A ලෙවල් – 1 කොටස

33
1109

1 කොටස

         2013 එක්තරා මාසයක එක්තරා දවසක කොළඹදී…;

            ” ආයේ ආයේ ආයේ ආයේ ආයේ
              එන්නේ නෑ…
              ආයේ ආයේ ආයේ ආයේ ආයේ
              යන්න බෑ…
              කාලේ කාලේ ඉස්කෝලේ
              ගෙවුණු  කාලේ ඉස්කෝලේ… “

          ” මොනාද රහල් ඔය සින්දුව නවත්තන්නකෝ අනේ… කන් දෙකත් රිදෙනවා මගේ… “
   
            රාහල්ගේ කාර් එකේ ඉස්සරහ සීට් එකේ ඉඳගෙන ඉන්න හිමාලි කිව්වා. රහල්ගේ කාර් එකේ දාලා තියෙන සීඩී එකෙන් එක දිගටම එකම සිංදුව දාගෙන අහනවා.

          ” බෑ බෑ බෑ… ඕක නවත්තන්න බෑ … මේක අපේ ජාතික ගීය…”

            රහල් සීඩී ප්ලේයර් එකේ සද්දෙත් තව ටිකක් වැඩි කලේ හිමාලිව අවුස්සන්න හිතාගෙන.

            ” දැන් ඔය කීවෙනි පාරටද ඕක අහන්නේ… අනේ මන්දා මගේ ඔළුවත් රිදෙනවා… “

            හිමාලිගේත් බොරු සෝභන වෙලාවකට. හරියට හැසිරෙන්නේ කොලඹ හතේ ඉපදිලා කොලඹ ඉස්කෝලෙ ගිහිල්ලා පට්ට පොෂ් එකට හැම් බේකන් කාලා හැදුනා වගේ. ඒකේ තරම ඉතිං හොඳටම දන්නේ රහල් තමයි. රහල් කියන්නේ අවන්තගේ යාළුවා. සරල බාසාවෙන් කියනවා නම් බුදු ෆිට් එක. ඒ නැත්තං තවත් සරල කලොට් බොක්ක කියලා කියන්නත් පුළුවන්.

          ” පොඩ්ඩක් ඉන්නවකො වදේ… මාත් මේ අවුරුදු දෙකක් තිස්සේ පට්ටම ඔළුව කැක්කුමක් ඉවසන් ඉන්නේ සද්ද නැතුව පාඩුවේ… “

            රහල් මේ ගහන්නේ හින්ට් එකක්. ඒක නොතේරෙන්න බබා නෙමෙයි හිමාලි. ඒත් මේකිටත් කට වහන් ඉන්න බෑනේ.

          ” ඒ කිව්වේ…? “

            ඔන්න ඉල්ලන් කන්න යන්නේ. ඒ රහල්ද හිමාලිද කියලා ටික වෙලාවකින් තේරෙයි.

          ” ඇයි හිමාලි… අපි මැරි කරලා ලබන මාසෙට අවුරුදු දෙකක්නේ… පොඩිද අවුරුදු දෙකක් තිස්සේ මම මේ වගේ ඔළුව කැක්කුමක් ඉවසන් ඉන්නවා කියන එක….”

          රහල් කිව්ව් එකට හිමාලිගේ මූණ කෝච්චියට අහු වෙච්ච සත පහ වගේ උනා. හැබැයි වටිනාම දේ ඒ නන්ස්ටොප් කටට ෆුල්ස්ටොප් එකක් වැටුනා. හිමාලි මූණ දෙක කරගෙන රැව්වා රැවිල්ලක් රහල් පිච්චිලා අළුවෙලා යන්න.

            ” පොඩ්ඩක් ඉන්න මේ කේෂරයා කෝ බලන්න… “

              එහෙම කියලා රහල් ෆෝන් එක අතට ගත්තා.

              ” අඩෝ… කොහෙද යකෝ ඉන්නේ ල#&#&… උදේ ඉඳන් මැසේජ් දානව තොට…. මැරිලාද තෝ ගල් මූසලයා…”

              කේෂර ඇමතුම ගත්තා විතරයි මෙන්න ඝාන්ඨාරේ ගහන්න ගත්තා රහල්.

              ” ඉඳපන් බන් මේ මම ෂයිනිව හලලා එන්න බැලුවේ… බෑනේ බන් මේකි ඊයේ ඉඳලා මැරෙන්න යනවා බන් අවන්තයාව බලන්න ඕනේ කියලා… මල රෙද්ඩක් වෙලා ඉන්නේ මේ කෙල්ලො දාගෙන… තනියම ඉන්න කාලේ කොච්චර සැපට හිටියද බන් අපි… “

              කේෂර එහා පැත්තෙන් කිව්වා.

          ” ඇයි යකෝ ඒකිට ඒ ගමන අවන්තයාට හිත ගිහිල්ලද…? උඹටබූට් තමයි මගෙ පුතේ…”

            රහල් විහිළු කලා.

        ” පලයන් ඩෝ යන්න අපිට කොහෙද බං බූට්… මේකිට මං අවන්තයාගේ ලව් ස්ටෝරි එක කිව්වා විතරයි මැරෙන්න යනවා ඌව බලන්න ඕනේ කියලා… දන්නවානේ ඉතිං ටිකක් මොංගල් උනාට ඒකි හොඳ කෙල්ල… එක්කන් එන්නම් මං බැරිම උනොත්… “

          කේෂර කිව්වා.

            ” අඩෝ වදේ බං උඹේ චිංචි මානවිකාව… ඕකිවත් දාගෙනද අපි airport යන්නේ… යකෝ මේක කාර් එකක්… බස් එකක් ලොරියක් නෙමෙයි… “

          රහල් අවුස්සනවා දාගෙන කේෂරව.

          කේෂර ෂයිනිට පට්ට බයයි. යාලුවෙලා මාස හයක් විතර ඇති. හැබැයි නාස්ලනුව ඌගේ නහයෙන් දාලා කනෙන් එලියට අරන් තියෙන්නෙ ෂයිනි. ෂයිනිට හොරෙන් කේෂරට මුකුත් කරන්න බෑ. අඩුම තරමේ කොල්ලට washroom වත් යන්න බෑ. මූට සම්පූර්ණ ඇඳිරි නීතිය. හැබැයි ඉස්කෝලේ යන කාලේ මූ තමයි පට්ටම වැඩ්ඩා. එකෙක්ටවත් බය නෑ. දැන් ඒකට ෂයිනිට මාරම බයයි. ෂයිනි රවලා බැලුවත් කේෂරට කලිසමේම සුළු දිය යන ගානට ඉන්නේ.

            ඒ වගේම ෂයිනි ටිකක් චුරු චුරුව. නවකතාම කියවලා අමුතුම හීන ලෝකෙක ජීවත් වෙන්නේ. ඒත් කේෂර කිව්වා වගේ කෙල්ල හිත හොඳ එකී. ඒ නිසාම කේෂර හැබැයි බඳින්න හිතාගෙන තමයි ආදරේ කරන්නේ. ඒත් වෙලාවකට ෂයිනි කේෂරට අමුතුම වාතයක් වෙලා තියෙන්නේ. ඒ ගැන රහල් වගේම හිමාලිත් දන්නවා. අවන්තගෙයි උත්තරාගෙයි ලව් ස්ටෝරිය කනට වැටුන වෙලේ ඉඳලා අවන්තව බලනකම් ෂයිනිට පිස්සු වගේ. කොටින්ම කියනවා නම් අවන්තව එක්කන් එන්න රහලුයි හිමාලුයි කේෂරයි එක්ක airport එකට තමන්වත් එක්කන් යන්න කියලා ෂයිනි ඊයේ ඉඳලා පට්ටම වලි.

          ” නෑ බන් හලලා එන්න බෑ… දන්නාවානෙ උබ… ඒකි ඊට පස්සේ ඒකිගේ තාත්තාට කිව්වම මම උත්තර බඳින්න ඕනේ ඇයි මේකිව ඒක්කන් ගියේ නැත්තේ කියලා… මහ එවුන් හුරතල් කරලා දැන් මටත් හුරතල් කරන්න වෙලා තියෙන්නේ… “

            කේෂර වැඩ කරන්නේ ෂයිනිගේ තාත්තාගේ කම්පනි එකේ. ෂයිනි පවුලේ එකම ළමයා නිසා අම්මායි තාත්තායි බලාගන්නේ මලක් වගේ හුරතලේට. ගෙදර කරන්න වැඩක් නැති නිසා නවකතා කියවන එක තමා ලොකුම ආසාව. ඒ විතරක් නෙමෙයි යාළුවොන්ගේ හරි කමක් නෑ ලස්සන ලව් ස්ටෝරි එකක් තියෙනවා නම් එලිවෙනකම් හරි අහන් ඉඳියි. ඒ තරම් පිස්සු ෂයිනිට.

            ” ඔව් ඔව්… උබට ඔය මරාලෙන් නම් ගැලවෙන්න බෑ… මම මේ ලඟ ඉන්නේ… පල්ලෙහාට වරෙන්… පරක්කු වෙනව යකෝ… එයාර්පෝර්ට් හයිවේ එකත් මහින්ද ලොක්කා ලඟදි ඕපන් කරපු නිසා ඒකෙම දාලා අදිමු… අරූ එන්නේ යකෝ අවුරුදු දහයකට පස්සේ… ඕකව තව විනාඩි දහයක්වත් රස්තියාදු කරන්න බෑ එයාර්පෝර්ට් එකේ… ඌ නිසා තමයි මම අදටත් කාලා ඇඳලා ඉන්නේ… මම තිබ්බා… වරෙන් පහලට… නැත්තං තෝව දාලා යනවා මං… “

              රහල් එහෙම කියලා ෆෝන් එක තිබ්බා. රහල් වැඩ කරන්නේ අවන්තගේ ඩැඩී ගාව. තේ එක්ස්පෝර්ට් කරන කම්පනි එකක් ඒක. ඉස්කෝලෙන් අයින් උන කාලෙම රහල්ට අවන්ත රස්සාවක් ලෑස්ති කරලා දුන්නා එයාගේ ඩැඩීට කියලා. ඒ නිසා රහල් පොලොන්නරුවේ ඉඳලා කොලඹ ආවා. ඒ හැමදේම ලෑස්ති කරලා තමයි අවන්ත ලංකාවෙන් ගියේ. ඇත්තම කිව්වා නම් අවන්තව අවන්තගේ ඩැඩී බල්නෙම වගේ ලංකාවෙන් යැව්වා. ඒ 2004 අවුරුද්දේ මුල විතර. ඒකේ හේතුව පස්සේ කියන්නම්.

            කේෂරටත් අවන්තයි රහලුයි කට කැඩෙනකම් කිව්වා කොලඹ එන්න කියලා ඒ කාලේම. ඒත් ආවේ නෑ. පස්සේ බැරිම තැන මීට අවුරුදු තුනකට විතර කලින් කොලඹ රස්සාවක් ලෑස්ති කරගෙන කේෂරත් කොලඹ ආවා. ඒ ඇවිල්ලා ඉන්න අතරේ තමා ෂයිනි එක්ක පැටලුනේ. මොකද ෂයිනිගේ තාත්තා කේෂරගේ වැඩ හොඳ නිසා දුව එක්ක පැටලෙව්වේ බිස්නස් ඉස්සරහට ගෙනියන්න විශ්වාසවන්ත එකෙක් ඕන නිසයි. කේෂරටත් මොකද ඉතිං ෂයිනි කියන්නේ නිකන් ඇදුන ස්වීප් එකක් වගේ දැන්.

          ඔන්න ඉතිං දැන් හැමෝම ගැන කිව්වා. හිමාලි ගැන කිව්වේ නෑනේ හරියට. ඒත් හිමාලි කව්ද කියලා දැන්ම කියන්න බෑ. ටිකක් ඉස්සරහට කතාව බලනකොට හිමාලිගේයි රහල්ගෙයි කතන්දරේ ගැනත් ටික ටික දැනගන්න පුළුවන් වෙයි.

          ඒ අතරේ රහල්ගේ කාර් එක ඇවිල්ලා නතර කලේ කේෂරගේ ගේ ගාව. කේෂරගේ කිව්වට මේක කේෂරගේම නෙමෙයි. කොලඹ රස්සව කරන නිසා කේෂර ඉන්න ගෙයක් දුන්නෙත් ෂයිනිගේ තාත්තාම තමයි. කේෂර කියන්නේ අවංකයා නිසා ෂයිනිගේ අම්මයි තාත්ටයි කේෂරට පණ ඇරලා. වෙලාවකට ෂයිනි රණ්ඩු අම්මයි තාත්තයි එක්ක. මොකද ඒ ගෙදර දැන් කේෂර පුතා වෙලා ෂයිනි ලේලි වෙලා.

          ” වරෙන් යකෝ ඉක්මනට ලඳ වගේනේ තෝ නැලවෙන්නේ…”

            කේෂර ගේට්ටුව ගාවට එන ටික රහල් කාර් එකේ වීදුරුව පහත් කරලා කෑ ගහනවා. හිමාලි මේ ඔක්කොම බලන් මැදිහත් හිතින් ඉවසන් ඉන්නවා කසාද බැනඳා නම් දැන් මොනා කරන්නද ඉවසන් ඉඳපන් කියලා හිතාගෙන.

          ” යමන් යමන්… “

            කේෂර කාර් එකට නැග්ගේ එහෙම කියාගෙන.

          ” කොහෙන්ද දැන් අපි උබේ චිංචි මානවිකාව ගන්න ඕනේ…”

            රහල් එහෙම කියන්නේ කේෂරව අවුස්සන්න.

            ” කෝට්ටේ බන්… ඒකිගේ ගෙදරින් ගමු…”

              කේෂර කිව්වා.

            ” අඩෝ ඇත්තටම ඒකි එලියට බහින්නේ නැද්ද බන්…”

              රහල් එන්නේ මේ කේෂරව බයිට් එජට ගන්න.

              ” නෑ යකෝ… ගියොත් යන්නේ ලයිබ්‍රරි එකට තමා… ඒත් යන්නේ ඉතිං ඩ්‍රයිවර්කාරයා එක්ක තමා… “

              කේෂර කිව්වා.

            ” ඒකනේ හිමාලි මං කිව්වේ ඔයා එක්ක මේ එන ගමන්… නැත්තං මූ වගේ ගම් බට්ටෙක් එක්ක ඒකි යාලුවෙයිද… ඒකි කොල්ලො දැකලා නෑ… මූ පූස් පාට් එක දාලා අහිංසකයා උනා විතරයි ඒකි කොර වෙලා මූ එක්ක සෙට් උනා…

            උබත් මාර කපටියා නේද යකෝ… ගානට කිරලා මැනලා පස් මහ බැලුම් ඔක්කොමත් බලලා සල්ලිකාරයෙක්ගේ එකම කෙල්ලට විද්දා නේද… ඒකට අපි… හයියෝ සංසාරේ… ලබන ආත්මේවත් බලමු ඉතිං එහෙම ඉල්ලමක් පාද ගන්න මේ ආත්මේ කරපු පව් මෙහෙමම ගෙවලා දාලා…”
       
            කේෂරව දිවා ආහාරයට ගන්න ගමන් හිමාලිව අතුරුපසට ගන්න තමා මේ රහල්ගේ ලෑස්තිය.

            ” කවුද දන්නේ නෑ ඇඹලයෙක් වගේ අවුරුදු ගානක් අපේ පස්සෙන් ඇවිල්ලා අපිට වද දුන්නේ යාළු වෙනකම්… බැඳගන්නනේ තිබ්බේ හොඳ සල්ලිකාරයෙක්ගේ දුවෙක් හොයලා… “

            මෙච්චර වෙලා ෆුල්ස්ටොප් වෙලා තිබුන හිමාලිගේ කට ඇරනේ රහල් කිව්ව එක දිරව ගන්න බැරි තැනයි. හිමාලිගේ මූණ ජම්බු ගෙඩිය වගේ වෙලා කේන්තියට.
   
            ” පොඩි කාලේ අපි හෙන ගොන් වැඩ නේද බන් කලේ… නැත්තං මේ වගේ එකක් පස්සේ යයිද බන් මම… වෙලාවකට බන් මට තාම තනියම හිනා බන්… ඒත් බන් අවන්තයා පට්ට කොල්ලා බන්…”

            රහල්ට එක පාර අවන්තව මතක් උනා.

            ” ඌ බොක්කක් බන්… පට්ටම චරිතේ… අඩෝ අපේ වෙලාවට බන් ඌ වගේ එකෙක් අපිට සෙට් උනේ… යකෝ අපිට කොයිතරම් යාළුවෝ හිටියද බන් එක වසරේ ඉඳලා… ඒත් බන් අපිව අඳුරගෙන අවුරුද්දට දෙකට ඌ අපි වෙනුවෙන් මොන තරම් දේවල් කලාද බන්… මචං වැඩක් නෑ ඌ ගැන කතා කරලා… ඌ පට්ට කියන්නේ වචනේ අගිස්සෙන්ම පට්ට කොල්ලෙක්…”

            කේෂරත් කතාවට එකතු උනා.

            ” බලපන් දැන් උබේ චිංචි මානවිකාව ලෑස්ති වෙලාද කියලා… ඕකිත් එකයි අපේ හිමාලිත් එකයි… මුන්ව හෙට දවල්ට ගමනක් යන්න එලියට බස්සන්න ඕනේ නම් අද රෑවත් කියන්න ඕනේ ලෑස්ති වෙයන් කියලා… නැත්තං යන්න වෙන්නේ හෙට දවල්ට නෙමෙයි හෙට රෑට තමා… “

          රහල් එහෙම කියන අතරේ කේෂර ෂයිනිට කෝල් එකක් ගත්තා.

            ” කොහෙද ෂයිනි බබා…”

            ” හොඳ බබා… බූරු හත් දෙනෙක්ගේ වයස ඒකිට… “

            රහල්ටත් කටවහන් ඉන්න බෑ.

            ” ඒයි……. ඇහෙයි… පිස්සු අප්පා ඔයාටත්…”

            හිමාලි රහල්ට ඇගිල්ලෙන් ඇන්නා. ඇත්තටම රහල්ගේ කටට නම් බ්‍රේක් ඇත්තෙම නෑ වෙලාවකට.

              ” හරි හරි… අපි මේ ලඟ එන ගමන්… විනාඩි දෙකයි… එන්න ගේට් එක ගාවට…”

              කේෂර එහෙම කියලා ෆෝන් එක තිබ්බා. ටික වෙලාවකින් රහල්ගේ කාර් එක නතර කලේ කෝට්ටේ පැත්තේ තියෙන සුවිසල් තට්ටු දෙකේ ගෙයක් ගාව. ෂයිනි මූණ පුරාම මේක්අප් තට්ටුවක් උලාගෙන රතු පාට ගාපු තොල් දෙක අතරින් පේන දත් තිස් දෙකම එලියට දාලා හිනා උනා රහල්ගේ කාර් එක දැක්කා විතරයි. 

            ” ෂයිනි බබා… ගොඩාක් වෙලාද ලෑස්ති වෙලා…?”

            ෂයිනි කාර් එකට නැග්ගා විතරයි කේෂර ඇහුවා.

            ” ඔව් කේෂි බබා…. අයි ඈම් සෝ සෝ එක්සයිටඩ් අනේ… කීයටද අවන්යා අයියාගේ ෆ්ලයිට් එක…?”

              ෂයිනි නැග්ගා විතරයි මුළු කාර් එක පුරාම ගියේ නහය කඩාගෙන යන තරමේ සැර පර්ෆියුම් සුවඳක්.

            ” ෂයිනි නංගි… මාර සුවඳයි හලෝ ඒ සෙන්ට් එක… මොකද්ද නම…?”

              රහල් ඒ ගමන් ඒ කෙල්ලව අල්ල ගන්න බැලුවා බයිට් එකට.

            ” අපේ තාත්ති ගෙනත් දුන්නේ… මම ඔයාට whatsapp කරන්නම් ෆොටෝ එකක් බොක්ස් එකේ… ඒක මාරම සුවඳයි අයියා… හිමාලි අක්කිටත් අරන් දෙන්නකෝ ඔයා…”

              ෂයිනි හරි ආසාවෙන් උත්තර දුන්නා.

            ” ඒක තමා මාත් මේ කල්පනා කලේ අපේ මේ හිමාලි අක්කිටත් දෙකක් තුනක් අරන් දෙන්න ඒකෙන්…”

            රහල් එහෙම කියද්දි හිමාලි පුපුරනවා කේන්තියෙන්.

      වැඩි වෙලාවක් ගියේ නැතුවම වගේ මහින්ද මහත්තයා අළුතෙන් හදපු අධි වේගී මාර්ගයට පිංසිද්ධ වෙන්න ඉක්මනට Airport එකට ආවා.

          අවන්ත එන ඕස්ට්‍රේලියාවේ ඉඳලා ආපු ෆ්ලයිට් එක ලෑන්ඩ් කලෙත් ඒ එක්කමයි.

            ” අනේ අවන්ත අයියා එලියට එන්න තව වෙලා යයිද අනේ… මට බලන්න ඕනේ එයාව ඉක්මනට…”

            ෂයිනි උඩ පනින්නේ හරියට එයාගේ කොල්ලා රට ඉඳලා එනවා වගේ.

            ” අවුරුදු දහයකට පස්සේ අපිත් හැබැයින් දකින්නේ අද තමා ඌව… FB එකටයි Skype එකටයි පිංසිද්ධ වෙන්න ඌගේ හැඩරුව කොහොම වෙනස් වෙලාද කියලා දන්නවා… නැත්තං අපිටත් ඌව අඳුරන්න බැරි වෙයි… “

          කේෂර කිව්වා.

          ” ඔව් බන්… ඌ හරියටම ගියේ 2003දි මචං… දැන් 2013ත් වෙලා… යකෝ අවුරුදු දහයක් ගිය ඉක්මන…

          මූ මේ ගමන එන්නෙත් නෑ බන් ලංකාවට… මෙහෙම හරි ඒ එන්නෙත් උත්තරා නිසා… මූ ඒකිට පට්ටෙටම ලව් බන්… කවුරුත් ඒක තේරුම් ගත්තේ නෑ… “

          රහල් එහෙම කිව්වේ දිග හුස්මක් යවන ගමන්. ඒ අතරේ හැමෝම බෙල්ල දික් කරන් බලන් ඉන්නවා Airport එක ඇතුලේ ඉඳලා එන සෙනඟ දිහාවට අවන්තගේ එක මයිල් ගහක් හරි පේනකම්.

          ” අඩෝ… අර අවන්තයා නේද… අම්මට සිරො යකෝ මූ ඉස්සර බොලිවුඩ් දැන් යකෝ මූ හොලිවුඩ් වගේනේ… පට්ට හැන්ඩියා වෙලානේ බන් ෆොටෝ වල පේනවටත් වඩා…”

          කේෂර පිස්සුවෙන් උඩ පැන පැන අත වනන්න ගත්තා. දුර ඉඳන් එන අවන්ත කේෂරව අඳුනගෙන අත වනන ගමන් බෑග් එක දාලා තියෙන ට්‍රොලිය තල්ලු කරගෙන ඔවුන් ඉන්න පැත්තට එනවා.

– අවුරුදු දහයකට පස්සේ අවන්ත ආපහු ලංකාවට එන්නේ ඇයි…?
                   

අද කතාව කොහොමද ?
+1
0
+1
8
+1
0
+1
1
+1
2
+1
0
+1
0

33 COMMENTS

  1. I’m impressed, I must say. Seldom do I come across a blog that’s
    equally educative and entertaining, and let me tell you, you’ve hit the
    nail on the head. The issue is something that not enough people
    are speaking intelligently about. Now i’m very happy that I found this during my search for something relating to this.

    0mniartist asmr

  2. Just want to say your article is as amazing. The clearness to
    your post is just nice and i could think you are knowledgeable in this subject.

    Fine along with your permission let me to seize your feed to keep up to date
    with coming near near post. Thank you a million and please keep up the gratifying work.

    0mniartist asmr

  3. I do agree with all of the ideas you have introduced on your post.
    They’re really convincing and will certainly work. Still, the posts are very quick for beginners.
    May you please extend them a bit from next time? Thanks for the post.
    asmr 0mniartist

  4. Hi, I do believe this is an excellent blog. I stumbledupon it 😉 I’m going
    to come back yet again since i have bookmarked it. Money and freedom is the greatest way to change, may you be rich and continue to help others.
    asmr 0mniartist

  5. Hello there! This article could not be written much better!
    Going through this article reminds me of my previous roommate!
    He constantly kept preaching about this. I am going to send this article to him.
    Pretty sure he’ll have a great read. Thanks for sharing!
    0mniartist asmr

  6. I must thank you for the efforts you have put in writing this blog.
    I’m hoping to check out the same high-grade blog posts from you
    in the future as well. In truth, your creative writing abilities has motivated me to get my own, personal blog now 😉

  7. Hello There. I found your blog the usage of msn. This is a very smartly written article.
    I’ll be sure to bookmark it and return to learn extra
    of your helpful information. Thank you for the post.

    I will certainly return.

  8. I was pretty pleased to discover this web site. I need to to thank you for ones
    time for this particularly fantastic read!! I definitely loved every
    part of it and I have you book-marked to see new things
    on your blog.

  9. Nice post. I learn something totally new and challenging on blogs I stumbleupon everyday.
    It’s always exciting to read articles from other authors and practice something from their sites.

  10. Hi, i think that i saw you visited my blog so i came to go back the desire?.I’m trying
    to to find things to enhance my website!I assume its adequate to
    make use of a few of your ideas!!

  11. It’s in fact very complex in this busy life to listen news on TV, therefore I simply use world wide web
    for that reason, and take the latest information.

  12. Having read this I believed it was extremely enlightening.

    I appreciate you taking the time and energy to put this information together.
    I once again find myself personally spending a significant amount of time both reading
    and posting comments. But so what, it was still worth it!

  13. Hmm it appears like your website ate my first comment
    (it was super long) so I guess I’ll just
    sum it up what I had written and say, I’m thoroughly enjoying your
    blog. I too am an aspiring blog writer but I’m still new to the whole thing.
    Do you have any suggestions for rookie blog writers?
    I’d really appreciate it.

  14. scoliosis
    Hi there! I just wanted to ask if you ever have any issues with hackers?

    My last blog (wordpress) was hacked and I ended up losing many months of hard work due to no backup.
    Do you have any methods to stop hackers? scoliosis

  15. scoliosis
    I’d like to thank you for the efforts you’ve put in penning this site.
    I am hoping to check out the same high-grade blog posts
    by you in the future as well. In truth, your creative writing
    abilities has inspired me to get my own blog now 😉 scoliosis

  16. dating sites
    Howdy! Do you know if they make any plugins to assist with Search
    Engine Optimization? I’m trying to get my blog to rank for some targeted keywords but I’m not seeing very good success.
    If you know of any please share. Kudos! free dating sites

  17. Thanks for some other fantastic article. Where else could anyone get that type of information in such an ideal way of
    writing? I’ve a presentation subsequent week, and I’m on the look for such info.

  18. Hi, i feel that i noticed you visited my website so i got here to return the prefer?.I am trying to in finding things
    to enhance my web site!I suppose its adequate to make use of some of your ideas!!

  19. I do not know if it’s just me or if perhaps everyone else encountering
    problems with your blog. It seems like some of the text in your posts are
    running off the screen. Can someone else please comment and let
    me know if this is happening to them as well? This may be a problem with my
    browser because I’ve had this happen before. Appreciate it

  20. I really love your website.. Very nice colors & theme.
    Did you develop this web site yourself? Please reply back as I’m looking to create my very own website and would love to know where you got this from or what
    the theme is called. Appreciate it!

  21. My partner and I stumbled over here coming from a different page and thought I might check things out.
    I like what I see so i am just following you.
    Look forward to going over your web page yet
    again.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here