මගේ දෙවනි මනමාලයා ඔහුයි – 42 කොටස

224
1624

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

42 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

කේෂ්…

දඩබ්බර සිත
පුරාවට පෙම
මා නමින් ඔයහැටි ඉතින්…
සිතුවෙ නෑ මම
ඇති කියාලා
නුඹේ ළඟනම් මහමෙරින්…
දිනෙන් දින හද
නුඹේ සෙනෙහෙට
කරයි ලොභකම් උමතුවෙන්…
ඉතින් මතු හැම
භව පුරාවට
පතමි නුඹවම රත්තරන්…

යුමී…

Dilakshani Chamodya nanga tnqq ☝️☝️❤️❤️
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

” එන්න දෙන්නා එක්ක ඇතුලට.. “

එහෙම කියලා යුමී එක්ක දිස්නා ඇතුලට යන්න යනකොටම ඩිශාන්ගේ මල්ලී කෙල්ල ලඟට ඇවිල්ලා කෙල්ලව බදාගෙන අඬන්න ගත්තේ මහා හයියෙන්..

ඒක දැක්ක කේෂ්ගෙ අත මිට මෙලවුනේ සුපුරුදු කේන්තියෙන්..

මොකද ඩිශාන්ගේ මල්ලී දුශාන්ගේ ගතිගුණ කොච්‍චර හොද වුනත් දුශාන් ඩිශාන්ට වඩා අමුතුම ලස්සනක් තිබුණ කොල්ලෙක්.. මල්ලී කියලා නෑ යුමීට වඩා උසින් වැඩි කොල්ලා , ගානට ජිම් ගිහින් හදා ගත්ත ඇඟ එක්ක තිබ්බේ අමුතුම වෙනස්ම කඩවසම් බවක්..

ඒ නිසාම කේෂ්ට මේ මල්ලී කෙනෙක් කියලා හිතුනේ නැති තරම්… කොල්ලා සුපුරුදු කේන්තියෙන් ඉස්සරහට අඩිය තිබ්බේ කොල්ලට දෙකක් දීලා යුමීගේ ලඟින් අයින් කරන්න.. ඒත් ඒ ගමන නැවතුනේ දුශාන් කියව කියව අඬන ඒවා නිසා..

” අනේ අක්කී කියන්නකෝ මගේ තාත්තයි අයියයි එහෙමද, තාත්තා එහෙම වුනත් අයියා එහෙම නෑ නේද අක්කී.. ඔයා මෙහේ හිටිය ටිකට මගේ අක්කා වගේ හැම දේම කලේ අක්කී.. අනේ කියන්නකෝ මට මේ කිසි දෙයක් හිතා ගන්න බෑ.. “

ඇඟපතින් කොච්චර උස මහත වුනත් දුශාන් එවලේ හැසිරුනේ පොඩී එකෙක් ගානට… කේෂ් ගේ වුනත් කේන්තිය නැති වෙලා ගියේ ඩිශාන් කොපමණ වැරදි කලත් මේ පොඩී එකා ඒවට පලි නෑ කියලා හිතමින්..

කේෂ් හිමීට කොල්ලා ලඟට ආවම කොල්ලා යුමීව වැලඳගත්ත විදියටම කේෂ් වත් වැලඳගත්තේ අඬමින්..

කොපමණ වැරදි කරත් තමන්ගෙ සහෝදරයා, තාත්තා දෙන්නා නැති වීමේ වේදනාව දුශාන්ටත් ඒ විදියටම තිබුනා..

කේෂ් කොල්ලාගේ පිටට තට්ටු කරමින් කිව්වෙ..

” අඬන්න එපා කියන්න බෑ කොල්ලෝ ඒත් බන් උඹ දැන් හොදට ඉඳලා අම්මව බලාගෙන ජීවත් වෙන්නයි ඕනේ.. “

කේෂ් එහෙම කිව්වම දුශාන් කේෂ් ලඟින් ඈත් වෙලා කඳුලු පිහදන් කියන්න ගත්තේ මලානික මූනෙන්..

“ඔව් අයියා.. අම්මා එක්ක මන් මේ රටින් යන්න තීරණය කලා.. මෙහෙ හිටියා කියලා ඇතී දෙයක් නෑනේ.. මේ හැම දාන වැඩක්ම ඉවර වෙලා.. මම හොදට ඉන්න ඕනේ අයියා.. ඒත් මට දුකයි මගේ අයියා එහෙම කරපූ එකට.. මොනවා වුනත් මට තාමත් මේ දේවල් හිතා ගන්න බෑ.. “

” චූටී පුතා ඔය අක්කවයි අයියාවයි ගෙදරට එක්කන් යන්නකෝ ළමයෝ හිටගෙනම කතාව.. තව ටිකකින් හාමුදුරුවෝ වඩම්මන්නත් ඕනේ..”

එහෙම කියාගෙන එතනට ආවේ දිස්නා…

” හරී අම්මා.. එන්න අක්කා , එන්න අයියා.. “

දුශාන් එහෙම කියලා කේෂ්ටයි යුමීටයි ඉඳගන්න කියලා ගෙ ඇතුලට ගියේ ඉතිරි වැඩ ටික බලලා කරන්න හිතාගෙන..

යුමී හිටියේ ඈත පේන ඩිශාන්ගේ මල්මාලයක් දාලා තියන රූව දිහා බලාගෙන.. යුමීගේ හිතට මහ බරක් දැනෙනවා.. මේ ගෙදර ඈතින් දැක්ක වෙලේ ඉදන් දැනුන ඒ මූසල හැඟීම තාමත් එහෙමයි . .

කෙල්ලට හිතා ගන්න බෑ මොනවද මේ තමන්ගේ හිතට වෙන්නේ කියලා.. යුමීට ඕනේ වුනේ මේ අපරාද කරපු අයට දඬුවම් දෙන්න මිසක් මේ ජීවිත නැතී කරන්න නෙවේ.. එහෙම හැඟීමක් කෙල්ලට තියෙන්නේ..

ඈත බලාගෙන වෙනම කල්පනාවක හිටිය කෙල්ලගේ ඒ දැහැන බිඳුනේ කේෂ් කෙල්ලගේ අත උඩින් අත තිබ්බ නිසා.. යුමී ගැස්සිලා වගේ කේෂ් දිහා බලලා ඇස් වලින් ඇයි කියලා ඇහුව්වේ එක පාරට කේෂ් ගේ ස්පර්ශය යුමීව කම්පනයට පත් කරන්න සමත් වුන නිසා..

” මොනවද වස්තු කැටේ ඔච්චර කල්පනා කරන්නේ.. “

” මේ මුකුත් නැ.. “

යුමී එහෙම කිව්ව විදියෙන්ම කේෂ්ට හිතුනා යුමී ඉන්නේ වෙනමම කල්පනාවක කියලා.. එත් එක එවලේ අහන්න සුදුසූ නැතී නිසා කොල්ලා කෙල්ලගේ අතින් අල්ලගෙනම එතනට වෙලා හිටියේ මැනිකක් රකින නා රජෙක් වගේ..

දැන් කේෂ්ගේ මුලු ලෝකේම යුමී වෙලා ඉවරයි.. යුමීටත් එහෙම වුනත් කෙල්ල මේ වෙලාවේ ඉන්නේ පීඩනයක් එක්ක නිසා කේෂ් ගැන ගානක් යුමීට තිබුනේ නෑ..

පැය ගනන් ගෙවී ගිහින් බණ වැඩකටයුතු ඉවර කරලා යුමී එක්ක කේෂ් කාර් එකේ ගෙදර යන්න පිටත් වුනේ දිස්නට පහු වෙනිදා දානෙට හාමුදුරුවෝ පනස් නමටම අට පිරිකර පනහක් ගේන පොරොන්දුව පිට..

කේෂ් කා එකට නැගලා වාහනේ ගාලු පාරට දාලා ටික දුරක් ආවේ කිසිම කතාවක් නැතිව..

” අයියේ.. “

” ම්ම් .. කියන්න වස්තූ කැටේ.. “

” ඔයාට තරහා ගියා නේද.. “

” කොයි වෙලේද.. “

” දුශාන් මල්ලී මාව හග් කරනකොට.. “

” ඔව් ඉතින් මගේ ගෑනිව වෙන උන් අල්ලන්න ඕනේ නෑනේ.. “

” අනේ ඒකා පොඩි එකා අයියේ.. ඇග පත මහතට හිටියට කොල්ලා මාර අහිංසකයි.. ඩිශාන් වගේ නෙවේ.. පුදුම හොද ගතිගුණ තියෙන්නේ.. මන් ගැන එහෙම වැරදි අදහසක් නෑ අයියේ.. “

” ම්ම්.. ඒක තමා මන් ඌට දෙකක් අනින්නෙ නැතුව නැවැත්තුවේ.. 😏😏 එත් මේක කියනවකෝ මැට්ටී කොහොමද මට කේන්තී ගියා කියලා දැක්කේ.. ඔයා හිටියේ මට පිටිපස්ස හැරිලනේ.. 😏”

” ඕ එතන තිබ්බ මීර එකෙන් මම දැක්කා.. 😂😂 අත් දෙක මිට මොලවගෙන, මේ සුදු මූණ සතු වෙනවා.. “

යුමී ඒ ටික කිව්වේ කොල්ලාගේ එක බාහුවක එල්ලිලා මූනට ලං වෙන ගමන්..

කේෂ් කලේ කෙල්ලට බොරුවට රවන එක..

” හම්මේ මගේ සුදු මහත්තයාගේ එවලේ තිබ්බ පැලියාව.. 😂😂”

” මොකක් කිව්වා.. 😏😏 මේකී ගේ කටනම් අම්මපා ඇත්තට… 😏😏 කොයි වෙලාවක හරී දෙනවා මම දෙකක්.. “

” ආ හදලා අමාරු ඇතී මන් හිතන්නේ දෙන්න හදන්නේ.. “

” අනාගතේ හදාගන්න තමා ඉන්නේ.. “

කේෂ් ඒ ටික කිව්වේ යුමීට ඇහැක් ගහන ගමන්.. යුමී තාමත් කේෂ්ගේ අතේ බාහුවක එල්ලිලා ඉස්සරහා බලාගෙන යනවා..

” අයියේ..”

” ඒ පාර මොනවද ඕනේ මගේ මැනිකට.. “

කේෂ් එහෙම අහලා වාහනේ එලවන ගමන්ම කෙල්ලගේ ඔලුව සිප ගත්තේ ආදරෙන්..

යුමී මේ නපුරගෙන් මේ තරම් ආදරයක් බලාපොරොත්තු වුනේ නෑ.. ඒ නපුරු හිත ඇතුලේ මේ තරම් රැකවරනයක් දැනෙනකොට තාත්තා නැති අඩුව යුමීට දැනුනේ අඩුවෙන්..

” මොනවද කල්පනා කරන්නේ දැන් අයියේ ගාලා මොනව හරී කියන්න නේද හැදුවේ.. “

කල්පනා කර කර හිටිය යුමී සිහියට ආවේ කේෂ්ගේ හඬින්..

” මට ගෝල්ෆේස් යන්න ඕනේ.. “

“මේ රෑ … දැන් බෑ වස්තූ කැටේ.. හෙට එක්කගෙන යන්නම්.. “

” අනේ බෑ දැන් අපි එතන පහු කරන්නේ යන්න ඕනේ ඒ නිසා ප්ලීස් යමූකෝ.. “

” නෑ නෑ දැන් අම්මා බලන් ඇතී.. දැන් යමූ ආයේ හෙට එනවනේ එතකොට එමූ.. “

” බෑ බෑ බෑ කිව්වොත් බෑම තමයි හැබැයි පනිනවා මම කාර් එකෙන්.. “

යුමී එහෙම කිව්ව ගමන් කොල්ලා කරේ කාර් එකේ චයිල්ඩ් ලොක් එක දාපූ එක..

” 😂😂 බය වුනා නේද මන් පනී කියල… 😂😂😂 “

කෙල්ල හිනා වුනේ මහා හයියෙන්..

” ඔව් එහෙමට එකීනේ තෝ.. 😏 “

” අනේ ප්ලීස් අප්පා යමූකෝ.. මේ ටයිම් එකට මුහුඳු හුළං වදිනකොට පට්ට.. “

” ආ ඒ කියන්නේ කලින් ඇවිල්ලා තියෙනවා මොකෙක් එක්ක හරී මේ ටයිම් එකට.. “

” ආ ඔව්නේ මම ඩිශාන් එක්ක ආවා ආදර වදන් තෙපලන්න.. මගුලක් කියනවා මෙයා …ඔව් ආවා අම්මලා එක්ක.. සෙද්ද.. 😏😏 “

කේෂ් කට කොනින් හිනා වෙලා හැරෙව්වේ ගෝල්ෆේස් කා පාක් එකට..

යුමී සතුටට ශිට් එකේ ඉදන්ම උඩ පනින්න ගත්තේ කේෂ්ගෙ බෙල්ලේ එල්ලෙන ගමන්..

” තෝ මාව අවුස්සලා ඕන් මන් නරකයි කියන්න එපා වස්තූ කැටේ.. “

කේෂ් එහෙම කිව්වේ මනමාල හිනාවක් යුමීට දාන ගමන්..

තමන් කරපූ දේ බරපතලකම යුමීට තේරුනේ කේෂ් කිව්ව දේවල් නිසා..

දෙන්නා එක්කම කාර් එකෙන් බැස්ස ගමන් කේෂ් කෙල්ලගේ කරට අත දාල ලං කරගත්තේ හරියට මේ ඉන්නේ මගේ කෙල්ල කියලා ලෝකෙට පේන්න වගේ..

යුමීත් ඒ උනුහුමට ගුලි වෙලා ගිහින් මුහුද ලඟ තියන බෙන්ච් එකෙන් වාඩී වෙලා කේෂ්ගේ පපුවට තුරුල් වෙලා අහසයි මුහුදයි පේන විදිය බලන් හිටියේ සැහැල්ලූ හිතින්..

කේෂ් හිමීට කෙල්ලගේ ඔලුවට අත තියලා ලාවට කෙස් අස්සට ඇඟිලු තුඩු යැව්වේ හිමින්..

යුමී එහෙම්මම ඇස් වහගෙන කල්පනා කලේ මේ අපූරූ හමුවීම ගැන..

” වස්තූ කැටේ.. “

” ම්ම්ම්.. කියන්න. . “

” මොනවද අර බණ ගෙදරදී කල්පනා කලේ.. මට කියන්න.. “

” මුකුත් නෑ අනේ.. 😏”

යුමි කේෂ් කිව්ව දේ ගැන නොතකා ඒ කතාව මග අරින්නයි උත්සහ කලේ..

” සයුමී මම හොදින් ඇහුව්වේ මගේ යකා අවුස්සගන්නේ නැතුව කියනවා.. “

” ඉතින් මුකුත් නැත්නම් මන් මොනවා කියන්නද.. 😏😏 “

යුමිත් කේෂ්ට නොදෙවනිව කෑ ගැහුව්වේ සුපුරුදු පරිදි..

කේෂ් එතන තියෙන ගලකට පයින් ගහලා නැගිටලා ගිහින් මුහුද දිහා බලලා හිට ගත්තේ අතින් කොන්ඩේ පිටිපස්සට අදිමින්..

යුමී බෙන්ච් එකේම ඉදගෙන කල්පනා කලේ මේ හිතේ තියෙන දේ කොහොමද කේෂ්ට කියන්නේ කියලා.. එහෙම හිතලා කෙල්ල එක පාරටම නැගිටලා ගිහින් කේෂ්ගේ පිටට හේත්තු වෙලා පපුව මැද්දෙන් අත තියාගෙන , පිටට මූන තිබ්බේ ඕන දෙයක් වෙන්න මේ දේ කේෂ් එක්ක කියලා හිත නිදහස් කරගන්නවා කියලා හිතමින්..

ගලක් වගේ කේෂ් හෙලවෙන්නේ නැතුව හිටියේ.. කෙල්ල මේ හදන්නේ තමන්ට මොනවාම හරි දෙයක් කියන්න යනවා කියලා දැනුන නිසා..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

• යුමී කේෂ්ට මොනවා කියයිද.. ?

• යුමී කියන දේ නිසා කේෂ් මොන වගේ හැසිරෙයිද.. ?



~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Saduni Mal Kumari Pathiranage මගේ අක්කා තැන්කිව් ❤️❤️👇👇👇👇👇👇👇👇

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

යුමී කේෂ්ට

ආඩම්බර හිතත් හෙල්ලුනා
නුඹේ දගකාර වැඩ ලග
හෙමින් හෙමින් ආදරේ පිරිලා
නුබ නමින් මගේ හද ගැඹේ

ආඩම්බර මගේ හදවත
නුබ නමට සදහට ලිවුවා
මේ පන ගැහෙන්නේ
නුබ නමින් හුස්ම ඇති තුරාම

දඩබ්බර නුබේ හිතේ
මගේ නමට ලියු ආදරේ
රැක ගන්න රත්තරං
මගේ පන යනතුරුම

නුබ නොමැති ලොකයේ
බෑ හුස්ම ගන්න මට
ඒ නිසා දුන් සෙනේ
හැමදාම මට දෙන්න

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

➡️➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
4
+1
98
+1
4
+1
5
+1
0
+1
3
+1
0

224 COMMENTS

  1. What’s Going down i am new to this, I stumbled upon this I’ve found
    It absolutely helpful and it has aided me out loads.
    I am hoping to contribute & help other users like its aided me.
    Great job.

  2. It is truly a nice and helpful piece of information. I am happy that you simply shared this useful info with us.
    Please keep us up to date like this. Thanks for sharing.

  3. Hello! I could have sworn I’ve been to this blog before but after browsing
    through a few of the articles I realized it’s new to
    me. Regardless, I’m definitely happy I discovered it and I’ll be bookmarking it and checking back
    regularly!

  4. We’re a gaggle of volunteers and opening a new scheme in our community.
    Your web site provided us with helpful info to paintings on. You have
    done a formidable activity and our entire group can be thankful to you.

    Here is my web site CoolEdge Air Cooler – clubriders.men

  5. Great goods from you, man. I have understand your stuff previous to
    and you are just too great. I actually like what you’ve
    acquired here, really like what you’re stating and the way in which you say it.

    You make it entertaining and you still care for to
    keep it sensible. I can’t wait to read far more from
    you. This is actually a wonderful website.

    my page :: IQ SuperCharged Ingredients

  6. I have to thank you for the efforts you have put in penning this site.
    I really hope to check out the same high-grade blog posts from you later on as well.

    In truth, your creative writing abilities has encouraged me to get my
    very own website now 😉

    Have a look at my site: Coastal Hemp CBD

  7. Sweet blog! I found it while surfing around on Yahoo News.
    Do you have any suggestions on how to get listed in Yahoo News?
    I’ve been trying for a while but I never seem to get
    there! Many thanks

    my blog :: Mack And Sons CBD Review (Emil)

  8. I in addition to my guys were reading the good ideas located on your web site while before long I had a terrible suspicion I never expressed respect to the website owner
    for them. The women were definitely as a result
    passionate to study all of them and have unquestionably been making the most of those
    things. Appreciation for truly being indeed thoughtful
    as well as for going for these kinds of outstanding tips millions of individuals are really eager to be aware of.
    My sincere regret for not expressing gratitude to earlier.

    my blog … Puri Royal Derma Reviews

  9. I am extremely impressed together with your writing skills and also with the format in your weblog.
    Is that this a paid subject matter or did you customize it
    yourself? Either way stay up the excellent high quality writing,
    it is rare to peer a great blog like this one these days.

    Here is my webpage :: Erorectin

  10. Greetings from Ohio! I’m bored to tears at work so I decided
    to browse your blog on my iphone during lunch break. I love the info
    you provide here and can’t wait to take a look when I get home.
    I’m amazed at how quick your blog loaded on my mobile .. I’m not even using
    WIFI, just 3G .. Anyways, superb blog!

    Feel free to surf to my website Syner Sooth CBD

  11. I am just commenting to make you understand of the exceptional discovery our girl undergone checking your webblog.
    She figured out numerous issues, not to mention what it’s
    like to possess an incredible teaching heart to let other individuals clearly fully understand selected extremely tough issues.
    You undoubtedly surpassed our expectations. Thank you for providing these valuable, trustworthy, edifying and easy guidance on that
    topic to Kate.

    Also visit my site … Cryogen Air Cooler

  12. I would like to thank you for the efforts you have put in penning this site.

    I really hope to view the same high-grade blog
    posts from you later on as well. In truth, your creative writing abilities has inspired me to get my
    own, personal blog now 😉

    Look at my web blog: Alpha Extracts

  13. Good – I should certainly pronounce, impressed with your website.

    I had no trouble navigating through all tabs as well as related information ended up being truly easy to do to access.
    I recently found what I hoped for before you know it in the least.
    Reasonably unusual. Is likely to appreciate it for
    those who add forums or something, site theme . a tones way for your client to communicate.
    Nice task.

    My website … Rhino Spark Review

  14. Great beat ! I wish to apprentice while you amend your website, how could i subscribe for a
    blog web site? The account helped me a appropriate deal.
    I had been a little bit familiar of this your broadcast
    offered brilliant transparent concept.

    my homepage :: Slim X Keto

  15. hey there and thank you for your information ? I have certainly picked up something
    new from right here. I did however expertise several technical issues
    using this website, as I experienced to reload the website a lot
    of times previous to I could get it to load correctly.

    I had been wondering if your web hosting is OK?
    Not that I’m complaining, but sluggish loading instances times will sometimes affect your placement in google and can damage your high-quality score if
    advertising and marketing with Adwords. Well I’m adding this RSS to my e-mail and can look out for
    much more of your respective fascinating content. Ensure that you update this again very soon.

    my web site – hotelforrest.ru

  16. I wanted to check up and allow you to know how , a great deal
    I appreciated discovering this blog today. I would consider it a real
    honor to work at my place of work and be able to operate on the
    tips discussed on your site and also be involved in visitors’ remarks like this.
    Should a position regarding guest publisher become on offer at
    your end, remember to let me know.

    Have a look at my web-site: Oracle Leaf CBD

  17. Heya this is kinda of off topic but I was wondering if blogs use WYSIWYG editors or if you have to manually code with HTML.
    I’m starting a blog soon but have no coding know-how so I
    wanted to get advice from someone with experience.
    Any help would be enormously appreciated!

    Here is my webpage – ACV Rx Reviews

  18. Magnificent goods from you, man. I have understand your stuff previous to and you are just extremely
    great. I really like what you’ve acquired here, certainly like what you are stating and the way
    in which you say it. You make it entertaining and you still take care of
    to keep it wise. I can not wait to read much more from you.

    This is really a great site.

  19. Definitely believe that which you said. Your favorite reason appeared to be on the web the simplest thing to be
    aware of. I say to you, I definitely get annoyed
    while people consider worries that they plainly do not know about.
    You managed to hit the nail upon the top as well as defined out the whole thing without having side effect ,
    people can take a signal. Will probably be back to get more.
    Thanks

    Here is my page Royal Derma Cream Ingredients

  20. I’m impressed, I have to admit. Rarely do I encounter a blog that’s
    both equally educative and interesting, and let me tell you, you’ve hit the
    nail on the head. The issue is something too few people are speaking intelligently about.
    I’m very happy that I stumbled across this during my search for something relating to this.

    Feel free to visit my site forum.adm-tolka.ru

  21. When I originally left a comment I seem to have clicked the -Notify me when new comments are added-
    checkbox and now whenever a comment is added I get four emails with the exact same comment.
    Is there a way you can remove me from that service?
    Many thanks!

    Feel free to visit my blog post: Xoth Keto

  22. Fantastic goods from you, man. I have consider your stuff prior to and you’re just extremely fantastic.
    I actually like what you’ve got here, certainly like what you’re saying and the way in which you are saying it.
    You are making it enjoyable and you continue to take care of to stay it
    sensible. I can’t wait to learn far more from you. This is actually a tremendous website.

    Also visit my site; vbriudaipur.org

  23. I think this is one of the most significant info for me.
    And i am glad reading your article. But should remark on some
    general things, The site style is ideal, the articles
    is really excellent : D. Good job, cheers

    Review my webpage … Erorectin

  24. I had been honored to obtain a call from a friend as soon as he observed the important points shared on the site.

    Examining your blog write-up is a real fantastic experience.
    Thanks again for taking into consideration readers much like me, and
    I wish you the best of success as a professional in this field.

    my page Keto Redux Reviews

  25. I’m really inspired together with your writing
    skills and also with the format on your weblog.
    Is that this a paid theme or did you modify
    it your self? Anyway stay up the nice high quality
    writing, it is uncommon to see a nice weblog like this one these
    days.

    Check out my page: ViroMax Reviews

  26. My spouse and I absolutely love your blog and find a
    lot of your post’s to be exactly I’m looking for. Do you offer guest writers
    to write content available for you? I wouldn’t mind creating a post or elaborating on a number of the subjects you write
    regarding here. Again, awesome site!

  27. Neat blog! Is your theme custom made or did you download it
    from somewhere? A design like yours with a few simple adjustements would really make my blog jump out.
    Please let me know where you got your theme.
    Appreciate it

    Also visit my web site; Syner Sooth CBD

  28. I needed to put you one bit of note to finally say thank you as before about
    the awesome suggestions you’ve shown in this
    article. It is so surprisingly open-handed with you to offer unreservedly all that many of us would have sold for an e book to end up making some
    profit for their own end, principally considering that you might have done it in case you considered
    necessary. These strategies additionally served as the
    fantastic way to understand that some people have the same dream
    the same as mine to see good deal more with regards to this problem.
    Certainly there are several more enjoyable opportunities ahead for individuals that examine your website.

    Here is my page … pansionat.com.ru

  29. Its such as you learn my thoughts! You seem to understand so
    much approximately this, like you wrote the book in it or something.
    I think that you can do with a few percent to power the
    message house a little bit, however other than that, this is fantastic blog.
    A fantastic read. I’ll certainly be back.

  30. I want to express some appreciation to the writer for rescuing me from this particular scenario.
    Just after looking through the internet and obtaining techniques which are not productive,
    I was thinking my life was well over. Existing devoid of the answers to the issues you’ve
    resolved through your site is a critical case, as well as ones
    that could have in a wrong way affected my career
    if I hadn’t noticed the blog. Your personal ability and
    kindness in touching all the details was precious. I don’t know
    what I would have done if I had not discovered such a step like this.
    It’s possible to at this moment look ahead to my future.
    Thanks for your time very much for this expert and results-oriented help.
    I will not hesitate to recommend your blog to any individual who needs
    and wants assistance about this matter.

    My site: Nutri Blendx Keto

  31. Have you ever thought about publishing an ebook or
    guest authoring on other websites? I have a blog centered on the
    same ideas you discuss and would really like to have you share some
    stories/information. I know my subscribers would value your work.
    If you’re even remotely interested, feel free to shoot me an email.

    Here is my site Moscatcher Zapper

  32. Aw, this was an exceptionally good post.
    Finding the time and actual effort to produce a
    really good article? but what can I say? I procrastinate a whole lot and don’t seem to get nearly anything done.

    Feel free to visit my webpage … NeoPodz

  33. Hiya! I know this is kinda off topic nevertheless I’d figured
    I’d ask. Would you be interested in trading links or maybe guest authoring a blog article or vice-versa?
    My site addresses a lot of the same topics as yours and I believe we could greatly benefit from each other.
    If you happen to be interested feel free to shoot me an email.

    I look forward to hearing from you! Awesome blog by the
    way!

    Also visit my webpage; aposta18.com

  34. Right here is the right web site for everyone who really wants
    to find out about this topic. You know so much its almost hard to argue with you (not that I really
    will need to?HaHa). You definitely put a brand
    new spin on a subject that’s been written about for years.

    Excellent stuff, just wonderful!

    My blog post; BioShed Keto Slim

  35. Undeniably believe that which you said. Your favorite reason seemed to be on the web the simplest factor to take into accout of.
    I say to you, I definitely get irked even as
    folks consider concerns that they plainly do not
    realize about. You controlled to hit the nail upon the highest and also outlined out the whole thing without having side-effects , people can take a
    signal. Will probably be again to get more.
    Thank you

    Also visit my web-site :: Grover

  36. I feel this is one of the most significant info for me.
    And i am glad studying your article. But should observation on few normal things,
    The website taste is ideal, the articles is in point of fact great :
    D. Excellent job, cheers

  37. Hi there! This post could not be written any better!
    Reading this post reminds me of my old room mate!
    He always kept chatting about this. I will forward this write-up to
    him. Fairly certain he will have a good read.
    Many thanks for sharing!

  38. An outstanding share! I have just forwarded this onto a co-worker
    who had been conducting a little research on this. And he actually bought me breakfast
    due to the fact that I discovered it for him… lol.
    So allow me to reword this…. Thank YOU for the meal!! But
    yeah, thanks for spending some time to talk about this
    topic here on your web site.

    Feel free to surf to my web page – Semzia Keto Review

  39. Oh my goodness! Amazing article dude! Thank you, However
    I am going through issues with your RSS. I don’t understand the reason why I can’t subscribe to it.
    Is there anyone else getting similar RSS issues? Anyone
    that knows the solution can you kindly respond?

    Thanx!! scoliosis surgery https://0401mm.tumblr.com/ scoliosis surgery

  40. Great blog! Is your theme custom made or did you download it from
    somewhere? A design like yours with a few simple adjustements would really make
    my blog stand out. Please let me know where you got your design. Appreciate it

    Feel free to visit my webpage: 86x.org

  41. Great goods from you, man. I have understand your
    stuff previous to and you’re just too excellent. I
    actually like what you have acquired here, really like what you’re saying
    and the way in which you say it. You make it enjoyable and you still take care
    of to keep it sensible. I cant wait to read
    much more from you. This is actually a terrific web site.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here