කෙටි කතාවක් – කෝල් එක

0
3309

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

කොල් එක… ☎

👨හෙලෝ සුදු අම්මියෝ …gm උම්ම්ම්ම්මා 😘😘…”

👧gm සුදු තාත්තියෝ… උම්ම්ම්ම්මා 😘😘… කොහෙද ඉන්නෙ ඔයා… මට වතුර සද්දයක් ඇහැනවනේ…”

👨ලැට් එකේ ඉන්නේ😁…”

👧මොන මගුලක් කරනවද…ලැට් එකට ෆෝන් එක අරගෙන ගිහින් තමුසෙ😠…”

👨අනේ… මේ හංසි මගෙන් කුනුහරප අහගන්න එප…තමුසෙ😠 බැරි වෙලාවත් තමුසෙ කෝල් එකක් ගන්න වෙලාවේ… ෆෝන් එක ආන්සර් කරේ නැත්තම්…ඒකටත් මගෙ බෙල්ලනේ කන්නේ…”

👧හරි හරී මැණික… තලහයිද…මේ…අද අපි ඇදුම් ටිකක් ගන්න යමු…”

👨හුටා…අද දවසම ඉවරයි ඉතින් මම හිතුවා උදේම… කෝල් එකක් ගන්න කොට අනේ…දෙයියනේ සුපුනෝ තොට අද බුදු සරණයි මයෙ අම්මා…”

එහෙම හිතුවා විතරයි කිව්වේ නෑ එහෙම උනානම් ඉතින් මට අබ සරණයි 😁😁

👨හරි යමු ඉතින් මටත් මොනවා හරි අරන් දෙනවා හොදද…”

👧හරි එහෙනම් අනේ …කුක්කු පැටියා මගේ😘 මම තියනවා එහෙනම්…”

අනේ ඕකුන්ගෙ තියෙන කපටිකම එන්නම් කුව්වහම කුක්කු පැටියලු බැරිවෙලාවත් බෑ කිව්වනම් බලන්න තිබ්බා සත්තු වත්තෙ ඉන්න සත්තු සේරමගේ නම් කියලා බනින හැටි😶

නිවී සැනසිල්ලේ ශරීරික අවශ්‍යතාවය කරගන්න ආවා මදැයි. අද දවසම ඇදුම් කඩවල් ගානේ කකුල් ගාන්න වෙනවා කියලා මතක් වෙනකොට එන්න තියෙන ඒවත් හිරවෙලා එන්නෙ නෑ මටම තමයි මෙහෙම වෙන්නේ😞

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

👧මේ …මේක ලස්සනයිද මට කියන්නකෝ…”

👨ලස්සනයි ලස්සනයි ..දැන් කඩවල් කීයකට ගියාද ඒ… තෝරපු ඇදුම් ඔක්කෝටම ලස්සනයි කිව්වා…වදින්නම් මැණික දැන්වත් එකක් ගනින්කෝ මේ අහිංසක හිත හැදෙන්නත් එක්ක මයෙ අම්මා…”

👧හරි මේක ගමු…”

👨ඇති යාන්තන්…”

👧අයියේ…”

👨ඒ පාර මොකෝ…”

👧මේකෙ පාට හරි නෑ… වෙන එකක් බලමු…”

ඇති යාන්තන් දැන් ගෙදර යන්න පුලුවන් කියලා දිග හුස්මක් අරන් හිත හදා ගත්තට පස්සේ මේ හිවලි ඒක ඇදලා අරගෙන ගහලා ගහලා බිමට දාලා පාගලා ප්ලැට් කරලම දැම්මා😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞

👨මේ…මේ කඩේ වහ එහෙම නැද්ද…”

👧ඇයි ඒ…”

👨බොන්න…බීලා මෙතනම මැරෙන්න මම දන්නවා බැරි වෙලාවත් මම එහෙම මැරුනොත්
මාව වලදාලා හත් දවසේ දානෙත් දීලා…අවුරුද්දේ දානෙත් දීලා ඉවර වෙනකම්ම තමුසේ…මෙතන ඇදුම් තෝරනවා කියලා…”

……………………………………………………………………………………………………………………………………………………

👧අයියේ….මේ පාට හොදයි නේද…”

ඉවරයි 😳අරකි අර කිසිම ලැජ්ජාවක් නැතුව මෙච්චර දෙනෝ දාහක් සෙනග අස්සේ මට පෙන්නන්නේ මෝකුන් යටට අදින ඇදුම් නේද දෙයියනේ…සුපුනෝ තොගෙ ආත්ම ගරුත්වය මේකි එහෙම් පිටින්ම කනවා කඩේ වැඩ කරන කෙල්ලෝ ඔක්කොම මගෙ දිහා බලාගෙන.

👨අනේ …මැණික මගෙ බෙල්ල මිරිකලා… මෙතනම මරපන්කෝ රත්තරන් …”

මම එහෙම කිව්වට පස්සේ ඔන්න මූණ දෙක කරගෙන ඇදුම් ටික ගත්තා.

👨මේ …මට බඩගිනි මොනවා හරි කාලා යමුකෝ… කොහෙද මේ ගෑනුන්ට රෙදි ගන්න ගියාම බඩගිනිත් නෑනි…අර ගල් යුගය කාලේ වගේ රෙදි කියලා ජාතියක් නොතිබුනානම් කොච්චර දෙයක්ද…එහෙනම් අහිංසක පිරිමි ටික හිගන්නෝ වගේ තැනින් තැන වැටිලා ඉන්නේ නෑනි…පව් මම දැක්කා අර ඇදුම් කඩේ ඇතුලේ…සමහර පිරිමින්ට කට ඇරගෙන නින්දත් ගිහිල්ලා…පව් දෙයියනේ…😥

👧හරි අයි තමුසේ… මන් එක්ක ඇදුම් ගන්න එන්න ඕනි නෑ…මම තනියම එන්නම්…”

👨අම්මේ… ලොකු දෙයක්😁…”

👧ඉක්මන්ට කනවකෝ… ගෙදර යන්න පරක්කු වෙනවා…”

👨ඇයි දෙයියනේ …මෙහෙම එකියක් මට මුනගැස්සුවේ… මේ හුචක්කුව රෙදි ගන්නකම් දවසින් භාගයක්ම මම හිටියා…දැන් මම කනකම් විනාඩියක් ඉන්න බෑලු…ලබන ආත්මෙනම් ගෑනු නොපතන්….”

👧තමුසේ… එහෙමද හිතාගෙන ඉන්නේ…හැම ආත්මෙකම මම තමුසේ පස්සෙන් තමයි එන්නේ…මාව දුම් ගහලවත් එලවන්න බෑ….ok…”

සුපුනෝ…උබ මේ විශ්වයට පය ගහපු කාලය හොද නෑ…කොහෙද මේ අම්මටයි තාත්තටයි තව ටිකක පහු වෙලා මාව හැදුවනම් මොකද වෙන්නේ…කොහෙද කලබලේනේ😁…”

……………………………………………………………………………………………………………………………………………………

👧මම ස්කූටරේ ගන්නම් ඔයා පිටි පස්සේ වාඩි වෙන්න…”

👨හිමින් යමන්කෝ…මට හෙට කොල්ලෙක්ගෙන් ණයක් ගන්න තියෙනවා…ඒක අරන් මිසක් දැන්ම මැරෙන්න බෑ…මැණික …”

👧හරි හරී මම බයික් පදින්න දන්නවා…තමුසේ කට වහගෙන ඉන්නවකෝ…”

👨සිග්නල් ලයිට් දාලා හරවනවකෝ මෝඩියේ…”

👧මම මෙච්චර කාලයක් ස්කූටර් පැද්දා කවදාවත් සිග්නල් ලයිට් දාලා හරවලා…නෑ…”

👨ඈ…පුදුමයි තමුසේ මෙච්චර කූරියා ගහන්නේ නැතුව හිටියා😁…”

👧හරි බැහැගන්න…ගොඩාක් ස්තූතියි මගෙත් එක්ක ඇදුම් ගන්න ආවට😄…මම යන්නම් මැණික…”

👨එහෙමයන්න බෑ…උම්ම්ම්ම්මා එකක් දීලා යනවා…”

👧උම්ම්මා😘…පරිස්සමින් ඉන්න මැට්ටෝ…”

👨😍😍😍

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

👧📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲

👨හෙලෝ… සුදම්මියා Gm…”

👧GM සුදු තාත්තියෝ…ඔයා කොහෙද ඉන්නේ..”

👨ලැට් එකේ…😁

👧මේ…අද ඔයා වැඩක්ද…වැඩක් නැත්නම් අපි අද ගමනක් යන්…😁

👨වැඩක්නම් නෑ… කොහෙද යන්නේ…”

👧ඊයේ ගෙනාපු ගවුම ටිකක් ලොකුයි😞…ඒක මරු කරගෙන එන්න යමුකෝ😁….”

👨මේ… තොට හෙන ගහනවා ඕයි අහිංසක මට මෙහෙම කරනවට…ඊයේ ලැට් යන්න දුන්නෙත් නෑ හිර උනා අදත් යන්න ඔන්න මෙන්න තියෙනකොටම හිර උනා…හෙන ගහපිය තොට😠😠…”

❤️නිමි❤️

උපුටාගැනීමකි.

අද කතාව කොහොමද ?
+1
10
+1
21
+1
4
+1
134
+1
2
+1
4
+1
7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here