A ලෙවල් – 2 කොටස

29
1002

A ලෙවල් 2 කොටස

          අවන්ත ලඟට ආවම ෂයිනි කටත් ඇරන් බලන් ඉන්නව අවන්ත දිහා. රහල් ඒ අස්සේ කේෂරට අතින් ඇනලා ඒක පෙන්නනවා.

          ” පුතා අපි මූව වෙනමම ටැක්සියක දාලා යවමු… නැත්තං උබේ ෂයිනි බබා යයි අවන්ත අයියාගේ පස්සෙන්…”

          ඒක නම් ටිකක් කැත විහිළුවක් කියලා තේරුනේ කේෂර රවලා වගේ රහල් දිහා බලපු නිසා.

          ” උඹට නම් බන් කටේ බ්‍රේක් ඇත්තෙම නැ… මේ අවුරුදු ගානට උබට බැරි උනා තාම ඕකට බ්‍රේක් පෑඩ්ස් ටිකක් දාලා බ්‍රේක් ඔයිල් ටිකක් දාලා හරියට හදාගන්න… දවසක අම්බානට කනවා ඔය කට නිසා බලපන්කෝ මං කියන්නේ බොරුද කියලා… “

            ඔය කතාව ඉස්සර ඉස්කෝලෙ යන කාලේ ඉඳලා දැන් අවුරුදු දහයක් තිස්සේ කේෂරගේ කටින් ඇහුවත් තාම රහල් ගුටි කාපු දවසක් නම් උදා උනේ නෑ. ඒ අතරේ අවන්ත ඔවුන් ඉන්න තැනට ආවා.

            ” කොහොමද මචං…? උබව අපිට සිරාවට මතක් උනා බන්… ඇයි යකෝ මෙච්චර කාලෙකට ආවේ නැත්තේ තෝ ලංකාවට…”

            අවන්තව බදාගන්න ගමන් රහල් කිව්වා.

            ” උබ දන්නවානෙ බන් ඒකට හේතුව… මෙච්චර කල් මම ලංකාවට ආවේ නැත්තේ වගේම මේ පාර මං ලංකාවට ආවේත් උත්තරා නිසා…”

            අවන්ත කිව්වේ දිඟ හුස්මක්‍ යවන ගමන්.

          ” අනේ…. අවන්ත අයියා… අයි ඈම් සෝ සෝ එක්සයිටඩ් අනේ… කියන්නකො අනේ ඔයාගේ ලව් ස්ටෝරි එක මාත් එක්ක… අනේ මේ කේෂි බබා මට හරියට කියන්නේ නෑ අනේ විස්තර ඇතුව… චුට්ටක් එහෙන් මෙහෙන් කියනවා ඕනවට එපාවට වගේ…”

            ෂයිනි අවන්තගේ අත අල්ලන් පොඩි එකෙක් වගේ උඩ පනිනවා. අවන්ත ඇස් වලින් පෙන්නලා රහල්ගෙන් ඇහුවා මේ කවුද බන් මේ වෙසක් කූඩුව කියලා. මොකද ෂයිනිව අවන්ත දැකල නෑ මීට කලින්. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ නැතුව ඇති මේ වගේ නට් කේස්.

            ” මේ ඉන්නේ අපේ ෂයිනි බබා… ඒ කිව්වේ අපේ කේෂි බබාගේ අනාගත වයිෆ්… Ok… ඇයි බන් උබ දැක්කේ නැද්ද FB එකේ දාලා තිබ්බේ අපි ලාස්ට් මන්ත් නුවරඑළි ගිය වෙලේ ගත්ත ෆොටෝස්… “

            රහල් කිව්වා.

          ” ආ….හ් ඔව් ඔව්.. මට මතකයි… කොහොමද මචං… කොහොමද නංගි ඔයාට…”

            අවන්ත කේෂරව බදාගත්තා ඒ අතරේ.

            ” උබ ආපහු යන්නේ නෑ නේද මචං…? අන්කල් උබට යන්න දෙන එකක් නෑ කොහොමත්… උබ එනකම් බලන් ඉන්නේ බන්…”

            රහල් ඒ කිව්වේ අවන්තගේ ඩැඩී ගැන.

          ” ඩැඩී නෙමෙයි බන්… එයා ගැන කතා කරන්න එපා… හැබැයි සීයා නම් යන්න දෙන එකක් නෑ බන්… පව්… මාව මතක් කරනවා ඇති… දවස ගානේ Skype කතා කලත් එයාට මදි…”

            අවන්ත මතක් කලේ එයාගේ ආදරණිය සීයාව.

          ” ඒක නෙමෙයි බන්… මම අහපු දේට උත්තර දීපන්… උබ යන්නේ නෑ නේද ආපහු…? “

            රහල් ආපහු ඇහුවා.

            ” බලමු බන්… ඒ හැමදේම තාමත් තියෙන්නේ උත්තරාගේ අතේ තමයි…”

            අවන්ත එහෙම කිව්වේ ගොඩාක් දුකෙන් වගේ.

              ” වරෙන් වරෙන්… අපි යන් දැන්… උබ ආවා විතරයි මූ යන එකක් ගැන කියවනවා… උබ කොහේ යන්නද… උත්තරාට බම්බු ගහගන්න කියපන්… ඒකි මොකයෙක්ද… උබ යන්නේ නෑ කොහෙවත්…”

              කේෂර එහෙම කියලා අවන්තගේ බෑග් දාපු ට්‍රොලි එක ගනිද්දි අවන්ත ටිකක් කේන්තියෙන් වගේ බැලුවේ. ඒකට හේතුව උත්තරාට බැනලා වගේ කේෂර කතා කරපු නිසයි.

              ” නෑ….බ්…..බං… මම මේ කිව්වෙ… උ…ත්…තරා…”

              කේෂර ඒ පාර ගොත ගහනවා.

              ” අඩෝ කේෂරයා… ඒ අපේ නෑනා හරිද… මුකුත් කියන්නේ නෑ නෑනාට… දෙන්නේ බලාගනින් උබට…”

              රහල් විහිළුවක් කරලා අවන්ත එක්කම හිනා උනා.

            ” ඔය බයම ඇති බන්… උබ නම් වෙනස් වෙලාම නෑ කේෂර…”

              අවන්ත හිනා වෙන ගමන් කිව්වා.

            ” හිමාලි… කොහොමද ඉතිං…? රහල් වද දෙන්නේ නෑ නේද ඉස්සර වගේ ඔයාට තාමත්…?”

              අවන්ත හිමාලි එක්කත් කතා කලා.

            ” අපෝ ඒවා ගැන කතා කරලා වැඩක් නෑ… එයාට උදේ දවල් රෑ කියලා වෙනසක් නෑ බයිට් එකට අහුවෙන්නේ මාවනේ…”

            හිමාලි හිනා වෙවී කිව්වා. ඒ අස්සේ ෂයිනි ඉන්නේ තාමත් කට ඇරන් කොයිවෙලේ කතා කරන්න චාන්ස් එකක් හම්බ වෙයිද කියලා බල බල.

              ” මචං අවන්තයා… අන්කල් ලයින් එකේ ඉන්නවා… කතා කරපන්…”

          රහල් අවන්තගේ ඩැඩීට කෝල් එකක් අරන් දුන්නා.

              ” ඩැඩී… “

              අවන්ත කතා කලා.

              ” Welcome my son… Welcome to Sri Lanka… ඉක්මනට එන්න දැන්… “

            ඩැඩී කතා කලේ හරිම සතුටෙන්.

            ” ඔව් ඩැඩී… රහල් කේෂරයා එක්ක ඇවිල්ලා ඉන්නේ මාව ගන්න… ඉක්මනට එන්නම්…”

              අවන්ත කිව්වේ යාළුවෝ දෙන්නා දිහා බලන ගමන්.

            ” ඔව් ඔව්… රාහු කේතු ඩබල මට එන්න දුන්නෙත් නෑ… ඒ දෙන්නාටම එන්න ඕනේ කියලා ඔයාව pick කරන්න එයාර්පෝර්ට් එකෙන්…”

            ඩැඩී කිව්වා.

          ” මේ ඉන්නේ පිස්සෝ දෙන්නා… වෙනස් වෙලා නෑ මුන් දෙන්නා නම්…”

            අවන්ත හිනා වෙවී කිව්වා.
           
            ” පුතේ අවන්ත… කොහොමද මගේ ඉලන්දාරියාට දැන්… මාව මතකද…?”

            ඩැඩීගෙන් ෆෝන් එක අරන් ඒ කතා කලේ අවන්තගේ සීයා. සරලවම කියනවා නම් සීයා අවන්තගේ පණ. අවන්ත සීයාගේ පණ. ඒ තරම් දෙන්නාට දෙන්නා ආදරෙයි.

            ” සීයේ… කොහොමද… ඇයි දෙයියනේ ඔයාව අමතකද කියලා අහන්නේ… මම දැන් ඊයේ හවස නේද ඔයා එක්ක Skype කතා කලේ Airport යන්න කලින්… “

          අවන්ත දන්නවා සීයා කලින් එහෙම කිව්වේ විහිළුවට කියලා.

            ” සීයා උදේද ආවේ කොලඹ…? “

              අවන්තගේ සීයා ඉන්නේ පොලොන්නරුවේ. ඔහු එහේ හිටපු නගරාධිපති කෙනෙක්. ඒ ඇරෙන්න ඔහු හොඳ සල්ලිකාර බිස්නස්කාරයෙක්. තුනපහ , කුරුඳු , ගම්මිරිස් වගේ දේවල් වල මහා පරිමාණ තොග වෙලඳ ව්‍යාපාරිකයෙක් ඔහු. පස්සේ කාලෙක තමා දේශපාලනයට ආවේ. අවුරුදු විස්සක් විතර දේශපාලනය කරලා දැන් නිදහසේ බිස්නස් ටික අනිත් අය යටතේ පාලනය වෙන්න දීලා සීයා ඒ දේවල් බලා කියාගෙන ඉන්නවා. අවන්තගේ ඩැඩී තමා ඒ දේවල් උනත් බලන්නේ. පරම්පරාවෙ සල්ලි වලින් තමා අවන්තගේ ඩැඩී තේ එක්ස්පෝට් කරන බිස්නස් එක පටන් ගත්තේ. හැබැයි සීයා කියන්නේ සීයාගේ බිස්නස් හැමදේම අවන්තට කියලා. ඩැඩීගේ එ බිස්නස් වලට අවන්ත අයිතිවාසිකම් කියන්න යන්නේ නෑ. ඒකට හේතුව ඉස්සරහට ඔයාලට දැනගන්න පුළුවන්.

            ” ඩ්‍රයිවර් එක්ක ආවා… මගේ චණ්ඩියා එද්දි අවුරුදු ගානකින් මාව බලන්න මම කොහොමද එහෙට වෙලා ඉන්නේ… ආ… ඉතිං මම ආවා උදේ පාන්දරම…”

            සීයට අවන්තව දකිනකම් ඉවසිල්ලක් නෑ.

          ” ඔහොම ඉඳපන් මම කාර් එක අරන් එන්නම්…”

            රහල් එහෙම කියලා කාර් පාර්ක් එක පැත්තට ගියා.

          ” කේෂි බබා… හෙට මගේ Birthday එකට ඔන්න මම කාටවත් Invite කරන්නේ නෑ… Ok… ඔන්න මම දැන්ම කිව්වා… ඔයායි… හිමාලි අක්කියි… අර මැට්ටා රහල් අයියායි… අපේ අවන්ත අයියායි විතරයි… මම අපේ තාත්තිට කියලා Special Party එකක් ලෑස්ති කරනවා ඔයාලා හැමෝටම…

            මම ඕන තරම Novels කියවලා තියෙනවා… ඒත් අවන්ත අයියාගේ ලව් ස්ටෝරිය ඇහුවේ මම ලාවට කේෂි බබාගෙන් ඒත් ඒකට ගහන්න නම් එකක් නෑ අවන්ත අයියේ…”

            ෂයිනි උඩ පනිනවා කිය කිය. අවන්තට ෂයිනිගෙන් නම් ගැලවෙන්න විදියක් නෑ.

            ” ෂයිනි බබා… අවන්ත ආවා විතරනේ… එයාට Next week එකේ කොච්චර වැඩ තියෙනවාද… එහෙම Disturb කරන්න එපා…”

              කේෂර ෂේප් එකට කතා කලා.

              ” අවුලක් නෑ කේෂි බබා… අපි එන්නම් උබේ ෂයිනි බබාගේ Birthday එකට හෙට… නැද්ද හිමාලි… “

              අවන්ත හිමාලිට ඇහැක් ගහලා කිව්වේ ෂයිනිගේ වදෙන් බේරෙන්න.

          රහලුයි කේෂරයි තමා අවන්තගේ අතිජාත මිත්‍රයෝ දෙන්නා, ෂයිනි උඩ පැන පැන අවන්තගෙන් අහන මේ අමුතුම ලව් ස්ටෝරියේ ප්‍රධාන සාක්කිකාරයෝ දෙන්නා. අවන්ත නිසා අද රහල් හොඳට කාලා ඇඳලා ඉන්නවා කිව්වට රහලුයි කේෂරයි වගේ යාළුවෝ දෙන්නෙක් නිසා තමයි අදටත් අවන්ත ඔළුව උස්සලා ඉන්නේ.

              ” අනේ ෂෝයි අවන්ත අයියා ඔයා නම්…  කේෂි බබා… අවන්ත අයියාගේ Book එක Launch වෙන දවසේම මට ඒකේ කොපියක් ඕනේ… ඕනේ ඕනේ ඕනේ ඕනේමයි…. තලහයි නැත්තං මං ඔයා එක්ක…”

            ෂයිනි නටනවා දාගෙන. පුදුම වදයක් මේකිගෙන් අවන්තට ආව වෙලේ ඉඳලා.

            ” අවන්ත… ආපහු යන්නේ නෑ නේද…? “

              හිමාලි ඇහුවේ මේ කතා බහ අතරේ.

            ” බලමු හිමාලි… මම කිව්වානෙ… ඒ හැමදේම තියෙන්නේ දැන් උත්තරාගේ අතේ…”

            අවන්ත හිමාලිටත් පැහැදිලි උත්තරයක් දුන්නේ නෑ.

              ” එහෙම කියන්න එපා අවන්ත.. අන්කල් ඔයාව ලංකාවෙන් යැව්වත් අපි දන්නවා එයා මාරම අප්සෙට් එකෙන් හිටියේ… අන්කල්ව අපි අමතක කරමුකෝ… ඒ ඔක්කොටම වඩා ඔයාගේ සීයා… හැමවෙලේම කිව්වේ මං මැරෙන්න එක තප්පරේකට කලින් හරි මගේ කොල්ලා මං ලඟට ආපහු එන්න ඕනේ කියලා… ඒහෙම එකේ අවන්ත මොන දේ උනත් ඔයා ආපහු යන්න හිතන්න එපා… සීයාගේ බිස්නස් හැමදේම ඔයා භාරගන්න ඕනේ දැන්… ඒකට කාලේ හරි දැන්… එයාට ඉන්න එකම හයිය ඔයා විතරනේ…

              එහෙම එකේ ඔයත් සීයාව දාලා ආපහු ඕස්ට්‍රේලියා ගියාම එයා ආපහු තනි වෙනවා නේද…”

              හිමාලි කියන දේ ඇත්ත. සීයා අවන්ත නැතුව ඉන්නෙ ගොඩාක් දුකෙන්.

              ” බලමු හිමාලි… ඩැඩීගේ ආදරේ මම දන්නවානේ… එයාට මට වඩා ලොකු මල්ලිවනේ… එදා ඉඳලාම සීයා විතරයි මට ඉන්නේ…”

              අවන්ත ඩැඩී ගැන කතා කරන්න කැමති නෑ.

              ” වරෙන් වරෙන්… අන්න අරූ කාර් එක ගේනවා…”

              රහල්ගේ කාර් එක දුර ඉඳලාම දැකලා කේෂර කිව්වා. කාර් එක ලඟට ආවා විතරයි කේෂර අවන්ත උස්සන්න කලින් අවන්තගේ බෑග් එක අරන් ඩිකියට දැම්මා.

          ” අවන්ත ඔයා ඉස්සරහින් නගින්න… “

            හිමාලි එහෙම කියලා පස්සට උනා. රහල් හා හිමාලි අවන්තට සලකන්නේ මහ ඉහලින්. මොකද අදටත් මේ වගේ යාන වාහන තියාගෙන කාලා ඇඳලා ලස්සන වෙඩින් එකක් අරන් ගෙයක් දොරක් හදාගෙන පිලිවෙලකට ජීවත් වෙලා ඉන්නේ අවන්තගේ සීයාට පිං සිද්ද වෙන්න. ඒ කෙළෙහිගුණේ තිබුනා කොයිවෙලෙත් ඒ දෙන්නා ගාව.

          වැඩිවෙලාවක් යන්න කලින් දෙහිවල තියෙන අවන්තගේ කොලඹ ගෙදරට ආවා. ඒ ගෙදර වහලා තිබුනේ පහුගිය අවුරුදු එකොලහක් පුරාවටම.

            ” මේ ඉන්නේ මගේ චණ්ඩියා…”

            අවන්ත ගේ ඇතුලට එද්දිම සීයා ඉස්සරහට ආවේ එහෙම කියාගෙන. මේ අවුරුදු දහයට සීයා ඇත්තටම ගොඩාක් වයසට ගිහින් කියලා ඔහුව හැබැහින් දැකපු ගමන් අවන්තට තේරුනා. Skype එකෙන් කතා කරද්දි ඒ හැටි පේන්නේ නෑ. ඒත් ඇත්තටම දැන් නම් ඔහුගේ උදව්වට අවන්තට ඉන්න වෙන පාටයි ලංකාවේ.

            ” කොහොමද මගේ සීයේ…”

            අවන්ත සීයාට වඳින්න හැදුවත් සීයා ඊට කලින් අවන්තව බදාගත්‍තා.

            ” මම මැරෙන්න කලින් දැක්කානේ මං මගේ ඇස් වලින්ම මගේ කොල්ලාව… ඉස්සරටත් වඩා ලස්සන වෙලා… මගේ අම්මේ තවත් උස ගිහිල්ලා වගේ… ඇඟත් හදාගෙන Gym ගිහින්… දැන් ඉතිං Mr. Sri Lanka ගියානම් නිකම්ම දිනුම්… එතකොට ඉතිං ගැලපෙන්නේ නම් Miss Sri Lankaව තමා…”

          සීයා විහිළුවක් කලා. අවන්තට කේෂර හා රහල් ඇරෙන්න ඉන්න ලඟම කෙනා, හොඳම යාළුවා උනේ සීයා. අවන්තගේ මූණේ හිනාවක් වෙනුවෙන් සීයා ඔහුගේ මුළු දේපලම උනත් විකුනන්න ලෑස්තියි.

              ” මට ඕනේ Miss Sri Lanka නෙමෙයි සීයේ… ඒක සීයා දන්නවානේ… කෙල්ලො නම් මොනාද සීයේ ඔස්ට්‍රේලියාවේ මෙච්චර කාලයක් හිටපු මට…”

              අවන්ත කිව්වේ දුකෙන්.

              ” මං දන්නවා කොල්ලො… ” Miss පොලොන්නරුව ”  ලස්සනයි ඔය හැමෝටම වඩා…

            ආ ගන්න… මෙන්න ඔයාගේ කතාවේ මුල්ම Print එක… ඉක්මනට කියවලා බලන්න… අකුරු අඩු පාඩු ඔක්කොම බලලා හෙටම දුන්නා නම් අපිට විසි වෙනිදා Book Launch එක කරන්න පුළුවන්… මම තියෙන ඔක්කොම ප්‍රසිද්ද BookShop හැම එකකටම කතා කරලා තියෙන්නෙ… Media එකේ වැඩ රහල් පුතා බලාගනියි… හැම පිටුවක්ම කියවලා Ok කරන්න… අපි Print එකට ගමු ඊට පස්සේ… සති දෙකක් ඉල්ලුවා Copies දහ දාහක් Print කරන්න මුලින්ම…”

              සීයා එහෙම කියලා අවන්තගේ අතේ තිබ්බේ අවන්ත පහුගිය අවුරුදු දෙකක් පුරාවට ඕස්ට්‍රේලියාවට වෙලා ලියපු ඔහුගේ එකම නවකතාවේ එහෙම්ත් නැත්තං ඔහුගේම ජීවිත කතාවේ මුල්ම පිටපතයි.

            ” A ලෙවල්… “

            සුදු Uniform එකක් ඇඳ ගත්ත ලස්සන කෙල්ලෙකුගෙයි ඉස්සර හිටිය අවන්ත වගේ දඩබ්බර කොල්ලෙකුගෙයි Photo එකක් දාලා හදපු ලස්සන Cover එකක් තිබුනා. අවන්ත පොතේ මුල්ම පිටුව පෙරලුවේ ආසාවෙන් ඔහුගේ මුළු හිතම මීට තවත් අවුරුදු දොලහකට ආපස්සට යද්දි. ඒ කිව්වේ හරියටම 2001 අප්‍රේල් මාසෙට.

              ” අවන්ත……………….”

            ඔහුට කන් ඇතුලේ එකපාරම දෝංකාර දුන්නේ උත්තරාගේ කටහඬ. ඒ කටහඬ හිත ඇතලේ දෝංකාර දෙන හැම වෙලාවකම අදටත් අවන්තගේ පපුව ගැහෙන වේගේ වැඩි වෙනවා.

                – පිදුම –

      අයාලේ ගිය ජිවිතේට
              අරුතක් දෙන්නට
              පාර කියපු
              මගේම උන
              ඒත් මගේ නොවුන

අද කතාව කොහොමද ?
+1
3
+1
16
+1
0
+1
0
+1
1
+1
0
+1
1

29 COMMENTS

  1. Ane akke mata visirunu heenayak kiyawanna oni eth kathawa kiyawanna bane akki..issaranam man akkige top fan kenak..eth den kathawak balannawath be..mata kathawa magin atheruna phone eka keduna nisa den mokuth balanna bane..

  2. Hey! Do you know if they make any plugins to safeguard against hackers?
    I’m kinda paranoid about losing everything I’ve worked hard
    on. Any suggestions? asmr 0mniartist

  3. Undeniably believe that that you stated.
    Your favourite justification seemed to be on the internet the simplest thing to take into accout of.

    I say to you, I certainly get annoyed while people think
    about issues that they plainly don’t understand about.
    You managed to hit the nail upon the highest as smartly as outlined out the entire thing with no need side effect , people can take a signal.
    Will probably be again to get more. Thanks asmr 0mniartist

  4. It’s actually very complicated in this full of activity life to listen news on TV, so I simply
    use world wide web for that purpose, and obtain the
    newest information. 0mniartist asmr

  5. An intriguing discussion is definitely worth comment. There’s no doubt that that
    you should write more on this issue, it may not be a taboo matter but usually people don’t speak about these issues.

    To the next! Best wishes!! 0mniartist asmr

  6. Hello There. I found your blog using msn. This is a really well
    written article. I’ll be sure to bookmark it and return to
    read more of your useful info. Thanks for the post.
    I’ll definitely return.

  7. Thank you for the good writeup. It in truth was once a entertainment account it.
    Look complicated to more brought agreeable from you!
    However, how could we communicate?

  8. Nice post. I was checking constantly this blog and I’m impressed!
    Extremely useful information specially the last part :
    ) I care for such information a lot. I was seeking this certain information for a
    very long time. Thank you and good luck.

  9. Its like you read my mind! You seem to know a lot about this, like you wrote the
    book in it or something. I think that you could do
    with some pics to drive the message home a little
    bit, but other than that, this is wonderful blog. A great read.
    I’ll certainly be back.

  10. Have you ever considered about including a little bit more
    than just your articles? I mean, what you say is fundamental and everything.
    But just imagine if you added some great photos or videos to give your posts more, “pop”!
    Your content is excellent but with pics and clips, this blog could undeniably be one of
    the best in its niche. Fantastic blog!

  11. I do not even know how I ended up here, but I thought this post was
    good. I don’t know who you are but definitely you are going to a famous
    blogger if you are not already 😉 Cheers!

  12. scoliosis
    Attractive section of content. I just stumbled upon your website and in accession capital to assert that I acquire actually
    enjoyed account your blog posts. Any way I will be subscribing to your augment and even I achievement you
    access consistently rapidly. scoliosis

  13. Oh my goodness! Amazing article dude! Thank you so much, However
    I am experiencing issues with your RSS. I don’t know why I cannot subscribe to it.

    Is there anybody else having the same RSS issues? Anyone who knows the solution will you kindly respond?
    Thanx!!

  14. I have been exploring for a bit for any high quality articles or weblog posts in this kind of area .
    Exploring in Yahoo I at last stumbled upon this
    website. Studying this information So i’m glad to convey
    that I have an incredibly good uncanny feeling I found out just what I needed.
    I such a lot no doubt will make sure to don?t put out of your mind this web site and give it a look regularly.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here