මගේ දෙවනි මනමාලයා ඔහුයි – 50 කොටස

155
1415

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

50 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

ඒ සංවේදී අවස්ථාවෙන් පස්සේ හතර දෙනාම ස්ටේජ් එකෙන් බැහැලා යන්න යනකොට ඈතින් ආව රුව දැක්කම යුමී කේෂ් ගේ අතින් අල්ලගෙන නැවතුනේ හදවතට දැනුන ශොක් එක නිසා.. කේෂ් බය වෙලා යුමී දිහා බැලුවේ යුමීගේ අත මේ තරම් සීතල වුනේ ඇයි කියලා.. ඒත් එක්කම යුමී බලපු පැත්තම කේෂ් බැලුවම දැක්ක දේ නිසා කේෂ්ට හිනාවක් ගියේ කේෂ් යුමී වෙනුවෙන් ලැස්තී කරපූ සප්‍රයිස් එක එන නිසා..

ඒ වෙන කවුරුත් නෙවේ යුමීගේ ෆේවරිට් සිගර්.. ශෙහාන් මිහිරංග.. කාගෙත් සිහින කුමාරයා…

ශෙහාන් ආවේ මිහිරාවියේ සිහින කුමරී ගීතය කියන ගමන් හිනැහෙමින්…

යුමීට ඇත්තටම හිතා ගන්න බැරී වුනා ශෙහාන්ව ලයිව් දකිනකොට.. මොකද ශෙහාන්ව ලයිව් දකින එක තමා කෙල්ලගේ හීන වලින් උඩින්ම තිබ්බේ..

යුමී එක පාරටම කේෂ් ව බදාගෙන කිස් කරන්න ගත්තේ වටෙන්ම ඇහුන විසිල් පාරත් එක්කමයි..

” තැන්කිව් මගේ ඩම්බෝ.. ආදරෙයි .. “

කෙල්ල මේ කරන කෝලම දිහා ශෙහාන් සිංදුව කියාගෙන එන ගමන් බලන් හිටියේ හිනැහෙමින්..

යුමීගේ ඇස් වලට කඳුලු එන තරමට යුමී පුදුම වුනා..

” ඇස් වල කඳුලු බිම වට්ටන්න එපා කුනිච්චියේ මම ආසම නැත්තේ ඕකට.. මේකට මෙච්චරම සප්‍රයිස් වෙයි කියලනම් හිතුවේ නෑ මේ මැට්ටී.. ආදරෙයි .. “

” ආදරෙයි මහත්තයෝ මහ ගොඩක්… අම්මෝ මට හිතා ගන්න බෑ තාම.. මේ පපුව එක්ක ගැහෙනවා.. “

යුමී කේෂ්ට එහෙම කිව්වේ පපුවට අත තියාගෙන..

ශෙහාන් සිංදුව කියාගෙනම කපල් එක ලඟට ඇවිල්ලා දෙන්නාගෙම කරට අත දාගෙන සිංදුව කිව්වා.. කියලා දෙන්නව වෙන වෙනම හග් කරලා විශ් කලා..

ඊටත් පස්සේ ශේහාන් යුමී ආසම සිංදු කිහිපයක් කියලා අවසානේට කෙටි කතාවකුත් කරන්න අමතක කලේ නෑ..

” සයුමී ඔයාට මේ සප්‍රයිස් එක දෙන්න නිකේෂ් ලොකූ කට්ටක් කෑවා.. අන්තිමට මට වැන්දේ නැතී ටික විතරයි.. එයා නිසාමයි අද දවසේ එන්න බැරි වුනත් මන් මේ ආවේ… ඉතින් ඔබ දෙපලට හදවතින්ම සුභ පතනවා වගේම, මේ පටන් ගත්ත අලුත් ජීවිතය සාර්ථක එකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. එතකොට සයුමි ගොඩක් වාසනාවන්තයි නිකේෂ් වගේ කොල්ලෙක් ලබන්න.. ඉතින් ආයේම හදවතින් සුභ පැතුම්… “

” තැන්කිව් ශෙහාන් අයියේ ඔයා ආවට.. අනේ මගේ ෆේවරිට් සිගර් දෙයියනේ ඔයා.. “

” ඒකනේ මේ කොල්ලා මෙච්චරම කට්ටක් කෑවේ මාව ගෙන්න.. “

” අනේ මහත්තයෝ ඔයාට ගොඩක් පිං.. “

කියලා යුමී ආයේම කේෂ්ව බදාගත්තා. .

” එහෙනම් කොල්ලෝ මම යනවා..”

” එල මචන් ශෙහාන්.. ආයේ දවසක අනිවා සෙට් වෙමූ… ගෝඩ් බ්ලෙස්.. “

” ගොඩ් බ්ලෙස් බොත් ඔෆ් යූ… අනිවාර්යයෙන් සෙට් වෙමූ… “

ශෙහාන් ඒ විදියට සමු ගන්නකොට ශෙහාන්ව වෙඩින් එකට ඇවිල්ලා හිටිය හැමෝම වගේ වට කරගත්තේ සෙල්ෆී ගන්න.. යුමී වගේම කේෂ් ශෙහාන් එක්ක ඉඳලා ෆොටෝ ගන්න අමතක කලේ නෑ.. යුමීගේ ජීවිතේ තිබ්බ ලොකූ හීනයක් ඒ විදියට හැබෑ කරපු නිසා යුමීගේ හිතේ කේෂ් ගැන තිබ්බ ආදරය තවත් වැඩි වුනේ කේෂ් මේ කරන දේවල් නිසා.. යුමි කවදාවත් හිතුවේ නෑ කේෂ් මේ තරම් රොමෑන්ටික් චරිතයක් වෙයි කියලා..

ඒ නිසාමයි කෙල්ල කේෂ් දිහා බලාගෙන හිටියේ.. කේෂ් කෙල්ල ලඟට ආවේ ඒ වෙලාවේ..

” මොනවද අප්පේ මේ හැන්ඩී කොල්ලා දිහා බලාගෙන මේ කෙල්ල හිතන්නේ.. මාව කන්න වගේනේ යකූ මේකී බලාගෙන ඉන්නේ.. මොකෝ මැණිකේ කෑවා මදිද මාව කන්න හදන්නේ.. “

” අපෝ මන් හරක් මස් කන්නේ නෑනේ.. “

මූනෙන් අමුතුම ඇක්ශන් එකක් දාලා කෙල්ල කිව්වේ අහක බලන ගමන්..

” තොට මම.. “

එහෙම කියලා යුමීව ඇදලා අරන් ඉඹගෙන ඉඹගෙන ගියේ ආදරෙන්..

” අනේ යනවා මැට්ටෝ එහාට.. මෝඩයා.. “

” අල්ල ගන්නම්කෝ පස්සේ .. මේ කූනිච්චීයේ.. අදට සුට්ටක් හා ද.. “

” මොකක්ද…”

” මේ චුට්ටක් .. “

කේෂ් බෙල්ල ඇද කරලා අත කටේ තියලා බොන විදියට අත පෙන්නලා අහිංසක තාලෙට ඇහුව්වම යුමීට එපා කියන්නත් හිතුනේ නෑ . .. ඒත් කෙල්ල නපුරු විදියට මූණ හදාගෙන..

” නෑ නෑ බොන්නේ එහෙම නෑ .. බිව්වොත් බලාගමූ.. “

යුමී කේෂ්ට රවාගෙනම අහක බලාගත්තේ නපුරු විදියට..

” අනේ මොකක්ද සුදූ බෝලේ..”

” මොකක් කිව්වා.. “

” නෑ නෑ මම මේ කිව්වේ ඔයා මගේ සුදු මැණිකනේ.. “

” නෑ ඔයා අද බිව්වොත් මන් ඔයා එක්ක වචනයක් කතා කරන්නේ නෑ.. ඔයාගේ ඔය කෙහෙල් මල් බීම අදවත් නතර කරගන්න බැරීනම් වැඩක් නෑනේ.. මට ආදරයක් තියෙනවනම් බොන්න එපා… “

” ම්ම්… එහෙම වැටෙන්න බොන්නේ නෑ බබා.. අද ඉතින් සතුටටනේ බොන්නේ චුට්ටක්.. “

” ඕන එකක් කරගන්න.. “

ඒ වචන ටික ආවට පස්සේ කේෂ් කිසිම දෙයක් කතා කරන්නේ නැතුව නැගිටලා ගියේ යුමීගේ හිත රිදෙන කිසිම දෙයක් කරන්නේ නෑ කියලා හිතමින්. .

යාලුවෝ ලඟට ගියත් කොල්ලා බිව්වේ නෑ.. ඒ දිහා බලන් හිටිය මනුජ..

” මොකෝ කේෂ්.. “

” නෑ බන් මුකුත් නෑ.. “

” නෑනා එපා කිව්වා නේද.. ? “

” ම්ම්.. එයාගේ හිත රිද්දන්න බෑනේ බන්.. මේ මුන් කතා කරපු නිසා මෙතනට ආවේ.. “

” මන් දැනගත්තා උඹ බොන්නේ නැතුව ඉන්නකොට.. අන්න ඕක තමා බන් වෙන්න ඕනේ..ඒත් මම නෑනට කතා කරන්නම්.. “

” එපා බන් ඕනේ නෑ.. මට එහෙම බොන්න ඕනේ නෑ.. උඹ දන්නවනේ මන් නාන්න බිව්ව එකෙක් ඉතින් එයාගේ හිත රිද්දන්න මට ඕනේ නෑ.. “

කේෂ් යුමීට පැලෙන්න ආදරේ කලා..

” ඔය ආදරේ ඔය විදියටම තියාගන්න කේෂ්..අපේ නෑනත් උඹට හරී ආදරෙයි .. “

” ම්ම්.. මම ඒක දන්නවා බන්.. “

” උඹ ඔහොම හිටහන්කෝ මන් ගිහින් එන්නම්.. “

මනුජ එහෙම කියලා එතනින් නැගිටලා ගියේ යුමී ඉන්න තැනට..

” නෑනෝ.. “

” ආ කියන්න අයියා.. “

” කේෂ් ඔයාට හරී ආදරෙයි නංගී.. එක උගුරක් බිව්වේ නෑ .. “

” කොහොමත් එයා කාලා බොන්නේ නෑනේ අයියා.. අද මොකක්ද මේ..”

” නෑ නෑ ඇත්තටම අපී තමා අඬගැහුව්වේ ඌට.. ඉතින් මෙච්චරයි නෑනෝ.. හැමදාම බේබද්දෙක් වගේ බිව්වොත් තමා වැරදී.. ඒත් මේ වගේ වෙලාවක චුට්ටක් බිව්වා කියලා කිසි අවුලක් වෙන්නේ නෑ.. අනික නංගී කේෂ් කියන්නේ ලෙසටම කාපූ බීපූ කොල්ලෙක් එතකොට ඒ වගේ එකෙක්ට එක පාරම හැදෙන්න අමාරුයි.. අනික දැන් ඌ ඉස්සර වගේ බොන්නෙත් නෑනේ.. ඒ නිසා හිමින් හදාගන්න.. කොල්ලෝ එක්ක මේ වගේ පාටියකට ගියාම කාපූ බීපූ එකෙක්ට එහෙම නොබී ඉන්න එක ටිකක් අමාරුයි .. මන් කිව්වේ මට දැනුන දේ.. අනිත් ටික මගේ නංගීට බාරයි.. “

මනුජ එහෙම කියලා යුමීගේ ඔලුව අත ගෑවා..

” ම්ම්.. අයියා මට ඔයා කියන දේ තේරුනා.. “

” හරී ප්‍රශ්න හදාගන්නේ නැතුව එහෙනම් හිමින් හැම දේම ඌගේ හදාගන්න.. ඌ දැන් සෑහෙන්න හැදිලනේ ඉන්නේ..”

” හරී අයියා.. “

” එහෙනම් මන් ඒ පැත්තට ගිහින් එන්නම්.. “

මනුජ යුමී එක්ක කතා කර කර ඉන්න අතරෙදි කේෂ් නොදැනුවත්ව ගයාන් එක්ක එකතූ වෙලා කේෂ් ගේ යාලුවෝ කෝක් වලට කලවම් කරලා බොන්න දීලයි තිබ්බේ..

කේෂ්ට ඒක ගානක් ගියේ නෑ.. කොල්ලා හිමින් ටේබල් එකෙන් නැගිට්ටේ තවත් මෙතන ඉන්න බැරි නිසා..

” මැණික.. “

කියාගෙන යුමී ලඟට ගිහින් ඉඳගත්තම කෙල්ල එක පාරටම කේෂ්ව බදාගෙන..

” සොරී මහත්තයෝ .. “

” අනේ මොකද මේ .. “

” ඔයාගේ නිදහසට මන් කරදර කරනවට.. “

” අනේ මගේ පිස්සී.. මේ අහන්නකෝ ඔයාගේ සතුට තමයි මගේ එකම සතුට.. මෙතනින් එහාට ඔයා එපා කියන කිසිම දෙයක් මම කරන්නේ නෑ.. අනික මට බොන්න ඕනේ නෑ බබා මේ අරුන් කතා කරන නිසා ගියේ.. කෝ දැන් අඬන එක නවත්තලා හිනා වෙන්න මගේ කූනිච්චී බෝලේ.. “

” ඒ වුනාට මන් කියන එක අහන්නේ නැතුව බිව්වා නේද.. “

අඬ අඬ හිටිය කෙල්ල එක පාරටම කේෂ් ලඟින් අයින් වෙලා කේෂ් ගේ කනෙන් අල්ලගත්තේ කේෂ්ව පුදුම කරමින්..

” හා හා නංගී.. ඌ බිව්වේ නෑ අපී එකතූ වෙලා දුන්නේ ඌ දන්නේත් නෑ.. “

” අඩෝ ගයානයා..තෝ.. “

එක පාරටම කේන්තියෙන් කේෂ් ගයාන්ගේ කොලර් එකෙන් අල්ලගත්තම යුමී කේෂ් ව නැවැත්තුවා..

” හරී හරී අවුලක් නෑ ගයාන් අයියා යන්නකෝ.. “

” මූ යකෝ.. “

එහෙම විතරක් කියල ගයාන් එතනින් ගියේ යුමීට ෆිට් කියලා ඇඟිල්ලකුත් දික් කරන ගමන්..

” ඔහොම කේන්තී ගන්න එපා මහත්තයෝ විහිලුවටනේ කරලා තියෙන්නේ.. “

” දැන් ඒ විහිලු කතාව කිව්ව නිසානේ ඔයත් ඔහොම කතා කරන්නේ නැත්තන් මන් අද මෙහෙම ඉන්නද .. ? “

” නෑ නෑ ඒක අවුලක් නෑ.. කෝ හිනා වෙන්න.. “

එහෙම කියලා යුමී කේෂ්ගේ කම්මුල දෙපැත්තෙන් අල්ලා හිනා වෙන්න වගේ කට හැදුවා..

කේෂ් ගෙත් යුමීගෙත් පලවෙනි මංගල දිනයේ කාලය වේගෙන් යනකොට යුමී කේෂ් වෙනුවෙන් ලෑස්තී කරලා තිබ්බ සප්‍රයිස් ඩාන්ස් එකත් හරිම ලස්සනට කලේ කේෂ් ගේ ඇස් දෙකට කඳුලු එක් කරමින්..

යුමීගේ අම්මා වගේම , කේෂ් ගේ අම්මා තාත්තාත් හිටියේ සතුටින්.. කේෂ් ගේ අම්මාගේ වැඩේ යුමී ලඟට ඇවිල්ලා යුමීව අත ගාන එක.. යුමීට කේෂ් ගේ අම්මා දැක්ක දවසේ ඉඳන් ආදරේ කලා.. නටලා ඉවර වෙලා මහන්සී නිසා ඉඳගෙන ඉන්න කෙල්ල ලඟට කේෂ් ගේ අම්මා ඇවිල්ලා ටිශූ එකක් දෙනකොටම යුමීගේ අම්මාත් ඇවිල්ලා කෙල්ලට ටිශූ එකක් දික් කලා..

මේ දර්ශනය දිහා මනුජ වගේම කේෂ් බලාගෙන හිටියේ කම්පැනි එකේ ශෙයාර් හෝල්ඩර් කෙනෙක් එක්ක කතා කරන ගමන්..

මනුජ ඇහෙන් පෙන්නුවේ කේෂ්ගේ අම්මාව කේෂ්ට.. කේෂුත් ඇහැක් උස්සල්ලා මනුජට අමුතුම ඇක්ශන් එකක් දැම්මේ හිනැහෙමින්..

” දෝණී දැන් කොයි අම්මාගේ එකද ගන්නේ.. “

එහෙම ඇහුව්වේ කේෂ්ගේ අම්මා.. යුමීගේ අම්මා හිනාවෙමින් හිටියේ යුමීට මේ ලැබුන පවුල ගැන හදවතින්ම සතුටු වෙමින්..

” අම්මලා දෙන්නාගෙම.. “

එහෙම කියලා කෙල්ල ටිශූ දෙකම අතට අරන් පිහදගත්තේ හිනැහෙමින්..

” මගේ කෙල්ල ගැන මට කිසිම බයක් නැත්තේ දැන් අක්කේ ඔයාලා නිසා.. මන් මැරුනත් දැන් එයාට අම්මා කෙනෙක් ඉන්නවනේ..”

” අනේ මොනවද නංගී ඔයා මේ කියන්නේ.. “

” අම්මා අපේ අම්මට කොච්චර කිව්වත් වැඩක් නෑ එයා ඔය මැරෙන කතාව හැම වෙලේම කියනවා ඉතින් මට යකා නගිනවා ඊට පස්සේ.. “

යුමී කිව්වේ කේන්තියෙන්..

” අනේ මගේ කෙල්ල කේන්තී ගන්න එපා.. අම්මාට සතුටට වැඩි කමට කියවෙන්න ඇත්තේ.. “

කේෂ්ගේ අම්මා එහෙම කියලා කෙල්ලගේ මූන ඉම්බා..

” ආදරෙයි මගේ අම්මාලා දෙන්නටම.. “

එහෙම කියලා යුමී අම්මලා දෙන්නවම ලං කරගත්තා.. ඔය අතරේ කේෂ් එතනට ආවේ ,

” අන්තිමට අම්මාගේ පුතාව අම්මට අමතක වුනා ඔහොම යමුකෝ.. “

එහෙම කියාගෙන..

” අම්මෝ බලන්නකෝ දොණී මෙයාගේ ඉරිසියාව…. “

” අම්මේ ඔව් අම්මේ දැන් ගෙදරට ගියාම අපි කරමු මෙයාට වැඩේ.. “

යුමී එහෙම කියලා කේෂ්ට දිව දික් කලා..

” මට හම්බෙයි වගේ මේ අම්මාගෙනුයි දුවගෙනුයි.. අවුලක් නෑ ඔයා එන්නකෝ අපෙ ගෙදර නේද අම්මා.. “

එහෙම කියලා කේෂ් යුමීගේ අම්මාගේ කර වටෙන් අත දාලා ලන් වුනා.. යුමීගේ අම්මත් කේෂ්ව ලන් කරගෙන හිනැහුනේ ආදරෙන්..

මේ ආදරණීයන් දිහා කේෂ්ගේ තාත්තත් ඈතීන් ඉඳන් බලන් හිටියේ ආදරෙන්..

” හා හා දැන් අම්මලා බෙදා ගත්තා ඇතී පිටත් වෙන්න වෙලාව ලන් වෙනවා එන්න නංගී නටන්න.. “

එහෙම කියාගෙන එතනට ආවේ මනුජ එක්ක අමා.. කේෂ් එක්ක යුමීව ඇදගෙන ඩාන්සින් ෆ්ලෝ එකට ගියේ උත්සවේ අවසානය ලඟා කරමින්..

යුමී කේෂ් දෙන්නා වට කරගෙන කට්ටිය නැටුවේ සතුටින්.. යුමී අම්මලා එක්ක කේෂ්ගේ තාත්තවත් ෆ්ලෝ එකට ගත්තේ හැමෝම පුදුම කරමින්.. හැමෝම සතුටින් නට නට ඉන්නකොට හොටෙල් එකේ ඈතින් එන රුව දැක්කම කේෂ්ගේ හිතට දැනුනේ අමුතුම බයක්.. මනුජත් ඒ රුව දැක්කම ගැස්සිලා ගියේ ඒ එන විදිය දැක්කම..

වෙන කවුරුත් නෙවේ ඈතීන් එන්නේ ටානියා.. බියර් බොතලයකුත් අතේ තියාගෙන වැනි වැනී කොටම කොට ගවුමකුත් ඇඳගෙන එන ටානියා දැක්කම කේෂ් ගේ මුලු ගතම දාඩියෙන් තෙත් වුනා.. මනුජත් ටානියා ගැන දන්න නිසා මනුජගේ හිතත් ගැස්සුනේ මේ හොඳම අවස්ථාවේ නරකක් වුනොත් ඒක කේෂ්ට වගේම යුමීටත් හොඳ නැතී නිසා…

ටානියා ඈතින් ආවේ කියව කියව.. ඒත් එක්කම වගේ..

• මොනවා වෙයිද.. හෙට හොඳම දවස.. 
• ඩිශාන් මැරිලා ඉවරයි ලමයිනේ.. ඒ යකාගේ හොම්මනවත් ආයේ එන එකක් නෑ.. මගේ හිත ඩිස්මිස් වෙලා ආයේ හොම්මන වෙලා එයි කියලද ඔයාලා හිතන්නේ.. ඔයාලට එහෙම ආසනම් ඒම කරන්නම්.. හේ හේ.. 

➡️➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න.. 

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න .. 

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️ 
ජේසූ පිහිටයි! ❤️❤️ 
දෙවි පිහිටයි! ❤️❤️ 
අද කතාව කොහොමද ?
+1
7
+1
140
+1
5
+1
1
+1
8
+1
2
+1
6

155 COMMENTS

  1. I know this if off topic but I’m looking into starting my own blog and was wondering
    what all is needed to get set up? I’m assuming having a blog like yours would cost a pretty
    penny? I’m not very web smart so I’m not 100% positive.

    Any suggestions or advice would be greatly appreciated.
    Appreciate it 0mniartist asmr

  2. When I initially commented I clicked the “Notify me when new comments are added” checkbox and now each time a comment is added
    I get three emails with the same comment. Is there any way you
    can remove people from that service? Cheers!

  3. Howdy! This blog post could not be written any better!

    Going through this article reminds me of my previous roommate!
    He constantly kept preaching about this. I will forward this post to him.
    Pretty sure he will have a very good read. I appreciate you for sharing!

  4. You could definitely see your enthusiasm within the article you write.
    The arena hopes for more passionate writers such as you who aren’t afraid to say how they believe.
    Always follow your heart.

  5. Thanks for some other informative site. The place else may
    I get that kind of information written in such an ideal manner?
    I have a venture that I am just now operating on, and I’ve been at the glance out for such info.

  6. Hi there, You’ve done a great job. I’ll certainly digg it and personally suggest to my friends.
    I’m sure they’ll be benefited from this website.

  7. My partner and I stumbled over here coming from a different web address and thought I might
    as well check things out. I like what I see so now i am following you.
    Look forward to finding out about your web page yet again.

  8. Hmm is anyone else experiencing problems with the pictures on this blog loading?
    I’m trying to determine if its a problem on my end
    or if it’s the blog. Any suggestions would be greatly appreciated.

  9. When I originally commented I appear to have clicked the -Notify me
    when new comments are added- checkbox and from now on each time a comment is
    added I recieve four emails with the exact same comment.

    Perhaps there is a means you can remove me from that service?

    Kudos!

  10. scoliosis
    Greetings! I know this is kinda off topic but I was wondering if you knew where I could locate a captcha plugin for my
    comment form? I’m using the same blog platform as yours and I’m having problems finding one?
    Thanks a lot! scoliosis

  11. scoliosis
    For hottest news you have to go to see world-wide-web and
    on world-wide-web I found this website as a best site for most recent updates.

    scoliosis

  12. free dating sites
    Excellent post. Keep writing such kind of information on your page.
    Im really impressed by your blog.
    Hi there, You have done a fantastic job. I’ll certainly digg it and in my opinion suggest
    to my friends. I am confident they will be benefited from this site.

    free dating sites

  13. Pretty nice post. I just stumbled upon your weblog and wanted to say that
    I have really enjoyed browsing your blog posts. After all I will
    be subscribing to your feed and I hope you write again very soon!

  14. Excellent blog here! Additionally your website loads up very fast!
    What host are you the usage of? Can I am getting your affiliate hyperlink for your host?
    I want my site loaded up as quickly as yours lol

  15. I’m extremely impressed with your writing skills as well as with the
    layout on your blog. Is this a paid theme or did you customize it yourself?

    Either way keep up the nice quality writing, it’s rare to see a great blog like this one these days.

  16. Thank you for some other wonderful post. The place else
    may just anyone get that kind of info in such an ideal manner of writing?
    I’ve a presentation next week, and I am on the look for such information.

  17. Right here is the right webpage for everyone who would
    like to find out about this topic. You understand a whole lot its
    almost tough to argue with you (not that I really will need
    to…HaHa). You certainly put a new spin on a subject that has been discussed for many years.
    Excellent stuff, just great!

  18. You’re so cool! I don’t believe I have read through a single thing like that before.
    So wonderful to discover someone with a few unique thoughts on this issue.
    Seriously.. thanks for starting this up. This site is something that’s needed on the web, someone with a little originality!

  19. I love your blog.. very nice colors & theme. Did you create this website yourself or did you hire someone to
    do it for you? Plz answer back as I’m looking to design my own blog
    and would like to find out where u got this from. thanks a lot

  20. Do you have a spam problem on this blog; I also am a blogger,
    and I was curious about your situation; many of us have created some nice procedures and we are looking to exchange strategies with other folks, please shoot me an e-mail if interested.

  21. Howdy! I understand this is sort of off-topic however I needed to ask.

    Does operating a well-established website like yours require a massive amount work?
    I’m completely new to running a blog but I do write in my
    journal daily. I’d like to start a blog so I can share my personal
    experience and views online. Please let me know if you have any
    kind of suggestions or tips for brand new aspiring bloggers.
    Thankyou!

  22. fantastic put up, very informative. I wonder why the other specialists of this
    sector don’t understand this. You should proceed your writing.

    I am sure, you’ve a huge readers’ base already!

  23. We are a group of volunteers and starting a brand new scheme in our community.

    Your website offered us with useful info to work on. You have
    done an impressive job and our whole group can be thankful to you.

  24. Hi terrific blog! Does running a blog similar to this require a massive amount work?
    I have very little expertise in computer programming however I had
    been hoping to start my own blog in the near future. Anyhow, should
    you have any ideas or techniques for new blog owners please
    share. I know this is off topic but I simply wanted to ask.
    Many thanks!

  25. Hello, I think your website might be having browser compatibility issues.
    When I look at your blog site in Firefox, it looks fine but when opening in Internet
    Explorer, it has some overlapping. I just wanted to give you a quick heads up!

    Other then that, terrific blog!

  26. Its like you learn my mind! You appear to know so much approximately this, such as you wrote the
    guide in it or something. I believe that you could do with
    a few percent to drive the message house a bit, however
    instead of that, this is excellent blog. An excellent read.

    I’ll definitely be back. quest bars http://tinyurl.com/49u8p8w7 quest bars

  27. We absolutely love your blog and find the majority of your
    post’s to be exactly what I’m looking for.
    Do you offer guest writers to write content to suit your needs?

    I wouldn’t mind publishing a post or elaborating on a few of the
    subjects you write concerning here. Again, awesome blog! ps4 https://tinyurl.com/45xtc52b ps4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here