මගේ දෙවන මනමාලයා ඔහුයි – 01 කොටස

62
6860

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️
✍️ දාවිත්‍රි ඉසංකා

1 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

” නිදා ගන්න දෙන්න අම්මී අයියෝ.. මල වදේ.. “

යුමී කෑ ගැහුව්වේ පෙර දින රාත්‍රියේ ගොඩක් රෑ වෙලා නිදා ගත්ත නිසා දැනුන දැඩි නිදි මතෙන්.. ..

අක්කත් කෙල්ලට කතා කරනවා හීනෙන් වගේ ඇහුනත් ඒක වැඩිය ගනන් ගත්තේ නැත්තේ නිදිමත ඒ හැමදේටම වඩා වැඩියෙන් තිබුන නිසා..

ටික වෙලාවකට පස්සේ කෙල්ලට ඇහැරුනේ උඩ ගිහින්… ටික වෙලාවක් ඇඳට වෙලා හිටිය යුමී.. නිදියන්න ඇඳන් හිටිය කොටම කොට ශෝට් එකයි, හිනී පටී දාපු ටී එකයි පිටින්ම පල්ලෙහාට බැස්සේ තවත් ඉවරයක් වුනේ නැතී නිදි මත එක්කමයි ..

දනු ලොකු උනත් චූටී කාලේ ඉදන් ආස කරන ටෙඩියවත් අරගෙනම තමා හැමදාම උදේට අම්මව හොයාගෙන කුස්සියට දුවන්නේ.. අදත් ඒ විදියටම පල්ලේහාට බැස්සේ හිරි අරිමින්. .

“අම්මී , අම්මී කිරී.. “

එහෙම කියාගෙන කෑ ගහගෙන පඩිපෙලේ බාගයක් දුර බැහැපු කෙල්ල දැක්කේ සාලේ ඉන්න පිරිස.. එවලේ තමා යුමීට මතක් වුනේ අද අක්කගේ කොල්ලා එනවා කියලා මගුල් කතා කරගන්න..

බාගයක්ම ආව කෙල්ල ආව පිරිස දිහා බලන්නේ වත් නැතුව හැරුන තැපැලෙන්ම දිව්වේ වෙච්ච නෝන්ඩිය නිසා..

” ශැක් වස නෝන්ඩියයි මස්සිනා කාරයා විතරක් ආවනම් කමක් නෑ.. මුලු පවුලම ඇවිල්ලනේ.. අඩේ අපේ එකීට පුතා දෙන්න බෑ කියයිද මන්දා.. ඇයි හත් වලාමේ මම පොඩී එකී වගේ ගියානේ ඉපදුන ඇඳුමෙන් වගේ.. දැක්කා ශුවර් මස්සිනා කාරයාගේ අම්මා…අද ඉතින් ඉදලා හමාරයි අපේ අක්කගේ මගුල කැඩුනොත් , අනේ අසරනී අවුරුදු 8කද කොහෙද ලව් එක… හයියෝ සංසාරේ.. “

කෙල්ල ඔලුවට අත තියාගෙන තනියම කියව කියව ඇඳ උඩ එරමිනියා ගොතාගෙන ඉදගෙන කල්පනා කලේ වුන වැඩේ..

” උදේ කවදාවත් නැතුව අක්කා කතා කලෙත් ඒක වෙන්න ඇතී.. කොයිද මගේ මැටි මොලේට තේරුනේ නෑනී…මටත් වඩා නිදාගන්න අක්ක නැගිටලා හිටියම.. මල මගුලයි කොහොමද දැන් රෙද්දක් ඇඳන් යන්නේ..මටමනේ වෙන්නේ. . “

යුමී එහෙම කිය කිය තනියම කාමරේ කියෙව්වේ වෙච්ච දේ ගැන ඇත්තටම පසු තැවෙමින්..

යුමී .. එහෙම නැතිනම් සයුමි නතාරා රණබාහූ .. රණබාහූ පවුලේ බාලයා.. වයස අවුරුදු 22 දෙකක් වුනත් ලදරූ මානසිකත්වයක් තියන හැම වෙලේම හුරතල් වෙවී ඉන්න කෙල්ලෙක්.. ඒ උනාට කෙල්ලට හොදට උයන්න , මහන්න වගේ කෙල්ලෙක් අතින් වෙන්න ඕන හැම දේම ලස්සනට ඉගැන්නුවේ කෙල්ලගේ අම්මා දීපිකා රණබාහූ.. අම්මා මේ කෙල්ලෝ දෙන්නව මේ තරම් දුරට උස් මහත් කලේ තාත්තත් නැතුව මුල් කාලේ මැශින් එක පාගලා පාගලා හොයපූ සල්ලී වලින්.. දැන් ඒ පුංචී ව්‍යාපාරේ සම්පූර්ණයෙන් කරගෙන යන්නේ අම්මා එක්ක එකතු වෙලා යුමී..

තාත්තා වෙඩි වැදිලා හදිස්සියෙම ඇති වුන කොලහාලයකදී නැති වුන දවසේ ඉදන් දීපිකා නොවිදිනා දුක් විදලා මේ කෙල්ලො දෙන්නාව හැදුවේ ඇහේ තියාගෙන.. ඒ තරම් අවුරුදූ ගානක මහන්සීයේ ප්‍රතීපල අද සාමාන්‍ය ව්‍යාපාරයක් විදියට වර්ධනයක් නැතී වුනත් පටන් ගත්ත මුල් කාලේට වඩා සෑහෙන දියුනුවක් AY ෆැශන් එකේ අද වෙනකොට තියනවා..

යුමීට හිටියේ අක්කා කෙනෙක්.. අක්කා අමායා හිමාශී.. අක්කගේ ලව් එකට ගෙවල් වලින් අවසර ලැබිලා තිබුනත් හරී වයස එනකන් හිටියෙ මේ දෙන්නව බන්දන්න.. දැන් අක්කාට 25ක් වුන නිසා ගෙවල් දෙකෙන්ම කතා කරන්න තමා මේ අද ඇවිල්ලා තියෙන්නේ..

යුමී තාමත් කාමරේ එහා මෙහා ඇවිද ඇවිද කල්පනා කලේ වුන දේ ගැන…

” දැන් මම කොහොමද එලියට යන්නේ අප්පා.. ශී… “

එවලෙම කාමරේට ආවේ අමා.. යුමීගේ අක්කා..

කෙල්ල අක්කාව දැක්ක ගමන් මූන දිහා බලන් හිටියේ..අක්කා මොන වගේ මූඩ් එකකද ඉන්නේ බලන්න..

” අක්කා ඉන්නේ හිනා වෙලා ඒ කියන්නේ මගුල අවුලක් නෑ.. නැත්නම් මේකී මාව කනවනේ මෙතන.. “

යුමිගේ හිත කිව්වේ එහෙම..

අමාගේ මූන දිහා බලන් ඉන්න නංගී දිහා අමා බලාගෙන හිටියේ හිනැහෙමින් ..

” ඒ මේ ඕයි නංගී.. තමුසේ මොකෝ මේ මගේ මූන කන්න වගේ බලන් ඉන්නේ.. “

එහෙම කිව්ව ගමන් තමයි යුමිගේ දැහැන බිදුනේ. .

” හෑ.. මම මේ.. නෑ එක්කෝ ඕනේ නෑ..අපේ වෙන්ඩ මස්සිනා ගියාද.. “

” ඒක තමා මේ මන් ආවේ.. මොනවද උලමියේ තෝ දන්නේ නැත්ද අද එනවා කියලා අයියා.. කමක් නෑ එනවා පල්ලේහාට ඇඳුමක් දාන්.. “

” අපෝ මට බෑ අක්කී .. මට තමුසේ උදේ ඇහැරවනකොට කිව්වේ නෑනේ ඔය සීන් එක.. මට අමතක වෙලා හිටියේ බලනවා.. අයියෝ.. “

” කී පාරක් තොට කතා කලාද .. අද ඉරිදා දවසේ මම නැගිටලා ඉන්නකොට හිතුනේ නැත්ද.. ? “

” එක තමා මගේ මේ රේඩාර් එකට අහු වුනේ නෑනේ ඔය සීන් එක.. කමක් නෑ මේන් වැන්දා මට නම් බෑ එන්න.. “

” කව්ද කව්ද දැන් එන්න බෑ කියන්නේ.. “

එහෙම කියාගෙන එතනට ආවේ මනුජ ඒ කියන්නේ යුමීගේ වෙන්න මස්සීනා..

” ආ දැන් හරිනේ තොට.. “

අමා එහෙම කිව්වේ යුමීට ඇද කරමින්..

යුමී ලැජ්ජාවෙන් මූන රතු කරගත්තේ අයියා කාමරේටම අාව නිසා..

අමායා ගියාට පස්සේ ඒ පස්සෙන්ම මනුජත් ආවේ දෙමව්පියන්ගේ අවසරය ලැබුන නිසා අමා එක්ක ටිකක් නිදහසේ කතා කරන්න..

” 4න් එකෙන් කතා කරන කටකාරී, වෙනදට මගේ එක්ක එල්ලෙන කෙල්ල මොකද මේ අද මෙහෙම ආ.. මීට් වුනාම මට ඉන්න දෙන්නේ නෑ.. ඒත් අද ගෙදර නිසාද මෙච්චර ඇඹරෙන්නේ ආ.. “

මනුජ එහෙම කියන ගමන් අමා ගේ කරට අත දැම්මේ හිනැහෙමින්..

” හා හා අයියා ඔයාලා ලව් කරගන්න වෙන තැනක මේක මගේ බෙඩ් රූම් එක.. දැන් මෙතනින් චුත වෙන්න මන් යනෝ.. “

” අනේ අනේ චූටී ඔහොමද අයියට කතා කරන්නේ.. “

අමා බොරු තරහක් මවාගෙන කිව්වේ නංගී ගැන හිතේ ඇතී වූ අපරිමිත ආදරයත් තුරුලු කරගනිමින්…

යුමී එතනින් ගියේ අක්කට රව රව..

යුමී නාන කාමරේට වෙලා පැයක් විතර නාගෙන සැහැල්ලූ ගවුමක් ඇඳගත්තේ උදේ වුන සිදූවීම නිසා හිතින් පසූ තැවෙමින්…

කෙල්ල කාමරේ එහෙට මෙහෙට ඇවිද ඇවිද කල්පනා කලේ රෙද්දක් ඇඳන් පල්ලේහාට යන්නේ කොහොමද කියලා…

ඔය අතරේ තමයි කෙල්ලගේ අම්මා දීපිකා උඩ තට්ටුවේ තියන යුමිගේ කාමරේට ආවෙ…

” චූටී දූ”

” ඔන්න එනවා මව් තුමිය .. අද ඉවරයි.. “

යුමීට හිතුනේ එහෙම..

” ඔව් අම්මා.. “

” ඔව් අම්මා තමා අනේ මන්දා දූ ඔයානම් ඇත්තට පුදුම ළමයෙක් තමා.. එනවා යන්න පල්ලේහාට අර මිනිස්සූ මොනා නොහිතනවා ඇත්ද.. “

” අනේ අම්මා මාව බලන්න නෙවේනේ අම්මා එයාලා ආවේ අක්කී බලන්නනේ.. ඉතින් මට වේදනා නොදී ඉන්නකෝ.. 🙉🙉”

යුමී කටත් ඇද කරලා කිව්වේ හිනැහෙමින්…

” අනේ මේ දු මගේ යකා අවුස්සගන්නේ නැතුව බහිනවා පල්ලේහාට..කොහෙන් ඉගෙනගෙනද මන්දා මේ වචන.. එනවා යන්න .. “

අම්මා යුමීගේ අතින් ඇදගෙනම ගියේ දාලා ගියොත් මේ කෙල්ල අර මිනිස්සූ යනකන්ම එන එකක් නෑ කියලා හිතමින්…

” අ අ අ අ අපේ අම්මත් ශී… 😡😡😡”

යුමි හිතින් බැන බැනම ගියේ පහලට…

ඒ යනකොටත් මනුජගේ ගෙදර අය දවල් කෑම එහෙම කාලා ඉස්සරහා ඉඳගෙන හිටියේ…

” ආ අමායලාගේ අම්මා මේ චූටී දූ වෙන්න ඇතී.. “

එහෙම කිව්වේ මනුජගේ අම්මා මල්කාන්තී….

” අනේ ඔව් අක්කේ මේ කෙල්ල මේ ලැජ්ජාවේ මෙහෙට එන්න.. “

යුමී අම්මාගේ පිටිපස්සට වෙලා ඔලුව පහත් කරගෙන හිටියේ හිතින් බැන බැන…

” එහෙනම් නංගී මේ දේවල් ඉක්මනට පිලිවෙලක් කරමූ.. “

එහෙම කිව්වේ මනුජගේ තාත්තා උපාලී..

” ඒක තමා අයියේ.. වෙලාවල් එහෙම බලලා ලඟම නැකත ගමූ… “

” එහෙනම් නංගියේ අපි හෙටම ඒක කරමූ නේද පුතාලගෙ අම්මා.. “

මේ කතාව යනකොට අමාගෙත් මනුජගෙත් මූනූ එලිය වෙනවා යුමී බලන් හිටියේ හොරැහින්..

යුමීට එක විනාඩියක් කට වහගෙන ඉන්නවා කියන්නේ ඒක ලොකූ දෙයක්…

මෙච්චර වෙලා අමාරුවෙන් කට වහගෙන ඉන්න කෙල්ල එක පාරට කට අරින්නේ ඒ නිසායි…

” ආන්ටී එතකොට කව්ද දෙවනී මනමාලයා.. “

කෙල්ල එහෙම කියනකොටම..

” මමයි දෙවනී මනමාලයා ඇයි මෝකෝ.. “

ඒ සද්දෙට එතන හිටිය ඔක්කොමලා බැලුවේ ප්‍රධාන දොර දිහා…

” හෑ මේ ගෝතයා කව්ද බන් මේ.. “

කෙල්ලට හිතුනේ එහෙම..

ඒ නිසාමයි කෙල්ල ඇස් දෙකත් කරකව කරකව ඒ දිහාම බලන් හිටියේ..

මනුජ හිනාවේගෙන ඒ පැත්‍තට යනවා දැක්කම කෙල්ල හිතුවේ මේ කොල්ලගේ යාලුවෙක් වෙන්න ඇතී කියලා..

” ඌ මොනා වුනත් හැන්ඩියා.. ඒත් ආඩම්බරකම විතරක් .. 😤 බලමුකෝ මං එක්කනේ වෙඩිම දවසට ඉන්න වෙන්නේ.. 😂😂 වරෙම්කෝ… පුම්බන් ඉන්නේ නිකන් #ඩම්බෝ වගේ.. 😂😂 හිකනලයා මූට හරියන්නේ ඒ නම #ඩම්බෝ … “

යුමී තනියම හිත හිත ඉන්නකොට එතනට ආවේ…..

~~~~~~~~~~~~~~~~~~~~~~

• කව්රු එන්න ඇතිද… ?


👉 කියවලා කමෙන්ට් එකක් කොටාගෙන යන්න සුදූලා…

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
12
+1
33
+1
12
+1
5
+1
4
+1
0
+1
1

62 COMMENTS

  1. It is the best time to make some plans for the future and it is time to be happy.

    I have read this post and if I could I wish to suggest you few interesting issues or advice.
    Perhaps you can write subsequent articles
    regarding this article. I desire to read even more
    issues approximately it!

    Here is my site playboy2 game

  2. Hi there, just became alert to your blog through Google, and found that it is really
    informative. I’m gonna watch out for brussels. I’ll be grateful if you continue this in future.

    A lot of people will be benefited from your writing.

    Cheers!

    Here is my page … purry888

  3. Howdy would you mind sharing which blog platform you’re working with?
    I’m going to start my own blog in the near future but I’m having a tough
    time deciding between BlogEngine/Wordpress/B2evolution and Drupal.
    The reason I ask is because your design seems different
    then most blogs and I’m looking for something unique.
    P.S Apologies for getting off-topic but I had to ask!

    My web page; download 918kiss plus

  4. Howdy! Someone in my Myspace group shared this website with us
    so I came to check it out. I’m definitely loving the information. I’m book-marking and will be tweeting this to my followers!
    Exceptional blog and great design.

    Feel free to surf to my web-site – Wukong333 Android

  5. I used to be recommended this blog by way of my cousin. I’m now not sure
    whether or not this put up is written via him as nobody else know such certain about my trouble.
    You’re amazing! Thanks!

    Here is my page … joker123 apk download android
    (918kiss-m.com)

  6. You really make it seem so easy with your presentation but
    I find this topic to be really something which I think I would never understand.

    It seems too complex and extremely broad for me. I am looking forward
    for your next post, I’ll try to get the hang of it!

    My web page; game king855 online

  7. Heʏa arre using WordPress for yiur site platform? I’m new to the blog world but I’m trying to gеt started and ϲreate my own.
    Do you require any html coding expertise to make your
    own blog? Any help would bЬe really aрpreciateԀ!

  8. Excellent post. Keep posting such kind of info on your blog.
    Im really impressed by your site.
    Hi there, You’ve performed an excellent job.

    I’ll definitely digg it and in my opinion suggest to my friends.
    I’m confident they’ll be benefited from this site.

    Take a look at my site :: xe88 casino – Cruz,

  9. I really like your blog.. very nice colors & theme.
    Did you design this website yourself or did you hire someone to do it for you?
    Plz respond as I’m looking to design my own blog and would
    like to know where u got this from. appreciate it

  10. Wonderful beat ! I wish to apprentice at the same
    time as you amend your website, how could i subscribe for a blog site?
    The account helped me a applicable deal. I have been tiny bit familiar of this your broadcast offered shiny clear idea

  11. Please let me know if you’re looking for a article author for
    your blog. You have some really great articles and I think I would be a good asset.
    If you ever want to take some of the load off, I’d
    absolutely love to write some content for
    your blog in exchange for a link back to mine. Please send me an email if interested.

    Thanks!

  12. I’m truly enjoying the design and layout of your site.
    It’s a very easy on the eyes which makes it
    much more enjoyable for me to come here and visit more often.
    Did you hire out a developer to create your theme? Excellent work!

  13. Saya telah telah berselancar online lebih dari
    4 jam hari ini, namun saya tidak pernah menemukan artikel menarik seperti milik Anda.

    It is cukup berharga bagi saya. Menurut pendapat saya , jika semua
    pemilik situs web dan blogger membuat konten yang baik seperti
    yang Anda lakukan, net akan menjadi lebih berguna dari sebelumnya.

    Look at my blog post; Joker123 For ios

  14. My brother recommended I might like this web site. He was entirely right.
    This post actually made my day. You cann’t imagine
    just how much time I had spent for this information! Thanks!

  15. Right now it looks like WordPress is the preferred blogging platform out there right now.
    (from what I’ve read) Is that what you’re using on your blog?

  16. Thank you for another wonderful article. Where else may just anybody get that type of
    information in such an ideal means of writing? I’ve a presentation subsequent week, and I’m on the look for such information.

  17. Excellent website you have here but I was wanting to know if you knew of any discussion boards that cover the same topics discussed in this article?
    I’d really like to be a part of online community where I can get comments from other knowledgeable people that share the same interest.

    If you have any recommendations, please let me know. Thank you!
    0mniartist asmr

  18. Howdy would you mind stating which blog platform you’re working with?

    I’m going to start my own blog in the near future but
    I’m having a tough time deciding between BlogEngine/Wordpress/B2evolution and Drupal.
    The reason I ask is because your layout seems different then most blogs and I’m looking for something completely unique.
    P.S My apologies for getting off-topic but I had to ask! asmr 0mniartist

  19. Hi there! This blog post couldn’t be written much better!

    Looking through this post reminds me of my previous roommate!
    He constantly kept preaching about this. I will forward this post to him.
    Fairly certain he will have a very good read. Many thanks for sharing!
    0mniartist asmr

  20. Thanks for ones marvelous posting! I actually enjoyed reading it, you may be a great author.I will make sure to bookmark your blog and will often come back in the foreseeable future.
    I want to encourage you to definitely continue your great work,
    have a nice weekend!

  21. Hi there! Would you mind if I share your blog with
    my twitter group? There’s a lot of folks that I think would really enjoy your content.
    Please let me know. Thank you

  22. Incredible! This blog looks exactly like my old one! It’s on a entirely different subject but it has pretty much the same page layout and design. Superb choice of
    colors!

  23. Hey! I just wanted to ask if you ever have any trouble with hackers?

    My last blog (wordpress) was hacked and I ended up losing several weeks of hard
    work due to no backup. Do you have any methods to prevent hackers?

  24. Heya i am for the first time here. I found this board and I find It truly
    useful & it helped me out much. I hope to give something
    back and aid others like you helped me.

  25. Thank you for the good writeup. It in fact was a amusement account it.
    Look advanced to more added agreeable from you! By the way,
    how can we communicate?

  26. scoliosis
    Wow that was strange. I just wrote an incredibly long comment but after I clicked
    submit my comment didn’t show up. Grrrr… well I’m not writing all that over again. Anyways,
    just wanted to say wonderful blog! scoliosis

  27. Hi, I do think your blog could possibly be having browser
    compatibility problems. When I take a look at your web site in Safari, it looks fine however,
    when opening in I.E., it has some overlapping issues.
    I just wanted to give you a quick heads up! Other than that, excellent website!

  28. Do you mind if I quote a couple of your posts as long as I
    provide credit and sources back to your weblog? My blog site is in the
    exact same area of interest as yours and my visitors would definitely benefit from some of the information you present here.
    Please let me know if this alright with you. Cheers!

  29. I do consider all the concepts you have introduced on your post.
    They are really convincing and will definitely work. Still, the posts are very brief for beginners.
    May just you please lengthen them a bit from subsequent time?
    Thanks for the post.

  30. Its like you read my mind! You seem to know so much about
    this, like you wrote the book in it or something. I think that you could do with a few pics to drive the message home
    a little bit, but instead of that, this is magnificent blog.
    A fantastic read. I’ll definitely be back.

  31. I have been exploring for a little bit for any high-quality articles or weblog posts on this sort of area .
    Exploring in Yahoo I ultimately stumbled upon this web site.

    Reading this info So i am satisfied to convey that I have an incredibly just right uncanny feeling I discovered exactly what I needed.
    I so much indisputably will make certain to don?t forget this
    website and give it a look regularly.

  32. Howdy I am so happy I found your weblog, I really found you by error, while I was looking on Google for something else, Anyhow I am here
    now and would just like to say thanks for a fantastic post and a all round enjoyable blog (I also love the theme/design), I don’t have time to go through
    it all at the minute but I have book-marked it and also included your RSS feeds, so when I have time I will be back to read
    more, Please do keep up the superb jo.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here