❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️
✍️ දවිත්රි ඉසංකා
27 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆
” මොකාද යකෝ මේ දොර කඩන්න හදන එකා.. “
යුමී එහෙම හිත හිත දොර අරිනකොටම දැක්කේ ඩිශාන්ගේ අම්මව..
” ආ ආන්ටී එන්න.. “
කෙල්ල එහෙම කිව්වේ ඩිශාන්ගේ අම්මා දිස්නාට…
දිස්නාගේ මූනේ තිබ්බේ මහා අසරමණ බවක්..
” ආන්ටී.. “
” දූ මං මේ ආවේ දූ එක්ක ටිකක් කතා කරන්න හිතාගෙන.. “
” ඉඳගන්න ආන්ටී…මන් ටග්ගාලා වොශ් එකක් දාගෙන එන්නම්..
එහෙම කියලා යුමී ටවල් එකත් අරන් ගියේ වොශ් රූම් එකට..
යුමී වොශ් රූම් එකෙන් ආවේ ඇඳුමත් මාරූ කරගෙන..
” ආන්ටී මොනා හරී කනවද බොනවද.. මාත් තාම බෙට් ටි එකවත් ඕඩර් කලේ නෑ.. දැන් නේ ඇහැරුනේ.. “
” මට කිරි කෝපි එකක් ඕඩර් කරන්න දූ.. දූ බ්‍රෙක්ෆස්ට් එකත් ඕඩර් කරගන්න මම නම් කාලා ආවේ . “
” හරී ආන්ටී.. “
යුමී එහෙම කියලා සිම්පල් කෑම එකක් ඕඩර් කරලා ඉඳගත්තේ දිස්නා ලඟින්..
” දූ.. “
යුමීට තේරුනා දිස්නා මේ සැරසෙන්නේ ලොකු කතාවකට කියලා..
” ඔව් ආන්ටී. . “
” මන් මේ ගමන ආවේ චාරිත්‍රයක් විදියට ඔයාගේ පිරිසිඳු කම බලන්න නෙවේ… මන් ආව ගමන් රිසෙප්ශන් එකෙන් ඔයාගේ නම කියලා ඇහුව්වේ ඔයාගේ රූම් එක මොකක්ද කියලා.. මොකද දූ මන් දැන ගත්තා ඔයා එදා කතා කරපූ විදියට ඔයා මන් වගේ ඉවසන කෙල්ලෙක් නෙවේ කියල… “
දිස්නා කතා කලේ කෙල්ල දිහා බලාගෙන..
“ම්ම්.. ආන්ටී .. “
” මම ඩිශාන්ව මේ කුසින් බිහි කරපූ එකට ලැජ්ජ වෙනවා දු.. මොකද මේ කොල්ලා තාත්තා එක්ක එකතු වෙලා කරන හැම වැඩේම මම දන්නවා .. ඒත් නොදන්නවා වගේ ඉන්නවා දූ.. ඒකට හේතුව මම ගොඩක් අසරණයි දූ පාලිතගේ දේශපාලන බලය නිසා … “
දිස්නා කතා කලේ අසරණව…
” දූගෙන් මන් දැක්කා දූ ලොකූ වෙනසක්.. දූ හරිම එඩිතරයි.. කිසිම කෙනෙක් පාලිත ඉස්සරහා ඔහොම කතා කරලා නෑ.. ඒකයි මන් දූට ගහන්න යනකොට එදා බය නැතුව මැද්දට පැන්නේ… ඔයා දන්නවද දූ පාලිත මාව බැන්දේත් බලහත්කාරෙන්.. මගේ අයියාට ජීවිතේ දෙන්න වුනා මන් බෑ කිව්වම.. ඒ නරුම ගතී ඩිශාන්ටත් ලේ වලින් උරුම වෙලා දූ… පාලිතගේ දේශපාලන බලය නිසා හැම දේම යටපත් වෙල ගිහින් තියෙන්නේ දූ… මගේ දූ වගේ හිතෙන නිසයි මන් මේ දූට කියන්නේ.. කරන ඕන දෙයක් පරිස්සමෙන් .. මොකද පාලිත ඔයාගේ අම්මාව හිර කරන් ඉන්නේ තාමත්.. දෙවනී දවසත් ලස්සනට ගන්න ඕනේ නිසයි ඔය විදියට කරන්නේ.. “
දිස්නා එහෙම කිව්වා විතරයි කෙල්ල කලබල වුනේ අම්මා ගැන දැනුන බය නිසා..
” අනේ දෙයියනේ ආන්ටී අම්මට මොකද අම්මා හොදින් නේද ආන්ටී.. මට අම්මාව බලන්න ඕනේ.. “
යුමී කියවගෙන ගියේ වේගෙන්..
” දූ කලබල වෙන්න එපා.. මන් ඉන්නවා අම්මා එක්ක.. අම්මට කිසිම දෙයක් වෙන්න දෙන්නේ නෑ… දූ දැන් දෙවනී දවසට රෙඩී වෙන්න.. ඕන දේකට මන් ඉන්නවා දූ එක්ක.. “
දිස්නා එහෙම කිව්වේ යුමීගේ හිස අත ගාමින්..
ඒත් එක්කම රූම් එකේ ඩෝ බෙල් එක වැදුන නිසා කෙල්ල ගිහින් කැම එක්ක ටි එක අරන් ආවේ හිතේ දහසක් සිතුවිලි එක්ක සටන් කරමින්..
” ආ ආන්ටී බොන්න.. “
” තැන්කිව් දූ.. “
කෙල්ල දිස්නට කොෆී එක දෙන ගමන් තමන්ට ගෙනාව ඒවා කෑවෙත් නිහඬවමයි..
” ආන්ටී ඩිශාන් ලඟට ගියෙ නැත්ද තාම.. “
” නෑ දූ මන් කෙලින්ම ඔයා ලඟට ආවේ.. “
” ම්ම්.. ආන්ටී “
” අපේ එකා ඔයාට ගැහුව්වද දූ.. මට ඒක අහන්නත් බැරි වුනා තුවාල වෙලා නේද හොදටම.. “
” ඒක ආන්ටීගේ පුතා වුනත් ආන්ටී ඌගේ තිරිසන් ගතිය.. ආන්ටිගේ ලඟින්වත් තියන්න බෑ.. “
යුමී කිව්වේ හිතේ තිබුන කේන්තියෙන්මයි…
” ඔව් දූ ඒකනම් ඇත්ත.. මොනවා වුනත් දූ පරිස්සමෙන් මොකද දේශපාලනය එක්ක හැප්පෙනවා කියන්නේ ඉස්සරහට එන ඕන දෙයකට මූන දෙන්න පුලුවන් වෙන්න ඕනේ. . අනික මගේ දූ තාම පොඩී.. ඒ නිසා පරිස්සමෙන් .. ඕන දෙයක් කියන්න මාත් උදව් කරන්නම්.. හැබැයි හැමෝටම හොරෙන්.. තේරුනාද දූ.. “
” අපී බලමුකෝ ආන්ටී මේ පාර තමා ඩිශාන් පාඩමක් ඉගෙන ගන්නේ… “
යුමී කිව්වේ ඩිශාන් ගැන හිතේ තියෙන තරහා තවත් වැඩි කරගනිමින්..
“දූ තව ටිකකින් එයි සැලෝන් එකෙන් ලෑස්තී වෙන්න.. හවස ෆංශන් එකට.. “
” හා ආන්ටී පරිස්සමෙන් යන්න.. “
එහෙම කියලා යුමී දිස්නාට දන ගහලා වැන්දේ හිතේ ඇති වුන ආදරය නිසා..
” මගේ කොල්ලා හරියට හිටියනම් .. මටත් මේ වගේ හොද ලේලියෙක් ලැබෙනවනේ.. ඒත් අද මට ලේලීව පුතාගෙන් බේරගන්න වෙල.. අපි කතා කරමු දූ පස්සේ.. පරිස්සමෙන් ඉන්න.. මන් වගේ දූ කවදාවත් අසරන වෙන්නේ නෑ… බුදුසරණයි .. “
දිස්නා එහෙම කියලා එතනින් ගියේ යුමීගේ මූනත් ඉබලා..
” ඩිශාන් තමුසෙවයි තාත්තවයි දෙන්නවම ඩෙවල් දාලා කන්න තරම් කේන්තියක් මට තියෙන්නේ.. 😏😏 වෙයිට් ඇන්ඩ් වොච් මන් නිසා තමා පාඩමක් තාත්තලා පුතාලා ඉගෙන ගන්නේ.. “
එහෙම තනියම හිතුව යුමී ඊලඟට රඟපෑමට අකමැත්තෙන් වුනත් ලෑස්තී වුනේ මේ ජීවිතය තමන්ට ලැබුන විදිය යැයි සිතමින්..
යුමී හිතාගෙන හිටියේ තමන්ගේ ජීවිතය පරදුවට තියලා හරී යුක්තිය සාදාරනය වෙනුවෙන් සටන් කරනවා කියලා දිස්නාගේ කතාව ඇහුව්වට පස්සේ…
පැය ගනනාවක සුකුරුත්තම් වලින් පස්සේ යුමී හැඩ වුනේ රතු පාට සාරියකින්.. ඉන්දියන් විදියට යුමීව හැඬ ගැන්වූයේ රටේ ප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පිනියක් අතින්..
ඩිශාන් ඉන්දියන් විදියට කුර්තා එකක් ඇඳලා හිටියේ ඔහුගේ තියන කඩවසම් බව තවත් පෙන්නුම් කරමින්..
හවස් වරුවේ ෆන්ශන් එක තිබුනත් දවල් ඉඳන්ම හැඩ ගැන්විලා ඊලඟට තිබුනේ ෆොටෝ ශූට් එක.. ඩිශාන් එක වචනයක්වත් කෙල්ල එක්ක කතා නොකර පාඩුවේ කැමරාමන් කියන විදියට හිටියේ වෙනස්ම ස්වරූපයකින්..
ඩිශාන්ගේ මූනෙන් ලොකු කලබලයක් යුමී දැක්කත් ඒක නොදන්නවා වගේ හිටියේ යුමීට ඩිශාන්ගේ හැඟීම් වැඩක් නැතී නිසා..
ඔය අතරේ කේෂ් ගෙදර ආවේ ඊයේ ගොඩක් බිව්ව නිසා වොශ් එකක් දාගෙන නිදාගන්න හිතාගෙන.. උදේම බිස්නස් වැඩකට ගිය කොල්ලා ගෙදර ඇවිල්ලා කාමරේට යන කොට නවත්ත ගත්තේ කේෂ්ගේ තාත්තා..
“පුතා”
” ඔව් තාත්තා.. “
” ලෑස්තී වෙන්න මහ ඇමතිගේ පුතාගේ වෙඩින් එකට යන්න.. ඒකට යන එක හරිම වැදගත් අපි අද.. විශේෂයෙන් ඔයා.. “
” අනේ ප්ලීස් තාත්තා මටනම් බෑ. . මගේ ඔලුව රිදෙනවා ඔයාලා යන්නකෝ තාත්තා.. “

කේෂ් ට තවත් නම් බෑ කෙල්ල වෙන කෙනෙක්ගේ කියන එක පිලිගන්න .. ඒ දර්ශනය දකින්න කොල්ල කොහොමටවත් ආස වුනේ නෑ.. ඒ නිසාමයි තාත්තට යන්න බෑ කිව්වේ..
” කේෂ් මගේ යකා අවුස්ස ගන්න එපා. . යන්න ලෑස්තී වෙනවා .. ඒක තමා මගේ අවසාන තීරනය.. “
කේෂ් එතනින් එහාට මුකුත් නොකියා එතනින් ගියේ තාත්තා ගැන හොදටම දන්න නිසා..
ඒ නිසාමයි කොල්ලා තනි කලු ෆුල් කිට් එකක් ඇන්දේ.. කොන්ඩෙත් වැක්ස් කරන් කොල්ලා ආවේ ඇවිදින මලමිනියක් වගේ.. කිසිම ප්රබෝධයක් කොල්ලගේ හිතට නෑ..
කේෂ් ගේ මේ වෙනස අම්මා දැක්කත් ඒක ඇහුව්වේ නැත්තෙ පස්සෙම අහනවා කියලා හිතුන නිසා..
කේෂ් ලා හොටෙල් හිල්ටන් එකට එනකොටම වගේ තමයි යුමී, එක්ක ඩිශාන්ව රැගත් කාර් එකත් ආවේ..
මුලින්ම මූනටම හම්බුනේ හිනා වේගෙන ඩිශාන්ගේ අතේ එල්ලිලා ඉන්න කෙල්ලව..
කේෂ් ට මේ දර්ශනය ගෙනාවේ කේන්තියක්..
ඒත් කේෂ් දන්නේ නෑ යුමී මේ හිනා වෙලා ඉන්නේ බොරුවට කියලා..
කේෂ් අම්මලාගෙන් මිදිලා ආව ගමන් ගියේ බාර් එකට.. කොල්ලට ඕනේ වුනේ සිහි නැති වෙනකන් බොන්න.. ඒ නිසාමයි කොල්ල එක හුස්මට විදුරු කීපයක්ම බිව්වේ..
ඔය අතර යුමී හිටියේ කේෂ් බොන එක දිහා බලාගෙන කේන්තියෙන්..
“හැදෙන්නේ නම් නෑ මේ වස්ස… කොහේ ඉතින් උදව්වක් ගන්නද මූගෙන්.. “
යුමී හිතින් කේෂ්ට බැන්නේ ඇවිල්ලා ඉන්න අමුත්තන්ට හිනා වෙන ගමන්..
ඩිශාන් කිසිම දෙයක් නොකියා ඉන්න එකත් කෙල්ලට හරි ප්‍රශ්නයක්.. මොකද මුහුද වුනත් ගොඩ ගලන්නේ සෑහෙන්න ඈතට ගිහින්නේ.. ඒ නිසා…
කෙල්ල ඉදගත්තෙ කකුල් වලින් දැනුන වේදනාව නිසා..
පැය ගනනාවකට පස්සේ බීලා බීලා මයික් එක අතට ගත්තේ කේෂ්.. කෙල්ලව වෙවූලුවෙ කේෂ් මයික් එක අතට ගත්ත විදිය දැකලා.. ඒ තරමටම කේෂ් හිටියේ හොද සිහියෙන් නෙවේ..
රටාවට වැයෙන සංගීතය එක්ක කේෂ් සිංදුව කියන්න ගත්තේ වෙනදා තරම්ම ලස්සනට..
“මා වෙනුවෙන්ම නුපන් කුමාරී
හිත දවනා වරම් දුන් කුමාරී
ඔබ ඔහුගේම මනමාලී වේවා
මුලු කල්පයේම මගේ නෙත් හඬාවා..
මගේ ජීවන විලේ නිහඩ තැන්නේ
මට නොකියාම ඇයි මල් පිපෙන්නේ
ඒ මල නැතිලූ මට උරුම වෙන්නේ
එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නේ
මට වැලපෙන්න රෑ හුදකලාවේ
මුදු කමලක් සුගන්දේ දේවාවී….
ඔබේ සුදු පාද දොවන්න
මාගේ නෙත ඇත තාම
කදුලැල් මාහෝගේ…
අන් සතු වස්තුවක් හා බැදෙන්නේ
හිත මේ තරම් අකීකරුද මාගේ
මේ මිනිසත් බවින් මා ලැබු ඒ
අසරණ වෙන්න වරමක් නොවේදෝ…..
මා වෙනුවෙන්ම නුපන් කුමාරී
හිත දවන වරම් දුන් කුමාරී
ඔබ ඔහුගේම මනමාලී වේවා
මුලු කල්පයේම මගේ නෙත් හඩවා..
කේෂ් ප්‍රියා සූරීයසේන මහතාගේ සිංදුව කියලා ඉවර වෙනවත් එක්කම හැමෝම අතර ගියේ කසු කුසුවක්..
ඒ අතරින් මේ ආදරේ ගැන දන්න.. අමායා මනුජ නම් හිටියේ කොල්ලා ගැන වගේම කෙල්ල ගැනත් දුකින්..
යුමීගේ ඇස් වලට කඳූලු ආවත් ඒවා ආයාසයෙන්ම යටපත් කරගත්තේ තමන් අඬන එක සුදුසූ නැතී නිසා..
යුමීගේ අම්මා වුනත් මේ දේවල් දිහා බලන් හිටියේ කිසිම හැඟීමකින් තොරව..
ස්ටේජ් එකෙන් බහින්න ගිහින් වැටෙන්න ගිය කේෂ් ව අල්ල ගන්නේ මනුජ..
ඒත් එක්කම හෝල් එකේන් ඇහුන හඬ නිසා මුලූ ඔක්කොම බැලුවේ ඒ පැත්ත..
” මිස්ටර් ඩිශාන් විජේසිංහ.. “
ඒ ප්රතාපවත් ගාම්භීර හඬ දිහා හැමෝම බැලුවේ පුදුමෙන් වගේම ඔහුගේ රුවේ තිබුන තේජ වන්ත කම නිසා බයෙන්…
එහෙම කියාගෙන එතනට ආවේ…
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
👉 මොකක් වෙයිද ළමයි..
➡️ ඔහොම්මම පල්ලේහාට ගිහින් බලන්නකෝ අදත් තියෙනවා ලස්සනම ලස්සන නිසඳැස් ගොඩක්.. ආදරෙයි හැමෝටම..
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
දේදුන්නයි ආදරේ තැන්කිව් නංගා.. ➡️
සුපිපි මල් කිනිත්තක රැදුන පිනි කදුල නුබ………..😘
සැලි සැලි.. සිතට එන පිවිතුරු වූ පැතුම නුඹ……..😘
පෙර කිසිදු විරාමේක නොවිඳි සුව සතුට නුඹ……..😘
සංසාරෙන් නික්ම යන තුරු මගෙමයි නුඹ…….😘
” මම සප්ත කරන්නම් යළි යළිත් පවසලා…..😘
සදාකල් ආදරෙයි.. ආදරෙයි.. කියලා””😘
(නිකේෂ්)
Dilakshani Chamodya තැන්කිව් නංගා..
👇👇👇👇
යුමී… 💕💕💕
මතක් වන විට නුඹව සැමවිට
රිදුම් දෙන්නේ මගේ හදවත
කෙළෙසදෝ නුඹ නුඹේ ඔය සිත
හදාගත්තේ අතැර යන්නට…
මා ඉදිරිපිටදීම නුඹ අද
වුණේ කොහොමද ඔහුගෙ පතිනිය
හයිය නෑ සිත දරාගන්නට
වැළපෙන්නෙ සිත නාමයෙන් නුඹ…
කේෂ්… 🧡🧡🧡
~~~~~~
Darshi lakmali ගොඩක් තැන්කිව් නංගා..➡️
යුමී ඔබයි මගෙ ආදරය….❤️❤
ඔබෙන් තොර ලොවක් ගැන් සිතීමටද මට නොහැක……❤️❤️❤️
හැම සිතිවිල්ලක් පුරාමත්…❤️❤️
ගන්නා හුස්මක් පාසාමත්….❤️❤️
සිටින්නේ දැනෙන්නේ ඔබම පමනයි…❤️❤️
පවසනු මැන මා හට කුමක් කර යුතුදැයි කියා…❤️❤️❤️
~~~❤️නිකේෂ්❤️~~~
~~~~~~
Dinesha madumali තැන්කිව් නංගා.. ➡️
වචනයෙන් නොකීවත්
දැනෙයි නුඹෙ ආදරය ..
ඉගියකින් නොපෑවත්
කැමති ඔය රලු හිතට ..
එලිය දෙන පුන්සදක්
වෙන්න බැරි උනත් මට ..
උහුලනව දුක් ගගක්
කොහොමහරි මං තනිව ..
💛💙 යුමීගෙන් කේෂ්ට 💙💛
~~~~~~
Nimesh Krishantha තැන්කිව් ➡️➡️
🌹නිසල සිත තුල සසළ ඔබෙ පෙම හැඟුම් පුබුදුවනා……..මතක මන්දිර මැවූ දෙනයන රූ රටා මවනා…….ඔබේ නොයිඳුල් ආදරේ මා සිඹ සිනාසෙන්නා……..හදේ නොකිලිටි එකම පැතුමක් මග බලා ඉන්නා………❤️
~~~~~~~
Kavindi madusha තැන්කිව් නංගා..➡️➡️
හඬන්නට අවැසිමුත් ඔබ තුරුලේ…..
වරම් නොලබාම පසුතැවිණ….
ඔබේ අතැඟිලි බැඳෙන්නට පෙරුම් පිරූ මා….
වෙනකෙකුගේ පතිනියයි අද….
ඔබ නමින් මෙතුවක් කලක්…
සුරැකියේ මගේ පතිවත ය…
කෙලෙසදෝ වෙනකෙකුට පුදා…
මා නිහඬවන්නේ…
මියෙන තුරු මගේ දිවියේ සරතැස නිවනා පෙම්කුමරු නුඹමය….
හැකි විගස යලි නැවත එනුමැන පියමනින්නට…
ජීවන මං පෙතේ….
(යුමී)
~~~~~
Randu dhanu තැන්කිව් නංගා..➡️➡
වචනයෙන් නොකීවට හදෙහි ඇති මේ ආදරය…..
වෙන කෙනෙකු ලග නුබ ඉන්නවා දකිනවිට…..
රිදෙනවා සිත දැවෙනවා සිත…..
යලිත් එනවා නම් හැරී නුබ…..
පිලිගන්නම් මා නුබව ආදරෙන්….
~~~~~~~
චානී නංගා තැන්කිව් .. ➡️➡️
හිත් පුරා පොදි බැදුණු ආදරේ තියාගෙන …
සන්සාරෙ පුරාවට දුක හිතේ තියාගෙන ..
ගතින් මෙන් සිතින් ද ඔබවම පතාගෙන ..
කොලයකට සිමා වු මේ විවාහය …
මාගේ පෙර පවකී විදවමි සිතේ දරාගෙන …😥
❤️❤️❤️❤️❤️
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
➡️ හමුවෙමු තවත් කොටසකින්,
#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..
#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..
ඔයාලා හැමෝටම,
බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

Wow! This blog looks exactly like my old one!
It’s on a entirely different subject but it has pretty much the same layout and design. Wonderful choice of colors!
asmr 0mniartist
I like the valuable info you provide in your articles. I’ll bookmark your blog and check again here frequently.
I’m quite sure I will learn many new stuff right here!
Best of luck for the next! 0mniartist asmr
I think that everything said was very logical. However, think about
this, what if you added a little information? I mean, I
don’t wish to tell you how to run your blog, however
suppose you added something that makes people desire more?
I mean මගේ දෙවනි මනමාලයා ඔහුයි – 27 කොටස | welcome to kathaniwahana.com is a little
vanilla. You could peek at Yahoo’s home page and note
how they create article headlines to grab people to click.
You might add a related video or a related pic or two to
grab people interested about what you’ve written.
Just my opinion, it would bring your posts a little bit more interesting.
0mniartist asmr
Nice post. I was checking continuously this weblog
and I’m impressed! Very useful information specifically the remaining part 🙂
I take care of such information a lot. I used to be looking for this particular information for a very long time.
Thank you and best of luck.
Heya! I just wanted to ask if you ever have any trouble with hackers?
My last blog (wordpress) was hacked and I ended up
losing many months of hard work due to no backup. Do you have any methods to
stop hackers? 0mniartist asmr
My partner and I stumbled over here by a different page and thought I might as
well check things out. I like what I see so now i’m following you.
Look forward to exploring your web page repeatedly. asmr 0mniartist
Yay google is my world beater aided me to find this outstanding web site!
My web blog: http://duna-anapa.net.ru/
This is a very good tip especially to those fresh to the blogosphere.
Short but very accurate info? Thank you for sharing this one.
A must read post!
Here is my webpage; http://www.craksracing.com
Good answer back in return of this matter with real arguments
and describing everything concerning that.
Feel free to visit my homepage http://www.funkyfreeads.com
My husband and i got now happy when Raymond managed to deal with his survey by way
of the precious recommendations he gained out of the blog.
It is now and again perplexing just to find yourself releasing tricks which
others could have been making money from. And now we see we now
have the writer to be grateful to for that. These illustrations you made, the easy website
menu, the friendships your site give support to create – it’s
most terrific, and it’s really assisting our son and us know that this
issue is pleasurable, and that is especially essential.
Many thanks for the whole lot!
Take a look at my webpage; http://lechon.ca
Informative article, exactly what I wanted to find.
Hiya, I’m really glad I have found this info. Today bloggers publish just about gossips and
net and this is really irritating. A good web site with interesting content, this
is what I need. Thanks for keeping this web-site, I will be
visiting it. Do you do newsletters? Can not find it.
Also visit my web-site – https://fahl.uk/index.php?action=profile;u=131133
This website really has all the info I needed about this subject
and didn’t know who to ask.
Feel free to surf to my web page; http://www.makemoneydonothing.com
Heya i am for the first time here. I found this board and I
find It really useful & it helped me out
a lot. I hope to give something back and help others like you aided me.
Review my page :: https://printfaire.com/blog/158004/all-info-you-require-on-growing-cannabis-seeds-and-vapourisers/
I’d constantly want to be update on new blog posts
on this internet site, saved to fav!
Feel free to surf to my web page :: mmoyb.com
I have read so many posts concerning the blogger lovers however
this piece of writing is really a fastidious piece of writing, keep it up.
My web blog – joker123 apk download 2021
It’s actually a nice and useful piece of information. I am glad that you just
shared this useful info with us. Please keep us up to date like this.
Thanks for sharing.
Feel free to surf to my web blog – download game 918kiss