මගේ දෙවනි මනමාලයා ඔහුයි – 49 කොටස

2286
7669

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

49 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

යුමීලා කේෂ්ලට කලින් ගිහින් කාමරේකට වෙලා හිටියේ කේෂ්ලා එන්න තව ටික වෙලාවක් තියෙන නිසා..

කේෂ්ලා කාර් එකේ හිනා වෙමින් යන අතර තුර දී එක පාරටම ඉස්සරහින් ආව ට්‍රක් එක කේෂ් ලගේ වාහනේ වදින්නේ නොසිතූ ලෙසින්… ලේ විලක් මැද වැටෙන කේෂ්ව දැක්කම යුමීට ගැස්සීලා ඇහැරුනේ කෑ ගහමින්..

” නිකේෂ්.. “

” දෝණී මොකද මේ.. “

යුමී පෝරුවේ චාරිත්‍ර වලට වෙලා තියන නිසා කාමරේට ආව ගමන් ඇඳ උඩ ඉඳගෙන ඇඳේ විට්ටමට ඔලුව තියාගත්තේ දැනුන දැඩි ඔලුවේ කැක්කුම නිසා.. කොන්ඩෙට ස්ප්‍රේ කරලා, තුන් තැල්ල එක්ක මාල හතකුත් දාලා උදේ ඉඳන් වුන මහන්සිය නිසා යුමී හිටියේ දැඩි ඔලුවේ කැක්කුමකින්.. ලාවට ඔලුව ඇඳ විට්ටමට තියා ගත්තත් කෙල්ලට ඒ විනාඩියට නින්ද ගියේ තෙහෙට්ටූ වැඩි නිසා.. ඒ අතරේ තමයි සයුමී හිනෙන් දැක්කේ කේෂ්ව හැප්පෙනවා..

යුමී අම්මට උත්තර නොදීම හෙව්වේ ෆෝන් එක…

” මොකද චූටී වුනේ ඇයි කෑ ගැහුව්වේ.. “

ෆෝන් එක අතට අරගෙන කේෂ්ට කෝල් කලත් කේෂ් ආන්සර් කරේ නැතී නිසා යුමී ගේ හදවත තවත් වේගෙන් ගැහෙන්න ගත්තේ ඇස් වලට කඳුලුත් එක් කරමින්..

” මේ ලමයා කිසිම දෙයක් කියන්නෙත් නෑ අපි මේ බය වෙලා.. “

යුමී ෆෝන් එක විසික් කරලා කලබලේ රූම් එකෙන් එලියට යන්න යනකොට මනුජ කෙල්ලව නැවැත්තුවේ අමාරුවෙන්..

” නෑනෝ මොකෝ මේ.. “

” අයියේ අයියේ මේ කේෂ් කෝ.. “

බයටම දාඩිය දාලා යුමී අහන විදියට මනුජට හිනාවකුත් ගියා..

” මෙහේ එන්නකෝ චූටී මෙතනින් ඉඳගන්න.. ඔක්කොටම කලින් මේ වතුර එක බොන්න.. “

” අනේ මට වතුර බොන්න බෑ අයියේ කෝ කේෂ්.. “

” කේෂ් ඉන්නවා ඔයා මේක බොන්න.. “

” මට බලන්න ඕනේ එයා ඉන්නවනම්… කෝ යන්න දෙන්න. . “

යුමී ආයේම කලබලෙන් නැගිට්ටම අම්මා යුමීට කිව්වෙ..

” නවතින්න චූටී පුතා ඇවිල්ලා ඉන්නේ චාරිත්‍ර තව ටිකකින් පටන් ගන්නවා.. ඒ වෙලාවට ගියාම බලාගන්න.. මොකක්ද වුනේ කියන්න ඉස්සෙල්ලා … “

” මන් හීනයක් දැක්කා අම්මා ඒක මහ නරක හීනයක්.. “

” අප්පෝ නෑනෝ ඔයා මේ හීනේකට බය වෙලාද… ඒ වුනාට කතාවනම් දහයකට ගහන්න.. “

” අනේ අයියා මේ විහිලු එපා.. “

යුමී මනුජට රැව්වේ මනුජ තවත් හිනා වෙන නිසා..

” මනූ… “

කියාගෙන එතනට ආවේ අමායා..

” අක්කී ඇයි මේ කලබලෙන්.. කේෂ් කෝ කේෂ් අක්කී.. “

අමායා යුමී දිහා බලන්නේ නැතුව කතා කලේ මනුජට..

” මනු කේෂ්ලගේ වාහනේ .. “

” අක්කී මගේ කේෂ් හොඳින් නේද අක්කී කියන්නකෝ.. අනේ.. “

යුමී අමායාට කතා කරන්න නොදී කලබල වෙලත් ඉවරයි..

” අනේ චූටී මට කතා කරන්න දෙනවකෝ කෙහෙල් මල.. කේෂ් ලගේ වාහනේ ටයර් පන්ච් එකක් වෙලා.. “

” කේෂ්ලා ආවනේ අමා.. “

” අයියෝ මගේ ඔලුවත් පිස්සූ වැටිලා.. නෑ නෑ මේ කේෂ් ලාගේ අම්මලාගේ වාහනේ.. දැන් නැකතට වෙලාවත් ලඟයි.. පුලුවන්නම් ගිහින් එක්කන් එන්නකෝ මනූ ඔයාවත්.. “

” ඉතින් ආන්ටිලා උබර් එකක් දාගෙන ආවනම් හරීනේ..”

” ආ ඔව්නේ එයාලටත් කලබලේට ඒක අමතක වෙන්න ඇතී.. “

” ඉන්න මම කෝල් එකක් ගන්නම්.. “

කියමින් මනුජ එතනින් ගියේ ෆෝන් එකත් කනේ තියා ගන්න ගමන්..

” චූටී මොකද මේ ඒ සී එකේ දාඩියත් දාලා.. “

” අක්කී මන් හීනයක් දැක්කා.. දැන් ඔයා කලබලෙන් ආවම මම හිතුවේ කේෂ්ට කරදරයක් කියලා. “

යුමී එහෙම කියමින් ඇඳ උඩින් ඉඳ ගත්තේ හුස්මක් පල්ලේහාට දමමින්..

යුමීගේ අම්මා යුමී ලඟින් ඉඳගෙන කිව්වේ..

” මගේ දෝණීගේ ජීවිතේ ලස්සනම දවසේ එහෙම නරක දේවල් වෙන්නේ නෑ.. ඔය මනස්ගාත හිතන්නේ නැතුව ඉන්න..”

එහෙම කියලා අම්මා එතනින් ගියේ යුමීගේ ඔලුවත් අතගාමින් ..

” චූටී.. “

” ම්ම් .. ලොක්කී.. “

යුමී හරිම දක්ශයි කල්පනා ලෝකේ තත්පරගානක් ඇතුලත වුනත් රජ වෙන්න.. ඉතින් දැනුත් යුමී හිටියේ මනෝ ලෝකෙක..

” මොනවද ඔච්චර කල්පනා කරන්නේ.. “

” මගේ හිතට අමුතු බයක් දැනෙනවා අක්කා.. “

” ඕනවට වඩා හැමදේම ගැන මගේ නංගී හිතන්න පටන් ගත්තේ කවදා ඉඳලද? .. “

” එහෙම එකක් නෑ අක්කා ඒත්.. “

” හිතන්න ඕනේ.. ඒත් චූටී ඔයා ඔයාගේ ජීවිතේ හැම දේම විසඳුවේ සැහැල්ලුවෙන් ඉතින් දැන් මේ ඔයාගේ ජීවිතේ හැම දේම හොඳම විදියට වෙලා ලස්සනම දවසේ ඔහොම මූණ එල්ලන් හිටියම හරීද.. “

” ඒ හීනේ අක්කා.. “

” චූටී හීන කියන්නේ අපි කලින් දවසක නිකන් හිතපු දෙයක් යටි හිතේ තැම්පත් වුනාම පේන දෙයක්.. අනික හීන හැබෑ වෙනවනම් මොනා කරන්න බැරිද.. විකාර හිතන්නේ නැතුව හිනා වෙලා ඉන්න.. “

” ම්ම්..”

” කෝ ඉතින් හිනා වෙන්න… “

අමායා එහෙම කියලා යුමීගේ මූණ දිහා බැලුවම යුමී ලාවට හිනා වුනා..

“අද ඔයාගේ ජීවිතේ වටිනම ලස්සනම දවස.. ඉතින් ඒ දවස විඳින්න මනස්ගාත හිතන්නේ නැතුව.. “

” චූටී පෝරුවේ චාරිත්‍ර වලට වෙලාව හරී එන්න යමූ.. “

යුමීගේ අම්මා එහෙම කියාගෙන ආව නිසා අක්කාගෙයි නංගිගෙයි කතාව එතනින් අවසන් වුනා..

යුමී අම්මාගේ අතේ එල්ලීලා ඉස්සරහට ගියේ කේෂ්ව දකිනකන් කිසිම හිනාවකින් නම් නෙවේ.. ඒත් ඈත පොරුව එහා පැත්තේ හිටගෙන මනමාල තාලෙට හිනාවෙමින තමන් දිහා බලාගෙන ඉන්න කේෂ් ව දැක්කමයි යුමීගේ හිතට සැනසීමක් දැනුනේ..

යුමී අම්මාගේ අතේ එල්ලීලා පෝරුවට නගින්නේ යුමීගේ දරදඬු තීරණ නිසා..

විවාහයට දින කිහිපයකට කලින්..
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

” චූටී තාත්තා නැතී නිසා මාමා තමා ඔයාව පෝරුවට නග්ගන්න ඕනේ.. “

” අම්මා ඒක වෙන්න ඇතී චාරිත්‍රය ඒත් මට බෑ ඒකනම් කරන්න..”

” නෑ නෑ චූටී ඒවා එහෙම කරේ නැත්නම් අපිට මිනිස්සු හිනා වෙයි.. “

” අනේ මේ අම්මා ඔය කිසි කෙනෙක් නෙවේනේ අපිට කන්න අදින්න දුන්නේ .. ඔයයි අපිව මේ තරමට උස්මහත් කලේ.. ඉතින් අපිට නැති කාලේ කන්න බත් කටක් දෙන්න ඔය කියන කවුරුත් හිටියෙ නෑනේ.. අනික අම්මා ඔය කියන මාමාව මන් දකින්නෙත් අක්කීගේ වෙඩින් එකෙන් පස්සේ.. මට බැ කොහොමත් එයාගේ අතින් අල්ලන් පෝරුවට නගින්න.. මන් පෝරුවට නගිනවනම් නගින්නේ ඔයාගේ අතේ එල්ලීලා විතරමයි…. “

” ඒ වුනාට චූටී.. “

” අම්මා මේ විකාර කියවන්න එපා.. දසමාසයක් කුසේ තියන් හදලා දහ දුක් විඳලා අපිව උස්මහත් කරපූ අම්මට පෝරුවට නග්ගන්න බැරිනම් ඒක මොන චාරිත්‍රයක්ද කියන්න මන් දන්නේ නෑ.. මගේ වෙඩින් එක මට ඕන විදියටයි වෙන්න ඕනේ.. අනික මන් මේ වැරැද්දක් කියනවා නෙවේනේ.. අපේ කරුමෙට තාත්තා අපේ ජීවිත වලින් ගියාට දෙවියෝ අපිට කිසිම දවසක ඒ අඩුව දැනෙන්න දෙන්නේ නැතී විදියේ අම්මා කෙනෙක් දුන්නා එතකොට මගේ ජීවිතේට කවුරු ආවත් මගේ අම්මා තමා එක.. අම්මට තරම් දරුවෙක්ට ආශිර්වාද කරන්න බෑ කාටවත් ඒ නිසා මාමට කරන්න තියෙන්නේ පොල් ගෙඩිය බිඳින එකනේ ඒක කරන්න කියන්න..මාව පෝරුවට නග්ගන්නේ වගේම බස්සන්නෙත් ඔයා විතරමයි.. ඒක තමා අවසාන තීරණේ ..ඒක එදාට බලාගෙන ඉන්න බැරි කවුරු හරී ඉන්නවනම් එන්නේ නැතුව ඉන්න පුලුවන්.. “

යුමී අවසාන තීරණය කියලා නැගිටලා ගියේ හැමෝටම වචනයක් කතා කරන්න නොදී..

අම්මාගේ අතේ එල්ලීලා හිනැහෙමින් ඉස්සරහට එන යුමීව දැක්කම කේෂ්ට මේ සිද්දීය මතක් වුනේ කේෂ් ඒ සිදදිය වෙන වෙලාවේ එතන හිටිය නිසා..

” මගේ හිතුවක්කාරී.. ආදරෙයි .. “

කේෂ් හිතුවේ එහෙම..

” මන් ගත්තම ෆෝන් එක ආන්සර් කරන්න බෑ.. හිටපියකෝ අල්ලගන්න මන්.. “

යුමී නම් හිතුවේ මෙහෙම..

දෙන්නම මංගල බෙර හඬ එක්කම පෝරුවට නැග්ගේ චාරිත්‍ර වලට තැන දෙමින්..

යුමී පෝරුවට නැග්ග ගමන් කේෂ් ලඟට ලන් වෙලා..

” ෆෝන් එක ආන්සර් කරන්න බෑ නේද ඩම්බෝ මන් ගත්තම. . “

ඉස්සරහට හිනැහෙමින් හිමින් කේෂ්ගෙන් ඇහුව්වේ යුමී..

” මගේ ලඟ ෆෝන් එක නෑ මැට්ටීයේ..”

” ඒක ලඟ තියාගන්නේ නැතුව මොකක්ද කරන්නේ.. මන් ගන්නවා කියලා දන්නේ නැත්ද.. “

” පෝරුව උඩ වලි අල්ලන්නේ නැතුව ඉන්නවාකෝ මැට්ටීයේ අද අපේ මගුල.. “

” මගුලේ මගුල මන් මේ බය වෙලා දඟලනවා.. “

යුමී කුටු කුටු ගාන නිසා කේෂ්ට ඉබේම හිනා ගියා..

” බය වුනේ මොකටද මගේ සුදු නෝනා.. “

කේෂ් එහෙම කියලා යුමී දිහා බැලුවේ ආදරෙන්. .

” ඒවා වැඩක් නෑ.. පස්සේ අල්ලගන්නම්.. “

යුමී කේෂ්ට රැව්වේ ඉන්නේ පෝරුව උඩ කියලා අමතක කරලා..

යුමී රවන එක අමායා දැක්ක නිසා අමායා මනුජට හිමීට කිව්වේ..

” බලන්න මනූ අපේ නංගීනම් අර කොල්ලව රවලම අලු කරලා දායි.. පෝරුව උඩ ඉඳගෙනත් රවනවා.. “

” ශුවර් එකට ඕකා ෆෝන් එක ආන්සර් කරපූ නැතී එකට ඔය.. “

එහෙම කියලා මනුජ හිනා වුනේ හිමින්..

” මට එච්චර ආදරෙයි ද මේ කූනිච්චී .. “

කේෂ් ඒ අහපු විදියට යුමීගේ මුලු මූණම රතූ වුනේ ලැජ්ජාවෙන්..

පිලිවෙලින් චාරිත්‍ර ටික ඉවර වෙන්න සෑහෙන වෙලාවක් ගියා…

කර මාලය යුමීට දාන වෙලාවේ කේෂ් කරපූ දේ නිසා යුමීගේ මුලු වතේම හිරිගඩු පිපුනා.. කරමාලේ දාන්න ලං වෙලා හිමින් යුමීගේ කනට කිස් එකක් දුන්න කේෂ්

” මගේ හුස්ම නවතිනකන් ආදරෙයි මගේ වස්තූ කැටේ.. “

යුමී කිසිම දෙයක් නොකියා කේෂ් දිහා බැලුවේ ලැජ්ජාවෙන්.. කේෂ් ඇහැක් ගහලා හිනා වුනේ මනමාල තාලෙට..

පෝරුවේ චාරිත්‍ර අවසන් වෙනවත් එක්කම දෙන්නා එක්ක පෝරුවෙන් බැහැලා කෙලින්ම ගියේ නීතියෙනුත් ඔවුන්ගෙම වෙන්න..

#නිකේෂ්_යෂ්මිත_සිංහවංශ_වන_මම_අද_දිනයේ_පටන් #සයුමි_නතාරා_රණබාහූ_වන_මැයව
#මාගේ_ආදරණීය_භාර්යාව_වශයෙන්_පිළිගන්නා_බවට_මේ_සැමදෙනා_ඉදිරියේ_දී_දිවුරා_පොරොන්දු_වෙමි.. “

නිකේෂ් ඒ ටික කිව්වේ යුමීගේ මූණ දිහා බලාගෙන සුපුරුදු මනමාල බැලෙන්මෙන්මයි..

#සයුමි_නතාරා_රණබාහූ_වන_මම_අද_දිනයේ_පටන්_නිකේෂ්_යෂ්මිත_සිංහවංශ_වන_මොහුව_මාගේ_ආදරණීය_ස්වාමිපුරුෂයා
#වශයෙන්_පිළිගන්නා_බවට_මේ_සැම_දෙනා_ඉදිරියේ_දී_දිවුරා_පොරොන්ද_වෙමී..

යුමී සුපුරුදු දඟකාරකමින් ඒ ටික කිව්වේ කේෂ් දිහා බලාගෙන ඒ ටික කිව්වේ කේෂ්ට ඇහැකුත් ගහමින්..

මේ ආදරනීය යුවලට හැමෝගෙන්ම ආශිර්වාද ය ලැබුනේ හදවතින්.. දිස්නත් ඩිශාන්ගේ මල්ලී එක්ක ඇවිල්ලා යුමීටත් කේෂ්ටත් විශ් කලේ හදවතින්මයි..

හැමදේම හොඳම විදියට වුනේ යුමීගේ වගේම කේෂ්ගෙත් හිත සතුටින් පුරවමින්..

හැමෝ ලඟටම ගිහින් ටේබල් වල හිටිය වැඩිහිටියන්ට වැඳලා දෙන්නා සෙටිබැග් එකට ආවේ මහන්සියෙන්..

” අම්මෝ කූනිච්චි මට සූ බරයි.. මේක මාරූ කරන්නේ කීයටද අපී.. “

කේෂ් කිව්වේ මූණ රතූ කරගනිමින්..

” දැන් යන්න වෙනවා ගොයිනවේ චේන්ජ් කරන්න.. අම්මෝ මෙච්චර අමාරුයි කියලා දන්නවනම් මේ බඳින එක නැතුව .. අපිට පැනලා යන්න තිබ්බා අප්පා.. “

හයි හීල්ස් එක නිසා රිදෙන කකුල අල්ලගෙන කෙල්ල කිව්වේ කේෂ් දිහා බලමින්..

” අම්මේ ඒකනම් ඇත්ත.. මැණික ඔය කකුල රතූ වෙලා.. “

” ඔව් අප්පා ඉන්න බෑ රිදෙනවා කකුල.. “

” තව ටික වෙලාවනේ .. “

කේෂ් කැමතී නෑ යුමීට චුට්ටක්වත් රිදෙනවට ඒ තරමට යුමීට කේෂ් ආදරේ කලා..

” ගයානයා “

කියලා ගයාන්ට කෑ ගැහුව්ව කේෂ් ගයාන්ට කුටු කුටු ගාලා මොනවද කිව්වා.. කියලා විනාඩී පහක් ගියේ නෑ ගයාන් ක්‍රීම් එකකුත් අරන් ඇවිල්ලා කේෂ් අතට දීලා ගියේ උත්සවේ වැඩ වලට..

” ඔය මොකක් ද කරන්න හදන්නේ ඩම්බෝ.. “

” ශූ.. “

එහෙම කිව්ව කේෂ් පහත් වෙලා කෙල්ලගේ කකුලේ ක්‍රීම් එක ගාලා සපත්තුවේ බකල් එක දානකොට කැමරමන් ඒක හරීම ලස්සනට කැමරාවට ගත්තේ දෙන්නමටම නොදැනෙන්න..

” ඔයා මොනවා කරනවද මන්දා. . “

” ඇයි මන් මොකක්ද කරපූ වැරැද්ද.. ආ.. “

කේෂ් ඇහුව්වේ මූණ පුලුටු කරගෙන..

” නෑ ඉතින් එහෙම හරි නෑනේ.. “

” අනේ මේ යුමී මගේ යකා අවුස්ස ගන්න එපා මොනා හරි නැත්ද මගේ ගෑනීගේ කකුලටනේ ගෑවේ.. ඕන එකෙක් ඕන දෙයක් කියපුදෙන් මගුල මට වැඩක් නෑ.. “

” ආදරෙයි මගේ ඩම්බෝ.. “

යුමී එහෙම කියලා කේෂ්ව ඉම්ඹේ ආදරෙන්..

නොසිතුව වෙලාවක කිස් එකක් ලැබුන නිසා කේෂ්ට දැනුනේ සතුටක්..කේෂ් කෙල්ලව ඉම්ඹේ හිතේ උතුරන්න තියෙන ආදරේ එක්කමයි…

දවල් කෑම කාලා දෙන්නම වෙන වෙනම රූම් වලට ගියේ ගොයිනවේ ඇඳුමට මාරු වෙන්න..

යුමී හැඩ වුනේ ගෝල්ඩ් කලර් ෆ්‍රොක් එකකින්.. පිම්බෙන්න දාපූ බක්‍රම් එක නිසා යුමීට වඩා ගවුම ලොකුවට පෙනුනා.. යුමීව හැඩ කරලා ඉවර වුනාට පස්සේ හැඩ කරපු කෙනා කිව්වේ..

” ඩෝල් කෙනෙක් වගෙ.. “

යුමී හිනා වෙලා බැලුවේ කණ්නාඩියෙන් පේන තමන්ගේ රූපේ දිහා.. යුමී මෙහෙන් මේ විදියට හැඩ වෙනකොට කේෂ් ගෝල්ඩ් කලර් ෆුල් කිට් එකකින් හැඩ වුනේ ඔහුගේ කඩවසම් බව තවත් වැඩි කරමින්..

දෙන්නා ඇඳලා ඉවර වුන ගමන් කාමර දෙකෙන් එලියට එනකොට දැක්කම දෙන්නම මොහොතක් ඇස් වලින් බලාගෙම හිටියේ ආදරෙන්..

” හා හා දැන්ම හනීමූන් යන්න බෑ නිකේෂයා.. “

මනුජ එතනට එහෙම කියාගෙන වේ මේ යුවලගේ දැහැන බිඳිමින්.. යුමීට දැනුනේ ලැජ්ජාවක් ..

” අනේ පලයන් යන්න.. තෝ නම්.. “

” හා හා මේ යමන් ෆොටෝ ටික ගන්න .. නැත්තන් වෙලාව නෑ බන්.. “

” හා හා යමන්.. “

නිකේෂ් එහෙම කියලා බැලුවේ යුමී දිහා.. කෙල්ල ලඟට ගිය කොල්ලා යුමීගේ පැත්තට අත දික් කලේ ආදරෙන්.. කේෂ් ගේ අතේ එල්ලුන යුමී හිමින් අඩිය තිව්බේ කේෂ් එක්කම වගේ..

කේෂ් කෙල්ල දිහා බලන ගමන් කිව්වේ,

” මගේ මැණික බෝනික්කීයෙක් වගේනේ.. ආදරෙයි .. “

” අද මගේ මේ ඩම්බොත් රජෙක් වගේනේ.. “

ෆොටෝ ශූට් එක අතරෙත් මේ දෙපලගේ කෝලම්නම් අඩු වුනේ නෑ… දකින ඕන කෙනෙක්ට ආස හිතෙන විදියේ ශූට් එකක් කරගන්න යුමීට වගේම කේෂ්ටත් පුලුවන් වුනා..

යුමී එක්ක කේෂ් හිමින් හිමින් හෝල් එක ඇතුලට යනකොට මනලෝලී මනමාලීයේ සිංදුව ප්ලේ වුනේ හැමෝගෙම අවදානය යුමී ටත් කේෂ්ටත් දෙමින්..

හරිම උජාරුවෙන් කෙල්ල කේෂ් ගේ අතේ එල්ලීලා හෝල් එක ඇතුලට ගියේ ලොකූ ආඩම්බර කමකින්..

කේෂ් ගේ හිතත් සතුටින් පිරිලා තිබුනා..

දෙන්නා සෙටි එකේ ඉඳගන්නකෝටම පොඩි ස්ටේජ් එකේ මයික් එක අතේ තියාගෙන ඉන්න අමායාවත් මනුජවත් දැක්කම යුමීටනම් ඇත්තටම පුදුම හිතුනා… මොකද අක්කා ජීවිතේට මයික් එකකින් කතා කරනවවත් කෙල්ල මේ ජීවිත කාලෙටම අහලා නොතිබුන නිසා…

” මගේ නංගීට ගොඩක් පුදුම ඇතී නේද. . ඔය කට වහගන්න මැණික.. “

අක්කාව දැක්කම පුදුමෙන් කට ඇරගෙන ඉන්න යුමීට අමායා කිව්වේ මයික් එකෙන්මයි.. යුමී ලැජ්ජාවෙන් ඇඹරුනේ අමායා ඒක මයික් එකෙන්ම කිව්ව නිසා..

” ඕනවට වඩා පුදුම වෙන්න එපා නෑනෝ.. ඔන්න අක්කාගේ සැඟවුන දක්ශතාවක් එලියට ගත්තා ඔයාගේ මස්සිනා.. “

” එහෙනම් අපේ සුදූ නංගී මේක ඔයාටයි කේෂ්ටයි අපෙන්.. “

එහෙම කියනවත් එක්කම මියුසික් එක ප්ලේ වුනා..

සුනිල් එදිරිසිංහ මහතාගේ සිංදුව මනුජ එක්ක අමායා කියන්න ගත්තේ හඬමින්..


අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා

යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනාවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා
නෙතේ කඳුළු සිරකරගෙන සිටියෙමි ඉවසාලා…

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ..

අමායා කඳුලු හිර කරගෙන ඒ කොටස කිව්වේ යුමී දිහා බලමින්..

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනාවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා
නෙතේ කඳුළු සිරකරගෙන සිටියෙමි ඉවසාලා…

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ..

මනුජ ඒ ටික කිව්වේ අමායවත් ලං කරගෙන යුමී දිහා බලමින්..

මා සිටියත් ඉවසාගෙන නෙතේ කඳුළු නොසලා
අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා
ඇගේ නෙතින් කඩාහැලුනු කඳුළු මතක් වීලා
කවුරුත් නැති තැනකට වී හැඬුවෙමි තනිවීලා

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ..

අමායා ඒ ටික කිව්වම දීපිකාටත් ඇඬුනේ හයියෙන්. . යුමී හිටිය තැනින් නැගිටලා අම්මා ලඟටත් ගිහින් අක්කා ලඟට ගියේ අඬමින්..

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනාවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා
නෙතේ කඳුළු සිරකරගෙන සිටියෙමි ඉවසාලා…

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ

අන්තිම වර්ස් එක අමායත් මනුජත් කිව්වේ කඳුලු වගුරවමින් යුමීව තුරුලු කරන්.. කේෂ් අත් දෙක බැදගෙන බලාගෙන හිටියේ මේ ආදරණීය පවුලම අද ඉඳන් මගේනේ කියලා හිතමින්.. හිමින් කේෂ් යුමීලා ලඟට ගිහින් එයාලට එකතු වුනේ හෝල් එකෙන් ඇහුන අත්පොලසන් හඬ මැද්දෙන්…

ඒ සංවේදී අවස්තාවෙන් පස්සේ හතර දෙනාම ස්ටේජ් එකෙන් බැහැලා යන්න යනකොට ඈතින් ආව රුව දැක්කම යුමී කේෂ් ගේ අතින් අල්ලගෙන නැවතුනේ හදවතට දැනුන ශොක් එක නිසා.. කේෂ් බය වෙලා යුමී දිහා බැලුවේ යුමීගේ අත මේ තරම් සීතල වුනේ ඇයි කියලා.. ඒත් එක්කම යුමී බලපු පැත්තම කේෂ් බැලුවම දැක්ක දේ නිසා කේෂ්ට ….

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 මොනවා දකින්න ඇත්ද යුමීව ඒ තරම් සීතල වෙන්න.. එහෙනම් හෙට කොටසින් හම්බෙමූ… ❤️

👉 නිකන්ම ලස්සනයි නොකියා දෙන්නකෝ ගින්දර වගේ කමෙන්ට් එකක්.. ආදරෙයි නේ මගේ වස්තූලාට. .

👉 saduni මගේ අක්කීගේ ආදරණීය කමෙන්ට් එක.. ❤️

❤️ තුන් තැලි මාල ඉරහද දෙක පළදාලා
හෙළ සිරිතට පතිකුලයට දෙනවා
වැදු මවුගේ ඇසේ කදුලැලි එනවා
සුරතල් දියණි අද පතිකුලයට දෙනවා..❤️

➡️➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
4
+1
115
+1
3
+1
2
+1
5
+1
0
+1
2

2286 COMMENTS

  1. I think this is one of the most vital information for me.
    And i’m glad reading your article. But wanna remark on some general things,
    The web site style is wonderful, the articles is really great :
    D. Good job, cheers

  2. I’ve been browsing online more than 2 hours today, yet I never found any interesting article like yours.
    It’s pretty worth enough for me. In my opinion, if all web owners and bloggers made good
    content as you did, the net will be a lot more useful than ever before.

  3. I have been surfig onlkine more thn 3 hurs today, yeet I nedver fohnd anny interestring artticle likee yours.
    It iss pretyy worth enough forr me. Personally, iif all website owhers
    aand bloggers made goood content aas youu did, thee net willl be
    mych moe usefuul than everr before.

  4. It is appropriate time to make some plans for the
    future and it is time to be happy. I have read this post and if I could I wish to suggest you few interesting things or suggestions.
    Perhaps you can write next articles referring to this article.
    I desire to read more things about it!

  5. Howdy! Someone in my Myspace group shared this site with us so I came to give it a
    look. I’m definitely loving the information. I’m book-marking and will be tweeting this to my
    followers! Fantastic blog and superb design.

  6. It is the best time to make some plans for the future and
    it is time to be happy. I’ve read this post and if I could I desire to suggest you some interesting things or suggestions.
    Perhaps you could write next articles referring to this article.
    I want to read even more things about it!

  7. Its such as you read my mind! You appear to grasp so much approximately this, like you wrote the e book in it or something.
    I believe that you just can do with a few p.c. to drive the message house a bit, however other
    than that, this is wonderful blog. A fantastic read.
    I will certainly be back.

  8. I seriously love your blog.. Great colors & theme. Did you develop this site yourself?
    Please reply back as I’m looking to create my very own blog and want to know where you got this from or just
    what the theme is named. Thanks!

  9. อยากหารายได้เพิ่มแต่ไม่ออยากลงทุนมาก ง่ายนิดเดียวนะครับเพียงแต่เข้ามาที่ UFABET แล้วลงทะเบียนสมัครสมาชิกคุณก็สามารถหาเงินได้ในทันที เว็บของพวกเรามีทั้งยังบาคาร่า พนันบอล สล็อต ยิงปลาและเกมออนไลน์อื่นๆอีกมากมาย จ่ายจริง จ่ายไว ฝากถอนไม่มีอย่างน้อยขอรับ

  10. อาจไม่มีผู้ใดไม่เคยทราบคาสิโนออนไลน์แล้วนะครับ เพราะเป็นสิ่งที่กำลังเป็นที่นิยมอย่างมากทั้งยังผู้ชำนาญมือใหม่ มือสมัครเล่นหรือระดับเซียนต่างทุ่มเทใจให้กับ UFABET คาสิโนออนไลน์เว็บไซต์ถูกพัฒนาอย่างสม่ำเสมอเพื่อคุณประโยชน์สูงสุดของสมาชิก จ่ายจริง ฝากถอนไม่มีขัันต่ำ

  11. จะเล่นเกมออนไลน์ทั้งทีเล่นฟรีๆก็ไม่สนุก UFABET ขอเชื้อเชิญคุณมาเล่นเกมแต่ได้เงินไปด้วยกับสล็อตออนไลน์ ได้เงินจริง ได้เงินง่าย สร้างรายได้แบบไม่จำกัด ที่มาพร้อมระบบฝากถอนอัตโนมัติ ไม่มีอย่างน้อย ทำเองได้ในทันทีตลอด 24 ชั่วโมง

  12. เล่นบาคาร่าออนไลน์ได้อย่างไม่ยากเย็นแค่เพียงเข้ามาที่ UFABET กดเข้าหน้าสมัครก็สารมารถทำเงินได้โดยทันที เราเป็นคาสิโนออนไลน์ที่เหมาะสมที่สุด ระบบใช้งานง่ายเป็นมีคณะทำงานรอคอยให้คำแนะนำและชี้แนะถ้าเกิดกำเนิดปัญหา บริการดีรู้จักดี จะเล่นพันออนไลน์ทั้งทีควรต้องUFABET

  13. ตั้งแต่เข้ามาเล่นเกมพนันออนไลน์ที่ UFABET ราวกับผมมีอีกหนึ่งอาชีพเลยครับผม เพราะเป็นรายได้อีกหนึ่งหนทางเลย ระบบที่ใช้ก็เข้าใจง่าย แถมยังจัดเต็มเรื่องโปรโมชั่น มีเยอะมากๆเลยครับผม ที่ผมชอบอีกประเด็นคือเค้ามีพนักงานรอตอบปัญหาและก็คอยให้คำปรึกษาด้วยครับ

  14. สล็อตออนไลน์เกมคาสิโนยอดฮิตนิรันดร เล่นง่าย แจ็คพอตแตกไวจำเป็นต้องที่ UFABET จ่ายจริง จ่ายเต็ม มีเกมให้เลือกหลายชิ้นทั้งยังพนันบอล บาคาร่า ยิงปลา มาเว็บนี้เว็บไซต์เดียวโคตรคุ้ม สร้างรายได้ง่ายจบที่เว็บไซต์ UFABET ได้เลยครับผม

  15. เเล่นบาคาร่าออนไลน์ได้อย่างง่ายดายเพียงแต่เข้ามาที่ UFABET กดเข้าหน้าสมัครก็สารมารถทำเงินได้ในทันที เราเป็นคาสิโนออนไลน์ที่ดีที่สุด ระบบใช้งานง่ายเป็นมีทีมงานรอคอยให้คำแนะนำและก็เสนอแนะถ้ากำเนิดปัญหา บริการดีกันเอง จะเล่นพันออนไลน์ทั้งทีควรต้องUFABET

  16. บาคาร่าออนไลน์เป็นเกมพนันออนไลน์ที่ถูกอกถูกใจคนอีกจำนวนไม่น้อยเลยครับ เพราะนอกจากจะเล่นง่ายยังทำเงินได้จริง UFABET นอกเหนือจากที่จะมีบาคาร่า ยังมีเกมอื่นๆมีเยอะมากไม่ว่าจะเป็นพนันบอล สล็อต ยิงปลา เรียกว่ายกคาสิโนมาไว้บนเว็บเลยครับผม สมัครง่าย ได้เงินเร็ว ระบบฝากถอนแบบอัตโนมัติครับ

  17. คาสิโนออนไลน์ถือเป็นไลฟ์สไตล์ของคนสมัยใหม่ไปแล้วครับผม เนื่องจากว่าเป็นช่องทางหาเงินที่ลงทุนต่ำ แต่ได้กำไรสูงมาก UFABET ได้ชูคาสิโนมาไว้บนมือถือของคุณแล้วพร้อมให้คุณเข้ามาเพลิดเพลินเจริญใจได้อย่างเต็มที่ เพิ่มความสบายรวมเร็วด้วยระบบฝากถอนอัตโนมัติไม่ผ่านคนกลาง

  18. UFABET คาสิโนออนไลน์เล่นง่ายได้เงินง่ายเพียงแต่ปลายนิ้วสัมผัส ใช่แล้วขอรับเรามาอยู่ในสมัยที่เรียกว่าใช้นิ้วเขี่ยๆโทรศัพท์ก็ได้เงิน เพราะคาสิโนออนไลน์เป็นศูนย์รวมของเกมออนไลน์ต้องการเล่นแบบไหนมีหมด ทำเงินได้ไม่ยากสะดวกรวดเร็วทันใจไม่มีอันตรายสุดๆครับผม

  19. สล็อตออนไลน์เกมที่สร้างความเบิกบานใจและก็สามารถทำให้คุณรวยได้แบบไม่รู้ตัว UFABET เว็บให้บริการสล็อตออนไลน์ที่เรียกว่าเป็นศูนย์รวมของเกมเด็ดๆในโลกออนไลน์เลยก็ว่าได้ ลือชื่อเรื่องจ่ายจริงไม่มีกั๊ก แจ็กเพียงพอตแตกง่าย โบนัสมาก เอฟเฟคขั้นเทพจำต้อง UFABET เลยขอรับ

  20. คาสิโนออนไลน์เรียกว่ายุคนี้ใครๆควรต้องรู้จักด้วยเหตุว่ากระแสตอบรับดีเยี่ยมๆในกลุ่มนักเสี่ยงดวงแบบใหม่ด้วยเหตุว่าเป็นที่ทราบกันอยู่แล้วว่าคาสิโนออนไลน์ง่าย สะดวก ไม่เป็นอันตรายสุดๆยิ่ง UFABETที่เป็นเว็บเชื่อถือได้ยิ่งเชื่อมั่นได้ว่า จ่ายจริงไม่มีกั๊กเลยขอรับ

  21. ยอมรับสารภาพว่ากระแสพนันออนไลน์แรงมากไม่น้อยเลยทีเดียว ตอนแรกผมไม่กล้าเล่นครับผม ถึงแม้ว่าเป็นจริงเป็นจังๆถึงเราไม่เล่นพนันออนไลน์พวกเราก็ไปเล่นแบบอื่นอยู่ดี สู้เล่นแบบไม่เสี่ยงดีมากกว่า พอมาทดสอบเล่นก็ไม่ได้น่าขนลุกเหมือนอย่างที่คิดขอรับ แถมผมได้กำไรมามากมายเลย อิอิ

  22. คาสิโนออนไลน์ถือเป็นไลฟ์สไตล์ของคนสมัยใหม่ไปแล้วขอรับ เพราะเหตุว่าเป็นวิถีทางหารายได้ที่ลงทุนต่ำ แต่ได้กำไรสูงมากมาย UFABET ได้ยกคาสิโนมาไว้บนโทรศัพท์เคลื่อนที่ของคุณแล้วพร้อมให้ท่านเข้ามาเพลินได้อย่างเต็มเปี่ยม เพิ่มความสบายรวมเร็วด้วยระบบฝากถอนอัตโนมัติไม่ผ่านคนกลาง

  23. UFABET เว็บแทงบอลออนไล์ที่สามารถเรียกได้เลยว่าแจ๋วสุดณ ตอนนี้เลยก็ได้เนื่องจากว่าเป็นเว็บที่ถูกกล่าวถึงมากบนโลกอินเตอร์เน็ต ในด้านการคลังได้รับการยอมรับแล้วว่ามีความยั่งยืนและมั่นคงสูง รวมทั้งยังมีการปรับปรุงระบบอยู่สม่ำเสมอเพื่อสมาชิกได้เข้าใช้งานอย่างไม่มีสะดุดเลยนะครับ

  24. หากคนใดกันเลยทดลองสัมผัสกับสล็อตออนไลน์เป็นจะต้องต้องใจกันทุกรายเลยครับ เพราะนอกจากจะได้รับความสนุกสนานกับเอฟเฟคสุดอลังการแล้วยังทำเงินได้ไวด้วย UFABET ได้ยกสล็อตออนไลน์ค่ายที่ยอดเยี่ยมมาไว้บริการทุกท่านไม่เพียงเท่านั้นยังเพิ่มโบนัสอัดแจ็กพอเพียงตอีกเพียบเลยครับ

  25. คงปฏิเสธไม่ลงถ้าเกิดจะกล่าวว่าคาสิโนออนไลน์เป็นแหล่งวางเดิมพันที่นานัปการที่สุด สร้างเงินทำเงินได้ง่ายที่สุดและที่สำคัญไม่เป็นอันตรายที่สุด UFABET คาสิโนออนไลน์ที่ดีเยี่ยมที่สุดในยุคนี้ ตอบปัญหาทุกความพอใจของเหล่าสมาชิก

  26. หากจะลงทุนทำอะไรซักอย่างเพื่อหารายได้เพิ่มยิ่งลงทุนน้อยยิ่งดี UFABET ก็เลยได้เอาอกเอาใจนักลงทุนที่ไม่ต้องการลงทุนมากมายอย่างสล็อตออนไลน์แต่ว่ากำไรคุ้มโดยการเข้าเล่นเกมพนันออนไลน์แบบฝากถอนไม่มีอย่างน้อย และก็ใช้ระบบอัตโนมัติทำให้ง่ายรวมทั้งสบายสำหรับเพื่อการเข้าใช้งานด้วยขอรับ

  27. วันนี้คุณสามารถสร้างรายได้ให้ตัวเองได้ง่ายๆแค่เพียงเข้ามาที่ UFABET และสมัครเป็นสมาชิกกับพวกเราคุณก็ร่วมพนันบอลออนไลน์ได้ทันที เปลี่ยนแปลงความพอใจเป็นรายได้ ยุคนี้จำต้องยอมรับครับผมว่าเงินหายาก แต่ไม่ใช่ที่ UFABETแทงบอลหลายรูปแบบทั้งยัง บอลผู้เดียว บอลสเต็ป บอลสด

  28. เกมสล็อตออนไลน์นับได้ว่าเป็นเกมยอดนิยมที่ใครหลายๆคนหลงเสน่ห์เลยครับ เนื่องจากว่าเป็นเกมที่เล่นง่ายไม่สลับซับซ้อนและที่สำคัญเป็นได้เงินไวดีไม่ดีมั่งมีโดยไม่ทันรู้ตัวเลยครับผม ยิ่ง UFABET ได้เพิ่มโบนัสและแจ็คพอตเข้าไปยิ่งทำให้รางวัลแตกได้ไม่ยากเป็นการเพิ่มอัตราให้สมาชิกได้ร่วมลุ้นกันครับผม

  29. ผมเล่นมาหลายเว็บเลยครับ แม้กระนั้นเป็นจริงเป็นจังๆชื่นชอบระบบของ UFABET นะครับ ใช้ง่าย แต่ที่ผมถูกใจสุดๆเป็นเค้ามีพนักงานรอตอบปัญหาเวลาพวกเรามีปัญหาขอรับ ตอนแรกที่ติดต่อเข้าไป ยอมรับสารภาพว่า กล้าๆกลัวๆแต่ว่าพนักงานคุยดีมาก เสนอแนะดีงาม ส่วนตัวแล้วผมชอบใจจริงๆนะครับ

  30. สาวกผี สาวกหงส์ สาวกราชสีห์ สาวกเรือ สาวกไก่ สาวกจิ้งจอก ไม่ว่าคุณจะเป็นสาวกไหนก็ตาม UFABET ขอเป็นส่วนหนึ่งสำหรับในการเปลี่ยนแปลงสิ่งที่คุณถูกอกถูกใจเป็นรายได้ ด้วยการชูคาสิโนมาไว้ให้แก่คุณพนันบอลออนไลน์ได้ไม่ยากกันเลยขอรับ

  31. แหล่งรวมเกมออนไลน์จะต้องชูให้ UFABET มีครบจบที่ตรงนี้ที่เดียวครับผม ทั้งบาคาร่า พนันบอล ที่สำคัญพลาดไม่ได้กับสล็อตออนไลน์นับว่าเป็นเกมยอดนิยมในยุคนี้เลยก็ว่าได้ เนื่องจากว่าได้เงินง่าย ทำเงินได้จริง ทุนน้อยก็มั่งคั่งได้ ยิ่งที่ UFABET บอกเลยแจ็คพอตมากไม่น้อยเลยทีเดียวมาย!

  32. ครั้งแรกที่เข้ามาที่ UFABET ยอมรับเลยขอรับว่าเสียวๆฮ่าๆแต่พอเพียงซักพักเริ่มชอบใจนะครับด้วยเหตุว่าเค้าจ่ายจริง ไม่มีทุจริตครับผมที่สำคัญที่ผมชอบเป็นระบบเค้าดีครับ เข้าใจง่ายด้วย ยิ่งระบบฝากถอนใช้แบบอัตโนมัติ ผมว่าสบายมากมายๆฝากถอนแบบไม่มีอย่างน้อย ไม่ต้องผ่านตัวแทน ทำเองได้เลย

  33. เกมสล็อตออนไลน์พูดได้ว่าเป็นเกมที่สร้างความตื่นตาตื่นใจไม่น้อยเลยนะครับ ยิ่งเป็นเกมซึ่งสามารถทำกำไรได้สูงมากๆทำให้นักเดิมพันถูกใจ UFABET ได้รวมรวมเกมสล็อตที่เยี่ยมที่สุดมารวมไว้ในเว็บเป็นระเบียบเพียงคุณลงทะเบียนเข้ามาก็สามารถสร้างรายได้ไปกับเราได้ในทันที

  34. ยุคที่ใครๆก็ปรารถนาความสะดวกสบาย บาคาร่าออนไลน์ก็เลยเป็นตัวเลือกที่โคตรดีสำหรับท่าน UFABET มีบาคาร่าให้เลือกเล่นมากไม่น้อยเลยทีเดียวเราเป็นคาสิโนที่จ่ายจริง ทำเงินได้จริง สมัครง่าย ระบบฝากถอนอัตโนมัติแล้วเจอกันขอรับ

  35. สมัยที่ใครๆก็อยากได้ความสบายสบาย บาคาร่าออนไลน์ก็เลยเป็นตัวเลือกที่โคตรดีสำหรับท่าน UFABET มีบาคาร่าให้เลือกเล่นมากเราเป็นคาสิโนที่จ่ายจริง ทำเงินได้จริง สมัครง่าย ระบบฝากถอนอัตโนมัติทั้งสบายเร็วทันใจแล้วหลังจากนั้นก็ไม่ยุ่งยากต่อการทำรายการ แล้วพบกันที่ UFABET ครับ

  36. UFABET คาสิโนออนไลน์ซึ่งสามารถเข้าเล่นเมื่อใดก็ได้โน่นเนื่องจากยุคสมัยเปลี่ยนไป ยิ่งง่ายเท่าใด ยิ่งสะดวกมากแค่ไหนแล้วก็ยิ่งสบายมากเท่าไหร่ยิ่งตอบปัญหาการใช้ชีวิตของคนภายในยุคนี้ เว็บไซต์ของพวกเราได้รวมรวมเกมพนันออนไลน์ไว้ทั้งหมดทั้งปวงไม่ว่าจะเป็นพนันบอล บาคาร่า สล็อต ยิงปลาขอรับ

  37. พนันบอลออนไลน์ตอนนี้เรียกว่าไม่ใช่โอกาสแม้กระนั้นมันเป็นทางออกแล้วนะครับ เพราะคุณสามารถทำเงินสร้างรายได้ง่ายๆเพียงแค่เข้ามาที่ UFABET แล้วสมัครสมาชีกก็สามารถเข้าพนันได้ในทันทีทันใด เว็บของพวกเรามีอีกทั้งบอลสด บอลสเต็ป บอลเดี่ยวพูดได้ว่ามีให้แด่ท่านเลือกเล่นทุกต้นแบบเลย ระบบฝากถอนอัตโนมัติสบายเร็วไว

  38. เเล่นบาคาร่าออนไลน์ได้อย่างง่ายๆเพียงแค่เข้ามาที่ UFABET กดเข้าหน้าสมัครก็สารมารถทำเงินได้ในทันทีทันใด พวกเราเป็นคาสิโนออนไลน์ที่ดีที่สุด ระบบใช้งานง่ายเป็นมีทีมงานรอคอยให้คำปรึกษารวมทั้งชี้แนะถ้ากำเนิดปัญหา บริการดีกันเอง จะเล่นพันออนไลน์ทั้งทีต้องUFABET

  39. ถ้าหากคนใดกันเลยทดลองสัมผัสกับสล็อตออนไลน์เป็นต้องชอบใจกันทุกรายเลยครับ เพราะนอกจากจะได้รับความบันเทิงกับเอฟเฟคสุดงดงามแล้วยังทำเงินได้ไวด้วย UFABET ได้ยกสล็อตออนไลน์ค่ายที่เยี่ยมที่สุดมาไว้บริการทุกคนไม่เพียงเท่านั้นยังเพิ่มโบนัสอัดแจ็กเพียงพอตอีกเพียบเลยนะครับ

  40. แทงบอลอย่างไรให้ได้เงิน แทงบอลชนะอย่างไรไม่ถูกฉ้อโกง UFABET จ่ายจริงจ่ายไม่ยั้งระบบเข้าใจง่าย แค่เพียงคลิกสมัครก็ทำเงินได้อย่างไม่ยากเย็นกับคาสิโนออนไลน์ สบายสุดๆชีวิตชิวๆชีวิตคลูๆทำเงิน สร้างผลกำไรสบายๆจำเป็นต้องที่ UFABET

  41. บาคาร่าเกมไพ่ยอดฮิตชอบอกชอบใจกันทั่วบ้านทั่วเมืองเพราะเป็นเกมไพ่ที่เล่นง่ายจบเกมไว ก็เลยทำให้ได้เงินไว UFABET ได้สะสมเกมบาคาร่าออนไลน์มาไว้แบบครบทุกค่ายให้ท่านได้เลือกเล่นอย่างจุใจ รองรับด้วยระบบฝากถอนอัตโนมัติไม่ยุ่งยากอีกอีกต่อไปแล้วครับ

  42. รู้เรื่องครับว่ากระแสพนันออนไลน์ก็แรงอยู่ แต่เอาจริงเอาจังๆหากเราเล่นแบบมีสติสัมปชัญญะ ในเวลานี้ถือว่าเป็นวิธีการที่ทำเงินเจริญทีเดียวนะครับ ตอนนี้ผมก็ได้กำไรมา 4 หลัก ยังตื่นเต้นไม่หายเลยคะครับผม เพราะเคยคิดว่ามันน่าสยองยังไง เว็บจ่ายจริงผมเสนอแนะUFABET ครับ

  43. เว็บไหนที่ว่าดี เว็บไซต์ไหนที่ว่าเด็ด ผมลองมาหมดแล้วนะครับ เดี๋ยวนี้มาตกลงปลงใจที่นี่เลยครับ UFABET จำเป็นต้องสารภาพว่าระบบเค้าเยี่ยมสุดแล้วที่ผมเล่นมากมาย ไม่กระตุกไม่ค้าง ฝากเงินอัตโนมัติ ยิ่งสะดวกรวดเร็ว ที่สำคัญมีคณะทำงานรอแนะนำ 24 ชั่วโมง

  44. ยุคนี้อะไรที่ง่ายสะดวกสบายและก็ไม่เป็นอันตรายย่อมดียิ่งกว่าเสมอ พนันบอลก็เหมือนกัน สมัยนี้ ยุคนี้ควรต้องแทงบอลออนไลน์เท่านั้น UFABET เว็บไซต์พนันบอลออนไลน์ที่เก็บเก็บเกมคาสิโนไว้จำนวนไม่น้อย รับประกันความน่าไว้ใจ จ่ายจริงจำเป็นที่จะต้อง UFABET

  45. บาคาร่าออนไลน์พูดได้ว่าตอบปัญหาชีวิตคนภายในช่วงปัจจุบันสุดๆแค่เพียงเข้ามาที่ UFABET คุณก็สามารถทำเงินได้ไม่ยากกับบาคาร่าออนไลน์ได้ในทันที เรามีระบบระเบียบรองรับที่เรียกได้ว่าเหมาะสมที่สุดในยุคนี้ด้วยระบบฝากถอนอัตโนมัติทำรายการได้เองโดยไม่ผ่านตัวแทนและไม่มีอย่างน้อยเลยครับผม

  46. สล็อตเกมที่ได้รับความนิยมที่เด็กเล่นได้คนแก่เล่นได้เงิน รวยไปแบบงวยงงๆกันไปเลย กับ สล็อตออนไลน์ ที่ใครๆต่างยกให้เป็นเกมในคาสิโนที่ทำเงินง่าย UFABET รวมสล็อตไว้ให้เยอะแยะ แจ็คพอตล้นหลาม โบนัสก็เยอะแยะ บอกเลยเว็บไซต์นี้เค้าแจกอย่างป๋า ต้องที่นี่ที่เดียว ครบจบที่ UFABET

  47. จริงๆเล่นมาหลายเว็บเลยนะขอรับ โดยมากก็จ่ายจริงครับ แต่ว่าที่ต่างเป็นบางเว็บไซต์เวลาฝาก-ถอนจะต้องผ่านตัวแทนครับ ควรต้องแคปหน้าจอส่งให้บุคลากร ผมว่าป่วยไข้เลย มี UFABET นี่แหละครับผม ผมว่าระบบดีสุดเลย ฝากถอนอัตโนมัติทำเองได้เลยขอรับ

  48. ในช่วงเวลานี้บางครั้งก็อาจจะไม่มีผู้ใดไม่รุ้จะสล็อตออนไลน์ ด้วยเหตุว่าเป็นเกมที่ใครๆพึงใจเนื่องจากเป็นเกมที่สร้างกำไรได้อย่างยิ่ง UFABET เว็บสล็อตออนไลน์ยักษ์ใหญ่ จ่ายจริง จัดหนัก โบนัสมาก คิดจะเล่นสล็อตจำเป็นที่จะต้องไม่พลาด UFABET นะครับ

  49. สล็อตออนไลน์เกมคาสิโนยอดฮิตชั่วกัลปวสาน เล่นง่าย แจ็คพอตแตกไวจะต้องที่ UFABET จ่ายจริง จ่ายเต็ม มีเกมให้เลือกจำนวนมากทั้งยังพนันบอล บาคาร่า ยิงปลา มาเว็บไซต์นี้เว็บไซต์เดียวบอกเลยนะขอรับว่าโคตรคุ้ม สร้างรายได้ง่ายๆจบที่เว็บ UFABET ได้เลยจ๊าขอรับ

  50. จริงๆเล่นมาหลายเว็บไซต์เลยจ้ะขอรับ ส่วนมากก็จ่ายจริงครับ แต่ว่าที่ต่างเป็นบางเว็บไซต์เวลาฝาก-ถอนจำเป็นจะต้องผ่านตัวแทนนะครับ จะต้องแคปจอส่งให้บุคลากร ผมว่าเจ็บป่วยเลย มี UFABET นี่แหละครับ ผมว่าระบบดีสุดเลย ฝากถอนอัตโนมัติทำเองได้เลยขอรับ

  51. หมดสมัยโต๊ะบอลแล้วนะครับ เนื่องจากว่าในตอนนี้นักพนันหันมาเดิมพันในต้นแบบออนไลน์กันแล้วด้วยเหตุว่าทั้งสบาย และปลอดภัย UFABET เว็บไซต์พนันบอลออนไลน์ที่มีให้พนันบอลทุกรูปแบบทั้งบอลโดดเดี่ยว บอลสเต็ป บอลสดและซัพเพียงพอตการวิเคราะห์ผลของการเดิมพันด้วยครับผม

  52. เกมบาคาร่าก็ยังคงเป็นเกมที่ครองใจคนอีกหลายๆคนในตลอดระยะเวลาที่ผ่านมา ยิ่งถูกปรับปรุงเป็นรูปแบบออนไลน์ยิ่งไม่ยุ่งยากต่อการเข้าถึงไม่จำเป็นที่ต้องไปเล่นที่คาสิโนเพียงแค่มาที่ UFABET คุณก็สามารถร่วมเล่นเกมและทำเงินได้อย่างง่ายดายกับบาคาร่าออนไลน์แล้ว พร้อมระบบฝากถอนอัตโนมัติ

  53. พนันบอลอย่างไรให้ได้เงิน แทงบอลชนะยังไงไม่ถูกคดโกง UFABET จ่ายจริงจ่ายไม่ยั้งระบบเข้าใจง่าย แค่เพียงคลิกสมัครก็ทำเงินได้ไม่ยากกับคาสิโนออนไลน์ สบายสุดๆชีวิตชิวๆชีวิตคลูๆทำเงิน สร้างกำไรสบายๆจำเป็นต้องที่ UFABET

  54. สล็อตเกมที่ได้รับความนิยมที่เด็กเล่นได้ผู้ใหญ่เล่นได้เงิน มั่งคั่งไปแบบสับสนๆกันไปเลย กับ สล็อตออนไลน์ ที่ใครๆต่างชูให้เป็นเกมในคาสิโนที่ทำเงินง่าย UFABET รวมสล็อตไว้ให้มากมาย แจ็คพอตเยอะมาก โบนัสก็มากไม่น้อยเลยทีเดียว บอกเลยเว็บแห่งนี้เค้าแจกอย่างป๋า จึงควรตรงนี้ที่เดียว ครบจบที่ UFABET

  55. ยุคนี้อะไรที่ง่ายสบายและปลอดภัยย่อมดีมากกว่าเสมอ แทงบอลก็แบบเดียวกัน สมัยนี้ ยุคนี้จำเป็นต้องแทงบอลออนไลน์แค่นั้น UFABET เว็บแทงบอลออนไลน์ที่เก็บเก็บรวบรวมเกมคาสิโนไว้เยอะมาก ค้ำประกันความน่าไว้ใจ จ่ายจริงควรต้อง UFABET

  56. It is perfect time to make some plans for the longer term
    and it is time to be happy. I’ve read this put up and if I could I want to
    suggest you few attention-grabbing things
    or suggestions. Perhaps you can write next articles
    relating to this article. I desire to learn more issues about it!

  57. It’s perfect time to make some plans for the future
    and it’s time to be happy. I’ve read this post and if I could
    I desire to suggest you some interesting things or tips. Perhaps you can write next articles referring to this article.
    I want to read even more things about it!

  58. It is the best time to make some plans for the future and it is time to be
    happy. I’ve read this post and if I could I wish to suggest you few interesting things or advice.
    Maybe you can write next articles referring to this article.
    I desire to read even more things about it!

  59. Hi there! This article couldn’t be written much better!
    Looking at this post reminds me of my previous roommate! He continually kept preaching about this.

    I most certainly will send this article to him.

    Pretty sure he will have a good read. I appreciate you for sharing!

  60. I simply couldn’t depart your site prior to suggesting that I really loved the usual information an individual provide in your visitors? Is going to be again incessantly in order to investigate cross-check new posts.

  61. I’m extremely inspired along with your writing skills as smartly as with the format to your weblog.
    Is that this a paid theme or did you customize it yourself?
    Anyway keep up the nice quality writing, it’s uncommon to look
    a nice weblog like this one today..

  62. My wife and i felt joyful Ervin managed to conclude his investigations through your ideas he grabbed through the web pages. It is now and again perplexing just to continually be releasing helpful tips that many other people may have been trying to sell. And we all keep in mind we’ve got the blog owner to give thanks to because of that. The illustrations you made, the straightforward blog menu, the friendships you can assist to promote – it’s got many awesome, and it is assisting our son in addition to us know that this concept is fun, which is unbelievably fundamental. Many thanks for all the pieces!

  63. I have been surfing online more than 3 hours today,
    yet I never found any interesting article like yours. It is
    pretty worth enough for me. In my opinion, if all site owners and bloggers made good content as you did, the internet will be a lot more useful
    than ever before.

  64. I have been surfing online more than 4 hours today, yet I never found any interesting article like yours.
    It’s pretty worth enough for me. In my opinion, if all site owners
    and bloggers made good content as you did, the internet will be a
    lot more useful than ever before.

  65. I do accept as true with all of the ideas you’ve introduced for your post.

    They are very convincing and will certainly work. Still, the posts are too short
    for starters. Could you please prolong them a little from subsequent time?
    Thanks for the post.

  66. I loved as much as you will receive carried out right here.

    The sketch is attractive, your authored material
    stylish. nonetheless, you command get got an nervousness over that you wish
    be delivering the following. unwell unquestionably come more formerly again since
    exactly the same nearly very often inside case you shield
    this hike.

  67. I think this is one of the most vital info for me.
    And i’m glad reading your article. But want to remark on some general things, The web site
    style is perfect, the articles is really nice : D.
    Good job, cheers

  68. Hello there! This article couldn’t be written any better!

    Reading through this article reminds me of my previous
    roommate! He continually kept preaching about this.
    I most certainly will send this article to him. Fairly
    certain he’ll have a great read. I appreciate you for sharing!

  69. It is appropriate time to make some plans for the long run and it is time to
    be happy. I’ve read this submit and if I may I wish to suggest you few interesting
    things or suggestions. Perhaps you can write subsequent articles regarding this article.
    I wish to learn even more things about it!

  70. Magnificent beat ! I would like to apprentice whilst you amend your web site, how can i subscribe for a blog website? The account helped me a acceptable deal. I had been a little bit familiar of this your broadcast provided shiny clear concept.

  71. Cool blog! Is your theme custom made or did you download it
    from somewhere? A design like yours with a few simple adjustements would really
    make my blog stand out. Please let me know where you got your design. Many thanks

  72. Hey! Someone in my Myspace group shared this website with us so I came to look it over.
    I’m definitely enjoying the information. I’m book-marking
    and will be tweeting this to my followers!
    Outstanding blog and great design.

  73. Terrific work! That is the kind of information that are supposed to be shared across the web.
    Disgrace on Google for no longer positioning this submit upper!
    Come on over and seek advice from my site . Thank you =)

  74. Hi would you mind sharing which blog platform
    you’re using? I’m going to start my own blog soon but I’m having a hard
    time deciding between BlogEngine/Wordpress/B2evolution and Drupal.
    The reason I ask is because your design and style seems different then most blogs
    and I’m looking for something completely unique.
    P.S Apologies for being off-topic but I had to ask!

  75. Whats up very cool web site!! Man .. Beautiful ..

    Superb .. I’ll bookmark your web site and take the feeds also?
    I’m happy to search out a lot of helpful information here within the post, we’d like develop extra
    strategies in this regard, thanks for sharing. . . . .
    . scoliosis surgery https://0401mm.tumblr.com/ scoliosis surgery

  76. I’ve been browsing online more than 2 hours today, yet I
    never found any interesting article like yours. It is pretty worth
    enough for me. Personally, if all webmasters and bloggers made good content as you did,
    the net will be a lot more useful than ever before.

  77. Very good blog you have here but I was wanting
    to know if you knew of any forums that cover the same topics
    discussed in this article? I’d really like to be a part of community where
    I can get responses from other knowledgeable individuals that share the same interest.
    If you have any suggestions, please let me know. Thank you!

  78. It’s appropriate time to make some plans for the future and it’s
    time to be happy. I’ve read this post and if I could I desire to suggest you few interesting things or advice.
    Maybe you can write next articles referring to this article.
    I wish to read more things about it!

  79. Hey would you mind sharing which blog platform you’re using?
    I’m looking to start my own blog soon but I’m having a difficult time deciding between BlogEngine/Wordpress/B2evolution and Drupal.

    The reason I ask is because your layout seems different
    then most blogs and I’m looking for something unique.

    P.S My apologies for getting off-topic but I had to ask!

  80. Hi, I do think this is an excellent blog. I stumbledupon it 😉
    I will come back once again since i have book marked it.
    Money and freedom is the greatest way to change, may you be rich and continue to
    help others.

  81. I have been surfing online more than 4 hours today, yet I never
    found any interesting article like yours.

    It is pretty worth enough for me. Personally, if all site owners and bloggers
    made good content as you did, the internet will be a lot more useful than ever before.

  82. I have learned new things as a result of your weblog. One other thing I’d like to say is newer laptop or computer os’s usually allow more memory to get used, but they likewise demand more ram simply to run. If your computer can’t handle a lot more memory and also the newest computer software requires that memory space increase, it is usually the time to shop for a new Personal computer. Thanks