මගේ දෙවනි මනමාලයා ඔහුයි – 34 කොටස

836
7722

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

34 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

යුමී… 🧡🧡🧡

ආදරේ බව නුඹට
දැන දැනම හොඳටෝම
මුරණ්ඩුම වී මෙලෙස
ඇයි ගියේ දුර ඈත…

බිඳ දමා පෙම් සිහින
රිද්දවා හැම සිතම
ලං වෙන්න බැරි ලෙසට
නුඹයි දුර ගියෙ නැවත…

දරන්නට බැරිව සිත
හඬයි රහසේ සැමට
නොදැනීද මගේ පෙම
රිද්දුවේ මෙලෙස අද…

කේෂ්… 💜️💜️💜️

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ Dilakshani Chamodya තැන්කිව් මැනික ~~~~~~~~~~~~~~~~~~

” අනේ දෙයියනේ චූටී පුතා … “

එහෙම කියලා කේෂ්ගේ අම්මා කෑ ගැහුව්වේ කේෂ් ඉන්න විදිය දැකලා…

අතේ ලේ පෙරාගෙන විස්කී බෝතලයක් අතේ තියාගෙන ශර්ට් එකේ බාගයක්ම බට්න් ගලවගෙන ඉන්න කේෂ් ව දැක්කම හැමෝටම ගෙනාවේ දුකක්..

” අනේ ඇත්තමයි දෙයියනේ මේ මොකද ලමයෝ මේ.. “

දීපිකත් කිව්වේ නිකටට අත තියාගෙන..

” කේෂ් උඹට පිස්සුද යකෝ.. කෝ ඔහොම හිටපන්.. උඹට කෙලින් ඉන්නත් පන නෑ යකෝ.. “

මනුජ එහෙම කියලා කේෂ් ව වත්තං කරගන්න හැදුවත් කේෂ් මනුජගේ අත ගසලා දැම්මේ කියවමින්..

” මනුවා මට පුලුවන් මේ.. එන්න එපා අල්ලන්න මාව.. මේ තනි කකුලෙන් හිට ගන්න පුලුවන්. . “

එහෙම කියලා කේෂ් තනි කකුලෙන් හිට ගත්ත පාර බිමට වැටුනේ හැමෝම කෑ ගස්සමින්.. වැටුන පාරට අතේ තිබ්බ බෝතලේ කුඩු විසි වුනේ මුලු සාලෙම හැඩි කරමින්..

” යකෝ තොට පිස්සුද නැගිටපන් ඔය ලේ එනවා යකෝ අතින්.. “

මනුජ කේෂ් ව නැගිට්ටවලා වත්තං කරගෙන අරගෙන ගියේ පුටු සෙටි එක ලඟට..

අමායා වැටුන වීදුරු ටික අස් කලේ ඉක්මනට තව කාගේ හරි කකුලක් කැපෙන්න කලින්..

කේෂ් වෙරි මතින්ම කියවන්න ගත්තේ හැමෝගේම ඇස් වලට කඳුලු එක් කරමින්..

” අම්මා එන්නකෝ අම්මා මෙතනට .. “

කේෂ් එහෙම කියලා අඬ ගැහුව්වේ කේෂ් ගේ අම්මා ශර්ධාට..

ශර්ධත් ඇස් වල කඳුලු පිටින්ම ගිහින් ඉඳගෙන කොල්ලගේ ඔලුව තියාගත්තේ උකුලෙන් ඔලුව අත ගාන ගමන්..

” අම්මා ඔයත් එන්නකෝ අම්මා මෙතනට.. “

එහෙම කියලා යුමීගේ අම්මාවත් ලඟින් ඉන්දවගෙන කොල්ල බිම ඉදගත්තේ අම්මලා දෙන්නගෙම කකුල් දෙකට ඔලුව තියාගනිමින්..

ශර්ධා වගේම දීපිකාත් බලන් හිටියේ වේදනාවෙන්..

” අම්මා අම්මාලා දෙන්නම අහගන්නකෝ මන් මේ කියන දේ.. ඔයා දන්නවද අම්මා මන් ඔයා ගේ චූටි දුවට මහ ගොඩක් ආදරේ කලා අම්මා.. අම්මා ඔයාට මන් කවදාවත් කෙල්ලෙක් ගැන කියලා නෑ නේද අම්මා.. මේ නිකේෂ් එහෙම කියලා නෑ නේද අම්මා.. මන් සයුමිට ගොඩක් ආදරේ කලා අම්මා.. මේ දැන් කියන්නේ අම්මා මන් ඔයාටත්.. එතකොට සයුමී ගේ අම්මා ඔයාට කියන්න තියෙන්නේ මේ නිකේෂ් මහ ගොඩක් මේ හදවත පැලෙන්න ආදරේ කලා අම්මා.. ඒකී මගේ ආදරේ එක්ක සෙල්ලම් කලේ අම්මා. . මට බයයි අම්මා මගේ කෙල්ල ගැන.. මගේ වස්තූ කැටේ ගැන බයයි අම්මා.. උන් මහ නරුමයෝ අම්මා.. හිතක් පපුවක් නැතී මිනිස්සූ ගොඩක් මැද්දේ අම්මා මගේ කෙල්ල ඉන්නේ දැන්.. දන්නවද අම්මා පපුව පිච්චෙනවා අම්මා මහ ගොඩක්.. මට සමාවෙන්න මෙහෙම බීලා අම්මාලා ඉස්සරහ කතා කලාට.. සිහියෙන් ඉන්න හිතෙන්නෙම නෑ අම්මා.. සිහියෙන් ඉන්නකොට මට අරකිව හොයන් ගිහින් කනට දෙකක් ගහල එක්කන් එන්න හිතෙනවා අම්මා.. ඒත් අයිතියක් නෑලූ අම්මා.. එකී කියන්නේ එහෙම.. මට මොනවද අඩු අම්මා ආ කියන්නකෝ අම්මාලා දෙන්නම කියන්නකෝ අම්මා.. මොනවද මේ නිකේෂ්ට අඩු ඇයි එකීට බැරි කියන දේ අහන්න.. ඇයි මේ හදවත පැලෙන්න තරම් තියන ආදරේ තේරුම් ගන්න බැරි අම්මා.. “

එහෙම කිය කිය කේෂ් මහා හයියෙන් අඬන්න ගත්තේ හැමෝම අඩවමින්..

” අඩෝ කේෂ් ඇතී බන් දැන් යමන්.. “

” මනුවා උඹ කියපන් මන් එහෙම කෙල්ලෙක් ගැන කියලා තියනවද කියපන් උඹවත්.. නෑනේ නේද බන්.. මට ඔය සිරා ලව් සබ්ජට් එක ඇලජික් බන් උබ දන්නවනේ .. ඒත් බන් #කූනිච්චී මගේ හිත හෙල්ලූවා බන්.. මේ කේෂ්ගේ ගල් හිත වෙඬරූ වගේ උනු කලා බන්. . එහෙම කරලා අපි කවුරුත් කියන දේ ඇහුව්වේ නෑ බන්.. අඩුම මම එකීගේ කවුරුත් නෙවේ මේ අම්මා කියන දේවත් අහන්න තිබුනා බන්.. ඒත් මරු කටට ගිහින් බන්.. අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ කියලා කෑ ගහන්න හදන්නේ බන්.. මගේ කෙල්ලට මොනා හරී උනොත් මන් ඔකුන් එකා එකා බාවනවා මනුවා.. මට බෑ මනුවා ඉවසන් බලන් ඉන්න.. මේ කියවනකොට උඹට පිස්සූ වගේ ඇතී නේද.. උඹට හිතෙනවා ඇතී මට පිස්සූ කියලා නෑ බන් මේ කතා කරන්නේ මෙතනින්.. “

කේෂ් පපුවට අත තියලා පෙන්නුවේ මනුජගෙ ඇස් වලටත් කඳුලු එක් කරමින්..

තවත් මොන මොනවද කියෙව්ව කේෂ්ට එහෙම්ම බිමම නින්ද ගියේ හැමෝම එක එක ලෝක වල තනි වෙනකොට..

” ආන්ටී මන් මූව අරන් යන්නම්ම්. . “

මනුජ එහෙම කියලා කේෂ් ව වත්‍තන් කරගෙන අරන් ගියේ කේෂ්ගේ කාමරේට..

කේෂ් ගේ ඇඳුම් ගලවලා ශෝට් එකක් අන්දලා.. අතෙ තුවාලෙටත් මනුජ බෙහෙත් දැම්මේ හරිම පරිස්සමට..

එහෙම්ම මනුජ පල්ලෙහට ආවේ තවමත් නිදි නැතිව ඉන්න අමායා වගේම කේෂ්ගේ අම්මා යුමීගේ අම්මාට නිදාගන්න කියන්න හිතාගෙන..

” මනුජ පුතා අපි මේකට මොකක්ද කරන්නේ.. මගේ කොල්ලා දුක් විඳිනවා පුතා.. “

කේෂ් ගේ අම්මා එහෙම කිව්වේ අඬමින්..

” මට දැන් තමයි ගිහින් අපේ චූටීට කනට දෙකක් ගහලා එන්න හිතෙන්නේ.. මේකී නිසා කී දෙනෙක් දුක් විඳිනවද.. “

දීපිකා කිව්වේ කේන්තියෙන්..

“කෙල්ලට බැනලා වැඩක් නෑ නංගීයේ අපී මේ අපේ එක්කෙනාට තේරුම් කරලා දෙන්න බලමූ.. “

කේෂ් ගේ අම්මා ශර්ධා කිව්වේ දීපිකාගේ කේන්තිය නිවන්න හිතාගෙන..

” මොන වැඩක් නැත්තද අක්කේ මෙකී නිසා කී දෙනෙක් දුකින් ද අමාරුවෙද.. එකි මොන එහෙකටද අර ගේ අස්සේ රිංගන්න ගියේ.. අනික හොදට ඩිවෝස් එක ගන්න තිබුනා.. අනේ ඇත්තමයි අම්මපා මට ඔකිව මගේ අත් දෙකෙන්ම මරන්න හිතෙනවා.. වැදුවනම් හැදුවනම් අම්මේක්ට මරන්න බැරි කමක් නෑ.. මේ කොල්ලා විදින වේදනාව මටම බලන් ඉන්න බැරි එකේ අක්කේ අක්කා අපිට මෙහෙම සලකන එකත් ඇතී.. අපේ එකී නිසානේ මේ හැම දේම.. “

යුමීගේ අම්මා කතා කලේ කේන්තියෙන්..

“නංගී මොනවද මේ කියන කතා .. අපේ එකා පිස්සූ නටන එකට ඒ කෙල්ල පලි නෑ.. අනික මේකා හිතින් ආදරේ කලාට ඒ ලමයා දන්නවද.. අපි දන්නේත් මේ දැන්නේ.. දෝනී ගැන බයෙන් ඉන්නේ මම මේ .. ඔය පාලිතලා එච්චර හොද මිනිස්සූ නෙවේ… මන් අපෙ කොල්ලව හෙට අල්ල ගන්නම්කෝ.. බීලා ප්‍රශ්න විසඳන්න පුලුවන්ද.. “

කේෂ් ගේ අම්මා කතා කලේ යුමී ගැන දුකින්..

” ආන්ටී දැන් අම්මා එක්ක ගිහින් නිදා ගන්න.. හෙට උදේට කතා කරමූ කේෂ් එක්ක.. දෙන්නම අසනීප වෙයි නැත්නම්.. “

මනුජ කිව්වේ මේ කතාව නවත්තන්න ඕනෙ නිසා..

” අමා යමූ අපිත් නිදා ගන්න.. “

මනුජ එහෙම කියලා අමායා එක්ක කේෂ් ගේ අම්මා ලෑස්තී කරලා දුන්න කාමරේට ගියේ තවත් මෙතන රැඳුනොත් මේ කතාව නවතින්නේ නැති නිසා..

අමායලා ගිය නිසා ශර්ධා වගේම දීපිකත් කාමර වලට ගියේ දැනෙන දැඩි නිදිමත නිසා..

” අමා මැනික.. “

මනුජ කතා කලේ ඇඳේ ඒ මේ අත පෙරලෙමින් තාමත් නිදාගන්න බැරුව ලත වෙන අමායාව ලඟට ගනිමින්..

“ම්ම්.. මනූ.. “

එහෙම කියලා අමායා මහා හයියෙන් මනුජට තුරුල් වෙලා අඬන්න ගත්තේ හිතේ තියන දුක කදුලු වලට පෙරලමින්..

” මේ අහන්නකෝ සුදූ.. අඬන්න එපා .. අපි බලමූ මේ ප්‍රශ්නෙට මොනවද කරන්න පුලුවන් කියලා.. “

” අනේ මනූ අපි මොනවා කරන්නද චූටී ඔක්කොම තීරණය කරලා ඉවරයිනේ.. අපිට කරන්න කිසිම දෙයක් නෑ මනූ.. මට දුක අපේ පවුලට මේ වුන දේට.. ඔයා දන්නවද මනූ නංගී හම්බෙන්න ඉන්නකොට අම්මට වඩා මග බලන් හිටියේ මං..චූටි වෙනුවෙන් මන් මට හම්බුන හැම සෙල්ලම් බඩුවක්ම බෝනික්කියක්ම අරන් තිබ්බා මනූ.. එයාව රැජිනක් කරන්නයි මට ඕනේ වුනේ මනූ.. පොඩි කාලෙ ඉඳන්ම මන් එයාට මහ ගොඩක් ආදරේ කලා මනූ.. ඒ අපේ පන ටික මනූ.. චූටී පොඩි කාලේ ඉඳලා හරීම මුරන්ඩුයි .. එයාට ඕනේ දේ එයා චූටී කාලේ ඉදලා අඬලා හරි ගත්තා.. ඒ එයාගේ පොඩි කාලේ ඉඳන් හැටී.. ඒත් මගේ එක්ක මොනවා තිබ්බත් කිව්ව කෙල්ල අද තනියම තීරණයක් අරන් මනු.. තනි වෙලා මගේ නංගී.. ඒ තරමටම එයා ලොකු වෙලා .. එයාට දැන් ඉන්නවලූ හස්බන්ඩ් කෙනෙක්.. එයාටලූ අයිතිය වැඩී.. එයාව කවලා පොවලා , ජරාව අත ගාලා හදපූ අම්මට මට වඩා හස්බන්ඩ් ටලූ අයිතිය තියෙන්නේ.. ඇයි මනූ මගේ නංගී ඔය තරමට මුරන්ඩූ.. “

අමායා හිතේ තියන දුක වචන වලට පෙරලුවේ ඔය විදියට..

මනුජ අමායගේ ඔලුව අත ගාන ගමන් හිතාගත්තේ ඉක්මනටම යුමී එක්ක කතා කරලා මේ ප්‍රශ්නේට උත්තරයක් හොයනවා කියලා ..

” හරී අපි බලමුකෝ සුදූ මම කතා කරන්නද චූටී එක්ක .. “

” නෑ ඕනේ නෑ මනූ.. අපි හිත හදාගන්න ඕනේ.. මම අමාරුවෙන් හරි එක කරනවා.. 😏😏 ඔයා ඕවට අත දාන්න යන්න එපා.. “

” මට මගේ නෝනා අඬන එක බලන් ඉන්න බැනේ.. ඔයාට මතකද අමා අර අපි රට ගිය වෙලේ මන් හිමීට තේරුම් කලාම චූටී එක ඇහුව්වා.. ඒ වගේ මම හිමින් තේරුම් කරන්නම් කෙල්ලව හම්බෙලා.. “

” ඕනේ නෑ මනූ.. එයාට දැන් ඇමතී ඌෂ්ණේ ගහලා තියෙන්නේ.. ඔයා ඉන්න පාඩුවේ.. අපි එයාගේ කවුරුත් නෙවේනේ ඒ නිසානේ එයා එහෙම කරන්නේ.. “

” හරි හරී.. දැන් අඬන්නේ නැතුව නිදා ගන්නකෝ.. “

මනුජ එහෙම කිව්වේ අමායාව තවත් තුරුල් කරගනිමින්..

~~~~~~~~~~~~~

ඔය අතර හොදටම නින්ද ගිහින් හිටිය සයුමිට ඇහැරුනේ ගැස්සිලා මහ පාන්දර.. කෙල්ලට දැනුන දැඩි තිබහ නිසා යුමී නැගිට්ටේ වතුර බොන්න හිතාගෙන.. කාමරේ තියන වතුර ජොග්ගුවේ වතුර නෑ කියලා දකින්නේ එතකොට. .

” අයියෝ මේ මහ රෑ ජාමේ වතුර තිබහත් එනවනේ කරුමෙට.. ශිට්.. දැන් ඉතින් පල්ලෙහාට පලයන්කෝ.. මේ මල පෙරේත ගුහාවේ කුස්සිය හොයා ගන්නත් වෙනවා.. කෝල් එකක් දුන්නොත් දැන් වතුර එකක් මෙතනට ගෙනත් දෙයි ඒත් ඒ මිනිස්සූත් මිනිස්සූනේ අපි වගේම .. මෝකෝ යකඩ වලින් හැදිලයෑ.. ඒ නිසා මං ම යනවා.. “

යුමී එහෙම හිතමින් හිමිට ඇඳෙන් බැස්සේ තවමත් රිදෙන පපුවත් එක අතකින් අල්ලගෙනමයි..

හිමින් හිමින් ජොග්ගුවත් අරන් පඩිපෙල දිගේ පල්ලෙහාට බහින කොටම ඇහුනේ කාමරයක් ඇතුලෙන් ඇහෙන පාලිතගේ හඬ..

“හොරෙන් කාගෙවත් කතා අහන් ඉන්න හොඳ නෑ තමා.. ඒත් ඉතින් මේ යුමී මේ ගෙදරට එන්ටර් වුනේ නිකන් නෙවේනේ.. සාදු බුද්ධං අදම මූ මගේ වැඩේ ලේසි කරයි වගේ.. “

යුමී එහෙම හිතමින් එතන තියන කනුවකට මුවා වෙලා කාමරේ පැත්තට කන යොමූ කලේ පාලිත මොනවද කියන්නේ කියලා හරියටම දැන ගන්න..

” යකෝ ඒක කෝටි ගානක බිස්නස් එකක් යකෝ.. අනික හරිම පරිස්සමෙන් ඔය දේවල් කරන්න ඕනේ.. මට මේ දෙවල් මේ ගෙදර කතා කරන්න බෑ.. මන් මේල් එකක් දාන්නම් වැඩේ හෙට හරිම වෙලාවට වුනානම් ඇතී.. “

පාලිත එහෙම කියලා රූම් එකේ ලයිට් එක ඕෆ් කරලා එලියට ආවේ යුමීගේ හදවතේ ගැස්ම වැඩි කරමින්..

යුමීට ඇහුනේ ටිකෙන් ටික තමන්ගේ පැත්‍තට එන පාලිතගේ හඬ .. කෙල්ලට කරගන්නම දෙයක් නැති කමට එතන තිබ්බ දොර හිමින් ඇරියේ අතේ තියන ජෝගුව පපුවට තද කරගෙන..

දොර අරිනවත් එක්කම එහා පැත්තේ තිබ්බ මල් වාස් එක මහ හයියෙන් වැටුනේ පාලිතගේ අවදානය සම්පූර්ණ යෙන්ම ඒ පැත්තට යොමූ කරමින්..

” යුමී අද උඹ ඉවරයි.. “

යුමීට හිතුනේ එහෙම.. ඒ නිසාමයි කෙල්ල එතන තියන දොර මුල්ලට හිමින් ගිහින් ඇස් දෙක පියා ගත්තේ..

පාලිත සද්දේ ඇහුන පැත්තට එනකොට දැක්කේ දොර ලඟ ඉන්න..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 මොකක් වෙයිද ළමයි.. මම මුකුත් කියන්නේ නෑමයි.. කේෂ්ට පිස්සූ නේද ලමයි ගෑනූ ලමයෙක් වගේ අඬන්නේ.. 😏😏

👉 කොටන්නකෝ දිග කමෙන්ට් එකක්..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ආදරෙයි අක්කී පන.. Saduni Mal Kumari Pathiranage
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

අම්මේ අහන්නකෝ එක සැරයක්…
අඩන්නෙ එපා සුදු අම්මේ ඔහොම
මගේ ශක්තිය නුබනේ හැමදාම
නුබ හැඩුවොත් දුක කියමින් ඔහොම
දුව පරාජිතයි අම්මේ හෙට ලොවට

අමතක වුනිද මා සටනක් ඇරඹුවා
එය ජය ගන්න මා යායුතු වේනවා
පරිස්සම්න් ගිය ලෙස මා යලි එනවා
එතකම් ඉන්න මගේ අම්මේ ඉවසලා

බෑ අද අම්මේ නුබ කියනා දේ අසන්නට
නිකරුනේ බෑනේ මරු තුරුලේ සැතපෙන්න
මේ කරනා ජඩ පාහරකම් නවතන්න
මට යන්නට වේනවා ඒ මරු කටට

තාත්තාගේ සෙනෙහෙ නැතුවත් හැදුවා
කිසි දා දුකක් අපහට නොදැනුනා
දරා ගන්න බැරි දුක අද මම දෙනවා
සමාවෙන්න අම්මේ මම යනවා

👉👉 දර්ශී ලක්මාලී ගොඩාක් තැන්කිව් 😘😘
~~❤️Mage manika❤️~~
Nuba me kuka karanawada kiya sitha gannath ba mata
Mage hitha assata a da patan nuba~~❤️❤️
Mage pana dewani kota~~❤️❤️
alaya karanne nuba hata mema~~❤️
Maha merak tharamatama~~❤️❤️
Nuba karana me hithwak kara kam~~❤️❤️
Parawai me hitha mage~~❤️❤️
Dannawanam me hithe thibena gindara~~❤️❤️❤️
Nubata ba pitupamata ma hata saththai~~~❤️❤️❤️❤️❤
~~❤️❤️නිකේෂ්❤️❤️~~

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

➡️➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
6
+1
93
+1
5
+1
1
+1
5
+1
1
+1
9

836 COMMENTS

  1. Hi! Do you know if they make any plugins
    to protect against hackers? I’m kinda paranoid about losing everything I’ve worked hard on.
    Any recommendations?

  2. Simply desire to say your article is as astonishing.
    The clarity in your put up is just excellent and i could
    think you are a professional on this subject. Well together with your permission allow me
    to clutch your RSS feed to keep up to date with approaching post.

    Thanks 1,000,000 and please continue the rewarding work.

    Visit my website; http://www.goldenanapa.ru

  3. I intended to draft you this little remark just to say thanks once again for your extraordinary guidelines
    you have featured on this site. This is quite surprisingly generous of people like you to grant extensively all that many people could have
    offered for an e book in order to make some cash on their own, and in particular given that you might have tried it if
    you ever considered necessary. These advice as well served to be the great
    way to fully grasp that other people have similar dreams similar to mine to know the truth more regarding this issue.
    Certainly there are millions of more enjoyable times ahead for individuals that find out your site.

    my blog – science-marketplace.org

  4. Everything typed was actually very reasonable. However,
    think on this, what if you wrote a catchier title?
    I mean, I don’t want to tell you how to run your
    website, but suppose you added something
    to possibly grab people’s attention? I mean මගේ
    දෙවනි මනමාලයා ඔහුයි – 34 කොටස | welcome to kathaniwahana.com is a
    little vanilla. You should glance at Yahoo’s front page and see how they create article titles to grab people to
    open the links. You might add a related video or a related pic or
    two to grab people interested about everything’ve got to say.
    Just my opinion, it might make your posts a little bit more interesting.

    Feel free to visit my web page :: xe88 apk for android

  5. hello there and thank you for your information – I have certainly picked up anything new from right here.
    I did however expertise several technical issues using this site, since I experienced to reload the website lots of times previous to I could get it to load properly.
    I had been wondering if your web host is OK? Not
    that I am complaining, but sluggish loading instances times
    will often affect your placement in google
    and can damage your high quality score if ads and marketing with Adwords.
    Well I am adding this RSS to my email and could look out for much
    more of your respective fascinating content. Make
    sure you update this again very soon.

  6. With havin so much content do you ever run into any issues of plagorism or copyright violation? My site has a lot of completely unique content
    I’ve either created myself or outsourced but it looks like a lot of
    it is popping it up all over the web without my authorization. Do you know any methods
    to help protect against content from being ripped off?
    I’d really appreciate it.

    Check out my homepage :: kiss916 free download

  7. Hello there, I found your web site by the use of Google while searching
    for a similar subject, your website got here up, it appears to be like good.
    I have bookmarked it in my google bookmarks.
    Hi there, just turned into alert to your weblog thru Google, and located that it is really informative.

    I’m going to be careful for brussels. I will appreciate when you continue this in future.

    Lots of other people will be benefited from your writing.
    Cheers!

    Feel free to visit my blog 918kiss xe88

  8. Saya telah berselancar online lebih dari 2 jam hari ini, namun saya tidak
    pernah menemukan artikel menarik seperti milik Anda.

    It is cukup berharga bagi saya. Secara pribadi , jika semua pemilik situs web dan blogger membuat konten yang baik seperti yang Anda
    lakukan, web akan menjadi a jauh lebih berguna dari
    sebelumnya.

    my homepage Lucky188 judi slot [gameaco.com]

  9. Hi there I am so thrilled I found your web site,
    I really found you by error, while I was researching on Digg for
    something else, Regardless I am here now and would just like to say many thanks
    for a marvelous post and a all round entertaining blog (I also love the theme/design),
    I don’t have time to read through it all at
    the moment but I have saved it and also added in your RSS feeds,
    so when I have time I will be back to read much more, Please do keep up
    the superb jo.

    Look into my webpage: 918kiss download android – Kristopher,

  10. Oh my goodness! Incredible article dude! Many thanks, However I
    am experiencing problems with your RSS. I don?t know
    the reason why I can’t subscribe to it. Is there anyone else having similar RSS problems?

    Anyone that knows the solution can you kindly respond?
    Thanks!!

    Check out my blog – towyardcars.com

  11. I love your blog.. very nice colors & theme. Did you make this website
    yourself or did you hire someone to do it for you? Plz
    answer back as I’m looking to design my own blog and would like to know where
    u got this from. many thanks

  12. Oh my goodness! Impressive article dude! Many thanks,
    However I am encountering issues with your RSS.
    I don’t understand why I can’t subscribe to it.
    Is there anybody else getting similar RSS problems?

    Anybody who knows the answer can you kindly respond?
    Thanx!!

  13. Fantastic goods from you, man. I have understand your stuff previous to and you’re just
    extremely fantastic. I actually like what you have acquired here, certainly like what you’re stating and the way in which you say it.
    You make it enjoyable and you still take care of to keep it sensible.
    I can’t wait to read much more from you. This
    is really a tremendous web site.

    Look into my website … http://forum.nobletronics.com/

  14. Thanks for your own labor on this website.
    My niece really likes participating in investigations and it is easy to understand why.
    Most of us learn all of the powerful way you offer
    powerful solutions via the blog and therefore attract participation from the others on that content
    plus my child is truly learning a lot. Take advantage of the rest of the year.
    You’re doing a fabulous job.

    Here is my homepage; http://www.sixfigureclassifieds.com

  15. Simply wish to say your article is as surprising. The clearness in your post is
    simply nice and i can assume you’re an expert on this subject.

    Well with your permission allow me to grab your RSS feed to keep
    updated with forthcoming post. Thanks a million and please carry on the enjoyable work.

    Review my blog post … towyardcars.com

  16. Ꮋave you eveг consideгed publishing ann e-book or guest authoring on оther sites?
    I have a blog based on the samme infgormаtіon you discuss and would
    love to have you share some stⲟries/information. I know my readers would value your
    work. If you arre even rеmotely interested, fеel free to shⲟot mee an e mail.

  17. Somebody essentially help to make significantly posts I’d state.

    That is the first time I frequented your website page and to this
    point? I surprised with the research you made to create this particular post
    incredible. Wonderful task!

  18. Wonderful work! That is the kind of information that are meant to be shared
    around the internet. Disgrace on the search engines for no longer positioning this put up upper!

    Come on over and seek advice from my web site . Thank you =)

  19. Hey there! I know this is kinda off topic but I was
    wondering if you knew where I could find a captcha plugin for my comment form?
    I’m using the same blog platform as yours and I’m having problems finding one?

    Thanks a lot!

  20. You really make it seem so easy with your presentation but I
    find this matter to be really something that I think I would never
    understand. It seems too complicated and extremely broad for me.
    I am looking forward for your next post, I will try to get the hang
    of it!

  21. Nice blog here! Also your web site loads
    up fast! What host are you using? Can I get your affiliate
    link to your host? I wish my website loaded up as fast as yours lol

  22. We’re a group of volunteers and opening a new scheme in our community.
    Your site offered us with valuable information to work on. You have done a formidable job and our entire
    community will be grateful to you.

  23. What’s Taking place i’m new to this, I stumbled upon this I’ve discovered It absolutely helpful
    and it has aided me out loads. I am hoping to give
    a contribution & help other users like its aided me.
    Good job.

  24. Have you ever considered about adding a little
    bit more than just your articles? I mean, what
    you say is valuable and all. Nevertheless just imagine if you added some
    great graphics or videos to give your posts more, “pop”!
    Your content is excellent but with pics and video clips, this site could certainly
    be one of the best in its field. Very good blog!

  25. Very nice post. I just stumbled upon your blog and wanted to say that I’ve truly
    enjoyed browsing your blog posts. After all I will be subscribing to your
    rss feed and I hope you write again soon!

  26. I am really loving the theme/design of your website.
    Do you ever run into any browser compatibility problems? A number of my blog readers
    have complained about my blog not working correctly in Explorer but looks great in Opera.
    Do you have any solutions to help fix this issue?

  27. Hi there would you mind stating which blog platform you’re using?
    I’m planning to start my own blog in the near future but I’m having a hard time selecting between BlogEngine/Wordpress/B2evolution and Drupal.
    The reason I ask is because your layout seems different then most
    blogs and I’m looking for something unique.
    P.S My apologies for being off-topic but I had to ask!

  28. We absolutely love your blog and find almost all
    of your post’s to be just what I’m looking for. can you offer guest writers to write
    content to suit your needs? I wouldn’t mind producing a post
    or elaborating on many of the subjects you write about here.
    Again, awesome site!

  29. Консультация Психолога – Профессиональная поддержка.
    Профессиональные психологи Психотерапия онлайн!

    Опытные психотерапевты и психологи.
    Консультация Психолога – Профессиональная поддержка.
    Онлайн-консультация у психолога.

    Індивідуальні консультації.

    Приглашаем вас на консультации детского
    психолога.

  30. Fenomenlerin tercihi olan 2018 yılından beri bu yana kesintisiz hizmet sunan takip2018.com
    ile hemen takipçi alabilir
    dilediğiniz kadar takipçilere sahip olma şansını yakalayabilirsiniz.

    Takipçi almak için aşağıdaki linkten iletişime geçin :
    Takipçi Satın Al

  31. Howdy! Quick question that’s completely off topic. Do you know how to make your site mobile friendly?
    My blog looks weird when viewing from my iphone.
    I’m trying to find a template or plugin that might be able to correct this issue.
    If you have any recommendations, please share.

    Appreciate it!

  32. Takipçi Satın Almak Nedir?

    Pek çok kişinin takipçi sayın alma hizmetinden haberi olmadığını düşünerek bu yazıyı kaleme
    almak istedik. Özellikle sosyal medya hesapları üzerinden gerek satış
    yaparak gerekse de reklam gelirleri ile para kazanmak isteyen kişiler
    için takipçi sayısı oldukça önemlidir.

    Takipçi sayısı düşük olan bir hesabı takip etmek
    ister misiniz?
    Pek çok kişi bu soruya yanıt olarak hayır demektedir.

    Takipçi sayısı yüksek olan sosyal medya hesaplarının takip
    edilme şansı çok daha yüksektir. Bu nedenle oluşturduğunuz sosyal medya hesabınız
    için takipçi satın al hizmetleri sunulmaktadır.

    https://rebrand.ly/takipci-satin-al

  33. Концепция отопления комнаты благодаря технологии электрической теплой покрытия у любого помещения – эффективный вид отопления, тот что надо стоило придумать под комфортного плюс модернового жизнеобеспечения. Трубчатый подогретый ламинат очень действенно плюс экономно обогревает комнату любой площади, более более такой способ обогрева характеризуется большим числом достоинств, потому как такое покрытие получается эксплуатировать фактически под подходящий поверхность. Фирма Хот-FILM по сбыте и установке современного обогрева осуществляет указанные виды запуска на счет обогрева под целом, на указанном онлайн страничке купить инфракрасный теплый пол под ламинат пользователи имеют возможность оценить из нашим списка теплый пол европейских изготовителей, ознакомиться с предоставленные услуги либо связаться с специалистом по указаному номеру. В магазине Вы сумеет купить размер надежного обогреваемого поверхности, противооблединения, монтаж естественного отопления, сушилки для фруктов, обогреватели специально для производственной деятельности также животноводства либо в машину. Разумный стоимость и проверенная качество – все это, именно за каким нас любят также советуют наши клиенты!

  34. Обновление индивидуального транспортного средства огромное случай, до какого несомненно стоит настроиться материально, иногда складывается, то что для желанного машины вовсе не довольно средств. Такой случай совершенно нету предлога отступать из пути своей цели, так как здесь существует хорошее офер – кредит на приобретения машины. Заказать авто кредит – сейчас очень выгодный и рациональный метод достигнуть давней идею. С помощью нашей организацию кредит на автомобиль пользователь сумеет быстро получить надобные залог для покупку машины, так то фирма полностью сопровождает клиента за ручку именно на первых ступенях получения долга плюс имеем основным частью банков-участников, которые промышляют кредитования на автомобиль. Лично с нашей компанией процесс взятия кредита для автомобиль выйдет немного этапов, также собственно что же необходимо от пользователя – правильное написание анкетирования также указание ваших требований прямо на данном веб-ресурсе. Нажимайте на быстрой ссылке и быстро станьте собственником долгожданного машины за 1 час времени!

  35. Хорошие евро окна и входные двери ото отечественного исполнителя разрешают покупателю продумать абсолютно личную заказ именно в нужном формате, именно поэтому наш магазин рады клиентам предоставить самые оптимальное услуги касательно промышленного производства плюс логистики остекления и дверей собственно от городского производителя. На веб-сайте указанного поставщика изготовление окон Вы смогут оценить полный ассортимент такой востребованных продукции затем сделать заказ под персональное жилье, коттедж или нового городского застройки. Наша компания указана проверенным производителем, у которого покупатель прямиком имеет возможность заказать пластик или же металлические окна плюс фасадные двери, стекление лоджии, фасадные ансамбли у помещение, раздвижные вход системы и другие варианты застекления для личного площади. Помимо низких цен без надбавок плюс перекупщиков компания гарантирует нашим заказчикам большую систему уценок до 45%, от этого у нас пользователи имеют возможность купить окна также дверные системы вовсе не лишь в г Иркутск, однако также на ближнюю часть государства.

  36. Кухонная аппаратура на помещении – собственно это то, без что житель уже ни можем быть ни единых дня, потому оборудование необходимо сохранять а особенно ни при каких обстоятельствах не стоит тянуть по починке в момент замыкания. Ремонт габаритной помощников в г Иркутск из приездом мастера к Вам домой Вы имеют возможность решить вопрос через компании Быттех Мастер ремонт электроплит, по презентованном каталоге работ посетитель имеет возможность выбрать свою вопрос затем заказать техника прямо через сайт или же указать звонок потом ваш сотрудник наберет с Вам через пяти минут. Наша компания исполняет срочный и хорошее починку автоматической и посудомоечных техники, электрических поверхностей, кофемашин, водонагрев плюс мелкой бытовой техники из задокументированным гаранта на сделанные услуги. Наша мастера хочет совершить качественный также пошаговый процесс реализации ремонта именно по демократичным ценам, звоните затем получите консультирование собственно по вашего вопроса с быстрым приездом ремонтника.

  37. Способ 3Д печати достаточно скоро сделалась инновационной применением, которая нынче сможет распечатать целиком различную предмет у требуемом количестве. Данная предприятие есть компоновщиком плюс поставщиком образцов, деталей под оснащения, блоков и иных элементов, те что выполнены из помощью 3Д метода. Именно на нашем онлайн ресурсе литье пластмасс указаны целиком выполняемые исполнения, которые имеет возможность сделать 3D печать в различным технологиям плимером, ластику или металлическим предметам, также на сайте пользователи можете заказать отливку с пластиката либо резины, 3Д сканирование плюс модель макета. Любые клиенты имеют возможность легко совершить персональную печать на единую деталь собственно еще и масштабную обработку для промышленных планах совершенно в любую точку России. Предприятие презентуем вполне хорошую стоимость на 3Д печать в стране, работая на современном оборудовании плюс производить первоклассное марку нашей элементов. Кликайте непосредственно на наш веб-сайт также олицетворите свою концепцию благодаря 3Д разработке.