සිරකාර ආදරය – අවසාන කොටස

864
5491

💘 සිරකාර ආදරය 💘

✍️ මේධී භාෂිනී

අවසානය….
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ හවස 06 ට
☆━━━━━━━━ – ━━━━━━━☆


සිරකාර ආදරය අවසානය
✩───── ❁🖤❤️🖤❁ ─────✩




දෑසට නැගි කදුලු පිහිදා නොගෙනම ආශීර් බලා සිටියේ ඈතින් පෙනෙන ක්ෂිතිජය දෙසයි… රාත්‍රී 8 පමණ උනත් මේ සුන්දර වෙරළ තීරයේ මනස්කාන්ත බව වැඩි වූවා මිස අඩු වුනේ නම් නෑ… ඔහුට පිට වුනේ බරැති සුසුමක්…

මාස තුනක්… අදට හරියටම මාස තුනක් ගෙවී ගොසින්.. මේ මාස තුන ගෙවී ගියේ පුදුමාකාර ලෙසින්… මීට මාස තුනකට පෙර සිදු ඌ සිදු වීම මතක් වන වාරයක් පාසා තවමත් ආශීර්ගේ දෑස් තෙමී යන්නේ ඒ මතකය අදටත් වේදනාවක් නිසයි…

” ආශීර්…. “

සිහින් කෙදිරුමක් මෙන් ඇසෙන ඒ කාන්තා හඩ… වෙනසක් නෑ… ඒ හඩමයි… මේ මාස තුන පුරාවටම සෙවනැල්ල මෙන් ලග සිටි ඇයගේ හඩයි.. නෑ මේ ගෙවී ගිය මාස තුන පුරාවට නොවෙයි..පුරා වසර පහක කාලයක් තුල තමන් හට ආදරය කල ඇයගේ හඩයි…තමන්ගේ ජීවීතේ එලි කල මිහාදිගේ හඩයි ඒ….

ඔහුගෙ ඉන වටා එතුන ඇගේ දෑත් මතම ආශීර් ඔහුගෙ දෑතුත් පටලවා ගත්තේ මිහාදි ඇයගෙ සිනිදු කම්මුල් ඔහුගෙ නිරුවත් පුලුල් පිට මතට තෙරප ගන්නා විටයි… ඇගේ කම්මුල් වලින් දැනෙනා උණුසුම ඔහුගෙ සිරුරේ ලක්ශ කෝටී සෛලයන් පාසාම ඇනී ගියේ හිතම නුහුරු නුපුරුදු සිතුවිලි සමුදායකින් මුසපත් කරමින්…. මුහුදු සුළඟ සමඟ මිශ්‍රිතව ගත වටා දැනෙන සීතල සිරුරේ සියුම් සංවේදනයක් අවදි කරනවා… පන මෙන් රකින.. ආදරය කරන ඇයගේ කාන්තා උණුසුම හදවත පත්ලේ ගැඹුරුම ස්ථනයෙහි යතුරු ලා අගුලු දැම්මේ මියනා මොහොත දක්වාම ඒ දොරගුලු විවර නොකරන බව ඔහුට පොරොන්දු වෙමින්…

ඈතින් අදුරු අහස ඒකාලෝකමත් කරන චන්ද්‍රයාගේ ආලෝකය ඔවුන් දෙපල සිටි බැල්කනිය වටා රටා මැව්වේ අදින් එලබුන ඔවුන් දෙපලගේ යුග දිවියට ආසිරි පැතුම් එක් කරන්නට මෙනියි…

” මැණික…. මේක හීනයක්ද ?… “

නිරුවත් පිටට හේත්තු වී සිටි මිහාදිගෙ දෑතින් අල්ලා ඇයව ඔහු ඉදිරියට ගෙන එමින් ආශීර් සිහින් හඩින් මිමිනුවේ මෙය තවමත් සත්‍යක්ද කියා සිතා ගත නොහැකිව… අද උදෑසන ඇයව නීතීයෙන් තමන් සන්තකයට හිමි කර ගත්තද ආශීර්ට මෙය සැබෑවක්ද කියා තවමත් පුදුමයි…

” ඔයා මේ කීවෙනි පාරද අහන්නේ ආශීර්…මමයි හරි නම් ඔය දේවල් අහන්න ඕනී.. ඒත් අහන්නේ ඔයා… ඔව් මේක ඇත්තක්..මන් අද ඔයා ලග ආශීර්… ඒ වගේම මගේ අවුරුදු 5ක ආදරේ අද මගේ ඇස් ඉස්සරහ.. ඒකත් මගේ #සැමියා වෙලා… “

” මට කොච්චර ඇහුවත් තාමත් මේක හීනයක් වගේ.. මට එදා මතක් වෙන වාරයක් පාසා මගේ පපුව ගැහෙනවා මැණික… “

ඔහුගෙ බියෙන් වේගෙන් ගැහෙන හදවතෙහි ගැස්ම ඇයට හොදින්ම දැනුනා.. එදා තමන් මරණයෙන් නැගිට ආපිට පැමිනියේ ඔහුගෙ මේ හදගැස්ම සොයා නොවෙද !… ආයේ නැවත කිසිදා ඔහුව හැර යන්නේ නෑ.. තමන් වැනි කිසිදු වටිනාකමක් නැති කෙල්ලෙක් හට මේ තරම් ආදරයක්.. තමන්ගේ වසය 5 ක ඒකපාර්ශ්වික ආදරයටත් වඩා මේ ආදරේ කෙතරම් උතුම්ද… ඉතින් කිසිදා මේ ආදරය අත ඇර ගන්නේ නම් නෑ.. ඈ එදා සිහි පැමිනි මොහොතේ ආශීර්ගෙ අලු දෑස් දෙසම බලන් තමන් හට පොරොන්දු දී ගත්තා…

” මන් වගේ කෙල්ලෙක් වෙනුවෙන් මේ දෙන ආදරේට පිං ආශීර්…”

මිහාදිගෙ වදන් වලින් ඒ කදුලු පිරුන අලු දෑසෙහි කෝපයක් හට ගැනීමට තත්පරයක් වත් ගියේ නෑ… ආශීර්ගේ දෑත් මිට මෙලවී ගියේ කෝපයෙන්… වටිනාකමක් නෑ.. නෑ ඇයයි ඔහුට මේ ලොව වටිනාම වස්තුව.. නෑ අයිතියක් ඇයට වත් එසේ පැවසීමට…

” මොකද්ද උබ කියුවේ.. උබට උබව වටින්නේ නැති උනාට මට වටිනවා මටත් වඩා..මන් කලින කියුවා ආයේ ඔය කතාව කියන්න එපා කියලා.. දරුවෙක් හදන්න බෑ කියලා නම් ඔය තාමත් කියවන්නේ එහෙනම් ලේස්ති වෙයන් තව මාස 3 කින් දරුවෙක් අරන් හදා ගන්න.. ඒත් ලැබෙන්නේ දරුවෝ.. මගේම ලෙයින් ඕනේ නෑ.. ඒත් ලැබෙන්නේ දරුවෙක් නම් හදන්නේ උබ නම් ඒ මගේ දරුවා.. ආයේ වචනයක් වත් කියන්න එපා මිහාදි…”

මිහාදිගේ අත තදින් අල්ලන් ඇයගේ දෑස් දෙසම බලන් ආශීර් සිතේ එක පිට එක නැගුන සිතුවිලි වදන් බවට පෙරලුවේ මේ මොහොතේ මිහාදිගේ දෑස් කදුලින් තෙත් කරමින්…

” සොරි ආශීර් ..සොරි.. ආයේ කවදාවත් කියන්නේ නෑ මන් ඒ ගැන..මන් ගොඩක් ආදරෙයි ඔයාට.. ගොඩක් ගොඩක් ආදරෙයි…”

එසේ පවසමින් මිහාදි ආශීර්ගේ නිරුවත් පපුව මත දෙතොල් තැවරුවේ ආඅහීර්ගේ කෝපය මිහාදිගෙ හාදුවේ උණුසුමින් නැති වී ගහගෙන යන විටයි…

ආශීර් දෝතින්ම ඇයගෙ මුහුන ඔහුගෙ දෑත් මතට ගෙන ඒ සිනිදු ලවන් මතට බර උනේ ඔහුගෙ පහසින් ඇයගේ දෑස් පිය වැසී ඔවුන්ගෙම මිහිරි ලොවක තනි වන විටයි… සංසාරගත ආදර දෙපලක් වන මිහාදි සහ ආශීර්ගේ තුරුණු සිතුවිලි ඟංගාවේ අතරමං වීමට සඳත් ආශීර්වාද කරා යැයි පවසන්නට මෙන් ඔවුන් දෙසම බලා සිටියේ ඒ එලියෙන් ඔවුන් තවත් එකිනෙකා තුරුලේ සැනසෙන විටයි…


අද ඔවුන් දෙදෙනාගේ දිනයයි… සද කුමරිය මෙන්ම මුලු ස්වභාදාමයත් ඔවුන් හට ආශීර්වාද කරා.. ඇයගෙ දෙතොලින් මිදුන ආශීර් මිහාදිව ඔහුගෙ දෝතට ගෙන මධුසමය සඳහා සකසා තිබෙන රෝස මල් ඇතිරූ යහන මතට ඇයව ගෙන ගොස් තැබුවේ මලක් තරම් පරිස්සමෙන්….

මේ ඇයයි.. තමන්ගේ ආදරයේ හිමි කාරියයි… හුස්මක් තරම් දැන් පෙම් කරනා තම ආත්ම ගත හිමිකාරියයි… විනාශ වී යෑමට තිබුනු තමන්ගේ දිවිය එලිය කල සුරංගනාවියයි….

තරු කැට මෙන් දිලෙන මිහාදිගේ දෑස් දෙස බලන් ඇයගෙන් අවසර පැතුවේ අදින් පසු ඔහුගෙත් ඇගෙත් දිවිය එකම ජීවීතයක් ලෙසින් ගෙවන්නයි… ඇයත් ඔහුගෙ අලු දෑස් දෙස බලන්ම එයට අවසර ලබා දුන්නේ මුව පුරා කෝල සිනහවක් මවා ගනිමින්…..

ආදරය… එය හුදෙක් රාගයම නොවෙයි… ආදරය හා රාගයත් මිශ්‍ර වූ අපූරූ සම් මිශ්‍රනයක්… ඒ සොදුරු බැදීම තවත් සිදුරු වන්නේ මනුශ්‍ය හැගුමන් ගලා යන තාලයටයි….

අද ඔවුන්ගෙ දවසයි..මෙතෙක් කල් සිතේ සිරවී තිබූ සියලුම හැගීම් දෙගොඩ තලා ගියේ ආසිරි මල් වර්ශාවක් පොලව මතට ඇදහැලෙමින්..දැනෙනා සීතලත්.. ඒ මහ මෙරක් තරම් ආදරයත් කැටිව ඔවුන් ඔවුන්ගේම ලොවෙහි තනිව ගියේ අදින් මතු එලෙබන දිවියේ ඔවුන් දෙදෙනා එක් අයෙකු බවට පත් කරමින්….

තමන් තුරුලු කොට ගෙන සුව නින්දකට වැටී සිටින ආශීර් දෙස බලා මිහාදි සැනසුම් සුසුමක් හෙලුවේ නිදහසින්..ඇයට මතක් උනේ එදා මරනයෙන් ආපිට නැවත නැගිට පැමිනි මොහොත… අදුරු කුටියක් තුල සිරව සිටි තමාගේ අතින් කවුරුන් හෝ ඇද ආලෝකය තුලට ඇද ගත්තාක් මෙන් පියවි සිහි ලැබූ මොහොතේ තම දෑත තදින් අල්ලා සිටියේ ඔහුයි.. ඔහු වෙනුවෙනුයි මරණයෙන් නැගිට පැමිනියේ..

තවත් දින තුනක් ගිය පසු සම්පූර්ණයෙන් පියවි සිහියට පැමිනි ඇය ආශීර්ගේ ඇසුර ප්‍රෙතික්ශේප කරේ ඔහුට තමන් අසාදාරනක් කියා සිතයි..නමුත් එයට ඔහුගෙන් කිසිම බුරුලක් ලැබුනේ නෑ.. ආශීර්ගේ ආදරය ප්‍රෙකාශ කර මොහොතේ රෝහල් කුටියෙහි තිබුන රූපවාහිනියෙන් දුටු පුවත.. එයත් මිහාදි හට අමතක කල නොහැකියි කිසිදාක…

“” සුප්‍රෙකට ව්‍යාපාරික දෙපලක් වන දිහන්සි සග ඇගේ පෙම්වතා අත්අඩංගුවට…””

” බීමතින් රිය පැදවීම හේතුවෙන් මාර්ගයේ ගමන් ගත් ගැබිනි කාන්තාවක් අනතුරට පත්ව ජීවීතක්ශයට පත්ව ඇත… ආරන්චි මාර්ග පවසන්නේ මින් වසය දෙකකට පෙරත් මෙලෙස ගැබිනි කාන්තාවක් ජීවීතක්ශයට පත්ව ඇති අතර ඒ වරද එකල ඇගේ පෙම්වතා ඌ ආශීර් දේහංස විසින් කල බවට බාර ගෙන සිර ගතව සිටියත් එයත් ඇගෙන්ම වූ බවට හෙලිව ඇත………………………. ඒ නිසා වසර 10 ක බරපතළ වැඩ සහිතව රක්ශිත බන්ධනාගාර ගත කරන්න නියෝග කර ඇත………… “

ඒ පුවත ඇසූ විට මිහාදිට දැනුනේ ඇයව උස්සා පොලවෙ ගසා දැමු වැනි හැගීමක්… සියල්ල අවසානයේ දිහන්සි හට දඩුවම් ලැබුනත් ආශීර්ගේ මුවින්ම ඒ වදන් අසා ගැනීමට ඔහු දෙස බැලුවේ දෑසෙහි කදුලු පුරවන්…

” ආශීර් එතකොට ඒ ක්සිඩෙන්ට් එක… අර ඇහුන ඒවා . ඒ.. ඒක…”

” හ්ම් ඔව් මිහාදි ඒක ඇත්ත.. මන් එදා දිහන්සිගේ වැරැද්ද බාර අරන් හිරේට ගියේ.. එදා පසු තැවුනත් අද සතුටුයි.. ඒ දේ නිසා මගේ ආදරේ ලැබුනා.. මන් ඔයාට ආදරෙයි මැණික ගොඩක් මාව දාලා යන්න හිතන්න වත් එපා .. අපි මැරි කරමු… තව මාස තුනකින්…”

එදා ආශීර් විසින් දුන් පොරොන්දුව අද සපත වීලා.. එදා ලෝකෙටම මිනීමරුවෙක් උන ආශීර් අද නිවැරදි කරුවෙක්… ආශීර්ව කඩා වැට්ටුමට කල සෑම දෙයක්ම එදා ඇයව බැලීමට මිහාදි ආශීර් සමග සිරගෙයට ගිය මොහොතේ පාපොච්චාරනය කලා…ඉතින් ආශීර් ඇයට සමාව දුන්නත් නැවත ඇය ගැන සිහි කරේ නම් නෑ… ඒ කතාව ඒ මොහොතින් අවසන් කරේ ඒ කතාව ආශීර් සහ මිහාදිගෙ දිවියට වැදගත් නොමැති නිසයි………

එදා සිරකාරයෙකු වූ ඔහුගේ අද මේ හදවතේ සිර උන #සිරකාර_ආදරේ ඇයයි…ඉදින් ඉදිරි අනාගතයෙදි ඔවුන් දෙමාපියන් වේවී.. උපතින්ම මව්පිය නැති වූ දරුවන් හට…

නමුත් සැමදාම ආශීර්ගේ සිරකාර හදවතේ සිරකාර ආදරය ඇයයි………………..


#නිමි………


#සිරකාර_ආදරය… අදින් අවසානයි……

අද අනිවාර්යයෙන් අදහස් කියන්න කියලා ඉල්ලනවා..

මන් #මේධී…

අද කතාව කොහොමද ?
+1
0
+1
45
+1
6
+1
3
+1
1
+1
3
+1
0

864 COMMENTS

  1. I’m extremely impressed with your writing skills as well as
    with the layout on your weblog. Is this a paid theme or did you
    customize it yourself? Anyway keep up the excellent quality writing, it’s rare to see a
    great blog like this one today.

  2. I am extremely impressed with your writing skills as well as with the layout
    on your blog. Is this a paid theme or did you customize it
    yourself? Either way keep up the excellent quality writing, it’s rare to
    see a great blog like this one nowadays.

  3. Do you have a spam issue on this website; I also am a blogger,
    and I was wondering your situation; we have created some nice
    methods and we are looking to swap techniques with other
    folks, please shoot me an e-mail if interested.

  4. We’re a group of volunteers and starting a new scheme in our community.
    Your site offered us with valuable information to work on. You
    have done a formidable job and our whole community will be thankful to you.

  5. Thanks for your marvelous posting! I quite enjoyed reading it, you’re a great author.I
    will make certain to bookmark your blog and will eventually come back sometime soon. I want
    to encourage you continue your great work, have a nice afternoon!

  6. Everything posted made a bunch of sense. However, think about this, suppose you
    added a little content? I ain’t saying your content
    isn’t good., but suppose you added a title that grabbed people’s
    attention? I mean සිරකාර ආදරය – අවසාන කොටස | welcome to kathaniwahana.com is kinda vanilla.
    You should look at Yahoo’s front page and watch
    how they write news headlines to get viewers to open the links.
    You might add a video or a picture or two to get readers interested about
    what you’ve written. Just my opinion, it would make your posts
    a little bit more interesting.

  7. Hi there, I discovered your web site by the use of Google
    whilst looking for a comparable subject, your website got here up,
    it seems great. I’ve bookmarked it in my google bookmarks.

    Hi there, simply become alert to your weblog via Google, and found that it is really informative.

    I’m going to be careful for brussels. I’ll appreciate if you proceed this in future.
    Lots of people will likely be benefited out of your writing.
    Cheers!

  8. Hey there just wanted to give you a quick heads up. The words in your content seem to be running off the
    screen in Internet explorer. I’m not sure if this is
    a formatting issue or something to do with browser compatibility but I figured I’d post to
    let you know. The layout look great though! Hope you get
    the problem solved soon. Kudos quest bars http://j.mp/3jZgEA2 quest bars

  9. Hi there, I discovered your website by means of Google at the same
    time as searching for a similar matter, your website got here up, it seems good.
    I’ve bookmarked it in my google bookmarks.
    Hello there, just changed into aware of your weblog via Google, and found that
    it is really informative. I am going to watch out for brussels.

    I will appreciate in case you proceed this in future.

    Lots of people can be benefited out of your writing. Cheers!
    scoliosis surgery https://coub.com/stories/962966-scoliosis-surgery scoliosis
    surgery

  10. 459127 285956Good read, I just passed this onto a colleague who was performing some research on that. And he truly bought me lunch as I identified it for him smile So let me rephrase that: Thank you for lunch! 537931

  11. Усик Джошуа – смотреть новые видео онлайн Джошуа Усик смотреть онлайн Обсуждение:Энтони Джошуа — Александр Усик. Эта статья содержит текст, переведённый из статьи Anthony Joshua vs. Oleksandr Usyk из раздела Википедии на английском языке. Список авторов находится на