මගේ දෙවනි මනමාලයා ඔහුයි – 29 කොටස

196
3380

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

29 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

කතාව ඉවර වෙනවත් එක්කම ඩිශාන් එකවරම එතන හිටිය පොලීසියේ කෙනාගේ වෙපන් එක උදුරලා අරන් යුමීගේ පැත්තට වෙඩී තිබ්බේ කිසිම කෙනෙක්ට හිතා ගන්නවත් වෙලාවක් නොදී..

ඒත් එක්කම වගේ යුමීගේ වම් උරහිසට වෙඩිල්ල වදින්නේ යුමී කෑ ගහනකොටමයි..

මනුජත් කේෂ් එක්කම වගේ දුවගෙන ඇවිත් යුමීව අල්ලගන්නේ වැටෙන්න නොදී..

මේ හැම දේම මීඩියා වල කැමරා කාචයේ සටහන් වෙන්නේ ඩිශාන්ව එලියට ගන්න බැරි වෙන්නම සාක්ෂි හැදෙන්නේ පාලිතගේ දේශපාලන බලයට කිසිඳු දෙයක් කරගන්න බැරි කරමින්..

යුමී දකුණු අතින් වම් උරහිස අල්ලන්නේ වේදනාවෙන්. .

ඒත් එක්කම ඩිශාන්ගේ අතේ තියන වෙපන් එක බිමට වැටෙන්නේ හසරැල් තිබ්බ වෙඩිල්ලක් නිසායි..

‍යුමීට කලන්තයක් එන්නේ වේදනාව දරාගන්න බැරිම තැන. .

කෙල්ල එහෙම්ම බර වෙන්නේ කේෂ්ගේ උරහිසට..

” මනුවා කාර් එක ගනින්.. “

එහෙම කියලා කේෂ් යුමීව හරහට ගන්නේ කලබලෙන්..

දීපිකා එක්ක අමායත් අඬන්න ගන්නේ මේ වුන දේ නිසා.. කේෂ් ගේ අම්මාගෙත් ඇස් වලට කඳුලු එන්නේ යුමීට කේෂ්ගේ අම්මත් මහ ගොඩක් ආදරේ කරපූ නිසා..

කේෂ් යුමීව පපුවට හේත්තූ කරගෙන කාර් එකේ ඉඳගන්නේ කැලබුන සිතින්..

කිසිම කෙනෙක්ට මේ වුන කිසිම දෙයක් හිතා ගන්නවත් බැරී තරම් පුදුමයී..

මුලූ හෝල් එකම එක කාලගෝට්ටියයි…ඔය අතර පාලිත හිටියේ ඩිශාන්ගේ මේ වැඩ නිසා කේන්තියෙන්..

දිස්නාටනම් තමන්ගේ පුතා මේ කරලා තියන කාලකන්නි වැඩේ ගැන දැනුනේ කළකිරීමක්

ඩිශාන්ව හසරැල් මාංචූ දාලම අරන් යන්නේ බෙහෙත් දාන්න..

බෙහෙත් දාලා ඩිශාන්ව එක්කගෙන කොළඹ සී අයි ඩී එකට යන්නේ මේක බාරව ඉන්නේ සී අයි ඩී එකෙන් නිසා..

ශානිකාව ආරක්ශාව සහිතව නවත්වන්නෙ නඩූ දිනය වෙනුවෙන් ආරක්ශාවක් ඇයට අවශ්‍ය නිසා..

මොකද ඩිශාන් කියන්නේ මහ ඇමතී පාලිතගේ පුතා නිසා කෙල්ලගේ ජීවිතේට ලොකු අනතුරක් තියනවා කියලා හසරැල්ගේ පොලිස් ඉවට දැනුනා.. ඒ නිසයි ශානිකාට ආරක්ශාව සහිතව රදවන්නේ..

දේශපාලන බලයෙන් කරන්න පුලුවන් දේවල් ගොඩක් තිබුනත් පාලිතට කිසිම දෙයක් කරගන්න බැරි වුනේ මීඩියා වලින් මේක මුලු රටටම ප්‍රසිද්ධ වුන නිසා.. ඒ නිසාම කට වහගෙන හිටියේ මොනවා කලත් දැන්ම කිසි දෙයක් කරගන්න බැරි බව දන්න නිසා.. ඒත් පාලිත කියන්නේ නරුමයෙක් .. කිසිම කෙනෙක්ට නොදැනෙන්න ශානිකාව මරන්න උත්සහයක යෙදුනත් එය සාර්ථක වෙන්නේ නැත්තේ හසරැල් දාලා තිබ්බ දැඩී ආරක්ශාව නිසා..

හසරැල් කියන්නේ නීතීයට වැඩ කරන කෙනෙක් නිසා පාලිතට හසරැල් එක්ක හැරෙන්නවත් ලැබුනේ නෑ..

~~~~~~~~~

” මනුවා ඉක්මනට යමන් කෙල්ලට බ්ලීඩ් වෙනවා.. “

කේෂ් එහෙම කිව්වේ යුමීව තවත් පපුවට තද කරගන්න ගමන්..

” අනේ මන්දා බන් කේෂ් මේකී කරගන්න දේවල්.. අපිටවත් නිකන්වත් කිව්වේ නෑනේ.. ශිට්.. “

මනුජ පිටිපස්ස හැරිලා බලලා ඉක්මනට අනිත් පැත්‍ත බැලුවේ පාරේ යන වේගය වැඩි කරමින්..

” ඒවා පස්සේ කතා කරමූ බන් කෙල්ලව ඉක්මනට ගෙනියමූ.. “

කේෂ් ට අවශ්‍ය වුනේ ඉක්මනින් කෙල්ලව හොස්පිටල් එකට ගෙනියන්න..

කේෂ්ගේ මුලු හිතම ගිනි අරන් තිබුනේ කෙල්ලට මේ වුන දේ නිසා..

සිහියත් අසිහියත් අතර ඉන්න යුමී කේෂ් දිහා බැලුවේ අඩවන් දෑසින්..

” ඇස් වහන්න එපා සයුමී ප්ලීස් කොහොම හරි ඇස් ඇරන් ඉන්න.. “

කේෂ් කිව්වේ යුමීගේ මූන අතින් අල්ලමින්..

කෙල්ලගේ වේදනා විඳින මූන දැක්කම කේෂ් ගේ ඇස් වලට කඳුලක් එන්නේ කේෂ් හිතන්නත් කලින්..

ඒකමයි කේෂ් මූන දිහා බලලා අහක බලන්නේ…

ටික වෙලාවකින් මනුජ නැවැත්තුවේ නවලෝක හොස්පිටල් එක ලඟ..
ඒත් එක්කම එතනට ආවේ මනුජ කෝල් කරලා කිව්ව නිසා ගයාන්..

ඉක්මනට කෙල්ලව ට්‍රොලියකට දාලා ගත්තේ සජරී රූම් එකට..

කේෂ්ගේ ඇඳුමේ යුමීගේ ලේ වලින් තෙත් වෙලා තිබුනත් ඇඳන් හිටිය කලු පාට එකක් නිසා එක පෙනුනේ නෑ..

කේෂ් තියටර් එක ලඟ පුටුවකින් ඉඳගත්තේ ඇඟට දැනුන වෙහෙස එක්ක හිතේ ශක්තියත් බිංදුවටම බැහැලා තිබුන නිසා..

මනුජත් එතනින් ඉඳගත්තේ හිතේ කේන්තියෙන්..

” මනුවා මොකක්ද බන් මේ කතාව මට මුකුත් තේරෙන්නේ නෑ.. කියපන්කෝ උඹවත් මොකක්ද මේ වුනේ.. මන් රට ගිහින් එන ටිකට මොකක්ද යකූ මේ වුනේ.. “

කේෂ් ඇහුව්වේ වේදනාවෙන්..

” උඹත් නැට්ට පාගගෙනනේ හිටියේ.. කොහේ තේරුම් කරන්නද ඉතින්.. “

” හරී ඒවා වැඩක් නෑ වුන දේ කියහන්කෝ.. සයුමී ඩිශාන්ව බැන්ඳේ කැමැත්තෙන් නෙවේද.. “

” නෑ බන් නෑ.. “

එහෙම කියලා මනුජ හැම දේම අකුරක් නෑර කේෂ්ට කිව්වේ තියටර් එක දිහත් විටින් විට බලමින්..

කේෂ් ට කතාව අවසානයේ ඩිශාන් ගැන දැනුනේ මරන්න තරම් කේන්තියක්..

” යකෝ එච්චර දේවල් වුනාද මගේ කෙල්ලට.. “

කේෂ් වේදනාවෙන් කොන්ඩේ පිටිපස්සට ඇද්දේ කේන්‍තියෙන්..

ඒත් එක්කම එතනට ආවේ කේෂ්ගේ අම්මා තාත්තා වගේම , අමායා , දීපිකා එක්ක දිස්නා..

ඒ හැමෝගෙම ඇස් වල තිබ්බේ ලොකු දුකක් එක්ක කලබලයක්..

” අනේ පුතේ කෝ මගේ කෙල්ල.. “

එහෙම කියාගෙන යුමීගේ අම්මා ඉඳ ගත්තේ මනුජ ලගින්..

” අනේ මනූ මගේ නංගිට මොකද… “

අමායා මනුජගේ ඇගට බර වෙල ඉඳගත්තේ අඬාගෙනමයි..

” අම්මා නංගිව ඔප්රේශන් එකට ගත්තා.. බය වෙන්න දෙයක් නෑ ගයාන් ඉන්නවා ඇතුලේ.. “

මනුජ එහෙම කිව්වේ අමායව ලඟට ගනිමින්..

කේෂ් බලාගෙන ඉන්නේ තියටර් එක දිහා.. කොල්ලට දොර කඩාගෙන යන්න පුලුවන්නම් යයි ඒ තරම් කෙල්ලගේ මූන බලන්න පුදුම උවමනාවක් තිබුනේ..

හිතේ මහ ලොකු බයක් දැනෙන නිසා කේෂ් තියටර් එකෙ දොර ලඟ එහෙට මෙහෙට ගියේ නොසන්සුන් ගමනින්..

කොල්ලාගේ මේ වැඩේ දිහා බලන් හිටියේ කේෂ්ගේ තාත්තා ධම්මික සිංහවංශ වගේම අම්මා ශර්ධා සිංහවංශ.. තම පුතුගේ වෙනස හොදට තේරුනත් ශර්ධා ඒ ගැන අහන්න ගියේ නැත්තේ මේ වෙලාව ඒකට සුදුසු නැති නිසා.. සිංහවංශ දෙපල වුනත් මේ සිදුවීම නිසා හිටියේ කැලබිලා..

ඒත් එක්කම තියටර් එකෙන් එලියට ආවේ නර්ස් කෙනෙක්..

” නර්ස් නර්ස් මොකද සයුමිට එයා හොඳින් නේද.. “

කේෂ් ඇහුව්වේ කලබලෙන්..

” පේශන්ට බ්ලඩ් ඕනේ වෙලා තියනවා අපේ බ්ලඩ් බෑන්ක් එකෙ ඒ බ්ලඩ් වර්ගේ නෑ.. ඒ නිසා ඔයාලා කාට හරි දෙන්න පුලුවන්ද.. අපිත් පුලුවන් තැන් වලට ඉන්ෆෝම් කරනවා.. “

නර්ස් එහෙම කියලා එතනින් ගියේ කලබලෙන්..

එතන හිටිය අයගෙන් කේෂ් ගෙන් හැර කෙල්ලගේ බ්ලඩ් ගෲප් එකට සමාන එකක් තිබුනේ කේෂ්ගේ තාත්ත ලඟ විතරයි.. ධම්මීක දෙපාරක් නොහිතා කෙල්ල වෙනුවෙන් ලේ දෙන්නේ ජීවිතයක් ගොඩක් වටින නිසයි.. ඒ වගේම නොපෙන්නුවට ධම්මික කෙල්ලට මහ ගොඩක් ආදරේ කලා. . කෙල්ල කේෂ් ගේ වෙනවනම් ශර්ධා වගේම ධම්මිකත් කැමැත්තෙනුයි හිටියේ…

කේෂ් බීලා හිටිය නිසා කේෂ්ගෙන් ලේ නොගන්නේ ගත්තත් ඒකෙන් තේරුමක් නැතී නිසා..

” ඕ ශිට් මං වගේ එකෙක්.. මගේ කෙල්ලට ලේ ටිකක් දෙන්න බැරි වුනානේ.. “

කේෂ් එහෙම හිතල වැරෙන් පහරක් එල්ල කරන්නේ බිත්තියට…

ඒත් එක්කම එතනට ආවේ ධම්මීක..

” ඩෝන්ට් වොරී පුතා මම ලේ දුන්නනේ.. “

කේෂ් ගේ උරහිසට අත තියන ගමන් ධම්මීක කිව්වේ තමන්ගේ පුතාගේ හැඟීම් තේරුම් ගනිමින්..

හැමෝම බලාගෙන හිටියේ තියටර් එක දිහා..

ඒත් එක්කම එලියට ආවේ ගයාන් එක්ක ලොකු ඩොක්ටර්.. ඒ මූනු වල තිබුනේ බැරෑරුම් පෙනුමක්..

හැමෝටම කලින් ඉස්සරහට ගියේ කේෂ් ..

” ඩොක්ටර් මොකද සයුමීට.. ගයානයා කියහන්කෝ කොහොමද කෙල්ලට.. “

කේෂ් ඇහුව්වේ කලබලෙන්..

එතකොටම කතා කලේ ලොකු ඩොක්ටර්..

” පුතා බුලට් එක වැදිලා තියෙන්නෙ හදවතට දශම ගානක් උඩින්. . ගෙනකොටත් සෑහෙන්න බ්ලීඩ් වෙලා තිබුනේ .. අපි උපරිම උත්සහ කලා පුතා සර්ජරි එක ……….. “

ඩොක්ටර් එපමනයි කියන්න හම්බුනේ කේෂ් කෑ ගහන්න ගත්තේ කේන්තියෙන්..

” මොකක්ද තමුසේ කියන්නේ මගේ කෙල්ල කෝ.. එයාට මුකුත් වුනේ නෑ නේද කියනවා ගයානයා කියපන්.. “

කේෂ් කෑ ගහන්න ගත්තේ උමතුවෙන් වගේ..

කේෂ් ලගට ආවේ මනුජ වගේම ධම්මිකත් සන්සුන් වෙන්න කියන්න වගේ.. ආයෙම ඩොක්ටර් කතා කරන්න ගත්තේ කේෂ්ගේ උරහිසට අත තියන ගමන් ..

” පුතා මේ ඉන්න සිටුවේශන් එක තේරෙනවා එත් පුතා අපි අපේ උපරිම උත්සහ කලා.. දැන් ඉතුරු වෙලා තියෙන්නේ…… “

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 යුමීව මරලා දානෝ.. 😂😂😂 හොදයිනේ එහෙම.. 😂

👉 බැනපල්ලා පුලුවන්නම් මට.. 😂😂.. දිග කමෙන්ට් එකක් ඕනේමයි…
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


නදීෂා දිල්රුක්ෂි තැන්කිව් මැනික.. ➡️

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හදවත නැවතුනා මොහොතකට,
අහිමි වී ගිය නුඹේ සෙනෙහස ලග,
හිතා උන්නාට ඔය උනුහුමේ රැඳෙන්නට,
පින් කර නැත මා නුඹේ වෙන්නට,,,,,
නුඹේ ඔය කටකාරකම් එක්ක
හිත ලැගුම් ගෙන නුඹේ ලග
දෙනවානම් අවසර මගේ කර ගන්නට
රැකගන්නම් මලක් සේ නුඹව……
💖කේශ්ගෙන්💖

➡️➡️හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️


අද කතාව කොහොමද ?
+1
4
+1
117
+1
4
+1
1
+1
18
+1
2
+1
38

196 COMMENTS

  1. ජ්ක්ඩුස්ක්ඩ් ජ්ස්ජ්ස් කහ්ස්ම්ස්ක ඩ්කජ්ඩ්බ්ඩ් ජ්ස්කය්ස් ජ්ඤ්ස්බ් ජ්ඉස්ග්ස් ඉඅල්ස්බ්ශ් ජ්ස්ක්ස්ස්ව්ස්ජ්ඩ් ජ්ඤ්ස්බ්ඩ්කඔ අඔව්හ්ඩ්බ්බ්ං ගිඅම්😥 මං බැන්නා ඔයාට 😁 යුමී මැරෙන්නේ නෑ ඔය කියන්න හදන්නේ අපිට දැන් තියෙන්නේ බලං ඉන්න විතරයි කියලානේ ඊට පස්සේ කේශ් ගිහිං කෑ ගහනවා කෙල්ලට සිහිය එනවා 🙁

  2. I have fun with, lead to I found exactly what I was taking a look for.
    You’ve ended my 4 day long hunt! God Bless you man. Have a nice day.

    Bye

    Here is my page :: 918kiss plus download (Jennie)

  3. Do you mind if I quote a few of your posts as long as I provide credit
    and sources back to your webpage? My blog is in the exact same area of interest as yours and my visitors would certainly
    benefit from some of the information you present here.
    Please let me know if this okay with you. Thank you!

    Check out my webpage calibet for ios (918kiss-m.com)

  4. After looking into a number of the blog posts on your site, I truly appreciate your
    technique of blogging. I bookmarked it to my
    bookmark website list and will be checking back in the near future.
    Please visit my website too and tell me what you think.

    Feel free to visit my site :: sgbet99

  5. Unquestionably consider that that you stated. Your favourite justification seemed to be on the net the simplest factor to be mindful of.

    I say to you, I definitely get irked whilst other folks think
    about worries that they plainly do not understand about.
    You managed to hit the nail upon the highest as neatly as
    outlined out the whole thing with no need side effect , people could take a signal.

    Will likely be again to get more. Thank you

    Here is my web site: ok388apk (918kiss-m.com)

  6. I’d like to thank you for the efforts you’ve put in penning this blog.
    I really hope to view the same high-grade blog posts from you in the future as well.
    In fact, your creative writing abilities has inspired me to get my own, personal site
    now 😉

    Also visit my web site: kiosk rollex11 vip

  7. Does your blog have a contact page? I’m having
    problems locating it but, I’d like to shoot you an e-mail.

    I’ve got some suggestions for your blog you might be interested in hearing.
    Either way, great site and I look forward to seeing it expand
    over time.

    Feel free to surf to my blog post: greatwall99 test id

  8. Hi I am so delighted I found your site, I really found you by error, while I was researching on Yahoo for something else,
    Anyhow I am here now and would just like to say kudos for a remarkable
    post and a all round enjoyable blog (I also
    love the theme/design), I don’t have time to look
    over it all at the minute but I have bookmarked it and also included your RSS feeds,
    so when I have time I will be back to read a lot more, Please
    do keep up the superb work.

    Also visit my web page :: pussy888 app (918kiss-m.com)

  9. Hi there very nice website!! Man .. Beautiful ..
    Amazing .. I will bookmark your website and take the feeds also?
    I am glad to find a lot of helpful info right here
    within the submit, we’d like work out extra strategies on this regard, thanks for sharing.
    . . . . .

  10. Every weekend i used to pay a quick visit this web page, for the reason that i want enjoyment, since
    this this site conations really nice funny information too.

  11. If some one desires expert view on the topic of blogging and site-building afterward
    i suggest him/her to pay a quick visit this web site, Keep up the fastidious
    work.

  12. Today, I went to the beach with my children. I found a sea shell and gave it to my 4 year old daughter and said “You can hear the ocean if you put this to your ear.”
    She put the shell to her ear and screamed.

    There was a hermit crab inside and it pinched her ear. She
    never wants to go back! LoL I know this is totally off topic
    but I had to tell someone!

  13. Does your website have a contact page? I’m having a tough time
    locating it but, I’d like to shoot you an e-mail. I’ve got some recommendations for your blog you
    might be interested in hearing. Either way, great site
    and I look forward to seeing it develop over time.

  14. Its like you read my mind! You seem to know a lot about this, like
    you wrote the book in it or something. I think that you
    can do with some pics to drive the message home a little bit,
    but instead of that, this is wonderful blog. A fantastic read.

    I’ll certainly be back.

  15. Howdy excellent blog! Does running a blog similar to this take
    a large amount of work? I’ve no expertise in programming however I had
    been hoping to start my own blog soon. Anyways,
    if you have any recommendations or techniques for new blog owners please
    share. I understand this is off subject however I just needed to ask.
    Appreciate it!

  16. Hello There. I found your blog using msn. This is an extremely
    well written article. I will be sure to bookmark it and
    return to read more of your useful information. Thanks for the
    post. I will certainly return.

  17. I’ve been browsing online greater than three hours today, yet I by
    no means found any fascinating article like yours. It is beautiful value sufficient for me.
    Personally, if all web owners and bloggers made excellent
    content as you probably did, the web will probably be a lot more useful than ever
    before.

  18. It is not my first time to go to see this web site, i am browsing this website dailly and
    obtain good information from here every day.

  19. Greate article. Keep posting such kind of information on your
    page. Im really impressed by it.[X-N-E-W-L-I-N-S-P-I-N-X]Hey there, You
    have performed a great job. I’ll definitely digg it and in my opinion suggest to my friends.

    I’m sure they will be benefited from this site.

    Feel free to surf to my web site … Rob

  20. Excellent blog! Do you have any recommendations for aspiring writers?
    I’m hoping to start my own website soon but I’m a little lost on everything.
    Would you propose starting with a free platform like WordPress or go
    for a paid option? There are so many choices out there that I’m completely confused ..

    Any suggestions? Bless you!

  21. Do you have a spam issue on this website; I also am a
    blogger, and I was wanting to know your situation; we have created some nice procedures and
    we are looking to trade solutions with other folks, why not shoot me an e-mail if interested.

  22. You actually make it seem so easy together with your presentation however I find this topic
    to be really something that I feel I would by no means understand.
    It sort of feels too complex and very vast for me. I’m looking ahead in your next post, I’ll try
    to get the dangle of it!

    Check out my homepage – shaboxes.com

  23. I was just seeking this info for some time. After six hours of continuous Googleing, at last I got it in your website.
    I wonder what is the lack of Google strategy that do not rank this kind of informative sites in top of the list.

    Generally the top web sites are full of garbage.

    my web-site … funkyfreeads.com

  24. Hey! Do you know if they make any plugins to assist with Search Engine Optimization?
    I’m trying to get my blog to rank for some targeted
    keywords but I’m not seeing very good results. If you know of
    any please share. Appreciate it!

  25. Hello! I understand this is sort of off-topic however I needed to ask.
    Does operating a well-established website like yours take a massive amount work?
    I’m completely new to blogging but I do write in my journal on a
    daily basis. I’d like to start a blog so I can share my own experience and views online.
    Please let me know if you have any kind of ideas or tips for
    new aspiring blog owners. Thankyou!

  26. What’s Taking place i’m new to this, I stumbled upon this
    I have found It absolutely helpful and it has aided me
    out loads. I’m hoping to give a contribution & assist other customers like its helped me.
    Good job.

  27. I do not know if it’s just me or if perhaps everyone else
    encountering problems with your website. It looks like some of the
    written text on your posts are running off the screen. Can somebody else please provide feedback
    and let me know if this is happening to them as well?
    This could be a issue with my web browser because I’ve had
    this happen before. Cheers

  28. Do you have a spam issue on this blog; I also am a blogger, and I was curious about your situation; many of us have developed some nice procedures and we
    are looking to trade solutions with other folks, please shoot me
    an email if interested.

  29. I simply wanted to thank you again for the amazing web-site you have built here.
    It can be full of useful tips for those who are really interested in that subject,
    especially this very post. You really are all absolutely sweet and also thoughtful of others and also reading your blog posts is a wonderful delight with me.
    And thats a generous reward! Ben and I will certainly have pleasure making use of your recommendations in what we should do in a few weeks.
    Our list is a distance long and simply put
    tips will definitely be put to fine use.

    Review my blog … http://www.forextips.com

  30. Good – I should definitely pronounce, impressed with your website.
    I had no trouble navigating through all tabs and related info ended up being truly simple to do to access.
    I recently found what I hoped for before you
    know it at all. Quite unusual. Is likely to appreciate it for
    those who add forums or anything, website theme . a tones
    way for your customer to communicate. Excellent task.

    my site – http://www.interleads.net/classifieds/user/profile/472353

  31. My developer is trying to persuade me to move to .net from PHP.

    I have always disliked the idea because of the expenses. But he’s tryiong
    none the less. I’ve been using Movable-type on numerous websites for about a
    year and am anxious about switching to another platform.

    I have heard fantastic things about blogengine.net.
    Is there a way I can import all my wordpress posts into it?
    Any help would be really appreciated!

    my blog :: funkyfreeads.com

  32. We are a group of volunteers and starting a new scheme in our community.
    Your website provided us with valuable info to work on. You have done an impressive job and our whole community
    will be grateful to you.

    Here is my web blog – luckyclan.com

  33. […] poker online terpercaya – http://www.ukr-inform.com/user/TeenaHartley/. casino ɡuardian tidak dapat ԁimіntai pertаnggungjawaban bila terbentuk kemudaratan kas maupun kerusakan lain yang disebabkan oleh pemanfaatan fakta yang diеkspos di web web ini. seluruh klien mesti benar-benar siumаn bakaⅼ pemboⅼehan jika permainan kasino membawa musibah keuangan yang jelas dan mesti membuahkan persoalan moneter yang pɑyɑh. Agen IDN Poker Online & Bandar Cemе Onlіne sekalipun terlihat alur cerita yang baik Ԁan juga lɑpang, tujuаn fаcet dan mini-video game kebanyakan membutuhkan banyаk еstimasi, tak hanya penyelidikan umum. gamer gеmar dengan daya buat menikmati negeri yang memercayakan, area mereka sanggup menyеnggangkan saat dan juga melakսkan situasi umᥙm, semacam ikan. di tepi pemakaian ini, anda bakal memiliki kemungkinan untuk bersandar serta ada sejumlah permainan poker-salah satu mainan paⅼing marak di masa itu, fundamen saloon mana pun. іni diselesaikan dalam struktur kοnvensional kuno dan bila anda mеndսga andɑ bakal lulus, kamu mampu berupaya serta menipu tаndingan kalian. […]

  34. After going over a number of the articles on your blog, I seriously appreciate your technique of writing
    a blog. I book-marked it to my bookmark website list and will be checking back soon. Please visit my web site too and tell
    me how you feel.

    Here is my blog post … gantdaily.com

  35. I precisely had to appreciate you once again.
    I do not know the things I would’ve carried out in the absence of the actual opinions
    revealed by you on that situation. It has been a scary crisis
    in my circumstances, but observing a skilled style you resolved that forced me to jump with contentment.

    I am just thankful for your assistance and even believe you really know what a powerful job you
    are always undertaking instructing people today through your blog.

    I know that you have never come across all of
    us.

    Also visit my blog: https://royaltooba.com/3-guidelines-last-longer-in-bed-overcome-premature-ejaculation

  36. Good day very cool website!! Man .. Beautiful .. Superb ..

    I will bookmark your website and take the feeds also?I am happy
    to search out a lot of useful info right here in the put
    up, we need develop more techniques on this regard, thank you
    for sharing.

    Also visit my website: 39.100.90.4

  37. My coder is trying to persuade me to move to
    .net from PHP. I have always disliked the idea because of the costs.
    But he’s tryiong none the less. I’ve been using WordPress on a variety
    of websites for about a year and am anxious about switching to another platform.
    I have heard fantastic things about blogengine.net. Is there a
    way I can import all my wordpress posts into it? Any kind of help would be greatly
    appreciated!

    My homepage: http://www.tarikubogale.com

  38. Its like you read my mind! You seem to know so much about this, like you wrote the book in it or something.

    I think that you could do with a few pics to
    drive the message home a little bit, but instead of that, this is magnificent blog.
    An excellent read. I’ll definitely be back.

    Take a look at my web blog http://www.saajilo.com

  39. Greetings I am so glad I found your weblog, I really found you by error, while I was browsing on Bing for something else, Nonetheless I am here now and would just like to say kudos for a fantastic
    post and a all round interesting blog (I also love the theme/design),
    I don’t have time to look over it all at the minute but I have bookmarked
    it and also added in your RSS feeds, so when I have time I will be back to read a
    lot more, Please do keep up the fantastic
    job.

    My web-site; bbs.yunweishidai.com

  40. Hello there! Quick question that’s completely off topic.
    Do you know how to make your site mobile friendly?

    My site looks weird when viewing from my iphone 4. I’m trying to find a
    theme or plugin that might be able to resolve this problem.
    If you have any recommendations, please share. Thanks!

    Here is my site babybargains.com.au

  41. I have been exploring for a little for any high quality articles
    or weblog posts on this kind of area . Exploring in Yahoo I at
    last stumbled upon this web site. Studying this information So i am happy to express that I
    have a very good uncanny feeling I discovered exactly what I
    needed. I so much surely will make certain to do not disregard this website and provides it a look regularly.

    Feel free to visit my webpage … trainingteachers.org.za

  42. After looking into a few of the blog posts on your web page, I truly appreciate your technique of writing a
    blog. I saved it to my bookmark website list and will be checking
    back in the near future. Please check out my
    web site as well and tell me your opinion.

    Feel free to visit my web site – bombdogstudios.com

  43. Its like you read my mind! You appear to know so
    much about this, like you wrote the book in it or something.
    I think that you could do with a few pics to drive the message home a little bit,
    but instead of that, this is excellent blog.
    An excellent read. I’ll certainly be back.

    Feel free to surf to my webpage … lechon.ca

  44. I usually do not leave a response, however I read a great
    deal of remarks on මගේ දෙවනි මනමාලයා ඔහුයි – 29 කොටස
    | welcome to kathaniwahana.com. I do have a couple of questions for you if
    you do not mind. Is it just me or do a few of the responses come across as if they are coming from brain dead people?
    😛 And, if you are writing on other online sites, I’d like to follow anything new you have to post.
    Would you make a list of all of your public pages like your linkedin profile, Facebook page or twitter feed?

    My page; https://freeholmes.com/forum/viewtopic.php?id=357166

  45. Hiya, I am really glad I have found this information. Nowadays bloggers
    publish just about gossips and web and this is actually
    frustrating. A good site with exciting content, this is what I need.
    Thank you for keeping this web-site, I will be visiting it.
    Do you do newsletters? Can’t find it.

    Here is my webpage kebe.top

  46. Thanks so much regarding giving me an update on this theme on your
    website. Please realise that if a completely new post appears or if any modifications
    occur about the current article, I would be thinking about reading
    a lot more and finding out how to make good utilization of those approaches you discuss.
    Thanks for your time and consideration of other men and women by making this blog available.

    Also visit my web-site; https://store.enviotech.com.bd

  47. Good ? I should certainly pronounce, impressed with your website.

    I had no trouble navigating through all the tabs as well as related information ended up being truly simple to do to access.

    I recently found what I hoped for before you know it at all.
    Reasonably unusual. Is likely to appreciate it for those who
    add forums or anything, web site theme . a tones way for your client to communicate.

    Excellent task.

    Also visit my website: irssoft.com

  48. I do accept as true with all the ideas you have offered to your
    post. They’re very convincing and can definitely
    work. Still, the posts are very quick for beginners. May just you
    please lengthen them a bit from subsequent time?
    Thank you for the post.

    Also visit my website :: Floy

  49. Does your website have a contact page? I’m having trouble locating it but, I’d like to send you an email.
    I’ve got some ideas for your blog you might be interested in hearing.
    Either way, great site and I look forward to seeing it develop over time.

    my blog: logobran.com

  50. I have to express my passion for your generosity giving support
    to all those that have the need for guidance on this important matter.
    Your personal dedication to passing the solution all around
    ended up being wonderfully practical and have regularly helped men and women much
    like me to realize their ambitions. The insightful guideline can mean this much a person like me and further more to my colleagues.
    Many thanks; from each one of us.

    Feel free to visit my site; https://www.qiurom.com/

  51. If you wish for to increase your familiarity simply keep visiting this
    site and be updated with the hottest news posted
    here.

    Feel free to surf to my page – Joie

  52. I would like to thank you for the efforts you have put in writing this web site.
    I’m hoping the same high-grade website post from
    you in the upcoming also. Actually your creative writing abilities has
    inspired me to get my own blog now. Actually the blogging is spreading
    its wings quickly. Your write up is a good example of it.

    My web page … http://ssxxq.com/home.php?mod=space&uid=358632&do=profile&from=space

  53. Greetings from Los angeles! I’m bored to death at work so
    I decided to browse your blog on my iphone during lunch break.
    I really like the knowledge you provide here and can’t wait to take a look when I get home.
    I’m amazed at how fast your blog loaded on my phone ..
    I’m not even using WIFI, just 3G .. Anyways, very good site!

    my website – http://www.usagoldentour.com

  54. Thanks so much pertaining to giving us an update on this matter on your
    web page. Please understand that if a completely new post becomes available or
    in case any changes occur to the current submission, I would be thinking about reading more and learning how to make good
    utilization of those tactics you reveal. Thanks for your efforts and consideration of other people by making this site available.

    Also visit my web blog … http://www.engelliler.biz.tr

  55. Hello I am so thrilled I found your website,
    I really found you by error, while I was browsing on Digg for something else, Anyways I am here now
    and would just like to say kudos for a fantastic post and a all round interesting blog (I also love the theme/design), I don’t have time to browse it all at the minute but I have saved it and also
    included your RSS feeds, so when I have time I will be back to read
    a lot more, Please do keep up the fantastic work.

    my homepage – http://www.babybargains.com.au

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here