කෙටි කතාවක් – අඳුරු සිත්තම්

31
2024

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

අඳුරු සිත්තම්.

සර්…මේන් මේක ටිකක් බලන්න..මේ පොඩි එකී මොනා අදිනවද මන්දා ..

වසර දහයක පොලිස් දිවිය තුල මා නොලද අත්දැකීමක් නොමැති තරම් ය..තවද මේ දිවියෙක් මා බැබලුනු තරුවකි…විදෙස් අද්‍යාපනයකින් පසුව මා ස්‍රී ලන්කා පොලිස් සේවයට වාර්තා කරන්නෙ අපරාද අන්ශයේ ස්තානාදීපතිවරයෙකු වශයෙනි..එදා මෙදා තුර ගමන් මගෙහි මා නොයෙක් තරු පැලද නිලයෙන් ඉහලට ආවාද මා තවමත් වයසින් මුහුකුරා ගිය අයෙක් නොවන්නේය…

අද වන විට බොහෝ ඉහල නිලදාරීන්ගේ පවා හිස් වැසුම් ගලවා…ආචාරයට පාත්‍ර වන මා නිලයෙන් උසස් උවද සිටිනුයේ විසදාගත නොහී ගැටලුවකට මැදිවය..ඒ තවමත් අබිරහසක් වූ වසර දහයකට එහා ගිය වැලලුනු මරනයක් සම්බන්දවය..

මා මෙහි වැඩ බාරගන්නා විටද මෙය මෙලෙසින්ම තිබුනද අදාල ලිපි ගොනුව මා වෙත ලැබෙන්නේ මීට මාස කිහිපයකට පෙරය….එදා මෙදා තුර මේ කටයුත්ත බාරගෙන වැඩ කල සියලූම නිලදාරීන් මෙය අත් හැර දමන්නේ කිසිම හෝඩුවාවක් නොමැති නිසාවෙනි…

ඕනෑම අපරාදයක් ඉක්මනින් ම සොයා ගන්නා මා මේ සදහා හොදම නිලදාරියා ලෙසින් ඉහලම නිලදාරීන් පත් කලද අද මාද අසරන කර ඇත්තේ අපරාදයේ සුලමුල සොයාගන්නට නොහැකිවය…අගක් මුලක් නැති ..කිසිදු හෝඩුවාවක් නොමැති මෙම අපරාදය මා දුර්වලයෙකු කොට තිබුනි …

සර්…සර්…මේ..මේ ..බලන්න පොඩ්ඩක්..මේ..පොඩි එකී ඇදපු එක…

මාගේ සිතුවිලි බිදුනෙ මා යටතේ සේවය කරනා පහල නිලදාරියෙකුගේ හඩිනි..ඔහුද මා සමග මෙම අපරාදය සෙවීමේ කටයුත්තට මුල් තැන ගෙන සිටී…

ඔහු පෙන්වන්නේ වයස අවුරුදු අටක පුංචි දැරිවියක් අදිනා සිතුවමකි…ඈ..ගොලු පැටික්කියකි…එහෙත් අත්බූත සිතුවම් චිත්‍රයට නගන්නේය..ඈ අපහට මුන ගැසෙන්නේ මෙම අපරාදය සෙවීමට යන ගමන් මගෙහිදීය..අපරාදය වූ ගමෙන් හමුවන ඈ බිහිකල මවුන් ඈව හැර යන්නේ ඈ ගොලු දැරිවියක් නිසාවෙනි…පියාටද ඈ හදා වඩා ගන්නට වත්කමක් නොමැති නිසාවෙන් අප ඈ කැටුව එන්නේ අපගේ අනාත ලමා නිවාසයටය..මා ඈ රැගෙන එන්නේ ඈ මේ අපරාදය ගැන කුමක් හෝ යමක් දන්නවා යැයි මගේම යටි සිත කියූවකටය..

මා හැරී බැලුවේ පහල නිලදාරියාගේ කීමටය..ඈ මින් පෙර යම් යම් බලිරූප කුරුටු ගෑවද මේ මොහොතේ ඇද තිබුනේ දිගු නාසයකි..තවද එහිම රෝද පුටුවක තිබෙනා කකුල් දෙකක්..කඩොලාන පදුරක් වැනි දෙයක් සිතුවමට නගා තිබුනි ..මා පහත් වී එම කොලය අතට ගත්තේ වඩාත් හොදින් බලා ගන්නටය..

එම සිතුවම හිතා ගන්නට නොහැකිය..එක් තැනක සුනාමියට හසුව ගිය නිවසක් වැනි ගරා වැටුනු නිවසකි…සිතුවම දෙසම බලා සිටියේ මෙම සිතුවමත් මේ අපරාදයත් අතර ඇති සම්බන්දය සිතා ගන්නටය.කිසිවක් ඔලුවට නොනැගේ..මා සිතුවම ගෙන දියනියගේ හිස අතගා සමුගත්තේ විසිරුනු මනසිනි…

දින සති ගෙවුනද කිසිදු හෝඩුවාවක් මේ සම්බන්දයෙන් නොලැබිම මා මානසිකව පෙලා දමා තිබුනි..අහරක් ගත්තද ..නින්දට ගියද සැනසීමක් නොවුනේ මෙය මෙතරම්ම අබිරහසක් වූයේ මන්ද යන්න සිතා ගන්නට නොහැකිවය…මා ක්ශේත්‍රයේ කොතරම් දක්ශයෙකු වුවද තරු පටි කොපමන පැලදුවද මාද අසරන කර තිබුනේ මෙම අබිරහස් මරනයයි…

අහම්බෙන් දිනක පුංචි කෙල්ලගේ සිතුවම සිහියට් නැගී එය රැගෙන වාහනයට ගොඩ වූයේ මරනයට පත් වූ තරුනිය ජීවත් ව සිටි මීගමුව කලපු තීරයට යන්නටය..මා පදින්චිව සිටියේ ද ඒ ආසන්නයේ නිසාවෙන් වුනාඩි විස්සකින් විතර මාහට එම ගම්මානය සොයා ගන්නට හැකි විය..

දැරිය සිතුවමට නැගූ කඩොලාන ගැන සෙවීම පසෙක දමන්නේ කලපුව අවට ඇති සියල්ල කඩොලාන නිසාවෙන් කොහෙන් පටන් ගන්නද සිතා ගන්නට නොහ්කි නිසාය..

අකල් මරනයට ලක්වූ පබානී සිටි නිවස ගරා වැටෙමින් තිබුනි..ඇයට සිට ඇත්තේ මව පමනි ..මවද ඇගේ අබිරහස් මරනය දරාගන්නට නොහැකිව සියදිවි නසාගෙන ඇත්තේ ඈ මරා දමා තිබූ කාලයේමය..

මගේ සිත කියන්නේම මා අබිරහස් මරනයේ අදුරු සෙවනැලි මතට පැමින ඇති බවකි ..සත්‍ය රජ කරනා දිනය ලග ලගම බවක් දැනෙමින් තිබුනද තාමත් කිසිදු හෝඩුවාවක් නොලද මා හිස් අතින් යන්නට හැරුනෙ වාහනය වෙතය..

අහම්බෙන් නෙතු දිව ගියෙ ඇගේ ගරා වැටුනු නිවසට එහායින් තිබෙනා සුවිසල් වලව්වක් වැනි නිවස දෙසටය..මෙම නිවසින් යම් තොරතුරක් දැන ගන්නට හැකිවේයැයි සිතු මා එහි ගියේ කුතුහලය බලාපොරොත්තුව පිරුනු මනසිනි…

ආ..එන්න එන්න..මහත්තයා ..අපි බලාන මහත්තයා එනවා..වාඩි වෙන්න..වාඩි වෙන්න.. කියක් නම් මහත්තුරු ආවාද මෙහෙට..පබානි කෙල්ලගේ මරනේ හොයන්න ..කෝ නෑනේ මුකුත් ..මොනාහරි බොන ගමන් කතා කරමු නේද ..

එම නිවසේ සිටි මැදිවියේ කාන්තාව එසේ කියා මුලුතැන්ගෙට යන්නේ බොන්නට මුකුත් සාදාගෙන එන්නටය..මෙතරම් සුවිසල් නිවසක මෙහෙකරුවන් නොමැත්තේ මන්දැයි මා ඇගෙන් විමසුවේ ඈ නැවත බීම වීදුරුවක් රැගෙන ආ මොහොතේ ය..

අනේ කවුරුත් ගන්නේ නෑ මහත්තයෝ ..ඔය මැරුනු පබානි කෙල්ලගෙන් පස්සේ කවුරුත් ම ගත්තේ නෑ…

ඒ කියන්නේ පබානි මෙහෙ වැඩකාරකම් කලාද..

මා ක්ශනික ඇසූ පැනයට ඈ ගැස්සුනද එවැන්නක් නොපෙන්වා ඇ කතාවේ යෙදෙයි..ඈ ගැන සියුම් සැකයක් එන්නේ මාගේ තීක්ෂණ නුවනින් යමක් මාහට අගවන නිසාවෙනි..

මේ ගෙදර තව කවුද ඉන්නේ…

මායි මගේ මහත්තයයි විතරයි මහත්තයෝ ..

කෝ එයා..

ඉන්නවා රෝද පුටුවකට වෙලා…

රෝද පුටුවක් ගැන කියූ සැනින් මාගේ සිත දිව ගියේ දැරියගේ සිතුවමටය..මාහට යමක් දැනෙමින් තිබුනි ..එය අපරාදයේ සුවදමද යන්න සිතා ගන්නට නොහැකි මුත් අපරාදකාරයෙකුට සැගව සිටිය හැකි කාලයක් තිබේ.ඕනෑම අපරාදකාරයෙක් ඒ කාලය ඉක්ම ගිය පසු ඉබේම හාස්කමක් මෙන් කරලියට පැමිනේ..

අපරාදකරුවන්ගේ ලේ ..කෙල..මුත්‍රා..මල පහ මගින්ද ඔවුන් සොයා යන පොලිස් සුනකයෙකුට මෙන් ඉවක් මාහටද ඇත්තේ මා ලද අනේක අත්දැකීම් හා දැනුම් සම්බාරය මතිනි..

කෝ…යමු බලන්න …

ඈ තවත් වතාවක් මා දෙස බැලූවේ තිගැස්සුනු මුහුනුනි..ඒ බවක් නොපෙන්වාම ඈ පෙරට යද්දී මසිතෙහි මේ ඉරියව් පිලිබදව සැකයක් පහලව හමාරය..

ඈ එම නිවසේම පහත මාලයේ කාමරයක් වෙත මා රැගෙන ගිය අතර ..එය මිදුලටම විවෘත වූ කාමරයකි…එහි එක් දොරක් හැරෙනුයේ මිදුලටය..

කාමරය පුරා නෙත් යෑවූ මාහට දැකගත හැකි වූයෙ රෝද පුටුවක් මත හිද සිටින මැදිවිය පසුකල පුරුශයෙකි..

ඒ නාසය..මා කොහේ හෝ දැක තිබේ..නිවැරැදි ය..මේ ඈ ඇදි බලියේ නාසයයි..මා ඔහිට වඩාත් ලන්ව පුටුවක් මතින් හිද ගත්තේ ඔහු දෙස හොදින් බලා නැති ලෙන්ගතුකමක් ආරූඩ කරගනිමිනි…

බොහෝ ආගිය තොරතුරු කතා කලද ඔවුන් යමක් සගවනු දැනෙන්නේ මන්දැයි නොසිතේ..ඔහු අබ්බගාතයෙකි…මා ඔහුගේ කකුල් දෙක හොදින් අද්‍යනය කලේ දැරිවියගේ සිතුවමත් මොහුත් අතර යම් සබදකමක් වේ යැයි අනුමානයෙනි..

ඒ දෙපා සාමාන්‍ය මිනිසෙකුගේ මෙනි.දෙපා පන නැති අයෙක් නම් ඔහුගේ දෙපා කහ පැහැයකට හැරෙනු මා අසා ඇත්තෙමි.තවද දෙපාවල යටි පතුල් පැලී..ඒ මත යම් කහටක් ද ගෑවී තිබීමෙන් මා හට පැහැදිලි වූ කරුන නම් මොහු කරන්නෙ බොරුවක් බවයි…

මා යමක් සිතේ තබාගෙන නැගිට ඔහු අසලට ගියේ ඇරුනු දොරෙන් මිදුල දෙසද බලමිනි..රෝද පුටුව අල්ලා ගත් මා එය තල්ලු කලේ මිදුල වෙතට ඇදී යන ආකාරයෙනි…

මොන හු…..ක් කරනවාද යකෝ..

පුදුමයකි ..ඔහු නැගිට්ටේ මාහට පරුශ වචනයක්ද කියමිනි…වහා දෙපා දෙස බැලූ ඔහු මා වෙත හැරුනේ ඉනේ සගවගෙන ඇති යමක් අදිමිනි..වහා ක්‍රියාත්මක ව්ූ මා පිස්ටල් එක ඔහුට ඉලක්ක කලේ ඒ මුවේ බියක් සටහම් කරමිනි …

යටත් වෙනවා මිනිහෝ..මන් කවුද කියලා දන්නවානේ..මෙතනම වෙඩි තියලා දානවා වැඩිය දැගලුවොත්…

ඔහු යටත් වූ විගස මා ඔහු දෑතට මාන්චු දැමුවේ කිසිවක්ම නොවිමසාය..ඔහු අත් අඩන්ගුවට ගැනීම පිලිබදව සිටියේ කෝපයෙනි…

උබ දන්නේ නෑ..මේ විල්ෆ්‍රඩ් කවුද කියලා..උබට බෑ මිනිහෝ මාව එහෙම ගෙනියන්න..ගියත් බලපන් මන් ආපහු එන හැටි..උබ ගැන මන් බලාගන්නම්..

මා ඔහුගේ හඩ බාල කරන්නට මාගේ හැදුනුම්පත පෙන්නූයේ තාන්නමාන්න පෙන්වීමට නොවේ..නමුත් මාගේ තනතුර දුටු විගස ඔහු පෙනය පහත් කලේ මාහා සටන් වැදීමෙන් පලක් නොවන බව දැනගෙනය..

ඔහු අත් අඩන්ගුවට පත් වුනි ..ඔහු බාරව ක්‍රියා කලේ මා ඇතුලු කන්ඩායමකි..ඔහුගෙන් ඇත්ත එලියට ගන්නට අමාරුම වූ තැන අවිය පාවිච්චි කල පසු ගොලු වූ මුව ඉබේ විවර උනි..

පබානී ..ඔහුගේ නිවසේ මෙහෙකාරියයි..ඈව බලෙන් දූශනය කොට ඇත්තේ මොහු විසිනි..ඈ හදිසියේ ග්ැබ් ගත්තාය ..එය කවුරුන් හෝ දැන ගන්නට පෙර එක්තරා රැයකදි ගැබ් ගත් ඇයව රෑ පහන් වනතුරුම දූශනය කොට ගෙල මිරිකා මරා වල දමා ඇත..

ඔහු කියූ ගමන් මග ඔස්සේ පරීක්ෂණ ඇරබුනි…ඈ වලදමා ඇත්තේ මීගමුව කලපුව ආසන්නයේ ඇති ඔහුගේම ඉඩමකය.එහි ගරා වැටුනු නිවසක් ද විය…

නිවසට යන්නට ඇත්තේ කඩොලාන යායක් මැදිනි..දැරියගේ සිතුවමේ ඇති නිවස මෙයයි..එම බූමිය පරික්ශා කල අප පොලිස් සුනකයන් ඉව ඇල්ලූ තැනක් හාරන්නට වූ අතර මිනී ඇටකටු රාශියක් එතනින් ගොඩ ගන්නට අපහට හැකි වුනි ….

සියලු පරීක්ෂණ මගින් ඔප්පු වූයේ මේ ඇයම බවකි..මරා දැමූ පබානිම බවකි..

කිසිවෙකු පබානිගේ මරනයට විල්ෆ්‍රඩ් සැක කලේ නැත..මන්ද පබානිගේ පියා මෙන් වයසක ඔහු ඇයට හිරිහැරයක් කරනු ඇතැයි කිසිවෙකු සිතන්නට නැත..තවද ඈ මියගිය දින ඈ ගෙදරින් නික්ම ඇත්තේ කටුනායක වෙලද කලාපයට රැකියාවක් සොයා යන බවකි…ඒ යන ගමනේ විල්ෆ්‍රඩ් ඇයව පැහැරගෙන තිබුනි …

පබානිගේ මරනයට සතියකට පෙර විල්ෆ්‍රඩ් දෙපා පන නැත්තෙකු වෙන්නේ ගසකින් වැටුනායැයි මුසාවක් ඇද බාමිනි..පබානීගේ මරනය ඔහු කල් තියා සැලසුම් කල එකකි..කිසිවෙකු රෝද පුටුවක සිටිනා අයෙක් සැක කරන්නේ නැත…
.

විල්ෆ්‍රඩ් ගේ අබුවද සිර බාරයට ගත්තේ අපරාදයක් සැගවූ නිසාවෙනි..ඇයද මෙය දැනගෙන මොහුට බියෙන් සගවා ඇත..

මාස ගානකට පසු මා සැනසුම් සුසුමක් හෙලුවේ හිස මත තිබූ ලොකුම බරක් අයින් කලාක් මෙනි…

මා මනසට පිවිසියෙ කුඩා දැරියගේ සිතුවමයි..ඈ ඇදි බලිරූපය අපහට සියල්ල පෙන්වා තිබුනි..

මා පුනර්බවය විශ්වාස කරන්නෙකු නොවන්නෙමි..නමුත් දැන් දැන් මාහට යම් සැකයක් ඇති වෙමින් තිබුනි . මෙම දැරිවිය මියගිය පබානිගේ නැවත උපතක්ද යන්න මාහට සිතාගත නොහැක්කකි.මන්ද පබානිගේ ලමා කාලයේ ජායාරූපයක් මා අතට පත්වන්නේ විල්ෆ්‍රඩ් ලග තුබුයදීය ..එම රූපයත් දැරියත් එකම පිටපතකි…

පබානි නැවත පැමින වැලලුනු මරනය අපට පෙන්වූවාදෝයි යන සැකය මා තුල හටගත් පැනයකි…

කෙසේ නමුත් කාලයක් වැලලී තුබූ මරනයක්.. සැගවුනු අපරාදකාරයෙක් …සොයා ගන්නට හැකිවූයේ දැරිවිය ඇදි අදුරු සිතුවම් නිසාවෙනි…විල්ෆ්‍රඩ් ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කරමින්..තවත් එක් අපරාදයක් නීතී පොතට එක් කරන්නටත් හැකි වූයේ මෙම සිතුවම් නිසාය.

මෙලෙස සැගවුනු ..තවත් අපරාද කොතෙක් නම් ඇතිද..

නිමි…

උපුටාගැනීමකි.

අද කතාව කොහොමද ?
+1
6
+1
32
+1
15
+1
3
+1
12
+1
3
+1
1

31 COMMENTS

  1. Attractive component to content. I simply stumbled upon your blog and in accession capital to say that I get
    in fact loved account your weblog posts. Any way I’ll be subscribing on your augment
    and even I success you get right of entry to consistently fast.
    asmr 0mniartist

  2. Do you have a spam issue on this blog; I also am a blogger,
    and I was wanting to know your situation; we have created some nice procedures and we are looking to trade methods with
    others, please shoot me an email if interested. asmr 0mniartist

  3. Hello, I think your blog may be having internet browser compatibility problems.
    Whenever I take a look at your blog in Safari, it looks fine
    however when opening in I.E., it has some overlapping issues.

    I just wanted to give you a quick heads up! Aside from that, excellent blog!
    0mniartist asmr

  4. When someone writes an paragraph he/she retains the plan of a user in his/her
    mind that how a user can understand it. So that’s why
    this post is perfect. Thanks!

  5. Thank you for any other great article. The place else may just anybody
    get that type of info in such an ideal method of writing?
    I’ve a presentation subsequent week, and I am on the look for such info.

  6. Pretty section of content. I simply stumbled upon your website and in accession capital to assert that I get
    actually enjoyed account your weblog posts. Anyway I’ll be subscribing in your
    feeds or even I fulfillment you access constantly quickly.

  7. I am really enjoying the theme/design of your website.
    Do you ever run into any browser compatibility issues? A number of my
    blog readers have complained about my website not operating correctly in Explorer but looks great in Opera.
    Do you have any ideas to help fix this problem?

  8. You have made some decent points there. I checked on the web for
    more information about the issue and found most individuals
    will go along with your views on this web site.

  9. scoliosis
    What’s Taking place i’m new to this, I stumbled upon this I’ve discovered It absolutely helpful and it has helped me out loads.
    I am hoping to give a contribution & aid different
    users like its aided me. Great job. scoliosis

  10. scoliosis
    Pretty section of content. I just stumbled upon your site and in accession capital to assert
    that I acquire in fact enjoyed account your blog posts.
    Any way I’ll be subscribing to your augment and even I achievement you access
    consistently quickly. scoliosis

  11. Hello there, You have done an excellent job.
    I will certainly digg it and personally suggest to my friends.
    I’m sure they’ll be benefited from this website.

  12. Hi! I realize this is kind of off-topic but I had to ask.
    Does building a well-established website like yours require a lot of work?
    I am completely new to running a blog however I do write in my diary every day.
    I’d like to start a blog so I will be able to share my personal experience and
    views online. Please let me know if you have any kind of ideas or tips for brand new
    aspiring bloggers. Thankyou!

  13. My spouse and I absolutely love your blog and find nearly all of your post’s to be exactly
    I’m looking for. Does one offer guest writers to write content for
    you? I wouldn’t mind publishing a post or elaborating on most of the subjects you write with regards
    to here. Again, awesome web site!

  14. Fantastic beat ! I wish to apprentice while you amend your site, how could i
    subscribe for a blog web site? The account aided me
    a acceptable deal. I had been a little bit acquainted of this your broadcast
    provided bright clear concept

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here