පෙරවදන
සතියේ දවස් 5ම රෑ 8ට "මගේ නපුරු මනාලි" කියවන්න දුවන් එන ඔයාලව හෙට ඒ කතාව ඉවර උනාම එක දවසක්වත් පාළුවෙන් ඉන්න නොදී ඔන්න සඳුදා ඉඳලාම රෑ 8ට අරන් එනවා " ඩියර් හබී ". මේක ටිකක් වෙනස් කතාවක්. සමහරවිට මගේ අතින් ලියවිලා නැති විදියේ එකක්. කසාද බැඳල හනිමූන් දවසේම ගෑනිට අතින් පයින් පහර දෙන එකම රැල්ලට යන කතා කියවලා ඔළුව කොලොප්පන් වෙලාද...? ගුටි කාගෙන අඬාගෙන හොටු පෙරාගෙන හස්බන්ඩ්ගේ කකුල් දෙක ගාව හඬා වැටෙන කෙල්ලො ගැන කියවලා ඇති වෙලාද...? කොහොමද එහෙනම් ගේමට ගේමෙන්ම ඉන්න සුපිරි කෙල්ලෙක් ගැන කියවන්න ලැබුනොත්. කාගෙවත් කීමක් අහන්නේ නැති මුරණ්ඩු දඩබ්බරයෙක්ව මට්ටු කරන්න පුළුවන් කෙල්ලෙක් ගැන කියවන්න ලැබුනොත් ආස වෙයිද ඔයාලා...?
එහෙනම් මිගාර - විහංගා ආදර කතාව ඔයාලට වෙනස් අත් දැකීමක් වෙයි. බඩ අල්ලන් හිනාවෙන්න, පපුව හිරවෙන තරමේ හිත් රිදීම්, අදහගන්න බැරි වංචාවක්, විශ්වාස කරන්න බැරි තරම් බොරුවක්, ඉකියක් ඇහෙන්නේ නැති ඇඬුම් ඒ ඔක්කොමත් එක්ක ඊලඟ කොටසේ මොනාද වෙන්නේ කියලා හිතා ගන්න බැරි කුතුහලයක් ( කුතුහලය ගැන මම කතා නොකර ඉන්නම් නේද...? මගේ කතා කියෙව්වා නම් ඒක දන්නෝ දනිති 😂😂😂 ) අඩුවක් නැතුව මේ කතාව ඇතුලේ ඔයාලට කියවන්න ගේන්නම්.
~ ~ ~ ~ ~ ~ ~ ~ ~~ ~ ~ ~ ~
මං විහංගා මන්දාකිණි කාරියවසම්
මගේ ලෝකේ හරිම සරලයි. අම්මා තාත්තා ඒ ඇරෙන්න මං ඉපදුන ගම. පොඩි එවුන් එක්ක සෙල්ලම් කරලා ගඟේ බැහැලා නාලා කුඹුරු වල දුවලා පැනලා ඉන්න මට මගේ ජීවිතේ මහ ලොකු බරක් පතලක් තේරුනේ නෑ අවුරුදු විසි එකක් වෙනකම්ම.
ඒත් සමහර වෙලාවට අපේ ජීවත වලට සමහර අය එන්නේ අපේ ජීවත කනපිට පෙරලන්න බලන්. සරලව තියෙන ජීවිත සංකීර්ණ ප්රශ්න ගොඩාක් කරන්න බලන්. ඒ නැත්තං අපිව පඹ ගාලක පැටළුනා වගේ ගැලවිල්ලක් නැති ප්රශ්න ගොඩක හිර කරන්න බලන්. සමහරවිට අපේ හුස්ම අපෙන් උදුරන් යන්න බලන්.
ඒ වගේම තවත් සමහරු එනවා අපේ හැම ප්රශ්නයක්ම නැති කරලා දාන. පණ අදින ජීවිතේට අළුත් පණක් දෙන්න. බලාපොරොත්තු නැති ජීවිතේට බලාපොරොත්තු ගොන්නක් දෙන්න. හිතාගන්න බැරි තරම් ආදරේ දෙන්න. ඒත් මේ හැමෝම අපේ ජීවිත වලට එන්නේ කියන්නේම නැතුව. හැබැයි මේ හැමෝම එන්නේ මොකක් හරි හේතුවක් ඇතුව.
මිගාර... මගේ #ඩියර්_හබී... එක පාරටම අවුරුදු පහලවකට පස්සේ මගේ ජීවිතේට එන්නේ එහෙම. හැබැයි ඒ එන්නේ මගේ ජීවිතේ ලස්සන කරන්නද...? එහෙමත් නැත්තං මගේ ජීවිතේ මගෙන් උදුරගන්නද කියලා කතාව පටන් ගත්තාම බලමු. එක දෙයක්... මඩ වගුරු වලත් නෙළුම් පිපෙනවා කියලා මතක තියාගන්න. ඒ නෙළුමේ ලස්සන දකින්න ඒ නෙළුමේ සුවඳ විදින්න හැමෝම දන්නේ නෑ. ඒකටත් පින තියෙන්න ඕනේ.
සතියේ දවස් පහම රෑ 8ට ඔයාලට කියවන්න " මගේ නපුරු මනාලි" ආවා වගේ මගෙයි මිගාරගෙයි " ඩියර් හබී " කතාව බලන්න අනිවාර්යෙන් මේ සඳුදා රෑ අටට එන්න.
මං විහංගා
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
මං මිගාර සෙනවිරත්න
ඔෆිස් එකේ ස්ටාෆ් එකම මට කියන්නේ ටර්මිනේටර් කියලා... උන්ගේ හිතේ මං දන්නේ නෑ කියලා ඒක. මගේ විදියට වැඩ කරන්න දන්නේ නැති උන්ව Terminate කරල දාන්න මම කාගෙන්වත් උපදෙස් ගන්නෙත් නෑ බල බල ඉන්නෙත් නෑ. පිලිවෙලට වැඩ නැත්තං මාත් එක්ක කිසිම එකෙක්ට වැඩි කාලයක් ඉන්න බෑ. ඒ නිසා ඔෆිස් එකේ වගේම මගේ යාළුවොත් මාත් එක්ක ලඟින් ඉන්න කාලේ ගොඩාක් අඩුයි. මට ඇල්ලුවේ නැත්තං මං උන්ව එක රැයින් හලලා දානවා.
දැනට මං ගැන වැඩි විස්තර ඕනේ නෑ. මං ගැන දැනගන්න ඕනේම නම් සඳුදා රෑ 8ට එන්න.
මොකද්ද ඒ කෙල්ලගේ නම කිව්වේ...? විහංගා......? ආහ්... මං එහෙම කෙනෙක් දන්නේ නෑනේ...? ඒ කවුද ඒ...? මට මතක නෑ.
මං මිගාර සෙනවිරත්න.
අද කතාව කොහොමද ?
+1
+1
6
+1
+1
1
+1
+1
2
+1
I have read so many posts on the topic of the blogger lovers but this paragraph
is actually a pleasant paragraph, keep it up.
Hi there, all is going fine here and ofcourse every one is sharing information, that’s truly
fine, keep up writing.
Also visit my site; aaa1188 test id (https://918kiss-m.com)
Great blog right here! Additionally your
site quite a bit up very fast! What web host are
you using? Can I am getting your associate hyperlink to your host?
I desire my web site loaded up as quickly as yours lol
Feel free to visit my blog post: lpe88 slot
I like what you guys tend to be up too. Such clever work and exposure!
Keep up the wonderful works guys I’ve included you guys to my blogroll.
Feel free to visit my web page – live22 casino
I was able to find good information from your blog posts.
my site … download slot game love138
This piece of writing is really a good one it assists new the web users, who are wishing for blogging.
Also visit my blog post :: epicwin pc (https://918kiss-m.com/epicwin)
I am regular visitor, how are you everybody? This article posted at this
web site is truly pleasant.
Also visit my site home ace333 download
Hi, i think that i saw you visited my web site thus i
came to “return the favor”.I’m attempting to find things to enhance
my site!I suppose its ok to use some of your ideas!!
Here is my web site: rollex11 company
Its like yyou read my thoughts! You appear tⲟ սnderstand soo much
about this, such as you wrote the e-book in it or something.
I feel that yоu could do with sopme p.c. t᧐ fore the message
house a bіt, but instead of that, this is wonderful blog. A great read.
I will certainly be baϲk.
Hi! I could have sworn I’ve been to this website before but after browsing through some of
the post I realized it’s new to me. Nonetheless, I’m definitely glad I found
it and I’ll be book-marking and checking back often!
Feel free to surf to my web site … app joker123 (Katharina)
you are actually a good webmaster. The web site loading velocity is incredible.
It kind of feels that you are doing any distinctive trick.
Also, The contents are masterwork. you’ve done a excellent
task in this subject!
I was suggested this website by my cousin. I am not sure whether this post
is written by him as nobody else know such detailed about my trouble.
You’re incredible! Thanks!
Saya tidak bisa menahan diri dari berkomentar.
Baik ditulis!
my homepage Situs joker slot
I am actually grateful to the holder of this site
who has shared this enormous post at at this place.
My developer is trying to convince me to move to .net from PHP.
I have always disliked the idea because of the costs.
But he’s tryiong none the less. I’ve been using WordPress on several websites for about a year and am nervous
about switching to another platform. I have heard great things about blogengine.net.
Is there a way I can import all my wordpress posts into
it? Any help would be greatly appreciated!
Also visit my website … kiss test id; 918kiss-m.com,
Saya telah telah menjelajah online lebih dari 3 jam hari ini, namun saya tidak pernah menemukan artikel
menarik seperti milik Anda. It is cukup berharga bagi saya.
Dalam pandangan saya, jika semua pemilik situs dan blogger membuat
konten yang baik seperti yang Anda lakukan, web akan menjadi
a jauh lebih berguna dari sebelumnya.
Here is my page: Situs judi joker
You actually make it seem so easy along with your presentation however I to find this topic
to be actually one thing which I believe I’d by
no means understand. It kind of feels too complicated
and very broad for me. I am having a look forward for your subsequent submit, I will try to
get the dangle of it!
Also visit my webpage: m joker123apk
I have read so many content concerning the blogger lovers except this
post is actually a nice paragraph, keep it up.
I’m truly enjoying the design and layout of your blog.
It’s a very easy on the eyes which makes it much
more enjoyable for me to come here and visit more often. Did you hire out a developer to
create your theme? Great work!
My site; joker8868 apk
I’m not certain where you are getting your info, but good topic.
I needs to spend some time learning more or understanding more.
Thank you for great information I was on the lookout for
this information for my mission.
Simply desire to say your article is as surprising.
The clarity in your post is simply cool and i could assume
you’re an expert on this subject. Well with your permission allow me to grab your feed to keep
updated with forthcoming post. Thanks a million and please continue the
rewarding work.
It’s a shame you don’t have a donate button! I’d most
certainly donate to this excellent blog! I suppose for now i’ll settle for book-marking
and adding your RSS feed to my Google account.
I look forward to fresh updates and will share this site with my Facebook group.
Talk soon!
I visited many blogs however the audio quality
for audio songs existing at this website is really superb.
Hi! This is kind of off topic but I need some advice from an established blog.
Is it very difficult to set up your own blog? I’m not very techincal but I can figure
things out pretty quick. I’m thinking about setting up my own but I’m not sure where to start.
Do you have any tips or suggestions? Many thanks
Saya tidak bisa menolak berkomentar. Baik ditulis!
my website Cara daftar id joker123
Excellent way of explaining, and good piece of writing to get information on the topic of
my presentation subject, which i am going to deliver in university.
Does your website have a contact page? I’m having trouble locating it but, I’d like to send you an e-mail.
I’ve got some suggestions for your blog you might be interested
in hearing. Either way, great website and I look forward to seeing it
develop over time.
Hello, Neat post. There is an issue together with your website in internet explorer,
may test this? IE nonetheless is the market leader and a
huge section of folks will pass over your wonderful writing due to this problem.
Fantastic items from you, man. I’ve be aware your stuff prior
to and you’re simply extremely great. I actually like what you have obtained right here, certainly like what you are stating and
the best way during which you assert it. You’re
making it entertaining and you still take care of to
keep it sensible. I cant wait to learn much more from
you. This is actually a terrific website.
I could not refrain from commenting. Very well written! 0mniartist asmr
I’ve been exploring for a bit for any high-quality articles or
weblog posts in this sort of house . Exploring in Yahoo I finally stumbled upon this site.
Studying this information So i am happy to show that
I have an incredibly good uncanny feeling I came upon just what I needed.
I such a lot indisputably will make sure to do not put out of
your mind this website and give it a look regularly.
0mniartist asmr
When I initially left a comment I seem to have clicked the -Notify me when new comments are added- checkbox and now each time a
comment is added I receive 4 emails with the same comment.
Perhaps there is a means you are able to remove me from that service?
Cheers! 0mniartist asmr
Wow, wonderful blog layout! How lengthy have you been blogging
for? you make running a blog look easy. The whole
glance of your site is wonderful, as well as the content
material!
asmr 0mniartist
I’m not positive the place you’re getting your information, but
good topic. I needs to spend some time finding out more or understanding more.
Thank you for magnificent information I was looking for this info for my mission. 0mniartist
asmr
Best view i have ever seen !
Best view i have ever seen !