❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️
✍️ දවිත්රි ඉසංකා
20 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━
” ඕක තමා දන්නේ එයා.. “
කේෂ් එහෙම කියලා යන්න යනවත් එක්කම ඇහුන කටහඬ නිසාත් එකවර මුලු හෝල් එකම නිහඬ වුන නිසාත් නවතින්නේ ඒ පැත්ත බලමින්..
ඒත් එක්කම කේෂ් දකින්නේ යුමී මයික් එක අරන් ඉන්න විදිය..
” පැමිණ සිටින ඔබ සැමගෙන් අවසරයි.. “
මුලු හෝල් එකම නිහඬව බලා හිටියේ මේ හඬට ..
කේෂුත් බලන් හිටියේ ඇස් පිල්ලම් නොගහ…
කෙල්ල කතාව ආරම්භ කලේ අමායා දිහා බලාගෙන හිනැහෙමින්..
” මම සභාවක් ඉස්සරහා කතා කරන්න නම් දන්නේ නෑ.. ඒත් මගේ අක්කීගේ මේ ලස්සන දවසේ මට දෙයක් කියන්න හිතුනා… චූටී කාලේ ඉඳන් මගෙ ලඟට වෙලා , මගේ එක්කම , හරියට මගේ හුස්ම වගේ හිටියා අක්කී ඔයා.. අම්මීගෙන් පස්සේ දෙවනී අම්මා ඔයා අක්කී.. අදින් පස්සේ මගේ අක්කී ටිකක් හරි මගෙන් ඈත් වෙනවා.. දුකයි ටිකක් නෙවේ මහ ගොඩක්.. පාලු හිතෙයි මගේ අක්කී ඔයා නැතුව.. චූටී කාලේ ඉඳන් එකට ඉඳලා අද අපේ ගෙදරින් අක්කී ඔයා යනවා අලුත් ජීවිතයකට ඉතින් ඒ අලුත් ජීවිතේට ඔයාගේ චූටී හදවතින්ම සුභ පතනවා.. ඒ වගේම මස්සිනෝ මේ කරදර කාරී ඔන්න අද ඉදන් ඔයාට තමා කරදර කරන්නේ.. 😂😂😂 අපී බේරුනා.. මස්සිනා කිව්වට මට මනූ අයියා මස්සිනා නෙවේ හදවතින්ම මගේ අයියා.. මෙ දවස් ටිකට මට අයියා කෙනෙක් නැති අඩුව දැනුනේ නම් නෑ.. ඔව් දැන් මටත් අයියා කෙනෙක් ඉන්නවා.. ඔන්න එහෙනම් අයියා අපේ සුදූ අක්කීව ඔයාට බාරයි..”
යුමි එහෙම කියලා අත දික් කලේ මනූලා ඉන්න පැත්තට.. අමායා ඇස් වල කඳුලු පුරවන් බලන් හිටියේ තමන්ගේ නංගී දිහා.. මනු මහපට ඇඟිල්ල දික් කරලා යුමීට එල කිව්වේ අමායාගේ කරට අත දාගනිමින්..
” අක්කා මේක ඔයාට.. “
එහෙම කියලා කෙල්ල මයික් එක අතේ තියාගෙන හිමින් සින්දුව කියන ගමන් ගියේ අමායලා ඉන්න තැනට..
කෙසේ රහස් පවසම්
කෙසේ තුරුලේ සැනසෙම්
කෙසේ අමතක කරම්
පවසම් හදින් මෙමා ජයමංගලම්..
එහෙම කියලා යුමී අමායාව වැලඳ ගත්තේ ආදරෙන්..
ජීවන අඳුරු කුටියේ මිණි පහන ඔබ උනේ
මව්පියන් සමඟින් මා හැදු හැටි අගේ
දුක් වේදනා – මගෙ නිව්වා
මවකි මටනම් – මගෙ අක්කා..
යුමී අත් එහෙ මෙහෙ කර කර සිංදුව කිව්වේ ඇස් වලින් හිනැහෙමින්..
කෙසේ රහස් පවසම්….
සරසියකි මටනම් ඔබ අනතප් විලේ
සුරඟනකි මටනම් ඈ සිහින ලෝකේ
ඔබ දිවි මගේ මල් පිපියන
මතු භවයෙදිත් අක්කා වෙයන්
කෙසේ රහස් පවසම්….//
යුමී සිංදුව ඉවර කලේ මුලූ හෝල් එකේම ඉන්න අයගේ ඇස් වලට කදුලු පුරවමින්..
අමායා යුමීව වැලදගත්තේ සෙනෙහසින්..
මේ අක්කා නගෝගේ බැඳීම දිහා කේෂ් බලන් හිටියේත් ආදරෙන්..
සිංදුව කියන ගමන් කේෂ්ට රවන්නත් යුමී අමතක කලේ නෑ…
” තැන්කිව් චූටී… “
අමායා එහෙම කිව්වේ යුමීගේ ඔලුව අත ගාන ගමන්..
දෙවනී දවසේ වැඩ ටිකත් හරිම ලස්සනට වුනේ කේෂ් ප්ලෑන් කරපූ විදියටමයි..
යුමී කෑම එහෙම කාලා ඩෙසට් එක අරන් එනකොට යුමීගේ අතින් ඇදලා එතන තියන කනුවකට හේත්තු කරන්නෙ කේෂ්..
” මොනවද බූරුස් කරන්නේ .. මොලේ හොද නැත්ද තව ටිකෙන් මගේ අයිස් එක බිම.. මෝඩයා.. “
යුමීව කනුවට මැදි කරගෙන ඉන්න කේෂ් ඉවරයක් නැතුව කියවන යුමී දිහා බලන් ඉන්නේ හිනැහෙමින්..
” හලෝ පිස්සූද.. “
යුමී එහෙම ඇහුව්වමයි කොල්ලා පියවී සිහියට ආවේ.. ..
” තමුසේ අද හරි ලස්සනයි.. උඩ යන්න එපා එහෙම කිව්වා කියලා හරී.. “
” 😂😂😂 ඔය පිලි ගත්තේ අපි කවදත් ලස්සනයි තමා හරිද මිස්ටර් නිකේෂ්.. “
” ඔව් ඔව් අද ලස්සන ඉතින් අර දාලා තියන සැලොන් වලට පින් සිද්ද වෙන්න.. “
” හරී හරී මේ මට යන්න දෙනවද කරුණාකරලා.. 😏😏 “
” බෑ ඇයි මොනා කරන්නද.. “
එහෙම කියලා යුමීගේ මූන ලඟටම ලන් වුනේ කේෂ් මනමාල බැල්මෙන්..
ඒ බැල්මට යුමීගේ හිත ගැස්සිලා ගියේ හිතන්නවත් කාලයක් නොදී.. ඒ නිසාමයි කෙල්ල නොසන්සුන්ව කියවන්න ගත්තේ..
” කෑ ගහනවා මන් මාව.. “
එහෙම කියනකොටම කේෂ් යුමීගේ කට වැහුව්වේ අතින්..
” කියවන්න එපා දැන් ඇතී.. මට ඔයාට කියන්න දෙයක් තියනවා #කූනිච්චියේ.. “
කේෂ් ඒ ටිකනම් කිව්වේ හරීම ආදරෙන්..
කෙල්ලගේ ඇස් ජිල් බෝල තරම් ලොකු උනේ ඒ ආදරනීය කම නිසා..
” කේෂ් මොකක්ද යකෝ ඔතනට වෙලා කරන්නේ යමන් ඩාන්ස් එක කරන්න. .. “
එහෙම කියාගෙන එතනට ආවේ කේෂ්ගේ යාලුවෝ ටික ..
කොල්ලෝ ටික කෙල්ලව දැක්කේ නැත්තේ එතන තිබ්බ ලොකු කනුවකට කවර් වෙලා හිටිය නිසා..
ඈතින් කොල්ලෝ ටික එනවා දැක්ක නිසා කේෂ් කෙල්ලව අත ඇරියේ කෙල්ලට මුකුත් නොකියමයි.. ඒ ලැබිච්චි අවසරෙන් යුමී එතනින් ගියේ වේගෙන්..
” ශිට්.. “
එහෙම කියලා කේෂ් එතන තිබ්බ බිත්තියට ගැහුව්වේ කේන්තියෙන්.. ඒත් මේක කේන්තී ගන්න වෙලාවක් නොවන නිසා කොල්ලා යාලුවො ටිකට එකතු වුනේ මාස ගානක් පුරුදු වෙලා මනූ වෙනුවෙන් කරන්න යන ස්ප්රයිස් ඩාන්ස් එකට ඩාන්සිං ෆ්ලෝ එකට යන්න…
කෙල්ල ටේබල් එකට වෙලා කල්පනා කලේ වුනේ මොකක්ද කියලා..
” මේ යකාට පිස්සූද කොහෙද.. ඇයි යකෝ.. මට මොකෝ මන් කනෝ අයිස්.. “
එහෙම හිත හිත කනකොට එතනට ආවේ සයුරී..
” කොහෙද යකෝ තෝ හිටියේ ඩෙසට් එක ගත්තට පස්සේ මේකී මිසිං.. “
සයුරි එහෙම ඇහුව්වේ යුමීගෙන්..
” කලු කුමාරයගේ බැල්ම වැටුනා බන් එනකොට ඒකයි පරක්කූ වුනේ.. 😂😂”
යුමී එහෙම කිව්වේ හිනැහෙමින්..
” මොනවද යකෝ කියන්නේ ඔය.. තේරෙන්න කියහන්කෝ.. 😂😂”
” මන් උඹට කියන්නම්කෝ.. 😂😂 “
” හා හා සෙට් වෙමු කොහොමත් වෙඩිම ඉවර වෙලා.. “
” ඔව් ඔව් මට උබව හම්බෙන්නත් බැරි උනා සයු.. “
” ඒ යුමී අර බලහන් අරුන් නටන්න හදන්නේ යමන් ඒ පැත්තට. . “
එහෙම කියල යුමීවත් ඇදගෙන සයුරි ගියේ කේෂ්ලා නටන්න යන නිසා..
ඔක්කොම කොල්ලෝ කෝට් කිට් එකට උඩින් සරම් ඇඳගෙන එක විකාරයයි..
😂😂😂😂
යුමීටනම් හිනා..
මුලු හෝල් එකටම හිනා..
” සුමිහිරි පානේ පදමට ගහලා.. “
එහෙම කියාගෙන විස්කී බෝතලයකුත් අතේ තියාගෙන එතනට ආවේ කේෂ් ..
” ඔව් ඔව් එයාට පුලුවන් ඕක තමා..😏😏 “
යුමී තනියම කියව කියව රවන්න ගත්තේ කේෂ්ට..
” මොකද බන් නිකන් තනියම කියවන්නේ.. “
එහෙම ඇහුව්වේ සයුරී…
” මුකුත් නෑ බන්.. “
කේෂ් ලා සින්දූ කිහිපයකටම නැටුවේ හිතා ගන්නවත් බැරි තරම් ලස්සනට..
” මේ ඌරට නටන්නත් පුලුවන් නේද… “
යුමී එහෙම හිතුවට කියන්න ගියේ නෑ…
මුලු හෝල් එකම ඔල්වරසම් දෙන්න ගත්තේ සින්දුවක් අවසානේ වුන ඒ සිදුවීම නිසා…
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
👉 මොකක් වෙන්න ඇත්ද ..
➡️ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයාලා හැමොටම සුභ වෙන්න කියලා මම හදවතින්ම ප්රාර්ථනා කරනවා..
➡️ අද ඉතින් අවුරුදුනේ චුට්ටයි නොකියා බලන්නකෝ..
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
යුමී… 💜️💜️💜️
මටත් හොර රහසෙ සිත
බැඳිලානෙ නුඹ වෙතට
කිසිදිනෙක නොසිතු ලෙස
වෙළිලානෙ පෙමින් හද…
ගිලන්වී හොඳටෝම
සිටියෙ මං දවසේම
මවක් ලෙස නුඹ මාව
රැක්කානෙ පෙර රැයම…
නුඹේ ඔය සිත ගාව
ගොළු වෙලා මං තාම
ආදරේ කියන්නට
බලා ඉමි ලඟඳීම…
කේශ්… 💛💛💛
Dilakshani Chamodya tnq menikoo..
හමුවෙමු තවත් කොටසකින්
#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..
#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..
ඔයාලා හැමෝටම,
බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️
මගේ දෙවනි මනමාලයා ඔහුයි – 20 කොටස
අද කතාව කොහොමද ?
+1
2
+1
152
+1
6
+1
1
+1
3
+1
1
+1
Me kathawa tikak dik karamu neda..madi appa
En iyi Filmleri izlemek için Sitemize Bekleriz http://maps.google.ge/url?sa=t&url=https3A2F2Fokdoe.com/
En Güzel Kaliteli HD Sikiş Ve Amatör Videolari için Sitemize Bekleriz http://www.google.ci/url?sa=t&url=https3A2F2Fokdoe.com/
En Güzel Porno izle, Sikiş Seyret, HD Porn Sex, Türk Porno Videolari için Sitemize Bekleriz http://www.google.com.et/url?q=http3A2F2Fwww.okdoe.com2F
En Güzel Porno izle, Götten Sikiş Seyret, HD Porno Sex, Türkçe Porno Videolari için Sitemize Bekleriz http://maps.google.com.mm/url?q=https3A2F2Fwww.okdoe.com2F
En Güzel Porna izle, Götten Sikiş Seyret, HD Porno Sex, Türkçe Porno Videolari için Sitemize Bekleriz http://maps.google.hr/url?sa=t&url=https3A2F2Fpornoizle.buzz
En Güzel Pornoları izlemek İçin , Götten Sikiş Seyret, HD Porno Sex, Türkçe Porno Videolari için Sitemize Bekleriz http://images.google.co.th/url?sa=t&url=https3A2F2Fwww.okdoe.com2F
En Kaliteli ,Porno64 Sikis Izle, 4K Porno Sex, Türkçe Porno Videolari için Sitemize Bekleriz http://maps.google.li/url?q=https3A2F2Fokdoe.com2F
En Kaliteli ,Porno64 Sikis Izle, 4K Porno Sex, Türkçe Porno Videolari için Sitemize Bekleriz http://images.google.lu/url?sa=t&url=https3A2F2Fokdoe.com/
En Kaliteli ,Porno64 Sikis Seyret, HD Porno Sex, Türkçe Porno Videolari için Sitemize Bekleriz http://cse.google.com.sl/url?sa=i&url=http3A2F2Fwww.okdoe.com2F
En Kaliteli ,Porno64 Sikis Izle, HD Porno Sex, Türkçe Porno Videolari için Sitemize Bekleriz http://images.google.co.za/url?q=https3A2F2Fwww.okdoe.com2F
En Kaliteli ,Porno64 Sikis Izle, 4K Porno Sex, Türkçe Porno Videolari için Sitemize Bekleriz… http://images.google.se/url?q=https://www.okdoe.com/etiket/porno-izle/
En Kaliteli ,Porno64 Sikis Izle, HD Porno Sex, Türkçe Porno Videolari için Sitemize Bekleriz… http://maps.google.de/url?q=https://www.okdoe.com/etiket/porno-izle/
En Kaliteli ,Porno64 Sikis Izle, 4K Porno Sex, Türkçe Porno Videolari için Sitemize Bekleriz… http://maps.google.co.ck/url?q=https://okdoe.com/etiket/porno-izle/
Kaliteli ,Porno64 Sikis Seyret, HD Abla Sex,Kasut Porno, Türkçe Porno Videolari için Sitemize Bekleriz… http://images.google.dm/url?q=http://okdoe.com/etiket/porno-izle/
En Kaliteli ,Porno64 Sikis Izle, 4K Porno Sex, Türkçe Porno Videolari için Sitemize Bekleriz… http://cse.google.pt/url?sa=i&url=http://www.okdoe.com/etiket/porno-izle/
En Kaliteli ,Porno64 Sikis Izle, HD Porno Sex, Türkçe Porno Videolari için Sitemize Bekleriz… http://images.google.be/url?q=https://www.okdoe.com/etiket/porno-izle/
En Kaliteli ,Porno64 Sikis Izle, HD Porno Sex, Türkçe Porno Videolari için Sitemize Bekleriz… http://www.google.ca/url?sa=t&url=https://okdoe.com/etiket/porno-izle/
En Kaliteli ,Porno64 Sikis Izle, 4K Porno Sex, Türkçe Porno Videolari için Sitemize Bekleriz… http://maps.google.kz/url?q=https://www.okdoe.com/etiket/porno-izle/
En Kaliteli ,Porno64 Sikis Izle, 4K Porno Sex, Türkçe Porno Videolari için Sitemize Bekleriz… http://maps.google.ci/url?q=https://www.okdoe.com/etiket/porno-izle/