මගේ දෙවනි මනමාලයා ඔහුයි – 38 කොටස

127
3895

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

38 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

කේෂ්… 💜️

කූනිච්චි නුඹේ මම
ආදරෙයි පණ ලෙසම
වේදනා මුළු සිතම
නිව්වෙ නුඹෙ හදේ පෙම…

මවයි සොයුරියයි අද
දුරයි මටනම් බොහොම
තවත් බැහැ දරන්නට
සිතෙයි යන්නට එතෙර…

තනිකමින් දැවුණු හද
සෙව්වෙ නුඹෙ සෙනෙහෙ සිත
තවත්නම් බැහැ මෙමට
සඟවන්න මගේ සිත…

යුමී… 💜️

Dilakshani Chamodya තැන්කිව් මැනික.. 

එහෙම්ම කේෂ් යුමී එක්ක නැගිටලා ලස්සන ගලක් අල්ලපූ මුද්ද දාලා යුමීව ලං කරගන්න යනකොටම යුමී ඈතට ගියේ ඒත් එක්කම වගේ සිදු වු දේ සමහරක් හිත් වලට ගෙනාවේ කම්පනයක් ..

” අනේ දෙවියනේ නෑ එහෙම වෙන්න බෑ.. “

යුමී එහෙම කියලා දුවගෙන ගියේ දිස්නා ලඟට… සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා කේෂ්ටවත් හිතාගන්න බැරිව ගියෙ සිදු වුන ඒ සිදුවීම නිසා.. ඒකමයි කේෂ් හිටිය තැනම ගල් ගැහිලා වගේ යුමී ගිය පැත්ත බලාගෙන හිටියේ.

යුමීගේ අතේ තිබ්බ මුද්ද බිමට වැටෙන්නේත් , මල්පොකුරත් එක්කමයි කෙල්ල දිස්නා ලඟට දුවගෙන ගියේ ඇය සිහි නැති වී වැටෙන්නට යන විටයි..

ඒ ඇසුනු මහා ශබ්දය එක්ක පාලිත ඇතුලු පිරිස රැගෙන ගිය බන්ධනාගාර රථය කැලී කැඩී විසිරී ගියේ එහි අටවා තිබුනු බෝම්බයේ ප්‍රබල කම පෙන්වමින්..

තවමත් මේ වුන සිදුවීම හිතා ගන්න බැරුව යුමී බලන් හිටියේ ගිනිගෙන දැවෙන බන්ධනාගාර රථයත් , ඒ වටා එක් වුන පොලිසියත් දෙසයි..

යුමී වටේට එක් වුනේ මෙපමණ වෙලාවක් සැඟවී සිටි දීපිකාත් අමායත් ඒ වගේම කේෂ්ගේ අම්මා තාත්තාත්ය..

හැමෝටම මේ වුන සිදු වීම මහ විශාල කම්පනයක් වුනා.. දිස්නාගේ ඇස් වලින් එක දිගට මහ වරුසාවක් මෙන් කඳුලු වැටුනේ තමන්ගේ බඩේ දසමාසයක් හොවාගෙන මේ ලෝකෙට බිහි කල ඩිශාන්වත් , කොයි තරම් වැරදි කලත් වසර ගණනාවක් තමන්ගේ ආරක්ෂාවට සිටි සැමියාව සිහි වුන නිසයි..

ඒත් මෙයයි ඔවුන්ගේ දෛවය.. අවි ගත්තෝ අවියෙන්ම නසී..

යුමී දඬුවම් දෙන්නට සිතුවත් මේ තරම් ලොකු දඬුවමක් ඔවුන්ට ලැබෙයි කියලා හීනෙන්වත් හිතුවේ නෑ..

මොකද යුමීට අවශ්‍ය වුනේ පාලිත කරපූ වැරදි වලට නීතිමය වශයෙන් විතරක් දඬුවම් දෙන්නයි… මේ වුන සිදු වීම නිසා තමන්ගේ ජීවිතේ වැදගත්ම, මේ තරම් දවසක් හිත ඉල්ලුව ඒ ආදරණීය ආදර වන්තයාගේ ඒ පුදුම කිරීම පවා අමතක වෙලා ගියේ එක වර ඒ වුන සිද්දිය නිසා..

හැමෝම කලබල වෙලා හිටියත් යුමී ඇතුලු පිරිස තවමත් මේ වුන සිදු වීම දිහා බලන් හිටියේ විශ්මය පිරුනු දැස් කඳුලින් තෙත් කරමින්..

යුමී කොයි තරම් හිත දැඩි කෙනෙක් වුවත් සතෙක් සර්පයෙක් මැරුනත් දුක් වෙන තරමට යුමිගේ හිත ඉක්මනින් උනු වෙනවා.. ඉතින් හතුරෙක්ගේ වුනත් මනුස්සයෙක්ගේ මරණයක් මේ විදියට බලන්න යුමිගේ හිතට අමාරු වුනා..

කේෂ් යුමී අතින් වැටුන මුද්දත්, මල් බොකේ එකත් අරන් කාර් එකේ ඉදිරිපසින් තබා යුමී ලඟට ගියේ මින් ඉදිරියට කරන්නට ඇති දේ කතා කරන්නටයි..

ඒ යන කොටම එතන හිටිය කොල්ලෝ ටික කිව්ව දේ නිසා කේෂ් ගේ ඉවසීමේ සීමාව නැති වී ගිහින් මාරාවේශ වුනා..

” ගානට ප්ලෑන් කරලා මරලාම දැම්මා මෙහෙමත් ගෑනු.. “

කේෂ් අඩියට දෙකට ඒ කොල්ලා ලඟට ගිහින් එකාගේ ශර්ට් කොලර් එකෙන් අල්ලලා ගැහුව්ව පාරින් ඒ කොල්ලා වැටුනේ යුමීගේ කකුල් දෙක ලඟ හරියට යුමීට වදිනවා වගේ..

” පාහර බල්ලෝ දැනගෙන කතා කරපන්.. “

කේෂ් මූනත් කේන්තියෙන් රතු කරගෙන අර කොල්ලට ගහන්න කකුල උස්සනකොටම මනුජත් කේෂ්ගේ තාත්තත් කොල්ලව අල්ලගත්තේ මේ ප්‍රශ්නය තවත් දුර දිග යවන්න අවශ්‍ය නැති නිසා..

” පලයන් යකෝ.. මම තොට ගහන්න කලින් පලයන්.. කතා කරන්න කලින් දෙපාරක් හිතපන්.. “

මනුජ එහෙම කිව්වේ කේෂ් වත් අල්ලගෙනමයි. .

කේෂ් ගහපු පාරෙ සැර කමට ඒ කොල්ලා නැගිටලා ගියේ වේදනාවෙන් බව හැමෝටම පෙනුනේ යන විදියෙනුයි..

” අනේ මෙහෙම දෙයක් මන් හිතුවේ නෑ අයියේ.. “

එහෙම කියාගෙන කේෂ්ගේ පපුවට යුමී හිස තිබ්බෙත් දිස්නා කඳුලු පිහදාගෙන යුමිගෙන් ඈත් වුනෙත් එකටම වගේ..

දීපිකාගේ වගේම අමායගේ, ශර්ධාගෙත් මේ දසුන ඇස් වලට කඳුලක් ගෙනාවේ යුමීගේ මේ විදිය දැකලා..

දීපිකා හිමීට දිස්නව වත්තම් කරගෙන ආවේ කාර් එකක් ලඟට..

” දැන් ඇඬුවා ඇති වස්තු කැටේ.. යමූ ගිහින් හසරැල් එක්ක කතා කරලා මොනවද වුනේ බලමූ.. මන් හිතන්නේ නෑ වලලන්න මරණයක් ඇතී කියල. . “

ඒ වචන වල තිබුනේ ආදරය විතරමයි.. යුමී සැනසුම් සුසුමක් හෙලලාත් ආයෙම අඬන්න ගත්තේ මේ වුන දේ තවමත් යුමීගේ හිත පිලිගන්නේ නැති නිසයි..

මොහොතක් දෙකක් යුමී අඬන එක දිහා බලන් හිටිය කේෂ් කේන්තියෙන් කෑ ගහන්නේ යුමීව නවත්තන්න පුලුවන් එකම විදිය මේක නිසයි..

” මොන මගුලක්ද අඬන එක නවත්තනවා.. තමුසේ ඇඬුවා කියලා අරුන් ආයේ එන්නේ නෑනේ.. නිකන් අඬලා ලෙඩක් හදාගන්නවාකෝ පුලුවන්නම්.. “

ඒ කුංචනාදය එක්ක යුමී කේෂ් ගෙන් ඈත් වුනේ අතින් කඳුලු පිහදමමින් රවන ගමන්..

කේෂ්ට හිත යටින් හිනා ගියේ යුමීගේ මේ වැඩ වලටයි ..

කේෂ් ටත් ගස්සගෙන කෙල්ල ගියේ දිස්නා ලඟට. .

” ආන්ටී.. “

” අනේ දුවේ.. “

යුමීගේ ඇස් වලටත් කඳුලු පිරුනේ දිස්නා අඬන විදිය නිසයි..

ඒත් එක්කම එතනට ආව කේෂ් යුමී ලඟින් දිස්නාව අතින් අල්ලලා මෙහාට කරලා දිස්නාගේ ලඟ බිම ඉඳ ගත්තේ අඩමානෙට..

” ආන්ටී මේ අහන්නකෝ.. .. මට ආන්ටිට අඬන්න එපා කියන්න බෑ.. මොකද ඒ වුන සිද්දිය පිට මනුස්සයෙක් , කොල්ලෙක් වුන මටවත් හිතා ගන්න දරාගන්න බැරි වුනා.. ඉතින් ඒක ඇතුලේ හිටිය පුතා , මහත්තයා වෙච්චි කොට ඒක කොහොම ආන්ටී දරාගන්නද.. ඒත් ආන්ටී මේක තමයි වෙන්න තියන විදිය ඒක ආන්ටිටවත් මටවත් වලක්වන්න බෑ.. මම මේ බණ කියනවා නෙවේ ආන්ටී.. ඩිශානයාගේ මල්ලී දුශාන් වෙනුවෙන් ආන්ටී ජීවත් වෙන්න ඕනේ.. තවත් ඩිශාන් කෙනෙක් කරන්නේ නැතිව දුශාන් ව රටට වැඩක් තියන එකෙක් කරන එක ආන්ටිගේ වගකීම දැන්.. ආන්ටී ඔහොම අඬ අඬ ඉන්න එකෙන් වෙන්නේ ආන්ටීට කිසිම දෙයක් කරගන්න බැරුව ආන්ටී ලෙඩ වෙන එක.. ඒ නිසා ආන්ටීම හිතලා බලන්න.. අවි ගන්න මිනිස්සූ ඒවාගෙන්ම විනාශ වෙනවා කියලා නිකන් කට කහනවට කියල නෑ ආන්ටී.. සෝ ප්ලීස් බී ස්ට්‍රෝං.. මටත් දුකයි ඒත් අපි ඉන්නවා ආන්ටී එක්ක.. මගේ කෙල්ලව ඒ ගේ ඇතුලේ පරිස්සම් කරපු එකම ඇතී ආන්ටී මේ කේෂ් ආන්ටී වෙනුවෙන් ඕනම දෙයක් කරන්න.. ඒ නිසා ආන්ටී නැගිටින්න ඕනේ දැන්.. “

කේෂ් ගේ කතාව හැමෝම අහගෙන හිටියේ පුදුමෙන් .. මොකද කේෂ් කියන චරිතේ සාමන්‍ය යෙන් ඕනවට වඩා කතා කරන කෙනෙක් නොවන නිසා.. මත් වුනාම කතා කරන එක වෙනමම දෙයක් එත් සාමන්‍ය යෙන් එහෙම කියවන්නේ නැති නිසා ඒක පුදුමයක්..

එත් කේෂ් ගේ මේ වචන දිස්නාට ගෙනාවේ ලොකු හයියක්.. මොකද ඩිශාන්වත් තමන්ට මේ තරම් ලන් වෙලා කතා කරලා නැති නිසා. . ඒ නිසාමයි දිස්නා කඳුලු පිහදගෙන කේෂ් එක්කම වගේ කාර් එකෙන් නැගිට්ටේ..

කේෂ් ගේ ඔලුව අතගාලා දිස්නා කිව්වේ..

” තැන්කිව් පුතා.. අපි යමුද එහෙනම් හසරැල් ඉන්න තැනට.. “

ඔක්කොමලා ගිහින් හසරැල් ව හම්බෙලා කතා කරගෙන දැනගත්තේ මේ දේ පාතාල කල්ලියක් විසින් සිදු කර ඇති බවත් ඒ ගැන සියලුම විස්තර ඉස්සරහට ඉක්මනින් ගේන බවත් , ඔවුන්ට දඬුවම් දෙන බවත් ය..

මිහිදන් කරන්න තරම් දෙයක් නොවුනත් ඒ අවශ්‍ය කටයුතු පොලිසියෙන් කරන නිසා දිස්නා ඔවුන් වෙනුවෙන් සත් දවසේ දානය දෙන්න හිතා ගත්තේ ඒ මොහොතෙමයි. .

හැමෝම උසාවිය ලඟින් ආවේ තම තමන්ගේ වාහන වලට නැගගෙනයි.. කේෂ් ගේ දැඩි බල කිරීම මත කේෂ් ගේ ගෙදරට සියලු දෙනාම යන්නේ කිසිවෙක් කියන දෙයක් කේෂ් අහන්න සූදානම් නැති නිසයි. .

කේෂ් ගේ කාර් එකේ යුමී , මනුජ වගේම අමායත් , දිස්නා දීපිකා සමග , කේෂ් ගේ අම්මා තාත්තා වෙනමත් වාහන වල ආවේ ඔවුන්ගේ කතා වලයි. .

සප්‍රයිස් එකට ආව කොල්ලෝ ටිකත් වෙන වෙනම කේෂ්ගේ ගෙදරට යන්නෙත් කේෂ්ගේ දැඩි ඉල්ලීම මත..

කේෂ් යුමී එක්ක පිටිපස්ස ශීට් එකට නගින්නෙ දැන්වත් සැනසිල්ලේ යුමී එක්ක කතා කරන්න හිතාගෙනයි..

සුදු පාට ශර්ට් එකේ උඩ බට්න් එක ගලවලා කේෂ් කාර් එකේ ජනෙලෙන් ඈත බලාගෙන යන කෙල්ලගේ උකුලෙන් ඔලුව තියාගන්නෙත් කෙල්ල කේෂ්ගේ මූන දිහා බලන්නෙත් එකටමයි..

පලමු හමු වීමේදි වගේම ඒ ඇස් අමුතුම කතාවක් කේෂ්ට කිව්වේ නිහඬවමයි. . ඒත් අද යුමීගේ ඇස් වල තිබ්බේ වෙනස් බවක්.. දඟකාර කමට එහා ගිය වේදනාවක් කේෂ් යුමීගේ ඇස් වලින් දැක්කත් කොල්ලා ඒ ගැන නොතකාම කෙල්ලගේ බෙල්ල වටින් අත දාලා මූනට බර කරගත්තේ හිතේ තියන ආදරේ තවත් ඉවසන් ඉන්න බැරි නිසයි..

දෙදෙනාගෙම සුසුම් දෙදෙනාගෙම මුහුනේ වැදුනේ අමුතුම හැඟීමක් ඒ හිත් වලට එක් කරමින්..

” අඩෝ අඩෝ මට පේනවා.. “

මනුජ එහෙම කිව්ව ගමන් යුමී ගැස්සිලා අහක බලාගත්තෙත් කේෂ් යුමී ලඟින් අයින් වුනෙත් එකටම වගේ..

” පලයන් යන්න අලුගෝසුවෝ. . තොගේ වැඩේ නිසා ෆීලිං එක කුඩු උනා.. තොට හෙන ගාපම් මූසලයා.. “

” අනේ යකෝ කෙල්ලව හම්බුනා විතරයි මේ උනහපුලුවාගේ කට බලහන්කෝ.. 😏😏 බැඳපල්ලකෝ උඹලා දෙන්නා ඉක්මනට.. “

” අයියා ඔයාට පිස්සූ හැදිලද.. මම මෙයාව මැරි කරන්න.. නෙවර් .. “

යුමී එහෙම කියලා රවලා අහක බලාගත්තේ හිතින් හිනා වෙන ගමන්..

” මොකක්ද මොකක්ද තමුසෙට මගේ ජීවිතේ සෙල්ලමක්ද යුමී.. ආ .. “

කේෂ් කෙල්ලගේ බාහුවකින් හොලවන ගමන් කිව්වේ තරහින්..

මනුජටත් කෙල්ලගේ මේ වෙනස් වීම ගැන හිතා ගන්න බැරි වුනා.. අමායා වුනත් නංගීගේ මේ හැසීරීම දිහා බලාගෙන හිටියේ පුදුමෙන්..

” මන් කිසිම තැනක කාටවත් ආදරෙයි කිව්වේ නෑ.. සෝ ඩෝන්ට් වොරි අබවුට් දැට්.. “

යුමී ඇඟට පතට නොදැනි කිව්වේ කේෂ් ව තවත් තරහා ගස්සමින්..

” තමුසේ එතකොට අතනදි ඔව් කිව්වේ බොරුවට ද සයුමී. . “

” මොකක්ද කොතනද. . 😏😏 “

යුමි තවත් කේෂ් ව කේන්තී ගස්සන්නේ ඇඟට පතට නොදැනි.

” ශිට් තමුසේ හැමදාම කලේ ඕකමයි.. “

කේෂ් කතා කලේ වේදනාවෙන්..

” කෝකද.. 🤔🤔 “

” තමුසේ මහ හිතුවක්කාරයි.. මනුවා නවත්තපන් ඕක මන් යනවා අම්මලාගේ වාහනේට.. “

කේෂ් මනුජට කියනකොට යුමී බකස් ගාලා හිනා වුනේ කේෂ් ව තවත් තරහා කරමින් ..

ඒත් එක්කම කේෂ් අත් දෙකෙන්ම යුමීගෙ බෙල්ල අල්ල ගත්ත නිසා යුමී කෑ ගහන්නේ මහ හයියෙන්..

” මැරෙනකන් හුස්ම ගන්න එන්න කියලා තවුසේ මාව මරන්නද හදන්නේ මිනිහෝ.. 😏😏 අනික තෝ මට අයි ලව් යු කිව්වේ නැනෙ එහෙම එකෙ මැරෙන කන් හුස්ම ගන්න බැරියැ මස්සිනාගේ යාලුවා වෙලා.. 😂😂 “

බෙල්ලෙන්ම ඇදලා අරන් පපුවට යුමීව ලං කරගත්තේ තරහෙන්මයි..

” #ආදරෙයිආදරෙයිවස්තුකැටේ #තමුසේනැතුවහුස්මගන්නවත් #බැරිතරම්ආදරෙයි .. “

කේෂ් කිව්වේ කේන්තිය මුසු ආදරෙන්..

” හෑ.. දැන් එතකොට මම මොනාද කියන්න ඕනේ.. 😏😏 “

යුමී කිව්වේ කේෂ් ලගින් මෑත් වෙන්න හදන ගමන්.. ඒත් කේෂ්ගේ හැඩි දැඩි අත් වලින් ගැල වෙන්න බටු ඇටයක් වගේ ඉන්න යුමීට අමාරු වුනා..

ඒ නිසාමයි එහෙම්මම කෙල්ල කේෂ්ගේ පපුවට ඔලුව තියා ගත්තේ..

” තෝ මුකුත් කියන්න එපා. . මුකුත් අහන්න ඕනේ නෑ.. සයුමී මගේ එච්චරයි .. “

” හෑ එහෙම ගෑනු ඔයාගේ කරගන්න ඒක මාර වැඩක්නෙ . . “

එහෙම කියලා බොත්තමින් නිරාවරනය වෙලා තියන කේෂ්ගේ පපුව යුමී හැපුවේ රිදෙන්නමයි..

” ආව්ශ් යක්ශනී.. “

කේෂ්ගේ අත බුරුල් වුන නිසා යුමී හිමින් කේෂ්ගේ ලඟින් ඈත් වුනේ ලැබුනු අවසරයෙන්මයි..

” අම්මෝ නැනො මාත් බය වුනා තෝ කරපූ වැඩෙන්.. “

මෙච්චර වෙලා නිහඬව හිටිය මනුජ කටහඬ අවදි කලේ දැනුයි..

” ඔව් ඔව් ආයේ මෙයා අපි ඔක්කොම මරා ගන්න වැඩක් කරයි කියලයි මන් බය වුනේ.. “

යුමී අක්කා දිහා බැලුවේ පුදුමෙන්.. තාමත් අක්කා ඉන්නේ තරහින් කියලා ඒ වචන වලින් තේරුනා..

” අක්කී.. “

” කට වහගන්න සයුමී .. “

අමායා එහෙම කිව්වේ යුමීට රවන ගමන්..

එතනින් එහාට යුමී මුකුත් කියන්න නොගියේ තවමත් හිසින් දැනෙන වේදනාව නිසා. .

කේෂ් කෙල්ලගේ උකුලෙන් ඔලුව තියාගත්තේ සැනසීමෙන්.. , මනුජ කන්නාඩියෙන් කෙල්ලගේ මූන දිහා බලලා ඇස් වලින් කිව්වේ ගනන් ගන්න එපා කියලයි..

හැමෝගෙම මේ නිහඬ බව බිදිමින් කේෂ්ගේ ෆෝන් එක නාද වුනේ මහ සද්දෙන්…

” කියන්න ආන්ටී.. “

” ඒත් ආන්ටී.. “

” හරි ආන්ටී මනුවට කියන්න ඉන්න මන් දෙන්නම්.. “

කේෂ් එහෙම කියලා මනුජට ෆෝන් එක දුන්නත් යුමී හිටියේ වීදුරුවෙන් එලිය බලාගෙන වෙනමම ලෝකෙක..

කේෂ් කෙල්ලගේ සාරියට නිරාවරනය වුන උදරයට මූන තියාගෙන බඳ වටින් අත දැම්මේ සුසුම් පිටකරමින්..

යුමී හිමීට කේෂ්ගේ ඔලුව අත ගාන්න ගත්තේ අක්කා ගැන වගේම කේෂ් ගැනත් හිතමින් ..

එකදිගට කල්පනා කරන එක යුමීගේ පුරුද්දක් නොවන නිසා යුමී ෆෝන් එක අතට ගත්තේ කේෂ් තවමත් ඇස් දෙක වහගෙන ඉන්න බැවින්..

යුමී එකවරම කෑ ගැහුව්වෙත් යුමීගේ අතේ තියන ෆෝන් එක කේෂ්ගේ මූනට වැටුනෙත් , ඈතින් එන ලොරිය මනුජලාගේ වාහනේ….

හිතුවක්කාරකම ඕනෑවටත් 
ඒ වගේම දඟකාරකමත්
තිබුනට මට,
දන්නවද ඩම්බෝ ඔබට ආදරේ තරම
හිතුවේ නෑ කවදාවත් 
ඇමැති පුතුගේ බිරිය වන්නට...
නොපෙන්නුවත් මන්
ආස කලා නිතර 
ඔබේ බිරිඳ වන්නට...
දැන් අවසර දුන්නට ඔබ
දන්නවද ඩම්බෝ 
පෙර බිරියකි මම...

~~~~
( Sandalini Deeshana ගේ අදහසක්.. තැන්කිව් මැනික.. )

👉 දෙකම දෙකක් දෙන්නෙක් මලන්නමයි හිත.. කොයි කපල් එකද එලව යවන්නේ.. කොල්ලෝ දෙන්නද කෙල්ලෝ දෙන්නද ඒමත් නැත්නම් එක කෙල්ලයි කොල්ලයිද.. 😂😂😂 කියන්නකෝ වස්තුලා .. ඕයේ.. 😂😂😂 💃 💃 

👉 මුකුත් කියන්නේ නෑ මුකුත්ම.. ❤️❤️


~~~~~~ Saduni Mal Kumari Pathiranage මගේ අක්කා තැන්කිව් ❤️❤️ 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

නුබ ලග නැති අඩුව දැනුනා හැම වේලේම
දුවලා එන්න හිතුනා නුබේ තුරුල්ලට
හිතුවෙවත් නෑ නුබ මේ ලෙස එයි කියා
දැනුන සතුට බෑ වචනේට පෙරලන්න

හැම ගෙන් ඈත් වේලා දුර යන්නයි හිතුවේ
නුබ ආ නිසා නෑ දැන් දුර යන්නේ
කිසි බාධකයක් නෑනේ රත්තරනේ දැන් අපට
මිය යමි නුබේ පපු තුරුලේ මතු දාක මම

යුමී ගෙන් කේෂ්ට

➡️➡️ හමුවෙමු තවත් කොටසකින්

හැමෝමපරිස්සමෙන්ඉන්න..

හැමදාමමටලයික්කමෙන්ට්කරන #ආදරණීයපාඨකයන්ටආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
7
+1
133
+1
3
+1
0
+1
15
+1
1
+1
8

127 COMMENTS

  1. When someone writes an article he/she keeps the idea of a user in his/her brain that
    how a user can understand it. So that’s why this
    piece of writing is perfect. Thanks!

  2. What’s Happening i’m new to this, I stumbled upon this I
    have found It positively helpful and it has aided me out loads.
    I hope to give a contribution & aid different customers like its helped me.
    Good job.

    my page: id ntc33

  3. Hi I am so glad I found your blog, I really found you by mistake, while I was
    browsing on Askjeeve for something else, Anyways I am here now and would
    just like to say thanks a lot for a tremendous post and a all
    round interesting blog (I also love the theme/design), I don’t have time to browse it all at the moment but I have book-marked it and also added your RSS feeds,
    so when I have time I will be back to read a great
    deal more, Please do keep up the great work.

    my web page; pussy888

  4. I’d like to thank you for the efforts you’ve put in penning
    this website. I really hope to view the same high-grade content from you in the future as well.
    In fact, your creative writing abilities has encouraged me to get my own, personal
    site now 😉

    Review my blog post – greatwall99 malaysia

  5. I’m excited to discover this page. I wanted to thank you for ones time due to this wonderful read!!
    I definitely liked every bit of it and i also have you saved
    as a favorite to look at new stuff in your website.

  6. I think this is one of the most vital information for me.
    And i’m glad reading your article. But should remark on some
    general things, The web site style is perfect, the articles is really nice :
    D. Good job, cheers

  7. I love your blog.. very nice colors & theme.
    Did you create this website yourself or did you hire someone to do it for you?
    Plz reply as I’m looking to design my own blog and would like to know where u got this from.
    kudos

  8. Greetings I am so excited I found your website, I really found you by accident, while I
    was browsing on Aol for something else, Nonetheless I am here now and would just like to say cheers
    for a tremendous post and a all round entertaining blog (I also love the theme/design), I don’t have time to
    go through it all at the minute but I have book-marked it and also
    added in your RSS feeds, so when I have time I will be
    back to read much more, Please do keep up the fantastic
    jo.

    My webpage – puss888 apk

  9. Excellent post however , I was wondering if you could write a litte
    more on this topic? I’d be very grateful if you could elaborate a little bit further.

    Cheers!

  10. Oh my goodness! Impressive article dude! Thank you so much,
    However I am having difficulties with your RSS. I don’t understand why I cannot subscribe
    to it. Is there anybody else getting the same RSS problems?
    Anybody who knows the solution can you kindly respond?
    Thanx!!

  11. I’d like to thank you for the efforts you’ve put
    in penning this website. I am hoping to check out the same high-grade blog posts by you later
    on as well. In truth, your creative writing abilities has
    motivated me to get my own site now 😉

  12. Whoah this weblog is excellent i like studying your posts.
    Keep up the good paintings! You realize, a lot of individuals are looking around for this info, you could help them greatly.

    Feel free to visit my web page – fahl.uk

  13. With havin so much written content do you ever run into
    any issues of plagorism or copyright infringement? My site has a lot
    of exclusive content I’ve either created myself or outsourced
    but it seems a lot of it is popping it up all over the web without my permission. Do you know any
    solutions to help stop content from being ripped off? I’d definitely
    appreciate it.

  14. Hi there! This post could not be written any better!
    Reading this post reminds me of my good old
    room mate! He always kept chatting about this. I will forward this write-up to him.
    Fairly certain he will have a good read. Many thanks for sharing!

  15. Howdy, i read your blog from time to time and i own a similar one and i was just wondering if you get a lot of spam remarks?

    If so how do you prevent it, any plugin or anything you can recommend?
    I get so much lately it’s driving me crazy so any assistance is very much
    appreciated.

  16. Hiya! Quick question that’s completely off topic. Do you know how to make your site
    mobile friendly? My weblog looks weird when viewing from my
    iphone. I’m trying to find a template or plugin that might be able to fix this issue.
    If you have any recommendations, please share. Appreciate it!

  17. wonderful put up, very informative. I wonder why the opposite
    specialists of this sector don’t realize this. You should proceed your writing.
    I’m sure, you have a great readers’ base already!

  18. Normally I do not learn post on blogs, however I would like to say that this write-up very compelled me to try and do so!
    Your writing style has been surprised me. Thank you,
    very great post.

  19. I’m truly enjoying the design and layout of your website.

    It’s a very easy on the eyes which makes it much more enjoyable for me to come here and
    visit more often. Did you hire out a designer to create your
    theme? Excellent work!

  20. Howdy! This is kind of off topic but I need some advice from an established blog.

    Is it very difficult to set up your own blog?
    I’m not very techincal but I can figure things out
    pretty quick. I’m thinking about setting up my own but
    I’m not sure where to start. Do you have any points or suggestions?
    Cheers ps4 https://j.mp/3z5HwTp ps4

  21. Can I simply just say what a comfort to find a person that
    really knows what they’re talking about on the web. You certainly
    understand how to bring a problem to light and make it important.
    More and more people have to check this out and understand this side of
    your story. I was surprised that you aren’t more popular because you surely have the gift.
    https://parttimejobshiredin30minutes.wildapricot.org/ part time jobs hired in 30 minutes

  22. Howdy! I realize this is somewhat off-topic but I needed to ask. Does running a well-established blog like yours require a massive amount work? I am brand new to operating a blog but I do write in my diary daily. I’d like to start a blog so I will be able to share my experience and feelings online. Please let me know if you have any kind of recommendations or tips for new aspiring bloggers. Appreciate it!|

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here