මගේ දෙවනි මනමාලයා ඔහුයි – 24 කොටස

190
3797

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

24 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆


” මේ යකාවනම් තේරුම් ගන්න හරිම අමාරුයි ..මොනවා කියනවද හිතා ගන්න බෑ.. “

යුමී තනියම හිතුවේ ලොකූ ටෙඩීවත් තුරුල් කරගෙන..

යුමීගේ ඒ දැහැන බිදුනේ ෆෝන් එක රිං වුන නිසා…

ෆෝන් එකේ සඳහන් වුනේ අක්කී කියලා..

” හෙලෝ ලොක්කී කෝමද? “

” ලොක්කී නෙවේ යකූ මස්සිනා.. “

” අප්පට සිරි වෙනවා මස්සිනෝ.. “

” අප්පට සිරි නෙවේ .. මන් මස්සිනා.. 😂😂 උබේ ලොකු අයියා.. හා ද.. “

” හා හා දැන් මේ ගොම්මන් යාමේ මස්සිනා මා ඇමතුවේ මක්කැයි .. “

” නිකන් අපේ චූටී යක්ශනී මොකද කරන්නේ කියලා බැලුවේ.. “

” ආ මම චූටී යක්ශනීනනම් ලඟ ඉන්නවා ඇත්තේ ලොකු යක්ශනී වෙන්න ඇතී.. “

” එව්වා වෙනම කතානේ නෑනෝ.. 😂😂 ඕවා කියලා බත් කාඩ් එක නැති කරගන්න බෑ.. දැන් නැන්දම්මලා ලේලීලා එකතු වෙලා මට ගහන්නේ.. 😂😂 “

” හම්මට ඒහෙම ද අපේ එකී කොහොමත් එහෙම තමා අයියා පරිස්සමෙන් ඉන්න.. ඔයාට මොකක් හරී අවැඩක් වුනොත් එන්න මෙහේ.. අපේ ගෙදර ත් ඉන්නවා ඔයාට පන දෙන්න අම්මා කෙනෙක්.. 😂😂 “

” ආන්න දැක්කද දවසේ කතාව.. ඈ බන් නංගී උබට ඔය වගේ සිරා කතාත් කියන්න පුලුවන් එකනම් හොදයි.. “

අමායා මේ කතා බහා දිහා බලන් හිටියේ මනු ට බොරුවට රවමින්..

” ඔව් ඔව් අපිටත් සිරියස් වෙන්න පුලුවන් හැබැයි ඒකත් නිකන් ජෝක් එකට වගේ.. 😂😂😂 “

යුමි එහෙම කියලා හිනා වුනේ මහ හයියෙන්..

” මේ නෑනෝ නිකන් පිච්චෙන ගඳක් එන්නේ නැත්ද.. 😆 “

මනුජ එහෙම කියලා බැලුවේ අමා දිහා..

අමා මනුජට රවන්න ගත්තේ හිතේ හැටියටයි..

” අපේ එකී ඔතන ඉඳන් දැවෙනවද අයියා.. 😂😂😂 “

යුමී කිව්වේ හිනැහෙමින්..

” ඔව් ඔව් මාව කොනිත්තනවා කොටි දෙන වගේ ඔහොම ඉන්න මන් දෙන්නම් ඔයාගේ සහොදරීට.. 😂😂”

මනුජ එහෙම කියලා ෆෝන් එක දුන්නේ අමායාට…

” හරි ශෝක් මේ අයියලා නංගිලාගේ කතාව.. “

” එහෙම තමා සිස් … 😂😂 “

යුමී එහෙම කිව්වේ කටහඬ ටිකක් විතර වෙනස් කරලා..

” අනේ මන්දා චූටී හැදෙන්නේ නම් නෑ අම්මපා..”

” 😂😂😂”

යුමී හිනා වුනේ මහා හයියෙන්..

” මොකෝ කරන්නේ රිලවී.. අම්මා කිව්වා දවල් කතා කලාම සයුරි එක්ක ගියා කියලා.. එකී බඳින්නේ කාවද බන් නංගා මේ තරම් ඉක්මනට.. “

” අර මහා ඇමතිගේ පුතා ඩිශාන් ඔයාලාගේ වෙඩිමේ සයින් කරන්න ආවේ ඌව.. “

” හෑ එතකොට යකෝ එකී යාලුවෙලා හිටිය එක.. “

අමායා එහෙම ඇහුව්වේ පුදුමෙන්..

” ගෙදරින් අක්කා ප්‍රපෝස් කරලා තියෙන්නේ.. අම්මටයි තාත්තටයි පිටින් යන්න බෑ කියලා කැමතී වෙලා බන්.. අනික මහ ඇමතියා සයූලගේ තාත්තීගේ බිස්නස් පාට්නලු.. මොකක් ද මන්දා ඩීල් එකක් අක්කා.. අනේ මන්දා ඒකිටත් පිස්සූ “

” එහෙම කියන්නත් එපා නංගා ඒ කෙල්ලත් එතනදී අසරන ඇතී.. අනික ඔය ලොකු ලොකු අය එක්ක වැඩ කරන්න බෑ නංගා.. මොනා වුනත් ඔයා පරිස්සමෙන් .. “

” මන් කාගෙන් පරිස්සම් වෙන්නද අක්කා.. අනික මට වැඩක් නෑ.. “

” ඔයාට නම් කියලා වැඩක් නෑ නංගා.. එතකොට අර කොල්ලාට මොකද වෙන්නේ චූටි.. “

” මොන කොල්ලටද අක්කා.. “

” සයුරිගේ කොල්ලට බන්.. “

” ඌට මොනවා වෙන්නද ඌ ඇතී උගේ පාඩුවේ.. අනික අක්කා සයූ කිව්ව විදියට ඩිශාන් කාරයත් මේකට කැමතී නෑ.. එයාලා කතා වෙලා ඩිවෝස් වෙන කතාවක් කිව්වා මට සයූ.. “

” අනේ අම්මේ මේ චූටී දෙවනී මනමාලිට නෙවේ මොකාට ගියත් පරිස්සමෙන් මොකද මට ඔය ඩිශාන් කාරයව පෙන්න බෑ.. “

” ඔයාට විතරක් නෙවේ අක්කා මටත් පේන්න බෑ.. සයූට බෑ කියන්න බැරි කමට මන් යන්නේ.. “

” හරි හරි චූටී පරිස්සමෙන් හොදේ.. “

ඔහොම කතාව පැයක් විතර අක්කයි නංගී කතා කලේ ඒ බැඳීම තවත් ශක්තීමත් කරමින්..

” අක්කා සයූ ඔයාලටත් වෙඩිම කියනවා කිව්වා.. එතකොට ඔයාට පුලුවන් ෆීලිං ආෆ්ට මැරේජ් ෆර්ස්ට් වෙඩීන් කියලා දාන්න.. ඕයේ.. 😂😂 “

යුමී එහෙම කිව්වේ හිනැහෙමින්..

” ඔව් ඔව් පුලුවන්.. මේ පැයකට වඩා කතා කරලා අපී.. මගේ බිලයි යන්නේ යකූ.. මන් තියනවා එහෙනම් .. පරිස්සමෙන් ඉන්න චූටී.. බුදුසරණයි .. “

” බුදුසරණයි ලොකු.. මස්සිනාට ගුඩ් නයිට් කියන්න.. ආදරෙයි දෙන්නටම මහ මුහුද තරම්.. “

😂😂😂😂😂😂

යුමී එහෙම කියලා ෆෝන් එක කට් කලේ අමායා මුකුත් කියන්න කලින්..

ඒත් එක්කම කෙල්ල දැක්කේ වේටිං ලයින් එකට ඇවිල්ලා තියන මිස් කෝල් ගොඩයි.. මැසේජ් තුනයි..

#ඩම්බෝ

“Moka ekkada line eke inne.. “

පලවෙනි මැසේජ් එක කියවල ඊලඟ එක ඕපන් කලේ යුමී හිනැහෙමින්..

” kunichchi oye magul call eka thiyala mage eka gananwakoo.. “

දෙවනි මැසේජ් එකේ ඒ විදියට සඳහන් වෙලා තිබුනා..

” mona urulawek ekkada mechchara wela katha karanne aa.. thamuseta man aye kiyanne nehe gannawa 4n eka..😡😡😡😡”

තුන් වෙනි මැසේජ් එක කියවපූ කෙල්ල අනිත් පැත්තට බැනලා මැසේජ් එකක් දාන්න ගියත් මැසේජ් එක ටයිප් කරන්න යනකොටම කෝල් එක ආවේ කේෂ් ගෙන් ඒ නිසා කෙල්ල එහෙම්ම කෝල් එක ආන්සර් කලේ තරහින්..

” මොකද “

හෙලෝ කියන්නේත් නැතුව කෙල්ල ඇහුව්වේ මවා ගත්‍ත කේන්තියකින්..

” මොකා එක්කද මෙච්චර වෙලා ලයින් එකේ හිටියේ ආ.. “

” ඇයි ඔයාට මොකටද ඒක මන් කාත් එක්ක කතා කලත්.. “

” මට වැඩක් තියනවා ඒකයි අහන්නේ කියනවා.. “

” මම ඔයාට උත්තර දෙන්න බැඳිලා නෑ.. ඒ නිසා මන් කාටවත් උත්තර දෙන්නේ නෑ.. “

යුමී කිව්වේ මුරන්ඩූ ස්වරූපයෙන්..

” කට කඩනවා බලාගන්නවා.. එකට එක කියන එකට.. “

කේෂ් සැරෙන් කිව්වේ යුමීව තව ටිකක් අවුස්සන්න..

” හදලා අමාරූ ඇතී කට කඩන්න.. මේ හලෝ කෝල් එකක් ගත්තේ මොකටද.. ගත්‍ත හේතුව කියලා තියන්න.. මගුල ආවා මෙතන.. 😏😏😏😏😏😏😏”

” කාත් එක්කද කතා කර කර හිටියේ කියනවා මාව යකා කරගන්නේ නැතුව.. “

” මගේ මිනිහා එක්ක.. 😏😏 ඇයි අවුල්ද.. “

” ඔව් ඔව් අවුල්.. මොකා වුනත් ඌගේ අවසානේ…මේ කේෂ්ගේ දේවල් එහෙම කාටවත් ලබා ගන්න බෑ.. මගේ දේවල් මගේ ඔකේ.. “

” මේ මේ හලෝ ඔයාගේ දේපල ඉඩකඩම් ගැන මෙතන කතා කලේ නෑනේ.. “

” හොදට මතක තියාගන්නවා සයුමී තමුසෙ මගේ.. මගේ කියලා මම හිතන දේවල් වෙන එකෙක්ගේ හෙවනැල්ලක්වත් වැදෙනවට මන් කැමතී නෑ එච්චරයි .. “

එහෙම කියලා කේෂ් ෆෝන් එක කට් කලේ යුමී තව මුකුත් කියන්න කලින්..

යුමී ආයෙම කේෂ්ට ගත්තේ ඒ කිව්ව කතාවේ අග මුල දැන ගන්න ඕනේ නිසා..

” ගනන්වකෝ #ඩම්බෝ “

එහෙම හිත හිත යුමී කේෂ්ට කෝල් කරත් කේෂ් නෙවේ ෆොන් එක ආන්සර් කලේ.. ඒ නිසාමයි කෙල්ල මැසේජ් එකක් ටයිප් කලේ..

“Mee haloo mage kohe hari gahala thiyanawada oyage name eka … nene. Ehenam aithi wasikam kiyanne kohomada.. anika oya ohoma katha karanne mn kauru kiyala hithagenada.. moadaya.. man mage paduwee inne.. oyath oyage paduwe inna.. kiyanna thiyana deyak kelinma kiyanna echcharai .. nikan wate yanne nethuwa.. bye.. “

යුමී කේන්තියෙන්ම ෆෝන් එක පැත්තකට දාලා ඇඳේ නිදා ගත්තේ ගොඩක් දේවල් හිතමින්..

” නිකේෂ් බූරුවා ඔයා කව්ද ඇත්තටම.. නිට්ටෑවෙක් වගේ එක පාරට මතු වෙනවා.. හෑ නිට්ටෑවෙක් කියන්න බෑ ඌ ජිරාෆ් කෙනෙක් වගේ උසයිනේ.. ඔහොම කෙල්ලෝ කී දෙනෙක් එයාගේ කරගෙන ඉන්නවද දන්නේ නෑ මගුල.. “

යුමී කේෂ් ගැන හිතුවේ ඒ විදියට..

ඔය අතරේ කේෂ් හිටියේ යුමී කිව්ව දේවල් නිසා කේන්තියෙන්.. තවත් කේන්ති කෙල්ල එවලා තියන මැසේජ් එක දැක්කම..

ඒ නිසාමයි කොල්ල බියර් එකක් කඩාගෙන බොන්න ගත්තේ ..

” ඇයි මගේ මැණික් කැටේ ඔයාට මාව පේන්න බැරි.. ඇත්තටම ඔයාට කොල්ලෙක් ඉන්නවද.. නෑ වෙන්න බෑ ඔය කතා කරන ඇස් වලින් මන් ආදරේ දැක්කා .. ඒත් ඇයි මෙහෙම වෙන්නේ.. සත්තයි මම ඌව මරනවා.. මං කෙල්ලෝ මහ ගොඩක් දැකලා තියනවා මගේ මැණික් කැටේ ඒත් ඒ මොන කෙල්ල ලඟ වුනත් නැවන්න බැරි වුන, හොල්ලන්න බැරි වුන මේ කේෂ්ගේ හිත හෙල්ලුවේ උඹ විතරයි මැණික් කැටේ.. මට උඹව නැති කරගන්න බෑ බන්.. මේ කේෂ් ගේ හිතට කාලෙකට පස්සේ ඇත්තටම ආදරේ හිතුනේ උඹ ගැන විතරයි මගේ මැණික් කැටේ.. ඒක මන් උඹට කියනවා ඉක්මනට.. ඉක්මනටම මන් උඹට කියලා දෙනවා මේ කේෂ් ගේ ආදරේ තරම.. “

කේෂ් එහෙම හිතුවේ යුමී එක්ක වෙඩින් එකේ ගත්ත සෙල්ෆී එක දිහා බලාගෙන..

දෙන්නා හිතුවේ දෙවිදියකට…

තත්පර විනාඩී වෙලා විනාඩී පැය වෙලා කේෂ් ලංකාවෙන් යන වෙලාවත් ලං වුනා..

කොච්චර ආදරේ වුනත් කේෂ්ගේ ලොකු කම පිරිච්ච හිත කැමතී වුනේ නෑ යුමීව අමතන්න ඒ නිසයි කොල්ල මැසේජ් එකක් දාලා ෆෝන් එක් ඕෆ් කරලා දාන්නේ..

” mama yanawa enne sathi dekakin.. katha karanna wenne awata passe.. bye budusaranai .. parissamen innawa kunichhii.. “

” parissamen yanna damboo.. budusaranai .. “

හරි පුදුමාකාර යුවලක් මේ යුවලනම් . . දකින කෙනෙක්ට හිතෙන්නෙම මුන් දෙන්නට පිස්සූ කියලා.. ඒ තරම් ඉක්මනට හැම වෙලේම මේ දෙන්නා වෙනස් වෙන්නේ හරියට අහස වගෙ..

කාලය ගෙවිලා යන්න හරිම වේගෙන්..

සති දෙක ගෙවී අවසන් වෙන්නේ පුදුම තරම් ඉක්මනින්..

ෆෝන් එක යූස් කරන්න බැරි නිසා කේෂ් නම් හිටියේ පුදුම කම්මැලි කමකින් වුනත් ට්‍රේනිං එකේ තියන දේවල් එක්ක ෆෝන් එක අමතක වුනේ ඒ තරම් මහන්සී වෙලා කරන්න වුන ට්‍රේනිං එකක් නිසා..

කාලය ගෙවිලා ගියේ හීයක වේගයෙන්.. යුමී බිස්නස් වැඩයි සයුරිගේ වෙඩින් එකේ වැඩයි එක්ක බිසී වුනත් කේෂ් ව මතක් වුන වාර ගානනම් වැඩී… ඒ නිසාමයි යුමි කොල්ලා එනකන් ඉවසිල්ලක් නැතිව මග බලන් හිටියේ…

සතී දෙකකට පස්සේ තිබ්බේ සයුරිගේ වෙඩින් එක ඒ නිසයි කෙල්ල ඊට කලින් දවසේම සයුරිගේ ගෙදරට යන්නේ..

කෙල්ලෝ දෙන්න එක එක කෝලම් කර කර හිටියේ පාසල් කාලේ දේවල් මතක් කරමින්..

” සයූ උඹට දුක නැත්ද බන් .. “

” දුකයි කියලා මන් මැරෙන්නද යුමී.. මට බෑ අම්මලාව රිද්දන්න.. “

” මොකක්ද උඹ කරන්න හිතන් ඉන්නේ බන්.. ඩිවෝස් වෙනවා කියන්නේ ලේසි දෙයක් නෙවේ බන්.. අනික විහාර අයියා ඒ දේට කැමතිද බන්.. “

විහාර කියන්නේ සයුරිගේ පෙම්වතා..

” විහාර කැමතී යුමී මොකද එයා මේ වෙලේ ඉන්නේ මාව මැරි කරන්න පුලුවන් තත්වෙක නෙවේ.. අනික එයා මාව තේරුම් අරන් ඉන්නේ ඒ නිසා ගානක් නෑ.. ඒත් හිතට දුකයි.. මේ විදියට මාල හත දාලා සුදු ඔසරිය ඇඳලා මන් යන්න කැමැති විහාර එක්ක යුමී.. “

සයුරි ඒ ටික කිව්වේ හඬමින්..

” අෆ්ෆො බන් මන් උඹව ඇඩෙව්වා.. සොරි බන්.. අඬන්න එපා හැම දේම හොදම විදියට විසඳෙයි.. “

යුමී සයුරිව බදාගත්තේ ආදරෙන්..



” දැන් නිදාගමූ බන් හෙට පාන්දර ඇහැරෙන්න ඕනේනේ.. “

යුමී එහෙම කිව්වේ සයුරිගේ අවදානය වෙන පැත්තකට යොමු කරන්න..

” ම්ම්ම්..”

එහෙම කියලා සුසුමක් පිට කරපූ සයුරි ඇස් දෙක පියා ගත්තේ යුමී බලන් ඉන්නකොටමයි..

යුමී ෆෝන් එක අතට ගන්නේ කේෂ් මේ වෙනකොට ලංකාවට ඇවිල්ලා තමන්ට මැසේජ් එකක් දාලා ද කියලා බලන්නයි..

” මේ බූතයා අදනේ එනවා කිව්වේ.. ඒත් මැසේජ් එකක් වත් නෑ.. හිකනලා.. තියන නපුරු කම විතරක්.. මොනා වුනත් ඒකා නැතුව පාලුයි.. හුම්ම්ම්.. 😏😏”

යුමී එහෙම හිත හිත ෆෝන් එක කොට්ටේ යටට දාගෙන නිදා ගත්තේ කේෂ් කොයි මොහොතේ හෝ ගනී කියලා හිතමින්..

කේෂ් ලංකාවට ආවත් ඩිශාන් එක්ක එහෙ මෙහේ යන්න වුන නිසා බිසී වුනේ ඩිශාන්ගේ වෙඩින් එකේ වැඩ වලට තමන්ගෙන් වෙන්න ඕනේ දේවල් කරන්න ඕනේ නිසා…

මැශිමන්ට් හිටන් දවසින් අරන් මහන්න වුන නිසා කේෂ්ට හුස්මක් ගන්නවත් වෙලාවක් තිබුනේ නෑ..

කොල්ලා හිතුවේ මේ වෙඩින් එක ඉවර වෙලාම කෙල්ලට කෝල් කරනවා කියලා.. ඒත් කේෂ් දන්නේ නෑ මේ යන වෙඩින් එකේ දෙවනි මනමාලී යුමී කියලා.. යුමි දන්නේ නෑ දෙවනි මනමාලයා කේෂ් කියලා.. දෙන්නට දෙන්න ඉන්නේ වෙනමම ලෝක දෙකක..

සයුරිගෙත් ඩිශාන්ගෙත් මංගල දිනය හරිම ලස්සනට සැරසුනේ පුදුම තරම් ඉක්මනින්..

කාලය ගෙවී ගිහින් දෙවනි මනමාලයා වුන කේෂ් ආවේ නිල් පාටින් ෆුල් කිට් එක ඇඳලා මල් බොකෙ එක අරන් සිරිතක් විදියට මනමාලිට දෙන්න ..

කොල්ලා කාර් එකෙන් බහිනකොට දකින දසුනින් ගැස්සිලා යන්නේ පුදුමෙන්.. අතේ තියන මල් බොකේ එක ගිලිහිලා බිම වැටෙන්නේ කේෂ් හිතන්නටත් මත්තෙන්..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 කේෂ් මොකක් ද දකින්නේ..

👉 චුට්ටයි නොකියා කියවලා අදහසක් කියන්න වස්තූලා..

👉 අද නම් ලස්සනයි විතරක් කියාගෙන යන්නේ නැතුව, ස්ටිකර් කමෙන්ට් විතරක් දාගෙන යන්නේ නැතුව ප්ලීස් මන් කොච්චර සාර්ථකද කියලා බලන්න ලියන්නකෝ නිසඳැසක් වගේ වචන කීපයක්…

👉 මම මුකුත් කියන්නේ නෑමයි.. ආදරේයි අහස තරම්..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

බුදුසරණයි ❤️❤️
ජේසූ පිහිටයි ❤️❤️
දෙවි පිහිටයි ❤️❤️

කේෂ්… 💜️💜️💜️

කව්රුන්ද නුඹ නොතේරෙයි මට
මගේ දිවියට ආව මෙලෙසට…
කටුස්සෙකු ලෙස සැනින් හැමවිට
වෙනස් වෙයිනේ ඉතින් විගසට…
වදන් නුඹෙ අද ගස්සවයි සිත
කවරදාවත් නොමැති තරමට…
ගළපගන්නට බැරිව ලතවෙන
සිතද අවතැන් නිසාවෙන් නුඹ…
තරහ වී හෝ ඉන්න නුඹ ලඟ
මටත් හොරැහින් අවනතයි සිත…
එතෙර යන්නට හදන්නේ නුඹ
මගෙ සිතත් නුඹ වෙතට රැගෙනද…

යුමී… 🧡🧡🧡

Dilakshani Chamodya ආදරේයි මැනික..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
6
+1
139
+1
10
+1
2
+1
2
+1
1
+1
1

190 COMMENTS

  1. I am really inspired with your writing talents as neatly as with the layout to your blog.
    Is that this a paid theme or did you modify it yourself?
    Either way stay up the nice high quality writing, it is uncommon to peer a great blog like this one nowadays..

    My web page … id Test 918kiss 2

  2. Somebody necessarily assist to make seriously articles I might state.
    That is the first time I frequented your website page and to this point?
    I amazed with the research you made to create this actual post
    amazing. Magnificent activity!

    Also visit my homepage; i1 rollex11

  3. Hey there this is somewhat of off topic but I was wondering if blogs use WYSIWYG editors or if you
    have to manually code with HTML. I’m starting a blog soon but
    have no coding knowledge so I wanted to get advice from someone
    with experience. Any help would be enormously appreciated!

    Look at my web site – Love138 Pc

  4. Every weekend i used to pay a visit this web page, for the reason that i want enjoyment, as this this
    web site conations genuinely good funny material too.

  5. Unquestionably believe that which you stated.
    Your favourite justification seemed to be on the internet the simplest factor to take note of.
    I say to you, I certainly get irked while people think about issues that they just don’t recognise about.
    You managed to hit the nail upon the top and also outlined out the whole thing without having side effect ,
    people could take a signal. Will likely be again to get more.
    Thanks

  6. An outstanding share! I have just forwarded this onto a co-worker who was conducting a little homework on this.

    And he actually bought me breakfast due to the fact that I stumbled upon it for him…
    lol. So allow me to reword this…. Thank YOU for the meal!!
    But yeah, thanks for spending some time to discuss this subject here on your web
    page.

  7. This is the right website for anyone who wants to find out about this
    topic. You realize so much its almost hard to argue with you (not that I personally will
    need to…HaHa). You definitely put a new spin on a subject that’s been discussed for a
    long time. Wonderful stuff, just great!

  8. I’ve been exploring for a bit for any high quality articles or weblog posts in this sort of space .
    Exploring in Yahoo I finally stumbled upon this site.
    Reading this info So i’m happy to convey that I’ve
    an incredibly just right uncanny feeling I came upon just what I needed.
    I such a lot no doubt will make certain to don?t fail to remember this web site
    and provides it a glance regularly.

  9. Does your blog have a contact page? I’m having problems locating it but, I’d like to send you an email.
    I’ve got some ideas for your blog you might be interested in hearing.

    Either way, great website and I look forward to seeing it develop over time.

  10. Hi there every one, here every person is sharing such experience,
    thus it’s pleasant to read this blog, and I used to pay a
    visit this weblog daily.

  11. Hi there! This post couldn’t be written any better!
    Reading this post reminds me of my old room mate!
    He always kept talking about this. I will forward this article to
    him. Pretty sure he will have a good read. Thank you for sharing!

  12. Your style is really unique compared to other folks I have
    read stuff from. Thank you for posting when you have the opportunity, Guess
    I’ll just book mark this page.

  13. Nice post. I was checking constantly this blog and I am impressed!
    Very helpful info particularly the last part 🙂 I care for such info a lot.
    I was looking for this certain information for a long time.
    Thank you and best of luck.

  14. What’s up to all, how is the whole thing, I think every one is getting more from this web site, and
    your views are good in favor of new visitors.

  15. Wow, fantastic blog structure! How long have you ever been blogging for?
    you make blogging look easy. The full glance of your
    website is fantastic, let alone the content!

  16. I don’t know if it’s just me or if perhaps everyone
    else encountering problems with your blog. It looks like some of the written text in your posts are running off the screen.
    Can someone else please comment and let me know if this is happening
    to them as well? This may be a issue with my internet browser because I’ve had this happen previously.
    Thank you

  17. Heya i am for the first time here. I found this board
    and I find It truly useful & it helped me out much. I hope to give something back and help others like you helped me.

  18. fantastic issues altogether, you simply won a new reader.

    What might you recommend about your submit that you just made some days in the past?

    Any sure?

  19. Hey I know this is off topic but I was wondering if you knew of any widgets I
    could add to my blog that automatically tweet my newest twitter updates.
    I’ve been looking for a plug-in like this for quite some
    time and was hoping maybe you would have some experience with something like this.
    Please let me know if you run into anything. I truly enjoy reading your blog and
    I look forward to your new updates.

  20. Hello everyone, it’s my first pay a quick visit at this website, and piece of writing is truly fruitful
    in support of me, keep up posting these articles.

  21. Wow that was odd. I just wrote an very long comment but after I clicked submit my comment didn’t show up.
    Grrrr… well I’m not writing all that over again. Regardless, just wanted
    to say superb blog!

  22. Its like you read my mind! You appear to know a lot about this, like you wrote
    the book in it or something. I think that you could do with a few pics
    to drive the message home a little bit, but instead of that,
    this is great blog. A fantastic read. I will certainly be back.

    Have a look at my website: printfaire.com

  23. Unquestionably believe that which you said.
    Your favorite reason seemed to be on the internet the simplest thing to be aware of.
    I say to you, I definitely get irked while people consider worries that they
    plainly do not know about. You managed to hit
    the nail upon the top and also defined out the whole
    thing without having side effect , people could take a signal.
    Will likely be back to get more. Thanks

  24. I’m truly enjoying the design and layout of your website.
    It’s a very easy on the eyes which makes it much more pleasant for me to come here and visit more often. Did you hire
    out a developer to create your theme? Fantastic work!

  25. I do not know if it’s just me or if perhaps everyone else
    encountering issues with your blog. It seems like some
    of the written text on your content are running off the screen. Can somebody else
    please provide feedback and let me know if this is happening to them too?
    This might be a problem with my browser because I’ve
    had this happen previously. Cheers

  26. Having read this I believed it was rather informative. I appreciate you finding
    the time and effort to put this article together. I once again find myself spending way too much
    time both reading and posting comments. But so what, it was still
    worthwhile!

  27. With havin so much content and articles do you ever run into any issues of plagorism or copyright violation? My site has a lot of unique content I’ve
    either created myself or outsourced but it appears a lot of
    it is popping it up all over the internet without my agreement.
    Do you know any methods to help prevent content from being stolen? I’d really appreciate it.

    my blog post :: rapidactionprofits.com

  28. I’m not sure exactly why but this web site is loading incredibly
    slow for me. Is anyone else having this problem or is it a problem on my end?

    I’ll check back later and see if the problem still exists.

  29. Woah! I’m really digging the template/theme of this site.
    It’s simple, yet effective. A lot of times it’s
    hard to get that “perfect balance” between superb usability and appearance.
    I must say you have done a fantastic job with this.
    In addition, the blog loads very fast for me on Safari. Superb
    Blog!

  30. My wife and i were so fulfilled when Edward managed to finish off his homework through the
    ideas he gained from your own web page. It is now and again perplexing to simply happen to be giving for free ideas which
    the rest may have been making money from. And we also consider we need you to be grateful
    to for that. The most important illustrations you made, the easy
    site menu, the friendships you can assist to promote – it is mostly unbelievable, and it’s helping our son and the family
    know that the topic is thrilling, and that’s wonderfully vital.
    Thanks for all the pieces!

    Here is my web-site … Mamie

  31. I think that what you typed was actually very logical. However, consider
    this, suppose you were to write a killer headline? I mean, I don’t wish to tell you how to run your website,
    however what if you added a headline that makes people want more?
    I mean මගේ දෙවනි මනමාලයා ඔහුයි – 24 කොටස | welcome to kathaniwahana.com
    is a little plain. You ought to glance at Yahoo’s front page and watch how they
    create news titles to get people to open the links.
    You might add a video or a related picture or two to get people interested about what you’ve got to say.
    Just my opinion, it would make your posts a little livelier.

    Look at my page :: http://shaboxes.com

  32. It’s the best time to make some plans for the
    future and it’s time to be happy. I’ve read this post
    and if I could I want to suggest you some interesting things or tips.
    Maybe you can write next articles referring to this article.
    I wish to read more things about it!

    Have a look at my web page; rftitanforge.com

  33. hello there and thank you for your info ? I?ve certainly picked
    up anything new from right here. I did however expertise several technical issues using this web site, as I experienced to reload the web site lots
    of times previous to I could get it to load properly.
    I had been wondering if your web hosting is OK?
    Not that I am complaining, but sluggish loading instances times will often affect
    your placement in google and can damage your quality score if advertising
    and marketing with Adwords. Well I?m adding this RSS to my email and could look out for much more of your respective fascinating content.
    Make sure you update this again very soon..

    Have a look at my blog post: http://www.classifiedadsubmissionservice.com

  34. Еxcellent post. I was checking constantly thіs blog
    and I’m іmpressed! Very useful information specifically the
    last part 🙂 I care for such info much. I was seeking thіs certain information for a vvery long time.
    Thank youu and good luck.

  35. Just wish to say your article is as astonishing. The clarity in your post is simply nice and i could assume you’re an expert on this subject.
    Well with your permission let me to grab your RSS feed to keep up to date with forthcoming post.

    Thanks a million and please carry on the enjoyable work.

    Here is my web page – http://www.theezentrepreneur.com/groups/smoking-pipes-for-sale-the-parts-and-the-stuffs-1065016930

  36. Very well written article. It will be supportive to anyone who usess it, including yours truly :).
    Keep doing what you are doing – looking forward to
    more posts.

    Also visit my page … Emerson

  37. Thank you for your own efforts on this site.
    My mother loves working on research and it’s easy to understand why.
    I learn all about the dynamic ways you make sensible guides by means of the blog and in addition invigorate contribution from
    people on this matter and our own princess is truly discovering so
    much. Have fun with the remaining portion of the year.
    You are always doing a terrific job.

    my blog post – http://www.physics-s3.org.uk

  38. Thank you, I have just been looking for information about this topic for ages and yours is
    the best I have found out so far. However, what concerning the conclusion?
    Are you certain in regards to the source?

    Feel free to visit my homepage; kebe.top

  39. Thank you for the sensible critique. Me & my neighbor
    were just preparing to do a little research on this. We got a grab a book from our area library but I think
    I learned more clear from this post. I am very glad to see such magnificent info being shared freely out there.

    my web site anatomieunesco.org

  40. Greetings from Colorado! I’m bored at work so I decided to
    check out your site on my iphone during lunch break. I enjoy the info you provide here and can’t wait to take a look when I get home.
    I’m shocked at how fast your blog loaded on my phone .. I’m
    not even using WIFI, just 3G .. Anyways, excellent blog!

    Review my webpage :: kebe.top

  41. Fantastic beat ! I wish to apprentice even as you amend your web site, how could i subscribe for a weblog site?

    The account helped me a applicable deal. I were a
    little bit acquainted of this your broadcast offered vivid clear
    concept.

    Also visit my webpage; returngain.com

  42. Greetings! I know this is kinda off topic however , I’d figured
    I’d ask. Would you be interested in trading links or maybe guest writing a blog post or vice-versa?

    My blog discusses a lot of the same topics as yours
    and I think we could greatly benefit from each other.

    If you happen to be interested feel free to send me an e-mail.
    I look forward to hearing from you! Superb blog by the
    way!

    Also visit my web page kebe.top

  43. Unquestionably believe that which you said.
    Your favorite justification seemed to be on the web the simplest factor
    to take into accout of. I say to you, I definitely get
    irked even as people consider concerns that they plainly don’t recognise
    about. You managed to hit the nail upon the top and outlined out the entire
    thing with no need side effect , other people can take a signal.

    Will probably be back to get more. Thank you!

    Feel free to visit my web-site :: http://forum.nobletronics.com

  44. fantastic put up, very informative. I wonder why the
    opposite specialists of this sector do not notice this.
    You should proceed your writing. I’m sure, you have a great readers’ base already!

    my blog :: adslook.us

  45. I in addition to my buddies were actually looking through the best points from the website while
    suddenly I had a terrible suspicion I never thanked the web site owner for those strategies.
    All of the women are already for this reason excited to read through all
    of them and have absolutely been taking pleasure
    in them. Appreciate your indeed being well kind and then for choosing varieties of essential useful guides most people are really
    wanting to learn about. Our own sincere apologies for not expressing
    appreciation to earlier.

    Here is my blog post: thedelta8shop.com

  46. I have been surfing online more than 3 hours today,
    yet I never found any interesting article like yours.
    It is pretty worth enough for me. In my opinion, if
    all site owners and bloggers made good content as you
    did, the net will be much more useful than ever before.

    0mniartist asmr

  47. I’m really loving the theme/design of your site. Do you ever run into any browser compatibility issues?
    A small number of my blog audience have complained about my site
    not operating correctly in Explorer but looks great in Chrome.
    Do you have any advice to help fix this problem?

    My web site: Linette

  48. Undeniably believe that which you stated. Your favorite reason appeared to be
    on the web the simplest thing to be aware of.
    I say to you, I certainly get irked while people consider worries that
    they plainly do not know about. You managed to hit the nail upon the top and defined out the whole thing without having side effect , people could take a signal.

    Will probably be back to get more. Thanks

    Here is my website store.enviotech.com.bd

  49. My husband and i ended up being absolutely ecstatic Ervin could deal with his homework out
    of the precious recommendations he received in your web site.

    It is now and again perplexing to simply be handing
    out tips and tricks which usually some people might have been trying to sell.

    Therefore we discover we have got you to thank because of that.
    Most of the illustrations you made, the simple website menu, the friendships you can make it easier
    to promote – it’s most wonderful, and it is making our son in addition to our family
    imagine that that content is pleasurable, and that’s rather
    vital. Thanks for the whole lot!

    Here is my webpage … https://gantdaily.com/

  50. First off I would like to say great blog! I had a quick question that I’d
    like to ask if you don’t mind. I was curious to know
    how you center yourself and clear your thoughts prior to writing.
    I’ve had difficulty clearing my thoughts in getting my thoughts out there.
    I truly do enjoy writing but it just seems like the first 10 to 15 minutes are
    generally lost simply just trying to figure out how to begin. Any
    ideas or hints? Kudos!

    Here is my homepage: https://kebe.top/viewtopic.php?id=932009

  51. Thank you, I’ve recently been looking for information about this topic for a while and
    yours is the greatest I have found out till now. However, what in regards to the bottom
    line? Are you sure in regards to the supply?

    Take a look at my web blog :: ozarkstalk.com

  52. Hi there terrific blog! Does running a blog
    similar to this take a great deal of work? I have virtually no knowledge of computer programming
    but I had been hoping to start my own blog soon. Anyhow,
    should you have any recommendations or techniques for new blog owners please share.
    I know this is off subject but I just had to ask.
    Thanks a lot!

    Visit my page … kebe.top

  53. What i don’t realize is in fact how you are no longer really much more well-preferred than you
    may be now. You’re very intelligent. You already know therefore significantly in relation to this topic,
    made me personally consider it from numerous various angles.
    Its like women and men aren’t interested unless it’s something to accomplish with Lady gaga!
    Your own stuffs nice. At all times care for it up!
    asmr 0mniartist

  54. This is really interesting, You are a very skilled blogger.
    I have joined your feed and look forward to seeking
    more of your magnificent post. Also, I have shared
    your web site in my social networks! 0mniartist asmr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here