කෙටි කතාවක් – දෙව්ලි

30
2556

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

දෙව්ලි..🌟

👱”මෙහ්, මම ඔයාට ආදරේ නෑ. මට ඔයාව ඕනෙත් නෑ”
👱‍♀️”ඉතින් මට මොකෝ? මටත් ඕනෙ නෑ කා ලඟවත් බලෙන් ඉන්න”
👱”මොකටද ඉන්නේ එහෙනම් යන එකයි ඇත්තේ”
👱‍♀️”යනව තමයි.”
👱”යනවා ඉතින් මට වෙන කෙල්ලෝ නෑ කියල හිතුවද?”
👱‍♀️”මොකක්? අනේ ඇත්තමද?”

බොරුවට රන්ඩු වෙවී හිටපු දෙවුලි එකපාරම ශානු දිහා බැලුවෙ ඒ වචන ටිකට හිත කීරි ගැහිලා ගියපු නිසා.
👱”පිස්සුද මෝඩියේ. මගෙ පණනෙ ඔයා. මගෙ කෙල්ල දාලා කොහෙ යන්නද මං”
එහෙම කියල කොල්ලා කෙල්ලව තුරුල් කරගත්තේ කෙල්ල තව වචනයක් වත් කියන්න කලින්.

👱‍♀️”ඇත්තටම මගෙ මහත්තයා මට ආදරෙයි නේද?”
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැති ඒ වචන ටික අහගන්න කෙල්ලට ඕනෙ උනා.
තුරුල් වෙලා හිටපු කෙල්ල තවත් පපුවට තද කරගෙන ශානු මෙහෙම කිව්වෙ හිතේ උතුරන ආදරෙන්.
👱”දෙවුලි, ඔයාව මං අල්ල ගත්තේ අතාරින්න හිතාගෙන නෙවෙයි. මං ඔයාට ආදරෙයි, මේ ලෝකේ වෙන කවුරුත් වෙන කාටවත් නැති තරම්”
ශානු ඒ වචන ටික කියන හැම වෙලාවකම දෙවුලිගෙ හිතට දැනුනේ පුදුම සහනයක්…..

ටික වෙලාවක් පපුවේ උණුහුම විඳපු දෙවුලි ශානුගෙ මූන දිහා බැලුවා. කෙල්ලගෙ ඇස් කදුලු වලින් පිරිලා. නලල ඉබින ගමන් කෙල්ලගෙ ඔලුව අතගෑවෙ වචන වලින් පිට කරන්න බැරි ආදරයක් කොල්ලගෙ හිතේ තිබුන නිසා….

👱‍♀️”දැන් යමු මහත්තයෝ. අම්මගෙන් බැනුම් අහන්න වෙන්නෙ පරක්කු උනොත්”
👱”බෑ බෑ තව ටිකක් ඉන්න ඕනේ”
යන්න හදපු කෙල්ලගෙ අතින් ඇදල අරන් ශානු ආයෙත් කෙල්ලව තුරුල් කරගත්ත. ඒ ආදරේ තව තත්පරයක් හරි විඳගන්න කෙල්ලටත් ඕනෙ උනා.
පාර්ක් එක අයිනෙම තිබුණු බැංකුවක ඉඳගෙන හිටපු කුරුලු ජෝඩුව නැගිටලා ආවෙ දන්නෙම නැතුව පැය 2ක් ගෙවිල ගිය නිසා….

පාක් එකෙන් එලියට ආපු ශානු රතු පාට Honett බයික් එකට නැග්ගේ එක හෙල්මට් එකක් දෙවුලිගෙ අතට දෙමින්. බයික් එකට නැගපු දෙවුලි ටික දුරක් යනකොට ශානුව තදින් බදාගත්තා.
👱‍♀️”අනේ හිමින් යමු මහත්තයෝ, ඇයි මේ තරම් වේගෙන් යන්නේ..?”
හුළඟත් එක්ක ඇහුනු කෙල්ලගේ වචන ටිකට කොල්ලා අවනත උනා.
👱”දැන් සතුටුද..?”
👱‍♀️”මගේ හොඳ කොල්ලා. චන්ඩියා වගේ
හිටියට බයයි නේද මට..?”
👱”අනේ මේ එහෙම දෙයක් නෑ. හිමින් ගියාම මගේ කෙල්ල එක්ක තව ටික වෙලාවක් හරි වැඩියෙන් ඉන්න පුළුවන්නේ මට..”
ආයේ වචනයක්වත් නොකියා කෙල්ල කොල්ලට තුරුල් උනා.

————————————-

කෙල්ලව හන්දියෙන් බස්සපු ශානුට ඕනේ උනේ කෙල්ලගේ නළල ඉඹින්න. ඒත් කවුරුහරි දැක්කොත් කෙල්ලට විසුමක් නැති බව ශානු දැනගත්ත.
“මගේ රත්තරන් මං ආදරෙයි මගේ කෙල්ලට පණටත් වඩා. මං යන්නම්”
වචනෙන් නොකිව්වත් කොල්ලගේ හිතේ තිබ්බ ඒ හැඟීම ඒ විදියටම කෙල්ලට දැනුනා.

බිම බලාගෙනම දෙවුලි ගුරු පාර දිගේ හෙමින් හෙමින් ගෙදරට ආවා. ඒ පැල්පතේ තාත්තා නැතිවෙලා අවුරුදු පහක්. කෙල්ලව බලාගන්න උදේට හවසට දාන කඩයප්පන් සල්ලි වලින් විතරක් බැරි නිසා දෙවුලිගෙ අම්මා ඉඳ හිට කඩේ වැඩටත් නතර උනා. ඒ සල්ලි කෙල්ල අපතේ හැරියේ නෑ. උසස් පෙළ A එකයි B දෙකක් අරන් කැම්පස් තේරුනත් කෙල්ල නොගිහින් හිටියේ ජොබ් එකක් හොයාගන්න හිතාගෙන.

ශානු මහලොකුවට ඉගෙන ගත්තේ නෑ. මොකද ශානුගේ තාත්තා ලොකු බිස්නස්මන් කෙනෙක්. කෙල්ල ගැන වටින් ගොඩින් දන්න ශානුගේ අම්මා මේ සම්බන්දෙට චුට්ටක්වත් කැමති උනේ නෑ.
👵”පුතා, ඔය සම්බන්දෙ නවත්තන්න. අපේ පවුලට ගැලපෙන කෙනෙක් හොයාගන්න. ඔයාට බැරිනම් මන් හොයන්නම්. හිඟන කෙල්ලෝ පස්සේ ගිහින් ජිවිතේ නැති කරගන්න එපා.”
නිතරම ඔය වචන ටික අහන ශානු ඉවසගෙන් ඉන්නේ ඒ තමන්ගේ අම්මා නිසාමයි……

————————————-

“G.N. B.S mg sudu kella. I love you sooooooo much. Ummmmmmaah”
පැය ගානක ආදරේ පිරුණු සංවාදයක අවසානය උනේ ඒ මැසේජ් එක……

පහුවදා නිවාඩු දවස නිසා කෙල්ලට ටිකක් නින්ද ගියා. පරක්කු වෙලා ඇහැරුණු කෙල්ල ඉස්සරලම අතට ගත්තේ ෆෝන් එක. ශානුගෙන් තාම මැසේජ් එකක් නෑ. කෝල් ගත්තට ෆෝන් එක වැඩත් නෑ. මෝඩයා තාම නිදි ඇති….. එහෙම හිතපු කෙල්ල කුස්සියට ගිහින් අම්මට උදව් කරන්න ගත්තා. ඒ වෙනකොටත් වැඩ බාගෙට බාගයක් ඉවර වෙලා තිබුනේ…..

කඩයප්පන් ටික අර ගත්තු අම්මා යන්න ගියේ
👵”මං යනවා. ඔය කුස්සිය ටිකක් අස් පස් කරපන් කෙල්ලේ. පරක්කු උනොත් එක එක මුදලාලි උන්දැලාගෙන් ආඩපාලි අහන්න වෙන්නේ මට…” කියන ගමන්.

වැඩ ඔක්කොම ඉවර කරලා කෙල්ල නාලා ගෙට ගොඩවෙනවත් එක්කම ෆෝන් එකත් අතේ තියාගෙන කලබලෙන් දුවගෙන ආවේ දෙව්ලිගේ පොඩි කාලේ ඉඳන් යාලුවා නෙත්මි.

👱‍♀️”මොකෝ බං මේ දාඩියත් දාගෙන”
දෙවුලිව එක්කගෙන ගේ ඇතුලට යනකොටම නෙත්මි මෙහෙම කිව්වා…
👩🏼”මං දෙයක් කියන්නම් හැබැයි උඹ කලබල වෙන්න එපා ආ….”
👱‍♀️”අනේ කියපන්කො. උඹ මාව බය කරනවනේ”
👩🏼”ඔය ඉතින් ඕකනෙ උඹට මුකුත් කියන්න බැරි”
👱‍♀️”හරි හරි ඉතින් කියන්නකෝ”

චුට්ට ඇත්නම් දෙවුලි කලබල වෙන බව දැනගෙනත් නෙත්මි කට ඇරියෙ මේක නොකියා බැරි නිසා.
👩🏼”ශානු අයියා Accident වෙලාලු. දැන් Hospital එකේ ඉන්නේ කියල ජනිත් අයියා මට කතා කරලා කිව්වේ”
නෙත්මි විස්තරේ කියාගෙන කියාගෙන ගියත් දෙවුලිට ඇහුනේ මුල් වචන ටික විතරයි. කෙල්ල හිටියේ වෙනම ලෝකෙක. මුලු ලෝකෙම තමන්ගේ වටේ කැරකෙනවා වගේ. නෙත්මි කතා කරන කිසි දෙයක් ඇහෙන්නේ නෑ. කන් දෙක අගුලු වැටිලා වගේ. කිසිම සද්දයක් නැතුව හිටපු දෙවුලි බිම ඇදගෙන වැටුනේ ඇස් දෙකෙන් කඳුලු වෑහෙනවත් එක්කමයි.

————————————-

සිහිය එනකොට කෙල්ල හිටියේ Hospital එකේ. වෙච්ච හැම දෙයක්ම හීනයක් වගේ. කවදාවත් දැනිලා නැති තරමේ වේදනාවක් එක්ක කෙල්ල පිස්සුවෙන් වගේ කෑ ගහන්න පටන් ගත්තා.
👱‍♀️”කෝ මගේ රත්තරන්, කෝ මගෙ මහත්තයා, අනේ මට මගෙ මැණික බලන්න ඕනේ. එයා කෝ…… නෙත්මි එයා කෝ…….”
👩🏼”එයා ICU එකේ ඉන්නේ. ලොකු අමාරුවක් නැහැලු. අපි පස්සේ ගිහින් බලමු”
නෙත්මි එහෙම කිව්වේ දැන් එතනට ගියොත් ශානුගේ අම්මගෙන් විසුමක් වෙන්නේ නැති නිසා….

කිසි දෙයක් ඇහුනේ නැති ගානට ඇදෙන් නැගිටලා දෙවුලි දුවන්න පටන් ගත්තා. නෙත්මි ඒ පිටිපස්සෙන් දිව්වේ දෙවුලිව නවත්තන්න හිතාගෙන..
කෙල්ල ගිහින් නැවතුනේ ICU එකේ දොර ගාව. වටේට ශානුගේ අම්මලා තාත්තලා යාලුවෝ නෑදෑයෝ හැමෝම ඉන්නවා.
ඒ මුකුත් නොදැක්ක දෙවුලි දොර මැද්දෙන් තියෙන පොඩි කවුලුවෙන් ඇතුල බැලුවා. හැම තැනටම බට ගහපු ශානු දිහා බලාගෙන කෑ ගහන්න ගත්තා…..
👱‍♀️”දෙයියනේ මං කොච්චරනම් කියනවද බයික් එකේ යනකොට හිමින් යන්න කියල. ඇයි රත්තරනේ කියන දේ අහන්නේ නැත්තේ? මොනවද ඔයා මේ කරගත්තේ…”
විකාරෙන් වගේ කියවන දෙවුලි ලඟට ශානුගේ අම්මා ගියා.කොන්ඩේ අවුල් වෙලා, කඳුලු වලින් මුලු මුණම තෙත් වෙලා, පිස්සියෙක් වගේ කියවනවා……

👵”තවත් එනවද මගේ කොල්ලා පස්සෙන්..? මේ ඔක්කොම උඹ හින්ද තමයි. පලයන් මෙතනින් අපිට ලැජ්ජා කරන්නේ නැතුව”
ඒ කිව්ව කිසිම දෙයක් ඇහෙන්න තරම් දෙවුලිට සිහියක් තිබ්බේ නෑ…..

👨‍⚕️”Patient ට ලොකු damage එකක් නෑ. හැබැයි එයාව දවස් කීපයක් මෙතන තියාගන්න වෙනවා. ඒ වෙනකල් කිසිම කෙනෙක්ට එයාව බලන්න දෙන්න බෑ”
ඩොක්ටගේ ඒ වචන ටිකට දෙවුලි නිහඬ උනා…..
නෙත්මි ඇවිල්ලා කෙල්ලව එක්ක ගියේ හරියට මළ කඳක් ඇදගෙන යන ගානට…..

————————————-

කෙල්ල හැමදාම hospital එකට එන්න ගත්තා. ශානුගේ අම්මගෙන් ඉහේ කෙස් ගානට කෙල්ල බැනුම් අහන්න ඇති. ඒත් කෙල්ලට ගානක් නෑ….
පස්සේ කෙල්ල එන්න පටන් ගත්තේ ශානුගේ පවුලේ කවුරුත් නැති වෙලාවට… ඒකට ශානුගේ යාලුවොත් උදව් උනා….
එන හැම දවසකම දෙවුලි ඩොක්ටර් ඉස්සරහ වැඳ වැටෙන්න ගත්තා….
👱‍♀️”අනේ ඩොක්ටර් එක පාරක් මට එයාගේ ලඟට යන්න දෙන්න.”

කෙල්ලගේ බල කිරීම් ඉවසන්න බැරිම තැන එක වතාවක් ශානුව බලන්න ඉඩ දුන්නා…
👨‍⚕️”හැබැයි එක දෙයක්, එයා ඉස්සරහ අඬන්න එපා. එයාගේ හිත නිදහස් වෙන තරමට තමයි එයා ඉක්මනට සනීප වෙන්නේ. අනික වැඩි වෙලාවක් ඇතුලේ ඉන්නත් එපා… තේරුනාද..?”
👱‍♀️”අනේ ඔව් ඩොක්ටර්. ඔයාට පිං සිද්ද වෙනවා. මට ඕනෙත් මගෙ රත්තරන් නැගිටිනවා බලන්න තමයි.”
එහෙම කිව්ව දෙවුලි ශානු ලඟට ගියේ පාවෙලා වගේ……

“මගෙ රත්තරන්…………
ලඟට ආව ගමන් මාව තුරුල් කරගන්න, මෝඩ කතා කියල මාව හිනස්සන, ආදර කතා මවලා මාව සනසන, නපුරු කතා කියල මාව අඬවන, මගෙ පිස්සා නේද මේ වචනයක්වත් කතා කරගන්න බැරිව මන් දිහා බලාගෙන ඉන්නේ..?”
කෙල්ල ප්‍රශ්න ගොඩක් ඇහුවේ ඒවා වචන විදියට පිට කරන්න බැරි නිසා…..

කොල්ලට පෙන්න හිනා වෙන ගමන්,
👱‍♀️”අයියෝ ලොකු අමාරුවක් නෑනේ. මගෙ මහත්තයට ඉක්මනට හොඳ වෙනවා. මාව බලන්න එන්නකෝ ඉක්මනට හොඳද..?”
දෙවුලි මෙහෙම කිව්වට හිත ඇතුලෙන් හිටියේ මහ හයියෙන් කෑ ගහල අඬන ගමන්….
ශානුගේ ඇස් වලින් කඳුලු වැටුනේ හරියට හිත ඇතුලෙන් අඬන කෙල්ලව දැක්කා වගේ…..

කාලෙකට පස්සේ කොල්ලගේ හිතට සැනසීමක් දැනුනා. තමන් ආස දේ ළඟ තියෙනකොට කාටද සතුටු නැත්තේ….

කෙල්ලට තවත් ඉවසන් ඉන්න බෑ. යන්න ආපහු හැරුණත් ශානු අතින් අල්ල ගත්තේ හරියට,
“මාව මෙතන තනි කරලා යන්න එපා මැණික” කියනවා වගේ….

ශානුගේ අත කෙල්ල අත් දෙකෙන්ම තද කරගත්තා…..
👱‍♀️”මං දැන් ගියෙ නැත්තම් මට මගෙ සුදු මහත්තයා බලන්න අයෙ එන්න දෙන්නෙත් නැති වෙයි. ඒ නිසා මං යන්නම්. ගිහින් ආයේ එන්නම් හොඳද..? මගෙ හොඳ පැටියනේ”
ශානුගේ අත ඉඹපු කෙල්ල එලියට ආවෙ දුවගෙන වගේ…

ආව ගමන් දොරට හේත්තු උනු දෙවුලි අඬන්න ගත්තේ විනාඩි ගානක් හිතේ හිරකරන් හිටපු ඒ කඳුලු පිට කරන ගමන්…….
පුලුවන් තරම් අඬල ඉවර වෙලා කෙල්ල ඔලුව උස්සනකොට දැක්කේ තමන් දිහා ඇස් රතු කරන් බලන් ඉන්න ශානුගේ අම්මව……..

————————————-

දවස් ගානක් ගත උනා….
👨‍⚕️”ඔයාට ගෙදර යන්න පුලුවන් දැන්… හැබැයි රෙස්ට් කරන්න ඕනේ. සති කීපයක් යනකල් ගෙදරටම වෙලා ඉන්න එක තමයි හොඳ….”

ශානුව එක්ක යන්න යාලුවෝ කීප දෙනෙක් ඇවිත් හිටියා. එත් කොල්ලට ගෙදර යන්න නෙවෙයි උවමනාව තිබ්බේ. තමන්ගේ පණටත් වඩා ආදරේ කරන, මේ දවස් ටිකේම තමන් වෙනුවෙන් පුදුමාකාර දුකක් විඳපු ඒ රත්තරන් කෙල්ලගේ මූණ බලන්න….

👱”මචන් මට දෙවුලිව බලන්න යන්න ඕනේ..”
🙍‍♂️”උඹට පිස්සුද බං. දැන් ගෙදර යමන්.”
👱”අඩෝ එහෙම කරන්න එපා බං මට ඒකිව බලන්න ඕනේ. කෙල්ලත් එක්ක වචනයක් කතා කරලා ගෙදර යමන්”
🙍‍♂️”අම්මෝ මචන් මේ, උඹලගේ අම්මා අපිව මරයි යකෝ. පිස්සුනම් කියවන්න එපා. අපි උඹව ගෙදරට අරන් යන්නම්. ඊට පස්සේ උඹ ඕනේ මඟුලක් කරගනින්….”

ශානුගේ අම්මගේ කීමට යාලුවෝ ටික ගෙදර එක්කන් යන්න හැදුවත් තත්පරයක් තත්පරයක් ගානේ කොල්ලට මතක් උනේ දෙවුලිව…
කොච්චර කෝල් ගත්තත් දෙවුලි Answer කරේ නෑ. ඔලුව කැරකෙන්න පටන් ගත්තා…..

“මගෙ කෙල්ල කොහෙ ඉන්නවද, අම්මා බැන්‍න‍ද දන්නෑ, ඇයි ආයේ මාව බලන්න ආවේ නැත්තේ, මං දවසක් කතා නොකර හිටියොත් පහු වෙනිදට අඬන කෙල්ල මාව දකින්නෙවත් නැතුව හිටියේ කොහොමද….”
ගෙදර යනකල්ම කොල්ලා හිටියේ හිත ඇතුලේ මිරිකෙන තරමට ප්‍රශ්න ගොඩකින්….

🙍‍♂️”ගෙදර ආව මචන් බැහැපන්”
ශානු හිටියේ වෙනම ලෝකෙක….
🙍‍♂️”ඒයි ශානුවා,,,,”
ශානු පියව් සිහියට ආවේ ගැස්සිලා වගේ….
සති ගානක් hospital එකේ හිරවෙලා ඉඳලා ගෙදර ආපු සතුටට වඩා කොල්ලට තිබුනේ දෙවුලිව බලන්න හම්බ උණු නැති එකේ දුක….

කොල්ලා අමාරුවෙන් ඇවිද්දේ අනිත් උන්ගේත් උදව්වත් එක්ක. ගෙදර දොර වහලා.
👱”මචන් කවුරුත් නැද්ද ගෙදර..?”
🙍‍♂️”දන්නෑ කතා කරපන් බලන්න..”
👱”අම්මා….. අම්මා….”
කතා කරනකොටම දොර ඇරුනා. ඇඟට වගේම හිතටත් වේදනාව නිසා කොල්ලා හිටියේ බිම බලාගෙන.
දොර ළඟ ඉන්නේ අම්මා නෙවෙයි. ඒ කකුල් දෙක…..?
ශානු හිමින් හිමින් ඇස් උඩට අරන් ආවා.. දැක්ක දෙයින් කොල්ලගේ ඇස් වල කඳුලු පිරුණා.

👱”දෙයියනේ දෙවුලි ඔයා..”
ඔව් ඒ හිටියේ දෙවුලි. කිසි කතාවක් නැතිව කොල්ලා දෙවුලිව තුරුල් කරගත්තා. ඒ මදිවට කෙල්ලගෙ මූන ඉඹගෙන ඉඹගෙන ගියෙ මාස ගානක ආදර පිපාසය තවත් දරාගෙන ඉන්න බැරි නිසා….

ශානු වටපිට බලනකොට දැක්කේ එයාගේ අම්මා තාත්තා වගේම දෙවුලිගේ අම්මත් ඉන්නවා.
කිසිම දෙයක් හිතාගන්න බැරිව කොල්ලා පිස්සු හැදිලා වගේ ඉද්දි ටික වෙලාවකින් ශානුගේ අම්මා දෙන්නා ලඟට ආවා……
👵”මට සමාවෙන්න පුතේ. මේ තමයි ඔයාට ගැලපෙන කෙනා. මේ කෙල්ල දවස් ගානක් මගෙන් බැනුම් අහගෙන, මගෙ දෙපැත්ත කැපෙන කතා අහගෙන ගොඩක් දුක් වින්ඳා. ඒත් ඔයාව බලන්න එන එක නැවැත්තුවේ නෑ. මට බැරි උනා උඹල දෙන්නව වෙන් කරන්න. අයේ කිසිම කෙනෙක් ඔය දෙන්නට බාධා කරන්නේ නෑ. මටත් ඕනේ මගේ පුතා සතුටින් ඉන්නවා දකින්න. මෙහෙම ආදරයක් ළඟ ඔයාට කොහෙන්ද දුකක්. මගෙන් උනු හැම දෙකටම සමාවෙන්න පුතේ”

කාලයක් තමන්ගේ හිත කියපු වැරදි දේවල් අහගෙන හිටපු ශානුගේ අම්මා දැන් තමන්ගේ පුතාගේ සතුට ගැන හිතුවා….
ශානු කොල්ලො සෙට් එක දිහා කඳුලු පිරිච්ච ඇස් වලින් බැලුවේ ජිවිත කාලෙටම හම්බ උනු වටිනාම Surprise එක අද හම්බ උනු නිසා…..

ශානු වගේම දෙවුලිත් හැමෝගෙම දෙපා වැඳලා ආශීර්වාද ගත්තා….🙏

-නිමි-

සටහන✍🏻
“ජීවිතේට එන බාධා ඇති කරගන්නෙත් අපි. ඒ වගේම අපිට පුලුවන් වෙන්න ඕනේ ඒ දේවල් නැති කරගන්නත්. අපේ හිතේ තියෙන ආදරේ දන්නේ අපිම විතරයි. ඒක අපිට වගේම පිට අයටත් දැනෙන්න දෙන්න. එයාලට තේරුම් ගන්න ඉඩ දෙන්න මේ ආදරේ කොච්චර ශක්තිමත් එකක්ද කියලා. තමන්ගේ ආදරේට බාධා කරන අය ඉස්සරහ වැටෙන්න එපා.
අනිත් එක තමයි ආදරේ කියන්නේ ‘මෙන්න මේකයි’ කියල වචන වලින් විස්තර කරන්න බැරි දෙයක්. ඒක හිතේ ඇතිවෙන උත්තරීතර හැඟීමක්. සල්ලි නිසා ආදරේ පාවලා දෙන කෙනෙක් වෙන්නෙපා. තමන්ගේ ආදරේ වෙනුවෙන් මැරෙන්න නෙවෙයි, කොහොමහරි ඒ ආදරේ දිනාගන්න සටන් කරන්න. ඒ මිනිස්සු හරි ලස්සනට ජිවතේ ගෙවනවා….
වට්ටන්න හදන තැන්වල නොවැටී ඉන්න නෙවෙයි වැටි වැටී නැගිටින්න උත්සාහ කරන්න. ජීවිතේ දිනන්න ලේසි වෙයි…..”💪

ස්තුතියි…..

උපුටාගැනීමකි.

අද කතාව කොහොමද ?
+1
3
+1
75
+1
8
+1
2
+1
1
+1
0
+1
0

30 COMMENTS

  1. I’m really enjoying the theme/design of your site.
    Do you ever run into any browser compatibility problems?
    A couple of my blog audience have complained about my
    blog not working correctly in Explorer but looks great in Opera.
    Do you have any recommendations to help fix this issue?
    0mniartist asmr

  2. You really make it appear really easy along with your presentation but I to find
    this topic to be really one thing which I feel I’d never
    understand. It seems too complicated and extremely broad for me.
    I’m taking a look forward for your subsequent post, I’ll attempt to
    get the cling of it! asmr 0mniartist

  3. I’m really enjoying the theme/design of your website.

    Do you ever run into any browser compatibility issues?
    A couple of my blog visitors have complained about my website not working correctly in Explorer but looks great in Safari.

    Do you have any solutions to help fix this problem?
    asmr 0mniartist

  4. I am curious to find out what blog platform you happen to be using?
    I’m experiencing some small security problems with my latest site
    and I’d like to find something more risk-free. Do you have any recommendations?

  5. Heya i’m for the first time here. I found this board and I find It truly helpful & it helped me out a lot.
    I hope to present something again and aid others like you aided me.

  6. I’m not that much of a internet reader to be
    honest but your sites really nice, keep it up!
    I’ll go ahead and bookmark your site to come back in the future.

    All the best

  7. When I initially left a comment I appear to have clicked the -Notify
    me when new comments are added- checkbox and from now on each time a
    comment is added I recieve 4 emails with the exact same
    comment. There has to be a means you can remove me from that service?
    Cheers!

  8. Heya i’m for the first time here. I came across this board and I in finding It really helpful & it
    helped me out much. I hope to give one thing back
    and aid others such as you helped me.

  9. Hello There. I found your weblog the use of msn. This is a really smartly
    written article. I will be sure to bookmark it
    and come back to learn more of your helpful info. Thanks for the post.
    I’ll definitely comeback.

  10. scoliosis
    I was suggested this web site by my cousin. I am now not certain whether this
    publish is written by means of him as no one else recognise such targeted
    approximately my trouble. You’re wonderful!

    Thanks! scoliosis

  11. scoliosis
    Heya i’m for the first time here. I came across this board and I to
    find It truly useful & it helped me out much.

    I am hoping to provide something again and aid others like you helped me.
    scoliosis

  12. I do consider all the concepts you’ve introduced to your post.
    They’re really convincing and can definitely work.
    Still, the posts are very short for novices. Could you please prolong them a bit from subsequent time?

    Thank you for the post.

  13. Whats up this is somewhat of off topic but I was wondering if blogs use
    WYSIWYG editors or if you have to manually code with HTML.
    I’m starting a blog soon but have no coding skills so I wanted to get guidance from someone with experience.
    Any help would be greatly appreciated!

  14. Great blog! Do you have any recommendations for aspiring writers?

    I’m planning to start my own website soon but
    I’m a little lost on everything. Would you suggest starting with a free platform like WordPress or
    go for a paid option? There are so many options
    out there that I’m completely overwhelmed .. Any tips?
    Thank you!

  15. When I initially left a comment I seem to have clicked the -Notify me when new comments are added- checkbox and now whenever a comment is added I receive
    4 emails with the same comment. There has to be an easy method you are
    able to remove me from that service? Thanks a lot!

  16. Have you ever considered publishing an ebook or guest
    authoring on other websites? I have a blog
    centered on the same ideas you discuss and would really like to have
    you share some stories/information. I know my subscribers would appreciate your work.
    If you are even remotely interested, feel free to shoot
    me an email.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here