ඒක අමුතුම ආදරයක් – කෙටි කතාව

32
3730

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

ඒක අමුතුම ආදරයක්.


” අඩෝ..අඩෝ..හෙට උඹේ හොර ගෑනිගේ මගුල නේහ්..ඌ මොකට බදින්නවද යකෝ එහෙම එකියක්..”

” සලාං..”

එච්චරයි..කතාව කිව්වේ කවුද කියලාවත් බලන්නේ නැතුව අතට අහුවුන වීදුරු බෝතලෙන් උගේ ඔලුවට එකක් ගැහුවා..ඒ වෙලේ මගේ ඇස් දෙකෙන් ගින්දර පිටවෙන්න ඇති ආපූ ආවේගෙට..

” ෂ්…මොකක්ද කිව්වේ උඹ..මගේ හොර ගෑනි..වචන පාවිච්චි කරනකොට හොයලා බලලා හොඳට හිතලා කියපන් කාටද මොනවද කියන්නේ කියලා..”

එතන හිටපු හැම එකා දිහාටම දබර ඇගිල්ල දික් කරලා තර්ජනේ කරන ගමන් මං එතනින් එන්න ආවා..

” මගේ හොර ගෑනිලු..කාටද පුලුවන් එහෙම කියන්න..කෙල්ලක් කොල්ලෙක්ගේ හොඳම යාළුවා උන පලියට මුන් හිතන්නේ බලු විදිහට..ශිට්..”

මං අදීර..එතකොට කලින් උං ටිකක් මගේ හොර ගෑනි කිව්වේ..ඒ අහීරා..මගේ ජීවිතේට අහම්බෙන් ආපු දේවතාවී..car එක drive කරපු speed එකවත් මට මතක නෑ විනාඩි ගාණක් යද්දී මං ගේ ලග..

” දිෂා…දොර අරින්න..”

දොරට මහ හයියෙන් දෙක තුනක් තඩි ගහන්න වුනේ දිෂා දොර අරින්න වෙලා ගියපු නිසයි..

” ඔයා අදත් බිව්වද..අයියෝ..හෙට නංගිගේ wedding එක නේද..”

” හුම්..”

දිෂා එක්ක වැඩි කතාවක් නැතුවම මං ගිහින් ඇදට වැටුණා..

” මගේ ගෑනිට නංගී වුන අහීරා අරුන්ට කොහොමද මගේ හොර ගෑනි වුනේ..”

ඒ කතාව ආයේ ආයේ මතක් වෙනකොට මගේ ඇගේ මාළු නැටුවා..මට ඕනෙ වුනේ අහීරා එක්ක තිබුන මතක ටිකක් සැනසීමේ මතක් කරන්න..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

” wow නංගී..මං හොය හොය හිටපු shirt එකක්මයි..ඔයා කොහොමද දැන ගත්තේ මං මේකකට ආසාවේ හිටියේ කියලා..”

දවසක් අහීරා මට ගෙනත් දුන්න shirt එක..ඔව් මං කැමති වුන දෙයක් ඒක..ඉක්මණට ඇදෙන් නැගිටලා ගිහින් අල්මාරියෙන් එළියට අරන් මං ඒක දිහා බලාන කල්පනාවට වැටුණා..

” දවසක් දිෂා අක්කී මායී එක්ක ඔයා shop එකට ගියපු වෙලාවේ මට ඇහුනා ඔයා ඒකේ කෙනෙක්ගෙන් මේ shirt ගැන අහනවා ඒත් ඒ shop එකේ ඔයා හොයපු shirt තිබුනේ නෑ..ඉතිං මට ඒක ඔයාට ගෙනත් දෙන්න ඕනෙ වුනා..”

අහීරා කිව්වේ ලොකු හපන්කමක් කරපු විදිහට..ඇත්තටම මං දන්නෙ නෑ අහීරා මගේ හිතේ මොන තැනක් අරන් හිටියද කියලා..හැබැයි මං දන්නව මගේ හැම හුස්මක් ගාණෙම අහීරා රැදිලා හිටියා කියලා..

” මං අහීරාට ආදරේ කරා..ඔව් ඒත් මට දිෂා අතාරින්න ඕනෙ වුනේ නෑ..කොහොම එහෙම කරන්නද දිෂා කියන්නේ මාව විශ්වාස කරලා බදින්න කලින් මගේම වුන කෙල්ල..ඒ අසරණීට ජරා වැඩක් කරන්න තරම් මගේ හිත දුන්නේ නෑ..හැබැයි මං කවදාවත් අහීරා දිහා වැරදි හිතකින් බලලාවත් නෑ..මට ඒක ඕනෙ තැනක දිවුරන්න වුනත් පුලුවන්..”

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

” සර්..මේවගේ එකයී අපි ලග තියෙන්නේ නම්..මොකද කරන්නේ ඒකට..”

ආයේ දවසක් අපි trip එකක් ගිහින් එද්දී අහීරාගෙයි මගෙයි දෙන්නගෙම හිත ගියේ එකම dream catcher එක්කට..මට මතකයි එදා මං ඒක අහීරාට ගන්න ඉඩ දුන්නා..පැනපු ගමන් අහීරාත් ඒක අරගත්තා..

” happy birthday මගේ අයියේ..”

මගේ birthday එක දවසේ අහීරා මං ඒ ආස කරපු dream catcher එකම මගේ gift එක හැටියට දුන්නා..

” මේක අර එදා..”

” ඔව්..ඔව්..ඒක තමයී..මොකක්ද හිතුවේ ඒක මට ගත්තා කියලද..මෝඩයා ඒක ගත්තේ ඔයාට දෙන්න..ඔයා ආසාවෙන් ඉන්න ඕනෙ දෙයක් ගෙනත් දීලා මට ඕනෙ ඔයාව සතුටෙන් තියන්න..”

එදා අහීරා ඒ කියපු වචන ඇතුලේ වගේම අහීරාගේ මූණෙත් මං වෙනුවෙන් ආදරේ මහ ගොඩක් තියනවා කියලා මං දැක්කා..එහෙමයි කියලා අහීරා කවදාවත් මට ඒක කියලා නෑ..දිෂාව දාලා එයා ලගට එන්න කිව්වෙත් නෑ..මගෙයී දිෂාගෙයි wedding එකට පුලුවන් තරම් මහන්සි වුනෙත් අහීරා..

” එච්චර දේවල් කරපු කෙනෙක්ට කොහොමද උන් මගේ හොර ගෑනි කියන්නේ..”

මගේ කණ් ඇතුලේ ආයේ ආයේම දෝංකාර දුන්නේ ඒ කතාව..

” මං උන්ට සැළකුවා මදි..”

ඒ ගැන හිතලා මං පසුතැවුනා..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

” අදීර..ඉක්මණට පහළට එන්නකෝ..”

මතක අස්සේ ගිලිලා හිටිය මං පියවි සිහියට ආවේ දිෂාගේ කටහඬ ඇහිලා..ඉක්මණට අහීරා දුන්න ඒ shirt එක ඇදගෙන මං ගියේ පල්ලෙහා තට්ටුවට..

” අදී..මේ පොලිසිය..”

දිෂා කියන්න දෙයක් හිතාගන්න බැරුව වචන පටලනවා..

” මිස්ටර් අදීර කාට හරී ගැහුවද..අපිට පැමිණිල්ලක් ඇවිත් තියනවා..”

පොලිස් නිළධාරියා කියන්නේ මොකක්ද කියලා මට තේරුම් ගන්න පුලුවන් වුනා..

” ඔව් සර්..එහෙම එකක් වුනා තමයී..”

මං අතින් වරදක් වුනා කියන්න මට ඕනෙ වුනේ නෑ..මං සාධාරණයි..

” මිස්ටර් අදීරට අපි එක්ක යන්න එන්න වෙනවා..”

මට නිදහසට හේතු කියන්න ඕනෙ වුනේ නෑ..නීතියට අවනත වෙලා මං යන්න කැමති වුනා..

” අනේ අදීර..මං කොහොමද තනියම..හෙට නංගීගේ..”

දිෂා මට යන්න නොදී අතේ එල්ලුනා..

” අහන්න මැණික තාම ගොඩක් රෑ වෙලා නෑනේ..car එක අරගෙන ඔයා අම්මලා ගෙදර යන්න..මං කොහොම හරී නංගිගේ wedding එකට එනවමයී..”

දිෂාට මං පොරොන්දුවක් දුන්නා..ඒ ගමන්ම මං පොලිස් ජීප් එකට නැග්ගා..

” වැරදි මමද අහීරාද..එහෙමත් නැත්තම් කෙල්ලෙක් කොල්ලෙක් හොඳම යාළුවෝ වුන පලියට ඒක දිහා වැරදි කෝණෙකින් බලලා කතා හදන සමාජෙද..”

මිනිස්සුන්ට හිතන්න දෙයක් ඉතිරි කරලා මං නිහඬ වුනා..

නිමී…❤️
උපුටාගැනීමකි.

අද කතාව කොහොමද ?
+1
4
+1
79
+1
11
+1
3
+1
3
+1
1
+1
14

32 COMMENTS

  1. I am extremely impressed together with your writing skills and also
    with the structure for your weblog. Is this a paid subject or did you customize it your self?

    Anyway keep up the nice quality writing, it is rare
    to peer a great blog like this one today.. asmr 0mniartist

  2. Very nice post. I just stumbled upon your blog
    and wished to say that I’ve truly enjoyed browsing your blog posts.
    In any case I’ll be subscribing to your feed and I hope you write again very soon! 0mniartist asmr

  3. It’s genuinely very difficult in this full of activity life to listen news on Television, thus I just use internet for that reason, and obtain the most recent information. asmr 0mniartist

  4. Howdy! I realize this is somewhat off-topic but
    I needed to ask. Does building a well-established website such as yours require a large
    amount of work? I’m completely new to blogging but I do
    write in my journal daily. I’d like to start a blog so
    I can share my own experience and thoughts online. Please
    let me know if you have any kind of suggestions or tips
    for brand new aspiring blog owners. Thankyou!

  5. Hi! This post could not be written any better!
    Reading this post reminds me of my old room mate!
    He always kept talking about this. I will forward this article to him.
    Pretty sure he will have a good read. Many thanks for sharing!

  6. Nice post. I was checking constantly this blog and I am impressed!
    Extremely useful information specially the last part :
    ) I care for such info a lot. I was looking
    for this certain info for a long time. Thank you and best of
    luck.

  7. Nice blog here! Also your website loads up fast!
    What host are you using? Can I get your affiliate link to your
    host? I wish my website loaded up as fast as yours lol

  8. We’re a group of volunteers and starting a new scheme in our community.
    Your web site offered us with helpful info to work on. You’ve performed a formidable process and
    our entire community will likely be thankful to you.

  9. Neat blog! Is your theme custom made or did you download it
    from somewhere? A design like yours with a few simple tweeks would really make my blog stand out.
    Please let me know where you got your theme. With thanks

  10. scoliosis
    Howdy, i read your blog occasionally and i own a similar one and i was just curious if you get a lot of spam feedback?
    If so how do you protect against it, any plugin or anything you can recommend?

    I get so much lately it’s driving me mad so any support is very much appreciated.
    scoliosis

  11. scoliosis
    I got this web page from my friend who shared with
    me regarding this web site and now this time I am browsing this web site and reading very informative articles or reviews here.
    scoliosis

  12. Pretty part of content. I simply stumbled upon your blog
    and in accession capital to say that I get actually enjoyed account your weblog posts.
    Anyway I’ll be subscribing to your augment and even I success you get right of entry to persistently quickly.

  13. Hi there! I just wanted to ask if you ever have any
    trouble with hackers? My last blog (wordpress) was hacked and I ended up losing a few months of hard work due to
    no back up. Do you have any methods to prevent hackers?

  14. certainly like your web site however you have to take a look at the
    spelling on several of your posts. Many of them are rife
    with spelling issues and I in finding it very bothersome to inform the reality nevertheless I’ll definitely
    come back again.

  15. Heya great website! Does running a blog like this take a great deal
    of work? I have absolutely no expertise in computer programming but I had been hoping to start my own blog in the near future.
    Anyways, should you have any ideas or techniques for new blog owners please share.

    I know this is off topic however I just had to ask.
    Thank you!

  16. Greetings from Ohio! I’m bored to tears at work so I decided to check out your website on my iphone during lunch break.

    I love the information you present here and can’t wait to take a look when I get home.
    I’m shocked at how quick your blog loaded on my phone ..
    I’m not even using WIFI, just 3G .. Anyways, good site!

  17. Nice blog here! Also your web site loads up fast! What host are you using?
    Can I get your affiliate link to your host?
    I wish my web site loaded up as quickly as yours lol

  18. Hello there! I know this is kind of off topic but I was wondering if you knew
    where I could get a captcha plugin for my comment form?
    I’m using the same blog platform as yours and I’m having trouble finding one?
    Thanks a lot!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here