මගේ දෙවන මනමාලයා ඔහුයි – 28 කොටස

35
3725

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

28 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

” මිස්ටර් ඩිශාන් විජේසිංහ.. “

ඒ ප්‍රතාපවත් ගාම්භීර හඬ දිහා හැමෝම බැලුවේ පුදුමෙන් වගේම ඔහුගේ රුවේ තිබුන තේජවන්ත කම නිසා බයෙන්…

එහෙම කියාගෙන එතනට ආවේ..

” හසරැල් දැලීයබන්ඩාර ..සිනියර් DIG ඉන් ශ්‍රී ලංකා පොලිස්.. “

හසරැල් එහෙම කිව්වේ සිංහ ලීලාවෙන් . .

ඒත් එක්කම මුලු හෝල් එකම වට වුනේ පොලිස් නිල ඇඳුම ඇදඟත්තූ පොලිසියේ අයගෙන්…

ඒත්‍ එක්කම දොරෙන් මතු වුනේ දිගම දිග කහපාට සායට.. කලූ බ්ලවුස් එකක් ඇඳලා කොන්ඩේ තනි කරලට ගොතපූ කෙල්ලෙක්.. ඒ කෙල්ලගෙන් දිස් වුනේ ගැමි පෙනුමක්.. පොලිස් කාන්තාවක් එක්ක තවත් සුදු ඇඳගත්ත කාන්තාවක් ඇයගේ ආරක්ශාවට වගේ එතන හිටියා..

යුමී බලන් හිටියේ වෙනස් වෙන ඩිශාන්ගේ මූන දිහා…

” හොද වැඩේ තමුසේට මන් ඔය පටන් ගත්තා විතරයි.. “

යුමී එහෙම හිතුවට කියන්න ගියේ නෑ..

ඒවගේම එතනට මීඩියා වලින් පිරුනේ කලින් සැලසුම් කරලා වගේ..

මගුල් ගෙදරට ඇවිල්ලා හිටිය පිරිස බය වුනේ මේ වෙන සිදු වීම නිසා..

ඒ වගේම වෙරි වෙලා හිටිය කේෂ්ටත් මත් ගතිය නැතී වෙලා ගියේ මේ වුන සිදුවීමත් එක්ක..

” ඇරස්ට් හිම්.. “

එහෙම කිව්වේ හසරැල්…

” මොකක් ද මෙතන වෙන්නේ මිස්ටර් හසරැල් … “

එහෙම ඇහුව්වේ පාලිත..

” සමාවෙන්න ඇමතීතුමා.. මේ ෆන්ශන් එකට ඇවිල්ලා මේ දේ කරන්න වුනාට.. ඒත් තමුන්ගේ පුතා ලොකු අපරාදයක් කරලා තියනවා ඒ නිසා අපි එයාව ඇරස්ට් කරනව.. මේ තියෙන්නේ ඒකට කෝට් ඕඩර් එක.. “

” මොනවද මේ ආ මේවා ඔක්කොම බොරු .. “

” ඇමතිතුමා අපේ රාජකාරිය කරන්න දෙන්න අපි මෙතන ඉන්නේ හැම දේම ශාක්ෂිත් එක්ක හොයාගෙන.. “

” ඩිශාන් තමුන්ට මතකද මේ කෙල්ලව.. ? “

හසරැල් එහෙම කියලා පෙන්නූවේ අර කෙල්ලව..

” මම දන්නේ නෑ.. අනේ තාත්තා මොනව ද මේ කියන්නේ.. “

ඩිශාන් පාලිත දිහා බැලුවේ බොරු බයක් මවාගෙන..

” පුතා දන්නේ නැත්නම් බය වෙන්න දෙයක් නෑ.. අනික හසරැල් මන් පුතාව මේ ෆන්ශන් එක ඉවර වෙලා එක්කන් එන්නම් මොනවා හරී කට උත්තරයක් ගන්න තියනවනම්.. දැන් මෙතනින් ගියොත් නේද හොද.. “

පාලිත එහෙම කිව්වේ තමන්ට තියන බලය එක්ක උජාරුවෙන්..

” සොරි මිස්ටර් පාලිත.. මේක තමා අපේ රාජකාරිය.. අනික මේ ඇවිල්ලා ඉන්නේ නිකන්ම නිකන් කෙනෙක් නෙවේ තමුන්ගේ පුතා මෙයාට මොනවද කරලා තියෙන්නේ කියලා දන්නවද.. “

” මගේ පුතා මුකුත් කරලා නැතුව ඇති හසරැල් ඒ නිසා මේ දේවල් බොරුවට දිග් ගස්සන්න එපා.. “

පාලිත උත්සහ කලේ මේක මෙතනින් නවත්තන්න..

” හරී මේ තියෙන්නේ ඩිශාන් ව අල්ලගෙන එන්න දුන්න උසාවී නියෝගේ.. ඒ නිසා මෙතන වෙන්නේ මොකක් ද කියලා අදාල නෑ.. අපි ට සම්පූර්ණ අයිතිය තියනවා මෙයාව ගෙනියන්න.. “

” හරී ඒ වගේම අපිට අයිතිය තියනවා නේද හසරැල් මොකක් නිසාද මේ විදියට මගේ පුතාව ඇරස්ට් කරන්නේ කියලා දැන ගන්න.. “

කිසිම දෙයක් නොදන්න පාලිත කිව්වේ මහ උජාරුවෙන්…



” ඔව් අනිවාර්යයෙන් මිස්ටර් පාලිත.. මන් ඒ දේවල් නොකියා හිටියේ මෙතන කියලා ඔබ තුමාට ලැජ්ජා කරන්න බැරි නිසා.. ඔබ තුමා කියනවනම් මන් කියන්නම්.. “

” තාත්තා එපා ඕනේ නෑ මන් යන්නම්.. “

ඩිශාන් එහෙම කිව්වේ වෙවුලමින්..

” එහෙම බෑ පුතා.. කියන්නකෝ බලන්න.. “

” ඉල්ලගෙන කනවා කියන්නේ ඕකට තමා පාලිතයෝ..”

යුමී මේ දිහා බලාගෙන හිතුවේ එහෙම..

” ශානිකා රණතුංගව ඒ කියන්නේ මේ ඉන්න ගෑනූ ළමයව මීට හරියටම අවුරුද්දකට කලින් දූෂණය ට ලක් කිරීම.. ගෙල සිර කර මැරුනා යයි සිතා මහ වැලි ගඟට තල්ලූ කිරීම.. මේ හේතු ටික ප්‍රධානව අද උදේ මෙන්න මේ ඩිශාන්ගේ සරණ පතාගෙන ආව මේ කෙල්ලව අමානුෂික ලෙස පහර දී ටාජ් සමූද්‍රා හොටෙල් එකේ සිර කර තැබීම.. ප්‍රධානම දේ ශානිකාට වයස අවුරුදු 18ට අඩු වීම ඒ කියන්නේ බාල වයස් කාර දැරියක් දූෂනය කිරීම.. “

හසරැල් කියාගෙන ගියේ ගාම්භීර හඬින්..

” තමුසෙට මම.. “

ඩිශාන් එහෙම කියලා ශානිකාගේ පැත්තට අත දික් කරනකොටම පොලිස් නිලදාරින් කීප දෙනෙක් ඇවිල්ලා ඩිශාන්ව අල්ල ගත්තේ ශානිකාට අතවත් තියන්න බැරි වෙන්න..

” ඩිශාන් වැරදී කරලා හරී ලස්සනට තවත් කෙල්ලට අත උස්සන්නේ.. පේනවද ඇමතී තුමා පුතාගේ තත්වේ.. “

පාලිත කේන්තියෙන් බලන් හිටියේ ඩිශාන් දිහා…

” සාජන් මාංචූ දාන්න ඔය මිනිහට.. උත්සවේට බාදාවක් වුනාට සොරී.. ඒ වගේම මිසිස් සයුමී බොහොම ස්තූතී.. “

හසරැල් එහෙම කිව්වම පාලිත , ඩිශාන් වගේම හැමෝම පුදුමෙන් බැලුවේ සයුමී දිහා..

” ඒ කිව්ව කතාවේ තේරුම මොකක්ද හසරැල් “

පාලිත ඇහුව්වේ පුදුමෙන්..

සයුමී ඩිශාන් දිහා බලලා ඇහැක් ගැහුව්වේ ඩිශාන්ව තවත් තරහා ගස්සමින්..

” ආ ඒකද ඒක මෙහෙමයි.. “

එහෙම කියලා හසරැල් කතාව පටන් ගත්තේ යුමී කොහොමද මේකට සම්බන්ධ වුනේ කියන්න..

#උත්සවයට_පැය_කිහිපයකට_පෙර
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

යුමී ඩිශාන්ගේ අම්මව එලියට ඇරලවලා එනකොට ඇහුන හඬ නිසා හිටිය තැනම බිත්තියකට මුවා වෙලා ඇහුම්කන් දුන්නේ මොකක්ද මෙතන වෙන්නේ බලන්න..

” තමුසේ මේ සල්ලී ටිකත් අරන් යනවා යන්න මෙහෙන් .. මන් තමුසෙට කියන්නේ නෑ.. “

ඩිශාන් එහෙම කිව්වේ ශානිකාගේ ඇඟට සල්ලී මිටියකින් ගසමින්..

” අනේ ඇයි මහත්තයා අපි දුප්පත් නිසාද මෙහෙම කරන්නේ.. මට මේ වුන දේ නිසා ලෝකෙට මූන දෙන්න බෑ.. පිං අයිතී වෙයි මාව බාර ගන්න .. “

” 😂😂😂 මන් කොහේ තමුසේව බාර ගන්නද ගෑනීයේ මන් දැනටමත් බැඳලා ඕනේ නම් තමුසෙට මගේ හොර ගෑනී වෙන්න පුලුවන්.. අම්මෝ ඒකත් හොදයිනේ බං උඹේ ඇගෙන් ගත්ත ආතල් එක මමනේ දන්නේ.. බලහන් උඹ මැරුණා කියලා මන් හිතුවේ එදා මහ වැලියට තල්ලූ කරපූ වෙලේ හොඳ වෙලාවට උඹ බේරිලා තියෙන්නේ.. මට සැපක් ගන්න පුලුවන්.. එදා උඹ ඉස්කෝලේ ඇරිලා එනකොට මන් දැක්කෙ උඹව ගිනි කිකිලියෙක් වගේ බන්.. අද තවත් ලස්සන වෙලා … මේ සල්ලී ටික අරන් පලයන් මන් කියන තැනට මන් එන්නම්.. “

ඩිශාන් එහෙම කියන්නේ ශානිකාගේ කර උඩින් අත තියමින්..

” ශිට් තමුසේ මහ කාලකන්නීයෙක් මිනිහෝ.. තමුසෙගෙන් එදා විනාශ වෙලා මැරුණා නම් එකක් .. ගහගෙන ගිහින් අර වෙද මහත්තයට පිං සිද්ද වෙන්න මන් හුස්ම ගන්නේ.. තමුසේ මගේ ජීවිතේම විනාශ කරන්න ද හදන්නේ.. ආ.. කාලකන්නී යා.. මම යනවා පොලීසී.. ලෑස්ති වෙයන් හිර කූඩුවේ ලගින්න.. රේප් කලා කියලා නඩුවක් දානවා.. තූ නොදකින්.. “

එහෙම කියලා ඩිශාන්ගේ මූනට කෙල ගහලා ශානිකා හැරුනේ යන්න..

මේ හැම දේම දිහා බලන් ඉන්න ගමන් යුමී ඒක හොරෙන්ම වීඩියෝ කලේ වැදගත් වෙයි කියලා හිතුන නිසා..

” පට්ට බැල්ලී මන් යන්න දුන්නොත්නේ ඒ..උඹට මම කියලා දෙන්නම් මේ ඩිශාන් කවුද කියලා.. “

එහෙම කියලා ශානිකාගේ වැලමිට ලඟින් අල්ලලා ඩිශාන් පපුවට හේත්තු කරගෙන ශානිකාව ඇතුලට අරන් දොර වහගත්තේ යුමී බලාගෙන ඉන්නකොටමයි..

” ඕ ශිට් ඒ කෙල්ලව ඇතුලට ගත්තනේ.. “

එහෙම හිත හිත ඉන්නකොට ඩිශාන්ගේ රුම් එක ලඟට වේටර් කෙනෙක් දැක්කාම යුමීට සතුටු හිතුනේ කරන්න ඕනේ මොකක් ද කියලා හිතුන නිසා..

” හෝව් හෝව් මල්ලී නවතින්න.. මට උදව්වක් ඕනේ ඔය බියර් එක ගෙනියන්නේ මගේ මහත්‍තයා ඩිශාන්ට නේද.. “

” ඔව් ඔව් මිස්.. “

කොල්ලා එහෙම කිව්වේ ගොත ගහ ගහ..

” බය වෙන්න එපා.. මෙන්න මේ සල්ලී තියාගෙන මේ චූටී කැම් එක තියන්න අර ටේබල් එක යටින් …. ඔකෙන් ඕන තැනක් රෙකෝඩ් වෙනවා.. “

යුමී කිව්වේ තමන් ලඟ තිබුන චූටි කැම් එක ඔන් කරලා වේටර් අතේ තියන ගමන්..

පන්දාහේ කොල දෙකක් දුන්න නිසා වේටර් ඒක කලේ කිසිම බයක් නැතුව…

කෙල්ල ෆෝන් එකට ඒක කනෙක්ට් කරලා බලන් හිටියේ ඩිශාන් කරන්නේ මොනවද කියලා..

වේටර් ඇතුලට ගිය ගමන්..

” ඔහොම ඔතන මේස උඩින් තියනවා .. මේ කාමරේ කෙල්ලෙක් ඉන්නවා කියලා එහෙම අර නෝනට කියන්න ඒපා .. කාටවත් කියන්න එපා තේරුනාද තමුසෙට.. ආ මේක තියාගන්නවා.. “

එහෙම කියලා ඩිශාන් සල්ලී මිටියක් දුන්නේ වේටර්ව එලියට යවමින්..

ශානිකා සිහිසුන් වෙලා ඇඳට වැටිලා ඉන්නේ ඩිශාන් ගැහුව්ව පාරක් නිසා..

බියර් එක එක හුස්මට බිව්ව ඩිශාන් ශානිකාගේ වතට නැඹුරු වෙන්නේ කෑදර කමින්..

සිහියත් අසිහියත් අතර හිටිය ශානිකා ඩිශාන්ව තල්ලූ කරන්නේ කේන්තියෙන් වුනත් ඩිශාන්ගේ හැඩි දැඩි ශරීරය එක්ක ඔට්ටූ වෙන්න ශානිකාට ඒ වෙලාවේ පනක් නම් තිබුනේ නෑ..

ඒ නිසාමයි ඩිශාන් ගහන එක කම්මුල් පහරකින් ශානිකා ඇඳට වැටෙන්නෙ..

” බැල්ලී මාව තල්ලූ කරන්න.. “

එහෙම කියලා ඩිශාන් ශානිකාගේ අත් දෙකෙන් අල්ලලා බ්ලවුස් එක ඉරලා දැම්මේ උන්මත්තකයෙක් වගේ.. රාගයෙන් පිරුනු දෑසින් ශානිකා දිහා බලාගෙන ඉඳලා ශානිකාගේ ඇඳුම් එකින් එක ගලවලා නැවත වරක් දස වද දීලා ශානිකාගේ ආත්මය උදුර ගන්නේ නරුමයෙක් ලෙසින්..

යුමී මේ දිහා බලන් ඉන්න බැරී කමට එවලෙම පොලිසීයට කෝල් කරන්න ගියත් ඇයට මතක් වුනේ පාලිත මේ දේ කොහොම හරී වසන් කරනවා කියලා දන්න නිසයි කෙල්ල සිනියර් D.I.G නම්බර් එක හෙව්වේ.. අවසානයේ යුමීගේ උත්සහය වතුරේ ගියේ ඒ නම්බර් එක හොයා ගන්න බැරි වුන නිසා..

කෙල්ල කොහොම හරි වීඩියෝ එකත් ඉවසීමෙන් බලලා හිතා ගත්තේ මේ කෙල්ලට සාදාරණයක් කරනවා කියලා..

ඒ නිසාමයි කෙල්ල කිසිම දෙයක් නොවුන ගානට හිටියේ..

මනමාලියෙක් විදියට ඇඳගෙන එලියට එනකොට ඩිශාන් එක්ක යුමී හිනා වුනේ කිසිම දෙයක් නොවුන ගානට..

” මේ මට ඔයාගේ ෆෝන් එක ටිකක් දෙනවද අක්කීට කෝල් එකක් ගන්න.. මගේ එකේ සල්ලී නෑ. . “

කිසිම දෙයක් නොදන්න ඩිශාන් ෆෝන් එක දෙන්නේ කෙල්ල හොදින් කතා කරපූ නිසා..

ඩිශාන්ගේ ෆෝන් එකෙන් හසරැල් ගේ නම්බර් එක ලැබෙන්නේ යුමීගේ පිනකට ..

” තැන්කිව් ආ.. “

එහෙම කියලා ඩිශාන්ගේ අතට ෆෝන් එක දුන්න යුමී ආයෙම හොටෙල් එක පැත්තට යන්න හදන්නේ දෙයක් මතක් වුන නිසා..

” කොහෙද යුමී යන්නේ.. ? “

” ආ මගේ බඩුවක් දාලා ඇවිත් ටග් ගාලා අරන් එන්නම් ඔයා වාහනේට යන්න.. “

යුමී එහෙම කියලා එතනින් ගියේ වේගෙන්..

” මට ඩිශාන්ගේ කාමරේ යතුර දෙන්න.. “

කෙල්ල කලබලෙන් යතුර ඉල්ලුවේ රිසෙප්ශන් එකෙන්..

” ඒත් මෑම් රූම් එක තාම සර්ගේ නමින් තියෙන්නේ යතුරු බාර දීලා නෑ.. “

” ඔව් ඔව් මට අමතක වුනා එයාගේ යතුර ඉල්ල ගන්න.. ඉක්මනට දෙන්න එක්ස්ට්‍රා එක .. අපි ආයේ එනවනේ.. අනික මට ඔයාලාගේ හොටෙල් එකේ ඉන්න ගෑනූ සර්වන්ට් කෙනෙක් එවන්න විනාඩියට එතනට.. “

එහෙම කියලා කෙල්ල එතනට ආව සර්වන්ට් එක්කම ගියේ ඩිශාන්ගේ කාමරේට..

ඒ යනකොටත් ශානිකාගේ කටත් ගැටගහල , අත් බැදලා ඇඳේ මුල්ලක ඉන්න විදිය දැක්කම කෙල්ලගේ පපුවට නිකන් පිහියෙන් අයිනවා වගේ දැනුනේ..

“ශිට් මට මේ කෙල්ලව බේර ගන්න බැරී වුනා නේ.. “

යුමී එහෙම හිතමින් කෙල්ලට වතුර ටිකක් ගැහුව්වේ හිමින්..

හිමින් හිමින් ශානිකා ඇස් ඇරියෙ ආමාරුවෙන්..

කෙල්ලව ගැට ගහල තියන ඒවගෙන් නිදහස් කරලා යුමී කෙල්ල දිහා බලන් හිටියේ ඇස් වල කඳුලු පුරවන්..

” නංගි ඔයා බය වෙන්න එපා.. මන් උදව් කරන්නම් ඔයාට.. මට දැන් පරක්කූ වෙන්න බෑ.. මන් යනවා.. දැන් මෙතනට පොලීසියෙන් එයි.. බය නැතුව එයාලා එක්ක එන්න.. හරිද.. “

කෙල්ල එහෙම කියලා ශානිකාගේ ඔලුව අත ගෑවේ ආදරෙන්..

ශානිකා වචනයක්වත් කතා නොකර මේ වෙන දේවල් බලන් හිටියේ වේදනාවෙන්..

” ඔයා මෙයාව පිරිසිදු කරලා මේ ඇඳුමත් අන්දවලා ඉන්න.. මෙයා ලඟින් යන්න එපා .. මේක තියාගන්න.. “

එහෙම කියලා ඒ කෙල්ලට සල්ලී දීලා යුමී ඉක්මනින් එතනින් ගියේ ඩිශාන්ට සැක නොහිතෙන්න..

හසරැල් ට පනිවිඩේ දීලා කෙල්ල බලන් හිටියේ මුලු උත්සවේ පුරාම හසරැල් එනකන්..

මීඩියා වලට කියන්නත් යුමී අමතක කලේ නෑ..

~~~~~~~~~~~~~~~~~~

” ඔන්න ඕකයි වුනේ ඇමති තුමා හැම ශාක්ෂියක්ම අපි ලඟ තියනවා.. ඒ නිසා මේක ලේසී වෙන එකක් නෑ.. “

හසරැල් කිව්වේ කතාව අවසන් කරමින්…

කතාව ඉවර වෙනවත් එක්කම ඩිශාන් එකවරම එතන හිටිය පොලීසියේ කෙනාගේ වෙපන් එක උදුරලා අරන් යුමීගේ පැත්තට වෙඩී තිබ්බේ කිසිම කෙනෙක්ට හිතා ගන්නවත් වෙලාවක් නොදී..

ඒත් එක්කම වගේ යුමී …..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 මොනවා වෙයිද ළමයි..කොහොමද කතාව..


👉 කොටාගෙන යන්නකෝ අදහසක්.. කියන්නකෝ දැනෙන දේ..


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

දේදුන්නයි ආදරේ ගොඩක් ආදරෙයි මැණික.. ➡️➡️

සුන්දර කුසුම් අතු අග සුපිපුනා…… වේ…..
සිසිල් සුළං ඒ මල් සසැලුවා…… වේ……
මල් සුවදින් මුළු ලොව තුටු උනා…. වේ….
නුබේ සුවද මට පමණක් උනා……වේ…….

කුරුලු රැහැන් දසතේ ඉගිළුණා……වේ……
කුරුලු වදන් රහසේ මිමිනුණා….වේ…..
ඒ ගී හඩින් මුළුලොවට සැනසුනා….වේ….
නුබේ කටහඩ මට පමණක් උනා…. වේ…..

(නිකෙෂ්)

➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
3
+1
110
+1
4
+1
0
+1
17
+1
1
+1
1

35 COMMENTS

  1. Excellent article. Keep writing such kind of info on your blog.
    Im really impressed by your site.
    Hi there, You have done a fantastic job. I’ll certainly
    digg it and in my view suggest to my friends. I am sure they will be benefited from this website.

  2. Hey! This is my first comment here so I just wanted to give a quick shout out and say I really enjoy reading your blog posts.
    Can you recommend any other blogs/websites/forums
    that deal with the same topics? Thanks for your time!

    Here is my blog post: 918kiss 2 test id (Sofia)

  3. Hi, I do think this is a great website. I stumbledupon it 😉 I’m
    going to come back yet again since I book-marked it.
    Money and freedom is the greatest way to change, may you
    be rich and continue to help others.

    My web page: slot playboy2

  4. I’m extremely impressed together with your writing abilities and also with the layout to your
    weblog. Is this a paid theme or did you modify it your self?
    Either way keep up the nice high quality writing, it is rare to see a
    great weblog like this one today..

    Also visit my web page – Download game Ok388

  5. I think that what you composed was very reasonable. However, think about this, what
    if you added a little information? I mean, I don’t wish to
    tell you how to run your blog, but suppose you added something that grabbed people’s attention? I mean මගේ දෙවන මනමාලයා ඔහුයි – 28
    කොටස | welcome to kathaniwahana.com is kinda vanilla.
    You could look at Yahoo’s home page and see how they create
    article titles to get people interested. You might add a related video or a related pic or two to get people interested about what you’ve written. Just my opinion, it might bring
    your posts a little bit more interesting.

    Also visit my web-site; greatwall99 pc download

  6. I am extremely inspired along with your writing abilities as smartly as with
    the structure in your weblog. Is this a paid theme or did you modify it your self?

    Anyway stay up the excellent high quality writing, it’s uncommon to look a great
    weblog like this one nowadays..

  7. I am really enjoying the theme/design of your website.
    Do you ever run into any browser compatibility problems?
    A handful of my blog audience have complained about my website not working correctly in Explorer but looks great in Safari.

    Do you have any ideas to help fix this problem?

  8. you are actually a good webmaster. The web site loading speed is incredible.

    It sort of feels that you’re doing any distinctive trick.
    In addition, The contents are masterwork. you have done a wonderful process
    on this topic!

  9. Thank you for some other informative site.
    The place else may I am getting that kind of info written in such an ideal way?
    I have a venture that I am simply now operating on, and I have been on the look out
    for such info.

  10. After looking at a few of the blog articles on your site, I honestly like your
    way of blogging. I book marked it to my bookmark webpage list and will be
    checking back in the near future. Take a look at my website as well and let me know
    what you think.

  11. I simply couldn’t go away your site prior to suggesting that I actually enjoyed the usual information a person provide to your guests?
    Is gonna be back steadily to inspect new posts

  12. Today, I went to the beach front with my kids. I found a sea shell and gave it to my 4 year
    old daughter and said “You can hear the ocean if you put this to your ear.” She placed the shell to her ear and screamed.
    There was a hermit crab inside and it pinched her ear. She never wants to go back!
    LoL I know this is entirely off topic but I had to tell someone!

  13. Good day! I could have sworn I’ve been to this site before
    but after reading through some of the post I realized
    it’s new to me. Anyways, I’m definitely glad I found
    it and I’ll be book-marking and checking back frequently!

  14. It’s truly a nice and useful piece of information. I am glad that you shared this useful information with us.
    Please stay us informed like this. Thanks for sharing.

  15. Do you mind if I quote a couple of your articles as long as I provide credit and sources back to your
    weblog? My blog site is in the very same area of interest
    as yours and my visitors would really benefit from a lot of the information you
    provide here. Please let me know if this okay with you.
    Thanks!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here