මගේ දෙවනි මනමාලයා ඔහුයි – 35 කොටස

194
4961

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

35 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

කේෂ්… 💜️

සිතුවාට නුඹ අතැර
ගිය බවට දුර ඈත
සත්තමයි මගේ පෙම
නුඹ පමණි සදහටම…

නොදන්නා වුණත් නුඹ
මුරණ්ඩුම වී මෙලෙස
දුරස් වුණෙ සැමගෙන්ම
රිද්දන්න නොවෙයි සිත…

විසඳන්න රහසක්ම
තිබෙයි මට හොරැහින්ම
ඉවසාන ඉතින් නුඹ
හිඳින්කෝ එනකල්ම…

යුමී… 🧡

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Dilakshani Chamodya තැන්කිව් මැනික.
☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

” යුමී අද උඹ ඉවරයි.. “

යුමීට හිතුනේ එහෙම.. ඒ නිසාමයි කෙල්ල එතන තියන දොර මුල්ලට හිමින් ගිහින් ඇස් දෙක පියා ගත්තේ..

පාලිත සද්දේ ඇහුන පැත්තට එනකොට දැක්කේ දොර ලඟ ඉන්න බෲනෝව.. ගේ ඇතුලේ ඉන්න බලු තඩියව දැක්ක පාලිතට කේන්තී ගියේ බල්ලව ගේ ඇතුලේ ඉන්නවා දකින එක තමන් අකමැතිම දේ නිසා..

” මේ යක්ශයව එලියෙන් තියන්න කියලා හැමදාම මුන්ට මම කියනවා ශිට් මල් පෝච්චියත් කඩලා කාලකන්නීයා.. අනේ අම්මපා.. වරෙන් යන්න.. “

එහෙම කියලා බල්ලගේ කරේ තියෙන බෙල්ට් එකෙන් ඇදගෙන පාලිත එලියට ගියේ තරහින්..

ඒ ලැබුන අවසරයෙන් යුමී පුලුවන් ඉක්මනට කුස්සියට ගිහින් වතුර එකත් අරන් කාමරේට යන්න යනකොට දැක්කේ පාලිත හිටිය රූම් එකේ තියෙන පාලිතගේ ලැප් එක..

එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙයි කියලා හිතුව යුමී එහෙම්ම ඒක ඇතුලට ගියේ හොරෙන් අඩි තියමින්..

” මෙන්න භාණ්ඩේ.. මේකේ ඇතී මූගේ සීන් ටික ඔක්කොම.. “

යුමී එහෙම හිතමින් ඔන් කරලා තියෙන ලැප් එක බැලුවේ මොනව හරි දෙයක් හොයා ගන්න හිතාගෙන..

පාලිත මේල් එකට ලොග් වෙලා නිසා කෙල්ල මේල් එක චෙක් කලේ ලේසියෙන්මයි.. අත ඉක්මන් කරලා මේල් එක බැලුවේ තව මොහොතකින් පාලිත එන බව දන්න නිසා..

” කිරි අප්පට බල්ලෝ දෙන්නා දෙන්නා පැනපී කිව්වලූ.. යකෝ මේ තියෙන්නේ ජාතකේම.. ඕයේ ඔජායේ.. හොද වෙලාවට ෆෝන් එක අරන් ආවේ.. “

යුමී එහෙම හිතමින් පාලිතගේ මේල් එකේ විස්තර වගයක් ෆෝන් එකට දාගත්තේ ලොකූ ප්ලෑන් එකක් හිතින් හදාගනිමින්..

හිමින් කෙල්ල නැගිටලා එතනින් අඩි ඉක්මන් කරලා ගියේ පාලිත එන හඬ ලඟින්ම ඇහෙන බැවින්..

කුස්සීයට ගිහින් වතුර එක ගත්ත යුමී ආයෙත් පාලිත ඉන්න කාමරේ ලඟින් ගියේ හෙමින් අඩි තියමින්..

” ඩීල් එක චේන්ජ් වෙන්නේ නෑ යකො.. අනික ඕක ගැන ආයේ ආයේ අහන්න එපා උඹලට බැරිනම් නිකන් හිටපන් මන් කරනවා මේක.. “

යුමී එතනම තියෙන බිත්තියට හේත්තු වෙලා ඔක්කොම අහගෙන හිටියේ ගැහෙන හිතින්..

” වතුර තිබහ ආ ලා යූ නැත්තම් මූගේ ඒවා මන් කොහෙන් අල්ලන්නද.. “

යුමී එහෙම හිතුවේ අතේ තියෙන ජග් එක අත් දෙකෙන්ම අල්ල ගනිමින්..

” මං දැන් එනවා ඔතනට ඩාලිං ලෑස්තී වෙලා ඉන්න කාලෙකින් එන්නත් බැරි වුනානේ මට.. අදනම් සුරලෝකේට යන්න ඕනේ මැනික මම දැන් එනවා.. “

පාලිත කිව්වේ කෑදර හඬකින්.. රාගය පිරුන රූපේ දිහා යුමී බිත්‍තිය අයිනේ ඉඳන් බලන් හිටියේ හිරිකිතෙන්..

” ශික් මෙහෙමත් කාලකන්නී පිරිමී.. ගෙදර ගෑනී ඉන්නකොට වෙන උන් ලඟට යනවා ඒකත් මේ මහ පාන්දර ඒවාට හරියනම උන් ඉන්නවනේ.. ශික් .. “

කෙල්ල තව තවත් එහා පැත්තේ බිත්තියට මුවා වුනේ පාලිත කාමරෙන් එලියට එන නිසා..

” මොනා හරී ගේන්න ඕනේද.. ගෑනීයේ මේ මම එන්නේ උඹ එක්ක සතුටු වෙන්න .. උඹට මම අඩුපාඩුවක් කරන්නේ නෑනේ.. ඒ නිසා හිනා වෙලා ලස්සනට හිටපන් මන් එනකොට ඔය නිදි මත ගතියෙන් නැතුව හරී.. මූන ඇද කරන් ඉඳලා මාව නරක මිනිහා කරගන්න එපා.. “

පාලිත ෆෝන් එකෙන්ම එහා පැත්තෙන් ඉන්න ගෑනීට සැර කරන ගමන් කාමරේ ලොක් කරලා එතනින් ගියෙ ෆෝන් එකත් ඔබමින්..

ඔය අතරේ යුමී මේ හැම දේම දිහා බලන් හිටියේ දැඩි කලකිරීමකින්. .

“ඔහොම යන්නකෝ පාලිතයෝ.. මගේ එක්කනේ හැප්පේන්න ආවේ .. රෙදි නැතිව යන්න වැඩෙ කරන්නේ මේ යුමි.. හුම්…. “

එහෙම හිතමින් යුමී පඩිපෙල නැගල ගිහින් නින්ද පැත්තකින් තියල ෆෝන් එකට ගත්ත ඩීටේල් ස් එකින් එක බැලුවේ තවත් මේ දේවල් කල් දාන්න අවශ්‍ය නැති නිසා..

” මේ තියෙන්නේ හැම දේම මේ ටික හොදටම ඇතී.. ලොකුම ඩීල් එක අනිද්දා … 😂😂 පාලිතයෝ එදාට වෙන දේ බලාගෙන ඉන්න.. ඒත් කොහොමද අප්පා මේ ප්ලාස්ටර් පැරිස් ගණ දෙවි පිළිම වලින් මෙච්චර ලාභයක් එන්නේ.. මේකේ මොකක් හරි දෙයක් තියනවා බලමුකෝ… “
යුමී එහෙම හිතන ගමන් ෆෝන් එක පැත්තකට දාන්න යනකොටම ගැලරිය ඕපන් වෙන්නේ යුමීගේ අතින් නිකන්ම ටච් වෙලා..

ඒත් එක්කම ඔපන් වෙන ෆොටෝ එක දැක්කම කෙල්ලගේ හිත ගැස්සේන්නේ ඉබේමයි..

කේෂ් එක්ක අක්කාගේ වෙඩින් එකේ දෙන්නම දිව එලියට දාගෙන අත් දෙක කනට උඩින් විහිදගෙන ගත්ත පිස්සූ ෆොටෝ එකක්..

” #ඩම්බෝ ඉන්න විදිය.. මොකා එක්කද අද ඉන්නේ. . බිව්වා නේද අද කරටී කැඩෙන්න.. දැන් ඇති කොහේ හරී.. මන් දන්නේ නැත්ද මේ මිනිහගේ තරම.. 😏😏 මේ ටික ඉවර වෙනකන් ඔයා ඉදිද දන්නේ නෑ අයියේ.. ඒත් හිටියොත් ඔයාට ඔහොම නාස්තී වෙන්න මේ යුමී දෙන්නේ නෑ.. “

යුමී එහෙම හිතමින් ඇස් පියාගත්තේ තමන් කරන්න හිතන් ඉන්න දේ ගැන හිතින් මවාගනිමින්
. .

ඔය අතරේ කේෂ් උදේම ඇහැරුනේ අතේ තියෙන තුවාලේ වේදනාවයි, ඕනවට වඩා මත් වුන නිසා ඇති වුන වේදනාවයි දෙකම එක්ක..

” ඕ ශිට් අම්මේ.. “

එහෙම කියලා කොල්ලා බාගෙට ඇස් ඇරලා බැලුවේ කාමරේ ජනේලෙන් ඇස් වලට වැටෙන ඉර එලිය නිසා අමාරුවෙන්..

එහෙම ඇස් ඇරලා බලනකොට කේෂ්ගේ බෙඩ් එකට ඉස්සරහා පුටු සෙටි එකේ ඉඳගෙන හිටියේ මනුජ..

” මනුවා.. “

කේෂ් මනුජට කතා කරන ගමන් කොට්ටෙකුත් තුරුල් කරගෙන ඇඳ විට්ටමට හේත්තූ වුනේ ඇඟ මැලි කඩන ගමන්..

” මනුවා තමයි මොකක්ද උලමෝ මේ කරන වැඩේ තේරුම බේබද්දා වගේ බීගෙන ඒ මදිවට කෙලින් හිටගන්නත් බැරුව තව වාහනෙත් එලවගෙන ඇවිල්ලා ආ “

” මට මතක නෑ බන් මන් මොකක් ද කලේ කියලා.. “

” ඔව් ඔව් මතක තියෙන්න විදියක් නෑනේ.. මේක බලපන්..”

එහෙම කියලා මනුජ කේෂ්ට දුන්නේ ෆෝන් එකෙන් වීඩියෝ කරපූ රෑ කේෂ් කිව්ව දේවල් ..

” අනේ අම්මේ ශාන්ත කිරි අප්පට බල්ලෝ දෙන්නා දෙන්නා බුරපි කිව්වාලු මනුවා මේ මොන විලිලැජ්ජා නැති වැඩක්ද යකෝ.. තොට තිබ්බේ නැත්ද ඔය මකදාව වීඩියෝ කරන වෙලේ මාව දෙකක් දිලා හරී ඇතුලට එක්කන් යන්න ආ.. යකෝ සෙද්දක් ඇදන් දැන් කෝමද කියපන් මන් පල්ලෙහාට බහින්නේ.. අනේ අම්මේ.. “

කේෂ් කියවන් ගියේ ඒකේ තිබුන දේවල් නිසා..

” තොට මම කීපාරක් යමූ කිව්වද කෝ ඇහුව්වද නෑනෙ.. උඹ හිතනවනම් බීලා ප්‍රශ්න විසඳන්න පුලුවන් කියලා අන්න එතන තමයි උඹට වැරදුන තැන මචං.. අර අම්මා ගැන හිතපන්.. අනික උඹ ඔහොම වුනාම වෙන්නේ උඹ ලඟ ඉන්න මිනිස්සූ නෑනටයි වැරැද්ද දාන්නේ.. උඹේ ලව හිතේ තියන් හිටියට කවුරුත් පලි නැ.. ඒ නිසා නිකන් පිස්සෙක් වෙන්නේ නැතුව හිටපන්.. අනික අංකල් එනකොට මට හිතෙන විදියට කම්පැනි එකක් තියෙන එකක් නෑ හේතුව සෑහෙන්න ලොකු ඕඩර්ස් දෙකක් කැන්සල් වෙලා එකෙන් කම්පැනි එකට ලොකූ පාඩුවක් නිකේෂයා.. ඒ ගැන උඹ මේ දවස් ටිකේ වැඩියෙන් බැලුවොත් ගොඩ ගන්න පුලුවන්.. උඹ නැතුව ගොඩක් තීරණ ගන්න බෑ බන් එතන මාත් තාම අලුත් අනික මේ දේවල් නිසා මට යන්නත් බැරි වුනා පොඩ්ඩක් යමන් අදවත්.. “

මනුජ එහෙම කියලා කේෂ් මුකුත් කියන්නත් කලින් එතනින් ගියේ කේෂ් ට හිතන්න යමක් ඉතිරි කරමින්..

“ශික් නිකේෂ් උඹට මොකක්ද මේ වෙලා තියෙන්නේ කෙල්ලෙක් නිසා මේ තරම් ඊයා නිකේෂ් ඊයා.. “

කේෂ් එහෙම හිතුවේ අත් දෙකෙන් ඔලුවට ගහමින්..

ඇදෙන් බැහැලා කොල්ලා ලෑස්තී වුනේ කම්පැනි එකට යන්න..

සුදු අත් දිග ශර්ට් එක ඇඳලා කලු කලිසමට යට කරලා, කලූ පාට පසුබිම් එකේ සුදු පාටින් ඉරි ගිය ටයි එක බාගෙට දාලා ශර්ට් එකේ අත නව නව කේෂ් පල්ලේහාට බැස්සේ සුපුරුදු කේසර ලීලාවෙන්..

නිකේෂ් පහලට බහින එක කෑම මේසේ ඉඳන් මනුජ , අමායා වගේම අම්මලා දෙන්න බලාගෙන හිටියේ ඒ තරම් කඩවසම් බවක් කොල්ලගේ තිබුන නිසා..

රවනවා , ගස්සනවා කියලා කතා වෙලා හිටිය අම්මලා දෙන්නයි , අමායටයි ඒක අමතක වුනේ ඈතින් එන කොල්ලගේ රූපේ නිසා..

” හායි ගායිස් ගුඩ් මෝනිං.. “

කේෂ් එහෙම කියමින් ලං වුනේ ශර්ධා ලඟට..

” සුදු මැනික උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා .. “

එහෙම කියලා කේෂ් අම්මාගේ මූන ඉම්බත් ශර්ධා නෙවේ කේෂ්ව ගනන් ගත්තේ.. බොරුවට රවන්න ගත්තේ ඊයේ කරපූ දේ සිහි වෙලා..

” අනා මගේ ස්විටි කෙල්ල තලහා වෙලාද..ඕ මයි ගෝඩ්.. මන් මොනාද කරන්න ඕනේ.. සමාව භාජනයකට දාලා කන්නද ස්වීටී.. නැත්නම් දන ගහන්නද.. “

කේෂ් කපටියා කොහොම හරී ඔක්කොමලා හිනස්සන්න එක ඒවා කියලා කේෂ්ට පුලුවන් වුනා..

දීපිකාගෙන් වගේම ශර්ධා ගෙනුත් ලොකු උපදෙස් ගොඩක් එක්ක තමා කේෂ්ට ගෙදරින් පිට වෙන්න වුනේ..

කේෂ් මනුජ එක්කම කම්පැනි එකට ගියේ මේ වෙනකොට හිර වෙලා තියන වැඩ කරනවා කියන අධිෂ්ඨානයෙන්.. ඒ අතර කෙල්ලව මතක් වුනත් අමතක වුන ගානට හිටියේ තිබ්බ වැඩ කන්දරාව නිසා..

කාලය ගෙවිලා ගියේ ඇසිල්ලක වේගයෙන්..

යුමීගේ මිශන් එකේ දිනේ ලං වුනේ හිතා ගන්නවත් බැරි ඉක්මනින්.. මේ කාලය තුල කේෂ්වත් පවුලේ කිසිම කෙනෙක්වත් යුමීට මුන ගැහුනේ නැත්තේ යුමී එක්ක හැමෝම වගේ තරහින් හිටිය නිසා.. මනුජට ඉඳල හිටලා කෙල්ල කතා කරලා විස්තර ඇහුව්වේ හැමෝටම හොරෙන්….

කාලය ගෙවිලා ගිහින් පාලිතගේ මහා පරිමාණ ඩීල් එක වෙන දවස උදා වුනේ යුමීගේ හිත නොසන්සුන් කරමින්..මේ ඩීල් එකේ වැඩ වලට කාර්යබහුල වුන නිසා පාලිත යුමී ගැන අවධානය යොමු කරන එක අඩු කලේ ඒ හැම දේකටම වඩා මේ ඩීල් එක වැදගත් නිසා..

යුමී හැම දේම හොර රහසේ බලාගෙන හිටියේ පාලිතට තියා දිස්නටවත් සැක නොහිතෙන්න..

යුමීට අවශ්‍ය වුනේ කිසිම කෙනෙක් ගාව ගන්නේ නැතුව මේ වැඩේ ලස්සනට කරන්න.. පවුලෙන් වුනත් ඈත් වුනේ තමන්ගේ එකම වීක් පොයින්ට් එක අම්මා අක්කා නිසා.. එයාලා ඇත් වෙලා කියලා දැන ගත්තම පාලිත වුනත් එයාලාව තුරුම්පූ කරන්නේ නැති නිසා කෙල්ල මේ උපාය යොදා ගත්තේ.. .

ඩීල් එක වෙනවා කිව්ව දවස උදා වුනත් කියපු වෙලාව වෙනස් වෙන්නේ යුමිගේ ප්ලෑන් වතුරේ යවමින්..

පාන්දර එකට කරන්න තිබුන ගනුදෙනුව පාලිත රෑ 10 ට දාගන්නේ හිතුවට වඩා කලින් බඩු තොගය යාපනේ ඉදන් කොළඹ ට ආව නිසා..

පාලිතගේ මේල් එක හැක් කරපු නිසා මේ දේවල් යුමී දැන ගන්නේ හරිම ඉක්මනින්..

” ශිට් මූ වෙලාව වෙනස් කලානේ.. “

යුමී පාලිතගේ ගෙදර එලියේ ගාර්ඩ්න් එකේ ඉන්න ගමන් කල්පනා කරන්නේ ඊලඟට කරන්න ඕන මොකක්ද කියලා..

” මේ හසරැල් කාරයාගේ ෆෝන් එකත් වැඩ නෑනේ ශිට්.. “

කෙල්ල එහෙම හිතමින් හසරැල් ට කෝල් කරත් හසරැල් එක්ක කතා කරන්න ගත්ත ඒ උත්සහය වතුරේ යන්නේ හසරැල් ගේ ෆෝන් වැඩ නොකරන නිසාවෙන්..

” තව ටිකකින් පාලිතයා යයි.. ගියොත් ඔක්කොම ප්ලෑන් වතුරේ ඒ නිසා මන් කරන්නම් හොද වැඩක්.. “

යුමී එහෙම කියලා හිමීට පාලිතගේ වාහනේ ඩිකිය ඇරලා ඒකට නැග්ගේ එන ඕනම දෙයකට මූන දෙනවා කියලා හිතමින්..

ඒ අතර ෆෝන් එකෙන් හසරැල්ට කොච්චර ගන්න ට්‍රයි කලත් ඒක කරගන්න කෙල්ලට බැරිව යනවා..

පාලිතගේ වාහනේ අන්ලොක් කරලා තිබුන නිසා යුමීගේ වැඩේ ලේසී වෙන්නේ නොසිතපු ආකාරයට..

කෙල්ල ඩිකියට නැගල විනාඩි කිහිපයකට පස්සේ පාලිත වාහනේ අරන් යන්නේ ආරක්ශාව ට ඉන්න අයවත් ගෙදර රඳවමින්..

යුමී මේ දේවල් අහගෙන ඩිකිය ඇතුලෙම ඉන්නේ කිසිම විදියකින් එහෙට මෙහෙට හෙලවෙන්නේවත් නැතිව ගල්පිලිමයක් ලෙසින්.. ෆෝන් එකේ එලියත් අඩුම කරගෙන කෙල්ල ඉන්නේ පාලිත කරන්න යන දේ ගැන විමසිල්ලෙන්..

වේගයෙන් මීතොට මුල්ල කුනු කන්ද ලඟට පාලිත යන්නේ හිතේ සතුටින්.. විශාල කුනු කන්දක් ලඟ වාහනේ නවත්වා පාලිත එලියට බහින්නේ වාහනේ යතුරද වාහනය තුලම රදවමින්..

ඒ තරම් මහත ශරීරයක් නැති නිසා යුමී ඩිකිය ලඟ තියන ශීට් එක අස්සේන් ඉස්සරහට ගිහින් එලිය බලාගෙන ඉන්නේ පාලිත කරන්න යන දේ මොකක්ද කියලා හරියටම දැන ගන්න අවශ්‍ය බැවින්..

ඒත් එක්කම රටේ ඉහල තනතුරක සිටින මුදල් ඇමතිත් එතන ඉන්න එක දැක්ක යුමීගේ හිතට ආවේ දැඩී කේන්තියක්..

” මුන් කාලකන්නී ශිට්.. 😏😏 “

යුමී අත මිට මොලවගෙන කාර් එකේ පිටිපස්සෙන් වෙන දේවල් බලන් ඉන්නේ කේන්තියෙන්.. කලු පාටින් ටින්ට් කරලා නිසා යුමීව එලියේ කිසිම කෙනෙක්ට පෙනුනේනම් නෑ..

ගණ දෙවි පිලිමයක් අතට අරගත් පාලිතගේ අතින් ඒක බිමට වැටිලා කෑලී කුඩු වෙන්නේ අහම්බෙන් ඒක ඇතුලේ තිබුන දේවල් දැක්කම යුමීට තවත් කාර් එක ඇතුලට වෙලා ඉන්නනම් හිතුනේ නෑ.. ඒ නිසාමයි කෙල්ල පාලිතගේ ශීට් එක ලඟම තිබ්බ තුවක්කුව අරන් එලියට බහින්නේ..

” එකෙක් හෙල්ලෙන්නෙ නෑ.. තියනවා උඹලාගේ ඔලු කට්ට කුඩු වෙන්න.. “

යුමී මහ හයියෙන් කෑ ගැහුව්වේ මුදල් ඇමතිව වගේම පාලිතවත් කරන්ට් එක වැදුනා මෙන් බිය වද්දමින්..

” උඹ.. “

පාලිත කේන්තියෙන් කෑ ගැහුව්වේ යුමී එතන ඉන්න නිසා..

“ඔව් ඔව් මම තමයි.. ලෑස්ති වෙන්න පාලිත, මුදල් ඇමතී එක්කම මහ උලු ගෙදර ලගින්න..පුතාගේ තනියට තාත්තා යවන්න හිතුවට මෙහෙම අහු වෙයි කියලා හිතුවේ නෑ.. තූ නොදකින්.. බලනවා රටේ තරුණයන් කොච්චරක් තමුසෙලා නිසා විනාශ වෙනවද.. පව් කාරයෝ කුඩු දාලා ගණ දෙවි පිලිම ඇතුලේ නිකනුත් නෙවේ ගජ මුතුත් එක්ක.. උඹලට ලේසියෙන් ගැල වෙන්න මන් දෙන්නේ නෑ.. “

එහෙම කියලා යුමී තුවක්කුවෙන් වෙඩි තියන්න යනකොටම ඔලුවට වැදුන පොලු පාර නිසා නලලින් ලේ ගලන්න ගත්තේ යුමීගේ මුලු ඇඟම අඩපන කරමින්…

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 බ්ලාස්ට් 💣 සති අග ක්ලේමෝ එක.. හී හී… කියාගෙන යමුකෝ වස්තුලා කොහොමද කතාව.. යුමී කාගෙන්ද පොලු පාර කෑවේ? ඔන්න සති අග ප්‍රශ්නය .. හිමීට හිතලා කියාගෙන යමූකෝ වස්තුලා.. 😘❤️ ආදරෙයි ඉතින් පැලෙන්න..

👉 සඳුදා සුපුරුදු වෙලාවට සැට් එක සෙට් වෙමූ හොඳේ.. ❤️😘




~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Saduni Mal Kumari Pathiranage අක්කී තැන්කිව් මැනික.. 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
අම්මගේ කුසට නුබ ආ දා ඉදලා
මා මග බැලුවේ ඔබ දොතට එනතුරුම
දුටු මොහොතේ ඉදන් ඔය සුරතල් මුහුණ
පන ටික වුනා නංගියේ නුබ හැමදාම

බෑ අද නංගි දුක හදකින් වාවන්න
හදවත පැලි මා මිය යන්නෙ නැතේ කුමද
කොහොමද මට වඩා අයිතිය ඒ නරුමට ආවේ
නුබ මගේ හුස්ම ටික බව ඇයි අමතක කෙරුවේ

කිසිදා නෑ රහසක් අප අතරේ තිබි
මා බැදි දවසේම මා පිට කෙනෙකුන් වුනිදෝ
නැතිනම් චුටි නංගි දැන් ලොකු ව්දෝ
මේ අක්කගේ උදවු දැන් ඔබහට ඕනේ නැතිදෝ

බෑ ඔබ ගිය ලෙසට මට උහුලා ඉන්න
නුබ මරු කටේ ඉද්දි බෑ සැනසෙන්න
කන බත් පිඩත් උගුරේ හිර වී යන්නේ
නුබ දුන් ගින්දයි මේලසින් මා උහුලන්නේ

දෙවැනි අම්මා වූවා නුබ හට හැමදාම
නෑ වේනසක් වේලා මගේ ආදරේ තාම
ගින්දර නොදි මේ අක්කගේ හිතට
එන්නකෝ ඉක්මනින් මගේ තුරුල්ලට

ආමා ගෙන් යූමීට

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
➡️➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
4
+1
87
+1
6
+1
4
+1
16
+1
0
+1
8

194 COMMENTS

  1. Having read this I thought it was extremely informative.
    I appreciate you taking the time and energy to put this informative article together.

    I once again find myself personally spending a significant amount of time both reading and commenting.
    But so what, it was still worthwhile!

    Here is my homepage :: Lpe88

  2. Pretty nice post. I just stumbled upon your blog and wished to say that I have truly enjoyed browsing your blog
    posts. In any case I’ll be subscribing to your
    feed and I hope you write again very soon!

    Feel free to surf to my blog post: Rollex11 Ios; 918Kiss-M.Com,

  3. We’re a gaggle of volunteers and starting a new
    scheme in our community. Your site provided us with valuable information to work on. You have done a formidable process and our entire group can be grateful to you.

    Also visit my web-site: 3win8 company

  4. I’ve been browsing online greater than three hours today, but I
    never found any fascinating article like yours. It’s beautiful value sufficient
    for me. In my view, if all site owners and bloggers made good
    content material as you did, the internet will be a lot more useful
    than ever before.

  5. naturally like your web site however you have to take a look
    at the spelling on quite a few of your posts. A number of
    them are rife with spelling issues and I in finding it very
    bothersome to inform the truth nevertheless I will certainly come back again.

  6. Pretty component to content. I simply stumbled upon your website and in accession capital to
    claim that I acquire in fact enjoyed account your weblog posts.
    Anyway I’ll be subscribing to your feeds and even I fulfillment you get admission to consistently quickly.

  7. It is in reality a great and useful piece of info.
    I’m satisfied that you just shared this useful information with us.
    Please keep us up to date like this. Thanks for sharing.

  8. Howdy just wanted to give you a quick heads up.

    The words in your article seem to be running off the
    screen in Safari. I’m not sure if this is a formatting issue or something to do
    with internet browser compatibility but I figured I’d post to let you know.
    The design look great though! Hope you get the issue fixed
    soon. Kudos

  9. Good post. I learn something new and challenging on sites I stumbleupon everyday.

    It’s always helpful to read through articles from other
    authors and practice something from their web sites.

  10. This is very interesting, You are a very skilled blogger.
    I have joined your feed and look forward to seeking more of your magnificent post.
    Also, I’ve shared your web site in my social networks!

  11. I was recommended this website by my cousin. I’m not sure whether this post is written by him as
    nobody else know such detailed about my problem. You’re incredible!
    Thanks!

  12. Simply want to say your article is as amazing. The clarity in your post is simply excellent
    and i could assume you are an expert on this subject.
    Fine with your permission allow me to grab your RSS feed to keep up to date with forthcoming post.

    Thanks a million and please keep up the rewarding work.

  13. I just wanted to construct a brief message to
    be able to say thanks to you for all of the fantastic ways you are giving
    on this website. My particularly long internet lookup has finally been compensated with reasonable knowledge to go over
    with my best friends. I would assert that we visitors actually are unequivocally lucky to live in a superb community with so
    many perfect people with very beneficial ideas. I feel rather blessed to have seen your webpages and look forward to many more fun moments reading here.
    Thanks once again for all the details.

    Check out my blog – http://shihan.com.ru/modules.php?name=Your_Account&op=userinfo&username=PardueAdalberto

  14. A motivating discussion is worth comment. I do believe
    that you need to publish more about this topic, it may not be a taboo subject
    but generally people do not discuss these subjects.
    To the next! All the best!!

  15. Someone necessarily lend a hand to make seriously posts I’d state.
    This is the very first time I frequented your website page and so
    far? I amazed with the research you made to make this actual post
    extraordinary. Magnificent activity!

  16. Every weekend i used to visit this web site, for the reason that
    i wish for enjoyment, for the reason that this this website
    conations truly fastidious funny data too.

  17. I am extremely impressed together with your writing abilities and also with the structure to your blog.
    Is this a paid subject matter or did you modify
    it your self? Anyway keep up the nice high quality writing, it’s uncommon to peer a great blog like this one nowadays..

    My page … joker123com

  18. I’m really impressed together with your writing talents and also with the
    layout on your blog. Is this a paid subject matter or did you customize it
    yourself? Anyway keep up the nice quality writing, it is rare to look a great blog
    like this one today..

  19. Heya i am for the primary time here. I came across this board and I to find It truly helpful & it helped me out much.
    I am hoping to give one thing again and help others such as you aided me.

  20. Asking questions are genuinely fastidious thing if you are not understanding anything totally, except this piece of writing presents good understanding
    yet.

  21. Hey there! I know this is somewhat off topic but I was wondering which blog platform are
    you using for this site? I’m getting sick and
    tired of WordPress because I’ve had issues with hackers and I’m looking at options for
    another platform. I would be awesome if you
    could point me in the direction of a good platform.

  22. Saya telah menjelajah online lebih dari tiga jam hari ini, namun saya tidak pernah menemukan artikel menarik seperti milik Anda.
    It is cukup berharga bagi saya. Dalam pandangan saya, jika semua pemilik web dan blogger membuat konten yang baik seperti
    yang Anda lakukan, net akan menjadi a jauh lebih
    berguna dari sebelumnya.

    my web page: Joker338 org

  23. You’re so cool! I don’t think I’ve read through
    anything like this before. So great to find another person with a few original thoughts on this
    subject. Really.. thanks for starting this up. This web site is something
    that is needed on the internet, someone with a bit of
    originality!

    Also visit my web-site; boogtime.com

  24. Attractive element of content. I just stumbled upon your weblog
    and in accession capital to assert that I acquire in fact enjoyed
    account your weblog posts. Anyway I will be subscribing on your augment or even I
    success you access persistently fast.

  25. Its such as you learn my thoughts! You seem to know so much about this, like you wrote the
    e-book in it or something. I think that you can do with a few percent to
    force the message home a bit, but instead of that,
    that is excellent blog. A great read. I will definitely be back.

    Feel free to surf to my homepage – freeholmes.com

  26. Hello There. I found your blog the usage of msn. This is a
    very smartly written article. I’ll make sure to bookmark it and come back to learn extra
    of your useful information. Thanks for the post. I will definitely return.

  27. Howdy! Quick question that’s entirely off topic. Do you know
    how to make your site mobile friendly? My site looks weird when viewing from my iphone 4.
    I’m trying to find a template or plugin that might be able to resolve this issue.
    If you have any suggestions, please share. Thanks!

    Here is my page; bizsale.net

  28. I must point out my appreciation for your kindness in support of those
    individuals that absolutely need help with this particular concern. Your real
    commitment to getting the solution around was
    really practical and has in every case encouraged most people much like me to reach their pursuits.
    This insightful facts signifies a great deal to me and
    substantially more to my office workers. With thanks; from everyone of
    us.

    Feel free to visit my homepage … https://royaltooba.com/treat-mental-as-carefully-as-a-hard-to-find-wine/

  29. A lot of thanks for each of your effort on this web site.
    Ellie really loves working on internet research and it is simple to
    grasp why. We all hear all concerning the lively means you offer
    very important guidelines through your web site and as well as strongly encourage response from visitors on this subject matter then our favorite
    princess is now being taught a whole lot. Take advantage of the rest of the new year.
    Your doing a splendid job.[X-N-E-W-L-I-N-S-P-I-N-X]I’m really inspired along with
    your writing skills and also with the layout on your blog.
    Is that this a paid topic or did you modify it your self?
    Either way keep up the nice high quality writing, it’s
    uncommon to see a nice blog like this one today.

    Feel free to surf to my site … science-marketplace.org

  30. Hello, Neat post. There is a problem along with your website in internet explorer,
    may test this… IE still is the marketplace leader
    and a good part of people will miss your fantastic writing due to this problem.

    my webpage kebe.top

  31. My spouse and i ended up being cheerful Jordan could complete his analysis from
    the ideas he grabbed when using the blog. It is now and again perplexing to
    just choose to be handing out thoughts which often some others could have been selling.
    And now we grasp we have got the website owner to be grateful to because
    of that. The specific illustrations you made, the straightforward website menu, the friendships your site make it easier to engender
    – it’s all superb, and it is helping our son in addition to the family feel that the theme is brilliant, which is certainly rather mandatory.
    Thanks for everything!

    My web-site; https://trainingteachers.org.za/

  32. I don’t even know how I ended up here, but I assumed
    this post was once great. I don’t recognise who you are however certainly you are going to a
    famous blogger if you are not already 😉 Cheers!

    Here is my web blog :: kebe.top

  33. My programmer is trying to persuade me to move to .net from PHP.
    I have always disliked the idea because of the costs.
    But he’s tryiong none the less. I’ve been using Movable-type on several websites
    for about a year and am anxious about switching to another platform.
    I have heard fantastic things about blogengine.net.

    Is there a way I can transfer all my wordpress content into it?
    Any kind of help would be really appreciated!

    Visit my webpage – http://zhan.sdcmy.cn/home.php?mod=space&uid=519287&do=profile&from=space

  34. Hi there very nice web site!! Guy .. Beautiful ..
    Superb .. I will bookmark your web site and take the feeds also?
    I’m glad to find a lot of useful info right here in the
    publish, we’d like work out extra techniques in this regard, thanks for sharing.
    . . . . .

    my web-site: anatomieunesco.org

  35. I believe this is one of the such a lot significant information for me.
    And i am satisfied studying your article. However should commentary on few
    common issues, The web site taste is ideal, the articles
    is in reality excellent : D. Just right process,
    cheers

    Here is my web-site … royaltooba.com

  36. A lot of thanks for all your valuable efforts on this site.
    Gloria really loves participating in investigation and it’s easy
    to see why. Most of us hear all concerning the compelling mode you give reliable
    strategies via the web site and even increase participation from other people
    on the content plus my child has been understanding a great
    deal. Enjoy the rest of the new year. Your performing a glorious job.[X-N-E-W-L-I-N-S-P-I-N-X]I’m really inspired along with your writing abilities and
    also with the layout for your blog. Is this a paid subject matter or
    did you customize it yourself? Anyway stay up the nice high quality writing, it’s uncommon to peer a great blog like this one nowadays.

    Check out my page: thedelta8shop.com

  37. I precisely wanted to thank you so much all over again.
    I do not know the things that I would’ve done without
    the entire ideas shown by you over that problem.
    This was an absolute traumatic difficulty for me personally, however , being able to see
    a professional tactic you handled the issue made me to jump with happiness.
    I will be happy for the service and thus expect you comprehend what an amazing job that you
    are carrying out training people by way of your site.
    Most likely you haven’t met any of us.

    Feel free to visit my web site; http://www.soulmta.infora.hu

  38. Howdy, i read your blog occasionally and i own a similar one and
    i was just curious if you get a lot of spam feedback?
    If so how do you protect against it, any plugin or anything you can suggest?
    I get so much lately it’s driving me mad so any assistance is very much appreciated.

    my web-site – http://www.hit-forum.info

  39. Hey I know this is off topic but I was wondering if you knew of
    any widgets I could add to my blog that automatically
    tweet my newest twitter updates. I’ve been looking for a plug-in like
    this for quite some time and was hoping maybe you would have some experience with
    something like this. Please let me know if you run into anything.
    I truly enjoy reading your blog and I look forward to your new updates.

    Here is my blog post http://www.interleads.net

  40. Fantastic items from you, man. I’ve take into accout
    your stuff prior to and you’re simply too excellent. I
    actually like what you have acquired here, certainly like what
    you are stating and the way in which you assert it.
    You are making it entertaining and you continue to take care of to stay
    it wise. I can not wait to read much more from you.

    This is actually a tremendous site.

    Feel free to visit my web blog – http://www.haksizlik.com/

  41. I’m realⅼy enjoying the theme/desiցn of yoour weblog.
    Do you eѵer run into any wԝeb bгowseer comⲣatibility
    problems? A numbеr of my blog readers have complained aboսt my site not woгking corrrectly
    in Explorer but lߋoks great in Firefox. Do yoᥙ have any advice to һelp fix this problem?

  42. I wanted to post you this very small remark so as to thank you once again for
    your personal pleasing pointers you have provided on this
    page. It is simply remarkably generous of people like
    you giving extensively what exactly a lot of people would’ve offered for sale for an electronic book to generate some
    money on their own, most importantly now that you could possibly have tried it if
    you considered necessary. These good tips in addition acted to become a
    good way to be certain that someone else have a
    similar eagerness just as my personal own to grasp a great deal more
    with reference to this condition. Certainly there are a lot more fun sessions in the
    future for those who find out your site.

    Look into my website; kebe.top

  43. Thank you for the blog post. Manley and I have been saving for a new e
    book on this issue and your short article has made us to save
    the money. Your ideas really solved all our inquiries.
    In fact, above what we had thought of previous to the time we found your amazing blog.
    We no longer nurture doubts plus a troubled mind because you have attended to each of our needs right here.
    Thanks

    my website; science-marketplace.org

  44. I was just seeking this information for a while. After 6 hours of continuous Googleing, at last I got
    it in your site. I wonder what is the lack of Google strategy that do not rank this kind of informative web sites in top of the list.

    Usually the top web sites are full of garbage.

    Stop by my web site :: bbs.yunweishidai.com

  45. I hardly comment, however i did a few searching and wound up here මගේ
    දෙවනි මනමාලයා ඔහුයි – 35 කොටස | welcome to kathaniwahana.com.
    And I actually do have 2 questions for you if you tend not
    to mind. Could it be only me or does it seem like a few of the
    responses look like coming from brain dead visitors? 😛 And, if you are posting on additional social sites, I’d like to follow anything
    new you have to post. Could you list of every one of your social sites like your twitter feed, Facebook page or linkedin profile?

    Here is my site; http://www.hit-forum.info

  46. Its like you read my mind! You seem to know so much about this,
    like you wrote the book in it or something. I think that you can do with a
    few pics to drive the message home a bit, but instead of
    that, this is magnificent blog. An excellent read.
    I will certainly be back. 0mniartist asmr

  47. It is truly a nice and helpful piece of information. I am happy that you shared this
    useful information with us. Please stay us informed like this.
    Thank you for sharing.

    My blog post :: Norman

  48. Hi there I am so thrilled I found your blog page, I really found you by error, while I
    was searching on Bing for something else, Nonetheless I am
    here now and would just like to say many thanks for a marvelous post and a all round entertaining
    blog (I also love the theme/design), I don’t have time
    to read through it all at the minute but I have saved it and also added your RSS
    feeds, so when I have time I will be back to read much more, Please do keep up the fantastic
    work.

    Also visit my site kebe.top

  49. With havin so much written content do you ever run into any problems
    of plagorism or copyright infringement? My website has a lot of exclusive content I’ve either written myself or outsourced but it appears a lot of it
    is popping it up all over the web without my agreement.
    Do you know any techniques to help reduce content from being
    stolen? I’d truly appreciate it.

    Look into my blog post :: science-marketplace.org

  50. I was just searching for this information for
    a while. After six hours of continuous Googleing, finally I
    got it in your website. I wonder what is the lack
    of Google strategy that don’t rank this kind of informative
    sites in top of the list. Generally the top websites are full of garbage.

    Take a look at my blog … kebe.top

  51. I enjoy you because of your own hard work on this blog. My mother delights in engaging in investigations
    and it’s easy to understand why. We learn all regarding the
    powerful medium you present good tips and tricks by
    means of your website and therefore boost contribution from other individuals on the article so our own child
    is without a doubt understanding a great deal. Take advantage of the remaining portion of the year.

    You’re conducting a really good job.[X-N-E-W-L-I-N-S-P-I-N-X]I’m really inspired along with your
    writing skills and also with the layout for your blog.
    Is that this a paid subject matter or did you customize it your self?
    Anyway stay up the excellent high quality writing, it’s rare to look
    a great blog like this one these days.

    Have a look at my page – https://fahl.uk/

  52. I seldom write comments, but i did a few searching
    and wound up here මගේ දෙවනි මනමාලයා ඔහුයි – 35 කොටස | welcome to
    kathaniwahana.com. And I do have 2 questions for you if it’s allright.
    Could it be simply me or does it look like some of the comments look like coming from brain dead folks?

    😛 And, if you are posting on additional online sites,
    I would like to follow everything fresh you have to post.
    Would you make a list of the complete urls of all your community pages like your linkedin profile, Facebook
    page or twitter feed?

    My homepage ultimatedunitedbrothersclub.com

  53. First of all I would like to say wonderful blog! I had a quick question which I’d like to ask if
    you don’t mind. I was interested to know how you
    center yourself and clear your mind before writing.
    I have had a tough time clearing my mind in getting my ideas out.
    I do enjoy writing however it just seems like the first 10 to
    15 minutes tend to be lost just trying to figure out how to begin. Any ideas or hints?
    Thank you!

    Here is my web site: returngain.com

  54. Magnificent beat ! I wish to apprentice while you amend your site, how can i
    subscribe for a blog site? The account helped me a acceptable deal.
    I had been a little bit acquainted of this your broadcast offered bright clear concept

    Feel free to visit my blog post freeholmes.com

  55. Thanks a lot for being my own mentor on this issue. I actually
    enjoyed your article quite definitely and most of all preferred how you handled
    the issues I regarded as being controversial. You are always very kind towards readers really
    like me and let me in my existence. Thank you.

    Here is my webpage – kebe.top

  56. I am also writing to make you be aware of of the magnificent encounter my cousin’s daughter enjoyed going
    through your blog. She came to understand such a lot of pieces, including what
    it’s like to possess an amazing giving heart to make certain people easily comprehend some complex topics.
    You actually surpassed readers’ expected results.
    Many thanks for showing those informative, safe, edifying as well as
    unique tips about the topic to Sandra.

    Also visit my web-site; kafecoin.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here