❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️
✍️ දවිත්රි ඉසංකා
18 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━
යුමී… 💙💙💙
දඟ කරන්නේ පොඩිම විලසට
හුරතලෙන් කියවමින් සැමවිට
ලෝකයම අමතකයිනේ මට
නුඹේ හුරතල් මුව ඉදිරිපිට…
කියාගන්නට බැරිව නුඹ හට
හිරිවැටී ඇත මගේ හදවත
ආදරෙයි මගෙ හුස්ම මෙන් මම
ඕනෙ මට නුඹ සදාකාලෙට…
වැරදි එමටයි මගේ ලඟ අද
පුළුවන්ද මට සමා දෙන්නට
පිළිගත්තොතින් මාව දිවියට
පණ සේම රැක ගමී සදහට…
කේශ්… ❤️❤️❤️
තැන්කිව් මැනික Dilakshani Chamodya
මෙහෙම කමෙන්ට් එනකොට කොහොම නොලියා ඉන්නද.. ❤️❤️❤️
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඒත් එක්කම කේෂ් කිව්වේ,
” ඩීනර් එකට පල්ලෙහාට එනවා.. “
😏😏
“හයියෝ මූ නම්.. “
කෙල්ල හිතුවා මිසක් කියන්න ගියේ නෑ..
” හා හා මම එන්නම් දැන් ඔබ තුමා යන්න.. “
යුමී එහෙම කිව්වේ අත් දෙකෙන්ම දොර පෙන්නමින්..
කේෂ් හිනා වෙලා ඇහැකුත් ගහලා ගියේ යුමීට හිතා ගන්නවත් වෙලාවක් නොදී..
” පිස්සෙක් මහා.. “
යුමි එහෙම හිතමින් දොරත් ලොක් කරලා ගියේ වොශ් එකක් දාගන්න..
” මිහිරාව ආවා… සල ලල ලා.. “
යුමී සින්දුවකුත් කිය කිය නෑවේ හිතේ සැහැල්ලුවෙන්..
කේෂුත් වොශ් එකක් දාගෙන ශොටක් එක්ක ආම් කට් ටී එකක් ඇන්දේ හිතට දැනුන අමුතු ප්රබෝධය එක්ක..
කෙල්ලත් අත් නැතී ටී එකට ශෝටක් ඇඳලා කොන්ඩෙත් කඩලා කට්ටක් ගැහුව්වේ තවමත් කොන්ඩේ තෙත නිසා.. හෙයාර් ඩ්රයර් එක අල්ලන්න තියන කම්මැලි කමට කෙල්ල එහෙම කලේ …
දෙන්නම කාමර දෙකෙන් එලියට ආවේ එක වරම..
කේෂ්ගේ උසට සරිලන මහත එක්ක ආම් කට් ටී ශර්ට් එක නිසා ජිම් ගිහින් හදාගත්ත ඇඟ මනාව කැපිල පෙනුනා.. අමුතුම ලස්සනක් කොල්ලගේ තිබුනේ..
කෙල්ලගෙත් දඟකාර කම කැපිලා පෙනුනා ඒ ඇඳුම නිසා..
දෙන්නට දෙන්න බලාගෙන හිටියෙ දැහැනකට සම වැදිලා වගේ..
ඒත් එක්කම එතනට ආවේ මනුජ එක්ක අමායා..
මනුජ බොරුවට කහින්න ගත්තේ දෙන්නගේ දැහැන බිදිලා යන්නමයි..
” නෑනෝ මොකෝ නිකන්.. “
” මුකුත් නෑ.. 😏😏 “
කෙල්ල මනුජට රැව්වේ පත් වුන අපහසූ තාවයෙන් මිදෙන්න..
” මේකී යකෝ.. “
” ඇයි මොකෝ.. 😏😏”
” නෑ නෑ මුකුත් නෑ.. “
අමායා මේ දෙන්නා දිහා බලාගෙන හිටියේ ලා හිනාවකින්….
කේෂ් වුනත් මුකුත් නොකියා හිටියේ වෙච්ච දේ නිසා..
” හා හා යමූ බඩගිනී බන්.. “
කේෂ් එහෙම කියලා ඉස්සර වුනේ තවත් මෙතන හිටියොත් අපහසුතාවයට පත් වෙන නිසා..
” උබ කාලා බොන්නේ නෑනේ සාමන්යයෙන් අද මොකෝ බඩගිනි.. “
මනුජ එහෙම ඇහුව්වේ කේෂ්ගෙන්..
” බොන බඩගිනි දැන් හරිද තොට.. අම්මපා මූ වගේ එකෙක්.. කාපන් මාව.. “
කේෂ් බැන බැනම ගියේ පල්ලෙහා රෙඩි කරලා තිබුන ඩිනර් ටේබල් එකට..
රෙඩ් රෝස් බොකේ එකක් ඒ ටෙබල් එක උඩ තියලා ලා අඳුරකින් ඒ පරිසය තිබුන නිසා ගෙනාවේ පුදුම ලස්සන හැඟීමක්..
හතර දෙනාම ඉඳගත්තේ සතුටින්..
” අමා මොකෝ කියන්නේ වයින් එකක් වත් බොමුද.. “
එහෙම ඇහුව්වේ මනුජ..
” වයින් නම් අවුලක් නෑ නේද නංගා.. “
අමා හැරුනේ යුමීගේ පැත්තට..
” ම්ම්..ම්ම්.. ඔව් ඔව් ඕන එකක්.. අනිත් අයට පුලුවන්නම් අපිටත් පුලුවන්.. 😏😏”
යුමී එහෙම කිව්වේ කේෂ්ට රවන ගමන්..
මනුජ ඔක්කොටම කෑම එක්ක වයින් එකයි .. 🍺 බියර් දෙකයි ඕඩර් කලේ කෑමත් එක්කමයි..
” මනූ කොහෙද ඉන්න හිතන් ඉන්නේ දැන් උඹලා.. “
එහෙම ඇහුව්වේ කේෂ්
” මුල් ටිකෙ අපේ ගෙදර ඉන්නවා බන්.. පස්සේ මෙයාලගේ ගෙදරක් තියනවා කිරිබත්ගොඩ ඒක පොඩ්ඩක් තව හදන්න ඕනේ ඒක හදාගෙන එහෙ යනවා.. “
” ම්ම්.. ඒක හොදයි බන්.. මේ ඒක නෙවේ උබ දැන් ඔය බැංකුවේ කරන ජොබ් එක දාලා මගේ එක්ක බිස්නස් එකට ජොයින් වෙයන්කෝ.. සයුමිලාගේ කම්පැනි එකට උනත් ඒක හයියක් වෙයි බන්.. “
කේෂ් කිව්වේ කල්පනාකාරිව..
යුමී වගේම අමාත් මේ කතාව අහගෙන හිටියේ සාවදානයෙන්..
” ම්ම්…හිතන්න ඕනේ බන්.. මට ඔය බිස්නස් ගැන ලොකු අදහසක් නෑ බන්.. උඹ දන්නවනේ.. “
” මාත් ඉන්නවනේ බලමූ.. “
එක එක කෝලම් කරලා කන්න පටන් ගත්තේ කෙල්ලො දෙන්නම බඩගින්නේ නිසා..
කේෂ් නොකා බලන් හිටියේ තවත් බොන්න බියර් එකක් ගෙන්න ගන්න..
” ඇයි දැන් ඔයා කන්නේ නැත්තේ.. “
යුමී එහෙම ඇහුව්වේ කේෂ් දිහා එක එල්ලේ බලමින්..
” පස්සේ කන්නම් ඔයාලා කන්න.. “
කේෂ් ඒ ටික කිව්වේ යුමීගේ දෑස් මගහැරලා…
” ඒව වැඩක් නෑ.. දැන් බීලා ඉවරනේ එකට ආවනම් එකට කන්න ඔනේ.. “
මනුජ කේෂ් දිහා බැලුවේ කේෂ් කරන්න යන දේ තේරුන නිසා තොට හොද වැඩේ කියන්න වගේ බැල්මෙන්..
ඒකට මොකක් හරි කියන්න කට අරිනකොටම කේෂ් කියන්න ගිය දේ නැවතුනේ අමායා කිව්ව දේ නිසා..
” ඔව් කේෂ් නංගී කිව්ව එක ඇත්ත.. දැන් කමූ.. නැත්නම් අපි කන්නෙත් නෑ.. “
අමායත් එහෙම කිව්වට පස්සේ කේෂ් ට අකමැත්තෙන් වුනත් කන්න වුනා..
හතර දෙනා එක්කම එක එක කෝලම් කර කර ඉඳලා රෑ වෙලා කාමර වලට ගියේ හිතේ සතුටින්..
කෙල්ලට කාමරේට ගියත් නින්ද ගියේ නැතී නිසා බැල්කනී එකේ පුටුවෙන් වාඩී වෙලා අහස දිහා බලන් හිටියේ ඒ හැඟීමට යුමී ගොඩක් ආස නිසා..
ටික වෙලාවකින් යුමීගේ දැහැන බිඳෙන්නේ කෝල් එකක් ආව නිසා..
#ඩම්බෝ
කෝල් එකෙ සඳහන් වුනේ එහෙම..
යුමීට හිනාවක් ගියේ නිකන්මයි..
” යේස් ස්පීකින් . . “
හෙලෝ කියන්නේ නැතුව කෙල්ල එහෙම කිව්වේ හිනැහෙමින්..
” එලියට වෙලා තරු ගනන් කරනවද.. “
කෙල්ල උඩ ගියෙ කොහොමද මේකා මේක දන්නේ කියලා..
ඒ නිසාමයි කෙල්ල හතර වටේ බැලුවේ..
” හා හා මැඩම් බෙල්ල උලුක් වෙයි..ඔහොම්ම දකුන බලන්න.. “
එහෙම කිව්වම දැක්කේ බැල්කනී එකේ ඉන්න කොල්ලව..
” මම දැන් බලද්දී ඔයා ඔතන හිටියේ නෑනේ.. ඔයා බූතයෙක්ද බුහා.. “
කෙල්ල එහෙම කියලා හිනා වුනේ මහ හයියෙන්..
” අනේ අම්මපා සයුමී ඇත්තටම ඔයාගේ ඔය කටට බ්රේක් නැත්ද.. “
” ඇයි ඔයා හිතුවද මගේ කට කාර් එකක් කියලා බ්රේක් තියෙන්න.. 😏”
යුමී එහෙම කිව්වමනම් කේෂ්ටත් බකස් ගාලා හිනා ගියා..
” අම්මේ ඔයා එක්ක කතා කරලා බේරෙන්න බෑ.. තමුසෙට ලෝය කෙනෙක් වෙන්න තිබ්බේ යුමී.. “
” උසාවිය ලඟටම ගිහින් හැරිලා ආවනේ මන් ලෝ කරන්න බෑ කියලා.. අන්තිමට මන් කතා කරන්න හිටිය නඩුව මන් නැතුව පැරදිලා හෙන ජන්ජාලයක් වුනේ.. 😂😂 ඔයා දන්නේ නෑ ඒවා.. “
යුමී බොරු හද හද කියන්නේ පොඩි එකෙක් වගේ..
” අනේ අනේ ඇතී අම්මෝ මේකිනම්.. මේ නින්ද යන්නේ නෑ හලෝ.. අම්මවත් හිටියනම් ඔලුව අත ගාගන්න තිබ්බා.. ඔලුව පැලෙන්න වගේ.. “
කේෂ් එහෙම කිව්වේ දුක මූඩ් එකෙන්..
” අම්මා නෑනේ.. පැනඩෝල් දෙකක් බීලා නිදා ගන්න.. 😏 අනික බොනවට හොද වැඩේ.. “
” අපෝ මේකී.. අයියා කෙනෙක් කියලවත් හිතන්නේ නැ.. මහ කූනිච්ච් යෙක්ම තමා.. “
” ඔව් ඔව් 😏😏 රට හරකා ඔයානේ.. හුම්ම්ම්.. බොනවා ඊට පස්සේ ඔලුවෙ කැක්කුම.. “
” මේ යුමී නින්ද යනකන් ඔලුව අත ගානවකෝ.. “
” අනේ මේ මට බෑ.. “
” හාකෝ හාකෝ . . මන් තිබ්බා එහෙනම්.. හෙට උදේ වෙලාවට රෙඩි වෙන්න.. බායි.. “
එහෙම කියලා කේෂ් කෝල් එක කට් කලේ යුමී මුකුත් කියන්නටත් කලින්..
බැල්කනී එකෙ හිටිය කේෂ් කාමරේට ගියේ යුමී දිහාවත් බලන්නේ නැතුවයි..
” මහ උරුලෑවෙක් තියන ලොකු කම විතරක්.. ශික් අපරාදේ මටත් නින්ද යන්නේ නැති එකේ කියව කියව ඉන්න තිබ්බා ඒකා එක්ක.. 😂😂😂”
යුමී එහෙම හිතුවේ අහස දිහා බලාගෙන.. හිතලා හිතලා ෆෝන් එක අරගෙන කෝල් එකක් ගන්නේ කේෂ්ට.. දෙතුන් පාරක් ගන්න ට්රයි කලත් ගන්න බැරි වෙන්නේ කේෂ්ගේ ෆෝන් එක ඔෆ් නිසා..
” මහ මෝඩයෙක්.. “
එහෙම හිතලා කෙල්ල නැගිටලා යන්නෙ නිදා ගන්න හිතාගෙන..
නින්දනම් අහලකවත් නැති නිසා යුමී ඇඳේ එහාට මෙහාට පෙරලී පෙරලි ඉඳලා නැගිටලා යන්නේ කේෂ්ගේ රූම් එක ලඟට..
ඩෝ එකට දෙතුන් පාරක් තට්ටු කරලත් දොර ඇරුනේ නැතී නිසා කෙල්ලට දැනුනේ බයක්.. ඒ නිසාමයි පල්ලෙහාට දුවලා ගිහින් කී එකක් ඉල්ලගෙන ආවේ…
යුමී කලබලේට කාඩ් එක දාලා දොර ඇරියත් කිසිම දෙයක් නොපෙනුනේ මුලු කාමරේම කලුවර නිසා..
කෙල්ල හිමීට කොහොම හරි ඒ අඳුරෙම අත ගාලා ලයිට් එක දාන්නේ බයෙන්..
අමුතු බය හැඟීමක් කෙල්ලගේ හිතට ආවත් යුමි හිත තද කරගෙන ලයිට් එක දාලා කාමරේ එලිය කරනකොට යුමීට කෑ ගැහෙන්නේ හයියෙන්…
” දෙයියනේ.. “
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
👉 කේෂ් ව අයින් කරමූ නේද සීන් එකෙන්.. දැන් පෙම් කලා ඇතිනේ.. 😂😂😂
➡️ කාන්තී විජේතුංග ගොඩක් තැන්කිව් ආදරෙයි ..➡️
Oba maa hadunagaththe
Sohouriyaka wilasini
Hamadama melesa
Mithudama rakenam
Eyama mata sahe
In eha ima soya
Nuba samaga piyaman karannata
Mata biyak sema
Dukakda dane
Api apita ahimi uwahoth
Mata duka hithei
Saththakinma miyadenna sithei
Evita adarayata maa waira karavi
Eth manika nubata mata waira kala nohakiya
Kala hakke ek deyak pamani
A ADARAYA ❤️❤️❤️💑kirima pamani AWANKAWAMA Mulu HADINMA 💕💕💕
Mage Manika❤️🌸🌸🌸🌼🌼🌼🌹🌹🌹🌼🌼🌼🌸🌸🌸
Keshgen yumita
➡️➡️ කවින්දී මදූශා ආදරෙයි මැණික.. මේ දෙන ආදරේට තැන්කිව් .. ➡️
ඔබේ දඟකාරකම් මහද සොරාගයි…..
කෙළිදෙලෙන් දිවි ගත කරන්නේ…..
පුංචි ළදැරියක සේ….
දුටු ඒ මුල් දිනම…
සිත බැඳුනේ ඔබට මටත් හොරා…..
ඔබේ ඔය නපුරුකම් ගෙන දෙන්නේ මට සොම්නසක්…..
ඉදින් මා රන්හුයෙන් අතැඟිලි බැඳෙන්නට පෙරුම් පුරන්නෙමි සෑමදා ……
(කේෂ්)
කුනිච්චී ගෙන් ඩම්බෝට
~~~~~~~~~~~~~~~~~~~~~
හිතේ තිබුනු හැම තරහම නිව් ගියා
මනු අය්ය කි දෙවල් හිතේ රැදුනා
තිබේනා කොලුකාර කම් අත හරිනට සිතුවා
මිතුරේකු ලෙසින් ඔබ හට අත දිගු කෙරුවා
එක එක ලෙසින් අප සැම දෙන එකතු වේලා
ගත්තු මතක සටහන් ඇත පිරිලා
ඔබගේ දෑස් දුටු ව්ට අපහසු දැනුනා
ඔය දෑසේ හැගිම් ටික ටික මට තෙරුම් ආවා
සතුටු ලෙසින් අදවසම වුයේ නිමා
මහන්සියත් ඇත හොද හැට් ගතෙහි දරා
යන්නට සැරසේද්දි මගේ කාමරය බලා
කිවු දේ නිසා නැති තරහක් ඇති වුවා
ඔබ මගේ කියා මොහොතක් හිත සිතුවාදෝ
බොනවා කියන කොට තරහක් ඇති වන්න
හිතුනා අත දිගහැර කම්මුල අත ගාන්නට
කවුරුත් සිටි නිසා බෑ එය කරන්නට
සිතේනවා අසන්නට ඔබ හට ඇති ගැටලු
ඇයි ඔබ නිතර බේබද්දේක් වගේ ඉන්නේ
මගේ මස්සිනත් එවට ඇදලා ගන්නේ
ඇයි බං ඩම්බෝ ජිව්තේ ලෙඩ කරන්නේ
කෙල්ලෙක් එක්ක ඇමතුමේ ඉන්නා දැක්ක
හදවත කෙන්තියකින් මගේ පිරි ගිය
මුවට ආව දේ කියලා අතැහැරියා
අම්මා කියා දැනුන ව්ට ලැජ්ජා හිතුනා
මගේ හිතත් සෙල්ලමක් වේලා
නිනරම නුබ ගැන සිතන්නට හුරු වේලා
ආදරයක් කියලද ව්ටකත් හිතුනා
බෑ එය වේන්න මගේ හදවතට මං දොරගුලු දැන්මා
හැමදාම කමෙන්ට් කරන මගේ අක්කී පන තැන්කිව්
• හමුවෙමු තවත් කොටසකින්
#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..
#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..
ඔයාලා හැමෝටම,
බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

Ehema karanna epa neda
you are truly a excellent webmaster. The web site loading speed is amazing.
It kind of feels that you’re doing any unique trick.
In addition, The contents are masterwork. you have done a
excellent activity in this subject! asmr 0mniartist
Good information. Lucky me I recently found your website by accident (stumbleupon).
I’ve bookmarked it for later! 0mniartist asmr
Nice blog! Is your theme custom made or did you download it
from somewhere? A design like yours with a few simple adjustements would really
make my blog stand out. Please let me know where you got your design. Appreciate it asmr 0mniartist
Hello, There’s no doubt that your blog might be having internet
browser compatibility issues. When I look at your blog
in Safari, it looks fine but when opening in Internet Explorer, it has some overlapping
issues. I simply wanted to provide you with a quick heads up!
Aside from that, excellent blog! 0mniartist asmr
Link exchange is nothing else but it is just placing the other person’s blog link on your
page at proper place and other person will also do similar in favor of you.
Here’s a closer look at the sports you can bet on and the diverse sorts
of bets you will be able to location.
I got this site from my pal who told me about this web page and at the
moment this time I am browsing this website and reading very informative articles or reviews
at this place.
Here is my blog post: printfaire.com
Its like you read my mind! You seem to know a lot about this, like
you wrote the book in it or something. I think that you could do with a few pics to drive the message home a bit,
but other than that, this is fantastic blog. An excellent read.
I’ll definitely be back. asmr 0mniartist
When some one searches for his essential thing,
so he/she wishes to be available that in detail, therefore that thing is maintained over here.
Also visit my blog; https://www.bigkahunahosting.com/forum/index.php?action=profile;u=377
Whoah this blog is excellent i love studying your posts. Keep up the great work!
You recognize, many persons are searching around
for this information, you can aid them greatly.
Here is my blog :: freeholmes.com
It’s remarkable in favor of me to have a web page, which is
useful designed for my knowledge. thanks admin
my web site: benjamindinh.fr
I constantly emailed this blog post page to all my associates, as
if like to read it after that my friends will too.
Fine way of explaining, and nice piece of writing to take
facts concerning my presentation subject matter, which i am
going to present in college.
Feel free to surf to my web-site :: http://www.nairacircle.com
What’s up colleagues, its fantastic piece of writing concerning tutoringand fully defined, keep it up all the time.
my web blog … http://www.meteoritegarden.com
This site was… how do you say it? Relevant!!
Finally I’ve found something that helped me. Thanks!
Here is my homepage: http://www.shlgreencab.com
I’m not sure where you’re getting your information, but great
topic. I needs to spend some time learning more or understanding more.
Thanks for fantastic info I was looking for this info for my mission.
Also visit my website freeholmes.com
Hi there Dear, are you in fact visiting this web site
regularly, if so after that you will definitely obtain pleasant know-how.
Also visit my homepage – http://www.viralclassifiedads.com
Excellent pieces. Keep posting such kind of information on your page.
Im really impressed by it.
Hello there, You’ve done a fantastic job. I’ll definitely digg it and personally recommend to my
friends. I’m sure they’ll be benefited from this web site.
Whoah this weblog is excellent i really like studying your posts.
Stay up the good paintings! You understand, a lot of people are hunting around for this info,
you could aid them greatly.
Look at my site; https://freeholmes.com
Hey there! I’ve been reading your blog for some time now and finally got the courage to go ahead and give you a shout out from Houston Tx!
Just wanted to tell you keep up the good work!
Feel free to surf to my blog post http://www.anapapansion.ru
Woԝ, this paragraρh is pleasant, my sister is analyzing ѕuch
things, thus I am going to inform her. https://www.alltimereviews.com/best-bed-bug-proof-mattress-covers-reviews/
Hey very interesting blog!
Howdy! Would you mind if I share your blog with my twitter group?
There’s a lot of people that I think would really appreciate your content.
Please let me know. Thanks
Here is my blog post: xee88 apk
Pretty nice post. I just stumbled upon your blog and wanted to say that I’ve truly enjoyed browsing your
blog posts. In any case I’ll be subscribing
to your feed and I hope you write again very soon!
My web-site :: joker388 test id
Helⅼo I am so glad I found your blog page, I really
found you by mistake, whjle I was looking on Aol ffor something else, Аnyways I
am here now and would just like to say thanks for a fantastiϲ pօst and
a all round interesting blog (I also love the theme/design),
I don’t have time to browse it all at the moment but I have book-marked it aand also inclkuded yolur RSS feeds, so when I have time I will bbе bɑck to read more, Please do kdep ᥙp the awesome jo. https://Liebesmuellheim.de/neues-von-der-tanke/
Choosing your blog writing service keeps Web customers linked with its website visitors.
The internet is packed with influential bloggers,
journalists, entrepreneurs, and vloggers 5remember the importance of content
free stuff, if you’re looking to build up some trust while launching your sales for
ideas on how get pop store going, business insider has 8 jun 2015 it costs
little launch an online but many lack a plan earn boom social media arisen new related 80 20 rule
find best customers 10 things you must do grow in b make 2017 yours 4 interested starting business, unsure where begin? Isn’t her little
be-swaddled Norah cute? She paints them to look like
little quilts. You really are a swell bunch of people, and I like
ya. R are the number and the radius of the
extra dimensions. There is a number of settings required
in, or… When seeking to determine whether guest blog posts can have an impact on your SEO rankings, you
should note that they can enhance diversity in the sense that you will be able
to spread out your links to a number of domains. Do you know that if
my youngest child can stop throwing up, I’ll be out of town to visit my family for a long weekend starting
tomorrow?
I’m more than happy to find this page. I need to to thank
you for your time for this particularly fantastic
read!! I definitely liked every part of it and I have you saved to fav to
check out new information on your blog.
Hi i ɑm kavin, its mʏ first occaѕionn to commenting anyplace, wһen i
read this post i thougһt i could also make comment due to
this good post. https://covid311wiki.info/index.php/Agen_Judi_Bola_Promo_Terbaru-Tidak_Sudah_Rampung_Eksepsi…
Saya tidak bisa menahan diri dari berkomentar. Baik
ditulis!
Have a look at my web blog … Agen slot joker gaming
Saya telah menjelajah online lebih dari tiga jam
hari ini, namun saya tidak pernah menemukan artikel menarik seperti milik Anda.
It is cukup berharga bagi saya. Secara pribadi , jika semua
pemilik situs dan blogger membuat konten yang baik seperti
yang Anda lakukan, net akan menjadi lebih berguna
dari sebelumnya.
Have a look at my homepage: Fire joker slot apk (gameaco.com)
What a datɑ of un-ambiguity аnd preserveness of valuable experience aЬout unexpected emotions. http://spieledb.net/index.php?title=User:RufusAskew