මගේ දෙවනි මනමාලයා ඔහුයි – 44 කොටස

153
1490

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

44 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆


යුමී…

හුරතල්ම
ඔය පෙමට
හදේ මහ ගැඹුරකින්…
ඉඩ වෙන්ව
නුඹ නමට
තිබේ නොසිතන තරම්…
නුඹ එක්ක
දුර යන්න
දෑඟිලිම පටලවන්…
පැතු හීන
ඉටු වෙන්න
ළඟයිනේ බෝම දැන්…

මෙතරම්ම
කලක් මම
ඉවසාන නුඹ නමින්…
සදහටම
නුඹෙ වෙන්න
පැතුවෙ නම් ඉක්මණින්…
නුඹ ළඟම
නවතින්න
එනකල්ම සිත අරන්…
නුඹ නැතිද
මං වගෙම
බලන්නේ මඟ තුටින්…

කේෂ්…
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ Dilakshani Chamodya තැන්කිව් මැනික.. ☝️☝️☝️☝️☝️~~~~~~~~~~~~

” මට දැන්ම බඳින්න බෑ.. අනේ අම්මා මට තාම අවුරුදු විසිතුනයිනේ.. ප්ලීස් අම්මා.. අවුරුද්දක් කියන්නේ මහා කාලයක් නෙවේනේ.. ප්ලීස් අම්මා.. “

කෙල්ල එහෙම කියනකොටම කේෂ් ඉන්න තැනින් නැගිට්ටේ සුපුරුදු කේන්තියෙන්..

නැගිටලා කාර් එකේ කී එකත් අරන් කාර් එකේ නැගලා ගියේ කිසි කෙනෙක්ට කිසි දෙයක් නොකියා..

” හෑ අම්මා මන් දැන් මෙතන වැරදි දෙයක් කිව්වද .. “

දීපිකා කෙල්ලගේ අතට පාරක් ගැහුව්වේ හයියෙන්..

” ආව් අම්මා.. 😏😏 ඇයි අප්පා.. “

” ඇයි අප්පා කියන්නේ ඒ කොල්ලා චූටී ඔයා එන්න කලින් මෙතන කොච්චර ප්ලෑන් ගැහුව්වද.. කනට ගහන්න වගේ ඔහොම කිව්වම කේන්තී යන්නේ නැත්ද.. ඔහොම ගිහින් නැවතුනා ඇතී.. 😏😏 “

” ඉතින් අප්පා මම ඇත්තනේ කිව්වේ.. 😏😏 මගේ ලඟ නෑනේ ඔය හිතේ එකයි බඩේ එකයි.. හරියට හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් වගේ.. 😏😏 ඉතිං කියලා දැම්මා.. අනික අපි යාලු වෙලා මහා කාලයක් නෑ.. අක්කී බැන්දෙත් 25න් අනේ අප්පා.. අම්මේ ඔයාලවත් කියන්නකෝ.. “

එහෙම කියලා කේෂ් ගේ අම්මා ලඟට ගිය කෙල්ල ශර්ධා ගේ අතින් අල්ල ගත්තා..

” අපිත් ආසාවෙන් හිටියේ දූ එනවට අපේ ගෙදර ඉක්මනට.. ඒත් දූ කියන කතාවත් ඇත්ත මම බැන්දෙත් 24 න්.. එහෙනම් එහෙම කරමූ.. දැන් අපේ කොල්ලව තමා ශෙප් කරගන්න ඕනේ.. බලන්නකෝ අපිවත් දාලා ගිය හැටි.. දූ කෝල් එකක් වත් දීලා බලන්නකෝ.. “

ශර්ධා එහෙම කිව්වේ තමන්ගේ පුතා ගැන හොදින්ම දන්න නිසා…

” අම්මෝ ගනී මේන් කියලා දැන් ඇත්තේ යක්ශ වශන් එකෙන් අම්මා..”

” අම්මෝ ඔව් දූ ඒකනම් ඇත්ත.. “

ශර්ධා යුමී කිව්ව කතාව පිලි ගත්තේ කේෂ්ගේ හැටී හොදටම දන්න නිසා..

” ඉන්නකෝ අම්මා මම ඒත් අරං බලන්න.. “

කෙල්ල එහෙම කියලා එලියට ගියෙ කොල්ලට කෝල් එකක් ගන්න ගමන්..

” හෙලෝ ඇයි.. “

කේෂ් දෙතුන් පාරක් රිංස් යනකොටම කෝල් එක ආන්සර් කරලා ඇහුව්වේ එහෙම..

” ඇයි අහන්නේ…මූනට දමලා ගහන්න වගේ නැගිටලා ගියේ.. “

” දැන් කෝල් කලේ ඒක අහගන්නද .. මේ සයුමි මගේ කේන්තිය තවත් අවුස්සන්නේ නැතුව තියනවා ෆෝන් එක.. “

” බෑ මම තියන්නේ නෑ… අනික මට උවමනාවකට නෙවේ කෝල් එක ගත්තේ 😏😏 .. අම්මායි කිව්වේ ගන්න කියලා.. 😏 “

යුමීත් නිකන් කැත්තට පොල්ල වගේ..

” හරී දැන් ගත්තනේ එහෙනම් පණිවිඩේ කියලා තියනවා.. “

නිකේෂු ත් ඊට දෙවනී වුනේ නෑ..

” ඔහොම යනවද මම අහන්නේ නැගිටලා .. ඇයි යකෝ මොනව හරී කතා කරන්න කලින් මෙයා පුප්පලා ඉවරයි.. අම්මා කියන්න කිව්වා මේ දැන් ම එන්න කියලා.. “

” මම පුප්පන එක නැති එක ඔයාට වැඩක් නෑනේ.. මම දැන් කොහොමත් ඔතනට එන්නේ නෑ..අනික අවුරුද්දකින් බදින එකේ කතා කරගන්න ගොඩක් දේවල් නෑනේ.. ඒ නිසා අම්මීලාට කියන්න මම කිව්වා කියලා කැබ් එකක් අරන් යන්න කියලා.. 😏😏 “

” අහ් ඒකත් එහෙමද හා එහෙනම්.. බායි.. “

යුමී බුදුසරණයි වත් නොකියා කට් කලේ සුපුරුදු කේන්තියෙන්..

එහෙම්ම ගේ ඇතුලට ආව කෙල්ල.

” එයා එන්නේ නෑලූ අම්මා.. අම්මලාට කැබ් එකක් අරන් යන්න කිව්වා. . එහෙම ඔනේ නෑ මන් අම්මලව ගිහින් දාන්නම් ගෙදරට.. “

” පේනවා නේද මහත්තයා මේ කොල්ලාගේ තරම.. අද ආව දෙන්කෝ ගෙදර.. “

කේෂ් ගේ අම්මා කිව්වේ කේෂ්ගේ තාත්තා දිහා බලාගෙන..

” ඒ කොල්ලා ඔහොම තමා නොනේ තව ටික වෙලාවයි ඔය තරහා…දුව ඔයා කලබලේ ආයේ එහෙ යන්න ඕනේ නෑ අපී යන්නම්.. “

” නෑ නෑ අයියේ ඒක හරි නෑනේ.. අපේ දූ ගිහින් කාර් එකේ දාලා එයි.. “

සයුමිගේ අම්මා කිව්ව දේට අමායත් කිව්වේ..

” ඒක තමා මාමේ නංගී ගිහින් දාලා එයි.. අද මනුජ ඔෆිස් එකේ තාම එයා හිටියනම් එයා එක්ක යන්න තිබ්බා.. “

” එහෙනම් අම්මලා ඉන්නකො ඔහොම්ම මම ටාර් ගාලා වොශ් එකක් දාගෙන එන්නම්.. “

යුමී එහෙම කියලා පඩිපෙල දිගේ දුවගෙන වගේ උඩට ගියා..

” චූටී මම කියලා තියනවා ඔහොම දුවන්න එපා කියලා. . “

එහෙම කිව්වේ යුමී ගේ අම්මා..

” එයා කියන එකක් අහන්නේ නෑ අම්මා.. “

අමායා එහෙම කියාගෙන හිමීට උඩ තට්ටුවට ගියේ යුමි එක්ක කතා කරන්න හිතාගෙන..

” ඔහොම්මම තමා ඔය කෙල්ල හැදිලා තියෙන්නේ කොල්ලා වගේ අක්කේ.. කොච්චර කිව්වත් අහන්නේ නෑ.. දුවන එකමයි වැඩේ.. “

යුමී ගේ අම්මා කේෂ් ගේ අම්මා ලඟින් ඉඳගත්තේ එහෙම කියන ගමන්..

” කෙල්ලෙක් වුනාම එහෙම තමා ඉන්න ඕනේ නංගී.. අපි තමා හැම දේකටම ඔලුව නවාගෙන හිටියේ දැන් කෙල්ලෝ එහෙම නෑ.. “

” මේ කෙල්ලෝ දෙන්නගෙන් යුමී තමා ඔහොම.. ලොකු එක්කෙනානම් එහෙම නෑ අක්කේ.. “

” ඇඟිලි පහම එක වගේ නෑනේ නංගී.. “

යුමීගේ අම්මාගෙත් කේෂ්ගේ අම්මාගෙත් කතාව ඔය විදියට යනකොට අමායා හිටියේ යුමී නාලා එනකන් යුමීගේ ඇඳ උඩ ඉදගෙන..

” ආ ලොක්කි මොකද මගේ රූම් එකේ අද.. “

ටවල් එක පිටින්ම කෙල්ල අල්මාරිය ලඟට ගිහින් කලිසමකුයි ටී එකකුයි අරන් අදින්න ගත්තේ පහසුම ඇඳුම එක නිසා..

” මම මේ ආවේ චූටී ඔයාව හම්බෙන්න තමා.. “

” ඔව් ඉතින් මාව හම්බෙන්න මිසක් වෙන මනුස්සයෙක් හම්බෙන්න ඔයා මේකට එන්නේ නෑනේ ලොකූ.. “

කෙල්ල එහෙම කිව්වේ දඟකාර හිනාවකින් කට පුරවන්..

” ඔයා ඔය විදියට නිකේෂ්ට කතා කරන්න එපා නංගී.. කොල්ලො කැමතී නෑ කෙල්ලන්ට යටත් වෙලා ඉන්න.. අනික කැත්තට පොල්ල වගේ ඉන්න කෙල්ලන්ට කොල්ලෝ කොහොමත් කැමති නෑ.. “

” අක්කා මගේ විදිය මම වෙනස් කරන්න කැමතී නැ.. මොකද මට බෑ රඟපාන්න.. මේ විදිය තමා මගේ විදිය.. ඉන්න පුලුවන් අය ඉදී බැරි අය යයි . . “

” ඒත් චූටී.. “

” ඇතී අක්කා මම යනවා.. “

එහෙම කියලා යුමී එතනින් ගියේ කාර් එකේ යතුරත් අතට ගන්න ගමන්..

” අනේ මන්දා මේ කෙල්ල. . “

එහෙම කියලා දිග සුසුමක් හෙලලා අමායාත් පල්ලෙහාට ආවේ යුමීට තෙරුම් කරලා තේරුමක් නැතී නිසා..

යුමී කේෂ් ගේ අම්මවයි තාත්තවයි දාගෙන ගේ ලඟට යනකොටම කේෂ්ගේ කාර් එක මිදුලේ තිබුන නිසා කේෂ් ගෙදර ඉන්නේ කියන එක තුන් දෙනාටම තේරුනා. .

” ඔන්න ඔය ඉන්නේ ගෙදර බලන්න මහත්තයා බැල්කනි එකේ කොල්ලා ඉන්නවද කියලා.. “

” ඔව් ඔය ඉන්නේ.. අනේ මන්දා මේ කොල්ලනම්.. “

කෙල්ලත් දැක්කා ආම් කට් ටී එකක් ඇඳලා කොල්ලා බැල්කනී එකට වෙලා ඉන්නවා..

” අම්මා මම එහෙනම් යනවා.. “

” ඇයි දුවේ ගෙදරට ඇවිල්ලාම යන්න.. “

” අනේ බෑ තාත්තා.. මම යනවා හෙට වැඩ ගොඩයි උදේම යන්න ඕනේ දැන් ගිහින් ෆයිල් වගයක් හදා ගන්නත් ඕනේ ඒ නිසා.. වෙන දවසක මම එන්නම්කෝ.. “

කෙල්ල එහෙම කියලා කෙෂ් ගේ අම්මාටයි තාත්තටයි බහින්න පුලුවන් වෙන්න කාර් එක නවත්තලා එයාලා බැස්ස ගමන් දෙන්නටම අත වනාගෙන එතනින් ගියේ විදුලී වේගෙන්..

” හානේ අපේ මහත්තයා මේ කෙල්ල ගිය විදිය.. අපේ එකා පාඩමක් ඉගෙන ගන්නේ මේ කෙල්ලගෙන්.. “

කේෂ් ගේ අම්මා එහෙම කියමින් ගේ ඇතුලට ගියේ යුමී ඒ තරම් වේගෙන් ගිය නිසා..

” හුම්ම්.. නපුරු කූනිච්චී ගිය තාලේ.. මම යයි පස්සෙන්.. මේකි නම් මහ පණිඩිත කෙල්ලෙක්.. 😏😏 “

කේෂ් හැම දේම දිහා උඩ ඉදන් බලන් ඉන්න ගමන් හිතුවේ එහෙම..

කෙල්ල ගිය ඉක්මනට ම ගෙදර ආව නිසා දීපිකා බලන් හිටියේ පුදුමෙන්..

” මොකද අම්මා කටට මැස්සෝ යයි.. 😏😏 “

” මෙච්චර ඉක්මනට ආවද චූටී.. “

” ඔව් ඉතින් එන්න බැරියෑ ඉගිල්ලෙනකොට..”

එහෙම කිව්වේ අමායා..

” මන් නිදා ගන්න යනවා අම්මා.. හෙට වැඩ ගොඩයි.. “

යුමී එහෙම කියලා ගිහින් කාමරේ දොර වහගෙන ඇදට නැග්ගේ ආයේම වොශ් එකකුත් දාගෙනයි..

ෆෝන් එක අතට ගත්තේ ෆේස් බුක් එකට යන්න හිතාගෙනයි ..

ඔන්ලයින් ගිය ගමන් කෙල්ල දැක්කේ කේෂ් ගේ එකවුන්ට් එකේ ලයිව් වීඩියෝ එක.. ක්ලබ් එකක ඩාන්ස් කරන වීඩියෝ එකක්.. “

” ඕ ශිට් මේ මිනිහ නම් හැදෙන්නේ නෑ.. “

එහෙම කියලා ෆෝන් එකත් ඕෆ් කරලා කෙල්ල නිදා ගත්තේ කේෂ් ගේ ඔෆිස් එකට කොහොමත් හෙට යන්න වෙන නිසා..

උදේන්ම කෙල්ල ලෑස්තී වෙලා උදේ 8 වෙනකොට නිකේෂ්ගේ ඔෆිස් එකේ මීටින් රූම් එකට ගියේ කම්පැනි කිහිපයක් එක්ක ගහන ඩීල් එකට යුමීලත් සම්බන්ද වෙන නිසා..

කෙල්ල යනකොට කේෂ් වගේම මනුජත් ඇවිල්ලා ලොකු කතාවක හිටියේ..

” ගුඩ් මෝනිං නංගා.. “

” ගුඩ් මෝනිං අයියා.. “

එහෙම කියලා එතන තිබ්බ පුටුවේ වාඩි වුනේ කෙල්ල ලැප් එක ඔන් කරගන්න ගමන්..

මීටින් එක ආරම්භ වෙලා අවසානය වෙනකන් කේෂ් ගේ මූන දිහාවත් යුමී බැලුවේ නෑ..

අවසාන වෙලා කෙල්ල නැගිටලා බඩූ ටික අස් කරගෙන යන්න යනකොටයි දැක්කේ තමන් විතරයි තාමත් මීටින් රූම් එකේ ඉන්නේ කියලා.. ඒ නිසාම කෙල්ල ඉක්මනට දොර ලඟින් යන්න හැදුවත් පාර හරස් කරගෙන කේෂ් හිටගෙන හිටිය නිසා කෙල්ලට යන්න පුලුවන් වුනේ නෑ..

” හෙලෝ මිස්ටර් මට යන්න දෙනවද කරුණාකරලා .. “

” හොදයි මම යන්න දුන්නේ නැත්නම්ම්.. “

කේෂ් එහෙම ඇහුව්වේ යුමීගේ මූණ ලඟටම ලං වෙලා..

” මම කෑ ගහනවා.. “

” ඉතින් කෑ ගහන්න ඔයා කෑ ගැහුව්වට මේකෙන් පිටට කාටවත් මුකුත් ඇහැන්නේ නෑ මගේ වස්තූ කැටේ.. ❤️❤️”

” 😏😏😏 මට යන්න දෙනවා.. තව වැඩ තියනවා එක එක ක්ලබ් ගානේ යන අය එක්ක කතාවක් නෑ මට.. “

” ආ එකයි මේ මගේ නෝනට කේන්තී ගිහින්.. ඔව් ගියා තමා.. ගෑනී බඳින්න බෑ කිව්වා.. ඉතින් දුකට ගියා.. “

” හරී ශෝක් කතාව 😏😏😏 එහෙනම් ඉතින් ගෑනී මොනවා බෑ කිව්වත් දුකට ක්ලබ් අස්සේ ගිහින් වෙන ගෑනූ එක්ක යයි. . 😏😏 “

” ෂූ… “

එහෙම කියලා කේෂ් යුමීට එතනින් එහාට කිසිම දෙයක් කියන්න එපා කියලා යුමීගේ තොල් වලට අත තිබ්බේ හිමින්..

” මට උඹව හම්බුන දවසේ ඉදන් එක ගෑනියෙක් ලඟට මම ගියේ නෑ වස්තූ කැටේ. .. 😏😏 ඉස්සර මම වැරදී කලා ඒත් උඹට ආදරෙ කරන්න ගත්ත දවසේ ඉදලා අද වෙනකන් ගෑනූ මගේ ඇඟට ආවත් මම ගනන් ගත්තේ නෑ.. ඊයෙත් ගියේ බොන්න මිසක් ගැනියෙක් ගන්න නෙවේ.. “

කේෂ් ඒ ටික කියාගෙන ගියා දුක මිශ්‍ර කේන්තියකින්..

” දුකයි කියලා බොන්න ඕනේ නෑනේ.. ඔයා නටන්නේ මන් මේ බදින්න බෑම කිව්වා වගේනේ.. මම කිව්වේ මේ හදිස්සියේ බෑ කියලා.. “

” ඒක තමා වස්තු කැටේ මට කේන්තී ගියා සොරී අපී සුපිරි වෙඩින් එකක් ගමූ ලබන අවුරුද්දේ.. එතකන් බලා සැනසෙන්නම්.. 😉😉 “

කොල්ලා එහෙම කියලා එතන තිබ්බ දොරකින් ඇතුලට කෙල්ලවත් ඇදගෙන ගියේ හරිම හදිස්සියෙන්..

” මේ මොකක්ද මේ රූම් එක.. “

” රෙස්ට් රූම් එක මගේ.. “

එහෙම කියලා කොල්ලා කෙල්ලවත් අතින් ඇදගෙන ඔඩොක්කුවේ තියාගෙන කෙල්ලගේ බෙල්ල ලඟින් මූන තියලා..

” මැණික.. “

එහෙම කිව්වේ ආදරෙන්..

මැණික කිව්වාම ඔක්කොම තරහා අමතක වෙන ගෑනූ හිත් හරී බොලඳයි.. ඒ නිසාම තමා යුමීගේ හිතේ තිබ්බ තරහා අමතක වෙලා කේෂ්ගේ බෙල්ලේ එල්ලුනේ. .

” ආව් මැනික.. “

කේෂ්ගේ රැවුලෙන් කෙල්ල ඇද්ද පාර කොල්ලට නිකන්ම කෑ ගැහුනා..

” යන්නේ එහෙම නෑ ආයේ මන් නැතුව ක්ලබ්.. යනවනම් මගේ එක්ක.. 😏😏 “

” නෑ නෑ මගේ කෙල්ල යන්නේ නෑ.. 😏😏 “

” බෑ බෑ එක දවසක් යන්නම ඕනේ.. 😏😏 “

කෙල්ල ඇදලා හිටියේ සාරියක් ඉතින් කේෂ් එක වරම කෙල්ලව ඇද උඩින් ඉන්දලා කෙල්ලගේ උකුලෙන් ඔලුව තියාගෙන නිරාවරනය වුන තැනින් බඩට මූණ තියාගත්තේ යුමීට කිචියක් දැනෙන විදියට..

” මොකද වස්තූ කැටේ දඟලන්නේ.. “

කෙල්ල එහෙට මෙහෙට ඇඹරෙන නිසා කේෂ් ඇහුව්වේ..

” ඔයාගේ මේ සැවුල් බඩේ වදිනකොට කිචී මට .. “

” ආ ඇත්තද මැනික එහෙනම් ඔහොම හිටපන්කො කිචී අරින්න.. “

එහෙම කියලා කෙල්ලගේ බඩේ රැවුල් කොට එහාට මෙහාට වදින විදියට මුන වද්දන කොට කෙල්ල එහාට වෙන්න කොච්චර උත්සහ කලත් යන්න බැරී වුනේ කේෂ් කෙල්ලගේ ඔඩොක්කුවම බදාගෙන හිටිය නිසා..

” අනේ අප්පා මට කුචී… 😆😆 “

” ආ ඇත්තද.. “

එහෙම කියලා කෙල්ලගේ ඔලුව ලඟින් අත දාලා තමන් ලඟට පහත් කරගෙන යුමීගේ තොල් සිප ගත්තේ ආදරෙන්..

ටික වෙලාවක් එහෙම හිටිය කොල්ලා කෙල්ලගෙන් මෑත් වෙලා..

“ආදරෙයි වස්තූ කැටේ #මේ_හදවත_පැලෙන්නම… “

කොල්ලා එහෙම කිව්වේ හදවතින්ම ආව ආදරේ නිසා..

ඔය විදියට ආදරේ, රණ්ඩූ එක්ක කාලය ගෙවිලා ගියේ ඇසිල්ලක වේගෙන්…

#වසරකට_පසූ..

” බෑ බෑ මම ආස මේ මුද්දට.. “

” ඒ වුනාට වස්තූ කැටේ ඒක පොඩීනේ.. අරක ගමූ. නැත්නම් මන් ලෝබයෙක් කියලා හිතයි.. “

” බෑ බෑ බෑමයි.. 😏😏 “

” හරි දෙකම ගමූ.. “

කොල්ලයි කෙල්ලයි මේ වෙඩින් රිං තෝරන විදිය ඈත ඉදන් කෙනෙක් බලන් හිටියේ කේන්තියෙන්…

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

• කව්ද බලන් ඉන්නේ..

සඳුදා කොටසින් හම්බෙමූ වස්තූලා..

• කමෙන්ට් එකක් දාගෙන කියන්නකෝ අදහස් ලියන අපිට ඒක ලොකු හයියක්.. කොහොමද කතාව ..


~~~~~~~~~~~~~~~~~~~ තැන්කිව් මගේ අක්කා.. Saduni Mal Kumari Pathiranage 👇👇👇👇👇👇

යුම්

දඩබ්බර ඔය හිතට
බැදුණු මගේ සෙනෙ කද
මේන්න මෙහෙමයි කියා
නුඹට පහදා දෙන්නට බැරුවා

නොලැබි ගිය පිය සෙනේ
නුබේ ලගිම් සොයන ව්ට
අඩුවක් නොමැතිව ලැබේන ඒ සෙනෙහසට
සදා ණයයි මා නුබට

මගේ හුස්ම පොදත් ඔබම වේලා
නුබේ නමින් වැටෙන හුස්මත් ලියව්ලා
දඩබ්බර ඔය හිත ලග
මං සදහටම නැවතුනා මගේ රත්තරං.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
➡️➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
2
+1
99
+1
8
+1
2
+1
3
+1
1
+1
1

153 COMMENTS

  1. After going over a few of the blog articles on your site,
    I truly like your way of blogging. I saved as a favorite it
    to my bookmark website list and will be checking back in the
    near future. Take a look at my web site as well and tell me what you think.

    0mniartist asmr

  2. I think this is among the most important info for me.
    And i am glad reading your article. But wanna statement on some normal issues, The site style is great,
    the articles is actually excellent : D. Good task,
    cheers 0mniartist asmr

  3. I know this if off topic but I’m looking into starting my own weblog and was curious what all is needed to get setup?
    I’m assuming having a blog like yours would cost a pretty penny?
    I’m not very internet smart so I’m not 100% certain. Any suggestions or advice would be greatly appreciated.
    Thanks 0mniartist asmr

  4. I’m really inspired along with your writing talents and also with the layout on your blog.
    Is this a paid topic or did you modify it your self?
    Either way stay up the excellent high quality writing, it’s rare
    to peer a great blog like this one today..

  5. I blog quite often and I seriously appreciate
    your content. The article has really peaked my interest.
    I’m going to take a note of your blog and keep checking
    for new details about once a week. I subscribed to your RSS feed as well.

  6. hi!,I like your writing very much! proportion we keep up
    a correspondence more approximately your post on AOL?
    I need a specialist on this area to resolve my problem.
    May be that is you! Taking a look forward to see you.

  7. Hello, I think your blog might be having browser compatibility issues.
    When I look at your website in Chrome, it looks fine but when opening
    in Internet Explorer, it has some overlapping. I just wanted to give you a quick
    heads up! Other then that, awesome blog!

  8. Just desire to say your article is as astounding. The clearness to your
    submit is just excellent and that i can think you are knowledgeable in this subject.
    Fine with your permission let me to snatch your feed to keep
    updated with forthcoming post. Thanks one million and please
    keep up the enjoyable work.

  9. I would like to thank you for the efforts you have
    put in penning this site. I really hope to see the same
    high-grade content by you in the future as well. In truth,
    your creative writing abilities has motivated me to get my very own site now 😉

  10. Have you ever thought about including a little bit
    more than just your articles? I mean, what you say is important and all.
    But just imagine if you added some great pictures or videos to give
    your posts more, “pop”! Your content is excellent but with images and clips,
    this blog could certainly be one of the very
    best in its niche. Good blog!

  11. scoliosis
    great issues altogether, you simply won a brand new reader.
    What may you suggest about your publish that you simply made a few days ago?
    Any certain? scoliosis

  12. scoliosis
    If some one needs to be updated with most up-to-date technologies afterward
    he must be pay a visit this site and be up to date daily.

    scoliosis

  13. dating sites
    I’ve been exploring for a bit for any high quality articles or blog posts
    on this kind of house . Exploring in Yahoo I ultimately stumbled upon this website.
    Reading this info So i’m satisfied to express that I’ve a very
    good uncanny feeling I found out exactly what I needed.
    I most no doubt will make sure to do not omit this site and give it a
    glance regularly. dating sites https://785days.tumblr.com/

  14. Hello There. I found your blog using msn. This is a very well
    written article. I will make sure to bookmark it and return to read more of your useful information. Thanks for the post.

    I will certainly comeback.

  15. I do trust all the concepts you have presented to your post.
    They’re very convincing and will certainly work.
    Still, the posts are very quick for newbies. May you please prolong them a little from
    subsequent time? Thanks for the post.

  16. Have you ever thought about publishing an ebook or guest authoring on other blogs?
    I have a blog based on the same subjects you discuss and would love to have
    you share some stories/information. I know my viewers would enjoy your work.
    If you’re even remotely interested, feel free to shoot me an e mail.

  17. It’s actually a nice and helpful piece of information. I am glad
    that you just shared this useful information with us.
    Please stay us informed like this. Thank you for sharing.

  18. Great site you’ve got here.. It’s hard to find quality writing like
    yours these days. I truly appreciate individuals like you!
    Take care!!

  19. An interesting discussion is worth comment. I believe that you should write more on this subject, it might not be a taboo matter but typically people
    do not talk about these subjects. To the next! All the best!!

  20. Hello! Do you know if they make any plugins to help with Search
    Engine Optimization? I’m trying to get my blog to rank for some targeted keywords but
    I’m not seeing very good results. If you know of any please share.
    Cheers!

  21. Great goods from you, man. I have bear in mind your stuff previous to and you are
    simply extremely fantastic. I actually like what you’ve bought right here, really like what you’re saying and
    the way in which by which you assert it. You make it
    enjoyable and you continue to care for to stay it wise.
    I can not wait to read far more from you. That is really a
    great website.

  22. My programmer is trying to persuade me to move to .net from
    PHP. I have always disliked the idea because of the
    expenses. But he’s tryiong none the less. I’ve been using Movable-type on various websites for about a year
    and am nervous about switching to another platform.

    I have heard fantastic things about blogengine.net.
    Is there a way I can import all my wordpress content into it?
    Any kind of help would be really appreciated!

  23. I used to be recommended this web site via my cousin. I’m now not certain whether
    this post is written via him as no one else recognize such specified about my trouble.
    You’re amazing! Thank you!

  24. Its like you read my mind! You appear to know a lot about this, like you wrote the book in it or something.
    I think that you can do with a few pics to drive the message home a bit,
    but instead of that, this is great blog. An excellent
    read. I’ll certainly be back.

  25. Hey there! This is kind of off topic but I need some help from an established blog.
    Is it hard to set up your own blog? I’m not very techincal but I can figure things out pretty fast.

    I’m thinking about making my own but I’m not
    sure where to start. Do you have any ideas or suggestions?
    Thank you scoliosis surgery https://0401mm.tumblr.com/ scoliosis surgery

  26. hello my lovely stopforumspam member

    What are the Types of Loans in Ohio depending on the purpose
    Specific purpose payday loans in Ohio. Funds received in debt may be spent only for a specific purpose specified in the loan agreement.
    Non-purpose loan. The debtor may spend the money received at his discretion.
    Most popular specific purpose payday loans in Ohio are:

    House loan. The most common, of course, is a mortgage when the purchased property acts as collateral for a loan. Sometimes a youth loan is issued, with lighter conditions for debtors. Still quite common is a housing loan that does not imply purchased housing in the form of collateral.
    Car loan – payday loans in Ohio to a car or similar vehicle. The key is often the purchased goods, making the terms of the loan better. Also, loan conditions are improved: car insurance, life and health insurance of the borrower, and receiving a salary to the account of the creditor bank.
    Land loan. To purchase a plot for construction or agricultural activities.
    Consumer. For purchases in modern supermarkets, equipment stores, you can take a personal loan right at the point of sale. Often, specialists located there can contact the bank and get a regular or fast payday loans. Borrowed funds automatically pay for the goods, and the consultant explains when and how to re-pay the debt.
    Educational loan. It is issued to students, as well as to applicants who have passed the competition, to pay for tuition at universities, colleges, etc.
    Broker loan. For the circulation of securities, payday loans in Ohio are issued to an exchange broker, se-curities are purchased securities.
    Others. Objectives not related to those listed, but agreed and approved by the creditor.

  27. hello my lovely stopforumspam member

    Welcome to Grosvenor Casinos, where you can play a wide range of casino games, from slots to poker, blackjack, and roulette! There’s something for everyone here – become a member of the casino to have the best of online casino gaming. Our Sportbook offers a range of sports betting odds and is available for pre event or in play bets 24/7 and 365 days of the year. Whether you’re here for football tournaments or the latest betting odds for horse racing, Tennis, Golf, Cricket and even Rugby Union, you are covered.

  28. My spouse and I stumbled over here different website and thought I may as well check things out.
    I like what I see so i am just following you. Look forward to checking out your web page for
    a second time.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here