සිරකාර ආදරය – 21 කොටස

158
2150

💘 සිරකාර ආදරය 💘

✍️ මේධී භාෂිනී

21 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ හවස 06 ට
☆━━━━━━━━ – ━━━━━━━☆


සිරකාර ආදරය 21
✩───── ❁🖤❤️🖤❁ ─────✩




අදට දින තුනක්… ඇය රෝහල් සයනය මත සිහි නොලබා වැතිර සිටිමින් අදට දින තුනක් ගතවී ගොසින්.. ආශීර් නම් සිටියේ දරා ගැනීමේ අවසානයෙයි.. සැත්කම සාර්ථකව අවසන් උනත් ඇය මෙලෙස සිහි නොලබා සිටින මොහොතේ ඒ පපුවෙහි ඇවිලෙන ගින්න සුලු පටු නොවේ.. ඔහු සිටින්නේ පුදුමාකාර බියකින් .. ගැහෙනවා ඒ අත පය… ඇය මෙලෙස වැතිර සිටිම බලා සිටිය නොහැකි තැන….

ආදරය යනු කිසිදා අයිති කර ගැනීම නොවන වග ඔහුට පහදා දුන්නේ ඇයයි.. ඒ ඇය වසර ගනනාවක් සිටම ඔහුගෙ නාමයට පේවූ බැව් දත් නිසයි…
අනෙකාගේ සතුට වෙනුවෙ බලා සිට ශක්තියත් වීමද ආදරයයි…
ප්‍රේමය යනු අත් හැරීමයි…
ඔහු ඈ වෙනුවෙන් අත ඇරියා..
ඔහු ඇය වෙනුවෙන් පිය පදවිය අත හැර දැමුවා…
පුලුවන් වන් ඔහුට ඇගේ වේදනාව ඔහු සන්තක කර ගැනුමට…
නිසකැයි ඔහු ගනීවි එය ඇගෙන්…

” මැණික අනේ ඇස් අරින්නකෝ… අනේ තවත් බෑ මට ඉවසන් ඉන්න..මගේ පපුව පැලෙයි..කොහොමද බන් ඉවසන් ඉන්නෙ උබ ඔහොම ඉද්දි… මට බය හිතෙනෝ මැණික ගොඩක් ඔයා යාවිද කියලා..මේ මාව තනි කරලා ඔයත් යාවී කියලා… අනේ නැගිටින්නකෝ.. අනේ සුදු බබා නැගිටින්නකෝ…”

නිසල ඇගේ දෑතක් බදා ගනිමින් ඔහු හඩා වැටුනේ තවත් ඉවසා දරා ගත නොමැති මොහොතෙයි.. පියල් විසින් කුටියෙන් පිටතට වී බලා සිටියේ ආශීර් හඩා වැටෙන අයුරුයි…

එදා ඔහු දියණිය බදු ඇගේ සැත්කම සිදු කරන මොහොතේ රෝහලට පැමිනියේ ආශීර් ලබා දුන් ඇමතුම නිසයි.. පියල් ඒ මොහොතේ සිටියේ ආශීර්ගේ ව්‍යාපාරයට අලුතින්ම ලැබුන ව්‍යාපෘතිය සදහා ලියකියවිලි සකස් කරන ගමනුයි.. ඒ නිසයි ඔහු ප්‍රෙමාද වී ගියේ.. ඒත් ඔහු පැමිණි පසු ඔහුව බදන් ආශීර් හඩා වැටුනේ කුඩා දරුවෙකු විලසිනුයි…

ඇයගෙ අසලින් ඔහුව නිවසට ගෙන යෑමට බොහෝ අපහසු උනා.. නව ඇදුමක් ගත දවටා ගෙන ආයෙම ආශීර් රෝහල තුලට එන්නේ ඇය සිහි ලබා ඇතැයි සිතමින්.. ඒත් අවාසනාවකට මේ දින තුනෙහින ආශීර්ගේ බලාපොරොත්තු කඩ වී ගියා..

රැවුල් කොන්ඩ වවා පිස්සෙකු සේ සිටින ආශීර්ගෙ රුව පියල් හට ගෙන දුන්නේ දුකක්… දිහන්සි විසින් විනාශ කර දැමු දිවිය පාට කරේ මිහාදි විසිනුයි…ඒ නිසා ඒ මහලු සිතත් මොහොතක් පාසාම ප්‍රාර්ථනා කරේ මිහාදිට ඉක්මන් සුවයයි… අදවත් ඒ පැතුම ඉටු වෙයිද කියා ඔහුත් මේ බලා සිටින්නේ…

” ඒයි නපුරි.. දැන් ඇති හොදටම..ඔය හොදටම ඇති… මාව දාල යන්න හිත හදන් ඉදලා තාමත් මට කරන්නේ දුශ්ට කම් මයි.. ඇත්තටම මහ නපුරුයි ඕයි..මන් පෞ නේද ආ.. මේ බලනෝ මන් අඩනවා..වැටෙන වැටෙන මොහොතේ මාව නැගිට්ටවලා ශක්තියක් දුන්න කෙනා අද නිදි..කිසි දෙයක් ඇහෙන්නේ නෑ වගේ නිදි… ඒක මහ අසාදාරනයි නේ…”

කුඩා දරුවෙක් තම මවට ගතු කියනවා වගේ ආශීර් සිහි රහිත ඇයට කියුවේ ඒ ඇසී හෝ ඇය සිහි ලබනවා නම් කියායි…

එදිනත් ගෙවී ගියේ ආශීර්ගෙ සිත තවත් දුකට පත් කරමින්… ඒත් මේ දිනයේදී ආශීර්ට තවත් ප්‍රෙධාන ව්‍යාපෘතියක් ලැබී ගියේ ඔහුගෙ ඉරණම සුගතියට පත් කරමින්… මේ කිසිම දිනක ආශීර්ට දිහන්සිගේ මතකයන් කොයිම මොහොතක වත් සිහියට නැගුනේ නෑ.. දිනය ගෙවී ගොසින් රාත්‍රිය උදා වුනේ මේ ජීවිත සියල්ලක්මගෙම ඉරණම් ගමනට පිවිසෙමින්….


රාත්‍රී 12 ට ආසන්නයි කාලය.. දිහන්සි ඇගේ පෙම්වතා සමග සිටියේ මදක් බීමතින්.. ආශීර් දිනා ගත් ව්‍යාපෘතිය ඔවුන් සතු කර ගත නොහැකි ඌ කේන්තියෙන්ම ඇය කාන්තාවකට නුසුදුසු සේ මත්පැන් ලබා ගත්තේ වෛරී සිතුවිලි වලින් සිත පුරවා ගනිමින්…

” ශිට්.. ශිට්.. ශිට්.. ඌ කොහොමද ඒ ප්‍රොජෙක්ට් එක දින්නේ.. ශිට් ගිය පාර වගේම මේ පාරත් ඌ ඇයි පැරදුන් නැත්තේ…”

” කූල් බේබී..කූල්… අද ඌ දින්නට හැමදාම දිනින්න දෙන්නේ නෑ.. අපි බලමුකෝ තව කොයි තරම් ඌ නටනවද කියලා..බ## “

කෝපයට අත මිටි කර ගනිමින් කෑ ගැසුවේ ඉරිසියාව කියන ගිනි ජාලාවෙන් ඇවිලී දැවෙමින්.. ඇයිද මොවුන් මෙලෙස සිදු කරන්නේ.. සෑම අයෙකුම මනුශ්‍යයෝයි.. නමුත් තමන්ට නොලැබි අනෙකා දින්න දෙයට ඉරිසියා නොකරන හැර අන් කිසිවක් කරන්නේ නෑ..
සල්ලි පොදි ගහමින්… අනුන්ට වල කපමින් ඔවුන් මුදල් එකතු කරන්නේ මිය ගිය පසු ඔවුන් ඒවා ගෙන යන විලසිනුයි..
නමුත් දිහන්සිට හා ඔහුගෙ පෙම්වතාට අමතක වී ඇති දෙය නම් මිනී ඇදුමට සක්කු නොමැති බවයි…

” බේබි අද මන් ඩ්‍රයිව් කරන්නම් නේ.. හා නේ…”

දිහංසි රථයෙහි යතුර ගෙන වේගෙන් රථය පණ ගන්වා මාර්ගයට ගෙන ගියේ අතීතය නැවතත් ලියමින්.. එදා ආශීර් සමග ඇය කෙරූ සෙල්ලම්.. ඇගේ වැරදි අද ඇයටම ආයෙම සිදු වන්නට යන බව ඇය දන්නේ නෑ……………….


හදිසියේම මිහාදිට සම්බන්ද කර තිබූ උපකරණ වල සංක්‍යාන්ක වෙනස් වී ගියේ නින්දෙන් සිටි ආශීර්ගෙ මුලු වතටම දහඩිය නංවමින්………

මුලු රෝහලම දෙදරන තරමින් ආඅහීර් කෑ ගැසුවේ නොනවත්වා දෑසින් කදුලු කඩා හැලෙද්දි………………………………………………………………………………………………………………………………………………………………….



මොනවා වෙයිද… එතකොට දිහන්සි එයාට ???????

හෙට අවසාන කොටසින් හමු වෙමු….

මන් #මේධී

අද කතාව කොහොමද ?
+1
0
+1
29
+1
6
+1
2
+1
3
+1
0
+1
6

158 COMMENTS

  1. I like the valuable info you provide in your articles.
    I’ll bookmark your weblog and check again here regularly.
    I’m quite certain I’ll learn a lot of new stuff
    right here! Best of luck for the next! asmr 0mniartist

  2. Hello there, I found your website by way of Google while searching for a comparable topic, your website came up, it appears great.
    I have bookmarked it in my google bookmarks.
    Hi there, just was alert to your blog via Google, and located that it is truly informative.
    I’m gonna watch out for brussels. I’ll appreciate for those who proceed
    this in future. Many people will likely be benefited from your writing.
    Cheers!

  3. Hey I know this is off topic but I was wondering if you
    knew of any widgets I could add to my blog that automatically
    tweet my newest twitter updates. I’ve been looking for
    a plug-in like this for quite some time and was hoping maybe you would have
    some experience with something like this. Please let me know if you run into anything.
    I truly enjoy reading your blog and I look forward to your new updates.

  4. Hello, I think your blog might be having browser compatibility issues.
    When I look at your blog site in Safari, it looks fine but when opening in Internet Explorer, it
    has some overlapping. I just wanted to give you a
    quick heads up! Other then that, awesome blog!

  5. Good day! I know this is somewhat off topic but I was wondering
    if you knew where I could get a captcha plugin for my comment form?
    I’m using the same blog platform as yours and I’m having problems finding one?
    Thanks a lot!

  6. Very nice post. I just stumbled upon your weblog and wished to say that I have really loved
    browsing your weblog posts. After all I will be subscribing on your rss feed and I am hoping you
    write once more soon!

  7. I was suggested this website by my cousin. I’m not sure whether this post is written by
    him as nobody else know such detailed about my trouble.
    You’re amazing! Thanks!

  8. We are a group of volunteers and starting a new scheme in our community.

    Your web site offered us with valuable info to work on. You’ve
    done an impressive job and our whole community will be grateful to you.

  9. I’m not that much of a internet reader to be honest but your
    sites really nice, keep it up! I’ll go ahead and bookmark your website to come back down the road.
    All the best

  10. Nice blog here! Also your web site loads up
    fast! What web host are you using? Can I get your affiliate link to your host?
    I wish my site loaded up as fast as yours lol

  11. scoliosis
    I pay a quick visit every day some web sites and information sites to read articles, except this web site presents feature
    based writing. scoliosis

  12. scoliosis
    Have you ever considered creating an e-book or
    guest authoring on other blogs? I have a blog based upon on the same subjects you discuss and would love
    to have you share some stories/information. I know my readers would enjoy your
    work. If you are even remotely interested, feel free to shoot me an e-mail.
    scoliosis

  13. Hmm is anyone else encountering problems with the pictures
    on this blog loading? I’m trying to determine if its a problem on my end or if it’s the
    blog. Any suggestions would be greatly appreciated.

  14. Hi there! Someone in my Facebook group shared this site with us so I
    came to take a look. I’m definitely loving the information. I’m book-marking and will be tweeting this to my followers!
    Terrific blog and excellent style and design.

  15. Howdy, I do think your web site might be having web browser compatibility problems.

    When I take a look at your website in Safari,
    it looks fine however, if opening in Internet Explorer, it has some overlapping issues.
    I just wanted to provide you with a quick heads up!
    Aside from that, excellent blog!

  16. Oh my goodness! Impressive article dude! Many
    thanks, However I am going through difficulties with
    your RSS. I don’t know the reason why I am unable
    to subscribe to it. Is there anyone else getting the same RSS problems?
    Anyone that knows the solution can you kindly respond?

    Thanx!!

  17. Hi! I know this is kind of off topic but I was
    wondering which blog platform are you using for
    this site? I’m getting tired of WordPress because I’ve had problems with hackers and I’m looking at alternatives
    for another platform. I would be fantastic if you could point me in the direction of
    a good platform.

  18. Wonderful blog! Do you have any tips for aspiring writers?
    I’m planning to start my own website soon but I’m a little
    lost on everything. Would you propose starting with a free
    platform like WordPress or go for a paid option? There are so many options out there that I’m totally confused ..
    Any recommendations? Cheers!

  19. Hello, i believe that i noticed you visited my blog so i got here to return the
    want?.I’m attempting to in finding things to improve my site!I suppose its ok to make use of a
    few of your concepts!!

  20. Heya i am for the first time here. I found this board and I
    find It truly useful & it helped me out a lot. I hope to give something back and help others like you
    helped me.

  21. I’m really inspired with your writing talents as smartly
    as with the layout on your blog. Is this a paid subject or did you customize it your self?

    Anyway stay up the excellent high quality writing,
    it’s uncommon to peer a nice blog like this one these days..

  22. Hello There. I discovered your blog the usage of msn.
    This is a really neatly written article. I’ll make sure to bookmark it and come back to learn extra of your useful info.
    Thanks for the post. I’ll certainly comeback.

  23. I have to thank you for the efforts you have put in writing this website.

    I am hoping to see the same high-grade blog posts
    by you later on as well. In truth, your creative writing abilities
    has motivated me to get my own, personal site now 😉

  24. Aw, this was a really good post. Taking a few minutes and actual effort to generate a
    superb article… but what can I say… I hesitate a whole
    lot and don’t seem to get nearly anything done.

  25. An impressive share! I have just forwarded this onto a
    friend who has been conducting a little homework
    on this. And he actually bought me lunch simply because
    I found it for him… lol. So allow me to reword this….
    Thanks for the meal!! But yeah, thanks for spending the time to discuss
    this topic here on your web site.

  26. I would like to thank you for the efforts you’ve put in writing this site.
    I am hoping to check out the same high-grade
    content from you later on as well. In fact, your creative writing abilities has inspired me to get my own blog now 😉

  27. Greetings, There’s no doubt that your blog could be having
    browser compatibility issues. Whenever I take a look at your website
    in Safari, it looks fine however, when opening in IE, it has some overlapping issues.

    I merely wanted to provide you with a quick
    heads up! Besides that, great blog! quest bars http://bitly.com/3C2tkMR quest bars

  28. My developer is trying to persuade me to move to .net from PHP.
    I have always disliked the idea because of the expenses. But he’s
    tryiong none the less. I’ve been using Movable-type on a variety of websites for about a year and am
    worried about switching to another platform. I have heard great
    things about blogengine.net. Is there a way I can transfer all my
    wordpress content into it? Any kind of help would be really appreciated!
    scoliosis surgery https://0401mm.tumblr.com/ scoliosis
    surgery

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here