද මේකි හැසිරෙන්නෙ දෙක වසරෙ එකෙක් වගේ.

” අහ් මගේ සුද්දෝ…. ” මාව දැකලා පිම්මට දුවගෙන එන්න හදපු පාර ඒකීගෙ තුවායත් බිම. අනේ අම්මපා කඩියන්ටවත් නැතුව ඇති මෙච්චර කුලප්පුවක්.
” මොනවද මෝඩයෝ බලන්නෙ ” මෙන්න ඒ පාර මේකී මට රව රව බයිනවා. හරියට මං තුවාය කැඩුවා වගේ.

” බලන්න තියන සේරම ඒවා බලලා තියෙන්නෙ මං ” මාත් ඇරියෙ නෑ . කෙල්ලගෙ කම්මුල් ලැජ්ජාවෙන් රතු පාට උනා. ” ඇයි මතක නැද්ද මම ඊයේ රෑත් දැක්කෙ” .

” යනවා යන්ඩ …. ” ඒකී පස්සත් ගස්සලා මගේ අල්මාරියේ තිබුන ටී සර්ට් එකක් ඇදගත්තා. යකෝ මගේ ඇදුම් දැං මට අඳින්න නෑ ඒවා සේරම අරගෙන මේකී අඳිනවා.
” සුද්දෝ මගේ බේබි ක්රීම් එක ඉවරයි. තව බටර් එකකුත් ගේන්න ඕනෙ ක්රීම් ක්රැකර් වලට ගාගෙන කන්න. මාරිත් ඉවර වෙලා හවසට තේ පොගවන් කන්න දෙයක් නෑ. ඒ නිසා හවසට ඒ ටික ගෙනත් දෙන්න හරිද “

මේකි බලපන්කො… මම කොච්චර රෙස්පෙක්ටබල් එකේ හිටපු කොල්ලෙක්ද. ඒකට දැං බේබි ක්රීම් එකකටත් කඩේ දුවන්න ඕනෙ. හිටපන්කො පොඩ්ඩක් අවුස්සලා ගන්ඩ

” බබා මොකක්ද බං ඔය කරන විකාරෙ”

“ඇයිහ් මොකක්ද විකාරෙ?” ඇස් දෙක ලොකු කරගෙන කෙල්ල මා දිහා බැලුවා.
හම්මේ සිරිසේන බාබි ගර්ල් කෙනෙක් වගේ . එක අතකට මම බේබි ක්රීම් එකටත් මේකිට කඩේ යන එක සාධාරණයි.
” දැං බලපං අපි බැඳලා අවුරුදු දෙකක්”

“ඒකනෙ අපි බබෙක් හදමු. සස්සන දුවෙක්… අපි එයාට අපේ නම් වල මුල් අකුරු දාලා නම තියමු”
යන්නේ කොහෙද මල්ලෙ පොල්. මං මේකිව ටිකක් නෝන්ඩි කරන්න පොටක් පාදගෙන එද්දි වෙන රෙද්දක් කියෝනවා.

“බබෙක් නෙවේ බං . කියන දේ අහගෙන ඉන්ඩකො මුලින් . ” කෙල්ල මූණ සංඥක ලයන්න කරගෙන ෆුල් සීරීයස් එකේ අහගෙන ඉන්නවා. මේක තමයි හොඳම වෙලාව. ” දැං බලන්න අපි බැඳලා අවුරුදු දෙකක්. ඔයාගෙ වයසත් මේ අවුරුද්දෙ අන්තිමට විසි හතරක්. ඒත් ඇයි බං හැමවෙලේම මොන්ටිසෝරි එකෙක් වගේ හැසිරෙන්නෙ. කන්නෙ පොඩි උංගෙ කෑම , ඇගේ ගාන ඒවත් පොඩි උංගෙ , ඒ මදිවට කොහෙවත් තනියම යන්න බෑ, ටොයිලට් එකට යන්නත් මාව ඕනෙ. මොන ජීවිතයක්ද බං ඕක?”

කෙල්ල වොට් තිස්දාහක කරන්ට් එකක් වැදුන පූසෙක් වගේ කල්පනා කරනවා. බලන්ඩ එපෑ මූණ හෙන දාර්ශනික පාටයි. ” හ්ම්ම් …. මං උයලා එන්නං”
මේක මා දිහා වත් නොබලා නැගිටලා ගියා. අනිවා ඒක අසූහාරදාහයි දසම අනූ නවයටම සීරීයස් අරගෙන. වෙනදට මේකි රණ්ඩු වෙලා නවතින්නෙ මාව හපලා හූරගෙන කාලා. නෝන්ඩි කරන්න කියෙව්වට මටත් අවුල් දැං . කෙල්ලගෙ හිත ඇත්තටම රිදුනවත්ද ? මාත් ගියා කුස්සියට . අනේ ඒකී බෝංචි වගයක් සුද්ද කර කර අඬනවා. පව් දෙයියනේ මොනවා ඉවසුවත් මට ඒකිගෙ කඳුළු වල බර නං ඉවසගන්න බෑ.

” මැණික” මං කෙල්ලගෙ ඉනවටේ අතදාලා හිමින්සැරේ තුරුල් කරගත්තා.
ටිකකට කලින් හිනා වෙවි තිබුන කතා කරන ඇස් කදුළු වලින් රතු වෙලා. “මං ඒක විහිළුවට රත්තරනෙ කිව්වෙ. මගේ මැණිකව අඬවන්න නෙවෙයි. වෙනදට ඉතිං ඔයා අයි එස් ත්රස්තවාදියා වගේ මා එක්ක මරා ගන්නවනෙ. මං හිතුවා ඔයා රණ්ඩු වෙයි කියලා. ඒකයි මම එහෙම කිව්වෙ. “

“ඔයා කිව්වෙ ඇත්ත තමයි. මට මෙලෝ දෙයක් කරගන්න බෑ. මං හැසිරෙන්නෙ පොඩි එකෙක් වගේ තමයි. ඔයාගෙ ඔෆිස් එකේ ඉන්න කෙල්ලො වගේ මම ස්මාර්ට් නෑ පොෂ් නෑ. මට හැමදේම ඇන ඇන කියන්න ඕන. ” බලපං ඉතිං මේකී ඒ ටිකට හිතලා තියන දේවල්. මගේ ඒකී කියන්නෙ මදුරුවෙක් කෑවත් මරනාසන්න තුවාලයක් උනා වගේ හැසිරෙන ඩෑල් එකක්.
” අපේ අම්මලා මට හැමදේම කරලා දුන්නා. ක්ලාස් එකකට වත් තනියම යැව්වේ නෑ. මට තනියම දෙයක් කරලා හුරු නෑ. ඔයා ගාවට ආවට පස්සෙ මං ගොඩක් දේවල් තනියම කරන්න පුරුදු උනා. ඒත් තාම මං ගොනා වගේ හැසිරෙන්නෙ. මට තේරෙනවා ඒක ඔයාට මාව එපා වෙලා “

ඒ පාර මේකී මගේ පපුවේ ඔළුව ගහගෙන ඉකි ගගහා අඬනවා. දෙයියනේ මං කරගත්ත පාපයක් හොඳට හිටපු කෙල්ලව අඬවලා . දැං ඉතිං නලවපංකො කොහොමහරි.

” මේ අහන්නකො මැණික. දවසක් මම වැඩ ඇරලා එනකොට හොඳටම වැස්ස. ඉතිං මම ඒ ලඟ තිබුන බස් හෝල්ට් එකකට ගියා හරිද ” කෙල්ල මට තුරුල් වෙලා කඳුළු පෙරාගෙන අහගෙන ඉන්නවා. ” ඉතිං එතකොට එතනට ආවා කෙල්ලො වගයක්. හම්මේ බලන්න එපැයි උංගෙ උස්නෙ. මැණිකට මතකද සූර පප්පා කලිසම අඳින විදිහ… පපුවටම උස්සලා අන්න ඒ වගේ කලිසං ඇදගෙන ලබ්බට ඉරටු ගහලා වගේ ඒකිලා ටික මා දිහාත් බල බල සිරික්කිය දාගෙන ඉන්නවා. මාත් හැන්ඩි පොරනෙ. “

ඒක කියපු විදිහට කෙල්ලගෙ කටින් හික් ගාලා හිනාවක් පැන්නා. අනේ ඒකිගෙ ලස්සන. මං රිදෙන්න කම්බුලක් ඉම්බා.”ඌඊඊයිහ් මෝඩයෝ…. කියන්නකො පාඩුවේ ඉතුරු ටික”

“අහ් ඉතිං ඊට පස්සෙ එතන හිටියා තව පොඩි කෙල්ලෙක්. මෙච්චරයි උස … බටු ඇටයක් වගේ.
ඇදලා හිටියෙ නිල් පාට ගව්මක්… බලන්ඩ එපෑ ඒකිගෙ හැඩ. මට ඉන්න තැනත් අමතක උනා . ඒකී මොනවද පච හෑලි වගයක් තව කෙල්ලෙක් එක්ක ඔහේ දොඩවනවා. දුවගෙන ගිහිං චූටි තොල් වලට උම්මා එකක් දෙන්න හිතුනා. ඒකී පොෂ් නං නෑ කරන්නෙම ගොං වැඩ. දන්නවද මැණික මම ආදරේ ඒ ගොං වැඩ වලට “

” ඒනං ඉස්සෙල්ලා කිව්වෙ මං පොඩි එකා වගේ කියලා “

” ඉතිං උඹ මගේ පොඩි එකානේ බං ” මං ඒකිව හරහට උස්සගෙන රතු වෙච්චි තොල් වලට බර උනා .

” ඒනං මට හවසට බේබි ක්රීම් ගෙනත් දෙනවා නේද”

“බේබි ක්රීම් විතරද හවසට ඕනෙ?”

කෙල්ලට ලැජ්ජ හිතුන පාර මගේ කන හැපුවා හැපිල්ලක් විශ්වයේ තියන මන්දාකිණි ටික මගේ ඔළුව වටේ කැරකුණා. මේකි ගිය ආත්මෙ හිරමනයක්ද කොහෙද… එතකොට මම කවුද… වෙන මොකක්ද මං තමයි පොල් බෑය.

කියවපු ලමා ලපටියො හැමෝටම ස්තූති. අදහසක් කොටාගෙනම යන්න.

උපුටාගන්නා ලදි

අද කතාව කොහොමද ?
+1
4
+1
94
+1
4
+1
27
+1
0
+1
0
+1
5

159 COMMENTS

  1. I’ve been surfing online more than 2 hours today, yet I never found any interesting article like yours.
    It’s pretty worth enough for me. Personally, if all webmasters and bloggers made good content as you did, the web will be much more useful than ever
    before.

  2. I think everything posted made a lot of sense. But,
    what about this? what if you wrote a catchier title? I am not suggesting your content isn’t good., however what if you added a title that makes
    people want more? I mean කෙටි කතාවක් – පොඩි එකී | welcome to kathaniwahana.com is a little vanilla.
    You might peek at Yahoo’s home page and watch how they write
    post titles to grab viewers to click. You might try
    adding a video or a pic or two to get readers interested about what you’ve got to say.
    In my opinion, it would make your website a little bit more interesting. https://tadalafili.com/

  3. Magnificent items from you, man. I have take note your stuff previous to and you
    are simply extremely great. I actually like what you’ve
    got here, really like what you’re stating and the way
    in which by which you assert it. You’re making it entertaining and you still care for to
    stay it smart. I can’t wait to read far more from you.
    This is really a terrific website. http://herreramedical.org/aurogra

  4. hello my lovely stopforumspam member

    What are the Types of Loans in Ohio depending on the purpose
    Specific purpose payday loans in Ohio. Funds received in debt may be spent only for a specific purpose specified in the loan agreement.
    Non-purpose loan. The debtor may spend the money received at his discretion.
    Most popular specific purpose payday loans in Ohio are:

    House loan. The most common, of course, is a mortgage when the purchased property acts as collateral for a loan. Sometimes a youth loan is issued, with lighter conditions for debtors. Still quite common is a housing loan that does not imply purchased housing in the form of collateral.
    Car loan – payday loans in Ohio to a car or similar vehicle. The key is often the purchased goods, making the terms of the loan better. Also, loan conditions are improved: car insurance, life and health insurance of the borrower, and receiving a salary to the account of the creditor bank.
    Land loan. To purchase a plot for construction or agricultural activities.
    Consumer. For purchases in modern supermarkets, equipment stores, you can take a personal loan right at the point of sale. Often, specialists located there can contact the bank and get a regular or fast payday loans. Borrowed funds automatically pay for the goods, and the consultant explains when and how to re-pay the debt.
    Educational loan. It is issued to students, as well as to applicants who have passed the competition, to pay for tuition at universities, colleges, etc.
    Broker loan. For the circulation of securities, payday loans in Ohio are issued to an exchange broker, se-curities are purchased securities.
    Others. Objectives not related to those listed, but agreed and approved by the creditor.

  5. hello my lovely stopforumspam member

    Welcome to Grosvenor Casinos, where you can play a wide range of casino games, from slots to poker, blackjack, and roulette! There’s something for everyone here – become a member of the casino to have the best of online casino gaming. Our Sportbook offers a range of sports betting odds and is available for pre event or in play bets 24/7 and 365 days of the year. Whether you’re here for football tournaments or the latest betting odds for horse racing, Tennis, Golf, Cricket and even Rugby Union, you are covered.

  6. Hello just wanted to give you a quick heads up. The words in your content seem to be running off the screen in Firefox. I’m not sure if this is a format issue or something to do with web browser compatibility but I figured I’d post to let you know. The design look great though! Hope you get the problem resolved soon. Many thanks|

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here