ඩියර් හබී – 2 කොටස

166
1634

ඩියර් හබී 2 වන කොටස

             කළු පාට Sunglasses දෙකක් දාගෙන මිගාර කාර් එකෙන් බැස්ස විදිය දැක්කාම කෙල්ලට මතක් උනේ මේ විදියටම ලඟදි දවසක බලපු හින්දි ෆිල්ම් එකක රිතික් රෝෂන් බැස්සා හැටි. මිගාරව මේ කෙල්ල දකින්නේ අවුරුදු පහලවකට පස්සේ. උස ගිහින්. ලස්සන වෙලා. පිස්සු වගේ දැක්කාම. 

          ” අම්මෝ මිගාර අයියේ… ඔයාගේ ලස්සන… ෆොටෝ එකේ ඉන්නවාට වඩා ලස්සනයිනේ…. ගමේ කෙල්ලො නෙමෙයි දෙයියනේ ඔයා මගේ ඉස්සරහට ආවම මටම පිස්සු හැදෙයිද මන්දා… “

          කෙල්ල ජනේලේ එල්ලිලා කාර් එකෙන් බැස්ස මිගාරගේ ලස්සනට වශී වෙලා බලන් හිටියා. කාරෙකෙන් බැහැපු මිගාර වට පිට බැලුවා. මහ ලොකු සල්ලිකාරයෝ නොවුන ගමේ සාමාන්‍යයෙන් තියෙන පවුලක් උන විහංගාගේ ගේ දිහා මිගාර ටිකක් බලන් හිටියා පුංචි කාලේ මේ ගෙදර ඕන තරම් ඇවිල්ලා ගිහින් ඇති. 

          ” අනේ මිගාර අයියේ… යන්න එපා… ඔයා ගියාම කවුද මාත් එක්ක සෙල්ලම් කරන්නේ… “

          මිදුලේ ඉන්න මිගාරව දැක්කාම කෙල්ලට මීට අවුරුදු පහලවකට කලින් මිගාරලා ගමෙන් යන දවසේ තමන් මිගාරගේ අතේ එල්ලිලා අඬපු හැටි මතක් උනා. සෙනවි මාමායි තාත්තායි දෙන්නා හොඳම යාළුවෝ නිසා මේ ගෙදරට මිගාරගේ අම්මා එක්ක මිගාර නිතර ආවා ගියා. පවුලේ එකම දරුවා උන විහංගාට ඒ කාලේ හිටිය එකම යාළුවා මිගාර විතරයි. මිගාරටත් ඒ වගේ. පවුලේ එකම පිරිමි ලමයා උන මිගාරට හිටිය එකම යාළුවාත් විහංගා විතරයි. 

            ඒත් ඒ යාළුකම දෙන්නාට නැති උනේ මිගාරගේ තාත්තා කොලඹ ගිහින් බිස්නස් කරන්න හිතුවාම.

           ” උබ මේ සල්ලි තියාගනින්… කොහොම හරි ගොඩ පලයන්… මට මේ කුඹුරු ඉඩම් මහ ලොකු නෑ… මම මේක උකසට තියලා සල්ලි ගත්තේ උබට දෙන්න… උබ බිස්නස් කරලා සල්ලි හම්බ කලාම මට මේ කුඹුර බේරලා දියන්… මට අවුරුදු දෙකක් යනකම් ගැටළුවක් නෑ… අවුරුදු දෙකකින් තමා සින්න වෙන්න තියෙන්නේ… ඒ නිසා උබ ඒ අවුරුදු දෙක ඇතුලත හැදියන්… හැදිලා ලොකු මිනිහෙක් වෙයන්… “

            මිගාර එයාලා කොලඹ යන්න කතා කරපු වෑන් එකට නැග්ගාට පස්සේ කෙල්ලට අද වගේ මතකයි තාත්තා සෙනවි මාමා එක්ක එහෙම කිව්ව හැටි. ඒ වෙලාවේ ඒත් එක්කම දැක්කේ වෑන් එකේ වීදුරුවෙන් බලන් ඉන්න මිගාරව. කෙල්ල දුවලා ගියා එතනට. 

           ” මිගාර අයියේ… ඔයා ඉස්කෝලෙ නිවාඩුවට එනවා නේද මාව බලන්න…? “

           ” ඔව්… මම තාත්තා එක්ක අනිවාර්යෙන් එනවා… “

            ” ඔයාට මාව අමතක වෙයිද දන්නේ නෑ කොලඹ යාළුවෝ හම්බ උනාම සෙල්ලම් කරන්න… “

            විහංගාට එදා තිබුන ලොකුම දුක, ලොකුම බය තමයි මිගාරට කොලඹ ගියාම කෙල්ලව අමතක වෙයි කියන එක. 

           ” නෑ…හ්… එහෙම වෙන්නේ නෑ… “

           ඒ වචන කෙල්ලට අද වගේ මතකයි. ඒත් එදා එහෙම කියලා ගිය මිගාර ගමට ආපහු එන්නේ මේ අවුරුදු පහලොවකට පස්සේ. ඒ තමයි කොල්ලාගේ කටින් විහංගා අන්තිමටම අහපු වචන ටික. එදා දැලි රැවුලක්වත් තිබුනේ නැති මිගාර අද ලොකු කොල්ලෙක් වෙලා. බැලූ බැල්මට සල්ලි උපරිමයෙන්ම තියෙන කෙනෙක්ගේ පාට නම් තියෙනවා. ආපු කාර් එක, ඇඳන් ඉන්න ඇඳුම ඒ හැමදේකින්ම මිගාර ලොකු සල්ලිකාරයෙක් කියලා පේනවා. 

             ඒක එහෙම වෙන්න එපැයි. මොකද සෙනවි මාමා ගමෙන් ගියේ කොලඹ බිස්නස් කරන්න කියලා උනාට ඇත්තම කතාව නම් ඒ කාලේ සෙනවි මාමාට ලොකු ලොතරැයියක් ඇදිලා තිබුනා. ඒ ගැන ගමේ කිසි කෙනෙක් දන්නේ නෑ. අඩුම තරමේ කෙල්ලගේ තාත්තා එක්කවත් නොකියා තමයි ගමෙන් ගියේ. තාත්තා දුක් මහන්සියෙන් කුඹුරු කරපු ඉඩමත් උකස් තියලා ගත්ත සල්ලි සෙනවි මාමාට දුන්නාම එදා ඒකත් අරන් ගමෙන් ගියා ගියාමයි අද වෙනකම් තාත්තා තියා ගමේ කවුරුවත් සෙනවි මාමාව මේ වෙනකම් ඇස් දෙකෙන් දැකලා නෑ. ඒත් අන්තිමට උනේ තාත්තාට කුඹුර නැති උන එක. ඒත් අදටත් කුඹුර නැති උන දුකට වඩා තාත්තාට තිබුනේ පොඩි කාලේ ඉඳලා එකට හැදුන වැඩුන යාළුවා ආගිය අතක් නැති උන එක. 

           මේ හැමදේම කෙල්ලට මතක් වෙද්දි මිදුල පුරා ඇස් යව යව හිටපු මිගාර එක පාරම කෙල්ලගේ ජනේලේ දිහා බැලුවා. විහංගා තප්පරයක්වත් යන්න කලින් ජෙනේලෙන් ඈතට උනේ මිගාරට පේන්නේ නැති වෙන්න. 

           ” අනේ අම්මෝ… මාව දැක්කාද දන්නේ නෑ… දෙයියනේ මිගාර අයියාගේ ලස්සන… අම්මපා ගිය පාර ගමේ අවුරුදු උත්සවේ අවුරුදු කුමාරයා දිනපු කොල්ලාව ගෙනෙල්ලා මගේ මිගාර අයියා ගාව තිබ්බා නම් ඌව නිකන් වඳුරෙක් ගානට තියෙයි… මගේ මිගාර අයියා එක්ක බලද්දි හැටි විතරක් ඌගේ…

           ෆොටෝ එකේ හිටියාට වඩා පට්ට ගති අප්පා… විහංගෝ… මේ ඉන්නේ උබේ අනාගත මහත්තයා කියලා හීනෙන්වත් හිතන්න පුළුවන්ද… හයියෝ මහත්තයා නෙමෙයි මැට්ටියේ හබී…. හබී… මිගාර අයියේ මං ඔයාව හීනෙන් දැක්කෙත් නෑ මේ තරම් ලස්සනට… “

              මිගාරව දැකලා කෙල්ලට පිස්සු හැදෙන්න ඔන්න මෙන්න. ඇත්තටම එහෙම වෙන එක පුදුම නෑ. මිගාර ගාව තිබුනේ අමුතුම ලස්සනක්. ආඩම්බර සල්ලිකාර පෙනුමක්. ඒකට ගැලපෙන්න උස මහත ගානට තිබුනා. පිලිවෙලට කපලා මූන පුරා වවපු රැවුල නිසා මිගාරව කෙල්ලට පේන්නේ ජීවිතේ තමන් මේ වෙනකම් දැකපු ලස්සනම කොල්ලා ගානට.  

            ” මිගාර පුතා නේද මේ…? “

            ජෙනේලෙන් මෙහාට වෙලා බිත්තියට හේත්තු වෙලා මේ දේවල් හිතන විහංගාට ඇහුනා ගෙදරට ඇතුල් උන මිගාරගෙන් තාත්තා අහනවා. 

           ” අන්කල් මාව අඳුරගත්තා නේද…? “

           ඒ තමයි කෙල්ල අවුරුදු පහලොවකට පස්සේ මිගාරගේ කටහඬ අහපු මුල්ම වතාව. පොඩි කාලේ වගේ නෙමෙයි. දැන් ඒ කටහඬේ අමුතු තේජස් ගතියක් දැනුනා. ඒත් කෙල්ලට නොතේරුනාට ලොකු වෙනසක් ඒ කතා කරපු විදියේ තිබුනා. ඉස්සර කට පුරා ” කරූ මාමේ ” කියලා කතා කරන මිගාර අද කෙල්ලගේ තාත්තාට කතා කලේ නිකම්ම නිකන් අන්කල් කියලා. සමහරවිට කොලඹ ගියාට පස්සේ ඔක්කොම වෙනස් වෙන්න ඇති. කොලඹ මාමලා නැන්දලා නෑනේ. අන්කල්ලා ආන්ටිලා විතරනේ ඉන්නේ. 

             ” කොහොම කියලා අඳුරගන්නද… මෙන්න මෙච්චරක් ගානට හිටපු කොල්ලා මේ තරම් උස මහත උනාම… හොඳ වෙලාවට අර ලියමනත් එක්ක මට ෆොටෝ එකක් එවලා තිබුනේ… නැත්තං ජීවිතේට අඳුර ගන්න වෙන්නේ නෑ… ඉඳගන්නකෝ ඔහොම… අපි ඉඳගෙන කතා බහ කරමු… “

            කෙල්ල කාමරේ දොර ගාවට වෙලා සාලේ වෙන ඒ කතා අහගෙන හිටියා. අන්තිම වතාවට පොඩි කාලේ දැක්ක මිගාර අයියාව ලඟින්ම දකින්න කෙල්ලගේ හිත ආසාවෙන් උඩ පනිනවා තවත් ඉවසන් ඉන්න බැරුව. පොඩි කාලේ තමන්ට කියලා හැමදේටම හිටපු හොඳම පිරිමි යාළුවා තමන්ගේ හස්බන්ඩ් උනාම කෙල්ලෙක්ට කොයිතරම් හිතට සතුටු ඇත්ද…? නොදන්න මිනිහෙක්ට වඩා පොඩි කාලේ ඉඳලා දන්න කෙනෙක්ගේ බිරිඳ වෙන්න දෙපාරක් හිතන්න ඕනේ නෑ. පොඩි කාලේ ඉඳලා හිතේ ඇති වෙලා තියෙන විශ්වාසය හොඳටම ඇති. 

           ” චූටි… “

           කෙල්ල ගැස්සුනා එක පාරටම අම්මා කාමරේට කඩා පහත් උනාම. 

           ” යන්… එන්න අර තැඹිලි වතුර ටික අල්ලලා ඉන්න… ඊට පස්සේ උදේ කෑම මේසේ දෙන්න පුළුවන්… මහන්සි ඇති කොලඹ ඉඳලා ඇවිල්ලා… “

           අම්මා කතා කරාම වෙනදා පුරුද්දට වගේ කෙල්ල සාරියේ පොට අරන් ඉනේ ගහගෙන එලියට එන්න හැදුවා. 

           ” අනේ අම්මපා චූටි උබට පිස්සුද නැත්තං මේ උබේ හැටිද…? ලස්සනට අන්ඳපු උබේ සාරි පොට ගහගත්ත හැටි ඉනට කරලා අම්මණ්ඩියෙක් වගේ… මම උබට කිව්වේ තැඹිලි වතුර ටික ඒ මිනිස්සුන්ට අල්ලන්න කියලා මිසක් පල්ලෙහා තැඹිලි ගහට නැගලා තැඹිලි කඩන්න කියලා නෙමෙයි… අනේ මන්දා උබ කවදා හැදෙයිද කියලා… ඔය ගමේ කොලු ගති ටික දැන්වත් අතෑරපන්… නැත්තං ගුටි කාලා මැරෙන්න වෙන්නේ කසාදයක් බැඳලා කොලඹ ගියාම… “

             අම්මා ඇස් රතු කරන් කිව්වාම කෙල්ල බිම බලාගෙන සාරි පොට ඉනෙන් අහක් කරලා පිලිවෙලට හදන්න ගත්තා. 

            ” අනේ අම්මපා මට තියෙන බය මිගාර පුතා ඔය ලමයාව කොලඹ ගෙනියලා පහුවදාම හැරෙන තැපෑලෙන් ගමට එවයිද කියලා… වසලා හමාරයි අපි එහෙම උනොත්… “

           ” අනේ යන්කෝ අම්මා… එහෙම වෙන්නේ  නෑ… මගේ මිගාර අයියා මාව බලන්න මෙහාටම ආවා… එයා එහෙම මාව කොලඹ එක්කන් ගියාට පස්සේ ආපහු ගමට පටවන්නේ නෑ… එයා එහෙම නෑ… “

           අවුරුදු පහලොවකටත් පස්සේ දැක්කාත් කෙල්ලට ඒ තරම්ම විශ්වාසයි මිගාරව. 

           ” අනේ උබේ මහ ලොකු මිගාර අයියා… ඌත් ඌගේ තාත්තා කලා වගේ වැඩ කරයිද කියලයි මට බය… “

          අම්මාට තියෙන්නේ තාම ඒ බය. සෙනවි මාමා කරපු දේ වගේ දෙයක් එයාගේ පුතා කරයි කියලා අම්මා හිතන එක හරි. සෙනවි මාමා ලොකු වංචාවක් කලේ තාත්තාට. ඉතිං එයාගේ එකම පුතා ගැන මෙහෙම හිතන එක සාධාරණයි. 

            කෙල්ල අම්මා එක්ක කුස්සියට ගිහින් තැඹිලි වතුර වීදුරු වලට දාලා Tray එකක තියලා අතට ගත්තා. කෙල්ල හිමින් හිමින් පරිස්සමෙන් අඩිය තියලා සාලෙට එනකොට ඇස් යටින් පේනවා මිගාර ඉන්නවා ඉඳගෙන. ඒත් එක්කම තව මැදි වයසේ කෙනෙක් හිටියා. ඒ නම් සෙනවි මාමා නෙමෙයි කියලා කෙල්ල දන්නවා. ඒ දිහා බලලා ආපහු ඇස් බිමට හැරෙව්වාත් කෙල්ලට ඉවසන් ඉන්න බෑ මිගාර දිහා නොබලා. ඒ නිසාම කෙල්ලගේ ඇස් මිගාර ගාවට ගිහින් නතර උනා. 

           ” මගේ අම්මේ මිගාර අයියේ ඔයා… දෙයියනේ හින්දි නළුවෙක් වගේනේ… ඉස්සර සුදු බතල කොටේ වගේ හිටියේ… දැන් ලස්සන… අනේ මන්දා ඇත්තටම මාව බඳින්න මොකට කැමති වෙනවද මෙයා… අනිවාර්යෙන් කොලඹ කෙල්ලොන්ගෙන් මට මිගාර අයියාව පරිස්සම් කරගන්න වෙයි බැන්ඳාට පස්සේ… කොලඹ නැට්ටිච්චියො දැන් උනත් එල්ලෙන්න පොරකනවා ඇති… “

           මිගාරව ලඟින්ම දැක්කාට පස්සේ කෙල්ලට පිස්සු වගේ. ඇත්තටම මිගාර තරම් ලස්සන කොල්ලෙක් නම් ගමේම නෑ. කෙල්ල මිගාරගේ ඇස් දිහා බලාගෙන ගිහින්ම තැඹිලි වතුර වීදුරුව ඇල්ලුවා. 

            ” වතුර නම් එපා දැන්… “

            ඒ මිගාර අවුරුදු පහලොවකට පස්සේ කෙල්ලට කිව්ව මුල්ම වචන ටික. එහෙම කියලා තමන්ගේ අතේ තියෙන කඩෙන් ගත්ත ප්ලාස්ටික් වතුර බෝතලේ පෙන්නුවා. 

          ” අනේ මන්දා මේ යකා කොලඹ හිටියාට මොකෝ තැඹිලි අඳුරන්නේ නෑ වතුර අඳුරන්නේ නෑ… “

           කෙල්ල කිව්වා නෙමෙයි එහෙම හිතුවා. 

          ” මේ තැඹිලි මිගාර පුතේ… වතුර නෙමෙයි… අපේ පල්ලේහා ගහේ ඒවා… ඉස්සර මම තැඹිලි කැඩුවාම දෙන්නා වතුර ටික බිව්වාට පස්සේ තැඹිලි ගෙඩිය දෙකට පලලා දුන්නම පෙරේතයෝ දෙන්නෙක් වගේ ලොඳ ටික කන්නේ… අපේ චූටි ඒ කාලේ පොඩි නිසා මිගාර පුතාට මතකද දන්නේ කෙල්ලට ලොඳ ටික හූරලා කවන්නේත් මිගාර පුතාමයි… “

           තාත්තා එහෙම කිව්වාම කෙල්ල ඒ අතීතේ මතක් කරන්න උත්සාහ කලා. ඔව් නේන්නම්… එකට සෙල්ලම් කරා විතරක් නෙමෙයි මේ වගේ මතකයන් ගොඩාක් මිගාර අයියා එක්ක තමන්ගේ අතීතේ තිබුනා කියලා කෙල්ලට මතක උනා. 

        ” පුතා එන්න මං ගාවට… “

          කෙල්ල මිගාරටයි එයා එක්ක ආපු මනුස්සයාටයි තැඹිලි අල්ලලා ගේ ඇතුලට යන්න ලෑස්ති උනාම තාත්තා කෙල්ලට කතා කරලා ලඟින් ඉන්ඳවගත්තා. 

         ” මිගාර පුතාට මතකයි නේද මගේ කෙල්ලව…? “

         ඔන්න එවෙලේයි කෙල්ල දිහා මිගාර කෙලින්ම බැලුවේ. 

         ” අම්මෝ මිගාර අයියේ ඔහොම බලන්න එපා දෙයියෝ මට පිස්සු හැදෙයි… මහාම මහා… අනේ අම්මෝ ඒ බැලිල්ල… කෙල්ලො මැරෙනවා ඇති මෙයාව දැක්කාම… “

            විහංගාගේ හිත කෑ ගහලා කිව්වා. මිගාර කෙලින් බැලුවාම කෙල්ලට පිස්සු වගේ. කලින්ම හිතපු කතාව ඇත්ත. ගමේ කෙල්ලො ටිකට කෙසේ වෙතත් මිගාරව ලඟින් මෙහෙම දැක්කාම තමන්ට අනිවාර්යෙන් පිස්සු හැදෙයි කියලා හිතුවට දැන් නම් ඇත්තටම හැදීගෙන එනවා වගේ. 

           ” මට මතකයි… “

           මිගාර හිනා වෙලා කිව්වා. 

           ” මිගාර අයියාට මාව මතකයිලු… “

          කෙල්ලගේ හිත කිව්වේ එහෙම. අවුරුදු පහලොවකට පස්සේ දැක්කාත් මිගාරට කෙල්ලව මතකයි කියලා කිව්ව ටිකම ඇති විහංගාට එයාගේ මුළු දවසම ලස්සන වෙන්න. 

           ” කෝ මිගාර පුතා අම්මායි තාත්තායි… ඇයි එයාලා ආවේ නැත්තේ…? ඔයාගේ තාත්තාට කියන්න පරණ දේවල් මම අමතක කරලා ගොඩාක් කල් කියලා… අපි ගම් වල මිනිස්සු… කවුරු හරි කෙනෙක් අපිට වැරැද්දක් කලාම අවුරුදු ගනන් අපි ඒ දේවල් හිතේ තියාගෙන පලිගන්නේ නෑ…

          අනිත් පාර එනකොට තාත්තාට එන්න කියන්න… මේ දේවල් අපි ඇත්තටම වැඩිහිටියෝ එක්ක කතා කරන්න ඕනේ… පොඩි කාලේ ඉඳලා ඔය දෙන්නා හොඳටම දන්නවා තමා… ඒ උනාට අපි ආසයි ලොකු අය එක්ක කතා කරන්න… “

           තාත්තා කියන කතාවත් ඇත්ත. 

           ” අන්කල්… අපේ අම්මායි තාත්තායි දැන් ජීවතුන් අතර නෑ… “

           ” මොනවා…? “

           මිගාර එහෙම කිව්වා විතරයි තාත්තා පුදුම වෙලා වගේ අම්මා දිහා බැලුවා. ඒ කියන්නේ මිගාර අයියාට කාත් කවුරුත් නැද්ද දැන්…? අනේ පව් මගේ මිගාර අයියා… කොලඹ තනියම ඇත්තේ පාළුවෙන්… කෙල්ලගේ හිත හීල්ලුවා. 

          ” ඔව්… අම්මා නැති වෙලා දැන් අවුරුදු හතරක් විතර… ඊට පස්සේ තාත්තා දිගටම ලෙඩ උනා… අන්තිමට තාත්තා සති දෙකකට කලින් නැති උනා…. ගිය ඉරිදා තමා හත් දවසේ දානේ තිබුනේ… “

           ” අනේ දෙයියනේ… සෙනෙවි නැහැ කියලා අදහා ගන්න බෑ මට… ඇයි මිගාර පුතේ ඔයා මට ඒ ගැන පණිවිඩයක් එතකොට එව්වේ නැත්තේ… මේ කවුද එතකොට…? “

          මිගාර එක්ක ඇවිල්ලා ඉන්න අනිත් මනුස්සයා දිහා බලලා තාත්තා ඇහුවා.

          ” ආ….හ් මේ ඉන්නේ තාත්තාගේ ලෝයර්… මම පොඩි කාලේ මෙහෙන් ගිය නිසා මම දන්නෙත් නෑ මෙහෙ ඇඩ්‍රස් එකක්වත් ඒත් තාත්තා එයාගේ අන්තිම කැමති පත්‍රයේ ඔයාලා ගැන ලියලා තිබුනා… “

          ” ඒ කිව්වේ…? “

          ” තාත්තා ගොඩාක් කල්කිරීමෙන් ඉඳලා තියෙනවා අන්කල් එයාගේ අතින් ඔයාලට උන දේ ගැන… ඒ නිසා එයා එයාගේ අන්තිම කැමති පත්‍රේ ලියලා තිබුන දේ නිසයි මම ඔයාලව හොයන් ආවේ මේ… “

          මිගාර එහෙම කියලා කෙල්ල දිහා බැලුවා. බිම බලන් හිටිය කෙල්ල දාගෙන ඉන්න කණ්නාඩි දෙක අතරින් ඇස් උස්සලා මිගාර දිහා බැලුවා. 

         ” තාත්තාට ඕන වෙලා තිබුනේ දවසක මම විහංගාව කසාද බඳිනවා කියන එක දකින්න… ඔයාලට එයාගේ අතින් උන දේට ගොඩාක් පසුතැවිලි වෙලා තියෙනවා… තාත්තා කියලා තියෙන විදියට අද අපිට මොනා හරි දේපලක් තියෙනවා ඒකට මට තියෙන අයිතිය වගේම අයිතියක් ඔයාලටත් තියෙනවාලු…

           එදා තාත්තාගේ අතේ ලක්ෂ ගානක් තිබිලත් ඒක නොකියා ගමෙන් යන වෙලාවේ අන්කල් අන්කල්ට කියලා තිබුන එකම ඉඩම උකස් තියලා අපේ තාත්තාට සල්ලි දුන්නාලු… ඒත් තාත්තාට ඒ ණය ගෙවන්න අමතක උන එක ගැන මැරෙන වෙලාවේ ගොඩාක් දුක් උනා… ඉතිං අපේ තාත්තා එයාගේ අන්තිම කැමැත්තේ ලියලා තිබුනා විහංගාව කසාද බැඳලා එයාට ඉබේම අපේ හැමදේකම අයිතිය දෙන්න කියලා… එහෙම කලොත් විතරයිලු තාත්තාගේ ආත්මයට ශාන්තියක් ලැබෙන්නේ… “

             මිගාර කියන ටික තාත්තා කල්පනාවෙන් අහන් හිටියා. 

           ” ඒත් පුතේ එහෙම කියලා මම දන්නේ නෑනේ මිගාර පුතා මගේ ලමයාට කැමතිද නැද්ද කියලා… ලොකු අයගේ යුතුකම් තමා එයාලා ඔය ලමයින්ට හොඳ නරක කියලා දෙන එක… ඒත් මම දන්නේ නෑ මිගාර පුතා මේ දේ කරන්නේ තාත්තා නිසාද නැත්තං ඇත්තටම මගේ දුවට ඉස්සර ඉඳලාම ආදරේ නිසාද කියලා…

            මොකද මේ ඉන්නේ ඉස්සර ඉඳලාම මං ගාව හිටපු පොඩි කෙල්ල… ඔයා එක්ක අඹ ගෙඩිය බෙදාගන්න බැරුව රණ්ඩු උන කෙල්ල… ඒත් ඊලඟ තප්පරේ මිගාර අයියේ… මිගාර අයියේ කිය කිය පස්සෙන් ආපු ඒ කෙල්ලම තමා මේ ඉන්නේ… ඉතිං මං දන්නවා මගේ කෙල්ල වෙනස් වෙලා නෑ කියලා… මේ ගමේ ඕන එකෙක්ගෙන් අහන්න… මේකිට තාම පදයක් හදන්න පුළුවන් එකෙක් ඉපදිලා නෑ… මම එහෙම ළමයි හදන්නේ නෑ… සල්ලි භාගේ නැති උනාට අපි නම්බුකාර විදියට මේ ගමේ ජීවත් උනා… “

             තාත්තා විහංගා ගැන ආඩම්බරයෙන් කතා කලා. ඇත්තටම ඒ හැටි ලොකුවට ආඩම්බර වෙන්න දෙයක් නෑ. කොල්ලෙක් පස්සෙන් ඇවිල්ලා යාළුවෙන්න තරම් ලොකු ලස්සනක් විහංගා ගාව තිබුනේ නෑ. ඊටත් වඩා ගස් නගින ගඟේ නාන අමුතු කොලු ගති පැවතුම් තිබුන නිසා මෙලෝ කොල්ලෙක් මේ වෙනකම් විහංගාගේ පස්සේ ආවේ නෑ. ඊටත් හපන් අර දාන කණ්නාඩි දෙක. බෝතල් අඩි දෙකක් නොවුනත් සාමාන්‍ය මට්ටමේ තියෙන කණ්නාඩි දෙකක් උනත් මේ ඔක්කොම එකට එකතු කරලා ගත්තාම විහංගා කියන මුළු පැකේජ් එකම කොල්ලෙක්ට වාව් කියලා හිත යන ජාතියේ පට්ට කෑල්ලක් නම් නෙමෙයි. 

         ” මං ඒක දන්නවා අන්කල්… තාත්තා ඒ හැමදේම කිව්වා… මගේ කිසිම අකමැත්තක් නෑ විහංගා ගැන… මං මේ ගමන කැමැත්තෙන් ආවේ… මම විහංගාව බඳින්න කැමතියි… “

         මිගාර එහෙම කිව්වාම කෙල්ලට උන් හිටි තැන් මතක නැති උනා. අවුරුදු ගානකට පස්සේ කොලඹ ඉඳන් ඇවිල්ලා කොටින්ම කිව්වොත් ගමෙන් ගියා වගේ නෙමෙයි පුදුමාකාර හැන්ඩ්සම් කොල්ලෙක් විදියට ලොකු මහත් වෙලා ලොකු වාහනේකින් ගමට ඇවිල්ලා මෙහෙම එක පාරටම මූණට කිව්වාම ” මම විහංගාව බඳින්න කැමතියි… ” කියලා කෙල්ලට පිස්සු හැදිලා ආයෙත් හැදෙන්න වගේ. ලැජ්ජාවට කන් දෙක රතු කරන් තාත්තා ගාවින් නැගිටලා සාලෙන් කෑම කෑල්ලට දුවලා ගිහින් කෙල්ල නතර උනේ මේසේ අල්ලන්.

           ” අනේ දෙයියනේ මේක හීනයක්ද…? මිගාර අයියා ඇත්තටම මාව කසාද බඳින්න කැමතියි කියන්නේ… අනේ මේක විහිළුවක් නම් වෙන්න එපා… මම මැරෙයි මිගාර අයියේ ඔයා මේ කතාව විහිළුවකට කිව්වොත් නම්… “

           කෙල්ලගේ පපුව වේගෙන් ගෙහෙනවා විතරක් නෙමෙයි. අත් දෙක පවා වෙව්ලනවා. ජීවිතේට කොල්ලෙක් යාළු වෙන්න අහලා නැති කොට කොලඹින් ආව මේ සිහින කුමාරයා එක පාරම තමන්ව කසාද බඳින්න කැමතියි කිව්වාම මොන කෙල්ලටද දෙයියනේ ඒක අදහාගන්න පුළුවන්. කෙල්ල දිහ හුස්මක් අරන් ආපහු සාලෙට යන දොර ගාවට ඇවිල්ලා දොර රෙද්දේ එල්ලිලා ඒ අස්සෙන් මිගාර දිහා බැලුවා. එතනට කවුදෝ ආවා වගේ තේරුන නිසා මිගාර ඒ දිහා බැලුවාම මිගාරට කෙල්ලගේ ඇස් අල්ලගන්න ඒ හැටි වෙලාවක් ගියේ නෑ. 

          ” මගේ හදවත උමතු කල 

              ඒ සොඳුරු හැඟුම ඔබ… “

          කෙල්ලට මතක් උනේ මිගාරගේ ෆොටෝ එක පිටිපස්සේ ඊයේ රෑ කෙල්ල එයාගේ බෝල අකුරු වලින් මිගාර ගැන හිතුන දේ ලියපු හැටි. ඒ වචන පේලිය ඇත්තම ඇත්තක්. මිගාර ගැන හිතනකොටත් පිස්සු හැදෙන තරමේ අමුතුම හැඟීමක් එන්නේ කෙල්ලට.

         ” අන්කල්… ඒත් මගේ පොඩි කොන්දේසියක් තියෙනවා… “

          මිගාර එක පාරම එහෙම කියද්දි අම්මායි තාත්තායි මූණට මූණ බැලුවා. මිගාර නිසා වේගෙන් ගැහෙන කෙල්ලගේ හදවත ඒ වචන ටිකත් එක්ක මොහොතකට නතර උනා. 

– මිගාර මොන වගේ කොන්දේසියක් දායිද…? 

          මොකද හිතන්නේ…? ඒ කොන්දේසිය තමයි හෙට ඉඳන් විහංගාගේ මුළු ජීවිතේම වෙනස් කරන්නේ… එහෙනම් එන්න හෙට රෑ 8ට… අභී – අමන්දාට වගේම මිගාර – විහංගාටත් ඔයාලා තව සතියක් යන්න කලින් පිස්සුවෙන් වගේ ආදරේ කරයි. දිගටම ඉන්න කතාව එක්ක. මේක ආදරේ ගැන කියලා දෙන අමුතුම කතාවක්. 

අද කතාව කොහොමද ?
+1
3
+1
21
+1
4
+1
2
+1
5
+1
0
+1
0

166 COMMENTS

  1. My relatives every time say that I am wasting my time here
    at web, except I know I am getting familiarity all the time by reading thes fastidious content.

  2. Hi, yeah this piece of writing is actually nice and I have learned
    lot of things from it on the topic of blogging. thanks.

    Also visit my page … live22 slot online (Fae)

  3. Do you mind if I quote a few of your posts as long as I provide credit and sources back to your
    site? My blog site is in the exact same area of interest as yours and
    my users would truly benefit from a lot of the information you provide here.
    Please let me know if this ok with you. Cheers!

  4. You actually make it seem so easy with your presentation but I find this matter to be really something which I think
    I would never understand. It seems too complex and very broad
    for me. I am looking forward for your next post, I will
    try to get the hang of it!

    my web site – king855apk

  5. Hello! This post could not be written any better! Reading through this post reminds
    me of my old room mate! He always kept chatting about this.
    I will forward this post to him. Fairly certain he will
    have a good read. Many thanks for sharing!

    my web page; bussy888

  6. Excellent post. I used to be checking continuously this weblog and I’m impressed!
    Extremely useful information specially the ultimate part :
    ) I deal with such info a lot. I was looking for this
    certain information for a very lengthy time. Thanks and best of luck.

  7. Wonderful blog! Do you have any helpful hints for aspiring writers?
    I’m hoping to start my own website soon but I’m a little
    lost on everything. Would you suggest starting with a free platform like WordPress or
    go for a paid option? There are so many choices out there that I’m completely confused ..
    Any suggestions? Kudos!

  8. Hello, i read your blog from time to time and i own a similar one and i was
    just wondering if you get a lot of spam feedback?
    If so how do you stop it, any plugin or anything
    you can recommend? I get so much lately it’s driving me mad so
    any help is very much appreciated.

    my blog post: 918ki

  9. You really make it appear so easy along with your presentation but I in finding this matter to be
    really one thing which I believe I’d never understand.
    It kind of feels too complicated and extremely huge
    for me. I am looking forward in your next put up, I will try to get the cling of it!

  10. Attractive section of content. I just stumbled upon your blog and in accession capital to assert that I acquire actually enjoyed account your blog
    posts. Anyway I will be subscribing to your augment and even I achievement you access consistently quickly.

  11. We are a bunch of volunteers and starting a new scheme in our
    community. Your website provided us with helpful information to work on. You’ve performed
    an impressive task and our whole neighborhood shall be thankful to you.

    My web site :: game xe88

  12. What i don’t understood is in fact how you’re now not really much more neatly-preferred than you might be now.

    You’re very intelligent. You understand therefore considerably when it comes to this subject, produced me personally consider it from numerous numerous angles.
    Its like men and women don’t seem to be fascinated except it is something to do with Woman gaga!
    Your personal stuffs excellent. Always maintain it up!

  13. Currently it looks like Movable Type is the best blogging platform available right
    now. (from what I’ve read) Is that what you’re using on your blog?

  14. Hi to every one, because I am actually eager of reading this web
    site’s post to be updated on a regular basis. It consists of good
    information.

  15. I appreciate, lead to I discovered just what I was taking
    a look for. You have ended my four day long
    hunt! God Bless you man. Have a nice day. Bye

  16. Hey there! Do you know if they make any plugins
    to safeguard against hackers? I’m kinda paranoid about losing everything
    I’ve worked hard on. Any suggestions?

  17. Pretty great post. I just stumbled upon your blog and wished to mention that I
    have really loved browsing your blog posts. In any case I will be subscribing on your feed and I hope you write again soon!

  18. My coder is trying to convince me to move to .net from PHP.
    I have always disliked the idea because of the expenses.

    But he’s tryiong none the less. I’ve been using Movable-type on a variety of websites for about a year and am anxious about switching to another
    platform. I have heard great things about blogengine.net. Is
    there a way I can transfer all my wordpress posts into it?
    Any kind of help would be greatly appreciated!

  19. I’ve been surfing online more than 2 hours today, yet I never found
    any interesting article like yours. It is pretty worth enough for me.
    In my opinion, if all website owners and bloggers made good content as you did, the internet
    will be a lot more useful than ever before.

  20. Wonderful items from you, man. I have remember your stuff previous to and you’re just too excellent.

    I really like what you’ve got right here, really like what you are saying and the way in which during which you assert it.

    You are making it entertaining and you still care for to keep it smart.
    I can not wait to learn far more from you.
    This is actually a great site.

    Also visit my website: https://car-nicobar.indiaolx.com

  21. With havin so much content do you ever run into any problems of plagorism or copyright violation? My blog has a lot of completely
    unique content I’ve either created myself or outsourced
    but it looks like a lot of it is popping it up all over the web without my authorization. Do you know any ways to help reduce
    content from being stolen? I’d definitely appreciate it.

    Look into my webpage … https://friendsfollow.com/members/kaceyakk9/profile/

  22. Hello there! I know this is kinda off topic but I’d figured I’d ask.
    Would you be interested in exchanging links or maybe guest writing a blog article or vice-versa?

    My website covers a lot of the same subjects as yours and I believe we could greatly benefit from each other.
    If you might be interested feel free to shoot
    me an e-mail. I look forward to hearing from you!
    Terrific blog by the way!

  23. Saya telah telah berselancar online lebih dari 3
    jam hari ini, namun saya tidak pernah menemukan artikel
    menarik seperti milik Anda. It’s cukup berharga bagi saya.
    Menurut pendapat saya , jika semua pemilik web
    dan blogger membuat konten yang baik seperti yang Anda lakukan,
    net akan menjadi lebih berguna dari sebelumnya.

    Also visit my web page: Agen judi slot joker

  24. Hello! Quick question that’s completely off
    topic. Do you know how to make your site mobile friendly?
    My website looks weird when browsing from my iphone.
    I’m trying to find a template or plugin that might be able to correct this problem.
    If you have any recommendations, please share. Thank you!

  25. Thank you so much regarding giving me an update on this issue on your website.
    Please understand that if a brand-new post becomes available or when any changes occur about
    the current posting, I would consider reading a lot more and learning
    how to make good use of those approaches you share.
    Thanks for your time and consideration of other men and women by making this site available.

    My web blog voipxhub.com

  26. Magnificent goods from you, man. I have have in mind your stuff previous to and you
    are just extremely magnificent. I actually like what you’ve acquired right here, really like what you’re saying and the best way by
    which you are saying it. You make it enjoyable and you continue
    to care for to stay it sensible. I can not wait to read far more from you.

    That is actually a wonderful website.

    Feel free to surf to my webpage – https://equipifieds.com

  27. My developer is trying to convince me to move to
    .net from PHP. I have always disliked the idea because of the costs.
    But he’s tryiong none the less. I’ve been using WordPress on a number of websites for about
    a year and am worried about switching to another platform.
    I have heard great things about blogengine.net. Is there a way I can import all my wordpress posts into it?
    Any kind of help would be really appreciated!

    Also visit my website; hockeyforums.org

  28. Saya akan segera kopling rss feed Anda karena saya
    tidak bisa
    Sangat keren! Beberapa poin yang
    Semua orang suka apa yang kalian biasanya juga. Jenis pekerjaan cerdas dan liputan !
    Pertahankan sangat bagus karya kawan-kawan yang telah
    saya termasuk kalian ke
    Ini sulit untuk menemukan orang-orang yang berpengetahuan tentang ini topik ,
    bagaimanapun, Anda terdengar seperti Anda tahu apa yang Anda bicarakan! Terima kasih

    My homepage … Joker 888 slot (gameaco.com)

  29. Hey! I know this is kinda off topic nevertheless I’d figured I’d ask.
    Would you be interested in trading links or maybe guest authoring a blog post
    or vice-versa? My website addresses a lot of the same subjects as yours and I believe we could greatly
    benefit from each other. If you’re interested feel free to send me an e-mail.
    I look forward to hearing from you! Fantastic blog by the way!

    Take a look at my blog – ozarkstalk.com

  30. Saya telah berselancar online lebih dari 2 jam hari ini, namun saya tidak pernah menemukan artikel menarik seperti milik Anda.

    It is cukup berharga bagi saya. Menurut pendapat saya , jika semua pemilik situs web
    dan blogger membuat konten yang baik seperti yang Anda lakukan, web
    akan menjadi a jauh lebih berguna dari sebelumnya.

    Here is my blog post :: Joker123 alternatif – https://gameaco.com,

  31. I and also my buddies were actually following the excellent guides found on your web blog and then immediately I got an awful feeling I had
    not expressed respect to the website owner for those techniques.
    All the young men are already for that reason very interested to read through them and
    have now in reality been making the most of these things.
    We appreciate you being quite kind and also for getting variety of high-quality ideas most people are really eager to learn about.
    My sincere apologies for not expressing appreciation to
    sooner.

    Here is my web blog; 39.100.90.4

  32. Fantastic beat ! I would like to apprentice at the
    same time as you amend your site, how can i
    subscribe for a weblog website? The account aided me a appropriate deal.
    I were a little bit acquainted of this your broadcast provided shiny clear concept.

    my web page http://litdevelopments.com/devseo/index.php?PHPSESSID=0bd040bec9f04d4e77a358ac14618edb&action=profile;u=116169

  33. I simply had to thank you very much all over again. I’m not certain the things I could possibly have used without the actual information shown by you over such question. It became a frightful setting in my position, nevertheless viewing the
    specialised form you solved it took me to cry over
    fulfillment. I will be grateful for the information and as well , sincerely hope you comprehend what a
    powerful job you were getting into instructing others through the use of your website.
    I’m certain you haven’t encountered all of us.

    Also visit my site – 39.100.90.4

  34. Simply to follow up on the up-date of this topic on your web-site and wish
    to let you know how much I prized the time you took to publish this valuable post.
    Inside the post, you actually spoke on how
    to actually handle this issue with all ease.

    It would be my pleasure to collect some more ideas from your site and come up to offer other individuals what
    I learned from you. Thank you for your usual great effort.

    My blog post :: mybizbuz.com

  35. I wish to voice my gratitude for your generosity giving support to those
    individuals that really want help with your idea. Your very own dedication to getting the solution all-around had been extremely significant and has regularly empowered people much like me to arrive at their desired goals.
    Your new warm and helpful key points denotes a lot a person like me and far more to my mates.
    Thanks a ton; from everyone of us.

    Feel free to visit my blog; https://www.ravenhawksmagickalmysticalplaces.com/discussions/index.php?action=profile;u=10737

  36. Unquestionably believe that that you stated. Your favorite reason appeared to be on the internet the
    simplest thing to understand of. I say to you,
    I certainly get annoyed while other folks think about concerns that they just don’t realize about.
    You managed to hit the nail upon the top as well as outlined out the entire
    thing with no need side effect , folks could take a signal.
    Will likely be again to get more. Thanks!

    Feel free to visit my homepage – tw.8fun.net

  37. I do not know whether it’s just me or if everyone else encountering
    problems with your website. It appears as though some of the text
    within your posts are running off the screen. Can someone else please comment and let me know if this is happening to them too?
    This may be a problem with my browser because I’ve had this happen before.
    Many thanks

    Look at my webpage :: trainingteachers.org.za

  38. I’m really impressed with your writing talents and also with the layout in your
    blog. Is that this a paid theme or did you customize it your self?
    Either way stay up the excellent high quality writing, it is rare to peer a nice blog like this one
    these days..

    My webpage; ozarkstalk.com

  39. Thanks for the sensible critique. Me & my neighbor
    were just preparing to do a little research on this. We got
    a grab a book from our local library but I think I learned more clear from this post.
    I am very glad to see such great info being shared freely out there.

    Here is my website … pf-mold.com

  40. Hello, i feel that i saw you visited my blog so i came to ?go back the
    favor?.I’m attempting to find things to enhance my web site!I suppose its good enough to use a
    few of your ideas!!

    Feel free to surf to my webpage kebe.top

  41. I simply wanted to thank you very much once more. I do not
    know the things that I would’ve tried without the actual methods documented by you relating to such a question.
    This was the horrifying crisis in my position, nevertheless finding out a specialized form you treated
    that forced me to jump with gladness. Extremely happier for this
    advice and even wish you really know what
    a powerful job your are undertaking educating many
    others through the use of your blog. I’m certain you haven’t come across any of us.

    Here is my web page; https://bbs.yunweishidai.com/forum.php?mod=viewthread&tid=775757

  42. Merely to follow up on the update of this issue on your website and would wish to let you know simply how much I treasured
    the time you took to produce this beneficial post.

    Within the post, you spoke regarding how to definitely handle this issue with all comfort.
    It would be my own pleasure to build up some more strategies from
    your web page and come as much as offer other individuals what I learned from you.
    Many thanks for your usual excellent effort.

    Stop by my homepage http://www.digitalnomadads.com/

  43. Its like you learn my mind! You appear to know a lot about this, like you wrote the
    ebook in it or something. I believe that you could do with a few p.c.

    to drive the message home a little bit, but other
    than that, that is fantastic blog. A fantastic read.
    I will certainly be back.

    Also visit my blog: Loreen

  44. Pretty component to content. I just stumbled upon your
    website and in accession capital to say that I get actually enjoyed account your
    weblog posts. Anyway I’ll be subscribing for your augment
    and even I fulfillment you get entry to consistently rapidly.

    Also visit my site kebe.top

  45. I’ve been browsing on-line more than three hours lately, yet I never found any
    attention-grabbing article like yours. It is lovely worth sufficient for
    me. In my view, if all web owners and bloggers made just right content material as you probably
    did, the internet might be a lot more useful than ever
    before.

    My web site – anatomieunesco.org

  46. Hey I know this is off topic but I was wondering if you knew of any widgets
    I could add to my blog that automatically tweet my newest twitter updates.
    I’ve been looking for a plug-in like this for quite some time and was hoping maybe you would
    have some experience with something like this.
    Please let me know if you run into anything. I truly enjoy reading your blog and I look forward to your new
    updates.

    Also visit my web page … store.enviotech.com.bd

  47. Wow, awesome weblog format! How lengthy have you ever been running a
    blog for? you make running a blog glance easy. The entire glance
    of your website is fantastic, let alone the content
    material!

    Also visit my homepage: 39.100.90.4

  48. Somebody necessarily lend a hand to make critically articles I
    would state. This is the first time I frequented your web page and to this point?
    I amazed with the research you made to create this actual post extraordinary.
    Magnificent task!

    Feel free to surf to my web site – benjamindinh.fr

  49. Amazing blog! Do you have any hints for aspiring writers?
    I’m hoping to start my own blog soon but I’m a little lost on everything.
    Would you advise starting with a free platform like
    Wordpress or go for a paid option? There are
    so many options out there that I’m totally confused ..

    Any tips? Many thanks!

    Also visit my blog backpageladies.com

  50. Thanks a lot for being the instructor on this matter.
    My partner and i enjoyed your own article a lot and most of all favored how you really handled
    the issues I widely known as controversial. You are always really kind to readers really like me and help me in my lifestyle.
    Thank you.

    Visit my web page :: http://litdevelopments.com/devseo/index.php?PHPSESSID=bdf2fa581622bfa6f076b7bdf50af61c&action=profile;u=152583

  51. I would like to express my gratitude for your generosity for those who actually need assistance with this particular concern.
    Your very own commitment to passing the message around turned out to be incredibly
    beneficial and have usually allowed ladies like me to arrive at their desired goals.

    This warm and helpful recommendations means a whole lot a person like me and additionally to my office
    colleagues. Warm regards; from each one of us.

    my web page; rapidactionprofits.com

  52. Hey there! I just wanted to ask if you ever have any trouble with
    hackers? My last blog (wordpress) was hacked and I
    ended up losing a few months of hard work due to no data backup.

    Do you have any methods to protect against hackers? asmr 0mniartist

  53. We would like to thank you just as before for the lovely ideas you offered Janet when preparing a post-graduate research plus, most
    importantly, pertaining to providing each of the ideas in one blog post.

    In case we had been aware of your website a year ago, we might have been kept from the pointless measures we were employing.
    Thanks to you.

    My web page … http://lechon.ca

  54. I usually do not leave many comments, but after reading a few of the
    comments on this page ඩියර් හබී – 2
    කොටස | welcome to kathaniwahana.com.
    I do have 2 questions for you if it’s allright.

    Is it only me or does it appear like some of the comments
    appear like they are left by brain dead visitors?
    😛 And, if you are writing on additional sites, I would like to follow you.
    Would you post a list of all of your social networking sites like your linkedin profile, Facebook page or
    twitter feed?

    Feel free to visit my blog :: Chris

  55. I have been exploring for a bit for any high-quality articles or blog posts on this sort of house .

    Exploring in Yahoo I at last stumbled upon this web site.
    Studying this information So i am glad to exhibit that I’ve a very good uncanny feeling
    I came upon just what I needed. I so much for sure will
    make certain to don?t overlook this website and give it a look regularly.

    Here is my web site :: http://returngain.com/forum/index.php?action=profile;u=24239

  56. I would like to get across my respect for your generosity giving
    support to those who should have assistance with that subject.
    Your real commitment to getting the message all around had been particularly significant
    and have in most cases made guys just like me to realize their goals.
    Your personal warm and helpful information means a whole lot a person like me
    and a whole lot more to my peers. With thanks; from everyone of us.

    my website … kebe.top

  57. What i don’t understood is in reality how you are not
    actually a lot more neatly-liked than you may be right now.
    You are so intelligent. You realize thus considerably in terms of this
    subject, produced me in my view imagine it from numerous numerous angles.
    Its like men and women are not involved except it is one thing to do with Woman gaga!
    Your individual stuffs excellent. Always maintain it
    up!

    Also visit my web site: http://www.zicd.com/

  58. Thanks a lot for being the teacher on this area.
    My spouse and i enjoyed the article quite definitely and most of all
    enjoyed how you handled the issues I widely known as controversial.
    You happen to be always really kind towards readers much like me and assist me in my existence.
    Thank you.

    Visit my page returngain.com

  59. With havin so much content and articles do you ever run into any problems of plagorism or
    copyright infringement? My blog has a lot of exclusive content
    I’ve either written myself or outsourced but it appears a lot of it is popping it up all over the web without my authorization. Do you
    know any techniques to help protect against content
    from being stolen? I’d certainly appreciate it.
    asmr 0mniartist

  60. Magnificent goods from you, man. I’ve keep in mind your stuff prior
    to and you’re just extremely excellent. I actually like what you’ve obtained here,
    certainly like what you’re saying and the way through which
    you are saying it. You make it enjoyable and you continue to care for to stay it smart.
    I can’t wait to read far more from you. That is actually
    a wonderful website.

    Feel free to surf to my blog post: http://www.makemoneydonothing.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here